KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 873 | 2024-12-25 | Hiru TV
19:07
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
42:15
Chain Game Strong ⛓️
00:21
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
“Don’t stop the chances.”
00:44
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 872 | 2024-12-24 | Hiru TV
Рет қаралды 311,428
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 192
@HiruTVOfficial
18 күн бұрын
සුදු මැණිකේ දුක් වෙන්නේ ජූඩ් සහ වීරවර්ණ මුදලාලි මේ තීරණය කොහොම භාර ගත්තද යන්නයි. ගෙදර ඇවිත් කොහොම හැසිරෙයිද යන්න සුදු මැණිකේ මේරිට කියමින් සිටී. මේ අතරේ සරස්වතී ශිවාට කියන්නේ දරුවෙක් හැදුවා නම් වීරවර්න මුදලාලිගෙන් සහ ජූඩ්ගෙන් බේරීමට ලේසි බවයි. මේ අතරේ සුදු මැණිකේගේ කාමරයට එන වීරවර්ණ මුදලාලි කිසිම කලබලයක් නැතිව සුදු මැණිකේගේ හිසද අත ගාමින් පොත අතට දී හොදින් කතා කරයි. ඇත්ටටම වීරවර්න මුදලාලි වෙනස් වෙලා ද? නැතිනම් කිසියම් කුමන්ත්‍රණයක නිසා රඟපෑමක්වත් ද? ජූඩ්ගේ ඇස් වලත් කඳුළු එන්නේ ජූඩ් කොතරම් සුදුමැණිකේට ආදරය කරනවා ඇත් ද? වීරවර්න මුදලාලිගේ මේ වෙනස කොහොම වෙයිද බලන්න අදත් ඔයාලා රැල්ල වෙරළට ආදරෙයි එක්ක එකතු වෙන්න..
@jmshanka8015
18 күн бұрын
Me magula iwara wenne nadda 😂😂😂😂😂 dan wath hoda nispadakayek wenna blpan 😂😂😂😂😂😂
@PgchandrikaPushpakumaripahalag
18 күн бұрын
අපි ආදරේ කරන කතාවක් ආදරෙයි ❤❤❤
@himalikarunarathne-x4o
18 күн бұрын
❤❤❤❤❤❤❤❤woow
@Mr.dinu997
18 күн бұрын
2025 /04/30 ට කලින් ඉවර කරන්න මේක එච්චරයි
@DulakshiDewmi
17 күн бұрын
ක්ග්
@WajiraHerath-ms1bx
18 күн бұрын
සමරේ Cid...ඒත් එයා ඇයි කෙලින් තමන්ගේ ආදරේ වෙනුවෙන් පෙනි ඉන් නැත්තේ...සමරේට අනුරාධා ලැබෙන්න ඕනි...
@chaminilakmali2652
18 күн бұрын
ජූඩ් විතරයි සුදු මැනිකෙට ඇත්තටම ආදරේ,ශිවා අර ගෙදර ඉන්න අක්කට හුරතල් වෙව ඉන්නවා ,ඇත්තම ආදරේ නෙමෙයි.පලි ගන්නේ මුදලාලිගෙන්
@dusanthakumara6372
18 күн бұрын
ඕක්කොම මැරිල හරි , කථාව ඉවර උනානම් ලොකු දෙයක්
@ChaniAhinsa
17 күн бұрын
😂😂😂😂
@surangipeter5983
14 күн бұрын
😂😂😂😂💔💔
@sunethrakusum8189
13 күн бұрын
අඩ්‍යක්ශ තුමාත් ????😅
@rasimadu1638
18 күн бұрын
සමරේ මැරෙනවා අන්තිමට. ජූඩි ශිවාට තියන වෙඩිල්ල වදින්නේ සමරෙට. 😢😢 දුකයි කතාව අවසානෙට
@Senuandsithu
18 күн бұрын
දැන් කතාව බලන අය මේ පැත්තට 👇මල කෝලම් නැත්තේ මුදලාලි ගේ විතරයි😂
@malshasan6776
18 күн бұрын
😂😂කතාව ඉවර වෙද්දී බලපු අපි ඔක්කොටම සයිකෝ😂😂
@Nilanka-nw5ni
17 күн бұрын
😮
@raniqween1009
18 күн бұрын
සමහර විට ඡුඩ් දන්නෙ නැතුව ඇති ජුඩ්ගෙ තාත්තා වැල්ලේ කෙනෙක් කියල ජුඩි අමු ගවයා මොලේ කීයක් නැ 😢
@ShavindaDulmi-df7cn
18 күн бұрын
Kauda judge thaththa😢
@Niroshani-jp2gk
15 күн бұрын
ආසාවෙන් බලන් හිට්යා සමරෙයි ටීචයි එකතු වෙනවා බලන්න .😢
@udayangaSupun-bk1xy
18 күн бұрын
ඇත්තටම ජුඩ් රියල් චරිතයක්💓බොක්කෙන්ම ලව් කරන එකෙනෙක්.ඒත් ඉතින් කොරන්න දෙයක් නැ
@chathurakoorale8023
18 күн бұрын
මේ කතාවෙ තේමාව මිනිස්සු ගැන , ආදරේ ගැන වෛරයක් ඇති කිරීම ,
@chathurakoorale8023
18 күн бұрын
හැමෝම වෙන්වෙන එක විතරයි වෙන්නෙ , අම්මා දුව , තාත්තා දුව , පුතා තාත්තා , බිරිඳ මහත්තයා , ආදරෙන් ඉන්න හැමෝම වෙන්වෙනවා විතරයි වෙන්නේ ,
@mimiproduction3223
18 күн бұрын
අනේ බන් මෙ පජාත සිංදුව අයින් කරහන්කො
@CHATHUTECACADEMY
18 күн бұрын
ඔහොම කියලා තමයි කෙල්ලො යන්නේ 😂😅
@sherinaasanthi174
16 күн бұрын
මුදලාලියා පලි ගන්න යන්නෙ ජුඩ්ගෙ මාර්ගයෙන් , ජුඩ් පව්
@JfNv-b6b
18 күн бұрын
ලස්සනයි 🥰 ලස්සන යි ලස්සන යි 🎉🎉❤❤
@kasunchanaka-sg5ol
14 күн бұрын
Kochchara baluwath epa wennathi kathawak me kathawAta hamadama adarei ❤❤ ❤️🔥😍
@harsharangana7877
17 күн бұрын
ජූඩ් කියන්නේ නියම ආදරවන්තයෙක්..
@Asanthaindrajith
17 күн бұрын
මේ කතාවේ tamil film එක ඉවර වෙන්න ගියේ පැය තුනයි යකෝ සිංහල කතාව අවුරුදු
@DwKalum
18 күн бұрын
ප්‍රවීනගෙ ඇක්ට්න් ලස්සනයි හැබැයි 🤚
@KamariH-h3y
17 күн бұрын
ලස්සනයි❤❤❤
@WasanthaChathurani-l7p
17 күн бұрын
ජූඩ් පචි❤❤😂😂😂🎉
@sunandagamini2531
18 күн бұрын
මැණිකේ ඔයා මරු එයාට එයාගේ තාත්තා ඉන්නවා ඔයා පට්ට මැණිකේ ආදරේ යි ඔයා ට ශිවා මගේ මැණිකේ
@rangikamadumali5828
18 күн бұрын
Merry Christmas all of you🌲🌲☃️🎅
@Funny-e8x
18 күн бұрын
ජුඩ් හිරෙ යවන්න හදන්නෙ මුදලාලි
@pushpawkm6096
17 күн бұрын
ජූඩ් සමහර වෙලාවට පවු
@hirushitharuka7320
18 күн бұрын
මොනවද බන් මේ කතා.අනුරාදගෙ සමරෙගෙ ලව් එක ට්‍රාන්සර් යද්දි නැති වෙන්න ඕනද😂😂😂බහුබූත විකාර කතාවක්නෙ මේකදැන්
@InduSamaranayake
18 күн бұрын
Pissu attamai, Anuradha samareta kamathi ne, ai e dennawa aarh karanne Samareta sadaranayak wenna ona
@MdNew-y4c
17 күн бұрын
ඉවර වෙන්න ලගයි
@akkakumari1311
15 күн бұрын
ඇත්තටම ජුඩි හොදයි මොකද එයා ආදරෙයි දරුවා ට
@user-Dhanu.
15 күн бұрын
ශිවාට තියන වෙඩිල්ල වදින්නේ කැතරින්ට කියලා මට හිතෙනවා 😊😊
@chandrachansra1244
18 күн бұрын
මාමටයි බෑනටයි සිවා මරනකම් හරියට නින්ද යන්නෙත් නෑ😮😮
@ArachchilageKusumawathi
17 күн бұрын
දැන් නම් මේ කතාව ගොඩක් ඇදෙනවාවා වැඩියි මැණිකේෂි බයිබල් එකතු කරලා දැම්මේ කතාව ඉවර කෙරුවනම් නේද හොඳ ඕන වැටි ඕනවට වැඩිය ඇදෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා මුලින්ම මුලින් අපි හරි ආසාවෙන්ම බැලුවා බැලුවා. දැන් දැන් නම් විකාරයක්වෙලා
@a.p.chirani9792
17 күн бұрын
shiva සුදු මැණිකව තමන්ගෙ ළමයත් එක්කම පරණ මිනිහට බාර දුන්නා.... ඇත්තටම ජුඩ් තමයි සුදු මැණිකට ආදරේ .....ශිවා සුදු මැණිකේ ලව් එක එතනින්ම ඉවර කරන්න.. ශිවා කොන්ද පණ නැති මිනිහෙක් උනා කතාව විනාශ වුණා ..එච්චරයි..බැලුවේ ආසාවෙන් දැන් බලන්නෙත් කලාතුරකින්..
@LalithPriyantha-d4u
18 күн бұрын
මෙකෙ ඉන්න නළු නිළියන්ට හොදයි හම්බ කරගෙන ඉන්න පුලුවන් අපි බැන බැන බලනවා
@peshalapela8136
18 күн бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢
@fanandsmk9805
18 күн бұрын
Merry Christmas all so ❤❤❤❤❤
@indupathmi7561
18 күн бұрын
ජුඩ් නිකං අමාරුවෙ වැටෙනවා මාමා හින්දා
@Shama-hu4sx
17 күн бұрын
ශිවාව බේරගන්න සමරේ මැරෙනවද
@ChampaDamayanthi-e9e
15 күн бұрын
❤❤❤❤❤❤❤❤😢
@minitoons6845
18 күн бұрын
රැට ගුලි කැවේ කවුද❤
@Renuka-q7f
18 күн бұрын
Mama😂
@aivisionaryhubUSA
18 күн бұрын
ප්ලේන්ටියක් බීවෙ නෑ ...@@Renuka-q7f
@lalithashanilka7136
18 күн бұрын
අඩෝ ජූඩ්....❤
@rajithasameera4586
18 күн бұрын
ජූඩ් පව් බන් කවදා හරි ලැබෙයි කියල හිතන්නේ
@ArroW_SoN
18 күн бұрын
ඡුඩගේ තාත්තා මැරුවේ මුදලාලි කියලා අම්මා කිව්වම ඌ තමයි මුදලාලි මරන්නෙ 😅
@dineshamadumali1189
17 күн бұрын
ජූඩ් පව් 😢
@aivisionaryhubUSA
18 күн бұрын
අත් කකුල් ගැට ගහලා හිටපු සිවාට පිහි පහර දෙන්න බෑ රි උනු ජුන්ඩා වෙඩි තියන්නෙ කොහොමද ...?
@KuwaitStar-nv6qk
18 күн бұрын
ලඝ්ඝනයි.ලඝ්ඝනයි😢😢
@sachinthalakshan3208
18 күн бұрын
කතාවට උනත් ජූඩ නමි පිරිමි සන් හතීයටම ලැජ්ජාවක්. අමු ගොනා ඈ😅
@prabodhabandara2058
18 күн бұрын
ammo ammo menna pirimiyek awith😂
@Kumuduni-o6g
18 күн бұрын
සහතික ඇත්ත කතාව 😂
@jiwithemdukak6156
18 күн бұрын
ජුඩට ඕනි වලව්වේ ලොක්කා වෙන්න.. සුදු මැණිකේ අයිති උනොත් විතරයි ජුඩාටට වලව්වේ ලොක්කා වෙන්න පුළුවන්.. මුදලි ජුඩා පාවිච්චි කරනව මෝඩයා නිසා..
@jiwithemdukak6156
18 күн бұрын
මේ කතාව ඒක තැන පල් වෙනවා... අවරුදු කියියක් තියේද.. නිල පබුලු... දේවිනි ඉනිම කතා වගෙ
@ArroW_SoN
18 күн бұрын
කොම හරි ඉවර කරපල්ලා මේ යටිබඩ දැන්නම්😂
@SamanKumara-qm9io
17 күн бұрын
මමනන් කියන්නෙ ශිවාට සුදු මැණිකෙ නැතිවෙලා ජූඩ්ට ලැබෙන්න ඕන කොච්චර ආදරේ කරට වැඩක් නෑනෙ ඕනම වෙලාවට නැත්තන්
@VinothPrasath-z2w
18 күн бұрын
දැන් ඉතින් ජුඩ් වෙඩි තියන්නෙ 2027අප්ප්පිරියයි දැන් මෙ කතාව හිරු එකට හෙනයක් ගහපන් මෙකතාව අදින ඇදිල්ලට
@AnthonyBobsis
18 күн бұрын
😅😅
@SamanthiUdayangani-q8l
18 күн бұрын
🤣🤣🤣
@annulajayaodi4778
18 күн бұрын
😂😂😂
@ThisaraniKaveesha-v7f
18 күн бұрын
🤣🤣🤣🤣🤣🤣
@nilanthaperera5696
18 күн бұрын
😂😂😂😂
@TishanChanuka-e7j
18 күн бұрын
Lssna kathawak ape daruwantath balanna meka digatama krgena yanna ❤❤❤❤
@dineshnandana3066
17 күн бұрын
😂😂😂😂😂
@kaveeshamalindi6646
13 күн бұрын
😂😅
@සුද්දි-ජ8ඝ
18 күн бұрын
දැන් පිරිමියෙක් වෙලා වැඩක් නැ ජූඩ් 😂😂😂
@kww8360
18 күн бұрын
ජූඩ් හිරේ යයි වගේ ශිවාට වෙඩි තියන්න ලැබෙන්නේ නැ වෙන කෙනෙක් ට වෙඩි වදි මේ කතාව ඉක්මනින් ඉවර කරානමි හොදයි ඇද ඇදා යනවට වඩා
@nilushapriyadarshani1136
18 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathuperera4150
18 күн бұрын
එක තැන පල් වෙනවා මේ කතාව ශික්
@MaliniBatik
18 күн бұрын
කෝ ජුඩ්,උබෙ අම්මා.මෙ වෙලවෙ ඉන්නම ඔනෙ
@PriyaniKorale
18 күн бұрын
කුනු කතාවක්
@GayanSanjeewa-ck7zs
18 күн бұрын
සමරෙ ෆොන්ටි ලයින් එකක් වගෙ ෆොනිටියා
@dineshpelawattha8750
18 күн бұрын
නොදකිං ජූඩෝ..මුදේ පැනල මැරියන්😂😂😂
@malinidoha3144
18 күн бұрын
අනුරාධ ශිවාට ලවි කරන්න බැලුවා ඒක හරි ගියෙනෑ සමරෙට ලවි කරන්න බැලුවා ඒකත් හරි ගියෙ නෑ. දැන් බණ කියනවා සමරෙට.
@mrsanthu5771
18 күн бұрын
කෙල්ලො ඔහොම මයි 😢
@aivisionaryhubUSA
18 күн бұрын
මාලනී බන කියන්න දන්නවද ..?
@nilomacharuni4003
18 күн бұрын
Juud paw😢
@rishirishi-z8p
18 күн бұрын
ජුඩා පව්🥺🥺🥺
@lalanihannadige3748
18 күн бұрын
අනේ ජූඩ් පව් ඔයා ඔයා හිරේ යයි ශිවා මැරුවොත්
@Lashikaevoni
18 күн бұрын
ජූඩ් Maha moadai maamage lanuwa kala hire yai wage
@nelanelaa7772
18 күн бұрын
හරි හොද මාමා අක්කගෙ පුතා එක අතකින් බෑනා මිනිමරන්න කියනවා අනේ මෙහෙමත් මාමලා
@MdNew-y4c
18 күн бұрын
වෙඩිල්ල වැදෙන්නෙ සමරේට
@dinushapriyadarshanipriyad658
18 күн бұрын
Shiva pu😂😂😂
@dinushapriyadarshanipriyad658
18 күн бұрын
Shiva pi😂😂
@OshiBbh-hb4kp
18 күн бұрын
❄️
@DewikaElawellagamaathige
18 күн бұрын
සමරෙ අනුරාධ සමුගැනීම 😪😪😪
@comarimo5993
18 күн бұрын
ජූඩ්. දෑන් වත්. සත්‍යා. පස්සේ. යන. එක. නවත්තපන් . ඒකී. දෑන්. පෙග්නට්. වෙලානී😂😂😂😂😂
@siriyalatha9520
18 күн бұрын
අනුරදාට යන්න වෙන්නැ සමරෙට වෙඩිවදිනවා 👌ශිවාට තියන වෙඩිල්ල සමරෙට වදිනවා
@SameeraRuwan-p7j
18 күн бұрын
අනිවාර්යයෙන් ජුඩ් සිවා මරපන් උබ විතරයි සුදු මැනිකෙට ආදරෙ බන්
@madushanamarathunga
18 күн бұрын
Jud gon tadiya😅😅😅
@PushpaHemalatha
18 күн бұрын
මාමන්ඩි හදන්නෙ බෑනව හිරේ යවලා සුදු මැණිකෙගෙ දරැවත් නැති කරලා දාන්න
@hiroshinikulathunga91
18 күн бұрын
Jud ge amma මැරිලා 😂
@KosalaGunarathna-y5z
18 күн бұрын
❤️❤️❤️👍👍
@comarimo5993
18 күн бұрын
ශිවාට. තීයන. වෙඩ්ල්ල. සමරෙට. වදිනවා..
@sureshindrajith9425
18 күн бұрын
ශිවා වෙනුවෙන් සමරෙත් මැරෙයිද
@chamilabuddika2910
18 күн бұрын
😢😢😢😢😢😢
@RaniFernando55.225
18 күн бұрын
සමරේ. ජුඩ්. දෙන්නම. පව් මුදලාලි. හදන්නේ. ජුඩ්ව හිරේ. යවන්න.
@champikarathnamali7852
18 күн бұрын
Dannam epa wela tiyenne
@rasikaranawaka6935
18 күн бұрын
ශිවාට තියන වේඩිල්ල සමරෙට වදී...
@SunitraKumari-f7d
18 күн бұрын
සමරෙ හිරෙ යවන්න හදන මාමන්ඩි
@Nethminethra
18 күн бұрын
සමරෙ නෙමෙයි ජූඩ් 😂
@tharakaalgawatta8796
18 күн бұрын
Jude bn jude
@aivisionaryhubUSA
18 күн бұрын
@@tharakaalgawatta8796🤭🤣🤣
@nirmidilu7144
13 күн бұрын
Ubata doduda puthe😂
@AmithPriyankara-ch5ig
18 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@NimalJayasooriya-du8nf
16 күн бұрын
Kohda Ane katawak tbune walada bamvim atare podi katawakak tebuna wage matkiiiii
@BuddhikaNalin-xr3cl
18 күн бұрын
Deweni inimama thama ayee😅😅😅😅
@sethasetha4322
18 күн бұрын
😀😀😀👌👌👌👌👍👍👍
@YasiruNimsara
11 күн бұрын
tama oya web ekeda inne yanna set une nedda
@EshanNethsara-k7p
18 күн бұрын
😊
@Piyushel
18 күн бұрын
Hey❤
@PmnilanthideSilvaNilanthi-o1k
18 күн бұрын
🎉🎉🎉🎉
@HasithWickramabanu
18 күн бұрын
ජුඩෝ මේ පාරවත් හරියට වැඩේ කරපන්
@RamaniWanighasinha
18 күн бұрын
Maruti.. mamaaa
@indaranikumari211
18 күн бұрын
මෙ..වගෙ.තිරිසන් තත්තලා..ජති.ජතිත්..සසර.වසනස්.තුරාවට..හමුවෙන්න..හොද නැහැ ..කතාවකවත්...මු.අමු..තිරිසනෙක් .යකු ..
@SHYAMALEEINOKA-vb6jv
18 күн бұрын
ජුඩ් පව්
@RaRupeshanuka
18 күн бұрын
Weervarana. Mudalai. Thirisenek😢
@HarithKsds
18 күн бұрын
එකෙක් පහුගිය කාලේ බෑන්ඩ්,ගායක ගායිකාවෝ හිර කරගෙන ගේම් ගහන්න හැදුවා.දැන් හිරු නලු නිලියෝ හිර කරගෙන ටෙලි ගහනවා .මේකෙන් ඒකට ඒකෙන් මේකට නලුවෝ නිලියෝ කරකෝනවා .තූ විතරක් .මේ හු...ත් ඉක්මනට ඉවරයක් කරපල්ලා .
@jiwithemdukak6156
18 күн бұрын
සමරේ පව් එයාගේ ජොබ් ඒක නිසා තීරණයක් ගන්න බැරිව ඉන්නේ සමරේ වැල්ලට අපු රාජකාරිය ඉවර වෙන්න ඕනි ඇති සමහර විට... සමරේ ගෙ ජොබ් ඒක රහසක්... සමහර විට cid ද දන්නේ මංජිත මේ කතා වෙ 🤣🤣🤣🤣
@PramukaDilshan-kw6rd
18 күн бұрын
ජුඩි වෙඩි තියාගන්නවා
@udayangaSupun-bk1xy
18 күн бұрын
ව් රවර්න් බොර දියෙ මාලු බාන්න යන්නේ
@dipanicvvv4021
18 күн бұрын
SIWATA මොකුත් Wnna NHA සුදු මැණික පිස්සු
@MaryMaryyy-s3u
18 күн бұрын
අනෙ ජුන්ඩයියෙ ඔය මගුල ඔන් නැ පන බෙරගෙන ගෙදර යන්න
19:07
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 873 | 2024-12-25 | Hiru TV
Hiru TV
Рет қаралды 294 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
32:39
Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 508 | 2025-01-11 | Hiru TV
Hiru TV
Рет қаралды 136 М.
4:06:35
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 1 МЛН
2:32
pata kurullo |.හීන්දෑලී මල් පිපිච්ච / hansana//,|
Hansana .🥰
Рет қаралды 608
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,1 МЛН
8:21
අනුත්තරා මියයාමට පෙර සැමියා සමග කල අවසන් වීඩියෝව මෙන්න / Anuththara Sirimanna
Lanka Times 24
Рет қаралды 13 М.
23:16
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 11 | (2025-01-11) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 199 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,7 МЛН
3:13
කට පිස්සුවට්ටන මික්ස් රයිස් එක| mix rice recipe sinhala
Proud Ceylon
Рет қаралды 3,2 М.
18:47
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 884 | 2025-01-09 | Hiru TV
Hiru TV
Рет қаралды 259 М.
3:19:12
Derana Christmas with Rexona Soap 2024 | 25th December 2024 | TV Derana
TV Derana
Рет қаралды 454 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН