ඩොලර් මවන රාජන්ගනේ ඇඹුල් කෙසෙල් වගාව | Ambul Kesel Wagawa | Banana Cultivation | kesel wagawa part 2

  Рет қаралды 26,510

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

ඇඹුල් කෙසෙල් වගාව නිවැරදිව මුල සිට සරළව
Ambul Kesel Wagawa
Banana Cultivation
Rajangane kollo
adi ganathwa kesel wagawa
adhi ganathwa kesel wagawa
ඇඹුල් කෙසෙල් වගාව 01 - • ඩොලර් මවන රාජන්ගනේ ඇඹු...
ඇඹුල් කෙසෙල් වගාව 02 - • ඩොලර් මවන රාජන්ගනේ ඇඹු...
ඇඹුල් කෙසෙල් වගාව 03 - • ඩොලර් මවන රාජන්ගනේ ඇඹු...

Пікірлер: 112
@kasunkemal8256
@kasunkemal8256 Жыл бұрын
ඇත්තටම සිරාම වැඩ්ඩෙක්.. පිටරටවල් වල මේ වගේ ලස්සන වගාවල් දැකලා තිබ්බට අද තමයි ලංකාවේ මෙහෙම දැක්කේ.. මේ වගේම අනිත් වගාවල් දෙකත් ලස්සනට කරන්න වාසනාව ලැබේවා❤❤❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
godak sthuthee malli
@kasunkemal8256
@kasunkemal8256 Жыл бұрын
@@rajanganekollo ඔයාලගේ මේ වගාවල් බලන්න ලංකාවට ආවම අනිවා එනවා.. සාමාන්‍ය ගොවියෙක්ට තියෙන ප්‍රශ්න ඔක්කොම අහලා ඒවට උත්තර හොයලා දෙන එකනම් මාරයි..❤❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
🙏
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Awama anna me paththe
@dulikaprasanna6095
@dulikaprasanna6095 4 ай бұрын
@AkashWanigathunga
@AkashWanigathunga Жыл бұрын
පිලිවෙලකට කරපු ලස්සන වගාවක් දක්ෂගොවියෙක් මන් ආසම chanel එකක් මේක❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
godaak sthuthee
@anandaweerakoon9208
@anandaweerakoon9208 10 ай бұрын
පිලිවෙලය්.සරුසාරය්.ඔබ රාජාන්ගනයට ආදර්ශයක් .මම දෙහිඅත්තකණ්ඩියෙන්.සුභපැතුම් .
@janithsamarasena9617
@janithsamarasena9617 Ай бұрын
Math asavay balanava,arima lassanai.
@animalfarm-thambiyagama.6855
@animalfarm-thambiyagama.6855 3 ай бұрын
ඇත්තටම ලස්සනයි ..ආස හිතෙනව..විශාල මහන්සියක ප්‍රතිපලයක්..තෙරුවන්සරනයි ඔබට..වීඩියෝ එක ගෙනාව ඔබට ජයවෙවා
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
godak sthuthee
@SumuduAsitha-j5y
@SumuduAsitha-j5y 8 ай бұрын
නියමයි අයියේ .. අයියල වගේ නිහතමානීව රටට දැනුම ලබාදෙන අය අඩුයි ... නැවතත් අපට ප්‍රයෝජනවත් දැනුමක් අරගෙන අපි අතරට ඉක්මනින් ඒවි යැයි මා විශ්වාස කරමි ..ඉදිරි වැඩ කටයුතු යහපත් ව නිමාකර ගැනීමට වාසනාව හා ශක්තිය ලැබේවායි පතමි ! ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවායි හදවතින් පතමි .🙏🙏🙏🙏🙏🙏
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
ගොඩක් ස්තූතියි බුදු සරණයි මල්ලි
@ruwantharaka2582
@ruwantharaka2582 Жыл бұрын
පිලිවෙලකට කරපු ලස්සන වැඩක් ✊✅
@gaminigamini2981
@gaminigamini2981 3 ай бұрын
මෙන්න රටේ වැඩ කාරයො ❤❤❤❤
@Nalakago1877
@Nalakago1877 Жыл бұрын
හොද වැඩක් හොද චැනල් එකක්❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ගොඩක් ස්තුතිය
@damith5341
@damith5341 Жыл бұрын
සුපිරි ගොවියෙක් ජයවේවා බුදු සරණයි
@indunilsubhasinghe-zl1ij
@indunilsubhasinghe-zl1ij Жыл бұрын
ඇත්තටම හොඳ වගාවක් .වගාවට ජලස්ම්පාදනය කරන්නේ කෙසේද .වගාව සාර්ථක වේවා !!
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ala margayen... palaweni ake awa thiyanawa
@chanakanew6905
@chanakanew6905 Жыл бұрын
අවියාජ මනුස්සයෙක්.ජයවෙවා
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 Жыл бұрын
😄සාඩම්බර ගොවි වියාපාරිකයෙක් respect si👍👍
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
හරිම සතුටුයි ❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
thanks
@DimuthShantha
@DimuthShantha 8 ай бұрын
සුපිරි අයියා බුදු සරණnai mmath kasal වගා karanna aiya
@rajanganekollo
@rajanganekollo 8 ай бұрын
බුදු සරණයි මල්ලි
@jagath3606
@jagath3606 Жыл бұрын
Superior wagawa jayawewa. Good video 👌 ❤️ 🙏.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Thank
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
සුපිරි ❤❤❤❤❤
@sandeepamadushan3214
@sandeepamadushan3214 Жыл бұрын
සුපිරි මචං එල කැවැන්ඩීස් කෝලිකුට්ටු වත්තේ එකත් ඕනේ
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ඉදිරියට අනිවර්‍යෙන් ගෙන්නම්
@DimuthuParanavithnage
@DimuthuParanavithnage 10 ай бұрын
Maru good job
@neelrajapaksha8378
@neelrajapaksha8378 7 ай бұрын
අනේ අයියේ අර මඩගුඹුරේ හදපු කෙසෙල් වගාවේ වීඩියෝ එකකුත් ගේන්නකෝ.
@AjithSenanayake-bl8xp
@AjithSenanayake-bl8xp Жыл бұрын
ජය වේවා නිශාන්ත මහත්මයා,
@sureshkumara2774
@sureshkumara2774 Жыл бұрын
ලොකුඅයියා ගොඩක් කාලෙකින් ආවේ සුපිරි මේ වීඩියෝ එකනම් ඉතාමසාර්තකයි.❤❤❤❤❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
koheda mechharakal gihin hitiye.. mama eyeth mathak una oya godak kalekin comment akak damme na kiyala... malli koheda
@sureshkumara2774
@sureshkumara2774 Жыл бұрын
ලොකුඅයියා ආර්තිකය ගොඩක් හරස්උනා විදේශගතවුනා ඔයාගෙ වීඩියෝ ඔක්කොම එකින් එක බලනවා. මාරම සාර්තකයි දැන්නම්. හදවතින්ම සුබපතනවා ජයවේවා ලොකුඅයියා ❤❤❤❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ගොඩාක් ස්තුතිය මල්ල. ඔයගෙ සියලුම කර්යන් සර්තක වෙන්න කියල සුබ පතනව. රට කොහෙද
@gayandharmasena6348
@gayandharmasena6348 11 ай бұрын
Supirii. Jayawewa
@TAJHemantha
@TAJHemantha 5 ай бұрын
Waddek supirima waddek.
@tharakadhaneera7268
@tharakadhaneera7268 Жыл бұрын
සුපිරී.......මාත් මෙ කන්න දෙකට රට පුවක් 1500 කුයි පුවක් 1000 කුයි වගා කරා.මෙ කන්නෙ දැන් කෙසෙල් පැල 1000ක් හදාගනෙ යන ගමන්
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Yaya wewa
@tharakadhaneera7268
@tharakadhaneera7268 Жыл бұрын
@@rajanganekollo වෙලාවක එන්ඩ ඔන ඔය වගාව බලන්ඩ
@kumararathnayaka6341
@kumararathnayaka6341 9 ай бұрын
Puththalame wga kaloth rajangane factriyata kesel denna puluwnda.? Waththata waduro rilaw paninawanam ekata wikalpayak thiyenawada?
@ruwanhelamba7113
@ruwanhelamba7113 Жыл бұрын
තෙරුවන් සරණයි ජයන් ජය වේවා ඔබතුමාට. මමත් ගොඩක් ආසයි වගාවට දැනට ඉන්නේ රට ඉදිරි දිනකදි බලමු.මගේ අත්තාත් අක්කර ගනන් වගා කල කෙනෙක්.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ගොඩක් සතුටුයි අනිවාර්යෙන් ලංකාවට ඇවිත් රටට වැඩදායී දෙයක් කරන්න. තෙරුවන් සරණයි
@gayansamarawickrama7989
@gayansamarawickrama7989 8 ай бұрын
Wow
@GaminiThennakon
@GaminiThennakon 9 ай бұрын
Very good
@rajanganekollo
@rajanganekollo 9 ай бұрын
Thanks
@mirisagedondamindasampath5307
@mirisagedondamindasampath5307 Жыл бұрын
Ela
@chathurangapathirana130
@chathurangapathirana130 Жыл бұрын
Supiri
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
THANKS
@shamalipriyangika9382
@shamalipriyangika9382 10 ай бұрын
Komarika wagawa kiyala hithuwe thabugalage
@ChulaniWeerasinghe-et9mj
@ChulaniWeerasinghe-et9mj 11 ай бұрын
Kesel horu nadda Nishantha mahaththaya Supiri vedio eka godak dewal igena gaththa Horunta wikalpayak thiyenawada?
@rajanganekollo
@rajanganekollo 11 ай бұрын
gedara langa nisa tikak horu adui..
@민정김-g7q
@민정김-g7q Жыл бұрын
👌🏾👌🏾👌🏾gud
@prabathrajapaksha6290
@prabathrajapaksha6290 10 ай бұрын
😮😮❤❤
@DimuthuParanavithnage
@DimuthuParanavithnage 10 ай бұрын
Puwalu wagawa gant karanna
@anurawijaesiri2698
@anurawijaesiri2698 Жыл бұрын
Good job 👌👌👌👍
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Thanks
@nalinmadhushan4773
@nalinmadhushan4773 Жыл бұрын
👍
@rupikasandamali1601
@rupikasandamali1601 Жыл бұрын
මහන්සියේ තරමට තමා ප්‍රතිඵල ලබෙන්නේ මමත් ඔයවගේ කෙසෙල් පල ඉන්දලා තියෙන්නේ (මම 11වසරේ තාම)
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Harima සතුටුයි oyata hoda anagathayak thiyanawa
@ruwanwikcramarathna1375
@ruwanwikcramarathna1375 Жыл бұрын
වානිජ මාලු මිරිස් වගාවක් ගැන video එකක් දෙන්න පුලුවන්ද
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
hoyala dannam. mehe malu miris wawanawa adui..
@ruwanwikcramarathna1375
@ruwanwikcramarathna1375 Жыл бұрын
@@rajanganekollo හරි💚...
@KapilarathnaKapukotuw
@KapilarathnaKapukotuw 8 ай бұрын
Pot karana poto ndda
@kasuntharangika8798
@kasuntharangika8798 10 ай бұрын
💯👌❤️❤️
@kumararathnayaka6341
@kumararathnayaka6341 9 ай бұрын
akkarayaka ho dekaka goda idamaka karanawanam nala lidakin wathura danna ona neda. Akkara dekatama eka nala lidak adda? nethinam wathura ganna wena wikal payak thiyenawada?
@rajanganekollo
@rajanganekollo 9 ай бұрын
akkara dektama aka nalyak athi weida nanne na... oba thumata thawa nala lidakata yanna thamai wenne... alakin wathura ganna puluwannam hocdai.
@maddumabandara1702
@maddumabandara1702 9 ай бұрын
Kesel math tikak hadala thiyanawa, ath salli hoyanna apo hadywata mudalalila, un apan 75ta aran 260 1kg wikunanawa, stawara milak thiyaganna api akathu wanna ona nade? Mudallita nawai mudalak yanna ona sulu parimawan waga karana goviyata nade?
@rajanganekollo
@rajanganekollo 9 ай бұрын
ඔයා කොහෙද. පුළුවන්කමක් තියෙනවා නම් මාකට් එකටම ගිහිල්ලා දාන්න. අතරමැදියො නැතුව.රාජංගනේ ඉඳලා නම් මැණික් මාකට් එකට ලොරි යනවා. ඒ වගේ සාධාරණ මිලකට අලෙවි වෙනවා. පුළුවන් නම් එහෙම එකක් හොයාගන්න
@RaviduIndika-qc4cs
@RaviduIndika-qc4cs 11 ай бұрын
Kesel kana kapapu gaha ain karanne kohomada kiyalath pennanna ale pitinmada naththan kada madin kapala ain kranawada kiyala
@rajanganekollo
@rajanganekollo 11 ай бұрын
Ilaga videove kiyala dennam
@nalinmadhushan4773
@nalinmadhushan4773 Жыл бұрын
👍👍👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@sheharamanuthmi
@sheharamanuthmi 2 ай бұрын
මෙ පටක රොපන පැලද
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
Na wagaean walin gaththa awa
@wickramaarachchi7250
@wickramaarachchi7250 2 ай бұрын
අනුරාධපුර කෙසෙල් සදහා සුදුසු ද දන්න කෙනෙක් කියන්න
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
රාජංගනයේ කියන්නෙත් අනුරාධපුරේම කොටසත් තමයි... කෙසෙල් හොඳට හැදෙනවා
@WADRKumara
@WADRKumara 9 ай бұрын
Kesell pala atere adi kiyede
@rajanganekollo
@rajanganekollo 9 ай бұрын
පළවෙනි කොටසේ මේ සම්පූර්ණ විස්තර තියෙනවා.
@ekclasanga5366
@ekclasanga5366 Ай бұрын
A park eke no ekak hoyala denna puluwan da
@rajanganekollo
@rajanganekollo Ай бұрын
A park chanel ake wisthara thiyanawa
@AmithBandara-r4j
@AmithBandara-r4j 8 сағат бұрын
කැනක බර කීයද ..ඔය විදියට බර අඩුද
@rajanganekollo
@rajanganekollo 6 сағат бұрын
මේ විදියට හදද්දි බර ටිකක් අඩුයි. මොකද මේ. ආයතනයට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඊට වැඩිය ලොකු උනොත් ගන්නේ නෑ.
@AmithBandara-r4j
@AmithBandara-r4j 2 сағат бұрын
@@rajanganekollo ඔය විදියටද වාසි නෙත්නම් අනික් විදියටද
@SucharithasptSucha-xp5mt
@SucharithasptSucha-xp5mt 10 ай бұрын
මම අදි ගනත්ව ඇබුල් කෙසෙල් අක්කරයක දාලා තියනවා. හරි විදිහට කරන් යන්නේ. අප්‍රේල් කපනවා. අස්වැන්න දෙන්න ආයතනයක් සම්බන්ද කරන්න
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
0701076127
@sandunsanjeewa9137
@sandunsanjeewa9137 Жыл бұрын
Pala gana thank kiwe nane thwam
@PramuditaLakshan-ez7cb
@PramuditaLakshan-ez7cb 10 ай бұрын
අයියේ අපි තලාවෙ අපිට පුලුවන්ද සම්බන්ද වෙන්න නැත්තම් රාජාංගනය අයට විතරද
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
oylatath puluwan me ayathanayata anna...rajangane pahe kanuwa kittuwa thiyenne....
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
මචං මේ වගාව අධිඝනත්ව ඇඹුල් කෙහෙල් වගාවක්නේ...පැළ හිටවන පරතරේ කිහාන්කෝ...❤
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Adi 4n 4 palaweni video ake thiyanawa sampurna wisthare
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
@@rajanganekollo එල එල මචං😍👍
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
Palaweni ake sampurna thiyanawa visthare
@bestsellerproduct-bo8bb
@bestsellerproduct-bo8bb 4 ай бұрын
ජලය සම්පාදමය කිරීමක් කරන් නෑ නේද කානුවටද ජලය පුරවන්නේ
@RavinduPrasad
@RavinduPrasad 10 ай бұрын
ඔය රට යවන වැඩේට ඕනෙ කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්ද?
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
සම්බන්ධ වෙන්න පුළුවන් හැබැයි මේ ආයතනය අවට ප්‍රදේශයක නම් වඩාත් ලේසියි.
@RavinduPrasad
@RavinduPrasad 10 ай бұрын
@@rajanganekollo මහව අපි
@pradeepmadusanka7886
@pradeepmadusanka7886 11 ай бұрын
Adi kiyenda pala hitawanne
@rajanganekollo
@rajanganekollo 11 ай бұрын
Palaweni video ake තියනවා
@wimalasenagamage1772
@wimalasenagamage1772 4 ай бұрын
මුලින්ම ඔබ කුකුල් පොහොර කොපමණ ප්‍රමාණයක් දාන්න ඕනද
@rajanganekollo
@rajanganekollo 4 ай бұрын
Premanayak na.. puluwan tharam danna... methana akkara dekata loku taktar teral 75k dala thiyanawa
@wimalasenagamage1772
@wimalasenagamage1772 4 ай бұрын
@@rajanganekollo මම ඇහුවෙ එක වලකට කුකුල් පොහොර කොච්චර දෑම්මද කියලා
@rasangabuddhika
@rasangabuddhika 3 ай бұрын
නිශාන්ත මහත්මයා ගෙ නම්බර් එක මං save කරන් ඉන්නෙ. උපදෙස් ගන්න ඉදිරියේදි කරද්දි. ආදර්ශමත් වගේම පරතරට විෂය ගැන හොඳ අවබෝධයක් තියනව. එයාගෙන් ඉගනගන්න සෑහෙන්න දේ තියනව (telephone number )
@rajanganekollo
@rajanganekollo 3 ай бұрын
අනිවාර්යයෙන් උදව් කරයි
@rasangabuddhika
@rasangabuddhika 3 ай бұрын
රාජාංගනේ කොල්ලා, මේකේ මූළික ගෞරවය යන්නෙ ඔයාට. ඔයා වෙන අය වගේ චැනල් එක පවත්වගෙන යන්න ඔහේ මොකක් හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනව වෙනුවට ඉලක්කගත් විෂයක් ඒකෙ උපරිම දැණුම ප්‍රේක්ෂකයනට ලැබෙන විදියට අදාළ කාළය ගෙවමින් නිවැරදිව පැහැදිලිව කරනව. බලු බැද්දට යූ ටියුබ් කාරයො බොරුවට වගා ගැන කරන චැනල් වලට වඩා ඔයාගෙ වීඩියෝ මිනිසුන්ට ප්‍රයෝජනවත්. තෑන්ක් යූ ඔයාට. මම නම් ලොකූ දැණුමක් අත්දැකීමක් අවබෝධයක් ගත්ත මේ නිශාන්ත මහත්මය එක්ක කල දැඹුල් කෙසෙල් වීඩියෝ සීරියස් එකෙන්
@sureshrajapaksha6773
@sureshrajapaksha6773 Жыл бұрын
Mat.khl.gvuk.supre.maham
@automatedsewingmachines9585
@automatedsewingmachines9585 10 ай бұрын
තව විස්තර ගන්න. Phone number එක ලබා දෙන්න.
@rajanganekollo
@rajanganekollo 10 ай бұрын
video ake no thiyanawa
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 8 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 141 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
කැවෙන්ඩිස් කෙසෙල් වගාව | kawandish wagawa | cavendish banana sri lanka
24:29
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 3,8 М.