සාක්ෂරතාවය, සහතිකපත්‍ර, උගත්කම සහ ප්‍රඥාව අතර වෙනස

  Рет қаралды 89,551

Randika Wijesinghe

Randika Wijesinghe

Күн бұрын

Пікірлер: 669
@RandikaWijesinghe
@RandikaWijesinghe 8 ай бұрын
🚀 -----------------------✴-------------------------- 🚀 ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක. "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U
@NelumKahandawa
@NelumKahandawa 8 ай бұрын
සහතික,උගත් නුගත් ,ධනවත් ,දුප්පත් ,ගැටලුවක් නොකරගෙන සතුටින් අර්ථ වත්ව ජිවත් විමත් ප්‍රඥාවක්ද?ඔබට ✌
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 8 ай бұрын
ඔය ප්‍රඥාවටම නේද බුද්ධිමත් කම කියන්නෙත් සර්..නැත්තන් ඒ දෙක දෙකක්ද
@tajmadhu730
@tajmadhu730 8 ай бұрын
Dear Randika Ayya, In your last video on the Ramuwa channel, I left a comment about enjoying a coffee while watching your video. I engaged in conversations with some replies, and those interactions taught me how to navigate psychological time loops resulting from the control paradox. Therefore, could you please create a video on control paradoxes and time loops for me and others to learn?
@dr_lorax
@dr_lorax 8 ай бұрын
​@@SenevirathnaHeenkendaමම නම් දකින්නෙ ඒ දෙක දෙකක්
@dr_lorax
@dr_lorax 8 ай бұрын
Sir සාක්ෂරතාවයක් නැති කෙනාගෙ පටන් උගත් කෙනා දක්වා ලොකු පරාසයක තියෙන්න පුළුවන් දෙයක් නේද ප්‍රඥාව🙂
@bhagyanirmani1742
@bhagyanirmani1742 8 ай бұрын
ඉතා සොදුරු ශ්‍රි ලාංකික තරුණ දාර්ශනිකයෙක් ඔබට ජයශ්‍රී.
@slmicro3857
@slmicro3857 8 ай бұрын
💭ලන්කාවේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය විසින් බුද්ධිමතුන්,නව චින්තකයන් සහ ප්‍රඥාවන්තයින් වලලන ලදී 😊💊 ස්තූතියි මේ වටිනා දේවල් ගෙන එනවට🖤
@Layan--..--
@Layan--..-- 3 ай бұрын
එහෙම එකක් නෑ ඒ සේරම කට්ටිය සමාජයේ ඉන්නවා ඔයාට ඒ ගොල්ලොන්ව හම්බෙන්නෙ නෑ මොකද ඒ ගොල්ලන්ට ප්‍රසිද්ධිය නෑ,ඔයත් ඒ ලෙවල් එකට ගියොත් ඒ මනුස්සයන්ව පෞද්ගලිකව හම්බෙන්න පුලුවන්,එතකොට අදහස් හුවමාරු කරගන්න පුලුවන්,ඒ කට්ටිය ඒ කට්ටියගෙ හැකියාවන්,දැනුම පාවිච්චි කරලා එයාලගෙ පෞද්ගලික ජීවිතය හැඩ කරගන්නවා
@slmicro3857
@slmicro3857 3 ай бұрын
@@Layan--..-- ❤🙏🙏🙏
@sasindujayasinghe6212
@sasindujayasinghe6212 8 ай бұрын
උගත්තු ඔක්කොම ප්‍රඥාවන්තයෝ වෙන්නෙත් නෑ, ප්‍රඥාවන්තයෝ ඔක්කොම උගත්තු වෙන්නෙත් නැහැ, Thank sir, මේ දේ තහවුරු කලාට. 👏👏👏
@dr_lorax
@dr_lorax 8 ай бұрын
රේරුකානෙ චන්දවිමල හාමුදුරුවොන්ගෙ පොතක පැහැදිළිවම තියෙනවා ඒක😌
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 7 ай бұрын
මගෙ අදහසත් එකතු කළොත් උගත් = උගෙන් ගත්.එනම් උගතා සතුව සෑම විටම තියෙන්නෙ අනුන්ගෙන් ලබාගත් දැනුමක්.එනම් උගතුන් කිසිම දිනෙක ලෝකයට දැනුම දායාද කර නිපදවා නැත.උගතුන් යනු ප්‍රඤ්‍රාවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂව අවබෝධකොට එසේ තනිව දැනුම අවබෝධ කර ගැනීමට නොහැකි වූවන්ට අධ්‍යාපනය මගින් ලබාදුන් දැනුම සිත් හි දරාගත්ත උන් පමණි.බොහෝවිට ප්‍රඤාවන්තයන් නිහතමානීය.එබැවින් උගතුන්ද සෑම විටම උගත්කම ක්‍රමයෙන් වැඩිවත්ම නිහතමානී විය යුතුය.මන්දයත් ඔවුන් කරපින්නාගෙන යන්නේ අනුන් සතු දැනුමකි.මෙලොව ප්‍රඤ්‍රාව ලබාගත හැකි ක්‍රම තුනක් ඇත.එය චින්තාමය ප්‍රඤ්‍රා , සුතමය ප්‍රඤ්‍ර ,භාවනාමය ප්‍රඤ්‍රා වේ.උගතුන්ට ඇත්තේ සුතමය ඤ්‍රාණයකි.එනම් පොත්පත් හා ගුරු ඇසුරෙන් ලබාගත් දැනුමයි.නමුත් ප්‍රඤ්‍රාවන්තයන් භාවනාව මගින් ධ්‍යාන හරහා ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබාගනි.මෙය ධ්‍යාපනයයි.එසේ මනස දියුණු කර අවබෝධය ලබාගත නොහැක්ක උන්ට ලබාදෙන්නෙ අධ්‍යාපනයයි.අද ලංකාවෙ බටහිර ප්‍රඤාවන්තයන්ගෙ දැනුමෙන් මත් වූ උගතුන් බොහෝ වුවද ප්‍රඤාවන්තයන් දුර්ලභය.රටක් වශයෙන් ඉදිරියට යාමට නම් දැනුම් පද්ධතිය පෙරදිග වුවද බටහිර වුවද උගතුන් සේම ප්‍රඤ්‍රාවන්තයන් ද සමාජයට අවශ්‍ය වේ.පෙරදිග යටපත් වූ දැනුම් පද්ධතිය නිවැරැදිව ධ්‍යාපනය මගින් ග්‍රහණය කර ගැනීමට අප උත්සාහ කළහොත් නැවත වතාවක් මේ දේශය ස්වර්ණමය යුගයක් කරා පියවර තබනු ඇත.❤❤❤
@nayanawikramage4341
@nayanawikramage4341 4 ай бұрын
Fallopian tube තියන තැන්වල දතූත් නෑ,දත් තියන තැන්වල fallopian tube නෑ. මීට shani .
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 8 ай бұрын
මම ව්‍යාපාර පරිපාලනය පිළිබද සහතික කාරයෙක් . පොඩි සාහිත්‍ය උගතෙක්.මට තේරුන මාව මට හරියට කියවගන්න ලිහාගන්න උදව් වුන කතාවක් . ස්තූතියි 🙏
@janjarikumari629
@janjarikumari629 8 ай бұрын
ලංකාවේ සිටින සහතිකපමනක් ලත් හිස උදුම්මාගත් පංපෝරිකාරයන්ටත් මෙම වීඩියෝව දකින්නට ලැබේවා !!! සියලුදෙනාටම ප්‍රඥාව ලැබේවා ! පැහැදිලි කරදුන් ඔබට පින්සිදුවේවා 🙏
@RavinduFiverr-n1j
@RavinduFiverr-n1j 8 ай бұрын
නිදහස් දවසෙ නිදහසෙ බලන්න පුලුවන් vedio එකක් 🖤💥
@gayanbandara8282
@gayanbandara8282 8 ай бұрын
ඔබතුමා ධර්ම දූතයෙක්... ඔබ ඔය කරන්නේ මිනිසාව හොද මගකට යොමු කිරීමක්... ඔබ හොද මගපෙන්වන්නෙක් අපට...ඔබේ නිහතමානීත්වයට ගරු කරනවා.... එය තමයි ඔබව ලෝකයටම ගෙනියන ඔබේ දහම....thnks💜️🏁💪
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 8 ай бұрын
මම දැනගෙන හිටියා රන්දික මහත්මයා ඔබ මේ ගැන දවසක පැහැදිලි කිරිමක් කරන බව. 👏👏 මේ පැහැදිලි කිරිම අනාගත අවශ්‍යතාවක්.
@sameerasmr6217
@sameerasmr6217 8 ай бұрын
රන්දික විඡේසිංහ...❤ හුඟක් වටිනාකම් තියෙන හැමෝටම ඒවා බෙදන නිහතමානී මහත්මයා 🎉
@chamindawimal
@chamindawimal 8 ай бұрын
අපි දන්න අපේ සීයලා හිටියා, වැඩියේ ඉගන ගෙන නෑ, හැබැයි best communicating, public speaking.
@gihankaushalya2876
@gihankaushalya2876 8 ай бұрын
සමහර වයසක ආච්චිලා සීයලා ඉන්නවා දැන් ඉන්න english courses කරපු අයට වඩා හොඳට english වලින් communicate කරන්න පුලුවන් අය.
@erangakasun8526
@erangakasun8526 8 ай бұрын
දැකීම සතුටක් රංදික සහෘදයා. හැමදාම වගේ පවුලෙ කෙනෙක් දැක්කා වගේ. ❤
@kapilabandara1001
@kapilabandara1001 8 ай бұрын
පැහැදිලිවම ......❤❤❤
@i.a.i9027
@i.a.i9027 8 ай бұрын
Sir..මේ දවස් ටිකේම සේරම වැඩ අවුල් වෙලා mood upset වෙලා එපා වෙලා හිටියෙ ඊයෙත් mood fix කර ගත්තේ සර් ගෙ video එකක් බලලා..ඇත්තටම notification එකක් දැක්කමත් මූණට හිනාවක් එනවා. බොහොම ස්තූතියි..ආදරෙයි...නීරෝගීව ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...කවදහරි මුණ ගැහිලා selfy එකක් ගන්න බලාපොරොත්තු වෙනවා...😌❤️ Rashmi...😊
@lakmaliweerasooriya882
@lakmaliweerasooriya882 8 ай бұрын
මමත් ඉගෙනගන්න මාරම ආසයි. ඒ ඒ පොඩි videos වලත් ඉගෙනගන්න දේවල් ගොඩායි. හැමදේම දන්නවා කියලා හැගුනොත් පණ්ඩිත ගතියක් එනවා. එතකොට ඉගෙනගන්න ආසාව නැති වෙනවා. ඉගෙනගන්න ආස අය ගැන මට හිතෙන්නේ එයාලා ගොඩක් නිරහංකාරයි. 😊
@kapilabandara1001
@kapilabandara1001 8 ай бұрын
රංදික සර් මම කපිල බංඩාර මැලේසියාව සිට......කොමෙන්ට් එකක් දාන්න ආසයි මටත් මගේ දුව අතික්‍රමන පාඨමාලාව කරගන යනවා හොදින්........❤❤❤❤❤❤❤❤❤
@chathurangawijekoon3144
@chathurangawijekoon3144 8 ай бұрын
වැඩ වැඩිකම නිසා අතරමගදි අතික්‍රමන පාඨමාලාව නතර කරන්න උන එක ගැන මට මාරම දුකක් තියනවා ඒත් ඉක්මනටම අයෙත් පටන් ගන්නවා ලංකාවට ගියාම ඔබට ගොඩක් ස්තූතියි මේ කරන සියලුම දේවල් වලට ❤ජය වේවා 🙂
@indikalakmal2383
@indikalakmal2383 8 ай бұрын
හරි ලස්සනයි වටිනවා, රන්දික සර් ඒ පැහැදිලිකිරිම.. උඩ හිටපු සමහරු හරිම ලෙවල් එකට ආව මම හිතන්නේ
@Yuran_kalhara
@Yuran_kalhara 8 ай бұрын
දැනුම සොයන්නෙක් හා බෙදාහරින්නෙක් :-) ඔබට සත්‍යම අසන්නට ලැබේවා ;-)
@isurumadhuranga2665
@isurumadhuranga2665 8 ай бұрын
මං youtube එකේ ආසම කරන චරිතයක්.. මේ වගේ දැනුම බෙදාගන්න එකට බොහොම ස්තූතියි රන්දික මහත්තයා 🙏 අපේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ දේවල් අහන්න දකින්න ලැබෙනවනම් වටිනවා..
@PamodiAnuththara-l4l
@PamodiAnuththara-l4l 8 ай бұрын
සහතිකපත්‍ර වලින් අධ්‍යාපනය නතර කරන්න එක හේතුවක් නේද පාසල් අධ්‍යාපනය විසින් ඉගෙනීම එපා කරවීම . මමත් කාලයක් හිතන් හිටියා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ ඉගෙනීම අමතක කරන්න. නමුත් ඔබතුමාගේ වැඩසටහන් හින්දා ඒ අදහස වෙනස් උනා. ජය ❤
@chathurajanith5589
@chathurajanith5589 8 ай бұрын
ඊලග එපිසෝඩ් එක එනකන් බලන් ඉන්නවා❤.
@kavindulakshan417
@kavindulakshan417 8 ай бұрын
ගමන් කිරීමට තවත් මාර්ග සිතියමක් දුන්නාට ඔබතුමාට බොහොම ස්තුතියි.🙏💚😁
@agrathi
@agrathi 8 ай бұрын
Notification ආපු ගමන් ආවෙ දැනුමෙ පිපාසය නිවන්නෙ මේ චැනල් එක නිසා ♥️✨🫶🏻 ජය 🤟
@kapilabandara1001
@kapilabandara1001 8 ай бұрын
අනිවාර්යයෙන්
@shehan_hemachandra_official
@shehan_hemachandra_official 8 ай бұрын
රාමුව බලන්න එකතු උනේ ගොඩක්ම colour grading සුපිරියටම තිබුන නිසයි, lightning මාරම ලස්සනට setup කරල තිබුන නිසයි. ඒ බලපු බැලිල්ලට අපේ ජීවිතෙත් colour grade වෙලා ලස්සන lightning ගතියක් ඇවිල්ලා. ස්තූතී සර්, හදවතින් ගොඩක් කිට්ටු කෙනෙක්. ❤ ජය 👍
@vimuwa-1459
@vimuwa-1459 8 ай бұрын
රාමුව ආසම එකක් youtube එකේ රන්දික අයියගේ channel දෙකම සුපිරි ❤❤❤❤
@liamaashel7344
@liamaashel7344 8 ай бұрын
Sir,You are one of the most valuable person in youtube.......
@RandikaWijesinghe
@RandikaWijesinghe 8 ай бұрын
🙏🏽
@A_Nethmal
@A_Nethmal 8 ай бұрын
සර් වීඩියෝ එකේ මොන දේ කීවත් ඇගවත් හොලවන්නැතුව අහන් ඉන්න හිතෙනව විඩියො එක ඉවර වෙනකන්ම.❤
@AchinthaG
@AchinthaG 8 ай бұрын
Amazing Background and concepts - I think she is a interior designer, your lovely wife.. You both are the best combination..
@RandikaWijesinghe
@RandikaWijesinghe 8 ай бұрын
Thank you for the kind words! Yeah she does a lot behind the scenes. We both work equally hard as a team to make both these channels a reality.
@User-k8hj5lp7
@User-k8hj5lp7 8 ай бұрын
​@@RandikaWijesinghe please Main channel එකේ country එක Australlia නැතුව sri lanka කියලා දාන්න පුළුවන්ද 😊 නැත්තන් මේ වටින videos කවදාවත් trending එන්නැතිවෙයි, ඒවගේම ලංකාවේ ගොඩක් මිනිස්සු අතරට යනඑක අඩුවෙනවා 🙂
@User-k8hj5lp7
@User-k8hj5lp7 8 ай бұрын
​@@RandikaWijesingheplease Main channel එකේ country එක Australlia නැතුව sri lanka කියලා දාන්න පුළුවන්ද 😊 නැත්තන් මේ වටින videos කවදාවත් trending එන්නැතිවෙයි, ඒවගේම ලංකාවේ ගොඩක් මිනිස්සු අතරට යනඑක අඩුවෙනවා 🙂
@derkiofficial
@derkiofficial 2 ай бұрын
එහෙම වෙන්නැ😂​@@User-k8hj5lp7
@kalanchidewageLakshman-wt2ce
@kalanchidewageLakshman-wt2ce 8 ай бұрын
ශබ්ද වර්ණ එකතුවෙලා හැදෙන ච්ත්ත වීති හරි අපූරුයි
@wisalbro9955
@wisalbro9955 8 ай бұрын
අවසාන video clip එකයි studio background එකයි අදත් හරි ලස්සන කතා ටිකක් කිව්ව .. 🙂
@eraatec1463
@eraatec1463 8 ай бұрын
දැනුම පිපාසෙන් ඉන්න අපිට පිහිටවෙන මහ සාගරය..❤..ජය වේවා රන්දික අයියා❤
@chamaniishara9728
@chamaniishara9728 8 ай бұрын
ඔබතුමාට.. යහපතක්ම වේවා..ඔබතුමා මුනගැසීම වාසනාවක්...ස්තුතියි..❤
@shanikahirun7716
@shanikahirun7716 7 ай бұрын
මගේ සිතීමේ විදිය මාරම විදියට වෙනස් කරපු චැනල් එකක් තමා රාමුව.ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන් වලින් මිනිස්සුන්ගේ චින්තනරටාව වෙනස්ම මානයකට හුරු කිරීම ගැන..❤
@bluesky-zo9fd
@bluesky-zo9fd 8 ай бұрын
මේ දවස් වල මට තිබුනු ලොකු ප්‍රශ්නයක් උනෙ මාතෘකාවක් ...... ❤ රන්දික සර් කියන දෙයක් තමයි ඉතිම්...❤😊
@praveenakalanka3089
@praveenakalanka3089 8 ай бұрын
වම් පසින් ඇත්තේ වචන 4 අර්ථවත් කෙරෙන වස්තු 4ක් නේද? ඉතාමත් වටින හරවත් සාකච්චාවක් 🙏🙏🙏 බොහොම ස්තූතියි
@dimal7610
@dimal7610 13 сағат бұрын
ඔබතුමා මහා අපරාධයක් කරන්නෙ. මේ වගේ දේවල් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ගම් වලට බෙදා දීමයි කල යුතු 😢 මේ දැනුම ශ්‍රේෂ්ඨයි 🙏
@PansalePinbatha
@PansalePinbatha 8 ай бұрын
වචන වලින් තේරුන්කරන්න බැරි බොහොමයක් සිතුවිලි දාමයන් බොහොම අපූරුවට වච්නවලට හරවා කියන අපූරුව විශිෂ්ඨ යි සර්❤️
@SLRandunu.
@SLRandunu. 7 ай бұрын
මා සරණ ගිය ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රඥ්ඥාව යැයි වදාලේ 👉 සම්මා දිට්ඨි - නිවැරැදි දැකීම ❤🙏 රන්දික මහත්මයා බොහෝම ස්තූතියි ඔබට. අපිත් සමග මෙවන් දෑ බෙදා ගැනීම සම්බන්දව 🎉
@buddhikanuwan141
@buddhikanuwan141 8 ай бұрын
අද වැඩසටහන සුපිරි ,❤ මේ වගේ ඒවා තවත් ඕනෙ
@sunloc545
@sunloc545 8 ай бұрын
Thank you sir, nuralink ගැන වගේම අනාගතේ ඒවගේ දේවල් (මොලේට චිප් එකක් හයි කරලා අපේ iq අගේ වැඩිකරගන්න පුලුවන් වෙයිද ඒකෙන් ai එක්ක මිනිස්සුන්ට තර්ක තරග කරන්න පුලුවන් වෙයිද) වගේ ඒ ගැන පොඩ්ඩක් කතාකරමු විවේක වෙලාවක sir ගෙ පරිකල්පනෙත් එක්ක ඒ කතා ටිකක් අහන්න කැමතියි ඒවගේම වෛද්‍ය විද්‍යානේ විශේශයෙන් නියුරෝන විද්‍යාවේ අනාගතේ ගැන පොඩ්ඩක් කතාකරමු ❤
@relaxmelodies66
@relaxmelodies66 7 ай бұрын
😮 අනාගත ලෝකයේ අපිට survive වෙන්න පුළුවන් රැකියා ගැන පැහැදිලි කිරීමක් ඕනේ 😊🎉
@Thenuabekoon
@Thenuabekoon 8 ай бұрын
Sir . ආදරය,සෙනෙහස,රාගය,තන්හාව වගෙ දේවල් වල තියන වෙනස ගැන එකක් කරන්නකො ❤
@thush6512
@thush6512 8 ай бұрын
ගොඩාක් ස්තූතිය රන්දික සහෝදරයා ❤
@රටටසැබෑවටආදරේඅයටමයි
@රටටසැබෑවටආදරේඅයටමයි 8 ай бұрын
පිරමීඩ හා වෙහෙර මගින් ශක්තිය අදිනව වෙනත් ජීවීන් විසින් ගන්නව කියන කතාව මොකක්ද ,program එකක් කරමු💪💪💪💪
@cricketbro6121
@cricketbro6121 8 ай бұрын
Cave එකේ වුණු දේවල් වලින් අපිත් එක්ක බෙදාගන්න පුළුවන් දේවල් බෙදාගන්න සර් අපිත් ආසයි දැනගන්න.❤
@dinarunimdula3772
@dinarunimdula3772 8 ай бұрын
වීඩියෝ එක දැක්ක ගමන් ආවෙ රසවත් කතාවකට සවන් දෙන්න..❤
@janithkchathuranga5711
@janithkchathuranga5711 8 ай бұрын
අත්‍යවශ්‍ය යෙන්ම සමාජගත විය යුතු වීඩියෝ වක් ..තවත් මෙවැනි සාකච්ඡා අවශ්‍ය යි...ව්‍යවසායකයෙකු සතු විය යුතු ගුණාංග ගැන මීලඟ වීඩියෝ ව එනතුරු බලා සිටිමි
@KavinduDilmin-q4y
@KavinduDilmin-q4y 8 ай бұрын
බොහොම හොඳ, කවදාවත් නොහිතපු දේවල් ටිකක් කියවුණු video එකක් වෙනද වගේම. ඒ වෙනුවෙන් බොහොම ස්තූතියි ඔබට. අපේ දෙමව්පියොත් ගුරුවරුත් මේව බලල තේරුම් ගන්නවනම් සතුටුයි. හැම දෙමව්පියෙක්ම, හැම ගුරුවරයෙක්ම තමන්ගෙ ළමයින්ව උපාධියක් වෙනුවෙන්ම බලෙන් අකැමැත්තෙන් වුණත් push කරන්නෙ උපාධි හදාරපු පුද්ගලයන්ගේ නියැධියකින් සාර්ථක වුණු පුද්ගලයන්ගේ ප්‍රතිශතය, වෙන කිනම්හෝ දෙයක් කළ පුද්ගලයන්ගේ (උපාධි හෝ උසස් අධ්‍යාපනයේ පරතෙරට නොගියපු) නියැධියකින් සාර්ථක වුණු පුද්ගලයන්ගේ ප්‍රතිශතයට වඩා වැඩි හින්දද? (සාර්ථකත්වය මූල්‍යමය සහ මානසික නිදහසට සමාන කළොත්) සැලකිය යුතු කාලෙක ඉඳන් දන්න කියන සෑම පුද්ගලයොන්ගෙන්ම ඇසුවත් පැහැදිලි පිළිතුරක් නොලැබුණු ප්‍රෂ්ණයක්.🙄
@kdgimhank
@kdgimhank 8 ай бұрын
මේ දෙවල් අපේ රටේ මිනිස්සුන්ට වැඩි වැඩියෙක් අහන්න දකින්න ලැබෙන්න ඔනි ජය වෙන්න ඔනො රන්දිය brother ❤
@susanplihakkara3140
@susanplihakkara3140 8 ай бұрын
ලෝභ නැතිව අපේම ලාංකිකයන් ට දැනුම බෙදන සොදුරු මිණිසා.....❤❤❤
@kolithasenarathna6486
@kolithasenarathna6486 11 күн бұрын
මගේ මනසට නොදැනුනු ප්‍රඥාව මට අද හොදින් දැනුණා තෙරුවන් සරණයි 🙏🙏🙏
@vetsandpaws
@vetsandpaws 8 ай бұрын
මට තිබුණ අදහස තහවුරු වුනා..ඔය කාරණා හතර ගැන මටත් තිබුණේ ඔය අදහසමයි.. ප්‍රඤ්ඤාව යනු ලෝකයේ ඇත්ත ඇත්ත ලෙසම දැකීම යන්න මගේත් අදහසයි..අනික් කාරණා ප්‍රඤ්ඤාවට මග පාදනවා.. ජීවිතයක් සාර්ථක වෙන්න මුල් තුන වරින්වර ඕන වෙනවා.. ඒ ලැබෙන අත්දැකීම් ප්‍රඤ්ඤාව මුවහත් කරන්න යොදා ගන්න පුලුවන්.. ඉතා වටින, කාලයට ගැලපෙන ඉදිරිපත් කිරීමක්! ජය වේවා රන්දික!❤
@sujithsameeraliyanaarachch109
@sujithsameeraliyanaarachch109 3 ай бұрын
අදයි මුලින් ඔබතුමාගේ වීඩියොවක් බැලුවෙ. 🙂 අන්තර්ගත විශිෂ්ඨයි, සමාජයට මිනිස්සුන්ට වෙනස්වෙන්න පුළුවන් හොද ප්‍රායෝගික පණිවිඩ ගොඩාක් දෙනවා.💯 ඒ වගේම් ඔබ විශිෂ්ඨ කථිකයෙක්, ආකර්ෂණීයව හොදට කියලා දෙනවා. කම්මැලි නැතුව අහගෙන ඉන්න පුළුවන් දවසෙම උනත්.👋 දිගටම කරගෙන යන්න, මේ වගේ වීඩියෝ ගොඩාක් කරන්න පුලුවන් වෙන්න කියලා ඔබතුමාට සුභ පතනවා.🙏 - Sujith Liyanaarachchi - Sofware Engineer and ICT Teacher
@NimsaraMethmal-o6t
@NimsaraMethmal-o6t Ай бұрын
ඔයාගෙන් මම ඉගෙන ගත්ත දෙයක් තමයි......❤❤❤ "හැම වචනයක් ගැනම සුලුවට හිතන්න එපා" 😊
@NelumKahandawa
@NelumKahandawa 8 ай бұрын
අටලෝ දහමට ඵකගව ජිවත් විම ප්‍රඥාව නේද?ජිවත්විමේ සතුට හා අර්ථය එයයි.ඔබට ✌
@Kavindu27Hasantha
@Kavindu27Hasantha 8 ай бұрын
ඔබතුමා කව්ද කියලා අය වෙනම කියන අවශ්‍ය නෑ මම දැන් අතික්‍රමණ පාඨමාලාව කරගෙන යන කෙනෙක් ඒ උගන්වන දේවල් වගේම රාමුවේ උගන්වන දේවල් ගිහින් ඉගෙන ගන්න ඔනී. ඔබතුමත් උගතෙක් ❤😊 Thank you sir
@Pcwithoska
@Pcwithoska 4 ай бұрын
කියන්න තියෙන්නේ..ගොඩාක් වටිනවා..ඔබ තුමාගෙත් දැනුම තව තවත් වැඩි වේවා!
@sandunkanishka7517
@sandunkanishka7517 8 ай бұрын
මං ආසම ඔයාගේ ආදරණීය වචන වලට. මාගේ ආදරණීය බිරිඳ. ඒක හරිම ආදර්ශමත්.❤
@nilmini-fz4bf
@nilmini-fz4bf 3 ай бұрын
මා හරි උගතා මා හරි ජගතා කියා ගීතයකුත් තිබෙනවා. ඔබ කියන දේ සහතිකවම ඇත්ත. අදුරෙන් එලියට එන්න මග කියන රාමුව. ජයෙන් ජය
@sheven7597
@sheven7597 8 ай бұрын
සර් මට පොඩි ප්‍රශ්ණයක් තියේ. ඇත්තට ම අපි හැමෝම අවසානයට මිය යනවා නම් ජීවිතයේ තේරුමක් තියේද? කොහොමද ඔබතුමා ඒ දේ පැහැදිලි කරන්නේ? ඇයි මේ හැමදේම ඇති වෙලා තියන්නේ? ඇයි විශ්වයක් තියෙන්නේ? ඇයි මේ විශ්වයේ මන් (අපි)ඉන්නේ?🙄
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 8 ай бұрын
නිතරම හිතන්න දෙයක් කියනවා බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට. හැමදෙයක්ම නිසියාකාරව සරලව පැහැදිලි කිරීම ගැන. ජයවේවා ඔබට .
@LahiruRathnayaka360
@LahiruRathnayaka360 8 ай бұрын
රාමුවේ න් පිට නිදහස් අදහස් මාරම වැදගත් දේශනයක්
@charithmadushanka777
@charithmadushanka777 8 ай бұрын
කතාව අවසානයේදී " බත්තලංගුන්ඩුව" සිහිවුනා...🍁 ඔබතුමාට බොහොම ස්තුති.
@bimdinaudakara717
@bimdinaudakara717 8 ай бұрын
This video got me into a new way of thinking about the topic. background figures look so cool btw😱
@havinduwijesinghe5951
@havinduwijesinghe5951 8 ай бұрын
රාමුවෙ වීඩියෝ වගේම මේ චැනල් එකේ දාන මේ ටයිප් එකේ වීඩියෝත් ගොඩක් වටිනව සර්..මාත් මේ ගැන වැරදියට හිතන් හිටියේ ඩිග්‍රයක් අරගෙන ඉගෙන ගන්න එක නතර කරන්න කලින් මේ ගැන දැනගන්න ලැබුන එක ගොඩක් සතුටුයි..ආසාවෙන් ඉගෙන ගන්නේ මේ A/L සබ්ජෙට් ඉස්සරහටත් දිගටම ඉගෙන ගන්නව ජීවන අත්දැකීම් සමග..💗🔥
@gayanpeiris4227
@gayanpeiris4227 8 ай бұрын
Please continue to cultivate wisdom. This is what most Sri Lankans, including myself, are lacking ❤
@indumaduwanthiekanayaka2867
@indumaduwanthiekanayaka2867 8 ай бұрын
දැනුම
@slavarjana
@slavarjana 5 ай бұрын
anthima thuna ekak nemeyida
@slavarjana
@slavarjana 5 ай бұрын
anthima thuna ekak nemeyida
@indumaduwanthiekanayaka2867
@indumaduwanthiekanayaka2867 5 ай бұрын
@@slavarjana නැ නේද . උදාහරණයක් විදිහට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න බුද්ධියක් ඕනේ. විද්‍යාඥයෙක්ට නියමයක් හොයාගන්න ඥානයක් ඕනේ. උදාහරණයක් විදිහට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ඔය දෙකම ඉක්මවා ගියපු ප්‍රඥාවක් ඕනේ. හැබැයි ඒක වචන වලින් පැහැදිලි කරන්න අමාරුයි. හරියට අඹ ගෙඩියක රස කවුරුහරි ඇහුවොත් අපිට කියන්න පුළුවන් පැණි රසයි ඇඹුල් රසයි විතරයි නමුත් අඹ රස කියන්න බෑ නේද ? අන්න ඒ වගේ මේ දේ පැහැදිලි කරන්න තරම් භාෂාව දියුණු නෑ කියලයි මට හිතෙන්නේ.
@slavarjana
@slavarjana 5 ай бұрын
@@indumaduwanthiekanayaka2867 ethakota mis kiyanne බුද්ධිය,ඥානය,ප්‍රඥාව kiyanne thunak kiyalada 🤔 mama nam echcharama oya thuna gana vadi danumak na 😬 man nikan danaganna ahuve
@yashanprabhashwara7554
@yashanprabhashwara7554 8 ай бұрын
වටින සම්පතක් ඔබතුමා❤
@RandikaWijesinghe
@RandikaWijesinghe 8 ай бұрын
වටින සම්පත් ඔබතුමන්ලායි... මෙහෙම දෙයක් නරඹන්න කාලය ගත කරන. ජය!
@tharindudesilva1656
@tharindudesilva1656 8 ай бұрын
අදත් අවා රසබර හැන්දෑවක....😍
@lakzan5620
@lakzan5620 8 ай бұрын
මම ඊයෙ කල්පනා කරා සර් මේ චැනල් එකේ දාපු වීඩියෝ මට මගහැරිලවත්ද කියලා. 😇💗 බොහොම ස්තූතියි ‌දෙන්නාටම. තෙරුවණ් සරණයි!!!
@emanside3519
@emanside3519 8 ай бұрын
මේ චැනල් එකෙයි රාමුව නාලිකාවෙයි මටනම් ලොකු වෙනසක් පේන්නෙ නෑ මොකද අපෙ දැනුමට මොන හරි අංශයකින් ලොකු දෙයක් ලැබෙන නිසා දෙකම එකහා සමානව වටිනව මේකත් දිගටම කරන් යමු ජය❤
@kavindukavishva9469
@kavindukavishva9469 7 ай бұрын
සර් ..මට හම්බුන හොදම ගුරුවරයින්ගෙන් කෙනෙක් ... සර්ට වගේම රාමුවටත් ජය...❤..ඉක්මනින්ම සර්ගේ විභව වර්ධන වැඩසටහනටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා..❤
@krish1982527
@krish1982527 8 ай бұрын
Kalayak thisse hithe thibba deyak lassanata pahadili kirimakin obage vidyuth madya haraha gena ema gana etha sathutu wemi 👏
@LahiruRoXx411
@LahiruRoXx411 8 ай бұрын
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊👍
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 8 ай бұрын
නියමයි කාලෙකින් මේ channel එකෙන් 😁❤
@hawatalk07
@hawatalk07 7 ай бұрын
මනුස්සයෙක් වුණාම මැරෙනකන්ම සියල්ල ඉගෙන ගන්න ඕනේ සහ සියල්ල ඉගෙන ගන්නවා...❤
@nirmanadherath6441
@nirmanadherath6441 7 ай бұрын
ජීවිතේට සෑහෙන දෙයක් ගන්නේ ඔබතුමා නිසා චින්තන රටාව සෑහෙන වෙනස් කලාට ස්තූතිය 😌 ජයවේවා 🤟🔥
@dreammakers9472
@dreammakers9472 8 ай бұрын
ඔබෙන් ඉගෙනීමට බොහෝ යමක් ඇත. ස්තූතියි. ලස්සන මානයක ඉන්න පුද්ගලයෙක් නෙවැ.. 🤛 අපි කොහොම හරි මේ චින්තනය වෙනස් කරමු. මේක තමා අපේ නිහඪ අරගලය..
@dinushtharindu8241
@dinushtharindu8241 8 ай бұрын
ඔබතුමාගේ මෙ අදහස් වලින් ජීවත් වෙනවා කියන දේ අර්ථය මතු වෙනවා.....මට ජීවිතයේ ලැබුණු වටිනාම තෑග්ග මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත්....ඒ තමා ඔබතුමාගෙ අදහස් වලට සවන් දීම....❤
@loga2343
@loga2343 7 ай бұрын
මම කැමති මේ concept වලට😍 ඉගෙනගන්න ආසයී මේ අමුතු දේවල්🙏 පාඨමාලාවට ඉක්මනින්ම බැදෙන්න කැමති ❤
@lakzan5620
@lakzan5620 8 ай бұрын
Even if "What happens in the cave stays in the cave"😊. What we gained (learned) from what happened in the cave will remain in our hearts forever. And we are grateful for that to the owner of the cave. 💗 Thank you so much, our very own (Randika sir) Mr. and Mrs. Wijesinghe.💕😇
@Rashmi-y8p
@Rashmi-y8p 5 ай бұрын
ඔබතුමාගේ මූනේ හිනාව දැක්කත් හිත පිරෙනවා.හරිම නිහතමානී සුහද බවක් දැනුනෙ ❤😊 vedio එක ගොඩක් හොඳයි.thank you❤
@RandikaWijesinghe
@RandikaWijesinghe 4 ай бұрын
🙏🏽
@amiththusitha2914
@amiththusitha2914 8 ай бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්,බොහොම ස්තූතියි ඔබට​.
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 8 ай бұрын
ගොඩක් අය එල්බගෙන සිටින සාවද්‍ය මතය නිරවද්‍ය කිරීම සම්බන්ධව ඔබට ගොඩක් ස්තුතියි !
@chamarajayalath1836
@chamarajayalath1836 8 ай бұрын
අදත් වටින අදහස් ගොඩක් ජය වේවා සර්....♥
@ujitharanaweera6550
@ujitharanaweera6550 7 ай бұрын
රන්දික අද කියපු අදහස් ටික නම් හරිම වටිනවා. මොකද ගොඩක් අය තමන් ලද උගත් කම වැරදියට වටහා ගෙන එතැන මාන්නයක් මතු වෙලා හිර වෙනවා. ඔයා කිව්ව හරියටම හරි. ඇත්තටම තමා ලබපු අත්දැකීම් දිහා ගැඹුරින් හිතන අයගේ ප්‍රඥාව වැඩියි රනදික. 👍❤️❤️❤️😮
@umidugimantha
@umidugimantha 8 ай бұрын
You are so well in doing this channel sir So please continue
@nilminijayasekara3326
@nilminijayasekara3326 8 ай бұрын
Freedom....wisdom....and nature...excellnt explanation...
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 8 ай бұрын
මා ඔබට හරි කැමතී,❤,මට සහතික නම් නෑ,ජීවන අත්දැකීම්නම් බහුලයි,මට කෙනෙක් හිතන දේ ඒ අය එක්ක කතා කරද්දි කියන්න පුලුවන්,මිනිස්සුන්ගෙ හැසිරීම් එක්ක ඒ අයව වෙන්කරගන්න තේරෙනවා,උගත්කමටයි ප්‍රච්නාවටයි කැමති❤
@srigemunu44
@srigemunu44 8 ай бұрын
ශ්‍රීලංකාවේ රූපවාහිනීයේ යන්න වටින දේවල් විග්‍රහයක් කරන ඔබතුමාගෙන් මන් ඉගෙන ගන්න දේවල් අප්‍රමාණයි. බොහොම ස්තූතියි 🙏 ❤
@trainingisfun6141
@trainingisfun6141 8 ай бұрын
ඉස්තුතියි . වචන වලට පෙරලගන්න බැරුව හිටිය ප්‍රස්නයක් සසාර්තකව විසදුවා...
@shanthasampath5104
@shanthasampath5104 7 ай бұрын
සොදුරු මිනිසානනී... මාගේ උත්තමාචාරය... ❤❤❤ ජයම වේවා
@suwinibhagyasenadhipathi2934
@suwinibhagyasenadhipathi2934 8 ай бұрын
දිගුකාලීනව දැනගතයුතුව තිබූ මාතෘකාවක් පිළිබඳව මේ ලබා දුන් දැනුමට ස්තූතිය 🙏
@imbest2530
@imbest2530 8 ай бұрын
ඉන්න තේ එකක් වක් කරන්නම් මන් මේක බලන හැමෝටම ✨
@RandikaWijesinghe
@RandikaWijesinghe 8 ай бұрын
☕️
@slasankautube
@slasankautube 8 ай бұрын
මම මේ ඔහේ කල්පන කලේ , නලු නිලියත් ජිවිතෙට ඇත්තට හම්බුනත් selfie ගහන්න කිසිම උනක් නැහැ , ඒත් රන්දික , විඩියෝ කතා එකෙ සම්පත් අයියා , සයන්ස් විත් රුචිර එකෙ රුචිර අයියා එයාලා අනේ කවද හරි හම්බෙනවනම් selfie එකක් ගන්න කියලා ,මම මාරම ආස මිනිස්සු, අත්තටම මම කල්පනා කලේ , ඉතාම බහුතරයක් නලු නිලියෝ දෙශපලකයො එක්ක සෙල්ෆිඑ ගන්න ආසයි , දකින තැන ගිහින් selfie ගන්නවා ඒත් ඇයි මට එහෙම ආසවක් මන් කියපු අය එක්ක විතරක් තියෙන්නෙ කියලා , මන් abnormal ද කියලත් හිතෙනවා , මොකද බහුතර සමාජයකට පිටින් හිතනව පතනවා නම් එහෙමද කියලත් හිතෙනවා. එ මොනවා උනත් මම එ කිව්වෙ මාරම ආස චරිත ටිකක්, එ ටිකක් විතරයි , තව ගොඩක් අය ඉන්නවා
@manjulasooriyaarachchi5567
@manjulasooriyaarachchi5567 8 ай бұрын
ඇත්තටම වචන නැහැ ඔබ මේ කරන පැහැදිලි කිරිමට ස්තුති කරන්න.. ඒ තරම්ම ස්තුතියි 🙏.!!!
@WeddingCakesByMiracle
@WeddingCakesByMiracle 8 ай бұрын
සර් අපි drugs ගැන කතාකරමුකෝ, ආදරය, ආගම, සංගීතය වගෙ ටිකක් විශේෂ ඒවා ගැන 😅
@amilamendis1593
@amilamendis1593 8 ай бұрын
" දේවල් ඉගෙනගත් මනුස්සයෙක් උගතෙක් ලෙසත් එම ඉගෙනගත් දැනුම සාර්ථක ලෙස ප්‍රායෝගිකව භාවිතා කරන පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් ලෙසත් " පොඩිකාලේ ගුරුවරයෙක් කියලා දුන්නා.
@WinsWins-mf5gd
@WinsWins-mf5gd 8 ай бұрын
තෙරුවන් සරණයි ඔබ් තුමාට
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 396 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 113 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 83 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
අසාර්ථකත්වයට හේතු 5ක් | සදහම් අරණ | Failure
5:42
සදහම් අරණ - Sadaham Arana
Рет қаралды 4,1 М.
How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks
20:51
වයස දියුණුවට බාධාවක්ද?
21:08
Randika Wijesinghe
Рет қаралды 69 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 333 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН