Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 818 | 2024-10-09 | Hiru TV

  Рет қаралды 137,126

Hiru TV

Hiru TV

Күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 818 | 2024-10-09 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 108
@HiruTVOfficial
@HiruTVOfficial 15 сағат бұрын
සුදු මැණිකේ තවමත් ඉන්නේ අම්මාගේ මරණයට යනවද නොයනවද යන හේතුවෙන්. නමුත් ශිවා සුදු මැණිකේව වලව්වට එක්කගෙන යන්නයි. වළව්වට ලොකු නෝනාගේ මරණය ගේන අතරේ වීරවර්ණ මුදලාලි ද කවදාවත් නැති විදිහට මරණය ළඟ හඬා වැටෙන්නේ සැගවුන ආදරය ඇත්තටම පිට කරමින්. අද කොටසින් කුමක් වෙයි ද? ඔයාලත් රැල්ල වෙරළට බලන්න එකතු වෙන්න.
@dajithdayananda7088
@dajithdayananda7088 11 сағат бұрын
Sikurada wenakan adagannath epai neda...😂...kathawa appiriyai den
@ManishaVihanganee
@ManishaVihanganee 10 сағат бұрын
Mudalali thamai beheth denne nathuwa marenna ariye 😢
@Lahiru0____0
@Lahiru0____0 10 сағат бұрын
අම්මලට ආදරේහ් අය මේ ක්‍රමන්❤️‍🩹✓ එකට ✌️😉
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 9 сағат бұрын
දැන් මළ ගෙදර ආදී මාසයක්😂😂.. ඇත්තමයි කිසිම තේරුමක් කිසිම වැඩකට නැති නාටියක් ඉවර වෙන්නෙත් නෑ😂😂😂
@Pathmini-q2v
@Pathmini-q2v 9 сағат бұрын
ඉතින් නොබල ඉන්න බලන අයට බලන්න දීලා 😮😮😮🇦🇪🇦🇪🇦🇪
@kanthiekanthie9308
@kanthiekanthie9308 10 сағат бұрын
මිනිය බලන්න යන්නෙ ලබන මාසෙ සුදු මැණිකෙ.
@ThePhoneshop-s8f
@ThePhoneshop-s8f 9 сағат бұрын
එක්කෝ මිනිය කුණුවෙනවා නැත්නම් අපේ ඇස් දෙක කුණුවෙනවා phone එකෙන් නාට්ටිය බලලා 😂😂😂😂
@mayurajanith1053
@mayurajanith1053 8 сағат бұрын
සදුදම බැලුවනම් හරි හත්දවසම මාසයක් විතර ඇදම් යන ලයින් එකක් තියෙන්නෙ 😹💔🍌
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 11 сағат бұрын
අනේ සුදු මැණිකේ අපිටත් හරිම දුකයි ඔයාගේ අම්මා ගැන හරිම කණගාටුයි අනේ s හීවා සුදු මැණිකේ හරිම දුකයි 🙏🏻🙏🏻🙏🏻❤❤😭😭😭
@nethuharsha00
@nethuharsha00 11 сағат бұрын
සුදු මැනිකේ එහෙ නවත්තගන අන්තිමට ජූඩ්ගෙ ලමයෙක් කියයි එච්චරා 😂ශිවා දන්නෙත් නැනෙ සීන් එක බලන්නෙ නැතුව ඉදලා ආසවෙන් බැලුවා සුදු මැනිකෙ ශිවා එකතු උන නිසා 😪අයේ වෙන් කරන්නද හදන්නෙ ප්‍රෙක්ෂකයොන්ට ආතල් දෙන්න එපා ඉක්මනට හොද විදියට කතාව ඉවර කරන්න අවසානයවත් ලස්සනට ඉවර කරන්න තීනකන්ම මෙලො රහක් නැනෙ
@Bilaniroshika-bs3cz
@Bilaniroshika-bs3cz 9 сағат бұрын
මරු දුව
@Suraj-m8p9u
@Suraj-m8p9u 6 сағат бұрын
ලබන මාසෙත් මේ මලගෙදර තියෙයි...
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ 11 сағат бұрын
අපො දැන් මල ගෙදර සතියක් විතර අදියි ඉක්මනට ඉවර කරන්න කතාව
@Rohani-fg1sp
@Rohani-fg1sp 9 сағат бұрын
අප්පෝ මේ සුදු මැනිකේ මහ කරුමයක්
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 9 сағат бұрын
කමරේට දලා ලෝක් කරයා යන්නඑපා සෝහොනට යන්න සුදුමැනික්
@rohithaperis3969
@rohithaperis3969 10 сағат бұрын
සුදු මැණිකෙ මලගෙදරයන්න මාසයක්වත් යයි
@damayanthirathnayakarathna9626
@damayanthirathnayakarathna9626 10 сағат бұрын
Aththama thamai😏
@sportsdayya7475
@sportsdayya7475 9 сағат бұрын
මිනිය කුණුවෙයි 😮😮😮
@Lahiru-t5u
@Lahiru-t5u 9 сағат бұрын
😂
@a.p.chirani9792
@a.p.chirani9792 10 сағат бұрын
මෙච්චර කල් බැලුව තාත්ත්වික කතාවක් විදියට බැලුවා .ඒත් දැන් කතාව අර සමන්එදිරි මුනි අයියගේ කතා වගේ ඇදෙනවා ..එපා වෙනවා.. රෝහලේ ඉදලා pregnant බව ඔප්පු වුණේ නෑ...යෙනුකිලා මළ ගෙදර ආවෙ නෑ.තාම මළ ගෙදර යන්න සුදු මැණික හිතනවා..දැන් කතාව එපා වේගෙන යන්නේ..ඇදෙනවා වැඩියි ..😮😮
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 6 сағат бұрын
මුද ලාලියා ලොකු නෝනාව මැරුව වගේ මට හිතෙන්නෙ.....😢
@HildavirasuriyaHilda
@HildavirasuriyaHilda 11 сағат бұрын
ඇට්ටින්නම් ශිවායි සුදූමැණිකේයි.. ඇත්තටම ජොඩුවක්වගේයි කතාවක් කියලා හිතන්නේම නෑහැ.... බොහොමත් ඉස්තුති දෙන්
@Chaminda_Herath
@Chaminda_Herath 9 сағат бұрын
මේ සතියම මළගෙදර අදිනවා යකෝ ඔය මිනිය වලදාපල්ල් ඉල්මනට 😂😂
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 9 сағат бұрын
රාජා බලාපල්ලකො😂 හරියට ඇමතිතුමාගේ බොඩිගාඩ් වගෙ
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 11 сағат бұрын
ඇමතිවරුන්ගේ ජවනිකා දානවාට විශාල පිරිසක් විරුද්ධත්වය දක්වනවා. නමුත් රටේ දේශපාලනයේ ඇත්ත තත්ත්වය මේ නාට්‍යයේ පෙන්වාදෙනවා.
@TeddyT28
@TeddyT28 12 сағат бұрын
සුදු මැණිකේ වලව් වට ආවම තාත්තා යන්න දෙයිද ශිවා එක්ක ආපහු
@YasawathiGeekiyanage-kf2cw
@YasawathiGeekiyanage-kf2cw 11 сағат бұрын
මලගෙදර තවත් සතියක් විතර අදින්න පුලුවන් .
@ThereseMallika
@ThereseMallika 11 сағат бұрын
යන්නේ නැතිතරමට හෝදයි
@Hiru225
@Hiru225 11 сағат бұрын
තවත් සතියක් විතර අදින්න පුලුවන් .😁😁
@aivisionaryhubUSA
@aivisionaryhubUSA 10 сағат бұрын
🙃 "පුලුවන් 🤭
@santhieandrews1858
@santhieandrews1858 8 сағат бұрын
කනත්ත තියෙන්නේ බොරැල්ලේ ...අනික්වා ඔක්කොම මිනි පිට්ටනි..
@kelumosaka6183
@kelumosaka6183 8 сағат бұрын
තුන්මාසෙ දානෙටත් ඔය මිනිය ගෙදර තියාගනි වගේ
@ipathirana801
@ipathirana801 11 сағат бұрын
පුළුවන් කියල දානකොටම කිව්වා ලු බෑ කියල ,,,😂😂😂,,මේ දවස් වල ,,දේශපාලන ය ,,,,
@MadushaniMadu-l7m
@MadushaniMadu-l7m 10 сағат бұрын
මුන් දෙන්නා ලබන සතියේ තමයි මළගෙදර යන්නේ මේ යන විදිහට
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 8 сағат бұрын
🎉රියල් පැතුමා මැරුනාද
@SurekaHemali
@SurekaHemali 7 сағат бұрын
අනේ...... .මන්දා.. මෙහෙම කතාව එක එක එක දේවල් දේවල් දාල කතාව දිග් ගස්සද්දි එපා වෙනව..........?
@jiwithemdukak6156
@jiwithemdukak6156 9 сағат бұрын
මේ මල ගෙදර මාසයක් ගෙදර තියාගනි.. ඒක තැන පල් වෙනවා කතාව
@RPGayan
@RPGayan 10 сағат бұрын
මොන ජරා කතාවක්ද මේ චික් තියෙන හොඳම කතාව දැන් ජරාම එකක් වුනා
@sethasetha4322
@sethasetha4322 10 сағат бұрын
👍👍👍👌👌👌😍😍😍
@NilanthiNilanthi-gg2fe
@NilanthiNilanthi-gg2fe 8 сағат бұрын
Issara teacher ta hamoma banna dan na
@diliniranaweera3416
@diliniranaweera3416 8 сағат бұрын
Miniya husma gnnwa😅man eka beluwe😂
@DevikamanelManelkumari
@DevikamanelManelkumari 9 сағат бұрын
දවස් හතම මලගේ දායි වගෙ 😂😂
@chandrachandra1654
@chandrachandra1654 9 сағат бұрын
Dannoo දනිති බලා ගත්තු විදිය ......
@HimashiRangika
@HimashiRangika 10 сағат бұрын
මේ කතාව එක තැන පල් වෙනවා
@SasimalLahiru-us7nw
@SasimalLahiru-us7nw 10 сағат бұрын
මල ගේ සති 2ක් වගේ තියෙයි නේද.
@LahiruBogahawaththa
@LahiruBogahawaththa 11 сағат бұрын
සුදු මැණිකේ ge bade ඉන්නේ amma ipadenne
@thilakmudiya7313
@thilakmudiya7313 8 сағат бұрын
sudu manike enne labana awrudde. 😂
@kasunmaduranga6606
@kasunmaduranga6606 10 сағат бұрын
මට හිතෙන්නෙ ජූඩ් සුදු මැණිකෙගෙ අම්මව මැරුවා කියල 😢 එතකොට සුදු මැණිකෙ එනවනෙ😢
@rohsanmudannayake7715
@rohsanmudannayake7715 9 сағат бұрын
ෂිවා චරිතෙ සිංහයෙක් අවන්කයෙක් හිරුත් අවන්කවෙන්න ඔබ අවන්කනම් සඡිත්ට උදවු කරන්නෙ නැහැ
@maximaxi1428
@maximaxi1428 8 сағат бұрын
❤❤❤
@neranjanaalwis3139
@neranjanaalwis3139 8 сағат бұрын
Sudu manikege character ekata wena ekk danna barida director
@KalingaNuwankumara-r4w
@KalingaNuwankumara-r4w 9 сағат бұрын
Sudu manikata mall amaruwa .Amma balanna ona na
@MadushaniMadu-l7m
@MadushaniMadu-l7m 10 сағат бұрын
ලබන සතියේ යන්නෙත් නැහැ ඒ සාතියම සුදු මැණිකේ අඩනවා ඉ ළග සතියේ තමයි යන්නේ
@SurekaHemali
@SurekaHemali 7 сағат бұрын
අයියෝ....?
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 6 сағат бұрын
Sudu maniketa nam giyoth Anna wanna na
@ChameeraSandeep-oo9hr
@ChameeraSandeep-oo9hr 10 сағат бұрын
මෙක මහා.විකාරයක් එකමදෙ කරනවා.මුදලාලියා ම්නිමරනවා මෙත්තා බලන . අපි ට.පිස්සු
@sunetrakumarikumari4818
@sunetrakumarikumari4818 6 сағат бұрын
Ai sudu manike kiyannathe babek lanenna inne kiyala
@RuwanChamara-gk4ps
@RuwanChamara-gk4ps 9 сағат бұрын
Ape gewal pare okkoma innawa 😂 ehema baladdi thathwika naa
@SudeshikaSudeshika-c7p
@SudeshikaSudeshika-c7p 8 сағат бұрын
Eththama miniyak widihata mehema karanna hodaida ane
@edm4303
@edm4303 6 сағат бұрын
Mewage dula hadannatuwa sarame piyadagaththanm iwarai
@PushpaHemalatha
@PushpaHemalatha 11 сағат бұрын
තටම තටම ඉන්නෙ නැතුව ශිවාට ඇත්ත කීවානමි ඉවරනෙ
@Sewwandidissanayak
@Sewwandidissanayak 10 сағат бұрын
Kathawakne ane.ekaparatama kiynna beri unath dan kiynna puluwanne shiwata.e yaka ahanneth ne mkkda maniketa kiynna tianawa kiuwe kiyala😮eka kiuwa nm shiwa unath ochchara yan kiyna ekak ne walawwata.kanaththata ekka gihin pennay
@Tina-q6x7w
@Tina-q6x7w 9 сағат бұрын
ජුඩ්ගේ අම්මා එන්නේ නැද්ද මළ ගෙදර
@peshalapela8136
@peshalapela8136 9 сағат бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
@SurekaHemali
@SurekaHemali 7 сағат бұрын
විකාරයක්!!!
@S.M.Chamapi
@S.M.Chamapi 9 сағат бұрын
😢😢😢😢😢
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 11 сағат бұрын
තමා යන්න ලෑස්ති වෙනවා ද මල ගෙදර
@oniperera5373
@oniperera5373 10 сағат бұрын
Aiyo kathawa adinna epa , asawen balana ekath epa karanawa, waliyak one dan, sudu manika nam maha karumayak😂
@SurekaHemali
@SurekaHemali 7 сағат бұрын
විකාරක්!!!?
@chandilwaduge6969
@chandilwaduge6969 11 сағат бұрын
Me sathiyath malagedarata iwarai😂
@ThereseMallika
@ThereseMallika 11 сағат бұрын
කනේත්තේට ගියානමි හෝදයි
@seethaseetha1506
@seethaseetha1506 10 сағат бұрын
Malagedara feeling eka hodata thiyenawa
@SuranNiro
@SuranNiro 9 сағат бұрын
Meaccara sok weanna ooni naa,meaka kataawak.
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj 10 сағат бұрын
Aeka katawaknam iwara una adala adala athi welada kohedo. Sansarini. Meka tama adinawa
@surajanthony1468
@surajanthony1468 11 сағат бұрын
Kauda yako athata dapu konthe ainkale
@AnushaKumari-ju2ch
@AnushaKumari-ju2ch 11 сағат бұрын
satiyak...Vitara...yai...sudu..manike....malagedara...yanna
@DamayanthiDamanthi-oo9qc
@DamayanthiDamanthi-oo9qc 11 сағат бұрын
Mata hithenawa sudu maniketa samaawa deyi kiyala anthimata mudalaalita anna kiyala monawada kiiwa
@HansiHansi-j5w
@HansiHansi-j5w 10 сағат бұрын
Den nam me kathawa balanna appiriyai
@damekadmer8433
@damekadmer8433 11 сағат бұрын
Me malagederin kathawa eposid 100 I wath daiiiiii
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 11 сағат бұрын
Dennama.loka.kapatiyo
@dineshkarthik5977
@dineshkarthik5977 11 сағат бұрын
Siva gom buruwo sudu manikawa yawanda apa
@IreshMadushanka-ig1tc
@IreshMadushanka-ig1tc 10 сағат бұрын
Appriyai anee ekm tika hmdm adinkot ep weno ktwa blnnth
@JeewanKumar-f4o
@JeewanKumar-f4o 11 сағат бұрын
Mage aiya innaw
@Kushanirasanga-ml3zk
@Kushanirasanga-ml3zk 11 сағат бұрын
Itin 😒
@priyamara6694
@priyamara6694 11 сағат бұрын
Dan ethin awruddak adi malagedara
@anurudda4069
@anurudda4069 10 сағат бұрын
Sudu menike heta Ena ekakuth nee ,,okat adi ,,masayak witara ..
@RaaniChandralatha
@RaaniChandralatha 10 сағат бұрын
Sudu manike oyala kanaththata gihin ammage marene balala enna
@ChamathkaEshani-rl2zj
@ChamathkaEshani-rl2zj 10 сағат бұрын
Apoo me mala gedara masayak vithara yai wage.
@DinithAsanka
@DinithAsanka 9 сағат бұрын
Dannam katawa gon
@Reunka-zx9zc
@Reunka-zx9zc 10 сағат бұрын
Attama.mayaa.marilada.ma.waga.wat.piliwat.karane😂😂
@ජෛවලෝකය
@ජෛවලෝකය 11 сағат бұрын
නෙදකිං සිංදුව කනට රෙනව වගේ
@ChandanaChandana-fb1zq
@ChandanaChandana-fb1zq 9 сағат бұрын
TUUU TOPE KATHAWA BALANA APITHA GAHANNA ONIY
@devikafernando-e2h
@devikafernando-e2h 12 сағат бұрын
Yana daei
@dayanandamax7896
@dayanandamax7896 10 сағат бұрын
Appo malagedara dawas kiykd bn meka iwara karapnko sudu manike lamaya gana kiynnathuwa walawwe nathara unoth judege kiyl kiyai kathawa winaasai
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 11 сағат бұрын
Yko.oka.mala.gedara.parlimentuwa.newe
@dumindapriyankara9299
@dumindapriyankara9299 10 сағат бұрын
Muta piesu
@Dilrukshi-v9p
@Dilrukshi-v9p 12 сағат бұрын
Mudalali hoda wela dan
@LahiruBogahawaththa
@LahiruBogahawaththa 11 сағат бұрын
Ne mudalaaliya kapatiyaa
@nadeeshadilhari514
@nadeeshadilhari514 10 сағат бұрын
Marane usma gannawa wage penawada..🤔
@NethuDissanayake-tg5sr
@NethuDissanayake-tg5sr 11 сағат бұрын
Anee ithin dan Monday wenakam sudu manike mala gedara yanna lasthi wenawa kathawa adinna oniwata wena wena ayage ewa pennanawa
@Dileeya.
@Dileeya. 10 сағат бұрын
ලැටි eke idan balana aya me konata
@SahanPrasanna-wg7ft
@SahanPrasanna-wg7ft 10 сағат бұрын
Ou ou mews balnaunta gahann oni
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 сағат бұрын
😊😊😊😊😊❤❤❤❤❤😊😊😊
@lenalana6586
@lenalana6586 11 сағат бұрын
❤❤❤❤❤
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 10 МЛН
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
පුංචි බන්ධනාගේ හුරතල් කතා
3:14
Swarnavahini TV - Live
Рет қаралды 391 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН