Nalanda Gedige අසම්මත ලිංගික කැටයම සහ විශ්ව ශක්තිය සමග ඇති වාස්තුවිද්‍යා පිහිටීම. | නාලන්දා ගෙඩිගේ

  Рет қаралды 106,719

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

Күн бұрын

Пікірлер: 402
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸 ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀 ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻 ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා. ❇️ patreon.com/BMKTRAVEL ❇️ 0760174318
@malkanthidesilva1490
@malkanthidesilva1490 2 ай бұрын
ඕක න්ඝන්ඨයෙක්ගෙ කෝවිලක්නේද ඕවගෙ කැටයම් තියෙන්නෙ
@vishwayehadasrinamomathasu9055
@vishwayehadasrinamomathasu9055 Ай бұрын
ලක්ෂ්මි නෙමෙයි තාරා දෙවඟන
@KmJayathilaka-k9b
@KmJayathilaka-k9b 18 күн бұрын
Harima wedagath
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 ай бұрын
තැනින් තැනට නාලන්දා ගෙඩිගේ සවිකිරීම එහි වටිනාකම නොදන්නා පාලක පන්ති එය විකෘති කිරීම සෝචනීයයි . රතිය පෙන්වන රූපයකි මුල් ස්ථානය වෙනස් කිරීම හොඳ නෑ 💖 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
@champafernando-k3u
@champafernando-k3u Ай бұрын
දැනුම බෙදා දෙන ඔබතුමාට බොහොමත් පිං
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@ShriyaneeBerman
@ShriyaneeBerman Ай бұрын
I have visited this place in 2020 or so. Thank you for the Great Effort to investigate and research these sites and show us Elders, the Greatness of our Motherland. ❤and Divine Assistance and Protection flow upon you all who are doing this type of Research.
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
Thank You so much ❤️🤗
@janath9118
@janath9118 Ай бұрын
@ShriyaneeBerman Yes, I agree with you!
@Champa-k2i
@Champa-k2i 12 күн бұрын
බොහොම වටිනා විඩියොවක් නොදන්නා බොහොමයක් දැනගන්නට ලැබුනා තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ හැම දෙනාටම ❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 4 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@prabathmadhushanka9847
@prabathmadhushanka9847 2 ай бұрын
අසම්මත සිදුවීම් නිසාවෙන් නොවේ. එම කාලවකවානුවේ ලංකාව හරි නිදහස් මානසිකත්වයක් සහිතව ජීවත්වුන නිසා එහෙම කටයම් තිබ්බෙ. මේවා අපිට අසම්මත දේවල් වුනේ බ්‍රිතාන්‍ය නීති පද්දතිය ආවට පස්සෙ. එතකන්ම අපි ඕපන් මයින්ඩඩ් ජාතියක්.
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@emo_evok
@emo_evok Ай бұрын
aththa💯💯💯💯
@theekshanajayalath
@theekshanajayalath Ай бұрын
එතකොට සෙල්ලිපියත් සුද්දගේ එකද්ද, ඕපන් මයින්ඩඩ් කියන්නේ ඕක නෙමේ. ඔහොම ඒවා දැකපු නිසයි මිනිස්සුන්ට නිසි ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙන්නෙ. සුද්දත් ඕවා තමයි කරේ. ඕවා නොකරපු කාල නෑ. ක්‍රමානුකූල ජීවන රටාවක් හොයල දෙන්නයි සාම්ප්‍රදායික ක්‍රම හැදුනේ.
@ChampaSamarasinghe-uu7sm
@ChampaSamarasinghe-uu7sm Ай бұрын
❤❤❤❤❤❤
@janath9118
@janath9118 Ай бұрын
@prabathmadhushanka9847 Ow, oba kiyapu dewalwala aththak thibenawa thamayi!. Meweni kala kruthin Lankawe pamanak noweyi, Asia wala ratawal gananawakama meweni ketayam kalawan wihidee pawathinawa. Meweni ketayam wedipurama thibena rata thamayi India. Ita amatharawa Thailand, Mayanmar, Vietnam saha Bhutan weni Buddhagama pawathina ratawal walath meweni kalawan thiyenawa.
@nishantha4897
@nishantha4897 Ай бұрын
ඔබෙි බුද්ධිමත් බවට ගරැ කරමි.එහෙත් ජාතියේ අවාසනාවකට ගාමිණී දිසානායක විසින් නිවැරදි පිහිටීම වෙනස් නර අඩි 30 ඔසවා ගුවනේ තැබීම මගින් දැන් පුුදර්ශන භාණ්ඩයක් පමණි.
@thilankasadaruwan1826
@thilankasadaruwan1826 2 ай бұрын
ලන්කා වේ මධ්‍යලක්ශයේ පිහිටීම පිලිබදව සහ මේ භුමිය ට සිදුවන ස්වභාවික විපත් සේම සතුරු ආක්‍රමණය න් ගෙන් සිදුවන හානිය අවම කරගැනීම උදෙසා මේ පුරාණ ඊර්ශිවරුන් විසින් සියලු වාස්තු විද්‍යාව න් ගෙන් සමන්විතව ඉදිකල නාලාන්ඳා ගෙඩිගෙය බෝවතැන්න ජලාශය පතුලේ සැඟව ගිය බවට මුඛපරම්පරාවේ සඳහන් වෙයි. එවකට රටේ පාලනය හෙබවූ වන් ජනතාවගෙන් එල්ල වන ප්‍රතිරෝදයෙන් ගැලවීමට වෙනත් තැනක එහි ආකෘතියක් කලා වෙන්න ත් පුලුවන් ..කෙසේ වෙතත් මේ සිදුවීම් වලින් පසුව අද වනතුරු රට ට හොඳ ක් නම් නොවූ බව බොහෝදෙනෙකුගේ මතයයි
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 2 ай бұрын
සුද්දෝ ඇවිත් අපේ පිං බිම විනාස කලා රංඉරුපත් පුස්කොළ පොත් නැවු පිටින් අරන් ගිහින් 2015බලයට ආපු දේෂපාලුවන් උංගේ සේවකයන් පුරාවිද්‍යා කොමසාරිස් කියන නිලය දීලා TV එකේ සාකච්චා කරා රාවණා කියලා කෙනෙක් මේ රටේ හිටියේ නෑ කියමින් අපේ පුරාවිද්‍යා දේවල් මංකොල්ල කාපු නරි උංගේ සියලුම දේපල රාජ සන්තක කර හිරේ දාන්න ඕනේ උංගේ දේපල නොවේ මේ පිං බිමේ කලු සුද්දෝ දැන් රට පාලනය කිරීමෙන් ඉවත් කල යුතුයි ,
@ishakanyavee240
@ishakanyavee240 2 ай бұрын
@@thilankasadaruwan1826 oba nivaradi. Rataka madya lakshyak. Manina Bari kaleka e pilibadawa ithama ihala vishweeya paniwida labunu ishiwarayeku Wana pulasthi ishiwar Saha agasthya ishiwar me sthanaya hadunaganu labuwa . Ishiwarun paminiye Himalayen. Helaya yanu Himalayen pamini minisa . Pulasthi ishiwar rawanage seeya. Ohuta wishwaye siyalu ashirwada noaduwa thibuna. Siyalu shaktheen ira Saha handa thulin labagath kirana daharawalin wada Gath owun. Ada vidyawe diyunuwa Tula sitina sthanaya abatak Wath owunge daskam ha samana Kala nohaka. Tharka Kala nohaka ma hata Manda buddhien samaga. Namuth ma meya liviya yuthui.
@janath9118
@janath9118 Ай бұрын
Obage mema kathawanam itha hondin kalpanakara beliyayuthu wedagath deyakma thamayi!!!
@ranjithdegambada1149
@ranjithdegambada1149 2 ай бұрын
බුද්දික මේ වීඩියෝ එක දැක්කම හරි සතුටක් ආවා මොකද ඔය ගෙඩිගේ එක නැවත සකස් කිරීමට කලින් මා කීප වරක් එම ස්තානය දැකපු කෙනෙක් නිසා. මගේ මතකයේ හැටියට එම ගෙඩිගේ ඉදි කරේ එම ස්තානයේමයි. පුරාවිද්‍යා දෙපර්තමේන්තුවේ නිළදාරීන් විසින් සැම කොටසකටම අංක යොදා එම කොටස් වෙන තැනකට ඉවත් කර අදාළ ස්තානයේ වතුරින් යට නොවන පරිදි පස්වලින් වේදිකාවක් ඉදිකර ඒ මත ගෙඩිගේ නැවත ඉදිකරණ ලදී. මේ විශේෂිත පස් වේදිකාව සකස්කිරීම ඉවර කරණ තුරුම කොටස් සුරක්ෂිතව තබා තිබෙණු මා දුටුවා. ඔබට ස්තුතියි.
@thilakthilak-vs6ld
@thilakthilak-vs6ld 2 ай бұрын
Good evening Lankans thanks ❤❤❤❤❤❤❤❤❤
@xtreme_lk
@xtreme_lk 2 ай бұрын
📌 this comment
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
ඔබ හරි...ඒ තිබුන ස්ථානයේම බිම උස්කර ඒ මතයි එය නැවත ඒ අයුරින්ම නැවත ස්ථාපිත කළේ.....
@janath9118
@janath9118 Ай бұрын
@ranjithdegambada1149 Oba megena hondata danna kenek kiya mama sithami. Karanawal elesa siddhawuwanam, kisi waradak penenne nethi bawa mama pawasami. Obata sthuthiyi!
@Seeclear678
@Seeclear678 2 ай бұрын
Thank you to video creator for responding to people's questions for knowledge and interacting. It shows he's really looking to get and give knowledge
@morinbotheju1418
@morinbotheju1418 2 ай бұрын
මම රෝමානු කතෝලික මම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරනවා ඇත්තම කතාව බුද්ද උපත ලංකාවේ පින් දුවතේ
@පුංචිකතා-ය4ඳ
@පුංචිකතා-ය4ඳ 2 ай бұрын
Pls ...dont
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@benaimaamai6283
@benaimaamai6283 Ай бұрын
👍👍අනිවාර්‍යෙන්
@janath9118
@janath9118 Ай бұрын
@morinbotheju1418 Mama bauddhayek, mama obage mema kathawata garu karanawa! ❤🙏 Hebeyi mata eka karunak obata pehedili kireemata kemathiyi, enam Budunge upatha siduwune Lankawe kiyana kathawata apinam ekanga wanne nehe. Meka pulul kathawak, megena methana obata ketiyen pehedili karadeema itha amaruyi. Den Lankawe sitina samahara bauddhayo wiswasha karagena innawa Budun wahanse ipadune Lankawe kiyala, emokada samahara deshakayo elesa kiyana nisa. Namuth api kiyanne eka weradiyi kiyala. Thank you! 😊
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 18 күн бұрын
බුදු හාමුදුරුවෝ උපන්නේ දඹදිව. ඉන්දියාවේ බුද්ධ ගයාවේ. ධර්මය විකෘති කරන අය වැරදි මත ප්‍රචාරය කරනවා.
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc 2 ай бұрын
Sthuthiy obata. Video eka watinawa 😊🙏
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 8 күн бұрын
⚘Lassana Pahadilikirimak. Godaak Sthuti Obatumata. Budusaranai!⚘⚘
@BMKtravelSL
@BMKtravelSL 8 күн бұрын
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗
@kanthi1038
@kanthi1038 Ай бұрын
ඔබේ උත්සාහය ගොඩක් වටිනවා.......
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
@@kanthi1038 බොහෝම ස්තූතියි ❤️❤️
@dgsarath
@dgsarath Ай бұрын
This building was reconstructed (re- assembled) in around 1973 / 1974 ( if my memory is correct) under the supervision of one Mr. Silva from Balapitiya ( he held the position of SOIL TESTER and passed away longtime before) of Department of Irrigation because, once the reservoir was filled this building was supposed to be submerged. Therefore it was replaced and as a result the people can now see the building at least. Regarding the location, I heard that, if the distances is measured to the sea (perpendicular to the 4 walls), it would be same. During this period, I was employed by the Department of Irrigation and was attached to construction of Bowatenna concrete dam. If further details are required, I can introduce some assistants who worked with Mr. Silva.
@stephanhan.8390
@stephanhan.8390 Ай бұрын
Thanks for this valuable information.
@janath9118
@janath9118 Ай бұрын
@dgsarath Thank you very much for sharing this information! It is so important and valuable! The responsible parties must do a proper investigation and reveal to the interested general public as to how these things actually happened. It got to be an authentic report. I appreciate your comment.
@charithmadura-r1e
@charithmadura-r1e 7 күн бұрын
බුදුසරණයි ඔබ තුමාට❤
@BMKtravelSL
@BMKtravelSL 7 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 3 күн бұрын
වැදගත් වීඩියෝවක් බොහෝම ස්තුතියි
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@SadamaliGanegoda
@SadamaliGanegoda 26 күн бұрын
නාලන්දා ගෙඩිගේ නැවත ඉදිකිරීමකට ලක් වුනත් පෙර පැවති ස්ථානයේම මුදවා ගැනීමේ පුරාවිද්‍යාව සංකල්පයට අනුව ලංකාවේ නිර්මාණය වූ විශිෂ්ඨ ස්මාරකයක් බව දැනුවත් කරමු
@chamindasuga8273
@chamindasuga8273 20 күн бұрын
Excellent presentation sir thank you very much.
@BMKtravelSL
@BMKtravelSL 20 күн бұрын
Thank You ❤️❤️🤗🤗
@lasangachameera2514
@lasangachameera2514 2 ай бұрын
සිරි දෙසට තෙරුවන් සරනයි ...🙏🙏🙏
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@pushpakumariilangasinghe9110
@pushpakumariilangasinghe9110 2 ай бұрын
නැවත ඉදි කිරීමට පෙර සිට පැවති ගොඩනැගිලි නටඹුන් තිබේ නම් ඒ ස්ථාන කැනීම් සිදු කර ඉතිහාසය ගොඩනඟා ගැනීමට කටයුතු කරනවා නම් හොඳයි නේද. .
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@chamathjayasekara7047
@chamathjayasekara7047 Ай бұрын
Amazing ❤️ keep it up your great work 👏👏
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
Thank You ❤️🤗
@NilakshikaKarunathilaka
@NilakshikaKarunathilaka 15 күн бұрын
අපි අහල තියනවා නාලන්දාව ජාලසයට යට ව් ඇති බව
@channelonephilosophy
@channelonephilosophy 2 ай бұрын
මේවයේ ඇත්ත අර්යනවහන්සේලට පමනය් .....දැකිය හැකිවන්නේ .............
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@hnaananda4899
@hnaananda4899 2 ай бұрын
Excellent video 🎉🎉🎉
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@RemiseRemise
@RemiseRemise Ай бұрын
Thank U. ...
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️❤️🤗🤗
@samneth24
@samneth24 29 күн бұрын
Thank you fior this explanation . According to Dammgawesi Swamin this is the Buddha Gaya where Budun attained !! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sahanin143
@sahanin143 2 күн бұрын
මෙහි නිරුපනය වන්නේ අසම්මත කැටයමක් නොව. තණ්හා රති රගා නිරුපනය කිරීමට අදාල කැටයමයි. මාර පරාජය කිරීම මෙයින් දක්වයි. නාලන්දා ගෙඩිගේ අසල ඇති කවුතුකාගරයට ගියා නම් ගොඩක් විස්තර දැන ගන්න ලැබේවි.
@nimalranasinghe1726
@nimalranasinghe1726 22 күн бұрын
මෙහෙම හරි බලන්න එකල පාලකයින් කටයුතු කළාට ස්තුතියි.
@mymix636
@mymix636 2 ай бұрын
මේ ගොඩනැගිල්ල වෙනස් කලා එදා සිට ලංකාව දුර්වල උනා 😟
@pramodharshana-z7p
@pramodharshana-z7p 2 ай бұрын
Anyway
@Sinhalasubnet-gpsd
@Sinhalasubnet-gpsd 2 ай бұрын
@@mymix636 සියලු බුදුවරු පහල වෙන තැන ඔතන
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 2 ай бұрын
Oww
@sararanaweera9063
@sararanaweera9063 2 ай бұрын
ඔව්. මාත් ඒක අහල තියෙනවා.
@Sasanka-u1v
@Sasanka-u1v 2 ай бұрын
😮
@Ajantha474
@Ajantha474 2 ай бұрын
ඔතන වැව මැද හරියෙ තියෙනවා බෝධියක දිරලා ගියපු තැනක්. එතන ටිකක් උසයි. එගොඩ තියෙනවා තව දේවාලයක් වගේ තිබුණු තැනක්.
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@малинкидом
@малинкидом 2 ай бұрын
ඒ උනාට ඔතන නෙවෙයිනේ කලින් තිබිලා තියෙන්නෙ කලින් තිබුණු තැන ජලාශය තියෙන තැනනේ ජෙ ආර්.ලා ගාමිණී දිසනායකලා මුදල් වලට සියලූම දේ වෙනස් කරා ඒක එතනින් අයින් කලා විතරයි සියළු දේවල් කනපිට හැරිලා නේද???
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp 2 ай бұрын
පල හුත්තෝ යන්න තෝ දැක්කා ද
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 2 ай бұрын
Ow....pihiteema wenas.....mul pihiteema tharam honda na lankawata
@Kulasinghasenani8
@Kulasinghasenani8 2 ай бұрын
අනිවාර්යයෙන් ..ගාමිනි දිසානායකලාටත් ඕවා තමා පලදුන්නේ ලංකාව ඉන්දියාවට ඕනි විදිහට වෙනස් කරන්න ගිය නිසා 😢
@theekshanajayalath
@theekshanajayalath Ай бұрын
​@@Kulasinghasenani8 ඔව් ඒකනේ අද පවුල් ලක්ෂ ගානක් ජීවත් වෙලා මුලු රටකට කන්න දෙන්නෙ.
@hamferd6398
@hamferd6398 Ай бұрын
Thanks 👍
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
ස්තූතියි ❤️🤗
@mahindakeppetipola2029
@mahindakeppetipola2029 Ай бұрын
Thanks ❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@theekshanajayalath
@theekshanajayalath Ай бұрын
නෑ නෑ ඕකෙ තැන වෙනස් කරේ නෑ , තියෙන වටිනාකම නිසාම පස්වලින් උස් කරලා යට නොවෙන්නයි නැවත හැඳුවේ. තිබුන තැන එතනමයි. උස වැඩිඋනා. මතක හැටියට වසර 14 ගියා ආයෙ හදන්න🤔.
@CharithDulshan
@CharithDulshan Ай бұрын
නෑ. ඔතන නෙවෙයි මුල් ඉදිකිරීම තිබුනේ. බෝවතැන්න ජලාශයට යටවුණු මීරට් 250ක් විතර දුරින්, අද ජලාශයේ මැද හරියට වෙන්න තිබුණු පිහිටීමක. දැන් තියෙන්නේ තිබුණු පාදමට වඩා ඉහළ ස්තරයක වගේම පස් දමා ජලාශයට වඩා උස්කර තැණූ භූමියක. ගෙඩිගේ බලන්න යනකොට හම්බවෙන ගල් උලුවස්ස, දෙපස තියෙන ගල් කණු පවා මුල් ඉදිකිරීමේ තිබුණු ඒවා නෙවෙයි. ඒවා ස්තානයට අලංකාරයක් අරගෙන එන්න පසුකාලීනව තැබූ ඒවා. එම කොටස් පැරණි පොහොය ගෙයක කොටස්. ඔය හැමෝම කියන්නේ අර විස්තර කියාදෙන මනුස්සයා කියන කතාවක්. නමුත් ඇත්තටම ඔය ස්තානයේ නෙවෙයි මුල් ඉදිකිරීම තිබුනේ. වැඩිදුර විස්තර සහ නිවරදි පිහිටීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්තා වල හොයාගන්න පුලුවන්. යම් කිසි මුදලක් ගෙවලා අවශ්‍ය අධ්‍යනය කටයුතු වෙනුවෙන් ඒ තොරතුරු ලබාගන්න හැකියාවකුත් තියෙනවා. කාලය සහ මුදල් වැය කරන්න පුලුවන් උනන්දුවක් තියෙන අයට ඒ වාර්තා සහ පැරණි සිතියම් ලබාගන්න පුලුවන්. නිකම් පුරාවිද්‍යා එකෙන් උනත් කියන්නෙ "ඔතනම තමයි තිබුනේ, උස විතරයි කෙනස් කරේ කියලා". ඒත් ඇත්තටම මුල් ඉදිකිරීම් ස්තානය ඔතන නෙවෙයි. නිකම් ඔය ඔතන විස්තර කියවන මිනිස්සුගෙ වචන වලට අහුවෙන්න එපා. තොරතුරු හොයල බලන උදවිය දන්නවා නිවරදිවම ඔය ඉදිකිරීම වෙනස්කරා කියන කාරණය.
@janath9118
@janath9118 Ай бұрын
​@CharithDulshan Obage pehedilikireemata sthuthiyi. Wedidura siyaludenage denageneema pinisa obage mema comment eka wenama mema video eka yatathe post karanna. Please post your comment directly under this video where everybody concerned can see it easily.
@rameshrukshan5599
@rameshrukshan5599 24 күн бұрын
මට මෙතනට යන විදිය හරියටම කියන්න පුළුවන් ද
@rathnajayaweera211
@rathnajayaweera211 2 ай бұрын
Bohoma isthuthie.
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@DevikaPremathilake
@DevikaPremathilake 2 ай бұрын
Nalanda gedige thibunu ස්ථානයෙන් ivath kala nisa rata prapathayata giyabava kiyanava.
@gayananurada3476
@gayananurada3476 2 ай бұрын
පැහැදිලිව කියනවා සුපිරි
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@hasigallage2632
@hasigallage2632 2 ай бұрын
මේ ස්ථානයේ නරඹන්න යන අයට විස්තර කියලා දෙන්න එතනට කෙනෙක් එනවා.ඔහු කියන්නෙ ස්ථානය මෙතනම තමයි බවත්.ජලාශය නිසා භූමිය උස් කරලා නැවත එතනම නිර්මාණය කළ බවත්.ඔහුගේ පැවසීම තැන වෙනස් නොකළ බවයි.
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@udayakalyanapriya1909
@udayakalyanapriya1909 2 ай бұрын
එතකොට අර ඉතුරුවෙලා තියෙන අංක යෙදු කොටස් මොහවද ? හරියටම සවිකරානම් ඉතිරිවුනේ කොහොමදද ?
@CharithDulshan
@CharithDulshan 2 ай бұрын
ගලවද්දි ඉතුරු වෙච්ච ඒව ඔතන නෑ.. ගලවන්නත් කලින් තැන තැන විසිරිලා තිබුණු පොහොය ගෙයක ගල්කනු තමයි ඒ විදියටම තියෙන්නේ..
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 2 ай бұрын
එතන හාමුදුරුවෝ කිව්වා ඒක තිබ්බ තැනින් ගලවනකොට අංක කලාලු නැවත එය නියම ආකාරයෙන් ස්තාපනය කිරීම සදහා.
@Rojana93
@Rojana93 Ай бұрын
ඒ කෑලි වැඩිවෙච්ච ඒවා😂
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 2 ай бұрын
සමලින්ගිකත්වය අපේ රජ කාලේ රජවරුන් ගරැත්වයෙන් සමරලා තියෙනව
@PiushanDananjaya
@PiushanDananjaya 2 ай бұрын
🙄👀
@ranilmaddugoda7809
@ranilmaddugoda7809 2 ай бұрын
Agreed
@NuwanAsanka-es1dl
@NuwanAsanka-es1dl 2 ай бұрын
දැක්කා වගේ කියන්නේ? 😯
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 2 ай бұрын
දකින්න දෙයක් නෑ. ඉතිහාසය කියවල බලන්න.
@HimashiR.d
@HimashiR.d Ай бұрын
ඇත්ත. දස්කොන් සහ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසින්හ රජු අතරත් එහෙම සමලිංගික ආදරයක් තිබ්බා කියලා මම අහලා තියනවා 😮
@lakentertainments5404
@lakentertainments5404 2 ай бұрын
Attenma, pauranika godanagillak mul pihiti, sthanaya wenas karanawa kiyanne, mona tharam nm, anuwana kriyawak da? Eaka ea kale ea sthaneye hadanna ona nisane ea thana hadala thiyenne.
@janath9118
@janath9118 Ай бұрын
Ow, oba hari thamayi!
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp Ай бұрын
Lankawe hari meda sthanaya
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
බුද්ධෝත්පාද, Niwan dakimu, Niwan kamatahan videos බලන්න...... මනුස්ස ජීවිත ය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අති දුර්ලභ යි.......
@Gn-123-i8m
@Gn-123-i8m 2 ай бұрын
සියලු බුදුන්වහන්සේලා පහල වන මද්‍යමන්ඩලය
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs 2 ай бұрын
තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. උන්ගෙ දැනුමෙන් සල්ලි වලට බොරුව විකුණන්න පටන්ගත්තා. ඒව නොදන්න කාලක&@න්නි ඕවට අහුවෙලා උන් මේ හරි දේ කියනවා කියල හිතාගෙන. යකෝ උත්පත්තිය පවා සනාථවෙලා තියෙන ලෝකයේ ශ්‍රේෂ්ට ගනයේ දාර්ශනිකයෙකුට අපහාස නොකර. තො&@පි නොදන්න දේවල් ඔය බුදුන් ලංකාවෙ ඉපදුනා කියන උන් ඇතුලෙන් ගෙනියන්නෙ කියන එක, ඒව පස්සෙ දුවන උන් දන්නෙ නෑ. ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
@Gn-123-i8m
@Gn-123-i8m 2 ай бұрын
@@NiroshanRathnayaka-pq3vs හා
@udayarathna82
@udayarathna82 2 ай бұрын
නිවැරදි
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 2 ай бұрын
😔😄
@Sinhalasubnet-gpsd
@Sinhalasubnet-gpsd 2 ай бұрын
@@NiroshanRathnayaka-pq3vs 😒amme meya tipper wela...ai ochchara tipper wenne.eka e manussayage mathene...indiyawe nada adinawada obathuma..😁😂😂😂😂😂😂
@sisildesilva9875
@sisildesilva9875 2 ай бұрын
ධර්ම චක්‍රය රූපයකින් දකින්න බෑ එය මන තුළ ක්‍රියාත්මක වන්නක්
@CharithDulshan
@CharithDulshan 2 ай бұрын
මොන ධර්ම චක්‍රයක් ගැනද උබ මේ කියන්නේ.. මේකෙ ධර්ම චක්‍රයක් ගැන කියන්නෙ කොහෙද
@ImeshUshara-q6y
@ImeshUshara-q6y Ай бұрын
❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@Sunandasunanda-h1i
@Sunandasunanda-h1i 2 ай бұрын
අපි දන්න තරමින් නලන්දා ගෙඩිගේ කියන්නෙ බවුද්ද සිද්දාස් තනයක් නෙවෙයි කියල .රාවණා රජු සමයේ රවනා රජුගේ පුත්‍රයා වන ඉන්ද්‍රජිත් කුමරයා සහ එකල සිටි රිෂි වරු සහ රවනා රජු සුර්‍ය් වන්දනා කරපු ස්තානයක් බවයි.. ගලව සවි කිරිමෙදි මෙම ස්තනයේ බුදු හිමිගේ ප්‍රතිමවක් තියල තියෙන්නෙ
@Sinhalasubnet-gpsd
@Sinhalasubnet-gpsd 2 ай бұрын
එකෙ ටැම් ලිපියක ලියල තියන්ව එතන සංගනීතියට අනුව වැඩ කටයුතු කරන්න කිය්ලා.
@Sinhalasubnet-gpsd
@Sinhalasubnet-gpsd 2 ай бұрын
සංඝ නීතිය තියනව කියන්නෙ එක බෞද්ධස්ථානයක්.
@Sinhalasubnet-gpsd
@Sinhalasubnet-gpsd 2 ай бұрын
ටැම් ලිපියෙ තියන එවා.එතන කෞතුකාගාර තියන්ව.
@ishakanyavee240
@ishakanyavee240 2 ай бұрын
Rawana ithihasaya wenas Kala nohakiya. Namuth ewa Danna Aya Natha. Vishwaye neethiya anuwa Meya Buddha sthanayak nowe. Eya rawanage seeya Wana pulasthi ishiwar prana yamaya Kala sthanayai Meya mage vishweeya paniwida tulin labagath sathyai.
@Sinhalasubnet-gpsd
@Sinhalasubnet-gpsd 2 ай бұрын
@@ishakanyavee240 රාවනාගෙ කියන්න සාක්ශි මොනවද තියෙන්නෙ.😂
@lakshannilusha4749
@lakshannilusha4749 Ай бұрын
watinw
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@padmasirimahagedara2669
@padmasirimahagedara2669 2 ай бұрын
Thank you so much
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
You're most welcome ❤️
@ganganisenavirathnage8148
@ganganisenavirathnage8148 12 күн бұрын
❤🎉
@BMKtravelSL
@BMKtravelSL 12 күн бұрын
❤️❤️🤗
@Marsspider-71
@Marsspider-71 27 күн бұрын
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
අනවතප්ත විල හෝර්ටන් තැන්නේ පිහිටි බව [true or not] please bro. You are very clever 😇😇😇
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs 2 ай бұрын
අඩේ එහෙමද.. 😂😂😂
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
@@NiroshanRathnayaka-pq3vs ♿️♿️
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 2 ай бұрын
Horton තැන්නේ තිබු බව true according to sources.
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs Ай бұрын
තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. උන්ගෙ දැනුමෙන් සල්ලි වලට බොරුව විකුණන්න පටන්ගත්තා. ඒව නොදන්න කාලක&@න්නි ඕවට අහුවෙලා උන් මේ හරි දේ කියනවා කියල හිතාගෙන. යකෝ උත්පත්තිය පවා සනාථවෙලා තියෙන ලෝකයේ ශ්‍රේෂ්ට ගනයේ දාර්ශනිකයෙකුට අපහාස නොකර. තො&@පි නොදන්න දේවල් ඔය බුදුන් ලංකාවෙ ඉපදුනා කියන උන් ඇතුලෙන් ගෙනියන්නෙ කියන එක, ඒව පස්සෙ දුවන උන් දන්නෙ නෑ. ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
@liongatefashion
@liongatefashion 2 ай бұрын
Mata thiyena prasne mechchara neethi sellipi wala kotala thiyeddi mewage sex tatoo ekak kotanna awasara dunne kohomada, anika budun inna thanaka
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
@@liongatefashion මේ වගේ සිදුවීම් සුලබව සිද්ධ වුනු නිසා වෙන්න ඇති පසුකාලීනව නීති දාල මේ වගේ දේවල් නවත්කන්න කටයුතු කරන්න ඇත්‍තේ..
@liongatefashion
@liongatefashion 2 ай бұрын
@@BMKtravelSL hari oya tatoo eka saha anekuth dewal budu pilima genalla dala ithihasaya wenas karala atthatama othana thibbe mokakda kiyala therun ganna amarui mokada api WIJAYA kiyana parayagenlune awilla thiyenawa kiyanne , mewage wikurthi karapu dewal api athara godak thiyenawa bro
@SachinKasun
@SachinKasun 2 ай бұрын
​@@liongatefashionඉතිහාසේ කියවන්න, ඉස්සර ලංකාවේ සත්තු සමග ලිංගික ක්‍රියාකාරම් තිබ්බා, මේදයාගය කියන්නෙ ඒවය ලංකාවේ රජපවුල් වල කාන්තාවෝ පිත්තල වලින් හදපු ශිෂ්නයක් ඉනේ බැදන් අශ්වයෙක් සමග සංසර්ගෙ යෙදෙනවා ඒකට කියන්නෙ අශ්වමේදේ යාගය කියලා
@ramismobile7048
@ramismobile7048 2 ай бұрын
​@@BMKtravelSLme budun wahanse buddathwayata path une methanol saththya games himi kiyanawa
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 2 ай бұрын
බුදුන් nene... කොහෙද inne????.. උන් වහන්සේ 2600 ක perane උන්නේ... දැන් ඉන්නවවිදියක් nene.. එ දහම දෙන්නනේ උන් වහන්සේ උත්සහ kale... හරයටම ගහනවා අන්ද බක්තියෙන්... 😔😔.. දැන් thiyenne darmaya... Darmaya ගුරු කොට ගෙන...egoda වෙන්න... උත්සහ කරන්න... 🙏🙏
@Sunandasunanda-h1i
@Sunandasunanda-h1i 11 күн бұрын
නලන්දා ගෙඩිගෙ කියන්නෙ සුර්‍ය් වන්දනා කරපු දොවොලක් මෙක .
@vimsen2221
@vimsen2221 2 ай бұрын
මේ කැටයම් දැකලා තමයි මාගල්කන්දේලා නරක් වෙලා තියෙන්නේ.
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 2 ай бұрын
මේ ගොඩනැගිල්ල මෙතන තිබුනද නැද්ද කියලා මම දන්නේ නෑ.හැබැයි එක දෙයක් කියන්න පුලුවන්.මම ලගදී එතනට ගියා ජීව්තේ පලමු වතාවට.එම ස්තානයට යන පාරදිගේ ගිහිල්ලා ..පාර නාලන්දා ගෙඩිගේ පේන මට්ටමට යනකොට දැඩි නිහඩ බවක් ..නිසොල්මන් ශාන්ත බවක් පරිසරයේ මෙන්ම විශේෂයෙන් මගේ ශරීර යේ ඇතුලාන්තයෙන්ම එන බවක් මට දැනුනා.කලබල මනස තදින් තැන්පත් වූ බවක් හොදින්ම දැනුනා.මනස ඒකාග්‍ර තාවයකට පත් උනා වගේ.වචනයක් කතා කරන්න හිතෙන්නේ නෑ.ඒ නිහඩ බව දිගින් දිගටම විදින්නමයි හිතෙන්නේ.හරියට ඒක රසවත් ආහාරයක් වගේ.මම හිතුවේ මේ හැගීම මට විතරයි කියලා.නමුත් අපිත් එක්ක ගිය අයටත් එහෙම දෙයක් දැනුනා කියලා ඒ අයත් කිව්වා.ඇත්තටම ඒක හිස් අවකාශයකට ගියා වගේ තමයි
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@kumudinijayawardana1182
@kumudinijayawardana1182 Ай бұрын
sadu sadu sadu
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🙏🙏
@priyanthirajapaske
@priyanthirajapaske 2 ай бұрын
thanks
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@shanthajayavilaljayawardha3059
@shanthajayavilaljayawardha3059 27 күн бұрын
අපරාදෙ ඒ කාලේ මහින්ද බලයේ නොහිටියේ හිට්යනම් කට උල්කර කර කියන්න තිබුනා වටින දේවල් උස්සගෙන ගිය හැටි
@chandraperera6247
@chandraperera6247 2 ай бұрын
💐💐
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@dinidusagara4559
@dinidusagara4559 2 ай бұрын
මේ තියෙන්නෙ ලංකාවෙ මධ්‍ය ලක්ෂය නෙවෙයි නේද ? හෙල දිව මධය ලක්ෂය. ඒකත් තිබුන තැන නෙවෙයි නේද දැන් තියෙන්නෙ. හෙල දිව කියන්නෙ දැන් කියන ලංකාවට නෙවෙයි. . ටොලමි ඇඳපු සිතියම් තියෙන එක. ඒක තමා හෙල දිව. කාවන්තිස්‌ස රජතුමාගේ කාලේ වුන ස්වාභාවික විනාශය නිසා දැන් තියෙන ලංකාව විතරයි ඉතුරැ . මේ ස්තානය අතිශය සුවිශේෂයි. විශ්ව ශක්තිය විශාල වශයෙන් ඇදගෙන හෙල දිව හතර දිශාවට විහිදුවා යවන ස්වාභාවික ආරක්ෂන පද්ධතියක්. මේහි ඇති විශාල පාශාන පුළිගු මගින් විශ්ව ශක්තිය පාලනය කිරීමට හැකියාව තිබිලත් තියෙනවා . හයියට Israel වල දැන් තියෙන. iron dome එක වගෙයි. මෙමගින් හෙලදිව අහසින් මුහුදීන් ගොඩබිමෙන් ආරක්ෂා වෙලා තියෙනවා. අති විශිෂ්ට හෙල නිර්මාණය ක්. මේවා ගැන හොයල බලන්න. රාම ගෙ කෝටි ගණනක් වු අසුර හමුදාවන්ට හෙලදිව ආක්‍රමණය කිරිමට බැරි වුනේ ඒකයි.
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@dananjayaherath2498
@dananjayaherath2498 2 ай бұрын
කාලකන්නි වැඩක් කරලා තියෙන්නෙ. කොහොමද එහෙම වාස්තවික වෙනස් කරන්නෙ.
@sugeeswarajayarathna4853
@sugeeswarajayarathna4853 2 ай бұрын
අපේ රටේ වෙන්න ඕන මොනවද කියල තීරණය වෙන්නෙ එංගලන්තයට ඕන විදිහට.
@janath9118
@janath9118 Ай бұрын
​@sugeeswarajayarathna4853 Engalantheta onawidhiyata noweyi, ewa sidhawune ape rate deshapalakayanta onawidhiyatayi!!! Engalanthen apu sudu jathika purana widya ingineruwo noweda ape rate walwedithibuna Bauddha purawasthu hoyagena newatha sanrakshanaya karanna upades dunne!??? Oba Lankawe ithihasaya (history of archeology) hariyata danne nehe wage!!
@osandidhananjanaa2024
@osandidhananjanaa2024 2 ай бұрын
ඔයාලට බැරිද සහයෝගයෙන් හරි විදිහට හදන්න.
@ismaththee6674
@ismaththee6674 2 ай бұрын
this was rebild after remove from original Point..
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Sinhalasubnet-gpsd
@Sinhalasubnet-gpsd 2 ай бұрын
ලංකාවෙ බුදුහාමුදුරුවො ඉපදුනා කියන එකට ඕක ගොඩක් සම්බන්දයි.මාත් ඉන්නෙ ඔයි ගෙඩි ගේ හරියෙ.අයෙ බ්ලන්න හොදම තැනක් තමයි කලුදිය පොකුන.
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@janath9118
@janath9118 Ай бұрын
Lankawe buduhamuduruwo ipaduna kiyana ekata meka sambandha wenne kohomada!!??
@Sinhalasubnet-gpsd
@Sinhalasubnet-gpsd Ай бұрын
@@janath9118 hoyala balanna mitraya
@SamanViraj-lp3ky
@SamanViraj-lp3ky 2 ай бұрын
Oya tiyenne ape siduhat bosathun budu una thana,(tanha,rathi,raga,)Mara duthikawn 3 dena, me tama etta katawa, me kala kanni UN kiyanawa asammata lingika iriawwaklu,(topi balapiyaw hariyata)
@CharithDulshan
@CharithDulshan 2 ай бұрын
මීවන පලානයගෙයි, අරියමග්ගයගෙයි, පතිරාරච්චියගෙයි ngo සල්ලි වලින් කොටසක් අරගෙන ගහගනින් පු&කේ.. ගොං හු$&ත්$@තිගෙ පුතාලට අහුවෙන මෝඩ ප&@යල.
@Damminda
@Damminda Ай бұрын
Pissuda ban😂
@dileepakalupahana6277
@dileepakalupahana6277 2 ай бұрын
මට ප්‍රශ්නය ඔයා මේ කූටයම සමමත හෝ අසමමත කියල තීරණය කරන්නෙ මොන පදනමින් ද
@NickyKolla
@NickyKolla 2 ай бұрын
හරිම සරලයි. ඔයාගෙ අම්මයි තාත්තයි උකන අතරෙ බාප්පත් ඇවිත් කේ අරින එක සම්මතයි ද? අසම්මතයි ද?
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs 2 ай бұрын
@@NickyKollaඔයා හරිම උත්තරේ දීල බොසා.. 😂😂
@PiushanDananjaya
@PiushanDananjaya 2 ай бұрын
අම්මේ හුත්තෝ😂😂😂​@@NickyKolla
@asankathilakarathne2416
@asankathilakarathne2416 2 ай бұрын
මරු😂
@prabathmadhushanka9847
@prabathmadhushanka9847 2 ай бұрын
@@NickyKolla ඒ තුන්දෙනාට කැමතිනම් ඒක ස්ම්මතයි. ඒක සම්මත බව තීරනය කරන්න ඒ තුන්දෙනාට පිට වෙන කාටවත්ම බෑ... හරියට ඒක ඔයාගෙ ගෑනිට උකන්න ඕන විදිය අහගන්න ඔයා ජනමත විචාරනයක් තියන්න ඕන වගේ වැඩකේ. ඔයාල දෙන්නා උකන විදිය තීරනේ කරන්න ඔන ඔයාලා දෙන්නා. නැතුව රටේ මිනිස්සු නෙවේ. සරලව තේරෙන්න ඇති කියලා හිතනවා.
@revelmedry
@revelmedry 2 ай бұрын
Me kiyana ithihaasaya weradhi ithihasayak. Mewa dhravidian culture ekata bohoma samaanayi.
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@DESHAN00000
@DESHAN00000 2 ай бұрын
ඒකාලේ ඔය කැටයම් බලලා මොනොවයින් මොනවා වෙන්න ඇද්ද😮😊
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 2 ай бұрын
අමුඩේ thawa ටිකක් තද කරගන්න... Athy 😄😄
@prabathmadhushanka9847
@prabathmadhushanka9847 2 ай бұрын
@@DESHAN00000 කැටයම් බලලා මොකුත් වෙන්න නැතුව ඇති. ඒත් වුන ඒවා බලලා තමා කැටයම් නෙලන්න ඇත්තේ... පටලගන්න එපා...
@janath9118
@janath9118 Ай бұрын
Mewage ketayam Lankawe itha aduwunata India wage ratawala boho then wala dakinna thibenawa!
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
bro do you know නිවරදි බෞද්ධ ධර්මචක්‍රය ඉන්දියාවේ නැ
@chethilasashmika9045
@chethilasashmika9045 2 ай бұрын
බදු හාමුදුරුවො ශ්‍රී ලන්කාවෙ ඉපදුනා කියලා කියන මිත්යා දුශ්ටිකයෙක්ද ඔයාත්😂
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
@@chethilasashmika9045 🤣🤣🤣🤣
@manorichamilasenarath
@manorichamilasenarath 2 ай бұрын
@@chethilasashmika9045
@mudithaathukorala1507
@mudithaathukorala1507 2 ай бұрын
හොදටම ඉංග්‍රීසි කතා කරන්නෙ එංගලන්තයේ මිනිස්සු නොවෙයි ලංකාවෙ මිනිස්සු කිය කියන අයත් මේ සිරි ලංකාවෙ ඉන්නවා 😂😂
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
@@mudithaathukorala1507 🤣🤣🤣🤣😅
@viranchanura3834
@viranchanura3834 Ай бұрын
මේවට හට් එකක් හරි ගහලා ආරක්ෂා කරන්න ඕනේ
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp 2 ай бұрын
මේ කතාව වැරැදියි
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs 2 ай бұрын
බුදුන් ලංකාවෙ ඉපදුනා කියන එකෙක් ද.😂😂
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Piyasili-qz2zo
@Piyasili-qz2zo Ай бұрын
Mama. Mea. Pilibada. Wenat. . Kathawak. .danagaththa. Ehapathe. Jalayen. Watau. Boomiyak. Thibila. Thiyenawa. .mahanuwara. Raajadaniye. .maranieya .dannaya ya .niyamau. Minisun. Ara doopathata ..genath. Dammalu. Marenna. .nahinalanda. Naalanda. Una. Kiyala. Mama. Kiyawapu. Pothaka .thibina. Nahinawaa .kiyanna. Maranawa. Kiyala.
@shanejayasekara2965
@shanejayasekara2965 2 ай бұрын
Sthuthiy
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
❤️❤️
@NeonCat1.0
@NeonCat1.0 2 ай бұрын
ඒ කාලේ අසහනකාරයෝ ඒ කැටයම බල බල අතේ ගහන්න ඇති.
@Ash-kp8pq
@Ash-kp8pq Ай бұрын
😂😂😂😂😂
@Sumithmadiwaka
@Sumithmadiwaka Ай бұрын
​@@Ash-kp8pq😂
@ChandrasiriChandrasiriSilva
@ChandrasiriChandrasiriSilva 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 2 ай бұрын
Parisarayanam lassanai Kunuharapenam appiriyai ekale indamma mewa thibila neda
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@rathnajayaweera211
@rathnajayaweera211 2 ай бұрын
Sadhu sadhu sadhu.
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@kalummaduranga2217
@kalummaduranga2217 2 ай бұрын
ඉතුරු වෙලා තියෙන ගල් ගෙඩිගෙ හදන්න හදපූ ගල් තමයි හදලා ඉවර උනාම ඉතුරු වෙච්ච ගල් අලූතින් ඉදිකිරිමෙදි නෙමෙයි මුලින්ම ඉදිකරද්දි
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Laskhanpasindu
@Laskhanpasindu 2 ай бұрын
othana kuburak .othana tika durakin thami oka kalin tibilia thiyenne . puravidyawenmi oka kiyanne nivaradi sthanaya dn jalasheta yatawela
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 2 ай бұрын
ගෙඩිගේ පෙර තිබූතැන ⁣⁣දන්නවද??දන්නවනම් ගූගල් ලකූණක් දමන්න👍
@sanathgunawardhana1970
@sanathgunawardhana1970 2 ай бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතාම සරල නිසා වටහා ගැනීමට පහසුයි .
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@ThusharaHACT
@ThusharaHACT Ай бұрын
🙏🙏👍
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@renukapathinayaka3665
@renukapathinayaka3665 16 күн бұрын
නාලන්දා ගෙඩිගේ තිබුනේ දඹුල්ලෙද,.
@BMKtravelSL
@BMKtravelSL 16 күн бұрын
මාතලේ
@ashenprakash9291
@ashenprakash9291 Ай бұрын
Me godanegilla thibuna sthanaya wenas karala ne, karala thiyanne thibuna thenama 23ft withara purawala newatha sawi kirima witharai, wena thenakin genath sawi kala kiyana kathawa weradi.
@palithakodikara8784
@palithakodikara8784 Ай бұрын
හොද වැඩ සටහනක්
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
ඇත්තටම ඔතන සැබෑ ලෙසම තියෙන්න ඇත්තෙ මොකක්ද කියන එක මට ලොකු ගැටලූවක්
@SachinKasun
@SachinKasun 2 ай бұрын
පිරිමි දෙන්නෙක් උඩින් ඉන්නෙ, යටින් ඉන්නෙ සිංහයෙක්. ඒ කියන්නෙ සිංහයෙක් සමග සංසර්ගයෙ යෙදෙනවා, සිංහමේද යාගය
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
@@SachinKasun ස්තුතියි දැනුවත් කලාට.දැනගන්න ඕනෙ ඔය ගෙඩි ගේ ඇයි හැදුවේ.(සුවිශේෂී කාරනයක් වෙන්න ඕන නෙ). රාවණා යුගයේ නිර්මාණයක් ද කියන කරුණු.
@SachinKasun
@SachinKasun 2 ай бұрын
@@RamaniJayalath-x3f නෑ නෑඕකහැදුවෙ පොළොන්නරු යුගෙත් ඉවර උනාට පස්සෙ 😊
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 ай бұрын
@@SachinKasun ස්තුතියි
@mudithaathukorala1507
@mudithaathukorala1507 2 ай бұрын
​@@RamaniJayalath-x3f හින්දු දේවාලය ක් නේද ? ඒ කාලෙ සොලීන් හිටියා
@ranwalawasanthi4548
@ranwalawasanthi4548 2 ай бұрын
Wena RATAWAL GAHAKWATH KAPANNENE PARAK HADANNAWATH .APE PURAWIDYAWA ???? kanagatuiy
@අරවින්ද
@අරවින්ද 2 ай бұрын
තන්හා රති රගා ඔය කැටයම බුදුන් වහන්සේ බුදු බව ලැබූ හරිම තැන මෝඩයන්ට වැටහෙන්නෑ ❤
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 2 ай бұрын
මෝඩයන්ට තමන් මෝඩයෙක් කියලා වැටහෙන්නෙත් ne.... 😄.. පිළිගත්.. සම්මත.. දේ... විකුර්ති karanawa😔😔😔
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 2 ай бұрын
Track.... Hadanna be.. Brain washed😔😔
@HimashiR.d
@HimashiR.d Ай бұрын
😂😂😂 ඕන් කිව්වා ටොම් පචයක් 😂😂
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t Ай бұрын
Mama danne ne oyage.. "Pachaye".. Theruma.. Rataka.. Loke.. History thiyenawa.. Piligath.. Sammatha.. Dewal.. Nawa soyaganeem enawa.. Eth ugath yai.. Kiyana samaharu.. Wikara manasin.. Thamange manowikara.. Samaja gatha karanawa... Doctors.. Proffesers.. La e athara innwa.. Samahara wita.. Yam sanwidanayaka.. Pirisakage.. Deergakaleena... Samajayata.. Sanskruthiyata.. Agamata.. Ella karana praharayaka... Godurak.. Owun.... 😔😔🙏.... Mewa niyamanaya wenna oni...
@අයින්ස්ටයින්
@අයින්ස්ටයින් 28 күн бұрын
එහෙනං දාන්නෙ ආප්ප 3ක්
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 2 ай бұрын
ඔයාට විශ්වාසයිද කලින් තිබ්බේ ඔතන නෙමෙයි කියලා.මන් නම් අහලා තියෙන්නේ ඒ තිබ්බ තැනම අඩි 27 ක් උස්සලා දැන් හදලා තියෙන්නේ කියලා..
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@shanthamunugoda3245
@shanthamunugoda3245 Ай бұрын
ස්තුතියි
@wacperera9610
@wacperera9610 2 ай бұрын
Hoda wada satahan pahdelewa keya dana wa hari stutui mama hama vedio akak ma balanawa budu saranai puta
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි ❤️🙏
@hashihashi5674
@hashihashi5674 2 ай бұрын
3some 1n kiyawenne gihi jiwite inna hamotama maraya arinawa kiyana 1a
@Subo65
@Subo65 2 ай бұрын
අසම්මත වෙන්නෙ කොහොමද කැටයම් වලත් කොටලා තියෙද්දී 😅
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@heshan_kavindu
@heshan_kavindu Ай бұрын
හැම රෙද්දම trend එකටනේ මන් දැක්කා pompei නගරේ එකලග බදා ගෙන ඉන්න ගමන් ගල් වෙච්ච දෙන්නෙක් අල්ලලා උන් දෙන්නා gay කියලා දාලා තිබ්බා, ඒත් මම නම් හිතන්නේ උන් දෙන්නා බීලා බීලා කොහේහරි වැටිලා ඉද්දි ගල් වෙලා කියලා😹.
@NuhaJayasinha
@NuhaJayasinha 2 ай бұрын
2018 A/l clz history subject ekedi indiyawe ramalitta dewolet mawanima rupasatahan tibena bawat igenagena tiyanawa apita e pilibadawa dirigawa adayanaya keruwe natat lanka itihasaya kotasa katayam kalawa pilibadawa kiyala deddi oya kotasa api igena gatta mokada lanka itihasaya saha urop history witarak api toragatta nisa e pilibadawa dirigawa igena gatta ne mata hitennat maya indiya katayam kalawata anuwa niramanaya karanna ati kiyala
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Chandaniaa00
@Chandaniaa00 Ай бұрын
පැරැන්නන් යම් දෙයක් නිර්මාණය කලා නම් එය සුදුසු තැනම වෙන්න ඇති එය ⁣ වෙනස් නොවුනානමිි හොදයි
@chandasomabandara6431
@chandasomabandara6431 2 ай бұрын
ඔය ගොඩනැගිල්ල මුල් ස්ථානයෙන් ඉවත්කර ඔතන ප්‍රතිස්ථාපනය කල එකකි. ඒ ආම්බන්ධයෙනුත් යමක් සඳහන් වූවා නම් හොඳයි.
@kalharadd
@kalharadd 2 ай бұрын
එතකොට ඒක මුලින්ම තිබුණේ කොහෙද ?
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@ShanthaGunasekara-t9s
@ShanthaGunasekara-t9s 16 күн бұрын
කොහෙද බං මධ්‍ය ලක්ෂයේ වෙන්නෙ මේක ගලවලා වෙන තැනක හයිකරල තියෙන්නෙ
@shanthamallika9999
@shanthamallika9999 2 ай бұрын
Theruwan saranai puta 💐💐
@BMKtravelSL
@BMKtravelSL 2 ай бұрын
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 47 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 30 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 22 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 46 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 47 МЛН