අම්මටසිරි වෙන යාමනක්නේ එක මඩේ යන්නේ - Dimo Boat Tractor

  Рет қаралды 371,801

Nilame

8 ай бұрын

අම්මටසිරි වෙන යාමනක්නේ එක මඩේ යන්නේ ගමේම මිනිස්සු බලන්න දුවගෙන ආපු මඩේ වැඩ දාන කොල්ලා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : kzbin.info
Find Us On Facebook : nilameproduc...
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
අම්මටසිරි වෙන යාමනක්නේ එක මඩේ යන්නේ - Dimo Boat Tractor

Пікірлер: 319
@Nilame
@Nilame 7 ай бұрын
ගෙදර විදුලි බිල වැඩිද? අඩුකරගන්න විදිහ දැනගන්න මේක බලන්න 👉kzbin.info/www/bejne/r3yzgaaebtZ3hKc
@sarathwasala
@sarathwasala Ай бұрын
නිලමෙ කියන්නෙ ලංකාවටම එකයි ඉතිං. ලංකාවෙ තරුණයන්ගේ දක්ෂකම් රටට ලෝකයට නිරාවරණය කරමින් කරන්නාවු මෙහෙවර ඉතා අගේ කොට සලකමි. ඔබට බොහෝ පිං .තව තවත් මෙවැනි දක්ෂයින් සොයා ඔව්න්ව හදුන්වා දී තව තවත් අලුත් නිර්මාණ ඔස්සේ නව ලෝකය ජය ගැනීමට ඔව්න්ව අගැයීම තුලින් ඔවුන්ට ශක්තිය ධෛර්යය ලබා දීමට ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය නිලමෙ තුමාට..ජයෙන් ජයම වේවා .❤️❤️❤️❤️🙏🙏🙏🙏
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@Slshorttv9944
@Slshorttv9944 8 ай бұрын
මෙන්න මේ වගෙ නිර්මාණ කරන මිනිස්සු තමා ලොකෙටම පෙන්නන්න ඔනි දිරියක් දෙන්න ඔනි , බොක ඩාන්ස් ෆොම් කරනවාට වඩා මේ මිනිස්සු න්ගෙ නිර්මාණ ඉතා වටිනවා💫
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 8 ай бұрын
නිලමේ මේවගේ වැදගත් දෙයක් ගෙන ඒම ගැන ස්තූතියි. මේ විදිහට හිතන තරුණයන් රටට වාසනාවක්, අනාගතය ගැන සතුටක් දැනෙනවා. බුදුසරණයි ඔබ දෙදෙනාටම.
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 8 ай бұрын
අපේ කොල්ලෝ ජය වේවා නිලමේ ඉතින් හැමදාම රටට වටිනා වැදගත් දෙයක් නේ අරන් එන්නේ 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 8 ай бұрын
අපෙම අත් ට්‍රැක්ටරය එදා හදාගන්න බැරි වුනා පිටරටින් ආපුඑක මෙහෙම දියුණු ක්‍රමයකට සෑදීම අපෙම දරුවන් විසින් සාදා ගැනීම සතුටක් තෙරුවන් සරණයි
@wdsilva5835
@wdsilva5835 8 ай бұрын
ray wijewardene නැමැති සිංහල විද්වතා අත්ටැක්ටර් නිෂ්පාදනය කළා නමුත් ලංකාවේ නිෂ්පාදනය කරන්න එම කාලයේ තිබූ රජය අවසර දුන්නේය ඔහුගේ තාක්ෂණය තමයි ජපානෙ මිලදී ගෙන කුබෝටා නමින් ආවෙ
@samithalokubaranage5923
@samithalokubaranage5923 8 ай бұрын
Meawa den aurudu 15k wage edan viatnam pilipin wage ratawala wedakaranne....ath ooka sarthaka madie...mokada oken mada kalaama wapuranna hari amarui....polowa samathala karanna amarui...aakata wehesenna ona...
@susilayupala2959
@susilayupala2959 8 ай бұрын
Nice job brother congratulations 🎉 happy
@channabuwanaka5885
@channabuwanaka5885 2 ай бұрын
​@@wdsilva5835මම අහල තියෙන්නෙ එංගලන්තයට වික්කා කියල . Land Master නමින් තමයි එයාල හැදුවෙ. මං දැක්කෙ පත්තරේක රේ මහත්තයා ගැන ලියල තිබ්බ විස්තරේක.
@jayanandabamunuarachchi4324
@jayanandabamunuarachchi4324 2 ай бұрын
ලෝකයේ මුල්ම අත් ට්‍රැක්ටරය හැදුවේ ශ්‍රී ලාංකිකයෙක්. ලංකාවේ මේ තරම් මීහරක් ඉන්න රටක ට්‍රැක්ටර් ඕනේනෑ කියලා එදා බලදාරීන් කිව්වා කියලා ඔබ නොදන්නවා ඇති.
@javijerathna4188
@javijerathna4188 8 ай бұрын
ඔයා ඉතින් හැමදාම අපිට ප්‍රයෝජනයක් ගේනවා ස්තූතියි නිලමේ.මල්ලි.
@dealwisdroym6645
@dealwisdroym6645 8 ай бұрын
වැඬේ නියමයි ...... ඩිමෝ ආයතනයත් මේ තරුණයත් මූලිකව රට පුරා මේ තාක්ෂණය ව්‍යාප්ත කරමු ....... බැංකු පහසුකං සමඟින් ...... ඊශ්‍රායෙල් කාරයෙක් ජපනෙක් මේ වැඬේ කරා නං විතර ද අගය කරන්නෙ ...... ජනාධිපති තුමනි, මෙන්න වැඬ ...... දෙමුද අත .......? ❤👍🙏🌹
@janakaathukorala4732
@janakaathukorala4732 8 ай бұрын
පිස්සු කතා කරන්න එපා ! ජපානයේ කුබෝටා කොම්පැණියෙන් කැබිනට් පගාවක් අරගෙන මේකට කෙලවලා දාමු !
@Kumari-kq1py
@Kumari-kq1py 8 ай бұрын
නියමයි අනේ මේව තියනවද විකුනන්න❤❤❤ අපටත් කුඹුරු තියනව
@Gna770
@Gna770 2 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@punchisripaday9862
@punchisripaday9862 6 ай бұрын
හැල් වාගාව ඇත්හැර ඇති මේ කාලේට වටින හොඳ නිර්මාණයක් මේ හදුන්වාදීම කරන නිළමෙටප පින්
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 8 ай бұрын
මේ වගේ දේවල් අපි ඇත්තටම අගය කරන්න ඕන, ඒවගේම රජය පැත්තෙනුත් මේ වගේ නව සොයාගැනීම් වලට මූලිකත්වයක් ලබාදිය යුතුයි... නිළමේ ලොකු සමාජ සේවයක් කරන්නේ මේවා ප්‍රචාරය කරලා...!!!
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 ай бұрын
මොලේ හොද නැද්ද තමුන්ට ,, කෝ එතකොට කොමිස් අපේ සර්ලට ,,
@D4s_x4T6_YT
@D4s_x4T6_YT 8 ай бұрын
Yako mu hadapu ekak neme meka dimo eken gaththa ekak molayak nadda threrum ganna😂😂
@wekandawalathero8872
@wekandawalathero8872 6 ай бұрын
මේවගේ කොල්ලො අගේ අපේ රටට මිස දේශපාළුවන්ට නොවේ මාලිමාව ආණ්ඩුව නුඹලාටා ආශිවාදයක්
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 8 ай бұрын
නියමයි අනේ මේ වගේ දේවල් බලන්න ලැබුන එකත් සතුටක් දෙවිපිහිටයි බුදුසරණයි ඔබ සැමට
@cilyrd5770
@cilyrd5770 8 ай бұрын
නිල ෙමි කවදත් අලුත් ෙද්වල් දැක ගැනිමට සලස්වනවා ෙබා් ෙහා්ම ස්තුතියි ෙමිවැනි ෙද් කරන්නට ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා බුදු සරණයි
@shashikarukshan9897
@shashikarukshan9897 8 ай бұрын
නිලමේ දෙයක් කලොත් ආයේ ඉතින් වෙනස් දෙයක්ම තමා.ජය වේවා නිලමේ.වෙන රටක හිටියට හැමදාම නිලමේ එක්කම තමා එකෙන්ම.❤️❤️
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@chanduprabath9070
@chanduprabath9070 8 ай бұрын
ගොයම් කපන්න ලොකු මැෂින එක යන්න බැ එරෙන නිසා එ දෙටත් පිළියමක් අවොත් හොදයි ගොඩක් වටිනෝ 😊
@ishiranasinghe8016
@ishiranasinghe8016 Ай бұрын
mewan daruwanta shakthiya dee rate diyunuwa salasanna. puthe oyala lokayak watinawa.ratapura wyaptha karanna.oyata budu saranai.siyalu dewi rakawaranai! Nilame malli,oyatanam supuri waddo thama munagahenne.harima watinawa.oyata godak pin me vedio eka dainna salasuwata,
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@style119
@style119 8 ай бұрын
නියමයි නිලමේ අයියා ඔයා මේ රටේ කොතරම් වැදගත් වීඩියෝ කලත් මේ රටේ පාලකයෝ මේ රට දියුණු කරන්න කැමති නෑ .... ඔබ තුමා මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ තරම් වටිනා දේවල් කලාට මේවා බිහිරි අලින්ට වීණා වයනව වගේ කියලයි මට හැගෙන්නේ.... තෙරුවන් සරණයි
@ranasingheranasinghe1422
@ranasingheranasinghe1422 8 ай бұрын
කොමිස් නෑනෙ.
@thusharapradeep477
@thusharapradeep477 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝවක්. ස්තූතියි ඔබට
@Muthu-xu8po
@Muthu-xu8po 7 ай бұрын
නියමයි .මේ වගේ නව තාක්ෂණය හදුනාගෙන මේ වා වැඩි වැඩියෙන් යොදාගෙන වියදම අඩුවෙන් නිෂ්පාදනය කරන්න පුලුවන් පාරිභෝගිකයන් ටත් අඩු මිල භාණ්ඩ දෙන්න පුලුවන් .
@harshamanohara4478
@harshamanohara4478 8 ай бұрын
අපිටනම් ගොඩාක් වටිනවා අපේ සමහර කුඹුරු පපු මට්ටමට එරෙන කුඹුරු
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 8 ай бұрын
අනේපතේපේටන්ට්බලපත්‍රයක්හදාගෙනජාත්යන්තරයටදෙන්නබලන්න.ජයවේවා.🎉🎉🎉🎉
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@kanthikanthi358
@kanthikanthi358 8 ай бұрын
මෙවැනි දේවල් තවත් අගය කල යුතුයි ....තෙරැවන්සරණයි !
@bandulaperera8217
@bandulaperera8217 8 ай бұрын
ස්තුතියි මෙවන් වීඩියෝ කිරීම පිලිබඳව
@samchandra2007
@samchandra2007 8 ай бұрын
මේක DIMO ආයතනයෙන් ආනයනය කර විකුණන ට්‍රැක්ටරයක්. පිලිපීනය වැනි බොහෝ රටවල් වල භාවිතා කරනවා. DIMO ආයතනයට කතා කරලා මිල ගනන් දැන ගන්න.
@HappyElephant-nn1ed
@HappyElephant-nn1ed 8 ай бұрын
Make Un comment karanne video eka sampurnayen balanne netuwa
@sftl.1
@sftl.1 Ай бұрын
😮 මූ පුතෙක් නෙවෙයි යකෙක්නේ.. වෙන වචන නෑ... සුපිරි ...👌
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 2 ай бұрын
මොකෙක් හරි කාලකන්නියෙක් ඇසක් දාල. කාලා දමයි ... බලන්න බැරි කමට , ඊර්ෂ්‍යාවට ... පරිස්සමින් දරුවෝ . සුභ පැතුම් ඔබට .
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@effectstudiou.k.najiththus2423
@effectstudiou.k.najiththus2423 7 ай бұрын
chaminda malli jayama wewa..........❤❤❤👍👍👍
@sisiramalan5382
@sisiramalan5382 8 ай бұрын
සරල උපකරනයක් නිසා නඩත්තුව ලේසිය්.ලොකු ට්‍රැක්ටර් නඩත්තුව දැන්දැන් ඉතා ම අපහසුය්.❤❤
@user-gs2bu7jj5k
@user-gs2bu7jj5k 8 ай бұрын
සුපිරිම කොල්ලෙක්.
@ravindrakumara5446
@ravindrakumara5446 8 ай бұрын
මේවගේ මිනිස්සුන්ට උදව් කරන්න ඕනෙ අපේ රට ගොඩගන්න පුළුවන් එකෙන්ම
@achindinith9756
@achindinith9756 8 ай бұрын
Udau karann deyak na gann tiyennw
@D4s_x4T6_YT
@D4s_x4T6_YT 8 ай бұрын
Katada dimo ekatada😅
@user-ck1du4mh8h
@user-ck1du4mh8h 8 ай бұрын
Ukdfkf❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤l❤❤l❤❤❤❤❤❤❤❤❤❤❤❤l the same time as a result of ❤
@user-ck1du4mh8h
@user-ck1du4mh8h 8 ай бұрын
Ioiy😊😅😮😢
@user-ck1du4mh8h
@user-ck1du4mh8h 8 ай бұрын
❤❤❤😢😢😮😮😮😅😅😅😅😅
@buddikaananda8703
@buddikaananda8703 8 ай бұрын
Nilame ithin hamadama watina dewalmai genawe ✍️✍️✍️✍️
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi 2 ай бұрын
⁣තව තවත් දියුණුවට පත්වේවා, ඔබ සැමට තෙරුවන් සරණයි
@Nilame
@Nilame 2 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!!
@santhajayakody4505
@santhajayakody4505 8 ай бұрын
බොහොම ස්තුතියි 💥❤❤
@leelaperera1700
@leelaperera1700 8 ай бұрын
ඉතාම අනර්ඝ නිර්මාණයක්. මීට පෙරත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කීපයක්ම මේ රටේ බුද්ධිමත් මිනිසුන් අතින් නිර්මාණය වී තිබුනත් අවාසනාවට ඒ කිසිම නිර්මාණයක් දේශීය අභිවෘද්ධිය උදෙසා ප්‍රවර්ධනයට රාජ්‍ය හෝ වෙනත් ආයතනයකින් අගය කිරීමකට හෝ දිරිදීමකට ලක්වී නැහැ. ඒ නිසා වර්තමාන ජනපති තුමාගේ ඉදිරි සැලසුම් සඳහා නව නිශ්පාදන තුලින් රට ඉදිරියට ගෙනයාමට නවදිරියක් ලෙසින් හෝ මෙවන් නිර්මාණ වලට සහයෝගයක් ලබා දී ඒ අයටත් ශක්තියක් වන්නේ නම් ඉතා වටිනවා.
@chrismarlon7146
@chrismarlon7146 8 ай бұрын
Good Try by 🇱🇰 youth 👍🙏
@user-zz2il9gk9g
@user-zz2il9gk9g 8 ай бұрын
Lankawata gammak💪me wage tharunain wa thama raja karawanna one🙏
@srimamangalika9684
@srimamangalika9684 7 ай бұрын
හොඳ වැඩක් ❤
@wimalranathunga7435
@wimalranathunga7435 8 ай бұрын
තෙරුවන් සරණයි ! සුභ අනාගතයක් 😅
@ColomboCeylon
@ColomboCeylon 8 ай бұрын
අතිවිශිෂ්ඨයි ජයෙන් ජයම වේවා
@dharmasriharangala8876
@dharmasriharangala8876 8 ай бұрын
යා,කෝ,යූටියුබ් එකටම නිලමයාගෙ තට්ටෙපෑදිලා...🐵 ... ❤️
@MadMax-zx3zx
@MadMax-zx3zx 8 ай бұрын
Thanks nelamey ❤❤❤❤❤❤❤❤
@talpegam
@talpegam 6 ай бұрын
Way forward to produce such innovation to produce and long term prospects for agriculture to be self sufficient!
@amsslchannel8564
@amsslchannel8564 8 ай бұрын
Good work 🎉👍👏
@formycountry373
@formycountry373 6 ай бұрын
Wow wos wow 👌👌👌 මේ වගෙ අයට අත දෙන්න ඕන තෙරුවන් සරණයි 🙏
@user-zj6qs9uc1b
@user-zj6qs9uc1b Ай бұрын
Nilame channel ekata thanks ,,
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sudutoon6144
@sudutoon6144 8 ай бұрын
ජය වේවා ❤
@dineshsameera8702
@dineshsameera8702 7 ай бұрын
මෙවගෙ මිනිස්සු ර❤❤ටට අඩම්බරයක්❤😂🎉
@user-rc1rw2js9z
@user-rc1rw2js9z 8 ай бұрын
අපෙ suba පැතුම් ජය වේවා කොල්ලෝ
@dayanideepani5412
@dayanideepani5412 7 ай бұрын
jayen jayama wewa budu saranai
@MangalaMadu
@MangalaMadu 8 ай бұрын
මේ මෙකා හදපු දෙයක් නෙමේ. මේක හදපු ආයතනයේ කරන promotion එකක්. (ඌම කියනවා "මේක ගත්ත ආයතනය " කියලා)
@user-tb7qz5er5k
@user-tb7qz5er5k 8 ай бұрын
Athtaktare kohomath haduwe lankawe.niyama waddek malli
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 4 ай бұрын
Ssuba dawasak ❤❤❤❤parissam wada ❤❤❤kararanna puthe oyata niyamai 🙏🙏🙏🙏❤👌👌👌👌👌kuwait ❤❤❤❤ godak adarei budu saranai oyatath godak adarei hamotama devi pihitai ❤❤❤❤❤❤❤
@WimalaGunawardana
@WimalaGunawardana Ай бұрын
Yaya wewa puthe budusaranai
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nawatime_titha
@nawatime_titha 7 ай бұрын
නිලමෙ ඔයා මරු❤❤❤❤
@ranjith3189
@ranjith3189 8 ай бұрын
ඉතාමත් ම අගෙයි ඔබ දෙදෙනාටම අළුත් දේ ඉදිරිපත් කිරිම ගැන
@user-fq8df2wk8n
@user-fq8df2wk8n 8 ай бұрын
මෙහෙම අය ගැන ලොකු මිනිසුන්ට ඇස් ඇරෙන්නෙ නැනෙ
@DilshanKanishka-rz1kn
@DilshanKanishka-rz1kn 8 ай бұрын
මරු වීඩියෝ එකක් 😊
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@malalasekarammp937
@malalasekarammp937 8 ай бұрын
ලංකාවෙ වට්නා සම්පත් ඔන්න ❤
@nihalgunasekara2254
@nihalgunasekara2254 8 ай бұрын
අපි මේක ගෙනාවෙ ඉස්සෙල්ලාම දකුණට දැනට වසර හතරකටත් වැඩියි ,,වැඩ පහසු උනාට තාක්ෂණය අඩුපාඩු තියෙනවා ,,,,
@user-rw9nl5ci4l
@user-rw9nl5ci4l 4 ай бұрын
ඉතිං අඩුපාඩු කියහල්ලා
@user-kw2qf1dk3h
@user-kw2qf1dk3h 8 ай бұрын
මෙිවාට බදු ගහන්නත් බලන් ඉන්න අය ඇති 😅 නව නිපැයුමිි හොයනවා වෙනුවට බදුම පමණක් ගහන්න හොයන රටකනේ අපි ඉන්නේ 😢
@patrickanthanies9774
@patrickanthanies9774 7 ай бұрын
Superi thamai ithin ❤❤
@kanjanaattapattu8537
@kanjanaattapattu8537 8 ай бұрын
Godak sthuthi ❤❤❤❤❤
@MadMax-zx3zx
@MadMax-zx3zx 8 ай бұрын
Nelamey videos 1kak dammot patta ma tamay
@AS-bt8zy
@AS-bt8zy 7 ай бұрын
Oyata budu saranai .
@shogaimbulgoda4447
@shogaimbulgoda4447 8 ай бұрын
ගොඩාක් අය කමේන්ට් දාලා තියෙන්නේ මේ මැශිම මේ කොල්ලා හැදුවා කියලා 😀😀 අයියෝ ලංකාවේ උන් පව්
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 8 ай бұрын
👍😂
@kalpamadushanka4597
@kalpamadushanka4597 6 ай бұрын
එකගයි👋
@user-rw9nl5ci4l
@user-rw9nl5ci4l 4 ай бұрын
ඒ තේරැම් ගන්න විදිය
@danarhajapaksha4235
@danarhajapaksha4235 2 ай бұрын
ඒකනේ😮
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 8 ай бұрын
ඇමතියන්ට නිලධාරි මහතුන් ට ලාභයක් වෙනවනම් මේව දියුණු කිරීමට උදව් දේවි
@Apehamuduruwohanthana
@Apehamuduruwohanthana 8 ай бұрын
ඕකේ රිවස් ජියර් එකක් තිබුන නම් වඩාත් හොදයි නැත්නම් අව්ල නේද හදිස්සියක් වෙලා රිවස් එකක් ගහගන්න බැරි උනොත් මොකද වෙන්නෙ
@ammo_pasiya
@ammo_pasiya 7 ай бұрын
360° එක තැන.කරකවන්න.පුලුවන් නිසා.ඒක එච්චර අවුලක් වෙන එකක් නැ
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 8 ай бұрын
Great task.
@kalumdarshana2652
@kalumdarshana2652 8 ай бұрын
අපේ ගමේ වැඩකාරයා...
@isiwaraya
@isiwaraya 8 ай бұрын
සුපිරි වාහනයක්
@bandarabandara4442
@bandarabandara4442 8 ай бұрын
මම හිතන්නේ ලෝකේ බිහිවුණු පළමු නිර්මාණයක් .දැන් රජයෙන් අත දෙනවා කියලා මොන කෙලියක් කරයිද දන්නෑ.භය වෙන්න එපා උන් ඕන්නෑ.අපිට හොද කාලයක් එයි.
@lokosgrande3202
@lokosgrande3202 8 ай бұрын
මගෙ පුතට තෙරුවන්න්‍ සරනයි🙏🙏💪🏾😍😍❤❤
@DewaAjith
@DewaAjith 8 ай бұрын
Aluth deyak karanawa nam onama kenekta matak wenna ona "Nilame " tamai den nam
@thejaherath9665
@thejaherath9665 8 ай бұрын
Good job
@wasanthajayasinghe1072
@wasanthajayasinghe1072 8 ай бұрын
ජයවේවා
@rashmikahansamal7324
@rashmikahansamal7324 8 ай бұрын
Jayawewaa❤❤❤❤
@ashokakumuduni2704
@ashokakumuduni2704 8 ай бұрын
Niyamine ❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 7 ай бұрын
අපේ රටේ කොයි තරම් දක්ෂ අය සිටිද්දී පිට රටට දිව දික් කිරීම පුරුද්දක් වෙලා දේශපාලකයන්ට ....කෘෂි karamaya දියුණු කරන්න කොයි තරම් වටිනා මිනිස්සු සිටිද....අනාගතයේ දරුවන්ට රට බාර දෙන්න ....රටට ආදරය කරන නායකයෙකු බිහි වෙවා
@user-br3bl6cz7v
@user-br3bl6cz7v 8 ай бұрын
අපි මේක ලංකාවෙ හදනව ලක්ෂ12යි
@isurusampath5530
@isurusampath5530 8 ай бұрын
Geveme kramayata ganna puluwanda mulin kiyak denna onida
@user-nn1nm6dv9c
@user-nn1nm6dv9c 7 ай бұрын
Fon nambar ekk denawada
@user-rw9nl5ci4l
@user-rw9nl5ci4l 4 ай бұрын
කොහෙද හදන්නෙ විස්තර දෙන්න
@tissamarasinghe8122
@tissamarasinghe8122 7 ай бұрын
ඇත්තටම තව තව හදල විකුණන්න.
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 8 ай бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@l.j.c.karandana2670
@l.j.c.karandana2670 8 ай бұрын
niyamai
@Avindyabusofficial
@Avindyabusofficial 8 ай бұрын
ඒක ❤❤❤❤❤
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 8 ай бұрын
ෂෝක් නේ අපේ වෙල් යායේත් එරෙන ලියදී තියෙනවා
@reetadamayanti5050
@reetadamayanti5050 2 ай бұрын
සුබ පැතුම් ❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@gayashipremasiri6561
@gayashipremasiri6561 8 ай бұрын
ඒක මරු
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@gehanpereara5274
@gehanpereara5274 8 ай бұрын
සුපිරි
@saboormarikkar2652
@saboormarikkar2652 7 ай бұрын
Nilametai me Mallitai Chmindatai Devipihitai
@nihalgunasekara2254
@nihalgunasekara2254 8 ай бұрын
අපි ගේනකොට ලංකාවෙ නැ ඒනිසා ව්ශාල බද්දක් ගෙවන්න උනා කස්ටම් එකට,,,,
@antansilva7513
@antansilva7513 8 ай бұрын
කොහෙද රට ගෙන්න ගත්තේ
@nishankelum8034
@nishankelum8034 6 ай бұрын
Ape rate palakayo unge wasiya vitharayi hoyanne. Ranil ponnaya gota hari kamakne rata godayana margayak kiyapan chande denava. Denata malimawa hodayi. Malimavata thamayi denata manape
@user-ok9fv8lb8e
@user-ok9fv8lb8e 8 ай бұрын
වැඩකාරයන්ට තැනක්දෙන්ඩ ඕන නේද ? කාර්මික හා සංවර්ධන අමාත්‍ය තුමෙිනි ඔබෙි නෙත ගැටීමටය් මෙි. **අපේ රටක් අපේ නැගුමක්**
@raymondbasil6691
@raymondbasil6691 Ай бұрын
හොදයි හොදයි ජය 💯🙏🔥🔥🔥🔥
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@dinukasadanuwan6675
@dinukasadanuwan6675 8 ай бұрын
Ekanam pissuwak kiyanna deyak ne supiriyak
@user-dc4zc5vb2f
@user-dc4zc5vb2f 6 ай бұрын
❤❤❤ supiri
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 8 ай бұрын
❤❤❤❤❤ Gemma bro
@sunilperera5553
@sunilperera5553 8 ай бұрын
අගය කලයුතු දෙයක්. මේ කොයි රටේ නිපදවූවක්ද?
@uranga-ob4jf
@uranga-ob4jf 8 ай бұрын
Gammak❤
@Nilame
@Nilame 8 ай бұрын
බොහොම ස්තුති ඔබගේ කමෙන්ට් එකට.... ඔබේ කමෙන්ට් එක අපේ චැනල් එකට අපිට හොඳ දිරිගැන්වීමක්... බොහොම ස්තුති
@winslowcandappa4044
@winslowcandappa4044 2 ай бұрын
Good luck ❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
ජයවේවා....
@kusalachinthaka2331
@kusalachinthaka2331 7 ай бұрын
Mamath kaalayak govi mahatturuth ekka wada kara. Apita une research center walin kiyana mokakhari prayogika nowan deyak minissunta geniyanna. Goviyonta wadak ba ewa. Me wage prayogika deyak minissu athara yana eka athtama sathutui.