දුක හිතුනම මං..❤️‍🩹| A day in my life | shanudrie vlogs | solo date | මං තනියෙන් | බස් එකේ ගිය ගමන

  Рет қаралды 819,218

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 557
@nithararanathunge7087
@nithararanathunge7087 Жыл бұрын
ශනූ මාත් පුංචිකාලේ ඉදන්ම solo date යනවා . මොකද මං පුංචි කාලේ ළමා නිවාසේක හැදුනේ, එහෙදි තමයි ඉස්සේල්ලාම ඉගෙනගත්තේ solo date යන්න ... අපිව පුහුණු කලේ අපිට කවුරුත් නැතත් සතුටින් ඉන්න කියලා . ඉතින් මේවා දකිනකොට මට මගෙ චූටි කාලේ මතක් වෙනවා.
@sathsuwinibandara4653
@sathsuwinibandara4653 Жыл бұрын
❤🔥
@Shyamaliperera0813
@Shyamaliperera0813 Жыл бұрын
❤❤❤
@SithuVibe
@SithuVibe 7 ай бұрын
Mata comment ek dakiddi teledrama ekk mathak unaaa❤ " Suriya kusuma"
@Zuzuki_W
@Zuzuki_W 6 ай бұрын
අනේ කොහොමද එහෙම සතුටින් ඉන්නේ 🥹 මටත් කියල දෙන්නකෝ
@Hashi198
@Hashi198 Жыл бұрын
අදයි දැනගත්තේ අක්කි ඔයත් සාමාන්‍ය විදියට ඉන්න කෙනෙක් කියලා.. ඒ කිවුවේ සමහර නලු නිලියෝ ටිකක් කල් ගියාට පස්සේ මාර විදිහට බොරුවට පොෂ් වෙන්න හදනවා.. ඉස්සර කරපු කියපු දේවල් දන්නේවත් නෑ වගේ හැසිරෙන්නේ... ඉතිම් අක්කි ඔයා කොච්චර ප්‍රසිද්ධ , ලස්සන කෙනෙක් උනත් මෙ විදියටත් ජීවත් වෙනවා දැක්කාම ඇත්තටම ගෞරවයක් ඇති උනා... ❤️❤️❤️
@-qm3wz
@-qm3wz Жыл бұрын
මොන දේ තිබුනත් පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් කියල හිතුනෙ මට විතරද???👍
@keshaniguruge4339
@keshaniguruge4339 Жыл бұрын
මෙම ලොකු කම් නැති කෙල්ලෙක් දැක්කමයි ❤❤
@sgee950
@sgee950 6 ай бұрын
ඇත්තටම ඔව් මේයා අනික් අය වගේ නෙමෙයි හරිම සිම්පල්.❤මම අනිත් අයට වගේ නෙමෙයි මම අක්කිට මාරම ආදරෙයි මේයා හරිම හොද සිම්පල් ලස්සන කෙල්ලෙක්...❤ආදරෙයි අක්කේ❤❤❤
@sanduniy
@sanduniy 4 ай бұрын
❤❤❤
@sachinimunaweera9894
@sachinimunaweera9894 Жыл бұрын
ශනූගේ Solo Dates බලලාම මමත් හිතුවා තනියම මගේ සතුට වෙනුවෙන් ඇවිදලා දේවල් කරන්න පුරුදු වෙන්නෝන කියලා..ඒකේ 1st step එක ඊයේ මම තනියම BnS ලාගේ live in concert එකක් බලන්න ගියා.තනියම ගිහින් feel එකේ සිංදුත් අහලා ආවා..ඒක ඇත්තට ම මාර experience එකක් අනේ😇
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Жыл бұрын
Wooooow 😍
@shyamapriyangika2855
@shyamapriyangika2855 Жыл бұрын
Great..
@BLACK-MAMBA997
@BLACK-MAMBA997 Жыл бұрын
SHANUDRI REMEMBER DARLING LIFE IS DIFFICULT.. IT'S VERY HARD.. YOU NEED TO FACE IT.. STRONG BABY GIRL YOU ARE BEUTIFULL YOUNG.. BE STRONG EVRY DAY
@thilinirajapaksha2814
@thilinirajapaksha2814 Жыл бұрын
Ane oya godak hodai
@thilinirajapaksha2814
@thilinirajapaksha2814 Жыл бұрын
Ane oya godak hodai
@nadeeshasewwandi2776
@nadeeshasewwandi2776 Жыл бұрын
ඇත්ටම තනියම ඉද්දි මාරම නිදහසක් දැනෙන්නේ.ඒත් මේ වගේ වෙලාවට තනි නොකර ඉන්නවා නම් එකත් හිතට ලොකු සැනසිමක්🖤🥺
@ruthsalomi5821
@ruthsalomi5821 Жыл бұрын
මමත් ඕනම හිත රිදුන මොහොතක තනියම church එකට ගිහින් කාලය වෙන් කරගන්න, pray කරන්න අමතක කරන්නේ නැහැ. ඒක මාරම හිතට සැනසීමක්. ඒක කරන අය දන්නවා ඒකෙන් හිතට එන හයිය. God bless shanu ❤
@J......M
@J......M Жыл бұрын
ශනූ දුක හිතිලා විතරක් නෙමෙයි දුකට අඩපු මූනක් තියෙන්නේ මේ වීඩියෝ එකේ🥺 මෙහෙම ශෝට් වීඩියෝ එකක් උනත් ආසාවෙන් බලනවා♥️😍
@GeethaPriyangani-q3t
@GeethaPriyangani-q3t 6 ай бұрын
@rtcinema6424
@rtcinema6424 Жыл бұрын
අවුලෙන් කිව්වම අපිටත් අවුල් ගියෙ. ඔයාගෙ videos බලලම අපිට ඔයාව දැනෙන නිසා.. හැමදාම සතුටින් ඉන්න ශනුවෝ.. මොනවා උනත් අවුලෙන් හිටපු වෙලේ හම්බෙන්න ගියපු යාලුවා නම් මරු.. මන් හිතන්නෙ එයා ඉද්දි ජොලි ඇති.. ❤️
@lakminihettiarachchi756
@lakminihettiarachchi756 Жыл бұрын
ඔයා ශක්තිවන්ත ලස්සන ගෑනු ළමයෙක්...අඩන්න ඔනි වෙලාවට අඩන්න.හිනා වෙන්න ඔනි වෙලාවට හිනා වෙන්න.ඔයාගේ ජීවිතේ ඔයාගේ...ඔයා ජීවිතේ විදින විදිහ හරිම හරි නංගි...
@rashi1648
@rashi1648 Жыл бұрын
මන් ඉස්සර ශනුට කැමති නෑ.මේ වීඩියො එක බලන මොහොත වෙනකන්.හේතුවක් නැතුව.පලවෙනි පාරට ශනූගෙ වීඩියො එකක් බැලුවා ඒකත් මේක. ඇත්තටම මට මේ වීඩියො එකෙන් වටින දෙයක් ගත්තා.අපි දුකින් ඉදියත් අපිව ටිකක් හරි සතුටින් තියන්න පුළුවන් දෙයක් අපි විසින්ම අපිට කරගන්න ඕනෙ.ඒක තමයි වටින්නෙ❤️❤️ මේකෙන් පස්සෙ ඔයාට ආදරේ හිතුනා ශනූ.දිගටම ඔයාගෙ වීඩියො බලනවා❤️❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ ඔයාට ඔය mood එක හරි යන්නෙ නෑ .ඔයාගේ ඇස් දෙකෙන් ඔයා දුකින් කියලා පේනවා .ඇත්තටම ඔයා දුක හිතුණාම කරන කියන දේවල් ගොඩක් වෙනස් .මං දුක හිතුණාම එක්කො අම්මි එක්ක හරි රණ්ඩු වෙනව.ඒ අතින් ඔයා මාරම වෙනස් .ඔයාගේ මේ solutions මං ආයේ මට දුක හිතුණාම කරනවා.අනිවාර්යයෙන්ම හිතට වෙනසක් දැනෙයි.ඉක්මනින් ලස්සන හිනාව අරන් එන්න ඊළඟ වීඩියෝ එකට❤️❤️❤️❤️❤️
@nadunonline20
@nadunonline20 Жыл бұрын
දුකින් ඉද්දී හිත හදාගන්න හොදම ක්‍රමය..(මං දන්නෑ අනික් අයටනම්..මටනම්..) පන්සලකට ගිහින් වැදලා බෝගහා ළඟ ටිකක් වාඩිවෙලා පන්සලේ ඒ හෙන හුළගත්, වටපුටාවේ තින නිස්කලංක බවත් එක්ක හිත සැහැල්ලු වෙනවා මාර විදිහට🥺💗
@purebloodmania5622
@purebloodmania5622 Жыл бұрын
මමත් කරන දෙයක්... ඒ සැනසීම් හැඟීම නම් මාරයි
@nadunonline20
@nadunonline20 Жыл бұрын
@@purebloodmania5622 ඇත්තටම❤️🥰
@nawodya492
@nawodya492 Жыл бұрын
මාත් දාරගන්නම් බැරි දුකක් නම් මාළිගාව තමා යන්නේ ❤
@nadunonline20
@nadunonline20 Жыл бұрын
@@nawodya492 ❤️🥺
@Sandamali..537
@Sandamali..537 Жыл бұрын
Hm ow
@nethmisha8722
@nethmisha8722 Жыл бұрын
මම ඔයාගෙ පොඩි කාලේ ඉදන් ෆෑන් කෙනෙක් 😍 හරිම කියුට් ඔයා.. මාත් ඔය නිසා අත්දැකිම් ලබන්න හරි අසාවෙන් ඉන්නෙ අනේ 😍😍 ඉක්මණින් ❤ දුක සතුට හැමදේම අපිට විදගන්න වෙනවා ශනූ.. මාත් අවුරුද්දකට කලින් මාස පහ හයක් පුරාවට දවස් ගත කලේ ජීවීතේ හැමදේම නැතිවෙලා කිසිම බලාපොරොත්තුවක් ආසාවක් නැති කෙනෙක් වගෙ.. හැබැයි අවුරුද්දක් ගත වෙද්දි මං තනියම ජීවත් වෙන්න පුරුදු උනා.. ඒක මාරයි.. මට මං ඉන්නවා කියලා දැනෙද්දි.. මුල් ටිකෙ ඔයාගේ මූඩ් එක දැක්කම මට ඉස්සර මාවම මතක් උනා.. තෑන්ක් යූ ශනුවො ඔයාටත්..❤ සතුටින් ඉන්න ❤
@oshadivishalya506
@oshadivishalya506 Жыл бұрын
මං දන්නෑ මට දැනෙන විදියට අනිත් සෙලිබ්‍රිටිල දිහා බලන විදියට නෙමේ මට ශනූ අක්කිව දැනෙන්නේ මගෙම යාලුවෙක් ලගම හිතවතියක් වගේ 💜️... වෙන නිලියන්ගෙ ඒවානම් බලන්නෙම නෑ. ඒත් ශනූ අක්කිගෙ වීඩියෝ මොන වැඩේ තිබ්බත් බලනව ❤️ . අනිත් social media apps වලත් ඔයාව විතරයි follow කරන්න හිතෙන්නේ මං දන්නෑ ඒ ඇයි කියල. හැබැයි මට හිතෙන්නේ ඔයා පොලවෙ පය ගහල ඉන්න නිසා වෙන්න ඕනි ඒකත් එහෙම වෙන්නේ. මොනා උනත් ඔයාගෙන් කෙල්ලෙක් විදියට අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේ අක්කි . ඔයා හැම අතින්ම ගොඩක් සාර්ථක සරල කෙනෙක්. 💕🌼🦄 💖
@darshisdays6995
@darshisdays6995 Жыл бұрын
නොහිතපු කරදරේක පැටලුනු නිසා ඇතිවුනු ආවේගෙට මානසිකව බොහොම පහළට ඇදවැටුනු මට හිත හෑල්ලු කරගන්න මං ආවෙ ඔයාගෙ Vlog වලට. ඇත්තටම මට සැහැල්ලුවක් දැනුනා මගෙ හිතට. තැන්ක්ස් ශනූ ❤
@vashniolivia3168
@vashniolivia3168 7 ай бұрын
I’m watching this again. මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ අමාරු දවස් ටිකක්.. බලාපොරොත්තුවක් නැති, මොනවද කරන්නේ කියලා දන්නේ නැති දවස්. මේ වගේ දවස් වල හිනාවෙලා strong ඉන්නේ කොහොමද කියලා කල්පනා කරද්දි තමයි මේ vlog එක මතක් වුනේ.. so I’m keeping a little note to say thank you❤
@madhushanifernando3494
@madhushanifernando3494 Жыл бұрын
මමත් දුකින් ඉද්දි පල්ලි යනවා. ගිහින් Pray කරන් නෑ. පල්ලියට වෙලා ඉන්න එකම සැනසීමක්. අදත් ගියා. ☺️ Today is so sad day.
@amazing6357
@amazing6357 Жыл бұрын
අන්න එහෙමයි කෙල්ලො ඉන්න ඕන.දුක හිතුනත් කමක් නෑ කන්න ඕන බොන්න ඕන කැම ටික ඔතාගෙන යන්න ඕන.මාත් ඔන්න ඔහොම තමයි .❤❤ලොකු ලයින් නැති ජීවිත කොච්චර සිම්පල්ද බලන්න.මං නම් පට්ට ආසයි එහෙම ❤❤❤
@GiharaHasini
@GiharaHasini 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gsjeewanthi8430
@gsjeewanthi8430 Жыл бұрын
හිතේ තියන දුක ඉක්මනින්ම නැති වෙලා වෙනදා වගේම නිදහසේ හිනාවෙන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා
@dinethidesilva2362
@dinethidesilva2362 Жыл бұрын
මාත් සාමාන්‍යයෙන් Solo dates යනවා. පොඩ්ඩක් හරි වෙලාවක් හම්බුන ගමන්. මන් දුකෙන් ඉන්නකොට අනිවාර්යයෙන්ම යනවා solo date. ඒක හරිම නිදහස් හැගීම් එක්ක ගණුදෙනු කරන්න. ❤ Love you Shanu.
@dinushikasewwandi
@dinushikasewwandi Жыл бұрын
උදේ ආපු මූඩ් එක නෙමේ ගෙදර යනකොට තිබ්බෙ,අන්න එහෙමයි හොඳ යාලුවො හයියට ඉන්නෙ❤️🌼😌
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
ඔයාට දුක හිතුණම ඒක ගොඩක් දැනෙන්නෙ අක්කි අපිට ගොඩක් සමීප නිසා.. ජේසු පිහිටයි අක්කී.. සතුටින් ඉන්න....❤
@ruthsalomi5821
@ruthsalomi5821 Жыл бұрын
ඇත්තටම මමත් මේ වගේම හිතෙන ඕන තැනක තනියම යනවා. ඇත්තටම ඒක මාරම enjoy දෙයක්. ෂනු ඇත්තටම ආඩම්බර නැති සරලව ඉන්න කෙනෙක් කියලා තේරුණා. සුභ පතනවා ෂනු ඔයාගේ හැමදේටම. All the best and god bless you
@nirukshiefrenando3892
@nirukshiefrenando3892 Жыл бұрын
මූනෙන් තේරුනා එදා මානසික සතුටක් නැතුව ඉන්නෙ කියලා. අවුරුද්දන් වැඩි දවසක් ඔහොම තමයි මූණ මගේ😢 එහෙම වෙන්න එපා කටවත්. හැමෝටම සතුට විතරක් ලැබෙන්න ඕනෙ. ❤
@KRarts-sh2su
@KRarts-sh2su Жыл бұрын
oyatath hamadama sathutin inna labenna oni 🙂
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 Жыл бұрын
Same situation.breakup eKk nis me dws wla innam wle jeewth wenne.
@thathsaranisewmini9696
@thathsaranisewmini9696 Жыл бұрын
වීඩියෝ එකේ මුල්ම ටික බලන්න ගද්දි නිකමට හිතුන දුකෙන් වගේ කියල 🥺ආදරෙයි ශනූ💜️😘
@lohinigamanayake
@lohinigamanayake Жыл бұрын
මමත් දුක හිතිලා අඩ අඩ ඉදිද්දි song එකක් අහන්න අවහම Akkige vlog එක දැක්කේ...... 😭❤️ Thank you Akki!!
@thakshibandaranayaka9767
@thakshibandaranayaka9767 Жыл бұрын
දුක හිතුන දවසට හිත රිදුන දවසට අපිට ඉන්න ඕන අපිව දරාගන්න පුළුවන් යාළුවෙක්..ඔයාගෙ යාළුවාට ආදරෙයි ... ❤
@yeshadi5872
@yeshadi5872 Жыл бұрын
මං කොහේවත් ඉන්න කෙනෙක් වුණත් මට අක්කි දුකින් ඉන්නවා දැක්කම දුක හිතුනා ❤️ එත් අක්කි දුකින් ඉන්න ඕන කෙනෙක් නෙමෙ 🙃
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
දුක සතුට දෙකම විද දරාගමු.ඔයා වගේම අපිටත් මෙහෙම solo date යන්න ලැබෙන්න ඕන.😞😚
@SuvendikaPreshansi
@SuvendikaPreshansi 11 ай бұрын
මම ජෙසු ට කියන්නේ මගේ සතුටත් ඔයා ගව තියේන්න කියලා අක්කි 😊😊 ආදරෙයි ගොඩක් අක්කෙ 💗
@Nathasha532
@Nathasha532 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොද ආදර්ශයක්. අනිත් හැමෝටම ජීවිතයට දුකක් දනුනම , සමහර මිනිස්සු කරන්න ඕනෙ මොකක්ද කියලා දන්නේ නෑ,
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
ගොඩක් දුක් බර මුහුනක් අද තියෙන්නේ සතුටින් ඉන්න ඉන්න පුතේ ඒකයි වටින්නේ තෙරුවන් සරණයි ඔයාට ❤❤❤❤
@wijethunghe..479
@wijethunghe..479 Жыл бұрын
සනු කියන්නෙත් සරලම කෙනෙක්...එයාට බස් එකත් එකයි..වෙන මේ වයසෙදි අනිත් අය ගොඩක් රගනවා...සනුට ඒ නිසාම මම ගොඩක් කැමති.❤❤❤❤❤❤
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Жыл бұрын
Ane ouuuu
@RoshikaNilanthi-d7i
@RoshikaNilanthi-d7i Жыл бұрын
අත්තෙම්ම ඔයා නම් මාරයි ශනු අක්කි... ❤ ඔයා ජිවිතෙ විදවන්න නෙවෙයි.විදින්නම්ල ඉපදිච්ච කෙල්ලෙක්❤❤❤❤❤❤❤❤
@harshi584
@harshi584 Жыл бұрын
මාත් හරිම ආසයි හිතේ තියෙන හැම ප්‍රශ්නයක් ම අමතක වෙලා යන්න තනියම කොහේ හරි ඇවිදින්න...ඒත් එහෙම යන්න තරම් වාසනාවක් නෑ...🥺
@Dilukshi444
@Dilukshi444 Жыл бұрын
Me too👍
@jayanijayasuriya2605
@jayanijayasuriya2605 Жыл бұрын
☺️👍
@shanuadira934
@shanuadira934 Жыл бұрын
Oya ynn wasanawK ooni wenne nh
@harshi584
@harshi584 Жыл бұрын
@Sehansi එහෙම යන්න තමයි වාසනාවක් නැත්තෙ..ගෙදරින් අවසර ගන්නවට වැඩිය හොඳයි ගෙදරටම වෙලා ඉන්න එක..😅
@mihi1219
@mihi1219 Жыл бұрын
@@harshi584 ow ane apeth ehemai.... gedarin ahanna giyoth thawath oluwa aul wena eka withrai wenne😥. Math asai ohoma ynna. Eth ektawath nidahasak nane😭
@chathuniperera8771
@chathuniperera8771 Жыл бұрын
මන් හැමදවසක්ම ඔහොමයි.. 😌 ඒ mood එක නැති කරගන්නේ තනියම ඇවිදලා මොනාහරි කාලා තමයි 🌼
@sandalisenevirathne91
@sandalisenevirathne91 Жыл бұрын
Same sis🥺❤️
@imashathrimani
@imashathrimani Жыл бұрын
Video එක බලන්නත් කලින් ලයික් එකක් දානව හැමදාම ...ආදරෙයි ශනූ🥰💖
@Dulani-vlogs96
@Dulani-vlogs96 Жыл бұрын
මo marry කරලා ඉන්නෙ ඒත් මාත් ඔහොම කෑම කන්න යනවා, shopping යනවා මට ඕන කරන දේවල් ගන්න..ඒක අමුතුම දෙයක්😊 my car my petrol wage
@jayanipavithra7265
@jayanipavithra7265 Жыл бұрын
අමුතුම චරිතයක්...එ්ත් එ්ක සුන්දරයි නගා...මම ඔයාගෙ හැම video එකක්ම බලනවා...ජීවිතය විදින විදිහ ඔයා...හිතට සැහැල්ලුවක් දැනෙනවා...මම කවදාවත් ජීවිතේ විදලා නැහැ..දැන් පැටවු දෙන්නෙක් ඉන්නවා...ඉතිං එයාලව තමයි දැන් මගේ එකම විදීම එ්ක තමයි මගේ එකම සතුට....😊😊
@TheSachi12345
@TheSachi12345 Жыл бұрын
Am I the only person who thinks that Shanu can get married with someone more caring and loving than Dinesh 😊.. Shanu deserves more love and caring 🥰
@sadanawickramarachchi59
@sadanawickramarachchi59 Жыл бұрын
🤭
@sadanawickramarachchi59
@sadanawickramarachchi59 Жыл бұрын
@@qwertyu407 hmmm..that's true..but we don't know the truth to say like that..
@Binario12
@Binario12 Жыл бұрын
A big hug darling ❤️
@somadasakp
@somadasakp Жыл бұрын
😍
@isankaperera8577
@isankaperera8577 Жыл бұрын
මාත් personally සහ ඔයාගේ vedios වලින් වැඩ්ඩ්ඩ්ඩීපුරම ආස දෙයක් තමයි මේ Solo date එක කියන්නේ...මන් මාරම අසයි .. ❤❤... Happy dates වගේම So sad dates අනිවාරෙන්ම අපේ life එකේ තියන දෙයක්නෙ ශනූ..🙂..ඒක ඔයාටත් මටත් පොදු දෙයක්..මාත් දුක හිතුනම කරන්නෙම ඔන්න ඕක.. ඒත් ඒකපට්ට 😍😍😍😍
@ashiniwettasinghe2037
@ashiniwettasinghe2037 Жыл бұрын
දුක හිතුනා අක්කියෝ ඒක දැක්කහම මටත්🥺♥️මටත් ඕම දවස් තිබිලා තියනවා🥺කියාගන්න කව්රුත් නැති වුනාම තනියම අඩනවා😭🥺
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
මැණික,මොකක් හරි දෙයක් ඇති ...දුක් වෙන්නෙපා.බලන්නකෝ...ඔයාට මොන ප්‍රශ්න තිබුණත් ඔයාට ආදරේ කරන ලොකු රසික පිරිසක් ඉන්නවා.♥️ ආදරෙයි.
@Sickomaster4426
@Sickomaster4426 Жыл бұрын
මමත් එයගෙ රසික යෙක්
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
පුතා ඔයා අඬන්න එපා. හැමදේම හරි යයි. God bless you 🌹
@Sandun-no1no
@Sandun-no1no 6 ай бұрын
වෙන නිලියො ඔමද ලස්සනට පොලෙවෙ පයගහල ඉන්න ලස්සන කෙල්ලෙක් හරියන්නම ඔන ජිවිත❤😊
@anuruddikadilrukshi3467
@anuruddikadilrukshi3467 Жыл бұрын
ඉන්න වෙලාවක හම්බෙන්න හොදම යාලුවා තමා හම්බෙලා තියෙන්නෙ.😊
@malshamilani6927
@malshamilani6927 Жыл бұрын
ශනූ මම ඔයාට හරිම කැමතියි හරිම ආදරෙයි...ඔයා මගෙ මේ comment එකට react කලොත් මට හරි සතුටුයි..ඒ කියන්නෙ ඔයා මේක බලලානෙ...ඇත්තටම මමත් ඉස්සර හරි දුකින් හිටපු කාලයක් තිබුනා..මම කොහොමහරි වෙලාවක් හොයාගෙන ගියෙ කොච්චිකඩේ මේ පල්ලියට..තනියම ගිහින් යාච්ඤා කරලා ගොඩක් වෙලා ඉදගෙන ඉදලා ඉටිපන්දම් පත්තු කරලා farther ට කියලා bless කරගෙන එලියට එද්දි මට මාරම සැනසීමක් දැනෙනවා...එහෙම දුකින් හිටපු ගොඩක් අය මේ තැනට එන්න ආස වෙලා මම එක්කගෙන ගිහින් තියෙනවා..එයාලා බෞද්ධ අය වුනත් මාත් එක්ක ආවා...මේ වීඩියෝ එක හරිම වටිනවා...God bless you Shanu 😘😘💖💖
@starbaby7308
@starbaby7308 Жыл бұрын
ඔන්න ඔයා ආස කරපු දේ ඔයාට ලැබිලා 😍😁 congratulations ❤
@malshamilani6927
@malshamilani6927 Жыл бұрын
අනේ 😍😍😍 Thank you..🌻😊💖
@shashinianuththara3558
@shashinianuththara3558 Жыл бұрын
මම ආසයි ශනූගේ solo dates බලන්න මන් ඒවා බලලා මාත් දැන් නිතරම තනියෙන් මගේ වැඩ ටික කර ගන්නවා.i like you shanu ❤️❤️
@madushaherath4867
@madushaherath4867 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ශනූ ❤️😘😍ඔයාට කවදාවත් වරදින්නෙ නෑ
@Dreamgirlprinseshiru736
@Dreamgirlprinseshiru736 Жыл бұрын
එන ඔනිම දේකට බය වෙලා පැත්තකට වෙලා නොහිටපු අවිහිංසක හිතක් තියෙන ගැනු ලමයෙක් ශනු අක්කා ... රංගන දිවිය තුල ලොකුකම්ලින් ජිවත් නොවුනු එයා වගේම එයාගෙ පවුලේ අය හැමදාම හැම දෙකින්ම පරිස්සම් කරන්න ඔනි ජේසු... 🙏 තනිකම සැපක් බැදිම් නැති කල .........❤🌎 good luck shanu akka ❤❤
@Wish472
@Wish472 Жыл бұрын
ශනූ මාර ලස්සනයි අනේ..💕💕💕
@sanirukaveeshka3643
@sanirukaveeshka3643 Жыл бұрын
ඇත්තටම තනියම ඉන්න කොට මාරම නිදහසක් දැනෙනවා .❤️
@naushikasathsarani6448
@naushikasathsarani6448 Жыл бұрын
Mko krnne kawadoo
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
මේ vedio එකෙන් එදා ගියපු sulo date එක බලාපොරොත්තු වුන මන් 🤭😁 I really sorry babaa 🥺🤣 බුදු සරනයි අක්කි 🙏🙏
@asalyanethmini2212
@asalyanethmini2212 Жыл бұрын
Mood fix කරන්න ඔයා අරං තිබ්බ decision එකනම් හරියටම හරි ශනූ අක්කී.......😂❤ ආදරෙයි අනේ එයාටත්.. එයාට වැඩිය ඔයාට ආදරෙයි හැබැයි...😁❤ සතුටින් ඉන්න මැණික.. අපිවත් සතුටින් තියන්න... ආදරෙයී... දෙන්නම පරිස්සමින්......🥰❤ (Shanu🌹dinna)
@Chey_b7z
@Chey_b7z Жыл бұрын
8th july කියන්නෙ මගෙ ජීවිතෙත් ගොඩක්ම දුක් වුන දවසක්..මගේ සීයා අපිව දාල ගිය දවස 🥺
@mss3311
@mss3311 Жыл бұрын
මේ දවස්වල වීඩියෝ බලන්න වුණේ නෑ. අද සෑහෙන අවුලින් ඉන්න ගමන් ශනූගෙ වීඩියො එකක් බලනවා එතකොට හරි කියලා හිතලා ආවෙ... එද්දිම දැක්කෙ මේක 🥺 අපිමයි අපිව සතුටු කරගන්න ඕනි නෙහ් 🙃❤️
@sandunikawijethunga5160
@sandunikawijethunga5160 Жыл бұрын
I think.. you are the only celebrity girl I know who lives a very normal life.. 🙄you inspire me so much how to treat myself.❤️🌹 And it's okay to not to be okay 🥰🌹
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 Жыл бұрын
මුලින්ම ඔයාගේ වීඩියෝ බැලුවේ අද ශනු. මට‍ මාව මතක් වෙනවා ❤
@dulshabasnayaka3259
@dulshabasnayaka3259 11 ай бұрын
Most suitable character for mood fixing.Dilukshi ❤
@MM-ru5ob
@MM-ru5ob Жыл бұрын
Shanu ව දකිනකොට මට පිස්සු වගේ අප්පා ❤️❤️❤️🌶🌶🌶🔥🔥🔥🔥
@secretsbeautytips2301
@secretsbeautytips2301 Жыл бұрын
මන් හරිම ආසයි shanu ව හම්බවෙලා කතා කරන්න ... my favourite adaraniya prarthana
@TharushisandaminiDissanayakaTh
@TharushisandaminiDissanayakaTh 7 ай бұрын
මාත් ඔහොමයි මොකක් හ‍රි උන ගමන් යාළුවො හම්බෙන්න තමයි යන්නේ 🥺❤️
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 Жыл бұрын
Aththamai akke ❤oyanm mge life ekta marama motivation ekak❤thank you so much
@riy594
@riy594 Жыл бұрын
අක්කි ඔයා අඩන්න එපා❤️පරිස්සමින් සතුටින් ඉන්න😘තෙරුවන් සරණයි!
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 Жыл бұрын
දුක සතුට මැදි උන ජීවිතේ හරි ලස්සනයි නෙ.
@chamis3582
@chamis3582 Жыл бұрын
එහෙම දවසට අපිට ඉන්න ඕනේ අපිව අහන් ඉන්න කෙනෙක් ❤️
@tharu5412
@tharu5412 6 ай бұрын
මාත් මට දුක හිතුනාම යන්නෙ පල්ලියට...🥺🌻කොච්චිකඩේ පල්ලිය මන් ආසම තැන් වලින් එකක්..❤️
@shanikapriyadarshani4131
@shanikapriyadarshani4131 5 ай бұрын
Oya godak simple kenek. Godak oya gena nodanna aya hithanne oya hari loku kama kila.eth Ahema neme oya godaaak simple kenek adarei hemadama oyage Vidio beluwama apitath jivithe thaniyen vidinna Asa hithenawa. Hemoma wage couple datema nisa solo date Dana ekata mn personally godak kemathi❤❤❤❤❤
@prchchannel7012
@prchchannel7012 Жыл бұрын
දුක හිතුනම මමනම් බන තමා අහන්නෙ බුදුන් වදිනවා එවා තමා
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
July 8 ගිය ගමනක් නම් දැන් sad මූඩ් එක ok ඇතිනේ ඒ නිසා දුක් වෙන්න එපා කියලා වැඩක් නෑනේ... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා wish එකක් කරන්නම් 🥰🥰🥰❤️
@rashi9417
@rashi9417 Жыл бұрын
මාත් මේ බැලුවේ පරණ එකක් නෙ 😅
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Thinking the same…
@achinisiriwardana6614
@achinisiriwardana6614 Жыл бұрын
My fav 🌼💛. Love you shanu. සතුටින් පරිස්සමෙන් ලස්සන මලක් වගෙ හැමදාම සතුටින් ඉන්න 😙💚🍃💛🌼
@rabbit6575
@rabbit6575 Жыл бұрын
July 8 කියන්නෙ ගිය අවුරුද්දෙනෙ.ඇයි මේ අද ඊයෙ එකක් වගේ කට්ටිය comments දාලා 😏😏
@arunadi1379
@arunadi1379 Жыл бұрын
Nice life මටත් ආසයි මේ වගේ තනියම එක දවසක් හරි ගත කරන්න ඔලුවේ හිර වෙලා තියන පීඩනය නැති කරගන්න
@dineshikapriyadarshani1340
@dineshikapriyadarshani1340 Жыл бұрын
Godaak duka munak thiyenne akkiyo.loku dukak wage.duk wenna epa ane dukak pitipasse loku sathutak thiyei kiyala hitha hadaganna akki pana.adareii😘😘😘😘
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane shanu akki 🥰 dukin Inna epa hamadamath sathutin parissamata inna B's akki pnh 💖💖 adarei akki godak
@wathsalachandrakumara8810
@wathsalachandrakumara8810 Жыл бұрын
අවුලක් ආවම තනි වෙන ඒක හොඳයි.නිදහස් .දිග හුස්මක් අරන් හිනාවෙලා ඉමු..........
@Wish472
@Wish472 Жыл бұрын
ඔන්න ශනූ මාත් අද සෝලෝ ඩේට් එකක් යනවා.💪💪💪💪👍👍👍
@isuriovindiya3643
@isuriovindiya3643 Жыл бұрын
Emotion Control... 🥺 mt oya wage.. duka hithunama thaniyen innw... 💕
@tharindikariyawasam3593
@tharindikariyawasam3593 Жыл бұрын
Shanu, i really like u.promise.mage hita watunu gkk welawal wala,boring unu welawal wala mama oyage u tube videos balanawa..aka pudumai..mara vidiyata mawa encourage wenawa aken passe.u are my medicine . All the best for your future.!!love u nanga..u are the best.😘
@MC13133
@MC13133 6 ай бұрын
She is a good friend shanu ..your mood totally differed after meeting her 😍
@bhagyasathsarani6926
@bhagyasathsarani6926 Жыл бұрын
දුකින් වගේ කියලා පේනෝ.මුල ඉදලම❤️‍🩹
@GabadagedonSudathpriyant-vt4wf
@GabadagedonSudathpriyant-vt4wf 6 ай бұрын
සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා❤❤❤
@sanuthiranara7185
@sanuthiranara7185 Жыл бұрын
ශනු තනියම එලියට යන වෙලාවට light makeup එකක් දාන්න ඉගෙන ගන්නෙ හොඳ තැනක් කියන්නකො. ඔයාලා වගේම දුවෙක් ඉන්නවා මට . යාටයි
@shanu7009
@shanu7009 Жыл бұрын
ඔයා නම් මරු😍❤✨️
@nelushanisali3679
@nelushanisali3679 Жыл бұрын
ඔයා හරිම කියුට් ශනු අක්කියෝ. ආදරෙයි අක්කී.....😘😘
@nelushanisali3679
@nelushanisali3679 Жыл бұрын
Hiii
@hirumobile8005
@hirumobile8005 Жыл бұрын
අක්කී ඔයාගෙ skin careee ඔක්කොම ගේන්නකෝ හැම product එකක්ම ඕනී plzzzzzzz aneee !!!! ♥️♥️
@monishaudayanthi517
@monishaudayanthi517 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ශනූ ආදරෙයි ❤💞🖤
@hansanimaduka9008
@hansanimaduka9008 Жыл бұрын
Aulen innakota thamanma e aulen midenna hithana eka mara watinawa,hitha sehellu unama e aulath iwarai,hemadama sathutin inna shanu
@chamaleemadushani1881
@chamaleemadushani1881 Жыл бұрын
Math me wage ..😌❤️eka mara nidahas..
@shashyykumarasinghe
@shashyykumarasinghe Жыл бұрын
You are adorable & down to earth . The most cutest part is you always show the truth & not hurt anyone . I felt so bad when you cried But I know that you are strong enough 😍
@Dreamgirlprinseshiru736
@Dreamgirlprinseshiru736 Жыл бұрын
ක්‍රිශූයි , සාරන්‍යායි දෙන්නම ලස්සනයි ගොඩාක් ..❤❤ ඒ දෙන්නා හරිම කියුට් ...❤ ඒ දෙන්නාගේ හුරතලෙ එක්ක ප්‍රියසාද් පවුලම සතුටින් කියලා හිතෙනවා ❤❤❤
@tanyagunathilaka7716
@tanyagunathilaka7716 Жыл бұрын
Mamath godak duken Inna welawaka thamai meka dakke Shanu. Dannema nathuwa kandulu awa matath. Hope for the best 🤞
@nadeesandu7904
@nadeesandu7904 Жыл бұрын
හැමදාම සතුටින් ආදරෙන් සෙනෙහසින් හිනැහෙන්න ලැබේවා 🌹🌹
@saradilhani3046
@saradilhani3046 Жыл бұрын
මටත් එහෙමයි.උදේම ඇද අස් කරා කියන්නේ මුලු ගේම අස් කරා වගෙ දැනෙනවා 😂
@vindi1309
@vindi1309 Жыл бұрын
අනේ එදා Shanu ට දුක හිතිලා ඉන්නේ 😢😢ඉස්සර video එකක් නේ, ඉක්මනින්ම Happy mood වෙලා නේද ඉන්නේ Shanu 💝💝💝
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.
@kumududayani8149
@kumududayani8149 Жыл бұрын
Shanuu💕 Oya harima strong 💪 adarei
@dilshadilsha7539
@dilshadilsha7539 Жыл бұрын
මට නම් පටන් ගද්දිම දුකින් කියලා හිතුනා වෙනස තෙරුනා, anyway beautiful vlog
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
මේ තරම් ඔයාගෙ වීඩියෝ බලන ඔයාට ආදරෙ කරන පිරිසක් ඉද්දි ඇයි දුක් වෙන්නෙ
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН