වයස 20 ගණන් වල මාගේ පසුතැවීම් - Regrets of my 20's and what you can learn from it

  Рет қаралды 46,139

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 280
@priyanthamalhamiarachchi5872
@priyanthamalhamiarachchi5872 Жыл бұрын
ඔබ මේ වැඩසටහන තුළ එක් ප්‍රාතිහාර්යක් කළා. ධර්ම දේශනා සීයකින්වත් මිනිසුන්ගේ ජීවිත වලට කාවද්දන්න බැරිවුණු බුදු දහමේ ඇති ප්‍රබල කාරණා දෙකක් මිනිස්සුන්ට අවබෝධ කළා. 1 මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමී කියන ස්වයං යෝජනාවේ ප්‍රබලත්වය 2. අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස. සෙට්ඨෝ හමස්මි ලෝකස්ස යන බුදු වදන ජීවිතය ගොඩනඟා ගැනීමට කෙතරම් ඉවහල් කරගත හැකද යන්න පෙන්වා දුන්න .
@rashmichamathka2836
@rashmichamathka2836 7 ай бұрын
ඇත්ත ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 6 ай бұрын
🙏♥️
@anomakaluarachchi-r8m
@anomakaluarachchi-r8m 4 ай бұрын
Yes❤
@RamyaKumariHewa
@RamyaKumariHewa 2 ай бұрын
Sir oba thumbta godak Sthuthei thamangema kiyala deyak karana gihin wati wati nagitina apita Dena awabothayata
@CjfafDgjajah
@CjfafDgjajah Ай бұрын
❤❤❤❤
@SuduMahaththaya-sq5bw
@SuduMahaththaya-sq5bw 10 ай бұрын
රාමුව චැනල් එකෙන් පස්සේ හම්බුන හොද චැනල් එකක් , ඔබට සූභ පතනවා ,
@Malithvidushan
@Malithvidushan Жыл бұрын
2023/09/03, 23.02 pm බලමු ඔය ටික පිලිපැදල තව අවුරුදු 2 මම එනව මේ video එක බලන්න ආපහු ❤
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 6 ай бұрын
Me too💯
@gayunihansika8247
@gayunihansika8247 6 ай бұрын
දැන් මොකෝ තත්වෙ ❤️
@AplexoSrilanka
@AplexoSrilanka 15 күн бұрын
ජය වේවා ❤
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
මගේ වයස අවුරුදු 19 මම ඔලේවල් හරියට කරගත්තා එත් A/l වලට ආවට පස්සේ සමාජ යාලුවෝ අෂ්‍රය වැඩි වුනා කොහෝ ගියත් යාලුවෝ ඉන්නවා මට මගේ වැඩක් කරගන්න වෙලා මදි කවුරු හරි යාලුවෙක් කතා කරනවා මම ආග්‍රය කරන අය ගොඩක් අය අතරින් ගොඩක් අය මත්ද්‍රව්‍ය පාවිච්චියයි ,හිස් වචනයි මම හිතලම අයින් වුනා දැන් මම තනිවෙලා කියලා මට හැම දිස්සෙම හිතෙනවා ඉත් මම සාර්ඨකත්වය අතින් ඉස්සරට වඩා පොඩ්ඩක් හරි ඉස්සරින් ඉන්නවා😊😊😊
@ramonarulach9769
@ramonarulach9769 4 ай бұрын
❤❤SO GRAETFUL ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
එක පාරවල් වල යන අය එකට හමුවේ ❤🙏🌟❤🙏🌟
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
"මම කිසි දිනක අධ්‍යාත්මය සෙවීම නතර කලේ නැත " ....🙏🙏🙏✋✋✋✋✋❤
@creedplayer
@creedplayer 7 ай бұрын
2024/05/08, 20.26 pm මට අවු.24 මගේ ජීවිතය තුළත් පසුතැවීම් තිබෙනවා මං මගේ ජීවිතයේ අඩුපාඩු කොහොම හරි හදාගන්නවා රමිදු සර්ට ගොඩක් පින් ඇත්ත කතා කරනවාට හරියටම අවුරුද්දකින් මමත් එනවා මේ video එක ආපහු බලන්න
@SandunHemantha-v2z
@SandunHemantha-v2z 5 ай бұрын
මට අවුරුදු 45යි රැකියවක් නැ පවුලක් නෑ.. ජිවිතේ නොලැබීම්.අහිමි වීම් එක්කම පැවත්ම ගැන හොයන්න තද බල අශාවක් හිත ඇතුලෙ වර්ධනය උනා 30න් පස්සෙ වගේ. ඒනිසාමයි අදටත් මේ වගේ වීඩියො අහන්නෙ බලන්නෙ. .එත් කොච් couch කෙනෙක් නං නෑ . එහෙම අපි වගෙ අයට මොනතරං අරමුනු තිබ්බත් couch කරන්න coucher කෙනෙක් ගෙ උදව් ගන්න වත්කම් නැ. ඒත් අඩුම මේ වගේ වීඩියො එක්කින් හරි ඔබ මගේ couch විදියට හිතාන මේ වැඩේ අල්ලං ඉන්න පුලුවන් . සම්පුර්ණ නොවුනත් අවම ප්‍රමානෙන් හෝ මේ දෙන සහයෝගෙට ස්තූතියි 🙏 . ඒත් දින පතා උදේට වීඩියො එකලින් මේ සහයෝගය පොදු වශයෙන්.හැමෝටම ලැබේනං ඉතා අනර්ඝයි. යෝජනාවක් පමනයි. එයට මූල්‍ය ගෙවීමක් රිජුව කිරීමට නොහැකි උනත් විඩියොවක් නොනවත්ව බැලීම තුලම ඔබට අප ලබාගන්නා දේට සාදාරනයක් සිදු වෙන නිසා එ පිලිබදවද ඇත්තෙ නිහතමානී අඩම්බරයක්. මක්නිසාද යත් නිකං ලබාගත් කිසිවක් නොවෙන නිසා. 🎉❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඉංගිරිසියෙන් කරන ලද වීඩියෝව සිංහලෙන් කිරීමට ඔබට ගොඩක් ස්තුතියි එය සියලුම දෙනාටම ඉතා ප්‍රයෝජනවත් වේ 🙏🙏🙏
@poornimajayathilakawickram6556
@poornimajayathilakawickram6556 4 ай бұрын
මොකක්ද මෙතුමා ගේ english channel එක.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 4 ай бұрын
@@poornimajayathilakawickram6556 රමින්දු රන්දෙණි English
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
පසුතැවීම කඩතුරාවකින් ලොවට වසන් කලද තමාට කිසිම දිනක සැගැවිය හැකි දෙයක් නොවේ . තමාගේ පසුතැවීම එලියට ගෙන ඉන් පසුනොතැවෙන්නට හරි මග කියා දුන් ඔබට හදවතින්ම මෙය බලන සියලුම දෙනාම ස්තුති කරනු නියතයි 🙏🙏🙏🙏❤❤❤
@supunmadusanka3465
@supunmadusanka3465 6 ай бұрын
මේ තරම් වටින වීඩියෝ එකක් මට යූටියබ් එකේ හම්බුන දවස අද ගොඩක් ස්තුති කල්‍යාණ මිත්‍රයා.🖤
@royalwinner5767
@royalwinner5767 Жыл бұрын
රමිදු රන්දෙණිය sir ඔයාගේ අත්දැකීම් අපි එක්ක බෙදාගැනීම ගැන ගොඩක් ස්තූතියි❤🎉
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
"අයින් උනා කියල මැරෙන්නෙ නෑ"🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤
@supunmadusanka3465
@supunmadusanka3465 6 ай бұрын
අය්යේ පුලුවන් නම් වීඩියෝ එකක් විනාඩි 20ට වගේ උපරිම සීමවකට තියා ගන්න ඒක ටිකක් පහසුයි අපිට.අත්‍යවශ්‍ය ම අවස්ථාවක පැයක් උනත් ප්‍රශ්නයක් නෑ.ස්තුති ඔයා මාව ගොඩක් වෙනස් කරනවා.නදීපා රණසිංහ අක්කා , රාමුවේ අය්යා ඔය තුන් දෙනාගෙම වීඩියෝ බලනවා මම.බුදු දහම ගැන ස්වාමීන් වහන්සේලා ගේ දේශනා පමණයි ඉස්සර මං ඇහුවේ ඒක ටිකක් වෙනස් කරලා දෙපැත්ත ම මම බැලන්ස් කර ගත්ත ඔයාලා තුන් දෙනා නිසා.මම ෆයිනල් ඉයර් කැම්පස් කොල්ලෙක්.ස්තුති ඔබට ගොඩක් පිං.
@hiru663
@hiru663 4 ай бұрын
මටත් යාලුවෝ පිරිවර හිටියා.. හැබැයි හැමදාම ප්‍රශ්න .. අතඇරියා ටික ටික ... පුදුම සැනසීමක්.❤
@nadunjazz1474
@nadunjazz1474 Жыл бұрын
ස්තුතියි.. දිනක ගෝලයෙකු ලෙස හමු වීමට කැමැත්තෙමි. 🙏
@nilankapathiranage9074
@nilankapathiranage9074 11 ай бұрын
ඔව් මටත් ඔය වයසේදි තිබුන් ලොකුම ප්‍රශ්නයක් නමුත් මට දුර යන්න හැකියාවක් තිබුනේ නැ ආර්ථිකය මට්ටම බලපැවා අතිතයට නැවත යනවා මේක බලබ ව්ට ස්තුතියි ඔබට ඔබ ගිය ගමනට
@dammifernando7719
@dammifernando7719 10 ай бұрын
හරිම සතුටුයි පුතේ මට කියන්න තියෙන්නේ මමත් ඔයාගෙ Amma wage saththaya ජය ගන්නවා den හැදෙන දරුවන් ජීවත් වන්නේ .boruwenmai ඔයාට බුදු saranai පුතේ
@kavindumanahara3816
@kavindumanahara3816 Жыл бұрын
"සත්‍ය කතා කිරීම" තදින් සිතට දැනුනා
@sandewwishwagith2588
@sandewwishwagith2588 6 ай бұрын
Existential crisis , මේ දේ නිසා මොන දේ කරන්න හැදුවත් ලොකුවටම පීඩා විදිනවා ඇතුලාන්තයෙන්, දැන් 22 වයස, හිතට එකඟව මිදෙන්න බැරි ප්‍රශ්නයක්, Thanx a lot ඒක ගෙන කතා කලාට ❤
@Dahamsaratv
@Dahamsaratv Жыл бұрын
අදටත් මා පසුතැවෙනව උපාදිකර කර කෝස් කර කර ජොබ් කර කර ලංකාවෙ ගෙවපු කාලෙ ගැන.... ඒක මාර අපරාදයක්.. අව්රුදු ගානක් අපරාදෙ... දැන් මාත් යන්නෙ අද්‍යාත්මික පැත්තට 🙏
@chamodimaheshika2149
@chamodimaheshika2149 9 ай бұрын
ගොඩාක් ස්තූතියි සර්.. මං ගොඩක් පසුතැවෙන හේතුවක් වුණා මට හරියට උසස් පෙල කරගන්න බැරි වුණ එක ගැන. ඒත් මං මගේම කියලා සුදුසුකම් ගොඩාක් හදාගන්න උත්සහ කරනව. දැනටත් මං ගැන මට සතුටුයි. සර්ගෙ කතාව මට ගොඩක් වටිනව. 🙏
@indikathilakasiri-p4n
@indikathilakasiri-p4n 10 ай бұрын
ස්තුතියි සර් මම කවුද කියලා හොයන්න ඕනේ කියලා මගපෙන්වීමට❤
@tcgamachchige3498
@tcgamachchige3498 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්, මන් පුලුවන් තරම් ඇත්ත කතා කරනවා. එකෙ ලොකු දෙයක් තියෙනවා කියල මේ video එකෙන් හොදට තේරෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතාම ඉක්මනින් ඔබතුමාව මුණගැසීමට බලාපොරොත්තු වෙනවා❤️🙏
@vishanthapuspakumar2798
@vishanthapuspakumar2798 Жыл бұрын
ඔබ තුමාගේ අත්දැකීම් ඇසුරින් ඉදිරිපත් කල කරුණු සියල්ල අතිශයින්ම වටිනවා ඒ අතරින් ඇත්ත කතාකිරීම ,සත්‍ය ගරැක වීම යන කරුණ පළිබද මා සිත තදින්ම වැළද ගත්තා ඇත්තටම ඔබ මාහට කලණ මිතුරෙකි ජය වේවා..,❤❤❤
@NidushaNimsara
@NidushaNimsara 2 ай бұрын
මං හුඟක් දුරට ඇත්ත කතා කරනව බැරිම තැනක් ආවොත් බොරු කියනව 🥲 ඒලත් අද ඉඳන් නවත්තනව 😌
@nirmalapriyanthi1993
@nirmalapriyanthi1993 4 ай бұрын
මට වයස 38යි මට මෙ වැඩසටන බලන්නෙ ගොඩාක් අාශාවෙන් බලනවා .අපේ ජිවතේ හැරිලා බලනකොට අපිව විනාශකරන මිනිසුන් තමා අපිට ලංවෙලා තියෙන්නේ.මෙ වැඩසටහන ගොඩාක් වැදගත් .ස්තුතියි
@nalinbandaraphotography5125
@nalinbandaraphotography5125 Жыл бұрын
ඔබතුමා කියපු කතාව හරි.අපි සත්‍ය වචන කතා කරද්දී සමාජයට අපි ඉදිරියේ ඇවිල්ලා ඇවිල්ල සත්‍ය වචන කතා කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා නොදනී මෙයාලා සත්‍ය වචන කතා කරන අපි ඉදිරියේ
@shehanimalshika4313
@shehanimalshika4313 5 ай бұрын
දැනට නම් පසුතැවීමක් නෑ සර් ❤️ අවුරුදු 22 යි.හොදයි යන ගමන ❤❤❤ මමත් coach කෙනෙක් වෙන්න ගොඩක් කැමතියි ❤❤
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
ඔබ වැන්නෙක් තරුණ වයසේ හමුවුණා නම් ....දැන් පමා වැඩි
@priyanthikar.k3118
@priyanthikar.k3118 4 ай бұрын
sir මගේ පුතාට වයස අවුරුදු දහයක් .එයාව සර් ලගට ගේන්න ඕනේ .පැවත්ම ගැන ලොකු විශ්වාසයක් හදලා දෙන්න අවශ්‍යයි.අවුරුදු 5/6 ඉදලා පටන් ගත්තේ
@tiktok.1368
@tiktok.1368 Жыл бұрын
Fomo = දෙයාක් මග හැරිමට තියෙන බිය .මෙ මොහොතෙත් මට කෙල විලා තියෙන්නෙ ඔක හින්දා.
@senaniaruna6710
@senaniaruna6710 5 ай бұрын
මම ඇත්ත කතා කරනවා..ඔබ කියන අත්දැකීම ඇත්ත..වරදක් වුනත් බයක් දැනෙන්නෙ නැහැ..පසුතැවීමක් නැහැ..ඇත්ත කියපු නිසා..ඔබතුමා වගේ නායකයෝ ලංකාවට ඕන..❤
@NilminiAthapaththu-f9d
@NilminiAthapaththu-f9d Ай бұрын
සර් මට සර් එක්ක කතා කරන්න අවස්තාවක් ලැබෙවා කියලා හැමදාම හිතනවා 🙏🙏
@TharakaJayasinghe-fe3vl
@TharakaJayasinghe-fe3vl 4 ай бұрын
අදයි මට ඔබ තුමාගෙ වීඩියෝ එකක් හම්බුනේ . ඇත්තටම ගොඩක් වටිනවා. දිගටම ඔබ තුමාගෙ වීඩියෝ සමග හිටියොත් මගෙ ජීවිතේ හදාගන්න පුළුවන් කියලා හිතෙනවා . ගොඩක් ස්තූතියි ඔබට 🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala 4 ай бұрын
ඔබව සාදරයෙන් පිලිගන්නවා 😊🙏
@LakmaliGamage-gm6hv
@LakmaliGamage-gm6hv 8 ай бұрын
ජිවිතය දිනන්න මග පෙන්වන සැබෑ මිනිසාණෙනි මේ මඟ පෙන්වීම දහස් ගණනන් ජවිත දිනන්න වෙර දරන මිනිසුන්නට ආලෝකයක් වන බව සත්‍යයි. ජයවේවා!
@luckymusic5505
@luckymusic5505 10 ай бұрын
25 තාම පසුතැවෙනවා මන් අවුරුදු 5 ගියා නිකන්ම ජීවිතයේ පැවැත්ම පිළිබඳ අර්බුදය හිතාගන්න අමාරුයි මොකක්ද කරන්න ඕන කියලා 😢
@ideatv7984
@ideatv7984 Жыл бұрын
සමාන ශක්තින් කුමන මොහොතකහෝ මුණගැසේ ෴
@damayanthidharmaratne-6582
@damayanthidharmaratne-6582 10 ай бұрын
නමෝබුද්දාය තෙරුවන්සරණයි මේ ව්ඩියෝව අප රටේ ඉන්න තරුණ පිරිසට ඉතා වටිනවා.බුදු රජානන් වහන්සේ ව ගුරුවරයා හැටියට ගන්න පුලුවන් , නමුත් එය පහත් දෙයක් හැටියට සමහර අය සලකන්නේ , අද්යාත්මික පැත්ත ට යන්නෙ ම නෑ. අවබෝධයකින් සත්‍ය පස්සෙ ම ගියාම ,ගැඹුරු දේ උඩට එනවා . බොලද දේ යට යනවා. ස්තුතියි.තෙරුවන්සරණයි
@luckymusic5505
@luckymusic5505 Жыл бұрын
අපිට තියෙන විශේෂ හැකියාව හොයාගන්නේ කොහොමද කියන්න දන්න කවුරැහරි ඉන්නවනම්.
@isharasamadhi1984
@isharasamadhi1984 9 ай бұрын
ස්තූතියි සර්.. මගෙ ලොකුම ප්‍රශ්නෙට සැනසීමක් හම්බුනා, FOMO.
@rajaratalady2708
@rajaratalady2708 Жыл бұрын
Thanks ඔබේ වීඩියෝ කී වතාවක් ඇහුවා ඒ හැම වතාවකදී ම අලුතින් යමක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා
@Nethminiamesha
@Nethminiamesha 10 ай бұрын
මගෙ හැකියාව දන්නැතුව ලත වෙනව...
@enchantingsta
@enchantingsta Ай бұрын
now I'm 20 years...surely i will follow this guidance since now❤ thank you
@sarathkrishantha3535
@sarathkrishantha3535 Жыл бұрын
,ගොඩක් වටිනා විඩියෝ එකක් ජිවිත කාලය තුල ගත්ත නිම කල නොහැකි දැනුමක් වයස 20 අපේ දු පුතාලට ඇසිමට සැලැස්විය යුතුමයි Thanks for you
@rajaratalady2708
@rajaratalady2708 Жыл бұрын
ඒ වගේම නැවතත් ලයිව් එන්න පුළුවන් නම් වටිනවා
@Kavindu791
@Kavindu791 Жыл бұрын
Thank you sir 🎙️❤👍 negative සම්බන්ධ තිබ්බ ප්‍රශ්න බහුතරයක් මේ lesson එකෙන් නිරාකරණය වුනා. ⏸️
@cricdose99
@cricdose99 Жыл бұрын
පැවැත්ම ගැන තියන එකනම් මාර විදිහට තියෙනවා මටනම් මන් හිතුවෙ මට විතරක් තියන එකක් කියලා බලනකොට පොදු ප්‍රශ්නයක්.
@luckymusic5505
@luckymusic5505 10 ай бұрын
මටත් සහෝ හිතාගන්න බෑ
@nimeshsandaruwan6371
@nimeshsandaruwan6371 8 ай бұрын
බොහෝමත්ම ස්තුති ඔබ තුමාට. අපේ ජීවිතේ තරුණ කාලෙදිම අපට හදාගන්න ඔබ තුමා දෙන උපදෙස් ගොඩක් වටිනවා 🙏❤
@sujithpremachandra4572
@sujithpremachandra4572 Жыл бұрын
ඉතාම වටිනා කරුණු රැසක් ඔබ පැහැදිලි කළේ. මෙවැනි දේවල් නොදැන සිටීම ගැන පසුතැවිලි වෙනවා. ඒ උනත් මේ තුළින්ම ඒක හදා ගන්න පුළුවන් .බොහොම ස්තුතියි.
@chanaka520
@chanaka520 Жыл бұрын
❤ මේක මරු කොන්ටෙන්ට් එකක්. 🎉
@dilrukshianuradha6922
@dilrukshianuradha6922 Жыл бұрын
ගොඩක් වටිනවා ඔබේ වීඩියෝව .මගේ ගමනට ලොකු ශක්තියක් .ඉකමනින් නැවතත් වීඩියෝවකින් හමු වෙමු.ඔබට ජය.
@samadhisandamali4687
@samadhisandamali4687 6 ай бұрын
ඉතාම වටිනවා.. ඔබගේ vidéos මං බලනවා…ජිවිතයට ලැබුනු හොද අවස්ථාවක්..
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 10 ай бұрын
ස්තුතියි !
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 Жыл бұрын
මට දැනුනෙත් මේ දේවල් ...මට ලැබුනු අත්දැකීම් ගැන මතක් වෙද්දි මටත් දැනෙන්නෙ මටත් මීට වඩා දෙයක් කරන්න තමයි මේ දේවල් සිද්ද උනේ කියලා.. බොහොම ස්තුති ‍රමින්දු.. මේ වීඩියෝ එක සිංහලෙන් කරපු එක බොහොම හොදයි... බොහොම ස්තුති ඔයාට..❤🙏🏻
@nadeekapriyadarshani6178
@nadeekapriyadarshani6178 5 ай бұрын
බොහොම ස්තුතියි රමින්දු රන්දෙනි සර්
@ITz_Me_NirMaL
@ITz_Me_NirMaL 3 ай бұрын
Matath dn 20yrs mn hithanawa mata me jiwitha kaletama mata hambuna hodama video eka meka kiyala sir... Thank You so much 🙏🙏 ❤‍🩹
@manjulakarunarathna
@manjulakarunarathna 10 ай бұрын
සර් ස්තූතිවන්ත වෙනවා හදවතින්ම. ❤🌺🙏
@indikapathirana4394
@indikapathirana4394 3 ай бұрын
Thank you Ravindu. You talked about reflection of my life, I was wondering and keep listening, how some one can think just like the way I thought. The missing puzzle is in my life, is a coach. Thank you very much Ravindu.
@helloengineering9551
@helloengineering9551 Ай бұрын
ඔබතුමාව මුණ ගැහෙන්න පුළුවන් තැන ලිපිනය දාන්න
@chinthakakarunathilaka6059
@chinthakakarunathilaka6059 Жыл бұрын
සත්‍යවාදී වීම තුළ, ජයග්‍රහණය කිරීම excellent. කොච්චර අමාරු උනත් ඒ තුළින් අපිට ලැබෙන්නෙ අභිමානනීය ජයග්‍රහණයක්. 👍👍
@AinAin-n3b
@AinAin-n3b 3 ай бұрын
Mage jiwitha mata hitata danunama vedeoo ekak thank you sir
@upendrakumara7634
@upendrakumara7634 8 ай бұрын
වටිනවා වීඩීයෝ එක.ජයවේවා...! ඔබට තෙරුවන් සරණයි...!
@sandyagunarathna1136
@sandyagunarathna1136 Жыл бұрын
Mata ඔබව දැනුනෙ මම wage ❤❤❤🎉🎉🎉🌸🌸🌸
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
@DCD_Editz
@DCD_Editz Жыл бұрын
18:17 mama godak pasu thawi thawi hitiye MN kare loku waradakda kiyala😊.. godak isthuthiyi pahadili karata sir❤❤❤
@kasunpramodya5993
@kasunpramodya5993 10 ай бұрын
ඇත්ත කතාකරන දුර්ලභ අයගෙන් කෙනෙක් මමත්
@alph9954
@alph9954 Жыл бұрын
කොහොමද අපි අපිට තියෙන විශේෂ හැකියාව හොයාගන්නේ..
@luckymusic5505
@luckymusic5505 Жыл бұрын
මටත් තියෙන්නේ ඒක තමයි දැන් කාලයක් තිස්සේ හොයනවා තාම හම්බුනේ නෑ 🙄😒
@BigBoss123-q4c
@BigBoss123-q4c Жыл бұрын
ඔබ වඩාත් දක්ශ මොන දේට ද? ඒ දේ සොයා ගන්න ජීවිතයේ කිරීමට කැමති..
@nilminijayasekara3326
@nilminijayasekara3326 4 ай бұрын
Hadawathata danena de ..asa de ...talent eka..anuwa
@SumithRiyadh
@SumithRiyadh 9 ай бұрын
සරගේ වීඩියෝ ගොඩාක් වටිනවා..thank you sir ..
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 ай бұрын
Thun lowak niwa sanasalu mage samma sambudu piyananwahanseth shathya katha kala . Kawadawath boru kiuwe na. Excellent malli.theruwan saranai 💚💚💚🙏🙏🙏👌👌👌💚💚💚
@Vintage1Modern
@Vintage1Modern 4 ай бұрын
ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ස්තුතියි!🙏 ❤❤❤
@ThenukaThenuka-mb8cu
@ThenukaThenuka-mb8cu Жыл бұрын
❤🎉❤🎉❤🎉 ගොඩක් ස්තූතියි ස්තූතියි සර් ඔයාට ලොකු අවබෝධයක් ලබාගත්තා ❤🎉❤🎉 ජීවිතය ගැන
@VintageLoona
@VintageLoona 10 ай бұрын
මටත් හොඳ coach කෙනෙක් හොයාගන්න බැරි වුනු එක 😑
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
බොරු ඉතා අවලස්සන නමුත් යම් කාලයක් යනතුරු ලස්සනව පවතී
@priyankaswarnamali5387
@priyankaswarnamali5387 4 ай бұрын
Harima wadagath karunu godak mn hithanawa tharuna prajawata witharak nowei me wage karunu madawiye sitina aptath loku aswasilak kiyala obatat thurunuwan saranai 🙏❤
@roshannalinda1398
@roshannalinda1398 4 ай бұрын
thanks sir thanks u so much sir math thiyana lokuma aula thama math kamatenma karanna ona job field eaka math hoya ganna bari eaka😔😔😔😔😔😔
@Jayanath_amaradewa
@Jayanath_amaradewa 10 ай бұрын
Valuable speech and i learned a lot thank you so much for sharing your wonderful knowledge
@kanchanadharmathilake429
@kanchanadharmathilake429 Жыл бұрын
some time you may not believe that how much i felt this episode
@artoflife5259
@artoflife5259 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් රමින්දු සර්..ගොඩාක් ස්තූතියි ඔබට 🙏❤️
@pushparanjani8940
@pushparanjani8940 Жыл бұрын
සර්, ඔබ ඇත්ත කතා කිරීම ගැන කියපු දේවල් මමත් අත් දැකීමෙන් දන්නවා. මමත් ඇත්ත සත්‍ය අදහන කෙනෙක්. ඔබ කියපු සත්‍ය දකිනව කියන එක මමත් අත්විඳිනව. ඒත් මම ඒ සම්බන්දව හරියටම හිතන්න ගත්තෙ මේක සිදුවෙන්නෙ මේ නිසා කියල දැන් . ඔබ විශිෂ්ටයි. ඔබ මගෙ දියණිය වෙනුවෙන් කැප කල කාලය ඉතා අගයකොට සලකමි . ඔබට ජයෙන් ජය වේවා . බොහෝ දෙනෙක් ට යහපතක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා .
@imaanju9963
@imaanju9963 Жыл бұрын
Obathuma apata kalyana mithrayek wage.
@wilmanjayashantha3868
@wilmanjayashantha3868 Жыл бұрын
I am very happy to see this video..I am in 23 years old.thank u sir sharing yr valuable knowledge for us.❤
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
සත්‍ය ජයගනී කියල කියනවනේ ඒක ඇත්ත🙏
@praneeth210
@praneeth210 Жыл бұрын
වැදගත් මාතෘකාවක් ගොඩාක් වටිනවා අත්දැකීම් වලින් ගන්න දේවල් බොහෝමයි බොහොම ස්තූතියි ❤
@darshikasuresh5177
@darshikasuresh5177 7 ай бұрын
Vedio hamadama balanva jiviteta hugak vadagat ee dewal thanks
@ThilokaVidulani
@ThilokaVidulani 9 ай бұрын
Sir praguna karapu hoda bhawanawan කිහිපයක් පිළිබඳව vedio ekk karannako sir.
@lara934
@lara934 10 ай бұрын
Chanuka vikum ranga kumara .me aththama kiyana kenek❤
@hitcollectior2012
@hitcollectior2012 Жыл бұрын
Ithamath daksha gunagaruka kanak....God bless you
@anjaladilrani23
@anjaladilrani23 Жыл бұрын
පැවැත්ම සොයාගෙන ගිහින් දැන් අතරමන් වෙලා ඉන්නේ සර් .
@jpSL
@jpSL Жыл бұрын
වටින අදහස් ටිකක්.🫡
@2910bianca
@2910bianca Жыл бұрын
Thank you for sharing your views!
@productiondilru
@productiondilru Жыл бұрын
Me manmada katha karanne kiyala hithuna...Thank you so much sir...♥️
@dayanichandrika3080
@dayanichandrika3080 3 ай бұрын
Thank you so much .❤️🙏
@mohamednuskan5909
@mohamednuskan5909 Жыл бұрын
I am watch your Video every week. its getting changing on my life's styl thank you
@shyamaliedesilva277
@shyamaliedesilva277 Жыл бұрын
Respect Coach...Truth is the life.. Hats off for the guidance.
@Tvseries456-o5f
@Tvseries456-o5f 7 ай бұрын
I was found my coach.one day i will pay you for coaching me
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr 11 ай бұрын
Thank you sir 💐
@VinadaPuldith-yy6py
@VinadaPuldith-yy6py 6 ай бұрын
Valuable lesson ever 💖 thanks ranmidu ☺️
@pushpajayasinghe5413
@pushpajayasinghe5413 11 ай бұрын
පිටරටක ඉදන් ඔබව coach විදිහට සම්බන්ධ කරගන්නෙ කොහොමද ? පිලිතුරක් අපේක්ෂා කරමි.
@deepikapriyadarshanie6835
@deepikapriyadarshanie6835 Жыл бұрын
Persanal couch kenek widiyata obathumawa sambanda kara ganne kohomada?
@sachsach8687
@sachsach8687 10 ай бұрын
Dear sir, you changed me through your splendid words! I respect you a lot! THANK YOU VERY MUCH SIR! ❤️
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT Жыл бұрын
Sir mamath ehemne mta ek wadyk wela tiyenne MN godak wens mage sama wayas yaluwnta wadiya Mge thoughts attitudes MN bln films you tube eke bln videos.....Anika Mge mindset ekt samana Aya mata ne taluwo ekk inna welwt. E gollo wage innwa eth MN athulin wens
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 98 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
ජීවිතය වෙනස් කරන පොත් 5ක් - part 1/2
25:12
Ramindu Randeni (සිංහල)
Рет қаралды 30 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 174 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН