Arankale ගල් ලෙනකින් සීතා දේවියගේ රුව සහිත කැටයම් ගලක් හමුවේ. | රාවණ ඉතිහාසයේ හෙලිදරව් නොවූ සාධක

  Рет қаралды 32,536

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

BMK TRAVEL - Buddhika Mahesh Kodikara

Күн бұрын

Пікірлер: 200
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
හෙල ඉතිහාසයේ ජීවමාන සලකුණු සොයාගෙන යන චාරිකාවට ඔයාලත් support / Sponsor කරන්න කැමති නම් ‪0760174318‬ number එකට මට whatsapp message එකක් දාන්න. 🌸 ඉතිහාස ගවේෂණයකට, සංචාරයකට, අවසර ලබාගැනීම් වලට, අලුත් වැඩසටහනකට ඔයාලට පුලුවන් ඔයාලගෙ මට්ටමෙන් support / Sponsor කරන්න.. 🌻 එහෙම නැත් නම් පහත සදහන් link එකට ගිහින් උනත් ඔයාලට support කරන්න පුලුවන්. ❤️ Buy me a coffee to support me buymeacoffee.com/bmktravel
@Liyanaarachchilla
@Liyanaarachchilla Ай бұрын
සීතා කියල කොහොමද කියන්නෙ? ඔතන මහාමායා දෙව්ය හිටිය කිව්වොත්??🙄 සාධක නැතුව අපිට අමාරුයි මේ වගේ කතා කියන්න.
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs Ай бұрын
@@Liyanaarachchilla තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. උන්ගෙ දැනුමෙන් සල්ලි වලට බොරුව විකුණන්න පටන්ගත්තා. ඒව නොදන්න කාලක&@න්නි ඕවට අහුවෙලා උන් මේ හරි දේ කියනවා කියල හිතාගෙන. යකෝ උත්පත්තිය පවා සනාථවෙලා තියෙන ලෝකයේ ශ්‍රේෂ්ට ගනයේ දාර්ශනිකයෙකුට අපහාස නොකර. තො&@පි නොදන්න දේවල් ඔය බුදුන් ලංකාවෙ ඉපදුනා කියන උන් ඇතුලෙන් ගෙනියන්නෙ කියන එක, ඒව පස්සෙ දුවන උන් දන්නෙ නෑ. ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 Ай бұрын
එදා මෙදා තුර යූ ටියුබ් අවකාශය තුළින් මට හමුවුණු වචනයෙන් කියා නිම කළ නොහැකි වටිනාම සහ වැදගත්ම චැනල් එකක් තමයි මේ නාලිකාව. අපේ රටේ අපේ නෙත් මානයන්ගෙන් සැඟවී ගිය, සඟවා ඇති. අපේ සැබෑ හෙළයන්ගේ දැවැන්ත ඉතිහාසය අප හමුවේ හෙළි කරන ඔබ සැබැවින්ම පිංවන්ත වටිනා මනුස්සයෙක්.
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@PrageethPiyankara
@PrageethPiyankara Ай бұрын
ඔබ හරි
@Samudrawijesekara
@Samudrawijesekara Ай бұрын
ඉතා වටිනා ගවේෂණාත්මක තොරතුරු අපට දැනගන්නට සැලැස්වීම පිළිබඳව ගොඩක් ස්තූතියි ඔබතුමාට 🙏👍
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@DasunHardTalk
@DasunHardTalk Ай бұрын
ඇත්තටම සතුටුයි ජීවිතය පවා අවධානමෙ මේ කරන ගවේෂණයන් පිළිබඳව gammak bro ♥️
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@manelperera5336
@manelperera5336 Ай бұрын
පුතේ ඔයාට පිං මෙි ස්ඵාන පෙන්විම ගැන.මෙිපමන පැරණි ඉතිහාසයක් ⁣අපේ හෙළයේ තිබිමත් ආශ්චර්ය්‍යක්.ගොතම බුදුන් වහන්සේ ඉපදුන බුදුවුන.පිරිනිවනය ලබපු පිං බිමෙි වටිනාකම නොදත් අය සිටිම අභාවයක්.ඉදිරියටවත් අපේ හෙළයේ සත්‍ය එළිකර ගමු.ඉංදියාවෙි මවාපාපු එවාට තවත් රැවටෙන අය සිටිමත් කනගාටුයි.එවා ව්‍යාපාර අරමුනු කරගත් ඒ්වා.සතර බුදුවරැ පහළ වුන බුද්ධභුමිය හෙළ දිපය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚නිවනින් සැනසේවා..
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 Ай бұрын
ඇයිමේ පව්පුරවාගන්නේ අපායට යන්නද?
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 7 күн бұрын
​​@@dumindaabeywickrama5266අපායෙ යන්නෙ මොකද.සත්‍ය හෙලි කිරිම අපාගත වන දෙයක්ද😮 ඉන්දියාවේ කොහෙද මෙවැනි විස්මිත ඉතිහාසයක්.
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 21 күн бұрын
වටිනා වෙඩ සටහනක් ...ලංකාවේ අපි නොදෙකපු මේවෙනි පුරානික විශෙස තෙන් දෙක බලාගෙනිම හා ඒ ගෙන විස්තර කිරිම ගොඩාක් අගේ කරනවා ...ඔබට බෙහෙවින් ස්තුති යි !🙏😊❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 21 күн бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@mayasri609
@mayasri609 Ай бұрын
බොහෝමයක් ස්තුතියි මහත්මයා ඔබට කියා නිමකල නොහැකි වැඩසටහනක් දැනුම අවබෙද්‍ධය වැඩෙන . බාඩමන් ❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@msisirawijshinghe407
@msisirawijshinghe407 Ай бұрын
ස්තුතියි!රාවණාරජුගේ මාලිගාව දොලුකන්ද* අරංකැලය"අතර අදටත් උමං පද්ධතිය.සියලුම යානා අදටත් ..... ගයාන් සඳකැලුම් නරඹන්න.....
@ilangawijesuriya1113
@ilangawijesuriya1113 6 күн бұрын
අපෙ ගම ජයම වේවා තෙරුවන් සරණයි
@BMKtravelSL
@BMKtravelSL 6 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@nimu9175
@nimu9175 27 күн бұрын
බොහොමත්ම වටිනා දැනුවත් කිරීමක් .අපිට මේ පුරාවිද්‍යා ව්ටිනා කමක් ඇති මෙවන් ස්ථාන දැක බලාගන්ට සැලැස්වීම ගැන ඔබට බොහොමත්ම ස්තුතියි .❤
@BMKtravelSL
@BMKtravelSL 26 күн бұрын
ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️
@arunadma5296
@arunadma5296 18 күн бұрын
බුදුන් උපන් හෙළබිමේ ඉතිහාසය.... 🙏🙏🙏
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs 18 күн бұрын
😂😂 තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. ඒකටම හරියන බොරුව විකුණම්කන යූටියුබ් කාරයො කිහිපදෙනෙකුත් එකතුවෙලා ඉන්නවා. තොපිට ඇත්තටම තේරෙන්නෙ නැද්ද උන් කරන්නෙ උබල වගේ උන්ව ගොනාට අන්දගෙන ගේමක් ගහන්නෙ කියන එක. එක එකාගෙ ගුන්ඩු කලට අහුවෙන්නෙ නැතිව අඩුම තරමේ උන්ගෙ කැරැට්ටුව හොයල බලපියව්.
@CharithDulshan
@CharithDulshan 18 күн бұрын
ගෞතම බුදුන් කියල කියන්නේ උත්පත්තිය සනාථ කරපු ලෝකයේ බිහිවෙච්ච ක්ශේෂ්ටගනයේ දාර්ශනිකයෙක්.. උත්පත්තිය පිළිවදව විකෘර්ති මතවාද ඇති කරලා ලෝකයේ බුද්ධ දර්ශනයට ගොඩනැගෙමින් තියෙන පිළිගැනීමට හානි කරන්න සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටිනවා. ඒ අතර එක් මිනිහෙක් වෙන්න එපා. බුදුන් වර්තමාන ලංකාවේ උපන්නා කියලා ස්වයං වින්දනයක් ඕනෙම කෙනෙක්ට ගන්න පුලුවන්. එහෙම නැත් නම් මීවනපලානේ, අරියමග්ගලා වගේ NGO ගුන්ඩු වලට අහුවෙලා බො£%රු සාධක පෙන්න පෙන්න යන්නත් පුලුවන්. ඒක ස්වයං ආතල් එකක් මිසක් ඇත්ත නෙමෙයි කියලා උන් පවා දන්නවා. අනෙත් එක බුදුන්ගේ උත්පත්තිය ඉන්දියාවේ සිද්ධ උනා කියලා "බුදු දහම ඉන්දියාවේ බිහි උනා නම් කෝ අද බුදුදහම ඉන්දියාවේ තියෙනවද" වගේ මෝඩ තර්ක තමයි මිනිස්සු ඉදිරිපත් කරනේ. ඕනෙම දර්ශනයක් මුල්බැස ගන්නේ ඒක උපන් තැන මූලික කරගෙන නෙමෙයි, ඒක පිළිගන්න අනුගාමිකයන් පෙලගැසෙන තැන තමයි ඒක ස්තාපිත වෙන්නේ. ඒකට අනෙක් හේතු කාරණා වෙන්නේ ආගම් සම්බන්ධයෙන් ලැබුණු දේශපාලන අනුග්‍රහය මිසක් දර්ශනය හදුන්වාදුන් දාර්ශනිකයාගේ බිහිවීම නෙමෙයි. මවුර්‍ය පාලනයෙන් පස්සේ ඉන්දියාවේ බුදුදහමට අනුග්‍රහය දැක්වූ පාලකයන් හිටියේ නෑ. පසුකාලීන සියලු පාලකයන් දැඩි හින්දු භක්තිකයන් වීම තමයි බුදු දහම සීග්‍රයෙන් ඉන්දියාවෙන් බැහැර වෙන්න හේතුව. ඒ හැරෙන්න ශාස්තෘවරයාගේ දර්ශනයයේ හෝ උත්පත්තියේ හෝ වෙනස්කමක් නිසා නෙමෙයි. මොවුර්‍ය රාජ වංශය බලයෙන් පහ කරල ශාතවාහන රාජ වංශය යටතේ බුදු දහම සීග්‍රයෙන් පිරිහීමට ලක් උනා. විශේෂයෙන්ම ශිව ශ්‍රී ශාතකර්ණී සහ ගෞතමීපුත්‍ර ශාතකර්ණී පාලනය යටතේ ගොඩනැගුණු පාලනය නිසා හින්දු ආගමට විශාල අනුග්‍රහයක් ලැබුණා. නමුත් මෝගල් පාලනය යටතේ පැවති ආක්‍රමණ නිසා අනෙක් පාලන ප්‍රදේශය වල හින්දු දහම සහ බුදු දහම සීග්‍රයෙන් විනාශ උනා. පසුකාලීන පාලනයන් යටතේ හින්දු ආගමික භක්තික පාලකයන් බිහි උනත් බෞද්ධ ආගමික ප්‍රභල පාලකයන් නැවත බිහි උනේ නෑ.. ඒ නිසා තමයි ඉන්දියාවේ බුදු දහම නැවත වර්ධනයක් ඇති නොවුනේ. "ලංකාවෙ බුදුන් ඉපදුනා" කියන උන් එකෙකුගෙන් එකෙක්ට බුදුන් ඉපදුනු තැන් එකිනෙකට වෙනස්. අඩුම තරමේ ඔය මතවාද හදන උන්ට එක තැනක් එකගවෙලා හරියට කියාගන්න බැරි උනා. ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
@manorigeetha3263
@manorigeetha3263 Ай бұрын
ඇත්තටම සතුටුයි මේවා දකින්නට ලැබිම ගැන
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@WimalGunarathna-je4cb
@WimalGunarathna-je4cb Ай бұрын
ජනතාවට අමිල මෙහෙයක් ඉටුකර තබනා ඔබට බොහොම පිං. මගෙ හදවතෙ රාවණා රජු කෙරෙහි දැකබලා ගන්න ආශාවක් තියනවා.මගෙ වරම් මාලාව ද එතුමා ගැන කියනකොට ස්මතු වෙනවා. දසිස් රාවණා රජු සැමදා දිනෙවා හෙළයන්ගෙ අභිමානය ඔබ පෙන්වාදිම පිනක් තෙරුන් සරණයි
@VasanthaDenipitiya
@VasanthaDenipitiya Ай бұрын
අපට..අැවිදගන්නවත්..බැරි..වයසෙදි..නෙ..මේවා..හෙලිදරවි..වෙන්නෙ අනේඅපට..බැරි..වුනාට..තරැන..අය යන්න..මේ..යටපත්ව..තියෙන..අතී ත.තතු..සොයා..බලන්න..ඉ..න්දියාවෙ..වත්..තිබුනෙ..නෑ..මෙතරමි වටිනා..දේ..අපේදේ..රැක..ගන්න..දරැව.නේඅපි..දඹදාව..ගියාට..එහෙ..අය..මෙහෙ..එන්නෙ..නෑනේිපේදේ..අපි..රකිමු
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@calistafernando4108
@calistafernando4108 Ай бұрын
ඇත්තටම සතුටුයි මෙලෙස මේ පුරාවස්තු මහජනතාවට දකින්න සැලස්සුවාට ගොඩක් ස්තුතියි මේහි ඉතිරිකොටසත් දකින්න සලස්වා. වන්න. ස්තූතියි ඔබට දෙවි පිහිටයි ❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@athulasilva
@athulasilva Ай бұрын
You are amazing and also, you are born with a great luck! Sri Lanka, our mother land is the greatest in the world. I am so proud of you dear son! ❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
Thank You so much ❤️
@Rangotv-cf1ew
@Rangotv-cf1ew 11 күн бұрын
ඒ රූපය ටිකක් හොඳට බලද්දි ඊජිප්තු ප්‍රතිමාවල කාන්තා මුහුණුවල සමානයි.උඩට ගෙඩිය හැදුනු කොණ්ඩය.මුහුණ දෙපැත්තෙන් වැටුණ ⁣කෝණ්ඩය හෝ ඔවුන්ගේ හිස පළඳනාව වැනි දෙය.
@adaharayas8186
@adaharayas8186 Ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට කවදාවත් දැකලා නැති දේවල් පෙන්වනවට
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗🤗
@ruwanpiyathilake
@ruwanpiyathilake Ай бұрын
තරුණයෙක් විදියට මේ කරන ගවේෂණය අගය කරන්න වචන මදි ❤❤❤❤❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@Max78902
@Max78902 Ай бұрын
ආසාවෙන් බලන චැනල් එකක්. 👍
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf 27 күн бұрын
අපි ගිහින් තියෙනවා හරිම ලස්සන තැනක්❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 26 күн бұрын
❤️🤗
@himadarideepika8171
@himadarideepika8171 Ай бұрын
වටිනා තොරතුරු.
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@HumansofDondra
@HumansofDondra Ай бұрын
මේ වගේ අති දැවැන්ත ඉදිකිරීමි ඉතාම සරල ආකාරයට පැහැදිලි කිරීම ගැන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටම ස්තූතියි. ඔබට මේ වගේ වැඩසටහන් කිරීමට සියළු ශක්තිය ලැබේවා!.
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 27 күн бұрын
දැනුම ලබා දුන් ඔබට ස්තුතියි
@BMKtravelSL
@BMKtravelSL 26 күн бұрын
❤️❤️
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv 9 күн бұрын
Aththama harima watina yamak oba aaapata laba dunnne,monatharam lassanada,thawa wisthara danna apatath balanna,
@BMKtravelSL
@BMKtravelSL 9 күн бұрын
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗
@TamiHew-j6w
@TamiHew-j6w 3 күн бұрын
Great work. Keep it up. Theruwan Saranai.
@BMKtravelSL
@BMKtravelSL 3 күн бұрын
Thank You ❤️❤️🤗 තෙරුවන් සරණයි 🙏🙏
@SarathGonagala-ve7ot
@SarathGonagala-ve7ot 19 күн бұрын
Thank you very much for making us knowledgeable regarding this very important place. I wish you to present more and more videos furthermore
@BMKtravelSL
@BMKtravelSL 19 күн бұрын
Thank you ❤️🤗
@chandra-xl9og
@chandra-xl9og 28 күн бұрын
මම නම් ආසාවෙන් බලනවා සර් ඔයාට බුදු සරණයි
@BMKtravelSL
@BMKtravelSL 28 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗🤗
@dilrukshijayawardena3373
@dilrukshijayawardena3373 Ай бұрын
This reveals more than what we see as our history today.Keep going.Good luck
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
Thank You ❤️
@upulweerasingha1146
@upulweerasingha1146 Ай бұрын
godak hodai
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️❤️🤗
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n Ай бұрын
Bohoma agaya karanawa . Suba gaman . 💐💐💐💐💐
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@Darshana-b4n
@Darshana-b4n Ай бұрын
ගොඩක් වටිනා තොරතුරු. සීගිරිය ගැනත් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න.❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
Budusarany jayawewa Malliya
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 28 күн бұрын
ස්තුයි වටිනා දේවල් පෙන්නුවාට
@BMKtravelSL
@BMKtravelSL 28 күн бұрын
❤️❤️🤗🤗
@namaliweerakkody3542
@namaliweerakkody3542 Ай бұрын
ගොඩක් හොද වැඩසටහනක් තෙරුවන් සරනයි 🙏
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@anjeltina1456
@anjeltina1456 Ай бұрын
Ithamat nirawul pahadilikireemak tnx gdak wisista sewayak
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@Hasitha-p9l
@Hasitha-p9l 17 күн бұрын
Katahada galapenawa okkotama wadiya❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 17 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@JenuliSandeena
@JenuliSandeena Ай бұрын
බොහොම ස්තුතියි.❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@kalpaudara7693
@kalpaudara7693 Ай бұрын
ලස්සනට වැඩසටහන කරා ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@nadithnissanka1511
@nadithnissanka1511 Ай бұрын
Waiting for the next one.. 👍👍 Like to see many more Rawana History
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg Ай бұрын
Very very important & interesting ❤😊. Thank you so much
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
Thank you so much! 🙏❤️
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 5 күн бұрын
ස්තූතියි.!❤
@BMKtravelSL
@BMKtravelSL 5 күн бұрын
❤️❤️🤗
@manelperera5336
@manelperera5336 Ай бұрын
සිතාදෙවි සගවාතිබු කුටිය වන්න පුළුන්.
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d Ай бұрын
ෙබාෙහාම ස්තුතියි
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️❤️🤗
@rjromesh2664
@rjromesh2664 Ай бұрын
නියම ගවේෂණාත්මක හෙලිදරව්වක්
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@suwarnahettiarachchige4018
@suwarnahettiarachchige4018 Ай бұрын
Attatama harima asawen oyage me veedio. Wadasatahan balan kenek mama.harima harawat wagema harima pahadiliwa onama taratirame kenekuta awaboda kara ganna haki vidiyata oya me veedios .roogata karrala wagema arta katanaya kara denawa.tawa tawat apata balanna nohaki mewage watina stana apaweta idiriyedit aran enna.oyata Suba Patum...❤❤❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️❤️
@dhananjayaproducts3404
@dhananjayaproducts3404 Ай бұрын
පුතා මෙි වැඩසටහන් කරනවා ගොඩක් හෝදයි අහන්ඉන්න කැමතියි බුදුසරනයි
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr Ай бұрын
ඉතාමත් වටිනා විඩියෝ එකක් සහෝදරයා....
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@wasanthaekanayake3398
@wasanthaekanayake3398 Ай бұрын
ස්තූතියි
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@shashikanishan1440
@shashikanishan1440 Ай бұрын
Budunge desaya❤❤❤
@NiroshanRathnayaka-pq3vs
@NiroshanRathnayaka-pq3vs Ай бұрын
තො@පිට පිස්සුද එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා බුදුන් ලංකාවෙ කිය කිය දොඩවන්න. ඔය මගුල් දොඩවන මීවන ලපානයත් දන්නවා, අරියමගය වගේ උනුත් දන්නවා.. සල්ලි වලට විකුණුනු පතිරාරච්චි වගේ උන් නිසා තමයි මේ ඉතිහාසය මේ තරම් විකෘර්ති වෙන්නේ. උන්ගෙ දැනුමෙන් සල්ලි වලට බොරුව විකුණන්න පටන්ගත්තා. ඒව නොදන්න කාලක&@න්නි ඕවට අහුවෙලා උන් මේ හරි දේ කියනවා කියල හිතාගෙන. යකෝ උත්පත්තිය පවා සනාථවෙලා තියෙන ලෝකයේ ශ්‍රේෂ්ට ගනයේ දාර්ශනිකයෙකුට අපහාස නොකර. තො&@පි නොදන්න දේවල් ඔය බුදුන් ලංකාවෙ ඉපදුනා කියන උන් ඇතුලෙන් ගෙනියන්නෙ කියන එක, ඒව පස්සෙ දුවන උන් දන්නෙ නෑ. ඒ නිසා එක එකාගෙ ගුන්ඩු වලට අහුවෙලා ස්වයං ආතල් එකක් ගන්න මිනිහෙක් වෙන්න එපා. උත්පත්තිය පවා සනාථ වෙලා තියෙන ක්ශේෂ්ට දාර්ශනිකයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.. "බුදුන් ඉපදුනේ ලංකාවේ" කියන රැල්ල හොදයි ස්වයං ආතල් එකක් ගන්න සහ ලෝකය ඉදිරියේ ක්ශේෂ්ට දාර්ශනයෙකු වගේම ඔහුගේ විශිෂ්ට දර්ශනය හෑල්ලුවට ලක් කරන්න.. ඒ නිසා බුදු දහම ටිකින් ටික විනාශ කරන්න NGO සල්ලි පම්ප් කරන උන්ගෙ ගුන්ඩු වලට අහුවෙන විකෘති මානසික මිනිහෙක් වෙන්න එපා.. ඔය ස්වයං ආතල් එක නොදැනුවත්වම හරි කරන්නෙ ලොකු විනාශයක්.
@champikafernando7170
@champikafernando7170 26 күн бұрын
Vatina .adastikak pin🎉🎉🎉
@BMKtravelSL
@BMKtravelSL 26 күн бұрын
❤️🤗🤗
@saliyamadushanka8614
@saliyamadushanka8614 21 күн бұрын
Ape gama ❤
@BMKtravelSL
@BMKtravelSL 21 күн бұрын
❤️🤗
@dilanikariyawasam3943
@dilanikariyawasam3943 Ай бұрын
ඔබට බොහොම පින්. හරිම වටිනවා
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@anandakumara3315
@anandakumara3315 12 күн бұрын
මෙවන් පුරාවස්තු මහපොලවට වැලලියැමට නොදි මෙි ජාතික සමිිපත් අපේ උදැමයන් ගවෙිංහනයටත් එය ඉදිරි අනාගතය උදෙසා කරන කැපවාමට ඔබතුමාට අනේකවාරයක් ස්තුතිවන්ත ඔබට ජාතියේම පුුනාමය අත්වෙිවා ස්තුතිය 🎉😂❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 12 күн бұрын
බොහෝම ස්තූතියි ❤️❤️🤗
@prasangagunarathna6266
@prasangagunarathna6266 Ай бұрын
නියමයි.මේ විදිහට දිගටම වීඩියෝ කරන්න.සුභ පැතුම්. vtv channel එකත් බලන්න ආරාධනා.(ලංකාවේ පැරණිම දන්සල) ස්තුතියි
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
අනිවාර්යයෙන්ම ... 🤗 . බොහෝම ස්තූතියි ❤️
@mikon4807
@mikon4807 14 күн бұрын
🤩🙏
@BMKtravelSL
@BMKtravelSL 14 күн бұрын
❤️❤️🤗
@sunithasudirikku2851
@sunithasudirikku2851 27 күн бұрын
💐💐💐🌹🌹🌹
@BMKtravelSL
@BMKtravelSL 27 күн бұрын
❤️🤗
@senarathmudaligesisirakuma1136
@senarathmudaligesisirakuma1136 Ай бұрын
🎉🎉🎉bro
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@thusithamadhushankamadhush2223
@thusithamadhushankamadhush2223 Ай бұрын
Oyata jaya
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
මේ රටේ පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො බොහොමයක් කියන්නෙ ප්‍රලාප මේ ස්තාන පිලිබද අපේ පැරණි මූලාශ්‍ර හොදින් අද්‍යයනය කර නැවත පරීක්ෂණ කල යුතුයි
@SkEdhirisinghe-ho8cb
@SkEdhirisinghe-ho8cb 20 күн бұрын
නියම සිතා කොටුව එය විය හැකියි මොකද ගැරැලුපත තියෙන්නෙ සක්මන් මලුවක සැලැස්ම ක්
@spgallege504
@spgallege504 8 күн бұрын
🙏🙏🙏👍❤
@BMKtravelSL
@BMKtravelSL 8 күн бұрын
❤️❤️🤗
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Ай бұрын
🌷🌷Teruwan Saranai Obatumata🌷
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@haraconstantinou111
@haraconstantinou111 Ай бұрын
godak stutiy
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@achipencilart6534
@achipencilart6534 Ай бұрын
ස්තුතියි. අද තමයි මම මෙි තැන ගැන දැන ගත්තේ. ඒ ගැන ලැජ්ජයි මට. නමුත් අපිට හැම තැනකම යන්න බැ. ඔබතුමා කරන මෙි දැනුවත් කිරිමට ස්තුතියි. මිට වඩා දෙයක් වගකිවයුතු පුද්ගලයන් දරැවන් දැනුවත් කිරිමට කටයුතු කල යුතුයි. ඇයි රාවනා කියන චරිතය යට ගහන්න හදන්නේ. ඉන්දියාවට ඔනි නිසාද..? එයාලාට විනාශ කරන්න පුලුවන් රාවනා ඉතිහාසයක් තියෙනවානම් අපිට පිලිගන්න බැරි ඉතිහාසය නිර්මාණය කලේ කවුරැ වෙන්න ඇතිද..? කොහෙන්දෝ ආපු කලකන්නා විජය ගැන පුරාජේරැ දොඩවන වගකිව යුත්තෝ ඇයි රාවනා ගැන කතා කරන්නේ නැත්තේ... සිතා, රාම, පුලතිසි, අපර්නිකා, ලක්ෂ්මන්, රාවනා ඇල්ල, සිගිරි, හනුමන් කොවිල්, සිතා කොවිල්, උමන් පද්ධති, මෙි හැම දේම ඇත්තනම්, පෙන්න තියේනවානම්. අදටත් වන්දමාන කරනවානම්. මොකක්ද මේ පුරාවිද්‍යා කට්ටිය කරන්නේ... මොංගල්ද ?
@slchannel6121
@slchannel6121 29 күн бұрын
අපේ ගෙවල් ගාව
@BMKtravelSL
@BMKtravelSL 28 күн бұрын
🤗🤗❤️
@manelkuruppu2277
@manelkuruppu2277 Ай бұрын
🙏🏽
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@sarathweerasinghe2703
@sarathweerasinghe2703 Ай бұрын
amezing. Meka karanna kauru ho raja kenek dayaka venna thine. a ganath kiyannako
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි.. අරංකැලේ ගැන තවත් වැඩසටහනක් කරනවා.. තව නටඹුන් අවශේෂ ගනනාවක් තියෙනවා මහ වනාන්තරයට පස් වෙලා.. ඉතින් ඉදිරියෙදි ඒ දේවල් පෙන්වන අතරේ කතා කලයුතු වැදගත් තොරතුරු ගනනාවකුත් තියෙනවා. ඉදිරියෙදි හමුවෙමු. ❤️🤗
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 23 күн бұрын
ගොඩක් හොද වැඩසටහනක්. මෙම ස්තානයට යන්නෙ කොහෙන්ද ? කරදරයක් නැත්නම් message එකක් දාන්න පුලුවන්ද. ඔබේ මේ වැඩසටහන ගොඩක් හොදයි. පුතා ඔයාගේ සීගිරියේ video එකත් අපි බැලුවා. ❤❤
@BMKtravelSL
@BMKtravelSL 23 күн бұрын
කුරුණෑගල - මඩගල්ල පාරේ යනකොට තමයි අරන්කැලේට යන මාර්ගය හම්බවෙන්නේ.. කුරුණෑගල නගරයේ ඉදල කි.මී 25ක් වගේ දුරක් තියෙනවා. Google map පාවිච්චි කරනව නම් බොහොම පහසුවෙන් හොයාගන්න පුලුවන්. එහෙම නැත් නම් මඩගල්ල පාරේ ගිහින් රන්කිරිමඩ විහාරයට යන්නෙ කොහොමද කියල කාගෙන් හරි අහන්න. ඒ රංකිරිමඩ විහාරය පාරේ ගිහින් කාගෙන්හරි ඇහුවොත් බොහොම පහසුවෙන් මේ ස්තානය හොයාගන්න පුලුවන්.
@AshanKumaraLiyanage
@AshanKumaraLiyanage Ай бұрын
❤🎉❤
@hemanthiw9732
@hemanthiw9732 29 күн бұрын
Ithamath vatinava sthuthie
@BMKtravelSL
@BMKtravelSL 29 күн бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@sakuarachchi1780
@sakuarachchi1780 Ай бұрын
🙏🙏
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@darshanalakmal5564
@darshanalakmal5564 Ай бұрын
🎉🎉🎉
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf 27 күн бұрын
කුරුණෑගල
@BMKtravelSL
@BMKtravelSL 26 күн бұрын
❤️🤗
@shanthamallika9999
@shanthamallika9999 Ай бұрын
👍👍👍💐💐
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
ස්තූතියි ❤️🤗
@Mahagajagegnanapala-to1je
@Mahagajagegnanapala-to1je Ай бұрын
Watina. Wadasatahanak. ❤
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@YmspWijekoon
@YmspWijekoon Ай бұрын
Ambapali thumiyage ambawanaya ha kutiya wath dha
@wacperera9610
@wacperera9610 Ай бұрын
👍🙏🙏🙏
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@wijesinghekumari1150
@wijesinghekumari1150 2 күн бұрын
කුවේනියගේ මාළිගාව ලෙස මෙය හදුන්වා දෙන අයද මා අසා තියෙනවා .
@YeonminKim-p1g
@YeonminKim-p1g Ай бұрын
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@lindalinda6535
@lindalinda6535 20 күн бұрын
Mama adamai dakka matanata gehen na kuwat edala tamai balanna yanna ona passa balanna
@BMKtravelSL
@BMKtravelSL 20 күн бұрын
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️🤗
@ChamariDasanayaka-dm2pl
@ChamariDasanayaka-dm2pl Ай бұрын
👍
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
❤️🤗
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d Ай бұрын
අරන් කැෙල් තිෙයන්ෙන් ෙකාෙහ්ද?
@premukadananjaya2014
@premukadananjaya2014 17 күн бұрын
Koheda thiyenne meka
@mjbandaranayaka
@mjbandaranayaka Ай бұрын
Othanin uda thiyenawa hitha gannawath beri natabun maligawaka
@ChandraSamarakoon-c9d
@ChandraSamarakoon-c9d Ай бұрын
මහ ජනයාට බලන්න බැරිද?
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්.
@VasanthaDenipitiya
@VasanthaDenipitiya Ай бұрын
සන්ථා..ගාර..නේද
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
ඡන්තාඝර
@Lakminibandla
@Lakminibandla Ай бұрын
මේහේ බික්ෂුණින් වහන්සේලා නැද්ද මේ සේනාසනයේ
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
භිශුනින් වහන්සේලා හිටිය බවට සාධක හමුවෙලා නෑ.
@wimadehi8116
@wimadehi8116 Ай бұрын
එකාලයේ එලියන්ලා ජවත් වෙලා තියේනවා ඔය ප්‍රදේසයේ එකලේ මනුස්සයන්ට දැනිමක් නැත ඔයවගේ නිර්මෙන කරන්නට ????
@NandanaEkanayake-y8j
@NandanaEkanayake-y8j Ай бұрын
Kohomad kiynne e kle ayt danumk na kiyala owa krnn
@indranialwis2124
@indranialwis2124 Ай бұрын
මෙගලිතික යුගයෙ සොහොන් ගෙවල් වගේ
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Ай бұрын
Not Seetha.
@pmnfernando1101
@pmnfernando1101 Ай бұрын
Your knowledge is very narrow. Please widen your knowledge
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
Ok. Thank u
@mangiasfalto
@mangiasfalto Ай бұрын
ඒ කාලෙ ඉඳල අපෙ දෙවල් කාලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා.
@dileepahatarasinghe1168
@dileepahatarasinghe1168 Ай бұрын
ඔබ ගේ ප්‍රකාශයට එකග විය නොහැක . තමන් සමාජ මාධ්‍ය භාවිතා කරන අවස්ථා වලදී වගකීම සහගත වන්න.
@mangiasfalto
@mangiasfalto Ай бұрын
@dileepahatarasinghe1168 වගකීමෙන් තමයි කිව්වේ. හොඳට බලන්න, හැම ඓතිහාසික තැනක්ම ආරාමයක් කරලා ඒවා විකෘති කරලා.
@ChannaJayawardhana-h1o
@ChannaJayawardhana-h1o Ай бұрын
Ravana..? Karunakarala ape deyak nowana rama ravana kiyana INDIYAN purawurtha walata me dewal galapanna epa..
@NandanaEkanayake-y8j
@NandanaEkanayake-y8j Ай бұрын
Rama rawana valmikige kthvt anuv gdk ev vens mokad ek indiyavt vasi ven vdht liyl thiyenne.e unt rawana raju aththak. Namuth ey valmikit anuv liyaunu vdht never shreshtathama palakayek rawana raju.thv visthr hoyala balanna oytama therei
@ChannaJayawardhana-h1o
@ChannaJayawardhana-h1o Ай бұрын
@NandanaEkanayake-y8j ramayana kiyana potheth thiyenne lanka saha simhala kiyala duupath dekak thibuna kiyala.. ithin ramayane thiyena lankawa wenna ba meka.. Itath lanak kiyanne sanskrit walin duupatha.. oya wachane ona duupathakata adala karaganna puluwan.. ithin ape aadi minissu e nama lakdiva,lakbima kiyala gaththa..
@NandanaEkanayake-y8j
@NandanaEkanayake-y8j Ай бұрын
@@ChannaJayawardhana-h1o ethkot ramayent anuv ram cetu palama gana mkkd kiynn thiyenne.hamdem ramayanet one vdht hadala thiyanava.lankave de api pilign nthuv ven aya piliganid.tikk thava hoyala balnna ethkota sakshith ekkama danaganna hambei.poth vala thiyana dewal vithrak kiyavala vadak na hamdem gana samanava hithala balanna ethakota hari
@NandanaEkanayake-y8j
@NandanaEkanayake-y8j Ай бұрын
@ChannaJayawardhana-h1o gayan sadakalum sirge video balannako hamdem gana depththrnm hithala balanna oni
@ChannaJayawardhana-h1o
@ChannaJayawardhana-h1o Ай бұрын
@@NandanaEkanayake-y8j potheth nogalapili than thiyenawa nm aye kiyanna deyak thiyenawada..?
@serfer2832
@serfer2832 Ай бұрын
දසරත ජාතක කතාව අහලා බලන්න......ඉට පස්සෙ ඔබ තීරනය කරන්න රාවනා කියන බොරුව ගැන...😂😂😂
@prashanpoorni9159
@prashanpoorni9159 Ай бұрын
සුපිරි channel 1එකක්.good luck brother.Ampara පැත්තට එද්දි කියන්න.දෙන්න පුලුවන් support එකක් දෙන්නම් ....❤❤❤👍👍
@BMKtravelSL
@BMKtravelSL Ай бұрын
බොහෝම ස්තූතියි ❤️
@champikafernando7170
@champikafernando7170 26 күн бұрын
❤❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 26 күн бұрын
❤️🤗
@gamages35
@gamages35 17 күн бұрын
❤❤
@BMKtravelSL
@BMKtravelSL 17 күн бұрын
❤️❤️🤗
@ImeshUshara-y8x
@ImeshUshara-y8x 12 күн бұрын
❤❤❤
@BMKtravelSL
@BMKtravelSL 11 күн бұрын
❤️❤️🤗
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 50 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,6 МЛН
මහාකාල ඍෂිතුමන් අදටත් වැඩ ඉන්න තැන - CHAKRAYUDHAYA 76
19:58
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 16 М.
67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක
8:32
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 410 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 50 МЛН