ආගම් පරණ කරත්තද?

  Рет қаралды 389,204

Randika Wijesinghe

Randika Wijesinghe

Күн бұрын

ආගම් පරණ කරත්තද? මැදිහත් විග්‍රහයක්.
🚀 ----------------------✴------------------------- 🚀
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @raamuwa
🚀 -----------------------✴-------------------------- 🚀
Instagram - / randikawijesingheofficial
Facebook - / randikawijesingheofficial
Twitter - / randikatweets
Wijesinghe Effect 😉 - drive.google.c...
මොළය සබඳ පැරණි ආකෘතීන් අභියෝගයට ලක් කල පර්යේෂණ අතුරින් එකක් - www.nature.com...
බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග විද්‍යාවන් 'ජෝක්' එකක් නොවේ - • බෞද්ධ දැනුම් පද්ධතිය ඇ...
බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ - • බෞද්ධ දැනුම් පද්ධතියේ ...
වේදික දැනුම් පද්ධතියේ ගැඹුර - • වේදික දැනුම් පද්ධතියේ ...
භාවනා කරද්දි මොළයට වෙන්නෙ මොකද්ද? - • භාවනා කරද්දි මොළයට වෙන...
අමරණීයත්වය අත ලඟද? - • අමරණීයත්වය අත ලඟද?
මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ වාර්තා - • මරණාසන්න අත්දැකීම් පිළ...
යථාර්ථයේ සිදුරු - • යථාර්ථයේ සිදුරු - පෙරද...

Пікірлер: 2 900
@RandikaWijesinghe
@RandikaWijesinghe Жыл бұрын
🚀 -----------------------✴-------------------------- 🚀 ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක. "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@Raamuwa 🚀 ------------------------✴--------------------------- 🚀
@harshalakmal4061
@harshalakmal4061 Жыл бұрын
මෙන්න සිස්ටම් චේන්ජ් කරන්න ඕනෙ අයට තමන්ගෙ සිස්ටම් එක හරියටම චේන්ජ් කරගන්න හොදම තැන. ❤️ හැමදේටම බොහොම ස්තූති රන්දික ගුරුතුමෙනි 😍🙏
@comment....2257
@comment....2257 Жыл бұрын
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..* _______ මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත. ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන් ********* ෆැන්ටසි නිරාගමික යන්ට අනුව ********* 1.යලි ඉපදීමක් නෑ 2. කුසල් අකුසල් කියා දෙයක් නෑ 3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය *********** මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
@475Journalist
@475Journalist Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ❤️👍
@darkknight7826
@darkknight7826 Жыл бұрын
වැස්ස වලාහක සුත්‍රයේ.. ප්‍රශ්නේ අහන්නේ මෙහෙම කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා දෙවො වස්සතී’’ති ? ස්වාමිනි.. කුමක් ද හෙතුව ප්‍රත්‍ය අකලට වැසි වැසිමට ? මේකේ අහන්නේ.. සමහර අවස්ථාව වල වැසි වැසීමට හෙතුව... සාමන්‍යයෙන් වහින්නේ ඇයි කියලා නෙවෙයි.. ! පාලි - "යෙනෙකදා" - සිංහල අර්ථය "සමහර අවස්ථාවන් හි "
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
රතු පසුබිමේ, මූණේ පැත්තක් අඳුරේ තියාගෙන වීඩියෝව පටිගත කළේ ඇයි ????????????
@amilapanduka2672
@amilapanduka2672 Жыл бұрын
අන්තිමට තුරුම්පු ආසියාම සෙල්ලමට ආවා 😅 . " දරුවන්ට බුදුරජාණන්වහන්සේගේ පරීක්ෂණය කිරීමට උගන්වන්න" ඒ වචන ටිකේ ලස්සන ඒක කියපු ස්වරයටම හිත නිවිලා ගියා ❤️
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
Ye 😌🤝
@Kevin_Silva_
@Kevin_Silva_ Жыл бұрын
💖💯
@kithsirido
@kithsirido Жыл бұрын
අන්තිම ටික අහල වැඩක් නෑනේ...ඔක්කොම අහලා comments දාන්න...😂
@richordparker3895
@richordparker3895 Жыл бұрын
@@kithsirido buruwek uba u kiwwe anthimta dunna cmt eka gana.
@SandunLakmal200
@SandunLakmal200 Жыл бұрын
Yes
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
රන්දික මහත්මයාගෙ ඕනිම වීඩියෝ එකක් බලන ගානෙ මම මගෙන්ම අහගන්න ප්‍රශ්නෙ තමා " උබ තාම මොනාද දන්නෙ බන් " කියල 🙂❤️
@RandikaWijesinghe
@RandikaWijesinghe Жыл бұрын
ඒක මමත් තාම මගෙන් අහගන්න ප්‍රශ්ණයක් මහත්මයා. ඒ ප්‍රශ්ණය අහන එක අපි කවදාවත් නතර කරන්න හොඳ නෑ. ජය!
@TaniyaBandara
@TaniyaBandara Ай бұрын
ඇත්තට මට th එහෙම හිතෙනවා
@slphotoLK
@slphotoLK Жыл бұрын
මේ video එක එනකම් හිටියේ
@Handy-Chanda1970
@Handy-Chanda1970 10 ай бұрын
ත්‍රිපිටකයේ තියෙන කාලාම සුත්‍රය ගැබුරින් බැලුවාම සිතට දැනෙනේ, "අනිකාගේ මත ඉවසීමට" ලැබෙන අපූර්ව සහනයයි.
@IsharaR
@IsharaR Жыл бұрын
ශ්‍රී ලංකාවෙ යූටියුබ් චැනල් අතරින් ප්‍රායෝගිකම සහ වැදගත්ම යූටියුබ් නාලිකාව තමයි රාමුව කියන්නෙ. රන්දික සහෝදරයට ස්තුතිවන්ත වෙනවා මේ මිථ්‍යව පිරුණු සමාජය හරි මගකට ගන්න උත්සාහය වෙනුවෙන්. හැමදාම චැනල් 2ම බලනවා. ආදරෙයි
@harshamadusanka8480
@harshamadusanka8480 Жыл бұрын
පොඩි නිවැරදි කිරීමක් කරන්ඩ කැමතියි අයියෙ. ආගම් කියන වාහනෙන් වත් නූතන විද්‍යාව කියන වාහනෙන් වත් නෙවෙයි මිනිස්සු හප්පන්නෙ. ඒ වාහන හරියට සුක්කානම් ගොඩක් බ්‍රේක්, ජියර් ගොඩක් තියන ගොඩ දෙනෙක් පදවන තනි වාහනයක් වගේ. එතකොට සමහර තැන් වලදි පදින එක් එක් පුද්ගලයගෙ හෝ පිරිසකගේ තියෙන නොසැලකිලිමත්භාවය, දුර නොබැලීම හා තම තමන්ගේ පෞද්ගලික මතවාදය අනුව වේගය අඩු කිරීම හෝ බ්‍රේක් නොගැසීම නිසා තමයි අනතුරු වෙන්නෙ. ඉතින් එතකොට වර්තමාන ලෝකෙ පහර දෙන්නෙ පුද්ගලයට නෙමේ වාහනේට. මිනිස්සු එතකොට කියන්නෙ හරියට අමර මිනිහෙක්ව හැප්පුව නෙමේ අමර පැදපු බෙන්ස් කාර් එක මිනිහෙක්ව හැප්පුව වගේ කතාවක්. කවදාවත් පිහියකට බෑ මිනිහෙක්ව තුවාල කරන්ඩ. හැබැයි පිහිය භාවිතා කරන කෙනාට පුලුවන්.
@RandikaWijesinghe
@RandikaWijesinghe Жыл бұрын
Excellent comment! 👏🏽👏🏽👏🏽
@chamarimanchanayaka6946
@chamarimanchanayaka6946 Жыл бұрын
😊👍
@docx94
@docx94 Жыл бұрын
එතකොට මේක Electric වාහනයක් ද?
@harshamadusanka8480
@harshamadusanka8480 Жыл бұрын
@@docx94 මේක කිව්වෙ මොකක්ද?
@docx94
@docx94 Жыл бұрын
@@harshamadusanka8480 මේක කියලා ඔයා අදහස් කරන්නේ මොකද්ද ?
@Prashxan
@Prashxan Жыл бұрын
Your Ability to Discuss Deep ideas without offending major groups of people is Incredible!
@gglk1897
@gglk1897 Жыл бұрын
uba lankaweda bn...
@savithpanamgama2107
@savithpanamgama2107 Жыл бұрын
Fact✨
@deepalone4590
@deepalone4590 Жыл бұрын
@@gglk1897 ඒකනේ බං,දැවෙන ප්‍රශ්නය... 🤔🤔🤔
@teach.111
@teach.111 Жыл бұрын
Rata ekek bn me
@teach.111
@teach.111 Жыл бұрын
Balapan ko eka video ekak 40 ganak million
@Midnight_Screams3
@Midnight_Screams3 Жыл бұрын
අවිද්‍යාව දුරලන්න පොළොවට ඉපදුනු කෙනෙක් ඔබතුමා...ඔබ ලංකාවටත් ආඩම්බරයක්...❤
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
😁❤️🔥 හරිම සංසුන්,කිසිම කලබලයක් නෑ පිස්සෝ කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්නෑ කියන්නේ මේකට තමා😌❤️රාමුව💕
@chavishka6923
@chavishka6923 Жыл бұрын
විබාගෙට තව ටික දවසයි හැමවෙලේම phone එකෙමයි කිසි හැලහොල්මනක් දැනුනේ නැ අම්මා ලගටම ඇවිත් ඔලුවටම ගැහුවා.. "මොන ලෝකෙද ඉන්නේ උබ. කන්නේ නැ, බොන්නේ නැ, පාඩම් කරන්නේ නැ " මන් හිටියේ "රාමුවේ" විබාග රාමුවෙන් පිට හදාරමින් ❤️
@jayanthakumara7392
@jayanthakumara7392 Жыл бұрын
විභාගය හොඳට කරගෙන හිටපන් මල්ලි. Leisure time එක තියාගන්න රාමුව වැනි interesting videos බලන්න. මොකද අපේ රටේ තවමත් තියෙන්නේ qualifications වලට තැන දෙන system එකක්. Good luck !
@rasikaniroshani7162
@rasikaniroshani7162 Жыл бұрын
Me too
@janaka5423
@janaka5423 Жыл бұрын
🤦🤦විබාගෙ කරගෙන ඉන්න. මේවා ඕන දවසක බලන්න KZbin එකෙ save වෙලා තියෙනවා.
@mr.madukamalruk
@mr.madukamalruk Жыл бұрын
Same here😊 Thawa dawas 35y e wunata meka matath loku prashnayak nisama baluwa.😃
@Kaushika.
@Kaushika. Жыл бұрын
@@jayanthakumara7392 eka aththa
@sudhammakundasale9825
@sudhammakundasale9825 Жыл бұрын
බොහොම ඉහල මට්ටමේ විසංවදී නොවී සංවාදී වීමට කරන ඔබ තුමාගේ මෙහෙය අති විශිෂ්ඨයි...💐😇
@comment....2257
@comment....2257 Жыл бұрын
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..* _______ මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත. ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන් ********* ෆැන්ටසි නිරාගමික යන්ට අනුව ********* 1.යලි ඉපදීමක් නෑ 2. කුසල් අකුසල් කියා දෙයක් නෑ 3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය *********** මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
@nested2001
@nested2001 Жыл бұрын
@@comment....2257 diga wadee bn ketiyen dapan😂
@PlanBShorts
@PlanBShorts Жыл бұрын
@@comment....2257 ඒක වැරදියි, Mr.රන්දික නිරාගමිකයෙක්. ඒත් ඔහු බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරනවා, යලි ඉපදීමක් නැ කියන්නෙ නැ යලි ඉපදුන අය ගැන සාක්ශි පෙන්නලා Video එකකුත් කරලා තියෙනවා, කුසල් අකුසල් කියල දෙයක් නැ කියන්නෙත් නැ , ඒ වගේම පන්දේන්ද්‍රයන්ට ගෝචර කර ගත නොහැකි දේවල් ගැන ගොඩක් කතා කරල තියනවා. කිසිම අධ්‍යයනයක් නොකර ඔහේ Comment Spam කරන්න එපා.
@comment....2257
@comment....2257 Жыл бұрын
@@PlanBShorts රන්දික සහෝදරයා නියම මිනිසෙක් ඔහු සත්‍ය සොයන පුත්ගලයෙක්
@sachinimesh
@sachinimesh Жыл бұрын
💜 අනිවා bn. කල්‍යාණ මිත්‍රයෙක්
@broony8547
@broony8547 Жыл бұрын
හැම තැනම තිබ්බෙ එක්කෝ සදකත් වැරදි නැත්තම් දිනේශ් sir වැරදි..වගේ අන්ත දෙකක.. එයාලට බැනලා..එක්කෝ සම්පූර්ණයෙන්ම කවුරු හරි නිවැරදි වගේ දේවල්..ඒත් රන්දික sir විතරයි මේක මේ වගේ අකාරයකට පැහැදිලි කරේ. 🙌👏
@sl2750
@sl2750 Жыл бұрын
ඔයා පිළිගත හැකි ආකාරයෙන්, වෙන අයට මඩ නොගහා තමාගේ මතය බොහොම ප්‍රවේශමෙන් සමාජගත කරන,ගැළපෙන උදාහරණ යොදා ගත්තු පුද්ගලයෙක්. Respect
@nayanarangakodithuwakku7672
@nayanarangakodithuwakku7672 Жыл бұрын
කොහොම කොහොම හරි ලංකාවේ මෙි වගේ දේවල් වයරල් වෙන එක හොදයි වෙන දේවල් වලට වඩා.මෙි වගේ දේවල් බලන්නේ නැති මිනිස්සු මේ සිද්දිය නිසා සැහෙන්ඩ දේවලි ටිකක් එකතු කර ගන්න ඇති.මේ වගේ සංවාද තමා අපිට අහන්න දකින්න තියෙන්න ඕන.මිනිස්සු නිකන්ම පෙලබෙනවා ඉගෙන ගන්න.
@senda2627
@senda2627 Жыл бұрын
රුචිර සර්ගේ වීඩියෝ එක බලලා ඉවර වුනා විතරයි.... අද හොඳ දවසක්😁
@ssh126
@ssh126 Жыл бұрын
මන් බැලුවේ මේ රන්දික මහතාගේ පලවෙනි වීඩියෝ එක.. එකෙන් ම සුපිරියක් ..❤️🔥
@RandikaWijesinghe
@RandikaWijesinghe Жыл бұрын
🙏🏽
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
සේපාල මහත්මයා හදන්නේ නිරාගමික චින්තනය ලෝකයට මහත්පලයි,මහානිසංශයි කියන්න..☝️😅 ⁣ කවුරු කොහොම මොනවයින් තර්ක කලත් මන් අදහන මගේ දර්ශනය, බුද්ධ දේශනය මට වැදගත්..💪🙏 නමෝ බුද්ධාය..
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
සමන්ත ලට බනිද්දි ඇයි මේ රිදිලා
@Sithum_Bro
@Sithum_Bro Жыл бұрын
@@hardinsciver5930 සිරා 😂
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
@@sahasdulmina4783 දර්දනය වෙනයි.විකුනන් කන ආගම් වෙනයි පකයෝ..ඒ වෙලදාම තමා විවේච්ක්නය කරන්නේ..ඒ මුදලාලිලා ව තම විවේචනය කරන්නේ...තොපි හිගන පක්කුන්ගේ පස්සවල් වලට වග කියනවා ඇති කාලකන්නි ගනයෝ ටික😂
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
උත්තර නොදෙන්නෙ නොදන්න හින්ද නෙවෙයි, අනාගතයෙ ඹ්වට උත්තර Definitely හම්බෙන හින්ද..නිරාගමික set එකටම මදි නොකියන්නම..☝️💪😅
@hardinsciver5930
@hardinsciver5930 Жыл бұрын
@@chamilashanthi2128 ඇයි මහින්ද අපිට පුකේ අරියි කියලද සාන්ති නැන්දේ😂ඒවා ඉවරයි දැන්...ගොබ්බ වනචාරි ආගමිකයෝ ටික ටික ටික තුටන් වෙනවා...දර්ශනය විතරක් දන්න උන් පාඩුවේ ඉන්නවා...
@upulhemakeerthi1574
@upulhemakeerthi1574 Жыл бұрын
බුදු පියාණන් වහන්සේ දේශනා කළේ දර්මයක්.ආගමක් බවට පසුව මෙය හරව ගත්තා. බුදු දහම හා බුද්දාගම දෙකක්. මෙය සොයා බලන්න. බුදු දහම කිසිම ආගමකට සමාන කරන්න බැහැ. ආගම් යට යනවා ලොව එකම දහම උඩට එනවා ඒක කාටවත් නතර කරන්න බැහැ.ඔබ කියන ප්‍රශ්න වලට උත්තර බුදු දහමේ උත්තර තියෙනවා. තමන් ගැන හොයන්න.එවිට ලෝකය දැක ගත හැකියි
@lakshanwarnakula3225
@lakshanwarnakula3225 Жыл бұрын
මේක බැලුවහම තේරෙනවා. ඔබ තුමා කොච්චර සැහැලුවෙන්ද ඉන්නේ කියලා .ඔබතුමාගේ සිත හිහාටුවක් වගේ..ජය දිගටම කරගෙනයමු.❤
@MuduRekha
@MuduRekha Жыл бұрын
ඔලුවට ටිකක් බර වැඩි උනත්, ආසාවෙන් අහන් හිටිය. ඒ ඔබේ අදහස් ප්‍රකාශනයේ දක්ෂකම. ශිෂ්ඨසම්පන්න කම. චින්තන රටාව. කාන්තාවන්ට දුන් තැනත් ඉතාමත් වටිනව. පහන් කරන්න හැකිනම් ඔය අවංක කැක්කුමින් ලංකාව වගේම ලෝකයම 🇱🇰 🌎 🙏❤
@SecretTraveller
@SecretTraveller Жыл бұрын
" මැදිහත්ව හිතන්න, පුළුල්ව හිතන්න " ජයවේවා ඔබතුමාට 🖤
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
අනිවාර්යයෙන්ම 🥰❤️
@imato911
@imato911 Жыл бұрын
හැමදාම වගේ අදත් රාමුවකට කොටු නොවුනු විවෘත විචාරයක්..❤
@comment....2257
@comment....2257 Жыл бұрын
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..* _______ මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත. ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන් ********* ෆැන්ටසි නිරාගමික යන්ට අනුව ********* 1.යලි ඉපදීමක් නෑ 2. කුසල් අකුසල් කියා දෙයක් නෑ 3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය *********** මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
@walteredwards9432
@walteredwards9432 Жыл бұрын
ඔබතුමාගේ තාර්කික බුද්ධිය ඉතා විශිෂ්ඨයි. වැදගත් මිනිසුන්ට මඩගහන සහ සමාජය තුල වයිරය ගොඩනගන පහත් කතාවලට බුද්ධිමත් විචාරණයක්. ඔබ තුමාට ජයම වේවා !
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 Жыл бұрын
පලමු වතාවට ඔබේ වැඩසටහනක් බැලුවේ... කනගාටුයි මීට පෙර බලන්න බැරිවීම ගැන... ඉතාම වටිනා චින්තන රටාවක්
@nimeshsathsara5510
@nimeshsathsara5510 Жыл бұрын
අන්තයකට යන්න එපා.. මැදිහත්ව සිතන්න .. ගොඩක් ප්‍රශ්න නිරාකරණය කරන්න පුලුවන් ..❤️
@Aura_36969
@Aura_36969 Жыл бұрын
මේ field එක ගැන තියන ලංකාවේ youtube channels වලින් හරියටම දෙයක් ඉගෙන ගන්න පුලුවන් එකම channel එක...💞
@supundayarathna4175
@supundayarathna4175 Жыл бұрын
නියම පූර්ව කථනයක් 👍👍👍👍👍 . රාමුව ලෝලීන්ට පෘථිවියෙන් පිට ජීවීන් ගැන නවතම පරපර්යේෂණාතමක් හෙලිදරව්වක් ඔනෑ කර තිබේ. 💐🙌. ස්තූති රන්දික අයියා. ඔබේ මෙහෙවර අනගිභවනීයයි.💐💪
@dashancharuka
@dashancharuka Жыл бұрын
matath ona sir
@tesstess7005
@tesstess7005 Жыл бұрын
US defence department recently said there are no threats from extraterrestrials and the Nevada incident was not a UFO incident but was a weather balloon accident.
@dammikamadumali997
@dammikamadumali997 Жыл бұрын
ඔය දෙසනා අහන්න එතකොට පැහැදිලි වෙනවා
@Kevin_Silva_
@Kevin_Silva_ Жыл бұрын
❤️💯
@pcboom2897
@pcboom2897 Жыл бұрын
තල 31 ක් එකතුවෙලා සක්වලක් හැදෙනව සක්වල දහසක් එකතුවෙලා චූලනිකා ලෝක ධාතුව හැදෙනව ධර්මයේ සදහන් වන දේවල් එක සක්වලක මනුස්ස ලෝක එකක් තියෙනව ඒ වගේ දාහක් තියෙනව චූලනිකා ලෝක ධාතුවක අද්‍යනය කරල බලන්න ඒව වටිනව අවබෝධයක් අරගෙන තර්ක කරන්න නෙවෙයි අවබෝධයෙන් පැත්තකට වෙලා හරි දේ තේරුම්ගන්න
@tvnathreviews
@tvnathreviews Жыл бұрын
Presentation is next level.
@sandikanuwan5030
@sandikanuwan5030 Жыл бұрын
අම්මටසිරි තරිදු අයියා❤️
@sgcsshorts614
@sgcsshorts614 Жыл бұрын
Ayya ✨️
@derangala
@derangala Жыл бұрын
අයියා ඔයාගෙ විශ්ලේෂණය තෙරුම් ගන්නවානම් ඒක හැම කෙනෙක්ගෙම ජීවිතය ට මාරම වටිනාකමක් ඇති වෙනවා.ජය වෙවා අයියා සුභ ගමන්
@chamindapuwakpitiya3202
@chamindapuwakpitiya3202 Жыл бұрын
Godaak වටිනවා .
@chinthanamal8681
@chinthanamal8681 Жыл бұрын
ලොරි ටෝක් දෙන්න අපි ඉතුරු වෙලා ඉන්නෙ කියපු කෑල්ලනම් පට්ට 👍👌..හිනා ගියා මට 😃
@prasadwickramasekara9052
@prasadwickramasekara9052 Жыл бұрын
නිහතමානීත්වයේ සංකේතයක් ,ඔබේ ලබාදෙන මේ දැනුමට බොහෝම ස්තුතියි! රන්දික විජේසිංහ.ජය වේවා!🧡
@juggernautthug6855
@juggernautthug6855 Жыл бұрын
හැම ආගමක්ම හැම විශ්වාසයකටම මද්‍යස්තව අදහස පල කිරීම ගැන respect ❤️ ලන්කාවේ ගොඩක් එවුන් දන්නෙ තමන්ගෙ අදහස තව කෙනෙක් පිලි ගත්තෙ නැති උනාම මඩ ගහන්න.පට්ට තව විඩියෝ එකක් ඉක්මනට ඕනෙ brother ❤️✨️
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
අන්න කතාව
@dilansaman4461
@dilansaman4461 Жыл бұрын
අැත්ත එ් අැත්ත නිසාම තමයි අද අපට ඉන්න රටකුත් නැති තරමටම වැටිල තියෙන්නෙ
@dylanliyanage
@dylanliyanage Жыл бұрын
He has grown in different country That is why
@chandimakularathna4394
@chandimakularathna4394 Жыл бұрын
OW EKA ATHTHA .
@happy.life11
@happy.life11 Жыл бұрын
රාමුව බලන්න පටන් ගත්ත දවසේ ඉඳලා මට දැනෙන්නේ මම නැවත ඉපදුනා වගේ හැඟීමක්. ජීවිතේ විසඳාගැනීමට නොහැකි වූ බොහෝමයක් ගැටළු නිරාකටණය කරගන්න පුළුවන් වුනා මට මේ නිසා. බොහෝම ස්තූතිය් රංදික අය්යේ... ප්‍රාථමික අධ්‍යාපන රටාවත් එක්ක මුලාවෙන් අන්ධ වෙලා හිටපු මම මම දැන් මම වෙන්න උත්සහ කරනවා... ඉංග්‍රීසි භාවිතය ඉතා අඩු මට්ටමක තියන අපි වගේ අයට ඔයා සිංහලෙන් මේ වගේ වැඩසටහන් කරන එකට හිස නමා ආචාර කරනවා.
@billybutcher6345
@billybutcher6345 Жыл бұрын
මම රාමුව සෙට් වෙන්න කලිං මාරම අන්තවාදි එකෙක්😂. කාලෙන් කාලෙට බුදු දහමට, විද්‍යාවට දෙකටම අන්තවාදි වුනා. රන්දික සර් නිසා මාරම විදිය Balance වුනා. මේ සිද්ධිය වෙලත් මම අන්තෙකට වැටුනා. මේක බලපු ගමන් ආයේ Mind Set එක හැදුනා
@bashithamadushan4513
@bashithamadushan4513 Жыл бұрын
එකෙන්ම
@Dushan_Gurusinghe
@Dushan_Gurusinghe Жыл бұрын
...බුද්ධි උසාවිය... විනිසුරු රන්දික විජේසිංහ සමග😌
@pablokz5973
@pablokz5973 Жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@comment....2257
@comment....2257 Жыл бұрын
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..* _______ මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත. ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන් ********* ෆැන්ටසි නිරාගමික යන්ට අනුව ********* 1.යලි ඉපදීමක් නෑ 2. කුසල් අකුසල් කියා දෙයක් නෑ 3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය *********** මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
@Mentorsl
@Mentorsl Жыл бұрын
අඩේ මේක තමා ශ්‍රේෂ්ඨාධිකරණය
@thisumuthsa
@thisumuthsa Жыл бұрын
@@Mentorsl ado ow 😁
@kavinda2002
@kavinda2002 Жыл бұрын
wisanwadi matayak witarai bro usawiyak newei ubath ube mate genen tharka karala hoyala
@gimhaniramanayake2695
@gimhaniramanayake2695 Жыл бұрын
අයියේ අහන දකින දේවල් කලු සුදු ලෙස, අන්තගාමී, අවිචාරයෙන් ගොඩ ගහගන්නට තියෙන මගේ ප්‍රවනතාව අඩු කරගන්න ඔයාගෙ channel එක සෑහෙන උදව් උනා. ඉස්තූතී 🙏
@jsjshdhdjdshsjak6097
@jsjshdhdjdshsjak6097 Жыл бұрын
අවසන් වෙනකන් පිලිවෙලට බැලුව.මැදිහත් සිතින් කරපු ප්‍රකාශන ගැන මැදිහත් සිතින් බලන්න පුරුද වෙමු.ජය වේවා රන්දික සර්.❤️
@sajanisewmini4743
@sajanisewmini4743 Жыл бұрын
😘😘😘😘😘😘
@chameerasenevirathna1993
@chameerasenevirathna1993 8 ай бұрын
හැමදේම මධ්‍යස්තව බැලිමේන් අපිට හරි දේ තෙරුමි ගැනිමට පුලුවන් ❤ ඔබගේ දැනුම සහ අද්දැකිම් අපි සමග බෙදාගැනිම ගැන ඔබට ස්තුතියී වන්තවේමු.
@MadhawaSadil
@MadhawaSadil Жыл бұрын
ලංකාවට වැදගත් සේවයක් ඉටු කල හෝ ඉටු කල හැකි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කෙනෙක්, ලංකාවේ සාමාන්‍ය චින්තන රටාව නිසා අහිමි වෙන්නට තිබුනා. එය වැලැක්වූ ඔබතුමාට ස්තුතියි.
@kasunranga8347
@kasunranga8347 Жыл бұрын
kauda a
@rohan3260
@rohan3260 Жыл бұрын
35:07 වැදගත් හුවා දැක්විමක්. ඒක තමා මනුස්සයෙකුට තියෙන්න ඕනි වැදගත් ගුණය ( කෙලෙහි ගුණය)
@_pasindu_subhashana_
@_pasindu_subhashana_ Жыл бұрын
සදකත්ගේ වීඩියෝ එක දැක්ක ගමන් ඔයා ඒකට වීඩියෝ එකක් දායි කියල බලාගෙන හිටියේ. මේ දේවල් අපිට තේරුන් කරල දෙන එකට ඔබ තුමාට thank you sir ❤️
@HansarandiAdithyawilly
@HansarandiAdithyawilly Жыл бұрын
Worth to watch this at least once a week..පිටකරපු හැම වචනෙකින්ම ගන්න හුගක් දේවල් තියෙනවා..ප්‍රධාන මාතෘකාවට අමතරව එදිනෙදාටත්...මේ වගේ කතාබහක්,සාමාන්‍ය ලෙස සාමාන්‍ය මිනිස්සු අතරට එන දවසක් තැනීමට වෙර දරන ඔබට ස්තූතියි 🙏 ( එහෙම දවස් එනකන් පුන පුනා බලා සිටින පුද්ගලයෙක්මි)
@ddialogmytv3106
@ddialogmytv3106 Жыл бұрын
මේ විදිහට දැනුම් පද්ධති ගැන ලොකු උනන්දුවක් ඇතිවෙන එක මරු... බුද්ධි පුනරුදයක් අපිට ඇත්තටම ඕනි.. ඒක මෙහෙම ඇතිවෙන එක හොදයි.... තව තවත් මෙහෙම ප්‍රශ්න මතුවේවා!!! ❤
@amilaprasanna9734
@amilaprasanna9734 Жыл бұрын
ඉස්සර මිනිස්සු දැනගෙන හිටිය බෞද්ධ කියන්නෙ ආගමක් නෙමේ කියල ,,ඒකයි ක්‍රිස්තියානි අයට කියන්නෙ එයාල ආගමේ කියල,,බුදු හාමුදුරුවෝ හොයාගත්තෙත් ලොකේ බලවත්ම දේ වන සිත පිළිබඳව විද්‍යාව
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
ආගමේ කට්ටිය කියලනේ කතෝලික/ක්‍රිස්තියානි අයට, කියන්නේ අපි පොඩි කාලෙ. අධ්‍යාපනය පද්ධතිය මඟින් බුද්ධාගමක් ගැන ඔළුවලට දැම්මා...
@harshiluvis3821
@harshiluvis3821 Жыл бұрын
සති දෙකකට සැරයක් දාන නිසා මොන මාතෘකාව ගැන කතා කරත් අඩුම පැයකට වැඩිය වීඩියෝවක් බලාපොරොත්තුවෙනවා❤️ දැනුම පිපාසයෙන් ඉන්නෙ😌
@hirancharuka5477
@hirancharuka5477 Жыл бұрын
හරිම රස පලතුරක් මහත්මයා කොච්චර කාලයක් මේක මගේ ඔලුව ඇතුලෙ හප වෙයිද කියලවත් හිතාගන්න බෑ. 🤯❤
@LimitsInfinity
@LimitsInfinity Жыл бұрын
ලොකුම සතුට තමයි මේ වගේ මතෘකා අද social media වල viral යන එක.මේ දේවල් ගැන ප්‍රාමාණික දැනුමක් තියන බුද්ධිමතුන් ඒ ගැන කතා කරන එක වගේම අපේ පරම්පරාවෙ කට්ටිය ඒ දේවල් ගැන උනන්දු වෙන එක.✨️✌️හැම දෙයක් ගැනම පුළුල් විදියට හිතන්න පුරුදු වෙන ගමන් තමයි මේ generation එක ඉන්නෙ.විසංවාද ඕනි තරම් ඇතිවෙයි.වෙනස්ව හිතමු.අන්තයකට නොගොස් මද්‍යස්ථ තැනක ඉඳගෙන...🤞
@chathurapraneeth9471
@chathurapraneeth9471 Жыл бұрын
මේ විඩියෝ එක බලන්න දෙන්න ඕන අදකාලේ වැඩ වාසය කරන ඇතැම් ස්වාමින් වහන්සේලාට.උන්වහන්සේලාගේ සමහර දේශනා ලොව්තුරු බුදුරදුන්ගේ දර්ශනයෙන් පිට යනවා කියලයි මගෙ අදහස.
@lakmalwanigathunga5402
@lakmalwanigathunga5402 Жыл бұрын
විශිෂ්ට විග්‍රහයක් සහොදරයා.ඔබ ගොඩාක් චාරයක් නැතිව ව්චාර කරන යුටියුබ් ව්රයන්ට හොඳ ආදර්ශයක් 👏👏👏 ඔබට ජය !!!!!!
@lakmalrajitha1823
@lakmalrajitha1823 Жыл бұрын
දැනුම පිපාසයෙන් සිටින ගොඩක් අයට ඔබතුමාගෙ මේ වීඩියෝ ගොඩක් වැදගත්..මෙවැනි චරිත තවත් ගොඩනැගුනොත් සමාජයේ මිනිසුන් ඕනෑම දෙයක් දිහා නිවැරදි කෝනයකින් බලලා ගත යුතු දේ අවබෝධ කරගනියි කියල මට හිතෙනවා... Respect sir 😌❤
@panpan2357
@panpan2357 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්.රන්දික අයියාගේ මම කැමතිම දෙවල් දිහා මධ්‍යස්ථව බලන එකට
@prabathdisanayake1986
@prabathdisanayake1986 Жыл бұрын
බලන් හිටියේ මේ වීඩියෝ එක එනකල් මේ මොහොතෙ මට පිලිගන්න පුලුවන් රන්දික සර් විතරයි......❤️
@RandikaWijesinghe
@RandikaWijesinghe Жыл бұрын
මාවත් ප්‍රශ්ණ කරන්න අමතක කරන්න එපා.
@ashenbandara2003
@ashenbandara2003 Жыл бұрын
@@RandikaWijesinghe අන්න ඒකයි.කවුරුත් කියන පලියටම පිලිගන්න යන්න හොඳ නෑ.❤️
@prabathdisanayake1986
@prabathdisanayake1986 Жыл бұрын
@@RandikaWijesinghe අනිවාරෙන්ම ඒත් මම තාම ආදුනිකයි රන්දික සර් වගේ ජ්‍යාෂ්ඨයන්ට ගරු කරන්න ඔනි සහ තවත් ගොඩක් දේවල් ඉගෙනගන්න ඔනි❤️ප්‍රශ්න කරන්න තරම් රන්දික සර් වගේ දැනුම් සම්භාරයක් මන් දන්නෙ නැහැනෙ තාම..❤️😇
@yasassrilal5633
@yasassrilal5633 Жыл бұрын
@@prabathdisanayake1986 රාමුවේ තියන "අනවශ්‍ය ගරුත්වය "කියන එක බැලුවනම් හොදයි වගේ වගේ පොඩ්ඩක්
@prabathdisanayake1986
@prabathdisanayake1986 Жыл бұрын
@@yasassrilal5633 දැනටමත් බලලා තියෙන්නෙ ඒක.මේ අනවශ්‍ය ගරුත්වයක් නෙවේ.තමන් අනුගමනය කරන පුද්ගලයන් හොයාගන්න එක ඒ පුද්ගලයන්ට ගරු කරන එක තමන්ගෙ තීරනයක් මිසක් ඒක වෙනත් අයට ආදාල වීමට අවශ්‍යම නැහැ නේද🙂
@pasanlankathilaka8208
@pasanlankathilaka8208 Жыл бұрын
ආත්මයක ලබන්නට හැකි හොදම මාවතක අයිය ඉන්නව.. ❤️❤️
@babyme8886
@babyme8886 Жыл бұрын
Personally බුදු දහම අවබෝධ කර ගන්න ලැබීම ගැන ඇත්තටම සතුටු වෙනවා 😊🙏☸️ බුදුන් වහන්සේගේ කරුණාවන්ත ධර්මයට violence එක එකතු කරන්න එපා 😊 මොකද "තම තමා ගේ නුවණ ප්‍රමාණයට තමයි මිනිස්සු තේරුම් ගන්නේ 😊🙏" නමෝ බුද්ධාය 😊🙏 හැම කෙනෙක්ටම තථාගතයන් වහන්සේගේ සරණයි 😊🙏☸️ අභිධර්මය ගැන video එකකුත් ඉල්ලා සිටිනවා ඔබ තුමාගෙන් 😊
@Merigo-de-piyare
@Merigo-de-piyare Жыл бұрын
අපි හැමෝම මිනිස්සු. ඔන්න ඕක අමතක කරන්න එපා. ඒක අමතක උනාම ගොඩක් ලොකු ප්‍රශ්න නිර්මාණය වෙනවා. වැඩකට නැති ලොකු ප්‍රශ්න.
@angle8571
@angle8571 Жыл бұрын
එකඟයි
@arjunravi7501
@arjunravi7501 Жыл бұрын
හැමදාම වීඩියෝ බලන දමිල ජාතිකයෙක් නමුත් ආගම කියල දෙයක් අදහන්නෑ හැම ආගමකම ගත යුතු දේ පමණයි ඔලුවට ගන්නෙ මගේ බබාට ඉස්සරහට කියල දෙන්න ඕනෙ මේව චූටි කාලෙ ඉදලම
@thisumuthsa
@thisumuthsa Жыл бұрын
♥️
@achinisaubagya2573
@achinisaubagya2573 Жыл бұрын
විඩියෝ එක එනකන් බලන් හිටියේ රන්දික සර්...උදේ ඉදලා විඩියෝ එක බලන්න තොරතුරු හොයලා බැලුවා...ස්තුති
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 Жыл бұрын
මේ වගේ වාද විවාද විඩියෝ ලංකාවේ ට්‍රෙන්ඩින් යන එක ගැන නම් මාරම සතුටුයි.. ක්‍රියේටර්ස් ලා 3 දේනාම keep it up..❤
@sanhinda-5118
@sanhinda-5118 Жыл бұрын
ඉතාම හරවත් විශිෂ්ට අදහස් දැක්වීමක්.සංවාද ,විසන්වාද තුළින් තාර්කිකව නූතන සහ පැරණි විෂය ක්ෂේත්‍රයන් ගේ ගැඹුර සමාජගත කිරීම බෙහෙවින්ම අගය කරනවා.
@mycraft4316
@mycraft4316 Жыл бұрын
ඔබගෙ පැහැදිලි කිරිමක් එනකම් ඇගිලි ගනිමින් බලාගෙන සිටියෙ👍 බොහොම ස්තූතියි
@DilshanSajunOfficial
@DilshanSajunOfficial Жыл бұрын
"මා වදාළන දේවත් විශ්වාස කරන්න එපා" කියලානම් කාලාම සූත්‍රයේ කියලා නෑ. අනිත් අදහස් වලට එකගයි. වටිනා විසංවාදයක් ස්තූතියි🙏
@manoharasandeepa1335
@manoharasandeepa1335 Жыл бұрын
Budu dhahame ena concept eka thamai. Thamanma awaboda kara ganna one kiyana eka.ithin budun wahanse deshana karapu de harida waradida kyala balanna nam api e widiyata karala balanna one.
@DilshanSajunOfficial
@DilshanSajunOfficial Жыл бұрын
@slflixmovies_official නැත. විමංසක(පරසිත් දැකීමේ නුවන නැති) බික්ශුව බුදුරජාණන් වහන්සේ බුද්ධද? කියා ප්‍රශ්නයක් යොමුකිරීම මත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධ වන්නේ කෙසේද යන වග පැහැදිලි කිරීමක් හැර, තමන් බුදුවී ඇතිද කියා ප්‍රශ්න කරන්න කියලා විමංසක සූත්‍රයේ කොහේවත් නැත. එසේ ඇත්නම් කාරුනිකව පෙන්වා දෙන්න. ස්තූතියි 🙏
@DilshanSajunOfficial
@DilshanSajunOfficial Жыл бұрын
@slflixmovies_official ඔව් සූත්‍ර දේශනාව ආරම්බය නිවැරදියි ඒත් ඔබ අරුත් දක්වා ඇති ආකාරයේ දෝශයක් ඇත, විමංසක (පරසිත් දකිනා නුවන නැති)බික්ශුව බුදුවී ඇත්ද කියා ප්‍රශ්න කිරීමේදී බොහෝදෙනෙක් අලලගෙන ඇත්තේ ඔබ මේ හුවාදක්වන කොටස පමනයි නමුත් මේ කෙටි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිලිබදව විමංසක බික්ශුව පරීක්ෂණ කල යුත්‍තේ කේසේද යත් එයද සදහන් කර ඇත. නමුත් අර්ත විකෘතිව කොටසක් පමනක් අරගෙන බොහෝදෙනා බුදුන් බුද්ධ ද? කියලත් ප්‍රශ්න කරන්න කියලා කියනවානම් එය දෝශයක් නෙවේද අර්ත විකෘති වීමක් නොවේද?
@chamilkadarshana
@chamilkadarshana Жыл бұрын
ඇත්ත කාලාම සූත්‍රයේ එහෙම කියලා නෑ.කාලාම සූත්‍රයේ අන්තිමට කියන්නේ ආර්ය ශ්‍රාවකයා ගැන.ලෝභය,ද්වේශය,මෝහය දුරු කරන්න කියලා කියන්නේ ඒ කියන්නේ භාග්‍යයවතුන්වහන්සේ දේශනා කරපු දේනෙ.එතකොට උන්වහන්සේගේ වදාල දේ විශ්වාස කරන්න එපා කියල නෙමේනෙ කියන්නේ.ඒ අවබෝධයට එන්න ඕන පිලිවෙයි දේශනා කරන්න.ඊට පස්සෙ කාලාම වරුන් භාග්‍යයවතුන්වහන්සේ සරණ ගිහින් ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා.
@mironnishmika9875
@mironnishmika9875 Жыл бұрын
මේ චිත්‍රපටය නොබලා මැරෙන්නට එපා කියන එකට මම "In time" මූවී එක suggest කරනවා.
@Alex-91219
@Alex-91219 Жыл бұрын
මතුපිටින් පේන කතාව තේරුම් ගන්න පුලුවන්. ඇතුලත කතාවත් ගොඩක් ගැඹුරු නෑ. හැබැයි ඇතුලත කතාවෙන් දෙන අදහස ගොඩක් වටිනව. හොඳ චිත්‍රපටයක්. ❤
@disal...69
@disal...69 Жыл бұрын
Sci fi ne🥺supiriyak wei thnks🖤Tommy Shelby th enne😋🙌
@malindusanjana2002
@malindusanjana2002 Жыл бұрын
ගොඩක් ප්‍රශ්න විසදුනා ඔයාගේ බුද්දි බලකයට මවත් එකතු කරගන්න කෝ ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනව.. මනසින් ගොඩක් දුප්පත් 🤕🤕🤕❤️‍🔥❤️‍🔥❤️‍🔥
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 Жыл бұрын
එක එක අයගෙ එක එක කතා ඇහුව බැලුවා. නමුත් මේක තමා ඇහුන හොදම explanation එක. Respect රාමුව ❤👍
@user-Anu85g
@user-Anu85g Жыл бұрын
මේ නාලිකාවේ පරමාර්ථය ඉටුවෙලා තියෙනවා .රාමුවකට කොටු නොවී ගොඩක් අය දැන් හිතන්න පුරුදු වෙලා තියෙනවා✨️❤️
@sahaninduwara2640
@sahaninduwara2640 Жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිර්‍රිමක්,හරවත් ආන්තික නොවූ මධ්‍යස්ථ පැහැදිලි කිරීමක්.ලොකු හික්මීමකින් අපිවත් හික්මවලා ඔබතුමා ඒ අදහස් පල කලා, බොහොම ස්තූතියි !✨️
@cs.chamara
@cs.chamara Жыл бұрын
හිතුව වගේම දෙකේම හරි දේ වැරදි දේ මේසෙ උඩින් අරන් තිබ්බ අපි තමයි හරි දේවල් අරගෙන වැරදි දේවල් අයින් කරන්න ඕනෙ ❤❤
@asanthaabeyrathne4823
@asanthaabeyrathne4823 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට. පැහැදිලි කිරීම හරි ආකාරව තේරුම් ගන්න හැකියාව ඇති අය නිවැරදි දෙය දකී.👉
@tecno6900
@tecno6900 Жыл бұрын
රන්දික සර් බොහොම කාරුණික ඉල්ලීමක් පටිච්චසමුප්පාදය ගැන විග්‍රහයක් කරන්නකෝ සීරියස් එකක් හරි කමක් නෑ ගොඩක් පින් ජය වේවා ❤
@LAHIRU__
@LAHIRU__ Жыл бұрын
A/l Combined maths විෂය ධාරාවෙන් ඉගෙනුම ලබන මම ඔබතුමාගෙ සියලු වීඩියෝවන් බලනවා ..විද්යාව පිලිබදව මගෙ කුතුහලය වැඩි කරන්න ඒවා ගොඩක් උදව් වුනා සහ වෙමින් පවතිනවා .. ඔබතුමාට ගොඩක් ස්තූතියි....❤
@tharinduprabhath9357
@tharinduprabhath9357 Жыл бұрын
me too
@comment....2257
@comment....2257 Жыл бұрын
*නිරාගමික වීම මිත්‍යා වක්ද?..* _______ මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත. ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන් ********* ෆැන්ටසි නිරාගමික යන්ට අනුව ********* 1.යලි ඉපදීමක් නෑ 2. කුසල් අකුසල් කියා දෙයක් නෑ 3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය *********** මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.
@aidevbhanu
@aidevbhanu Жыл бұрын
දවසට පැය 10ක්වත් වැඩ කරපන් නැත්තන් ශකබුම් තමා
@thisumuthsa
@thisumuthsa Жыл бұрын
@@aidevbhanu sirawata echchara
@e233su
@e233su Жыл бұрын
@@aidevbhanu මන් 17 විතර
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
Wijesinghe effect😉 එකේ මන් ඉන්න තැන ගැන සතුටුදායක යි. 😄 ගොඩක් ස්තූතියි සර් 🙏💙💯🥰 ඔබ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. 💐🔥
@madushankahashan6417
@madushankahashan6417 Жыл бұрын
රාමුවෙන් එහාට ලස්සන වැඩසටහනක් අදත්❤❤
@cyrilruppegodagamage6015
@cyrilruppegodagamage6015 Жыл бұрын
ඉතාමත්ම බුද්ධිමත් මතවාද ඉදිරිපත් කරමින් ප්‍රශ්න නිරාකරණය කරන ආකාරය මෙන්ම ඒ සඳහා ගනු ලබන ප්‍රවේශයන් ඉහලින්ම අගය කරමි.
@indrajith23
@indrajith23 Жыл бұрын
♥️මොල හෝදන නිවහන. මේවා සමහරුන්ට අහන්න අමාරු ඇති. ඒත් 100% ඇත්ත පාර තියෙනවා. මගේ මතේට මෙය නියම ශාක්ෂියක්. වැදගත්ම පාඩමක් රන්දික සර්...
@NLEBadiyh
@NLEBadiyh Жыл бұрын
ඔබතුමාගෙ සිතිමේ රටාව මා හටත් ඇතිවී තිබෙනවා...එය එක් අතකට මානසික සුවයක්ද වනවා😊❤
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
කොච්චර දැනුමෙන් පොහොසත් ප්‍රඥාවෙන් උසස් පුද්ගලයන් හිටියත් ඒ කාටවත්ම බැහැ තමන්ගේ ආගම කුමක් උවත් තව කෙනෙකුගේ වගකීම සම්පූර්ණයෙන්ම බාරගන්න ඒ වගේම අපායේ දූතයන්ට සහ දිව්‍ය ලෝකවල කිසිම දෙවි කෙනෙකුට බැහැ අවසර නැතිව කිසිම කෙනෙකුගේ වගකීම ගන්න, ලොව ඔනෑම කෙනෙක් මැරුණාම ඔහු යන්න ඔන කොතනටද කියල ලොව මිනිසාට කියවිය නොහැකි සටහනක් තිබෙනවා කෙනෙක් මැරුණාම කිසිම අවස්තාවක මේ ලෝකයේ ස්භාවයට යටත් නොවී වෙනත් මිනිසා සහ ලොව ස්භාවය නොදන්නා වෙනත් ස්භාවයක් බලපවත්වනවා එම ස්භාවයෙන් මිය ගිය ආත්මයට මිදෙන්න බැහැ මිය ගිය ආත්මය තව දුරටත් මොලයෙන් ශරීරයෙන් ක්‍රියා කරන්නේ නැහැ ක්‍රිස්තියානි කෙනෙක් මැරුණාම අනිවාර්යයෙන්ම දේව දූතයෙක් හෝ ඊට වැඩි පිරිසක් ජේසුස් වහන්සේ වෙතට රැගෙන යන්න ඔන එහෙම රැගෙන යන්නත් දේව දූතයෙකුට හෝ ඊට වැඩි පිරිසකට අවසර තියෙන්න ඔන ජේසුස් වහන්සේගේ උත්තානයට පෙර මැරුණු දෙවියන් වහන්සේ අදහන අයට තිබුනේ වෙනත් ක්‍රමයක් තාවකාලිකව සිටිය හැකි පාරාදීසයක් ජේසුස් වහන්සේගේ මරණයෙන් එතුමාගේ ආත්මය ගියෙත් මෙම ස්තානයටයි ඉන්පසු ජේසුස් වහන්සේගේ උත්තාන වීමෙන් ස්වර්ගය ප්‍රකාශ උනා ලෝකය ආරම්භයේ ඉඳලා ජේසුස් වහන්සේගේ මරණය තෙක් මෙම පාතාල ලෝකයේ රැඳී සිටි ශුද්ධවූ දෙවියන් වහන්සේව විස්වාස කළ අයව ස්වර්ගයට රැගෙන යෑමේ වගකීම තිබුනේ ජේසුස් වහන්සේට පමණයි දේව දූතයන්ට නෙමෙයි ලෝකයේ ආගම් වෙනස් උනත් විස්වාස ටිකක් සමානයි ඒ කියන්නේ මරණයෙන් පසු අනිවාර්යයෙන්ම යම් බලාපොරොත්තුවක් විස්වාස කරනවා ජේසුස් වහන්සේගේ මරණය සිදු වෙලා උත්තානය උනත් ගොලයෝ බයේ හැංඟිලා හිටියා ඒ අවස්තාවේ ශුද්ධාත්මයාණන් පැමිණීම නිසයි ගෝලයන් ලෝකය පුරාම ජේසුස් ගැන දේශනා කලේ එතකොට විද්‍යාත්මකව මේ ඉතිහාසය සිදුවීම මිනිස් මොලයේ කුමන කොටසින් ද මොනවගේ පිනක්ද, කර්මයක් ද කියල විග්‍රහ කරන්න බැහැ බයිබල් විශාරද අය ප්‍රායෝගිකව මේ දේ විග්‍රහකරන්නේ මහා බැබොලෝණියේ රාජ්‍ය බිඳ වැටීම ලෙසයි ඒ කියන්නේ මහා බැබොලෝණියෙන් සියලුම ආගමීක බලාපොරොත්තු දෙවියන් වහන්සේට පමණක් විරුද්ධව ප්‍රකාශ කළ ආකාරයක් හැටියට අරගෙන, ජේසුස් වහන්සේ මොනතරම් බලවත්ද කියල උන්වහන්සේ හරියටම එළිදරව් කර නැහැ කියල තිබෙනවා නමුත් ජේසුස් වහන්සේගේ මෙලොව සියලුම ක්‍රියා තම පියාණන් වහන්සේගේ අණසකට යටත්වයි ක්‍රියාත්මක කලේ ජේසුස් වහන්සේ පියාණන් වහන්සේට සම්පූර්ණයෙන්ම කීකරු වීමේ ප්‍රතිඵලය තමයි අද ක්‍රිස්තියානි සභාවක් තියෙන්නේ කියල කිව්වොත් ඇත්තෙන්ම එය නිවැරැදියි ජේසුස් වහන්සේගේ මව දේව දූතයන් ප්‍රාණ ශරීරය පිටින් ස්ර්වගයට ඔසවාගෙන ගියේ එතුමිය මරණයට පත්වෙලා පියාණන් වහන්සේ ඉදිරියේදී විනිශ්චයෙන් පසුවයි ජේසුස් වහන්සේගේ කැමත්ත නිසා නෙමෙයි දේව මාතාවන්ගේ දර්ශනයන් ලොව බහුලව තිබෙනවා ඒ දර්ශනයන් එක්ක ලැබුනු පණිවිඩ ඉදිරියේදී එකම ලෝක පාපී පිලිවෙලට හසු නොවී සිටීමට අවවාද තිබෙනවා පියාණන් වහන්සේ ලෝකය මැවීමේ සාක්ෂියක් හැටියට ලෝකය මිනිසා විසින් අවසන් නොකර පියාණන් වහන්සේ අණින් පමණක් අවසන් වන බව කියල තිබෙනවා ඒ අවසාන දිනය විශේෂයෙන්ම ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම පියාණන් වහන්සේ පමණයි දන්නේ, ස්වගයේ සිටින ජීවමාන නමුත් ජේසුස් වහන්සේ නොදන්න බවයි කියල තියෙන්නේ පොලොවෙහිවත් පොලොවෙන් යටවත් පොලොවට බොහෝ ඉහළින්වත් ඒ දිනය දන්නේ නැහැ කියල තිබෙනවා ආදම් ඉදිරියේදී සාතන් දර්ශනයක් වෙලා ආදම්ට කියල තිබෙනවා මම ස්ර්වගයේ උසස් ස්තානයේ කලින් හිටියත් පියාණන් වහන්සේ දන්නා දිනය මම නොදනිමි එම දිනය මම දන්නෙහි නම් ඔබේ ගැලවීම වැලැක්වීමට සහතිකවම දනිමියි කියල ආදම්ට දන්නවා තිබෙනවා, ලෝකයේ කිසිම මිනිසෙකුට බැහැ මරණින් පසු තිබෙන දේවල් ඇත්තටම කියන්න මොකද ඒ එක් එක් පුද්ගලයා ජීවත් උනු ක්‍රමය අනුව පමණයි මරණින් පසුව ග්‍රහනය කරන්නේ ලෝකයේ ආරම්භයේ ඉඳලා අවසනය දක්වා මළාවු සහ ජීවතුන්ට අවසාන විනිශ්චයක් තිබෙනවා මේ විනිශ්චය මැරුණු අයට පමණක් නෙමෙයි සියලුම ජීවතුන්ට පවා වලංඟු විනිශ්චයක් (ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේන් යලි නොමැරෙන ජීවනයට ඇතුලු උනු සියලුම අය සමග)මේ ස්භාවය මේ ලෝකයේ ස්භාවයෙන් වටහාගන්න අපහසුයි ඒ උනත් ඊශ්‍රායලය වහල් දේශයෙන් පොරොන්දු දේශයට යෑම ජේසුස් වහන්සේගේ ජීවන රටාව වර්තමානයේ ලෝකයේ ක්‍රියාවලිය සහ ලෝක පිලිවෙළ ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව ඉදිකිරීම ප්‍රකාශ වීම එක්ක මේ විනිශ්චය ස්භාවය දැන ගන්න පුළුවන් අවසර නැතිව ලොව කිසිම කෙනෙකුට දෙවියන් වහන්සේවත් ජේසුස් වහන්සේව වත් අදහන්නට බැහැ, ලොව කිසිම මිනිසෙකුට ඒ දේ නොතේරෙන වෙනත් මානයක් වෙනත් ස්භාවයක්.
@kumudu84
@kumudu84 Жыл бұрын
අංගොඩ පලයං
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
@@kumudu84 අංගොඩ කවුරුත්වත්ම යන්න ඔන නෑ සිංහල බවුද්ධ රටක් නම්.
@Insomniax_OP
@Insomniax_OP 10 ай бұрын
@@kumudu84aiyo kauda bn uba
@thanojbuddhima2594
@thanojbuddhima2594 Жыл бұрын
මේකනං සුපිරියක්. දෙයක් කිව් පමනින් පිලිගන්නා ගොඩක් දෙනාට උත්තරයක් වෙයි.❤️❤️
@m.i.ashcharya1654
@m.i.ashcharya1654 Жыл бұрын
හරිම මැදහත් විදිහට අදහස් ඉදිරිපත් කරමින් මිනිස්සුගෙ චින්තනය තව තවත් ඔපමට්ටම් වෙන විදියෙ තර්ක ගොඩනගන හැටි අපූරුයි රන්දික sir. Salute for that! 😊🙏♥
@searchforthetruth7839
@searchforthetruth7839 Жыл бұрын
Muthugala Sir - Eastern Science is the Ultimate Truth Sandakath Sir - Western Science is the Ultimate Truth Randika Sir - Hold my Beer 😎
@ruchiazable
@ruchiazable Жыл бұрын
ඉතාමත් වැදගත් සහ අර්තවත් විග්‍රහ කිරීමක්.. ඔබට ස්තුතියි.. ඔබ අවසානයේ (46:11) "මා කියු පලියට විශ්වාස නොකරනු කියන වටිනා උපදෙසට විරුද්ධව යාමක්" කියන දෙයට කාලාම සූත්‍රයේ තිබෙන විග්‍රහය සමග සමපාත නොවේ. ඔබට පුලුවන්නම් එය තරමක් විග්‍රහ කරන්න
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
මේ මර්තුකව ට අධල සුපිරිම වීඩියෝ එක තමයි මේක 🔥 👍 මගේ අදහස නම් ලෝකේ තියෙන කිසිම දැනුම් පද්ධතියක් පරම සත්‍ය කියලා කියන්න බෑ, බටහිර වත් පෙරදිග වත් 😂 . හැම එකම දවසින් දවස දියුණු වේවි පරිණාමය වෙන එක තමයි සිද්ද වෙන්නේ. අවුල තමයි පෙරදිග දැනුම් පද්ධති වටේ තියෙන නපුංසක සංස්කෘතිය නිසා එව්වා ලෝකෙටම විහිළුවක් වෙලා, සපයක් වෙලා තියෙන්නේ, ඒ හින්දා එව්වා දියුණු වෙන එකත් නාවතිලා. පෙරදිග දැනුම් පද්ධති වෙනුවෙන් දෙයක් කරනවා නම් මුලින්ම අපි කරන්න ඕනේ නපුංසක සංස්කෘතිය කුඩු කර රා දාන එක. ඒත් බටහිර වත් පර්දිගවත් දැනුම් පද්ධති ගැන කිසිම අවබෝදයක් නැති සමහර KZbin channel Views ගන්න කියලා රැල්ල ට මිත්‍යාව වපුරනවා. අනිත් එක දිනේෂ් මුතුගල කියන්නේ ගුරුවරයෙක් , ඒ හින්දා 2:06 ඔය වගේ කට ට හැම ගොන් කතාව නොකියා ඉන්න දැන ගන්න ඕනේ. තමන් ගේ පුද්ගලික සංස්කෘතික අදහස් තමන් ගාවම තියාගන්න එක තමයි හොඳ.
@GK-gy7hb
@GK-gy7hb Жыл бұрын
මේ කාලින මාතෘකාව ගැන ඔබතුමාගේ අදහස කොහොම එකක්ද කියන එක දැනගන්න නොඉවසිල්ලෙන් හිටියේ මේ විඩීයෝ එක එනකම් ❤️❤️
@රෝන්දේශ්රීලංකා
@රෝන්දේශ්රීලංකා Жыл бұрын
මට වචන වලින් කියන්න තේරෙන්නේ නෑ දැනෙනෙ හැගීම. එතරම විශිෂ්ඨයි. රාමුව ගොඩක් රාමු බිද දාල තියෙනවා 💛 ආදරෙයි
@Realeye66
@Realeye66 Жыл бұрын
මමත් පෞද්ගලිකව විශාල වශයෙන් ආගම් සහ දේව අදහස් ගැන විශාල විවේචනය කරපු පුද්ගලයෙක් , කොරෝනා වසංගතය ට පින්සිදුවන්නට මට එම කාලය තුළ lockdown කාලය තුළ දී විශාල අවකාශයක් ලැබුණා බුදු දහම ගැන විශාල වශයෙන් අවබෝධයක් ලබාගන්න සහ ඒ ගැන හදාරන්න , මම උපතින් බෞද්ධයෙක් වුවත් දෙමාපියන් අන්ත කොමියුනිස්ට් අදහස් ඇති විකෘති ජේවීපී කාර්‍ය්යන් වූ බැවින් අපට ආගම තහනම් මාතෘකාවක් වශයෙන් තමයි පැවතියේ , එම නිසා අපගේ බෞද්ධ ආගම ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ, ඒත් මෑතකදී ඔය චතුර සමග පැවති talk with chathura වැඩසටහනේදි විජේවීරගේ පුතාewidu විජේවීර agganna සූත්‍රය පිළිබඳ පැවසීමෙන් පසු මා මවිතයට පත්වූවා, තමන්ගේ පියා අංගුලිමාල වගේ මිනී මරන්න අණ දුන් පුද්ගලයකු වශයෙන් ඉතිහාස යේ නොමැකෙන ලෙස සටහන් වී තිබෙන විට කෙසේද ඔහුගේ පුතා bana කතා කර කරන්නේ කියා , ඉන් පසු මා අග්ගන්න සූත්‍රය ඉතාමත් හොඳින් සවන් දීමෙන් පසු මට තව තවත් සූත්‍ර පිළිබඳව අසන්නට විශාල වශයෙන් ආසාවක් වර්ධනය වූවා, ඇත්තටම මෙම කොරෝනා වසංගතය කාලයේදී අපට එංගලන්තයේදී විශාල කාලයක් ලැබුණා lockdown වී සිටින්නට එම කාලය තුළ ා දැඩි ලෙස බෞද්ධ සූත්‍ර සහ ආගම් ආගම පිළිබඳ අදනය කරන්න යෙදුණා Corona පින්සිදු වෙන්නට අද මා පවසනවා බය නැතුව මම බෞද්ධයෙක් කියා, ජේවීපී පිස්සෙක් නොවෙන බවයි.
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Mage jivitheth mama europaye palli pura giya kenek.namuth corona niwaduwedi budu dahamata maara vidihata sitha baduna.dan kohe wath yanne naha.mamai mage sithuwili hitha pamanai kriya karanne.
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
🥰
@jokercults4511
@jokercults4511 Жыл бұрын
Jay sri ඇත්තටම උබලගේ ගෙදර ඉන්නේ.. ගවයෝ.. ආයේ දෙකක් නෑ 🤔..
@Realeye66
@Realeye66 Жыл бұрын
@@jokercults4511 ask for your mother
@chamikaragunawardana7442
@chamikaragunawardana7442 Жыл бұрын
@@Realeye66 ඔයා තාම බෞද්ධයෙක් නෙමෙයි
@lakmalekanayake9956
@lakmalekanayake9956 Жыл бұрын
මේ ගැන විග්‍රහයක් බලාගෙන හිටියා... ඔබෙන්❤️❤️❤️ අනිවාර්යයෙන් එකඟයි මේ විදිහට තමයි මමත් දකින්නෙ❤️❤️
@dumindacooray
@dumindacooray Жыл бұрын
The most matured and fair-minded video I've ever seen! Hats off to this brilliant person!
@malithifernando263
@malithifernando263 Жыл бұрын
බුදුදහම හා මනස සම්බන්ධයෙන් පැහැදිලි කරන කොටස සිත්ගන්නා සුළුයි. සත්‍යයක්මයි, ඉතාම සරලව බුදුදහමේ අරටුව වාක්‍යය කිහිපයකින් අර්ථගන්වනව. ස්තූතියි. සමස්ථ වීඩියෝවේ අර්ථයද පැහැදිලියි. සුබපැතුම් ඔබතුමාට.
@sinethsrimalke1027
@sinethsrimalke1027 Жыл бұрын
අවසාන වශයෙන්, එන එන රැලි වලට කලබලනොවී ඉවසලා බලාන ඉන්න එක තමා හොඳම දේ කියලා මන් ඔබතුමාගේ මේ ක්ලිප් එකෙන් ගත්ත දේ.. රැල්ලේ වලන්ගු තාවය මත ඒකේ පැවැත්ම තීරනය වේවී..
@achinthadissanayake8407
@achinthadissanayake8407 Жыл бұрын
කොහොම පර්‍යේශනය කරත් ඇත්ත නම් බුද්ධ ධර්මය පමණයී..
@deshanasanka4197
@deshanasanka4197 Жыл бұрын
Respect ❤ Big Story එක ගැන පැහැදිලි කලාට thanks. අපි මැරෙන එක ගැන ලෝකය හැදුන විදිය වගේ දේවල් හිතෙන්න අරන් ඒක තේරැමි ගන්න විදිහක් නැතුව හිටියෙ. ඒය තේරුමි ගන්න තව ආකාර තියේද. ❤
@randimapinnaduwa7774
@randimapinnaduwa7774 Жыл бұрын
අනර්ඝයි... මේක රළ බිඳුමක්... 💙💙 ස්තූතියි රාමුව....🙏
@dilushashamal688
@dilushashamal688 Жыл бұрын
ශ්‍රි ලාංකීය සමාජය තුල ඇතිවන මෙවැනි තාර්කික පුනරුදයන් සදහා මා එක සිතින්ම සුභ පතනව!! ❤
@visualfantacy3358
@visualfantacy3358 Жыл бұрын
❤️❤️
@slbikeride6721
@slbikeride6721 Жыл бұрын
වීඩියෝ එක පටන් ගද්දිම "කරුනාකර ටිපර් වීමෙන් වලකින්න " කියලා දැම්මනම් වීඩියෝ එක තවත් වටිනවා.. ජය වේවා රන්දික සහෝදරයා
@pepper8272
@pepper8272 Жыл бұрын
අම්මෝ අතිවිශාල කාලීන අවශ්‍යතාවයකට සැපයුමක්🙏 පින් මේ මැදහත් සහ විචක්ෂණශීලී චින්තනයට අපිට පාර පෙන්නනවට
@sigaraweerarathne7835
@sigaraweerarathne7835 Жыл бұрын
ඇය් අය්යෙ බෞද්ධ අගම ගැන ගොඩක් අය අඩුපාඩු හොයන්න පෙලබෙන්නේ. අවිහින්සා වාදි අගමක් වෙලත්. සත්තු මරන වෙන අගම් අදහන අයව මරන අගම් පවා තිබියදි.
@sameerasmr6217
@sameerasmr6217 Жыл бұрын
හොඳම අදහස් සමාජගත කිරීම ඔබතුමාගෙන්...!!! 🙏
@binodrandika7995
@binodrandika7995 Жыл бұрын
ඔබතුමා දෙයක් විශ්ලේෂණය කරලා ඒදක් වන තොරතුරු ,තමන්ගේ අදහස් වලට මාරම Respect 🤘❤️❤️🍃 ජය ඔබතුමාට 🍃
@suranganisiwasala5390
@suranganisiwasala5390 Жыл бұрын
අන්තිම ප්‍රකාශය "මා කියන දේත් මා කියූ පමණින් පිලිගන්න එපා" කියා බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇති තැනක් තිබේනම් දැනුවත් කරන්න. මා දන්නා තරමින් කාලාම සූත්‍රයේ ඉතා පරිස්සමට තමාගේ "ශාස්තෲන්" වහන්සේ දේශනා කල නිසා කියා පිලිගන්නත් එපා යනුවෙන් දේශනා කර ඇතත් "මා නැතහොත් තතාගතයන්" වහන්සේ දේශනා කල පමනින් පිලිගන්න එපා යනුවෙන් දේශනා කර නැත. එසේ කලේනම් එය පහත හේතුව නිසා පරස්පර වනු ඇත. "සත්‍යය, නො වරදින දෙය තථ නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පර්‍ය්‍යංකයෙහි වැඩ හිඳ පස් මරුන් පරදවා ලොවුතුරා බුදුබවට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීම දක්වා ඒ අතර කාලයේදී යමක් ප්‍රකාශ කරන ලද නම් ඒ සියල්ල එසේ ම වන බැවින් නො වරදින බැවින් තථ නම් වේ. නො වරදින දෙයක් ම ප්‍රකාශ කරන බැවින් සර්වඥයන් වහන්සේ තථාගත නම් වන සේක. - සූව්සි ගුණය -"
@queennature7670
@queennature7670 Жыл бұрын
ඉතාමත් අගෙයි ඔබගේ වීඩියෝව. එයට පොඩි දෙයක් එකතු කරන්නම්. ඔබ කීවා ආගම් මේ ලෝකේ ප්‍රශ්නත් හදල තියෙනව කියල ඇත්තටම හොයනකොට ඒ ප්‍රශ්නවලට මුල ආගම් නෙමෙයි. ඒ ඒ ආගම් වල තියෙන දේවල් වැරදියට තේරුම් ගනිපු. ඊට අදාලව වැරදි පොත් ලියපු මිනිස්සුමයි.
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 Жыл бұрын
අද කාලෙට ගැලපෙන හොද මාතෘකාව,,,, නියමයි 👍👍👍👍 කොච්චර ඔයා කිව්වත් සංසන්දනය කරන්න එපා කිව්වත් ලංකාවෙ අය කරන්නෙ ඒකමයි
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 270 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 76 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 15 МЛН
දුක් ගැහැට පිටු නොදකිමු!
26:06
Randika Wijesinghe
Рет қаралды 76 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 410 М.
වයස දියුණුවට බාධාවක්ද?
21:08
Randika Wijesinghe
Рет қаралды 69 М.
මනසේ අගුළු හරිමු
35:19
Raamuwa
Рет қаралды 396 М.
පරිණාම වාදේ | Dinesh Muthugala
20:42
Dinesh Muthugala
Рет қаралды 240 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 270 МЛН