KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද? පරම සත්‍යද? විකාරයක්ද? - ජීවිතයට දර්ශනවාදය - Science With Ruchira
30:02
🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 11 - 09 | Siyatha TV
Players vs Pitch 🤯
00:26
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
00:58
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
MAGIC TIME @Whoispelagheya
00:28
Tissa Jananayake - Episode 209 | ඩාවින්, බුදු දහම සහ නිරාගමික කල්ලි - 02
Рет қаралды 314,025
Facebook
Twitter
Жүктеу
1
Жазылу 858 М.
Tissa Jananayake
Күн бұрын
Пікірлер: 3 500
@TalkwithHeshitha
Жыл бұрын
වචනයෙන් පරිසමාප්ත අර්තයෙන්ම නියම ගුරුවරයෙක් ඔබ තුමා ❤ අර නාකි රැවුලක් වවාගෙන අපේ අහිංසක ලමයින්ට ජොයින්ට් ගස්සන ගුරුවරුන්ටත් නින්දා කරන ගස් බල්ලට කියපු ටික මරු සර් 🙏🏻 ඇත්තටම ගොඩක් පිං ! ඒ නාකි රැවුලා නිසා අපේ නොමග යන අවදානමට ලක් වෙලා ඉන්න දරුවෝ හරි පාරේ යවන්න වෙහෙස වෙනවට.. ඒ නාකියා හිතන් ඉන්නේ තරුණයෝ උ එක්ක ඉන්නේ කියලා 😂 බලමුකෝ බුදු දහම පිරිහවන්න දගලන නාකියා කොච්චර දුර යයිද කියලා
@sumithdilshan3513
Жыл бұрын
Heshitha ape eka 😍 adarei palenna niyamai machan uba witarai tharunayek widiyata sannasgala wesa ballata viruddwa katha kare ekenma respect ❤
@janithadithya3911
Жыл бұрын
❤️
@tharakadoo
Жыл бұрын
ධාතු බයියො පොකුරු පොකුරු
@myphotosthinal
Жыл бұрын
apow tho dakkama video ekath epa una bng e tharan appiriyay ubaww
@pradeepnishantha4627
Жыл бұрын
එල
@miyurapawan
Жыл бұрын
ගොඩක් පින් සර් පැහැදිලි කරලා දෙනවට ..කූඩුවක හිරවෙල ඉන්න කුරුල්ලෙක් ඒ කූඩුව තමා ලෝකය කියලා හිතාගෙන ඉන්නව වගේ ඇතැම් මිනිසුනුත් මේ ඇසට පෙනෙන පරාසයම ලෝකය කියලා හිතන් ඉන්නවා...කූඩුවෙ හිරවෙල ඉන්න කුරුල්ල එලියෙ තියෙන නිදහස දන්නෙ නෑවගෙ ,මේ අයත් ලොව්තුරු සුවය ගැන දන්නෙ නෑ..ඒ ගැන අවබෝධ කරවන්න හදන ඔබතුමාට ගොඩක් පින්...🙏
@imasharukshani9467
Жыл бұрын
කවදාවත් නොදැකපු දෙවියන්ට වඩා මට සර් කියන්නේ මිහිපිට දැකපු දෙවි කෙනෙක්...💖 සර් හැමදෙයක් ගැනම කතාකරන විදිහ හරිම පිලිවෙලයි.. හැම කරුණක් ගැනම හොදින් දැනුවත්ව කතාකරනවා.. සර් මේ ජීවිතේ ගැන ලබාගෙන තියෙන අවබෝදය ගැන සහ ඒක තමන්ගෙ ගෝලයන්ට කියල දෙන විදිහ හරිම සුන්දරයි ❤ මම මුතුගල සර්ගෙ පන්ති යන්නේ . ඇත්තටම මේ ලෝකෙ සමාන ගතිගුණ වලට සමාන ගතිගුන එකතු වෙනවා.. මම සර්ට දීර්ඝායුශ ප්‍රාර්තනා කරනවා 💫
@isurubro9701
Жыл бұрын
සර් මටත් අවුරුදු 19 දි..සිය දිවි හානි කරගන්න තරම් මානසිකව වැටුන..ඒත් මට අහම්බෙන් මගේ පිනකට බුදු දහමේ කියවෙන දේ ඒකෙ අර්ථය දැනගන්න හම්බුනා..දැන් මට මොන ප්‍රශ්නෙ ආවත් ඒ දුක යටපත් කරගන්න පුලුවන්..😊
@dhanaseakarapradheep2574
Жыл бұрын
මම සර්ගේ ගෝලයෙක් එද free card දීලා උගනුවේ මං බුද්ධාගම හැබැයි සූත්‍ර ගැන අභිධර්මය ගැන පිඨක ගැන මම දන්නෙ නැහැ හැබැයි සර් කියලා දුන්නූ දේවල් වලින් මම කාටවත් වදයක් නොවී ජීවත් වෙන්න දන්නවා එච්චරයි. සර්ට පිං මනුස්සයෙක් විදියට ජීවත්වෙන්න මාර්ගෝපදේශනය දුන්නට.....❤️🙏
@thilinimadushani5382
Жыл бұрын
හරිම පැහැදිලියි සර්, සර්ට ගොඩාක් පින් තෙරැවන් සරණයි!!!🙏
@pradeepaatapattu1317
Жыл бұрын
අවංකවම නිර් ආගමික වූ විටයි හරි බුද්ධ දර්ශනය වැටහෙන්නේ
@darshanediriweera4056
Жыл бұрын
හරියට හරි.
@nadeekasadamalisilva2874
Жыл бұрын
මම උපතින්ම කතෝලික දැනට ජීවත් වෙන්නේ italy දරුවන් thundenama මෙහෙ ඉස්කෝලේ යන්නේ බුදුදහම adyanaya කරලා ඒකෙන් හිතට දැනෙන සැනසුම ඒ මඟ යන කෙනෙකුට පමණයි දැනෙන්නේ sir කියන දේවල් වලින් ඒ දේ හොඳට තේරුම් ගන්න පුළුවන්
@dammia5993
Жыл бұрын
අඥානයා කිසිත් නොදැන ජීවත් වෙයි.ඔවුගෙ අවසානය මරණයයි.
@ireshakumari1575
Жыл бұрын
Math ehemai
@happylife9699
Жыл бұрын
මෙවන් ගුරුවරු තව තවත් පහළ වේවා !!! 🙏🙏🙏
@5k140
Жыл бұрын
මම ලන්කාවේ බෞද්ද.මගේ ලමයි ක්‍රිස්තියානි ඉගෙන ගන්නෙ.ඒ අය බෞද්ද ලමයි තරම් ඊරිසයත් නෑ.තරගයකුත් නෑ.
@shangamage7395
Жыл бұрын
@@5k140 ඇටෑක් එකට දාපු කමෙන්ටිි එකක් වගේ........ යහපත් ගුණ ධර්ම පිරිණු කෙනාට ආගම හො දහම ප්‍රශ්නයක් නෙවෙිි..ඒක ඒ දරැවන්ගේ හැදියාව 🙏
@sumudukathriarachchi1798
Жыл бұрын
සර් මේ සිදු කරන්නේ වටිනා පුණ්‍ය කර්මයක්.. අදුරෙන් ආලෝකයට මිනිසුන් යොමු කරවන වටිනා පැහැදිලි කිරීමක්.. සැනසුම ඇත්තේ බුදු දහම නිවැරැදිව ජීවිතයට ගලපා ගැනීම තුලම පමණි. බෙහෙවින්ම ස්තුතියි සර්...
@ishaisha4153
Жыл бұрын
සොභාදහමින් පෝෂණය වෙලා , බුදු දහමින් නිවුන හදවත් හරි සුන්දරයි ..සර්ටත් තියෙන්නෙ ඒ වගෙ සුන්දර හදවතක්...💜️ ..!! සර්ගෙ මේ වීඩියො එක බලලා.. අහපු ධර්ම කරුණු ආයෙම මතක් කරා..... සැනසීම තියෙන්නම ඒ ධර්මය තුළ විතරයි සර්...සර්ට පින්...ගොඩක් ...🙏🙏🙏🙏🙏
@KanchanaDolapihilla
Жыл бұрын
තිස්ස සර්. මම සන්නස්ගල මහතාගේ පන්ති ගිය ගෝලයෙක්. මම ඔබගේ youtube channel බලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත මනුෂ්‍යයෙක්. සන්නස්ගල sir gana මට වෛරයක් නැහැ නමුත් ඔහුගේ ක්‍රියාකලාපය නූගත්. ගලි බවුසර් කිව්වොත් වරදක් නෑ. ඔබතුමා දිනෙන් දින බැබළේවා. මේ කරන සේවයට ස්තුතියි
@nimmiperera6003
Жыл бұрын
ඇත්තටම මම කතෝලික කෙනෙක් සර් කියලා දෙන දේවල් වලින් ගොඩක් දේ ඉගෙන ගන්නවාඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏
@lakshananjanamadushanka8207
Жыл бұрын
විෂය දැනුම වගේම...මෙලොව පරලොව යහපත හේතුවෙන ගුණ ධර්ම කියලා දෙන කල්‍යාණ මිත්‍ර ගුරැවරැ ❤️🙏
@anthonyrozairo9415
Жыл бұрын
දත කටවත් නොමදින රැවුල් වවාගත් ගුරුවරු කියාගත් කෙනෙකුයි තව එවැනිම youtubers ල ටිකකුයි නිරගමික පිස්සුවක් වපුරනකොට ..ලෝකසත්ය වෙනුවෙන් පෙනී සිට යහපත් ලෝකයක් හදන්න කැපවෙන sir ට තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේව.
@danuka0
Жыл бұрын
@@chathurangasrilalops9394 බුදු හාමුදුරුවො ලගත් බොරු කියල ගල්පෙරලපු උන් හිටිය 😂
@hiranyaranaweera7734
Жыл бұрын
බුදු හමුදුරුවෝ කිව්වා කියලා අපි හිතන දෙත් තියන්නේ පැත්තක් ගන්න එපා කියලා.. කොටින්ම බුදුන් කිව්වත් පිලිගන්න එපා කියලා.. එතකොට ඇයි එතනත් නිරාගමික වෙලා මැදිහත් සිතින් ඉන්න කියන්නේ.. අනික ඔය කරන තර්ක හොදයි 1800 ගනන්වලට. Modern science වලදි ඔය කතාවට උත්තරේ දිලා තියන්නේ..
@dineshvlog3077
10 ай бұрын
උපුල් සන්නස්ගලට තියෙන්නේ ☸️ බුද්ධාගම ත් එක්ක ඇරියස් එකක් සර්.සර් ට බොහෝමත්ම ස්තුතියි.....❤
@udanabimsara1075
Жыл бұрын
Video එක බලන්න කලින් මට හිතුනෙ සදකත්ට මඩ ගහන්න video එකක්වත්ද කියල. ඒත් නෑ.. ලස්සන Point එකට Explain කරලා තිබුනා ❤ Respect Sir 👑
@lgasandaruwan8539
Жыл бұрын
උතුම් මනුෂ්‍යයෙක්... මගේ ආයුෂත් අරගෙන ලෝක සත්වයාගේ හිතසුව පිණිස, බොහෝ කල් ජීවත් වේවා...
@promilakumari3603
Жыл бұрын
ආදරණීය ගුරුතුමනි,මම ඩුබයි වල රැකියාව කරන ගමන් ඉඩලැබෙන හැම මොහොතකම ඔබගේ අති දක්ශ දේශනා ඉගැන්වීම් හොදින් ඇහුම්කම් දෙනවා බලනවා.මිහිපිට පහල වූ ජීවමාන දෙවිකෙන් ඔබ.ඉගැන්වීම් රටාව,භාෂා විලාසය හරිම සිත්ගන්න සුලුයි.ඔබෙන් උගත් දේ අපමනයි.දීර්ඝායුශ ලැබේවා !!තවත් මෙවැනි දේ රැගෙන එන්න .බුදු සසුන බැබලේවා!!!ඔබට තෙරුවන් සරනයි .
@ishanikaseneviratne5884
Жыл бұрын
බණ ඇහුවා තරමටම හිත පිරෙනවා සර්.. පිං සිද්ධ වෙනවා ඇත්ත බුදුදහම පහදලා දෙනවට ❤
@wasanahellarawa2159
Жыл бұрын
නිවැරැදි විදිහට කරුනු පහදල දුන්නා සර්.තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න ලන්කාවෙ ඉන්න බෞද්ධ අය හරි මැලිකමක් තියෙන්වා.කොන්දක් නැහැ..සර් කෙලින් කතා කලා.සර්ට බුදුසරණයි..
@sisirajayasuriyak11
10 ай бұрын
ඔබතුමාගේ වැඩසටහන් වයසක අපිත් ඉතාම ආශාවෙන්, උනන්දුවෙන් බලනවා. ඔබතුමාට ස්තුතියි.
@buddikabandara3863
Жыл бұрын
ඔබතුමා වටිනා සම්පතක් ,, 🌸 මගේ බුදුරජාණන් වහන්සේ ලොව ඉතාමත් කලාතුරකිනි පහලවෙන්නේ,,,මේ දහම මොන තරම් සුන්දරද,,,❤️❤️ ඔබට පින් ගුරුතුමනි
@tharinduthiwanka7175
Жыл бұрын
මගෙ බුදුරජාණන් වහන්සේ😁
@ewew_inf_ponnayo
Жыл бұрын
@@tharinduthiwanka7175 හැමෝගෙම 😌😁
@kavinduhart8282
Жыл бұрын
පල යන්න්ඩ බේසික ලිං මැඩියා
@milmil8386
Жыл бұрын
Dahame sundarakamin adahana un niyama yakshakam karanawa neda? 74yrs, arshirwada aran, nuul bandagena, malaperethayo, saha unge wate inna un, karana yakshakam walin nirmalakama pahadili wenawa neda???👍👍👍 Moda kamata beheth nathi nisa, eka wasangathayak wela!!!😱😱😱😱😱😱😱
@bhanukasamarasinha3709
Жыл бұрын
@@kavinduhart8282 මේ පොන්නයා මොකෝ මෝල් වෙලා තියෙන්නෙ🤬
@tharakamadushan_official
Жыл бұрын
කතාකරන්න ඕනම , මහානායක හිමිවරු ඇස් වහන් ඉද්දි..සර් වත් මේක මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඉදිරිපත් වීම හරිම ප්‍රශංසනීයයි.❤සර් සැබෑම ගුරුවරයෙක්❤
@mangalamadusanka8459
Жыл бұрын
සදකැන් මහනායකලට අටපිරිකරක් අරන් ගියා නම් ඒ කියපු කරුණු හරි කියයි
@groundzero5708
Жыл бұрын
@@mangalamadusanka8459 e lamaya lamayek
@vero001eid3
Жыл бұрын
maha nayakalata oka gana katha karanna budu dahama gana danagena inna epai. un danne godagahaganna witharai
@romeotax
Жыл бұрын
Pav Muthu fanslate amarui. UN vahallu kiyala Dane ganiddi
@romeotax
Жыл бұрын
@@mangalamadusanka8459 bayyo monatede kamathi? Na na genath denne ahuwe🤭🤣🤣🤪
@mawellemawelle8549
Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් සර් නිදුක් නිරෝගී සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් සර්..වචනයේ පරිසමාප්තියෙන්ම මහාචාර්ය උතුමෙක්..දිගාසිරි වේවා ඔබතුමාට
@isurumadhuranga2665
Жыл бұрын
බුදුදහම ගැන හරිහමං අවබෝධයක් නැති සමාජයකට මෙවැනි පැහැදිලි කිරීමක් අවශ්‍යමයි. බෝහොම ස්තූති 🙂
@dananjayaathapaththu5315
Жыл бұрын
ඕනම දෙයක් වැරදියට , අඩුවෙන් ඉගන ගත්තම ඒ දේ ඉතා භයානක වෙනව නේද සර්... මන් මාරම ආසයි සර්ල මෙහෙම හරි වැරදි අනික් අයට පෙන්නල දෙනවට...තෙරුවන් සරනයි සර්🙏
@osmandsiyabalapitiyage7813
Жыл бұрын
සර්, ඔබතුමා අද බුදු දහම ඉතා කෙටියෙන් විස්තර කලා. ඉතා වටිනවා. අනුන් හට ඇති ඊර්ෂියාව නැති කර අනුන්ගේ දියුනුව දිහා බලා එයිනුදු සතුටක් සැහැල්ලුවක් අත්විදිය හැක.එය අත්විදලාම බලන්න අවශ්‍යයි.
@indirabulathsinghala3152
Жыл бұрын
ස්තුතියි , පින්සිදුවේවා ඔබ තුමාට . අනාගත ශ්‍රී ලංකා තරුණ පරපුර දැනුවත් කිරීමට කරන උත්සාහය වෙනුවෙන්. අසීරු වුවත් බැරිද ඹබ තුමාට උත්සාහ කරන්න ඉංග්‍රිසි හා දෙමළ බසින් මේ අදහස් ප්‍රකාශ කරන්න ක්‍රමයක් යොදා ගන්න. තෙරුවන් සරණයි!
@sujeewagalpaya3879
Жыл бұрын
අගනා පැහැදිලි කිරිමක්. ගුරුවරුන් අතරින් ඉහළම ඉන්නවා . ස්තූතියි ඔබට .. 🙏🙏💐💐
@chandrika1370
Жыл бұрын
ඔබතුමා මේ video එකේ බුදු දහම ගැන කළ විස්තරය, වෙනමම short clip එකක් දැම්මොත් හරි ම වටිනවා. තෙරුවන් සරණයි 🙏
@asunthawarnakulasuriya1100
Жыл бұрын
ගොඩක් පින් සර් මේ කියලා දෙන දේවල් වලට ❤️
@SAJII__..
Жыл бұрын
අවිද්‍යාව දුරලන්න මෙවැනි ප්‍රඥාවන්ත මනුස්සයන් තව තවත් මිහිපිට පහළ වේවා..... බුදු සසුන චිරාත් කාලයක් සංසාර දුකින් පීඩිත අසරණ සත්වයාට එතෙර වීමට යාත්‍රාවක් ම වේවා.... තෙරුවන් සරණයි... සියලු සත්වයන් උතුම් නිවනින් ම නිවී සැනසීම ට පත් වේවා....☸️🌼✨
@kumarahewage4479
Жыл бұрын
Sir, modayo හරි ආසයි බුද්ධාගමට gahala veerayo venna..අපේ මල්වතු අස්ගිරි පුරෝගෙන බුදි.. බුද්ධාගමට හෙන ගැහුවත් උන්ට අවුලක් නෑ..
@janaka5423
Жыл бұрын
බුදු දහමට හෙන ගහන්නේ බෞද්දයෝමනේ
@lakshannimalka6721
Жыл бұрын
අම්බලම = සසර පිනා = පිනැත්තා වලන් කද = කෙලෙස් ගොනා = ගෞතම නායක ( බුදුරජාණන් වහන්සේ ) ඒකට මට හිනා = උන් වහන්සේ දැකීම මට සතුටක්❤️🙏 උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දත් කැලණියේ අර්ථය සර් කියන කන් දැනන් හිටියේ නෑ ස්තුති සර්, තෙරුවන් සරණයි❤️🙏
@d.m.a.s.disanayaka1471
Жыл бұрын
උපන්දා සිට කරපු පව් නැත කියන කියා කවියේ ඒ අර්තය ඒ තරම්ම ගැලපෙන්නෑ.. ඒ පද්‍ය පෙලම හොයාගෙන බලන්න.. ඒ හැම කවියක්ම හොදින් බලන්න
@lakshannimalka6721
Жыл бұрын
@@d.m.a.s.disanayaka1471 මන් හිතන්නේ ඔයාට තේරිලා නෑ🙂
@harindusanchana
Жыл бұрын
පසන් ගෞතම මුණිදු බුදු වී සාසනේ ලොව පැවතියේ ඒසම්පත් ඇති අයත් යනවා මරුවා සමගින් උරුදියේ වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ **ගව්තම බුදුරදුන් වදාළ දහම සාසනේ පවතින්නේ(කලන මිතුරන් නිසාය[බුද්ධ පුත්‍රයන්]) ය එසම්පත් තිබෙද්දිත් සත්වයා (සංසාරයේ)හුරුවට වැඩකරමින් සතර අපායේ වැටේ මේ සත්‍ය වසාගෙන සිටින නිසා,කරපු පින් තිබුණත් කලන මිත්‍රයෝ නැතිඋනා පැහැදීම ඇතිකර දෙන්නට පෙර කල පවු සියල්ල අහවරයි(මතු විපාක නොදේ,සතර අපා මග ඇහිරේ)වරක් හෝ කලන මිත්‍ර ආස්‍රය ලැබුනේනම්.** 🙏🙏🙏
@noyelattanayake5724
Жыл бұрын
ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්🙏🏻🙏🏻🙏🏻
@rivinduhettiarachchi5226
Жыл бұрын
@@d.m.a.s.disanayaka1471 එ්කෙ වෙන වෙන meanings කිහිපයක් තියනව, එක එක අය හදපුව
@renukaliyanage9604
Жыл бұрын
ඔබතුමාගේ හැම කතාවකම වටිනා දේවල් තමා අපිට දෙන්නේ. ගොඩක් පින්.නිදුක් නීරෝගි වේවා.
@imalshadanujaya739
Жыл бұрын
බොහොම ස්තූති සර්.මේ කරන සේවයට.තෙරුවන් සරණයි!! 🙏🙏
@prekshakayatv5509
Жыл бұрын
Ape sir බොහොම හොද පැහැදිලිකිරිමක් මෙක ඉගැන්ව්මකටත් එහා ජාතික මෙහෙවරක් බොහොම පින්
@NadunLiyanageOfficial
Жыл бұрын
සැබෑම ගුරුවරයෙක්.. කිසි දිනක, මොහොතකට හො ඔබ තුමන්ට වරදින්න එපා..❤️❤️❤ තවමත් දුකයි️, A/l maths නොකර Bio කරන්න, සර්ගෙ තවත් එක් ශිෂ්‍යයෙක් වෙන්න ' බැරිවුනානෙ මටත්.
@ranjanimanike8285
11 ай бұрын
කල්ප කල්ප පැවතී දැනුම ඔබතුමාට ලැබීම අපේ සතුටයී අ වබෝධයයී වර්ධනයයී❤. තෙරුවන් සරණින් දීර්ඝායු වේවා.❤❤❤❤❤❤❤
@M.M.SBandara
Жыл бұрын
නොතෙරේන ඇත්ත, තෙරෙන්න කියලා දුන්නට ගොඩක් ස්ත්තූයි🙏 අම්බලමේ පිනා, සසරේ අපි වලං කදක් ගෙනා, ගේනාපු කර්මය එක බිදපි ගොනා, බිදහෙලන්න හැකිනම් එකට මට හිනා, දුකින් මිදිමට හැකිය. ඔක තමා සරල තේරුම, ගොඩාක් ගැබුරු දෙයක් සරලවම පැහිදිලි කරේ👌
@sandyakumari6635
Жыл бұрын
බොහොම ස්තුති පැහැදිලි කරාට .👍👍👍
@shanikadilrukshi8177
Жыл бұрын
හරි දේට හරි කියන්නත්,වැරදි දේට වැරදි කියන්නත් පුදුම හයිය කොන්දක් තියෙන ගුරුවරයෙක් ඔබ...අපේ කාලයේ ජීවිත විද්‍යා ගුරුවරයා...දීර්ඝායුෂ වේවා ගුරු පියාණනි !!!❤️
@sydarranasinghe6615
Жыл бұрын
සර්, ඔබට ඉක්මන් භවයක දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!
@Zandu666
Жыл бұрын
අයියා 😍❤️
@padmajayasinghe1443
Жыл бұрын
මම බුදුදහම දන්න කෙනෙක් .එහෙත් තවම අවබෝධ කරගන්න තරම් හිත හැදිලා නෑ .ඔබ හරියටම හරි. අනාගත පරපුරට මගපෙන්වීමක් .
@dhanushkasandaruwan3098
Жыл бұрын
මගේ පැවිද්දට ඔබතුමනුත් එක් හේතුවක්. තෙරුවන් සරණයි සර්. බෞද්ධ දර්ශනය යනු ප්‍රායෝගික ඔප්පු කළ යුතු ප්‍රැක්ටිකල් එකක් ඒ නිසා එය ඔප්පු කරන්න ලේසිත් නැහැ. ඒවගේම ප්‍රැක්ටිකල් එක කරපු අය ඔප්පු කරන්න යන්නෙත් නැහැ.
@sipbandara8032
Жыл бұрын
" ධම්මෝසධ සමං නත්ථී.....ඒතං පිවත භික්ඛවේ"....( මහණෙනි....ධර්මය හා සමාන ඔසුවක් තවත් නැත....එයපානය කරන්න...) සර්.....ඔබේ උතුම් මෙහෙවරට හිස නමා ආචාර කරමි....දැයේ දුවා දරුවන්ට හරි වැරැද්ද පැහැදිලි කරමින් මෙලෙස යහමග පෙන්වාදීම හැම ගුරුවරයෙකුටම කරන්න බෑ....ඔබ වැනි ගුරු දෙවිවරුන්ට දෙවියොත් වඳිනවා සර්....ගොඩක් පින් ඔබතුමාට.
@gaminggayans6952
Жыл бұрын
ඉතාම වටින දේශනයක් සර්..තෙරුවන් සරණයි ❤️
@yasassrilal5633
Жыл бұрын
අදනම් බොහොම හොද දවසක්👉 තිස්ස සර්,රාමුව ,රුචිර සර් 👈තිදෙනාගෙන්ම එකම කාරනයක් ගැන වීඩියෝ .බලන්න විවිධ ක්ශේස්ත්‍ර වල ප්‍රවීනයන් තිදෙනෙකුගේ අදහස් 👍
@khp7425
Жыл бұрын
ඔබතුමා ට බුදුසරණයි.බුදුවරයෙකුගේ සාසනයට සේවයකිරීම උතුම්ම සේවය කිරීමයි.
@vn25136
Жыл бұрын
නියමයි තිස්ස සර් මේ දහම රැක ගන්න සර් ගන්න වීර්‍ය නම් නියමයි මමත් ගොඩක් දේ ඉගෙන ගත්තා සර්ට තෙරුවන් සරණයි !!!❤️❤️
@rupanallaperuma8664
Жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි අපේ සර් දිනෙන් දින nirogi wewa
@tharanganakasthuri2474
Жыл бұрын
අම්බලමෙ පිනා කියන්නේ අර්තයක් සහිත එකක් බවට දැනගන්නට ලැබුණා පොඩ් කාලයේ කීවාට .12.2022. එවගෙම සතුටින් සිටිම ගැන කිව දෙ.👍 සර් ගෙ මෙ විඩියො එකටත් ඉස්තුති 🙏🙏🙏
@nickyalgama9602
Жыл бұрын
මේ වගේ පින්වන්ත කල්‍යාණ ගුරුවරුන් ලබන්න ගොඩක් පින් කරල තියෙන්න ඕන 🙏🙏🙏
@thanojbuddhima2594
Жыл бұрын
මෙන්න ඇත්තටම සිද්ධ උන දේ. මේකට කියන්නෙ බුද්ධිමත්කම.. නියමයි සර්, ඔබතුමා මේ කරන සේවයම ඇති ඔබතුමාට.තෙරුවන් සරනයි ඔබතුමාට❤️❤️❤️
@Julieya89
Жыл бұрын
මුළු රටක්ම රවට්ටලා ගොඨාභය ජනාධිපති කරන්න වහෙන් ඕරෝ කඩේ ගිය අමනයා මේ රට මෙහෙම වෙන්න වග කියන්න ඔනි බැත්දැලයෙක් සක්කිලයා තොපිට වැඩි කල් යන්නෑ පඩිසම් දෙන්න....
@wageesha27
Жыл бұрын
♥️♥️♥️♥️
@dulina_08
Жыл бұрын
❤
@sampathdissanayake7922
Жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@shakyapoojani6303
Жыл бұрын
Sir, කියලා දෙන හැම දේටම පින්. තෙරුවන් සරණයි..💗💗
@deeparathanathero1714
Жыл бұрын
ඇත්තටම සර් මාර වටින දෙශනයක්🥺💯🌏🙏🙏🙏🎊🎊
@poornagunarathna9688
Жыл бұрын
බොහොම ස්තූති සර් 🙏❤️ හැම කරුණක්ම හොදට පැහැදිලි කරල දුන්නට.
@ishaisha4153
Жыл бұрын
මේ පැහැදිලි කිරීම්වලට මට වෙන ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ සර් ...මම ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි සර් වෙනුවෙන් ...සර්ට ඒ උතුම් නිවන් සුවම ලැබේවා !! අනාගත ශාසනයක...උතුම් ශ්‍රී සදධර්මය අවබෝධ කර දෙන රහතන් වහන්සේ නමක් වේවා...!!! සර්ට තෙරුවන් සරණයි !! සර් කියන්නෙ බුද්ධිමත් මිනිස්සු වෙනුවෙන් ලැබුණු සොභාදහමෙ තිලිණයක් !! 🙏🙏🙏
@komiyarox6015
Жыл бұрын
Thave thavath lamainge manase vikurthi kerathvaaaa.🤣🤣🤣🤣🤣
@artversion3202
Жыл бұрын
මෙන්න නිරාගමියෙක් චූන් වෙලා! ඔහොම හිනාවුණාට වැඩක් නෑ. ඔප්පු කරල පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් මෝඩකමයි ප්‍රදර්ශනය වෙන්නේ
@chathurangasrilalops9394
Жыл бұрын
නිරාගමිකයො කටයි පුxxයි වහගෙන ඉන්න ඕනෙලු. අනිත් එවුන් රුවන්වැලි සෑය ගාව දිවුරුම් දීලා රටටම කෙලෙවුවට අවුලක් නෑලු.
@chandanakumara4384
Жыл бұрын
@@komiyarox6015 pakayayek form vela vage 😡
@nuwanthuduwage6869
Жыл бұрын
@@artversion3202 Choon wenna deyak naha. Niwan yanne jeewathwa innakotata. Marunama newi. Umbalage Olu hodana Bawa umbalawath danne Nathi Gon haththak. Arala Yana kan danne naha. Ekane thama umbala Oya rate Duk windinne. Gon mentality Eka ath arinnema naha. Sudu redi porawa gattu deshapaluwonge passa hodana unta wena de issarahata Bala ganna puluwan.
@samithagunasekara271
Жыл бұрын
පසුකාලීනව සිදුකල දේශපාලන කතා නිසා තිස්ස සර්ව ෆලෝ නොකලත් මේ කතාව වත්මන් පරම්පරාවට ඉතාම වැදගත් පණිවිඩයක්.බොහොමත්ම ස්තූතියි🙏🙏🙏🙏
@randikadayan2112
Жыл бұрын
බොහොම පිං සර්. 🙏❤️
@sudeerathennakoon9385
Жыл бұрын
ස්තූතියි සර්.තෙරුවන් සරණයි 🙏❤️
@poornidedigamuwa
Жыл бұрын
ඇත්තමයි සර්, සර් අපේ පිනට පහල වුණු සම්පතක් ❤️✊
@slkubura7882
Жыл бұрын
බුදුරජාණනවහන්සේ ගේ දහම ඇගයීම ඒ වෙනුවෙන් කතාකිරීම සර්ට තුති.
@udenimihirani4579
Жыл бұрын
බණක් ඇහුවත් මෙහෙම පැහැදිලි කරන්නේ නැ, බුදුසරණයි sir ට ❤️🙏🏼🙏🏼🙏🏼
@saumyasewwandi7583
Жыл бұрын
මගෙ සර්...ජාතියේ පිනට පහල උන පින්වතයෙක්...තෙරුවන් සරණයි සර්...💝🙏
@pubudubandara7293
Жыл бұрын
සමහර හාමුදුරුවෝ වරැන්ටත් ගොඩක් ම වැදගත් මේ විශ්ලේශනය
@pehansamha
Жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක් සර්... හැම දෙයක් ගැනම විවෘත අදහසක් ලබා ගැනීමට ලොකු අත්වැලක් ලැබෙනවා. බොහොම ස්තූතියි .....! ඇත්තටම මේ අදහස මට මතක් උනා ඒ තරුණයා උදාහරණය දුන්න වෙලාවෙත්, 'උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ ' කලණ මිතුරෙකුගේ ඇසුරෙන් කෙලෙස් ප්‍රහීන කරන්න උදව් වෙනවා කියන එක තමයි එතනදි කියවෙන්නේ. හැබැයි හැමෝටම මතක් වෙන්නේ කැලණිය රජමහා විහාරය. ඔය වගෙ පැටලුන තැන් නිසාත් සමහර ගැටලු මතු වෙනවා.
@respectcaptain0
Жыл бұрын
හරිම වටිනවා මේ පැහැදිලි කිරීම.. මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙන්න ඔබතුමා ගන්න උත්සාහයට බොහෝම පිං. දීර්ඝායුෂ ලැබෙන්න ඕන ඔබතුමාට.. තෙරුවන් සරණයි
@npsweet2455
Жыл бұрын
බොහොම ස්තූතියි සර් හරි දේ හරියටම කියල දෙනවට ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@amaliyanarachchi3759
Жыл бұрын
ඔබගේ මේ ව්‍යායාමය ඉතාමත් සාර්තකයි.ඔබ අද මේ රෝපනය කරන වෘක්ශයේ,සෙවන සිසිල දෙනගමන් අවට අහිතකර වායූන් පිරිසිදු කරනවා.නොබෝ දිනකම පල දරනවා නියතයි.ඉන් පසු සිදුවන ව්‍යාප්තිය මේවනවිට කවුරුත් අතහැරලා යන මේ රට ලස්සන කරාවි.ඔබතුමා එතෙක් ප්‍රවේසම් වන්න.මේ නියත දහමම ඔබතුමාව රකිත්වා...
@shehanmaduharsha772
Жыл бұрын
ජීවිතේට ක්ලාස් ගිහින් නෑ සර්ගෙ එත් ආදරෙ කරන සර් කෙනෙක් ජයවෙවා සර් මේ වගේ යූත් ජෙන් එකට හරි දේ කියල දෙනවට
@dharinibasnayaka3595
Жыл бұрын
ඔබතුමා ඉතා වටිනා පුද්ගලයෙක්.ඇත්තෙන්ම සමහර ටියුෂන් ගුරැවරැ නිසා දරැවො නොමග යනව.අවු 16/19අතර දරැවො ගුරැවරැ කියන දේවල් පිලිගන්නව දෙමාපියන්ට වැඩිය. යමක්කමක් තියන අය බැදගන්න ඕනෙ නැතිබැරි තැනකින්ලු. ....මම හරිම වේදනාත්මක අත්දැකීමකට මුණ දූන්න ඔවැනි කතා හින්ද .... උගන්වල සියල්ල අමාරැවෙන් ගොඩදා ගත්තට පස්සෙ කිසිම ඉගෙනීමක් නැති නැතිබැරි පවුලකින් විවාහයක් කර ගත්තම හරි ඒ සර්ට අනුව.තව සර් කෙනෙක් කියල තිබුණ ගන්ජ හොදයි බිවිවට කමක් නැ කියල.සර්ල වගේ ගුරැවරැ නොහිටින්න මේ සමාජය ඉවරයි.සර්ට ගොඩක් පිං පිරිසක් හොදයි හොදයි කියන ගන්ජ ගැන විඩියෝ එකක් කරන්න.ගන්ජ හොදයි කියන්නෙ ලමයින්ට දුමි උරන්නද කියල.ඔබ තුමාට තෙරැවන් සරණයි.
@malmi7918
Жыл бұрын
අන්‍ය ආගම් හෙලා නොදකින එක දහම බුදු දහමයි...ඒ නිසයි ගොඩක් අය ඒකට මඩ ගහන්නේ... නමෝ බුද්ධාය 🙏
@sarathchandrawijesinghe817
Жыл бұрын
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයම ලැබේවා! 🎖️️🎖️️🎖️️
@santysantiaguel3152
Жыл бұрын
සැබෑම ගුරැවරැ සර්ට ගොඩක් පිං අපේ රටේ හාමුදුරැවරැ හරිනන් මේව පැහැදිලි කරන්න
@amila_pathirana
Жыл бұрын
රුචිර විජේසේන සර් ලස්සන විග්‍රයක් අද උදේ දාල තිබ්බා
@achalabanuka
Жыл бұрын
Ow ow eka supiri
@vinduwarat
Жыл бұрын
අනිවාර්යයෙන් මමත් බැලුව ඒක නං හරිම ලස්සනයි ඒවිස්තරය ගොඩක් වැදගත්
@chalininavodya5293
Жыл бұрын
👍
@madumaliasangika4547
Жыл бұрын
Randika wijesingha mahaththayath daala thibuna
@Dcomplex410
Жыл бұрын
රන්දික විජේසිංහ චැනල් එකෙනුත් කරල තිය්ව්නවා ❤
@thilanmadushan7552
Жыл бұрын
කවදාවත් මුන ගැහිලා නැති මගේ ගෞරවනීය ගුරුවරයෙක්.ඔබතුමා සහ දිනේශ් සර්..දෙදෙනාටම දීර්ඝායුෂ 🙏
@statusmusicofficiallk1798
Жыл бұрын
Bio krpn aaye mahana wenna puluwn🙂
@anomadesilva6712
Жыл бұрын
හරිම ලස්සනයි සර්ගෙ පැහැදිලි කිරීම.අදයි වරක් වැන්දොත් කැලණියේ ගාථාවේ හරි තේරුම දැන ගත්තේ ස්තූතියි සර්. 🙏.ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් ❤🌹🙏🙏🙏
@ranjithgallage1271
Жыл бұрын
එය ගාථාවක් නොවේ ..ජන කවියක් පමණයි .
@piyumimadushani7001
Жыл бұрын
ඔබ තුමා රටේ පිනට පහලවූ ඔබ සත්පුරුෂ ගුරුවරයක්...ගොඩක් පිං සර් ධර්මය තියෙන්නෙ අත් දකින්නයි. ඔබ තුමාට තෙරුවන් සරණයි
@chalanichandrasiri3764
Жыл бұрын
එක මිනිත්තුවක් වත් skip කරේ නෑ .මාරම සතුටක් හිතට දැනුනේ🥺💝
@indikasanjeewa7323
Жыл бұрын
සර්ට ගොඩක් පිං මේ කරන සේවයට ලංකාවේ හරක් මොකා මොකක් කිව්වත් පිලිගන්නවා
@Dhammadewa518
Жыл бұрын
ධර්මයත් පොතේ දැනුමත් යන දෙකම මිනිස්සුන්ට පෙන්වා දෙන සර්ට තෙරුවන් සරනයි සර්....
@nuzziblack4292
Жыл бұрын
සර් මේ වෙනකොට මුදලට වඩා ලොකු දෙයක් අපේ හිත් වලින් උපයන් අවසන්❤❤
@subadramanike2235
Жыл бұрын
මරු සර් ප්‍රාතමික අදහස් තියෙන මිනිස්සුන්ට ටොක්කක් හරි ඇනලා කියලා දෙන්න . සුවපත් වේවා
@andyandy7194
Жыл бұрын
බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව සර්ට.
@naminduhasaranga5719
Жыл бұрын
පසුගිය අවුරුද්දක යාපහුව ආශ්‍රිතව කරපු කැණීමකදී එක ගුහාවක් හම්බ උනා... එකේ පතුලේ අඩි 3-4 ක් උසට වවුල් වසුරුවලින් පිරිලා තිබ්බ.. පස්සේ පුරාවිද්‍යා ඒකෙන් ඒවා අයින් කරලා එතන කැනීම් කිරීමේදී හම්බ උනා පතුලේ තිබිලා ත්‍රිපිටකයේ පත්ඉරු වගයක්... ඒවා පිරික්සලා බැලුවට පස්සේ ඒ පත්ඉරු වල තිබ්බ සුත්‍ර කොටස වර්තමාන සුත්‍රය සමානයි... ඒ පත්ඉරු වසර 700 ක් පරණයි
@namalekanayake101
Жыл бұрын
විස්තර කොහෙද තියෙන්නෙ?
@thilinilakshika317
Жыл бұрын
අනේ විස්තර ලබා ගන්නෙ කොහොමද ඒ සූත්‍රය ගැන.? මූලාශ්‍ර ලබා ගන්න විදියක් කියන්නකො.
@naminduhasaranga5719
Жыл бұрын
@@namalekanayake101 sorry... මට මතක නෑ දැන් ඒ ලිපිය කොහෙන්ද කියෙව්වේ කියලා
@naminduhasaranga5719
Жыл бұрын
@@thilinilakshika317 මට මතක නෑ ඒ මොන සුත්‍රය ද කියලා
@thilinilakshika317
Жыл бұрын
@@naminduhasaranga5719 හොඳයි ස්තුතියි 🙏
@sirisenarajapaksha4520
Жыл бұрын
ඔබතුමාට බොහෝ පින් බුදු දහම නම් ලොවි ලොව්තුරා සියලු සම්පත් ලබන්නට හේතු වන දර්ශනය මේ රට පමණක් නොව සමස්ථ ලෝකයම සුවපත් කරයි .ගැඹුරින් දහම විදර්ශනාව තේරුම් ගතහැකි නම් කොතරම් උතුම්ද.ඔබතුමාට යොවුන් පරපුරේ මනස සුවපත් කරන ජාතියට සම්පතකි තුන් සරණයි
@wasanthagunarathne9387
Жыл бұрын
පැය ගානක බනක් ඇහැවම නොලැබෙන දැනුමක් මේ පුන්චි කාලයේ ලැබුනා, බොහොම පින් ,තෙරුවන් සරනයි සර් 🙏
@ameeshthenuka3310
Жыл бұрын
❤️👍
@කාවින්දවිජේසිංහ
Жыл бұрын
♥️☸️
@jeewaka59
Жыл бұрын
බන කියන්නේ මොනවද කියා නොදන්න අයත් ඉන්නව එහෙනම්.....යූ ටියුබයේ නිවැරදි බුද්ධ වචනය ප්‍රකාශ වන බන ඹනතරම් තියෙනව හොයාගන්න දන්නේ නැත්නමි කියන්න
@janithadithya3911
Жыл бұрын
@@undisputed3490 🐃
@komiyarox6015
Жыл бұрын
@@jeewaka59 sira kathave bn🤣🤣
@-alajik8750
Жыл бұрын
නියම පැහැදිලිකිරීමක්
@inokadassanayake6995
Жыл бұрын
මේ ආත්මයේදීම සර්ට නිර්වාණය අවබෝධ වෙත්වා
@Avatar-7-r2d
Жыл бұрын
මට දැන් වයස 19ක්....මම මගේ ජීවිත කාලය තුල තේරුම් අරගත්ත වැදගත්කම දේ තමයි...මේ බුදු දහම තරම් පරම සත්‍යක් තවත් නෑ....ඒ වගේම මේ තරම් උතුම් දර්මයක උපදින්න ලැබීමත් මම පෙර කරපු මහා කුසලයක්....☸️☸️🙏🙏
@meghnadhsenavirathna6973
Жыл бұрын
❤
@romeshshehan4689
Жыл бұрын
Parama sathyak koheda thiyanna ?
@pahan-wn4uw
Жыл бұрын
@@romeshshehan4689 මෝඩයන්ට පේන්නේ නැ.. 😂
@upulmanavadu5057
Жыл бұрын
@@romeshshehan4689 පවුකාර අපතයන්ට ඒක පේන්නෙ නැහැ
@HM-uc8xn
Жыл бұрын
@@upulmanavadu5057 සර් මාර හරි කියල හිතාගෙන ඉන්න හුදී අන්ධ භක්තිකයින් පොඩ්ඩක් කියවල උත්තරයක් දෙන්න බලන්න //සර් මමත් ඔබතුඉමගේ මතය විවේචනය කරන්නම් ත්‍රිපිටකේ ග්‍රන්තාරුඩ් කරන එක සම්බන්දව සදකන් කියන කතාව ඉතාම තාර්කිකයි සහ ඔබතුමා ඔය කියන රහතන් වහන්සේලා තමයි කටපාඩම් කරේ කියන එක ගොන් තර්කයක් , සදකන් එතන වැරදි කතාවක් කිව්වනම් ඒ කිව්වේ ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ් වෙන්නේ වසර 150 කියල ,ඇත්තටම ත්‍රිපිටකේ ග්‍රන්තාරුඩ් වෙන්නේ වසර 453 කට පස්සේ .. මම ඔබතුමාට යෝජනා කරනවා පොල්වත්තේ බුද්ධදත්ත හමුදුරුවොන්ගේ "පාලි සාහිත්‍ය" පොත කියවන්න කියල ,එකේ හරි ලස්සනට පෙන්නනවා ත්‍රිපිටකේ සහ අටුවා වල තියන පරස්පර තැන් ,එකම කතාව තැන දෙකක සදහන් වෙන තැන් තියනවා ,එක තැනක දෙවියෙක් විදිහට සදහන් වෙන මට්ටකුණ්ඩලි තව තැනක ප්‍රේතයෙක් විදිහට සදහන් වෙනවා ඔය වගේ තව ගොඩක් උදාහරණ තියනවා ඔබතුමා ඔය කියන විදිහට කිසිම වැරද්දක් නැතුව ත්‍රිපිටකේ ලියවුනා නෙවෙයි , එහෙම මතතබාගැනීමේ මාර අමුතු මැජික් වගේ බලයක් රහතන් වහන්සේලාට නැහැ ,රහතන් වහන්සේලා යනු අවබෝධය ලැබූ කෙලෙස් නැසූ අය මිසක් මැජික්බල තියන මැජික් කාරයෝ නෙවෙයි ත්‍රිපිටකේ ජාතක කතා පොතේ ඕනි තරම් සාහිත්‍ය අතිශෝක්තින් තියනවා , මහමෙව්නාවේ සෙට් එකේ නුගත් ගොන් බණ නැතුව ඕනිම උගත්කමක් තියන දර්මය ගවේශනාත්මක හොයන හිමිනමකගෙන් නිකන් අහල බලන්න එහෙම තියනවාද නැද්ද කියල දෙවියන් රති කෙලියේ යෙදෙනකොට වැස්ස ඇතිවීම ,මුළු ගමක් ආලෝක කරපු මැණිකක් හම්බ වීම ඒ එළියෙන් ගමේ මිනිස්සු දිවා රෑ නොදැන කර්මාන්ත කිරීම ,ඉර්ධි බලයෙන් පියාබන ඇත් යානා ත්රිපිටකෙම තියනවා පර්වතයක් මිරිකලා හදේ හාවා ඇන්ද වගේ කතා ජාතක කතා පොතේ තියනවා ,හද යොදුන් මෙච්චරයි ඉර යොදුන් මෙච්චරයි කියල මොන්ටිසෝරි ළමයිට පවා ගණන් හැදුවොත් තේරෙන වැරදි තියනවා බුදුදහමේ සත්යාතාවයක් පෙන්නන ඔයවගේ ලියපු හැම අකුරක්ම වරදින්න විදිහක් නෑ රහතන් වහන්සේලා යනු මැජික් බල තිබු අය වගේ ගොන් විදිහට ඩිපෙන්ඩ් කරන්නේ නැතුව , අභිදර්මය වගේ තැනක ගැබුරු මනෝවිද්‍යාත්මක කාරණාවන් පෙන්නන ,නැත්තම් ඔබතුමාත් නිකන් තමන්ගේ ගතානුගතික විශ්වාසයට වදිද්දී රිදිලා ගොන් ආගමිකයින් චුන් වෙන්න ටෝක් දෙන එක්කෙනෙක් විතරයි . ආගමික භක්තිකයින් පිරිසක් ඔබතුමා වටේට එකතු වෙන්න පුළුවන් එත් කවදාවත් විචක්ෂනශීලි තරුණ පිරිසක් එකතු වෙන්නේ නැහැ .ඔබතුමා ප්‍රශ්න කරන්න කියනවා මතයට ගහන්න පුද්ගලයට ගහන්න එපා කියනවා හැබැයි ප්‍රශ්න කරාම රිදිලා නිරාගමිකයින්ගේ "ස්ටීරියෝ ටයිප්" එකක් හදලා එකට ගහනවා ,එහෙම ආගමික නිරාගමික විශේෂ ස්ටීරියෝ ටයිප්ස් නැහැ . ගොන් ආගමිකයෝද ගොන් නිරාගමිකයෝද බුද්ධිමත් ආගමිකයෝද බුද්ධිමත් නිරාගමිකයෝද ඉන්නවා ,ගොන් එවුන් මේ වගේ කියල කුලකයකට දාල උන්ට බැන බැන හිටියට එක උත්තරයක් වෙන්නේ නැහැ //
@ruwanprasad3483
Жыл бұрын
කවුරු මොනව කිව්වත් අපි සර් එක්ක ඉන්නවා අනිවාර්යයෙන්ම. අපි මොනව කිව්වත් සර් දැන් පව බලපවත් වෙලා තියෙන්නේ ඒ නිසා මිනිස්සු හොදට වඩා නරක තමා ජීවිතේට ගන්නේ ඒකට තමා හොදයි කියන්නේ .....සර්ට බුදු සරණයි මේ දහම රැකගන්න එක අපි හැමෝගෙම යුතුකමක් ❤️🙏
@kavindugimhana7120
Жыл бұрын
ගොඩ දෙනෙක් මේක තේරුම් ගන්න බැරුව sirta බනියි මොකද මේ අයගේ මොලේට දැනටමත් වෙන videos වලින් වැරදි දැනුමක් ලැබිල තියෙන හින්ද. බුදු දහම තේරෙන මනුස්සය එකේ හරය දන්නවා. මේ video එකට ගොඩක් ස්තුතියි sir.
@jagathperera4309
Жыл бұрын
Sir, your explanation is very valid and useful. Thank you very much for clearly explaining the value of Buddhism to younger generation. May you be able to continue this service for a long time.
@ricardoperera9880
Жыл бұрын
ලංකාවේ ඒ කාලේ මෝඩයෝ ගොඩාක් හිටපු නිසා මිහිඳු හිමියෝ ලංකාවේ රජ වාසලට ඒ අවට ඔත්තු සේවා යවල තිබුනා එතුමාගේ බණ ඇසූ පුද්ගලයන්, රජතුමාගේ නම හරියටම දැනගෙන උමන්දාවේ හාමුදුරුවෝ වගේ තිස්ස තිස්ස කියල හාමුදුරුවෝ බොහෝමයක් වඩම්මාගෙන ඇවිල්ල කෑ ගහල තිබෙනවා මෝඩ රජතුමා රැවිටිලා බුදුදහම වැලඳ ගත්තා ඊට පස්සේ ඉතාම බිහිසුනු වංචා දූෂණය කුමන්ත්‍රණ පිරිණු රජ පෙළපතක් ආවා රජ පරපුර රැකගන්න ක්‍රමයක් විදියට විශාල අන්තප්පුරයක් තියාගෙන ඉංදියාවේ වගේ වෙහෙර දාගැබ් පන්සල් වැව් නිර්මාණය කළා ඉංදියාවේ ශිල්පය හැදෑරුවා ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉංදියාවේ යටත් විජිතයක් විදියට ලංකාව පැවතුනා සුද්දෝ ඇවිත් කුලමල රජතුමාට දනගාන ඒවා නැවැත්තුවා ඊටපස්සේ සිංහලයා මෝඩයා නිසා සුද්දව එලෙව්වා දැන් අරබියේ දී සමහර අය ගණිකා සේවයට විකිනෙනවා බුදුදහමට වඩා හිංදු දහම අදහන එක හොඳයි අනාගතයේ මයිත්‍රී බුදුන් පහල වෙන්නේ හිංදු පවුලකින් නැතිව ජෙප්පෝ මෝඩයො ගොන්නු මීහරක් නරි කුමන්ත්‍රණ කාරයෝ මහා පව්කාරයෝ ඉන්න බුදුදහමේ පැවැතන අයගෙන් නෙමෙයි.
@summapradeep3184
Жыл бұрын
සර් සිංහලෙන් කිව්වෙ
@viduravidu7646
Жыл бұрын
බුදුහම කියන්නේ අන්න ඒක තමයි නිරාගමික වෙනව කියන්නේ ආගමත් අතහරිනව එතකොට ආගමට කවුරු මොකුත් කීවත් උට දුක හිතෙන් නෑ ඌ ආගමත් අතහැරල නිසා ... සදකත් හදපු වේදිකාව සුපිරි මේ රැල්ල තව ඉස්සරහට ම යන්න ඕනි ❤
@sanjulahapugoda2848
Жыл бұрын
සර් ගෙ ඇක්ශන්. සර්ට බුදු සරණයි. 🙏 දිනෙන් දින සර්ගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා. 🙏🙏🙏🙏🙏🙏
@nakash4455
Жыл бұрын
හැමෝටම ගොඩක් වටින විඩියෝ එකක් සර්🙏තෙරුවන් සරණයි🙏
@himashasamarakoon9882
Жыл бұрын
සර් නම් නියමයි ..කොන්ද පන තියෙනවා සර්ට 🙏🙏🙏
@mawellemawelle8549
Жыл бұрын
නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ගුරුතුමනි..දිගාසිරි වේවා සුවපත් වේවා ගෞරවනීය ගුරු තුමනි
@acmq8895
Жыл бұрын
මගේ අදහස නම් මිනිස්සු විසින් ආගම හදලා මිනිස්සු විසින්ම බය වෙලා ඉන්නවා ඒක තමයි ඇත්ත
30:02
බුදු දහම ආගමක්ද? දර්ශනයක්ද? පරම සත්‍යද? විකාරයක්ද? - ජීවිතයට දර්ශනවාදය - Science With Ruchira
Science With Ruchira
Рет қаралды 184 М.
🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 11 - 09 | Siyatha TV
Siyatha TV
Рет қаралды 830
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 109 МЛН
00:58
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
ASMR FOOD
Рет қаралды 57 МЛН
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 61 МЛН
00:28
MAGIC TIME @Whoispelagheya
MasomkaMagic
Рет қаралды 38 МЛН
27:21
Tissa Jananayake - Episode 135 | මේ ලෝකයේ මැවුම්කරුවා සර්වබලදාරී දෙවියන් වහන්සේ ද?
Tissa Jananayake
Рет қаралды 492 М.
46:01
ජනපති අනුර ලක්ෂෙකට වැඩි ජන සුනාමියක් අමතමින් අනුරාධපුර රැලියේදී කියපු ගින්දර වගේ කතාව මෙන්න
Aluth Thorathuru
Рет қаралды 8 М.
54:54
Tissa Jananayake - Special Episode | සිත සහ කය | Mind and Body
Tissa Jananayake
Рет қаралды 350 М.
18:22
බුදු දහම හැදුනේ කොහොමද..? හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් ආරම්භ වුනේ කොහෙද..?
Chanakya Vajirabuddhi
Рет қаралды 9 М.
48:09
ආගම් පරණ කරත්තද?
Randika Wijesinghe
Рет қаралды 393 М.
33:30
ඉගෙන ගන්න අතරෙ Love කලාට කමක් නැද්ද? (Valentine's Day Special) | Tissa Jananayake with Life (EP 97)
Tissa Jananayake with Life
Рет қаралды 156 М.
25:20
මූණේ ලප එන්නේ ඇයී? | #ආතල්කෝටියක් | Dinesh Muthugala | Episode 95
You Tube Thaksalawa
Рет қаралды 248 М.
20:52
Tissa Jananayake - Episode 213 | ලංකාව වගේ තවත් රටක්
Tissa Jananayake
Рет қаралды 153 М.
1:11:43
Me Mamada | තිස්ස සර් පෙර ආත්ම ගැන කියයි (Tissa Jananayake)
VFM RADIO 107
Рет қаралды 147 М.
12:11
කවුරු මොනව කිව්වත් උදේ පාන්දර වතුර බොන්න එපා භයානකයි | Dinesh Muthugala | Episode 186
You Tube Thaksalawa
Рет қаралды 813 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 109 МЛН