goyam kapana machine /ගොයම් කපන අත් ටැක්ටරය / Rice cutting machine / Sri lanka Amazing

  Рет қаралды 14,128

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

Пікірлер: 53
@ghsdyj90
@ghsdyj90 Жыл бұрын
Aththatama hoda deyak hoda upakarayak.
@arunakanchana4741
@arunakanchana4741 Жыл бұрын
Kolloooo ,,,,niyamai ,,jayawewa ,,👍👍👍
@dnnbuddy
@dnnbuddy Жыл бұрын
සාම්ප්‍රදායික කෘෂිකර්මය සමඟ මෙවැනි කාර්යක්ෂම යෙදවුම් සහ උපකරණ, උපක්‍රම යොදා ගැනීම අතිශය වැදගත් මෙවැනි කලක. මේවාට තමයි කියන්නේ work smarter, not harder කියලා. මට දුප්පත් කමට ගොදුරු කරන්න හදන සුළු පරිමාණ ගොවි මහත්වරු ගැන තිබුණේ අපැහැදීමක් මීට කලින්. ඒත් ඔබ තුමාගේ වීඩියෝ නිසා ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් උනා. ඔවුන් ඉතාම නිර්මාණශීලි අතිවිශේෂ පිරිසක්.. රටේ දු දරුවන්ටත් මේ මහත්වරු ආදර්ශයක්. සියලුම දෙනාට තුති.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
godak sthuthee agaya kireema gana
@naradakulathunga3807
@naradakulathunga3807 Жыл бұрын
den mewa bawita karanawa godak adui.wetunu goyam kapanna be.goyam kapuwath ituru weda tika karaganna minissu na.
@maddumabandaramaddu
@maddumabandaramaddu Жыл бұрын
Aiye bandara mahaththayath ekka video ekak karanna👍
@Chamilichithrangani
@Chamilichithrangani 10 ай бұрын
Gotta kiyana mini combine machine eke tyre thiyenawanam kiyanna
@PubuduAbheetha-d1r
@PubuduAbheetha-d1r 17 күн бұрын
මේකෙ නඩත්තුව ගැන වීඩියෝ එකක් දාන්න
@weerakodikirthi5093
@weerakodikirthi5093 Жыл бұрын
@smvlogs0326
@smvlogs0326 Жыл бұрын
,👍
@DamithMadushanka-q6c
@DamithMadushanka-q6c 6 ай бұрын
අක්කරයක් kapanna kiyak gannawada oken
@newnn1268
@newnn1268 Жыл бұрын
කදුකර හෙල්මලු සඳහා හදපු අත් ට්‍රැක්ටර් තියෙනවාද
@sureshkumara2774
@sureshkumara2774 Жыл бұрын
ලොකුඅයියා ❤❤❤🔥
@MaheshMahesh-dm6lu
@MaheshMahesh-dm6lu 2 ай бұрын
Mewaga vikunana ekak hoyala dennako
@samankumara-em4gv
@samankumara-em4gv Жыл бұрын
👍
@menakamadhushanka4648
@menakamadhushanka4648 11 ай бұрын
මේ යන්ත්‍රය විකනිමට තියනවාද. .? අමතරකොටස් නැද්ද
@danidupabasara8013
@danidupabasara8013 10 ай бұрын
Koheda
@romethda3msandha850
@romethda3msandha850 Жыл бұрын
Ganna thiyenne koheda
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Lanmastar tracar ganna thiyana kada wala තියනවා
@udanthasampath7195
@udanthasampath7195 Жыл бұрын
@@rajanganekollo 👍
@danidupabasara8013
@danidupabasara8013 10 ай бұрын
Kiyada
@erandawaidyarathna4231
@erandawaidyarathna4231 Жыл бұрын
Meka koheda ganda thiyanne
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
tratar wikunanna thiyana than wala thiyanawa...heleeslage ahema
@SkymobileSkymobile-bf8rl
@SkymobileSkymobile-bf8rl Жыл бұрын
Thala wapurapuwa kapanna puluwanda
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
mekenuth samahara wita puluwan wei
@pradeepranjith2474
@pradeepranjith2474 Жыл бұрын
Rajangane kiri gawain miladi ganna ennawsda
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Hoyala kiyannam. Oyage no awanna.
@inventor2002
@inventor2002 Жыл бұрын
මේකක් අවශ්‍ය යි .පාවිච්චි කරපු එකක් උනත් කමක් නැ .කෑලි ටික හරි කමක් නැ.කමෙන්ට් එකක් දාන්න මේකට
@ybsenevirathna5569
@ybsenevirathna5569 Жыл бұрын
Dan mila keeyak wage wenawada
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
hariyatama kiyanna danne na... meka gaddinam 250000k wela thiyenne... dan mila 5k - 7k athara wei...hariyatama hoyala kiyannam
@ybsenevirathna5569
@ybsenevirathna5569 Жыл бұрын
Ok thank you so much
@geesara6464
@geesara6464 Жыл бұрын
​@@ybsenevirathna5569 ikman eke laksha 1.5 idan thiyenawa
@ybsenevirathna5569
@ybsenevirathna5569 Жыл бұрын
Me machine eaka milanese ganna thiyenawada
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Ganna thiyanawa wahana wikunana than wala
@ehdtoy473
@ehdtoy473 Жыл бұрын
Mga eka denawa
@udanthasampath7195
@udanthasampath7195 Жыл бұрын
@@ehdtoy473 නම්බරය එවන්න
@PrabashMahanama-ub3rh
@PrabashMahanama-ub3rh 6 ай бұрын
Mekata amathara Kotas ganna thanak thiyenawanm kiyanna
@rajanganekollo
@rajanganekollo 6 ай бұрын
Kruminasaka wikunana kadawala thiyanawa
@MaheshMahesh-dm6lu
@MaheshMahesh-dm6lu 2 ай бұрын
Mekak hoyala dennako
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
kurunegala taun ake puththalam pare ona tharam awa thiyanawa.... secan hand awa
@NaviduTharaka
@NaviduTharaka Жыл бұрын
K 75 ටැක්ටරයක් විකිනිමට තිබේ
@nishantharavi2701
@nishantharavi2701 Жыл бұрын
මෙිකෙන් වැටිචිච ගොයම කපන්න පුළුවන්ද
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Kapanna ba
@DeshanKanishka-n1h
@DeshanKanishka-n1h 10 ай бұрын
ඇයි මේ මැශින් එකෙන් ගොයම් වැටෙන්නැතුව චේන් එක දිගේම අනිත් වටෙන් යන්නෙ ඇයි
@menakamadhushanka4648
@menakamadhushanka4648 6 ай бұрын
අපෙත් එකක් තිබුනා. ගොයම විසි වෙන්නේ නැතිව හිරවෙනවා. අපට එපා වෙලාම මැසිම විකුනුවා
@DeshanKanishka-n1h
@DeshanKanishka-n1h 6 ай бұрын
හදන බාසුන්නැහේ ල එහෙම නැද්ද
@SharlyHettiarachi
@SharlyHettiarachi 6 ай бұрын
😂
@SharlyHettiarachi
@SharlyHettiarachi 6 ай бұрын
Thawa akak nadda
@rajanganekollo
@rajanganekollo 6 ай бұрын
nane
@worldnature1993
@worldnature1993 Жыл бұрын
මේක මේ මහත්තයම හදාගත්ත මැශින් එකක්ද නැත්නම් මේ මැශින් වෙළෙඳපලේ මිලදීගන්න තියෙනවද ? මේකක් මිලදීගන්න විදිය කියල දෙන්න පුලුවන්ද
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
මේක lammaster බඩු තියෙන ඕනම කඩේ ඒක තියෙනවා. කුරුණෑගල පුත්තලම පාරේ පාරේ ඕනතරම් තියනවා ගන්නම්
@DeshanKanishka-n1h
@DeshanKanishka-n1h 10 ай бұрын
මේ මැශින් එකක් ගැන දැනගැනීමට කාර්මික මහතෙකුගේ සහය අවශ්‍යයි
@PubuduAbheetha-d1r
@PubuduAbheetha-d1r 17 күн бұрын
මේකෙ නඩත්තුව ගැන වීඩියෝ එකක් දාන්න
ගොයම් කපන අත් ටැක්ටරය /goyam kapana machine  / Rice cutting machine / Sri lanka Amazing
13:08
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 21 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
WOW! Amazing Agriculture Technology |Modern Technology|sri lanka Rice Harvesting Technology| kubota
10:32
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 25 М.
Dhan Gehu Chane Soyabin Adi. Katne ki Machine.
5:32
JITEN. UnGraduate.
Рет қаралды 33 М.