Rana Derane (රණ දෙරණේ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne, Sarath Dasanayake | Pawana Album

  Рет қаралды 91,759

Gee Lanka

Gee Lanka

2 жыл бұрын

Rana Derane (රණ දෙරණේ) | 1987
Become a Ceylonese Soul: bit.ly/GeeLanka
Stream Now : ceymusic.lnk.to/Pawana
Vocals: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Music: Sarath Dasanayake
රණ දෙරණේ ගිණි අවි ගත්
යුධ සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ
සුරැකිය යුතු ජන පිරිසය
යුක්තිය උදෙසා මොරදෙන
ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹද අයත්
පංතිය බව සිතට ගනුව
ඉලක්කයට ලක්වන විට
රුදු මරණයේ ඉරණම්කරු
බලව සිතා එක මොහොතක්
වරද කිමැයි ඔහුගේ රුදුරු
වැටුපට මිනී මරණ දනන්
නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද
කුමටද නුඹ පලදින තරු
රණ දෙරණේ ගිණි අවි ගත්
යුධ සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ
සුරැකිය යුතු ජන පිරිසය
යුක්තිය උදෙසා මොරදෙන
ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹද අයත්
පංතිය බව සිතට ගනුව
මානන ගිණිදණ්ඩ තුළින්
පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලතකට අද දින
නහර පිනන රස අහාරය
උන්ගේ පහට නිදොස් දනන්
මරතොත් යුධ සෙබල සගය
පමා කරන්නේ නුඹ හෙට
නැගෙන්ට යන නව අරුණය

Пікірлер: 129
@sew8603
@sew8603 2 жыл бұрын
"යුක්තිය උදෙසා මොර දෙන ජනයා නසතොත් වියරුව වැනසෙන්නේ නුඹ ද අයත් පන්තිය බව සිතට ගනුව" 2022/04/19 දින පොලීසිය විසින් රඹුක්කන විරෝධතාකරුවන් වෙත එල්ල කල මිලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළා දකිමු !
@kaspkumarasinghe3675
@kaspkumarasinghe3675 2 жыл бұрын
ඇය: ගෝර්කිගේ අම්මායි! අපේද අම්මායි! නන්දා මාලනිය.. ලක් දෙරණේ උත්තමාවිය!
@user-pg5xg2rn8x
@user-pg5xg2rn8x 2 жыл бұрын
Yako gono mun tama 88/89 kollo aussala billata dila shep eke pettakata wela jiwite beragatte.adatat eda unnu jvp karayo mun sapa karanawa.gorkyge amma bambuwa tama.
@user-qw4yf2yn5d
@user-qw4yf2yn5d 2 жыл бұрын
@@user-pg5xg2rn8x අඩේ උබ හැම ලයික් තියෙන comment එකටම රෙන්න උබට කීයක් දෙනවද බන්...
@edelmcilvenna7345
@edelmcilvenna7345 2 жыл бұрын
She saved my life. 1988. I’m forever grateful for her.
@kaspkumarasinghe3675
@kaspkumarasinghe3675 2 жыл бұрын
@@user-qw4yf2yn5d ආදරෙයි පුතේ ඔයාට!
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
ලක් දෙරණේ උත්තමාවිය අමිල් තරංග මේ මහ ලොකු උත්තමාවිය ගේ සිංදු ටික කියලා ඒ සිංදු ටික ඊට කලින් මේ උත්තමාවිය කියපු ඒවා පිළිගත්තේ විදග්ජන සමාජය විතරයි අමිල් තරංග විසින් බටහිර සංගීතයට කියපු හින්දා එක මොහොතින් සාමාන්‍ය මිනිස්සු අතරට ඇවිල්ලා සෑම අස්සක් මුල්ලක් නෑර ජනප්‍රිය වුනහම කුහක කමට නඩු දැම්මා අර සුනිල් ආරියරත්න කාරයත් එක්ක.එතකොට මේ උත්තමාවිය " මර්සි එදිරිසිංහ" කියපු " මඩේ ලගින තාරාවන්" සිංදුව කියලා ඒක සිරස සුපර්ස්ටාර් දෙවැනි අදියරේදී අමිලා නදීෂානි ඒ සිංදුව කියලා ඒක මේ මහලොකු උත්තමාවිය ගේම සිංදුවක් කියලා හිතාගෙන අමිලා නදීෂානි ප්‍රකාශ කරපු අදහස් වලට මේ නන්දා මාලිනී ළඟ ඒ වෙලාවෙ ඉඳලාත් නිහතමානීව කියලා නෑ ඒ සිංදුව තමන්ගේ නෙමෙයි මර්සි එදිරිසිංහ විසින් කියපු එකක් බව හරියට තමන්ගේ සිංදුවක් වගේ සද්ද නැතුව හිටියා මර්සි එදිරිසිංහ ඒ ගැන හොඳටම හිතේ අමාරුවෙන් සරසවිය පත්තරේට කියලා තිබුණා.ලක් දෙරණේ උත්තමාවිය ගේ උත්තම ගතියද ඒ ?
@dilinivishva5626
@dilinivishva5626 2 жыл бұрын
මේ සිංදුවම ඇති මේ ලංකාවම වෙනස් කරන්න.. නන්දා මාලනී රැජිනියනි 👑 ..
@deepanikarunarathna8323
@deepanikarunarathna8323 2 жыл бұрын
ම‍ේ වග‍ේ ලස්සන සහ හිතට දැන‍ෙ න සුවිසල් අරුතක් ඇති සින්දුවක් අසන්න දිය යුත්ත‍ේ ම‍ෙ රට සුවිසල් වූ තාරුණ්‍යට යි. මන්ද යත් මෙවන් ගී තුලින් ද‍ේශාභිමානය වර්ධනය ව‍ේ
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
අද නන්ද මාලනී මහත්මිය අරගල බිමට පැමිනියා.....❤❤
@kawinda9
@kawinda9 2 жыл бұрын
එදාට වගේම අදටත් ගැලපෙන සින්දුවක් ♥️
@gsr1684
@gsr1684 2 жыл бұрын
මේක අහන්න .. දාන්න ඕනෑ ..පොලීසියට සහ හමුදාවේ . . අයට කන් පිරෙනකම් .. සිත හැරෙන්න කම්....
@sithija_dashan
@sithija_dashan 2 жыл бұрын
අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පළදින තරු 💔
@mklmmoragoda2660
@mklmmoragoda2660 2 жыл бұрын
ඇය තරම් දක්ෂ නිහතමානී ගායිකාවක් මං දැක නැත ඔබට උපහාරයක් වේවා 🙏
@samanali5728
@samanali5728 2 жыл бұрын
❤❤❤❤
@funitemssrilanka2065
@funitemssrilanka2065 2 жыл бұрын
ගොල්ෆස් පිට්ටනියේ කවෘරු හො මෙ ගිත හමොටම අසන්නට සලස්වන්න...
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 жыл бұрын
එදා 88/89 අහිංසක කොල්ලො කෙල්ලන් මැරුවේ ප්‍රෙමදාස ආන්ඩුවෙ හමුදාවන් විසින් , ඉතින් ඒ එදා අහිංසක ළමයින් මව්බිමට බොහෝසෙයින් පෙම් කලා ,,, එහි වරද තමයි ඔහුන්ගේ ජීවිත අහිමි වීම, ජවිපෙ අදටත් ඒ විරුවන් තමයි හැම අවුද්දෙම සමරන්නේ... ඒ විරුවන් වෙනුවෙන් ගැයුනු ගීයක් තමයි මේ...
@pushparani6825
@pushparani6825 5 ай бұрын
ඇත්තසහොදරයා කතාව ඒකාලේ වෙදිිචදේවප් මතක්වෙනකොට ඇස්වලට කදුලුඑනවා අහිංසකලමයි ටයර්වලපිචිචෙනවා ඇස්වලින්.දැක්කා ඒකාලේ මෙිිසිංදුතහනමිිකලා
@jeewaka59
@jeewaka59 2 ай бұрын
රනිලා තමයි බටලන්ද මෙහෙයුවේ
@neelsenevirathna7732
@neelsenevirathna7732 2 жыл бұрын
මේ රටේ නරුමයන්ට අවබෝධ වේවා. බුද්ධිමත් ජනතාවගෙ දැන ගැනීමට නතු වේවා.
@pushparani6825
@pushparani6825 5 ай бұрын
ඒකනේ මිනිමරැ පෙු්මදාස සජිත්ගේතාත්තා මෙිි ගිත සමිිපුර්නෙන්තහනමිිකරලා බුද්ධිමත් කොල්ලො ටික මරපා දැමිිමෙ
@sindoopaseneviratne2661
@sindoopaseneviratne2661 2 жыл бұрын
උන්ගේ පහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සගය පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය
@sardha4632
@sardha4632 2 жыл бұрын
සත්‍යයකි මෑනියනි 😢😢🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰⁣යුක්තිය උදෙසා මොරදෙන දරැවනි නැගිටපියව් 🙏🙏🙏🙏🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰
@kalpanakavindi5449
@kalpanakavindi5449 2 жыл бұрын
ජාතියේ ගායිකාව 💪
@user-qw4yf2yn5d
@user-qw4yf2yn5d 2 жыл бұрын
මේ සමාජය වෙනස් කරන්න උපන් ද සිට වෙහෙසෙන පට්ටම චරිත ටිකක්...මේක වෙනස් උන දවසට මෙ හැමෝම ජාතික වීරයො තමා...
@sithija_dashan
@sithija_dashan 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@user-pg5xg2rn8x
@user-pg5xg2rn8x 2 жыл бұрын
.ane gon pako munge sindu ahala 88/89 kollo satanata behela amu amuwe maruna.mun kollo tika aussala sadda netuwa pettakata una.ekai mun tamat jiwat wenne.anna eka hodata sihiyata hanin.
@user-qw4yf2yn5d
@user-qw4yf2yn5d 2 жыл бұрын
@@user-pg5xg2rn8x උඹලට ඉරාජ් ජාතික වීරයො වෙන්න ඇති...කාටවත් පක්කිලි වැඩ කරන තොපිට ඉතින් කවුරු හරි පකෙක් කීයක් හරි දුන්නොත් පුක ලෙවින ලෙවිල්ලක්...කතා කරන්න ඉගෙන ගනින් පිම්පියා...
@user-qw4yf2yn5d
@user-qw4yf2yn5d 2 жыл бұрын
අමු අමුවෙ මැරුන කියන්නෙ..උන් ගිනි තියාගෙන උන්ම මැරුනද...?
@subashdeshappriya5070
@subashdeshappriya5070 2 жыл бұрын
අනිවාර්යයෙන් ම brother
@induwaraumayanga7284
@induwaraumayanga7284 2 жыл бұрын
ඒ වචන වෙඩි උණ්ඩයකට වඩා තීව්‍රයි ❤️
@user-nm5me4wb2v
@user-nm5me4wb2v 2 жыл бұрын
පිස්සු හැදෙනවා දෙයියනේ.. හිරිගඩු පිපෙනවා..❤️❤️❤️🙏🙏🙏🙏
@thelife8836
@thelife8836 2 жыл бұрын
නන්ද මාලනියට වේදිකාව තැනුනේ ඇගේ විශ්රාමයෙන් පසුවය.
@Rukmalsandun
@Rukmalsandun 2 жыл бұрын
මෙවා අහනකොට අැඩෙනවා ඇත්තටම
@hasithaindika168
@hasithaindika168 2 жыл бұрын
අදට ගලපෙන ම ගීතයක්.❤️
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 2 жыл бұрын
සත්‍යයි මෑනියනි
@sarathw5740
@sarathw5740 2 жыл бұрын
-කාලෝචිත ගීතයක්
@user-rf4te9gd2q
@user-rf4te9gd2q 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤1987 මා ඉතා ආදරයෙන් වෑළදගත් ගීත ❤❤❤❤❤❤❤අදටත් උචිතයි
@Nilu157
@Nilu157 2 жыл бұрын
අදට හොදින් ගැලපෙන ගීත
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
අනේ ඉතින් රබුක්කනදි වෙඩි තිබ්බනෙ.😪😥😟
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 16 күн бұрын
ආදරෙයි හැමදාම ඔබ දෙපළට නන්දා සුනිල්
@tharakapremarathna426
@tharakapremarathna426 2 жыл бұрын
meka ada davase aragale ahanna denna one sinduvak
@sitharabandara8362
@sitharabandara8362 11 ай бұрын
තව ටික දවසකින් පාරට බහින්න වෙයි..ඔබ තුමියට බුදුසරණයි ..
@rohinijayashanthi6975
@rohinijayashanthi6975 2 жыл бұрын
Me සියලු සිංදු හැමෝටම asewa🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🥀🥀💐💐💐💐💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ...🤗🤗🤗 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️හදවතින්ම ලස්සනයි ♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ 🤗🌹. 👌💪👌. 🌹🤗 අවුක්තියේ පල පිරිමැද කිමද මැනවි ඔබ පළදින තාරු... 🤗🤗🤗 ♥️🌹. පමා කරන්න යන්නේ ඔබ නැගෙන්න යන නව පරපුර. 🌹♥️ 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 දෙනොදහාක සිත් නිවන සින්දුවක්... 🤗🤗🤗
@channawasantha6688
@channawasantha6688 2 жыл бұрын
කාලෝචිත ගීතයක් .
@dilshanchathuranga1174
@dilshanchathuranga1174 2 жыл бұрын
. My... Mather.... Of. Sri🇱🇰🇱🇰💓🧡💚🙏🏿🙏🏿🙏🏿🙏🏿
@sljoker.3776
@sljoker.3776 2 жыл бұрын
Ada kaleta hariyatama sinduwak ... 👌💖
@xumeily1985
@xumeily1985 2 жыл бұрын
An amazing song for today! I respect you with most of my love Dr.Nanda Malini♥️
@user-ii6vk3tc4c
@user-ii6vk3tc4c 2 жыл бұрын
ඔබතුමිය අයුශ බොහෝ වෙවා
@rasikarjp3426
@rasikarjp3426 Жыл бұрын
නමක් ගමක් නැති මනුස්සයො ඉන්නවද
@Betterworldforyou.
@Betterworldforyou. 2 жыл бұрын
Pride of Nation Nanda Malani ! Thank you from All lives lost in past patriotic heroes. Thank you 🙏🏽
@neranjaliyanage6973
@neranjaliyanage6973 2 жыл бұрын
Wow what a song ! ❤️❤️❤️
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 2 жыл бұрын
අරගලය ට සුපිරිම සින්දුව... මම හැමදාම ආදරෙ කරන නන්දා මාලනි මහත්මිය. ඔබතුමිය මෙ රට වෙනුවෙන් ඔයතරම් එඩිතර වුන එක ගැන ඇත්තටම අපිට හයියක්... 😍
@rohanpeiris4411
@rohanpeiris4411 2 жыл бұрын
The patriotic singers contribution to the common good. Meaningful lyrics.
@pramodranasinghe2584
@pramodranasinghe2584 Жыл бұрын
පවන වැඩසටහන එදා තහනමට කොහොමත් ලක්වෙන්න ඇති උන්ගෙ ඇත්ත මෙම කියද්දි ඔබ වගෙ මෙවන් නිර්මාණ කරපු නිර්මාණ කරන මවක් බිහිවෙයිද අපිට
@dewawantha_666
@dewawantha_666 8 ай бұрын
කිසිදු කිසි දින බිද හෙලනු බැරි අහස සූරන පවුරු පදනම් තියෙද්දෙන් තව තියෙද්දෙන් උන්ගේම පෙරහරින් උන්ගේම හරසරින් උන්ගේම තල්ලුවෙන් උන්ගේම මල් පලස් මැදින් උන්ගෙ නුවර මැදටම ආ ආ බැව් නොපෙනෙන අපේ එකෙක් ! කිසිදු කිසි දින බිඳ හෙලනු බැරි අහස සූරන පවුරු පදනම් ඇතුලතින් පුපුරවන නුවර මැදට ආ අපේ එකෙක්.! #සහෝදරයා
@vinithavinitha3089
@vinithavinitha3089 Жыл бұрын
මෙම ගීතය අසීමිත කතාවක් අපිට කියනව ඒ අදහස් පැන නැන්ගේ ආරියරත්න මහැදුරුගේ හදවතේ මේ අබීත ස්වර සරත් දසනායකයගේ මහොගයයි .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@yakoobyoosuf5812
@yakoobyoosuf5812 2 жыл бұрын
Nice song and meaning full.
@kmskwijesiri1436
@kmskwijesiri1436 Жыл бұрын
Niyamayi niyamayi lassanayi.
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
Mewage sinduwala thiyena Arthaya kochchara lassanaida
@punniyabalagalla4595
@punniyabalagalla4595 6 ай бұрын
akaalka geethayak. meh kyawena arthaya watahewa!!
@palithabandara3453
@palithabandara3453 2 жыл бұрын
👍🎶
@upulshantha694
@upulshantha694 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@kavifercrazy1
@kavifercrazy1 Жыл бұрын
මිනිස්සු ඉදිරියේ අරගලේදි නොසිට ගත් විරුවනි " කුමටද නුබ පලදින තරු..." 🔥
@Healthylife_ayurveda
@Healthylife_ayurveda 2 жыл бұрын
❤️❤️
@hashishenu4776
@hashishenu4776 2 жыл бұрын
කාලීන ගීත
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
👍👍👍💯💯💯💯
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 2 жыл бұрын
🙏🙏🙏
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 2 жыл бұрын
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@KanchanaSanjeewani-g7c
@KanchanaSanjeewani-g7c 17 күн бұрын
@erangaananda
@erangaananda 2 жыл бұрын
Hats off
@ratharan9754
@ratharan9754 2 жыл бұрын
Anee amme Pinsidda wenawa
@sanduniwimansa6354
@sanduniwimansa6354 2 жыл бұрын
❤️❤️❤️
@kusumnimsara9838
@kusumnimsara9838 2 жыл бұрын
❣️❣️
@BiggBoss_Offl
@BiggBoss_Offl Жыл бұрын
Rohana Wijeweera 😥
@janakadharmasiri7094
@janakadharmasiri7094 2 жыл бұрын
💜💛💜💜👍👍👍
@warunaviraj4681
@warunaviraj4681 2 жыл бұрын
Wenas karanawamaiiiii
@benuwaraweerasinghe1951
@benuwaraweerasinghe1951 Жыл бұрын
🖤🖤
@chamaramusic1619
@chamaramusic1619 Жыл бұрын
Lankawe bath kana harakunta danwath mewa therida manda. 😢😢
@ishankadupitiarachchige2819
@ishankadupitiarachchige2819 Жыл бұрын
Ayukthiye ana pilipada kumatada Nuba paladina tharu
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 2 жыл бұрын
මේ ගීතය මෙතුමිය ගායනා කලේ මුල්වරට කවදද ,?, ඇයි එසේ ගායනා කිරීමට හේතුව? මෙයත් රජය විසින් තහනම් කර තිබූ ගීතයක්ද?
@nimma4200
@nimma4200 2 жыл бұрын
මේකත් පවන album එකේ ගීතයක්.. මේකත් තහනමට ලක් වෙන්න ඇති.. පවන album එකේ ගීත අතරින් තහනමට ලක් උනේ නෑ කියලා කියන්නේ වහින්නට හැකිනම් ගීතය විතරයි..
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 2 жыл бұрын
@@nimma4200 ඒ කියන්නේ 1987 තහනම් වුන තවත් ගීයක්ද මේක
@prembalasuriya891
@prembalasuriya891 2 жыл бұрын
එදා තිබුණු මිනීමරු unp ආණ්ඩුව ට ව්රුධ ව ලියඋන සින්දුව ක්‌
@smith4591
@smith4591 2 жыл бұрын
@@bhanukasooryabandara8990 ඔව් මේකත් තහනම් උනා.
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
@@bhanukasooryabandara8990 jvp tharunayo hamudawen marana eka gena kiyanne
@dammikanishanthi9114
@dammikanishanthi9114 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🙏🙏🙏
@user-yn1xj6dv2q
@user-yn1xj6dv2q 5 ай бұрын
mema geetha palaka panthiyata ahennata salasviya uthuya. kawadaa owun sathyaya therun ganida?
@dhilankaudukala5884
@dhilankaudukala5884 2 жыл бұрын
🇱🇰✊🏻
@walimuniabeysekera2593
@walimuniabeysekera2593 2 жыл бұрын
💭🙏🙏🙏🙏❤❤❤❤
@lokuthotahewagehiranthi7547
@lokuthotahewagehiranthi7547 2 жыл бұрын
MENIYANE OBA THMIYA RTAWENUWEN GAYANA KARPU GEETHA ADA THAHANAMATA LALUWATA HUDEK MINISUNGE HADAWATHIN MEKEE GIYE NEHE.
@kamalperera8770
@kamalperera8770 2 жыл бұрын
Ma gita jewetata ahapu nati un ada inna...
@chanakakumara9245
@chanakakumara9245 2 жыл бұрын
mage amma
@chandananimalsepala851
@chandananimalsepala851 2 жыл бұрын
Autobiography of a YOGI
@rangamadushika3243
@rangamadushika3243 2 жыл бұрын
😌🙂👍👌🙌✊🙏🇱🇰
@nilminisamarasinghe1987
@nilminisamarasinghe1987 2 жыл бұрын
Ayage gauma apawa hadawanawa
@ishandineka9308
@ishandineka9308 2 жыл бұрын
මේවා අහන විට ඇස් වලට කදුලු එනව....මේව ඇහෙද්දි කොහොමද එහෙම කොල්ලොන්ගේ ඔලුපැලුවේ
@chanakakumara9245
@chanakakumara9245 2 жыл бұрын
79
@sureshmkulathunga1310
@sureshmkulathunga1310 Жыл бұрын
Nanda malaniya oba kiwe eththak Bawa therum gaththe kaalaya awemeni.ukthiyta penis ita Ada kanthaarayaka duk widimi
@sadevabhiman3335
@sadevabhiman3335 2 жыл бұрын
❤❤❤😥😥😥🙏🙏🙏 🇱🇰
@udenchandana
@udenchandana 2 ай бұрын
3Ma
@nadikapriya9991
@nadikapriya9991 2 жыл бұрын
Need make all of them from small children
@isolatedstar7136
@isolatedstar7136 2 жыл бұрын
JATHIYA RAN VIMANAK WEY..AGAMA MINI PAHANAK WEY..!!!
@indikakariyawasam3366
@indikakariyawasam3366 Жыл бұрын
ත්‍රිවිධ හමුදාවේ රණ විරුවනියූනිපොම් එකෙන් වසාසිටිනජාතික අභිමානය එළි යට ගන්න.
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Me nona.... Pathemela gonawala sunilla dammika amarasinhalath merune ne.... Thama innawa.... Ubala hemadama kare minissu awussala aragala karala guti annala...merum kewa eka....Un merum kewa...ubala thama innawa.... Mara lokayak... 88 89 kale apita mathakai ubala edath oya chakkarema gahala....minissu meruna geniye. Hebei putho me para soththi upali ne... Uge putha inne.me mama. Mama maranne...ne Wheel chair ♿ Wadiwela merenakan widawapan.kohomada e athal eka.mokada owwa karala ewwa balannath ubala inna one. Merila be
@user-pg5xg2rn8x
@user-pg5xg2rn8x 2 жыл бұрын
Me comments dapu gon hetta dan ne mun mewain aussapu jiwita 65000k witara gatanaya weddi shep eke pattakata wela tamange jiwita beragat amanayo bawa.meun musalayo.adatat eda sadaranaya wenuwen satan wedunu jvp karayo me geni ha sunila ekka badda wairai.
@roshanbandara3982
@roshanbandara3982 2 жыл бұрын
me ganith jvp kariyak ne
@sandaruwanwishwagith8471
@sandaruwanwishwagith8471 2 жыл бұрын
හද පෙන්නුවම හද දිහා බලන්න ඉගෙනගනින් ඇගිල්ල දිහා බලන්නෙ නැතුව 😡
@ishanimadushani5278
@ishanimadushani5278 2 жыл бұрын
Ane modayo balapan wela thiyenne monwada kiyla ratata moda satha 😡😡
@niroshananamal8281
@niroshananamal8281 2 жыл бұрын
gon ballek
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
තෝ බල්ලෙක් නේ.දේශද්‍රෝහීයා
@nimma4200
@nimma4200 2 жыл бұрын
මොකක් හරි අනතුරක් වෙලා ලේ ගන්න ඕනෙ උනාම ඒ ලේ දුන්න කෙනාගේ ජාතිය, ආගම, පක්ෂය එහෙම බලන්නේ නෑනෙ.. ලේ ගැන විතරනෙ ඒ වෙලාවට සලකන්නේ.. මෙතනදිත් සින්දුව ගැන විතරක් හිතුවා නම් හරි🙂
@craigd5327
@craigd5327 2 жыл бұрын
ρ尺oΜ𝐎ᔕᗰ
@pherathherathherath9204
@pherathherathherath9204 2 жыл бұрын
❤❤❤❤
@ravijadulnath1891
@ravijadulnath1891 2 жыл бұрын
❤️❤️❤️
@chandrikakanthi1059
@chandrikakanthi1059 2 жыл бұрын
🙏🙏🙏
@raviduvishara5362
@raviduvishara5362 Жыл бұрын
@kasunipabasara5189
@kasunipabasara5189 2 жыл бұрын
❤️❤️
@radilranasinghe8622
@radilranasinghe8622 2 жыл бұрын
❤️❤️
@kapilperera9834
@kapilperera9834 2 жыл бұрын
❤❤❤❤
@kapilperera9834
@kapilperera9834 2 жыл бұрын
Mi ricordo bene sua canzone più venti anni fa. Ma è triste però molto significato. Mi ricordo bene ero ho 15 anni:). Ho contattato sua canzone. Non mi viene mette quale..canzone. però mi ricordo bene tutti miei paesani che facevano complimenti. Grazie 🙏🙏🙏🙏
@subodyasewmini4498
@subodyasewmini4498 2 жыл бұрын
❤️
@suranjanmaduranga4472
@suranjanmaduranga4472 2 жыл бұрын
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 49 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 161 МЛН
නන්දාමාලනියගේ ඒ පවන ගැනයි මේ
5:47
ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
Рет қаралды 153 М.
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 2 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,1 МЛН
Зловив цю істоту в себе на городі
0:26
РІКАРДО
Рет қаралды 2 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
0:13
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
0:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН