මම සිය දිවි නසාගන්න ගිය කෙනෙක්. එහෙම හිතෙන අය ඉන්නවා නම් මට කතා කරන්න | Cafe R with DEARO

  Рет қаралды 134,230

Rangana De Silva

Rangana De Silva

9 ай бұрын

#LochanaJayakodi #TikTokLochi #Funny #Love #BeautifulWoman #ObedientWife #SuccessfulMarriage #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
මම සිය දිවි නසාගන්න ගිය කෙනෙක්. එහෙම හිතෙන අය ඉන්නවා නම් මට කතා කරන්න. වෛර කිරීමේ පවෙන් පෙම්වතා මාව ගලවා ගත්තා | ලෝචනා ජයකොඩි | Lochana Jayakodi | Cafe R with DEARO
_______________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_______________________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 186
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
කෙල්ලෝ 👧 🤦 කොල්ලො 👦 👦 👀 බලන්නම ඕනේ වැඩසටහනක් ජීවිතය ගොඩ දාගන්න 👍 නියම ජීවීත කතාවක් සහෝදරිය විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ආශීර්වාද ලැබී නිදුක් නීරෝගී වාසනාවන්ත දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐
@thamarathamara7618
@thamarathamara7618 8 ай бұрын
ආසම චරිතයක්....සෝබන නෑ අවංකවම කතා කරනවා..හරි ආදරෙයි සුභ අනාගතයක් වරදින්න එපා කවදාවත්....❤❤❤❤❤
@janakiehettiarachchi4646
@janakiehettiarachchi4646 8 ай бұрын
❤❤❤❤❤බදු සරනයි
@thusharawickramagedara1595
@thusharawickramagedara1595 7 ай бұрын
මෑත කාලයේ මම දැකපු ඉතාමත් දක්ෂ නිහතමානී , තනියම පට්ට ගේමක් ගහපු කෙල්ලෙක්, දැන් ඉන්න ගෑනු ලමයින්ට හොඳ ආදර්ශයක්
@bihanga248
@bihanga248 8 ай бұрын
ඒ හිනාව ඒ හැසිරීම හරිම අව්‍යාජයි ලොචී අක්කි 💯👌😘💕💕
@bhagya753
@bhagya753 8 ай бұрын
අනේ අසරණ බල්ලන්ට උදව් කරන එක නම් මාරයි අක්කේ ඒ වැඩේ අනිවාර්යයෙන් කරන්න ප්ලීස් සල්ලි දීලා ගන්නවා වගේ නෙවෙයි ඒක හිතා ගන්නත් බැරි පිනක් ඒ වගේ දේවක් කලාම වැඩි වැඩියෙන් ලැබෙනවා 😢😢❤❤❤
@bhagya753
@bhagya753 8 ай бұрын
ලොචී ගොඩක් ආස චරිතයක්..කොච්චර බාධක ආවත් තමන්ගේ ගමන යන මිනිස්සුන්ට හරි ආසයි විශේෂයෙන් කෙල්ලෙක් විදියට හරිම ආඩම්බරයි ඔයා ගැන ♥️🌹 ඉදිරියටම යන්න..1M ගැහුවා කියලා income එක අරගෙන නිකන් ඉන්නේ නෑ වීඩියෝ දානවා ඒක හරිම හොදයි පෙලක් චැනල් නම් එහෙම නෑ 😢🎉
@rannyranny2579
@rannyranny2579 8 ай бұрын
වැඩසටහන ලස්සනයි ලොචි අවංක නිහතමානී චරිතයක් කිසිම ආඩම්බර කමක් නෑහැ ඇත්ත කතා කරනවා ආදරෙයි හැමදාම ❤❤සුභ අනාගතයක් වේවා ඔයාට ❤❤
@sandunmadu23
@sandunmadu23 8 ай бұрын
මං ආසම ලෝචිගෙයි රැට්ටගෙයි පතෝල වීඩියෝ එකට 😂
@shalanitharuka1611
@shalanitharuka1611 8 ай бұрын
කෙලින් කතා කරන චරිතයක් ❤ ගොඩක් වටින වීඩියෝ එකක් 🖤💯
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 8 ай бұрын
ඇත්ත කියන්නේ එකයි වැදගත්කම එක ට අපි එකඟ යි ❤❤❤🎉🎉
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 8 ай бұрын
තාත්තට තිබුන ඔයාලව බලාගන්න.ඔයා නංගිලට අම්ම කෙනෙක් උන බව අහල තිබුන.තාත්තට සමාව දීම හොදයි.ඔයාට වරදින්නෙ නෑ
@kG-vj7tl
@kG-vj7tl 8 ай бұрын
අම්මා නැතිවීම තරම් ගෑනු දරුවෙක්ට දරන්න බැරි දෙයක් තවත් නැහැ. එහෙම බාලම දරුවාට වැඩි අවධානයක් දුන්නත් අම්මලා එක වගේ දරුවන්ට ආදරෙයි දෝනි. තාත්තෙක් නැවත විවාහ වුනාම එතන ප්‍රශ්න ඇතිවෙනවා ලොකු ගෑනු දරුවෝ ඉන්නකොට​. නමුත් ඔබ දැන් හිතන විදිය හරි. ඔයා ගොඩක් දක්‍ෂ ලස්සන දරුවෙක්. සුබම සුබ අනාගතයක්. මෙතන රංගනට බනින ඒවා තියෙනවා කුණු හොයන කතා කියලා. මේ ප්‍රෝගෑම් වලින් කල යුතු පේක්‍ෂකයා බලාපොරොත්තු වෙන දේ රංගන කරන්නේ. සම්භාව්‍ය විදියට ප්‍රෝගෑම් වෙනම තියෙනවා ඒ පේක්‍ෂකයන්ට​.
@travelwithnangimamai5110
@travelwithnangimamai5110 8 ай бұрын
ලොචී, ජීවීතේ එකම වීදිහට ඉන්න කොට එපා වෙනවා, අපි ට අත දුන්න අය අපිව වට්ටන කොට දැනෙන් දුක 😢 කොහොම එහෙම කරන්නේ😢 අනේ මන්දා ලොච්,, 😢, ඔයා හරී හොදයී, ❤
@inokadamayanthi5887
@inokadamayanthi5887 8 ай бұрын
ආසම කෙනෙක් ලෝචි,ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්තක වේවා ,තෙරුවන් සරනයි 🤗🤗👍👍♥️♥️♥️♥️
@milanti4750
@milanti4750 8 ай бұрын
ආදරෙයි අවංක කතා කරා හොඳ ❤තියෙන දුවෙක් ඉදිරියට යන්න දුවෙ ලස්සන අනාගතයක් දිනුමක් ලැබෙවා බුදු සරණයි දෙව්පිහිටයි
@kodikara9864
@kodikara9864 8 ай бұрын
මම ආස චරිතයක් ජයෙන් ජය ❤😍
@Luvini2004
@Luvini2004 8 ай бұрын
සිංදුවට තමා හුඟක්ම හිනා ගියෙ🥰🤭❤️ආදරෙයි ලෝචි අක්කෙ🥰❤️
@chandrikakaluarachchi9704
@chandrikakaluarachchi9704 7 ай бұрын
හරිම ආඩම්බරයි ඔයා ගැන .සුභ අනාගතයක් ඔබට තෙරුවන්සරනයි ජයවේවා ❤ 🌹😍🎉️👍.Rangan malli ඔයා මාරම මාරයි.හොඳ වැඩ ඔයාගේ. ජයෙන් ජය ❤
@umeshajayani6050
@umeshajayani6050 8 ай бұрын
අන්තිමට දාන හිනාව.😂❤
@sangeethanjalee209
@sangeethanjalee209 8 ай бұрын
හරිම ආඩම්බරයි පුතේ. අපේ පවුලෙත් කෙල්ලොම තුනක් මං වැඩිමලා, ඔයාට වගේම හැකියාවන් තිබුන තියෙන කෙනෙක් වගේම කතෝලික වුනත් දැන් ගොඩක් බුදු දහමට ලැදිව ඉන්න කෙනෙක් . මට මාවම මතක් වුනා ඔයා කියන කරන දේවල් දිහා බලලා. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි . ආදරෙයි ❤
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 8 ай бұрын
ලොච් ඔයා පට්ටම ආස චරිතයක් පොඩ්ඩක්වත් skip නොකර පයක් මේ video එක බැලුව ඔයා නිසා..තව තවත් දිහුනු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා...❤ රන්ගන අයියත් හැමදාම වගේ ගැම්මක් තමා❤
@sandamaliudeni1831
@sandamaliudeni1831 8 ай бұрын
කැමතිම චරිතයක් ❤
@mmchamila8066
@mmchamila8066 8 ай бұрын
අදහස් ගොඩක් වටිනවා❤❤❤
@hashinishehara5505
@hashinishehara5505 8 ай бұрын
Kasbawa balikawe, Ape scle akka kenek. Aththatama adambarai akke. Oya yana me gamana thawath sarthaka wenna kiyala prarthana karanawa. Oya dennatama idiri anagathayata suba pathanawa. Theruwan saranai ❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 8 ай бұрын
Godak aadareiy putha punchi kale indalama shakthyen idiryata awa obata Seyalu deviyange aasirwadaya lebewa. Kawru mona kiwwath oba hari nam deviyan budunge pihita Aniwaryen lebenawa 👍🏼🙏🙏🙏🙏
@user-kk7hk3zh5s
@user-kk7hk3zh5s 8 ай бұрын
ලෝචිට වගේම රංගන අයියටත් ආදරෙයි. නිහතමානි බුද්ධිමත් චරිත දෙකක්. "අත්ථානං උපමංකත්වා" ලෝචිගෙ සුපිරිම උපදේශය.❤🎉❤❤
@user-dl8vd7sj8v
@user-dl8vd7sj8v 8 ай бұрын
හරිම නිහතමානී ❤
@rasangaperera2651
@rasangaperera2651 8 ай бұрын
Supiri kellek adarei attatama....❤️❤️👌👌✔✔🙏🙏 budusaranai ....❤❤❤❤❤
@mahindaruhunage2219
@mahindaruhunage2219 8 ай бұрын
හරිම ලස්සනයි ,සුන්දරයි 😍
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 8 ай бұрын
ලෝචී දුවට ගොඩක් ආදරෙයි . ආදර්ශමත් චරිතයක් තෙරුවන් සරණයි !
@sandyarottmuller3745
@sandyarottmuller3745 8 ай бұрын
Lochi oyata wasanawanta suba anagathayak ethta katha karana kellek boro shoh na aadarei godaak❤ Theruwan Saranai❤❤❤
@jeevesjayaratnam6650
@jeevesjayaratnam6650 8 ай бұрын
❤very nice program ❤
@pubudusubashani9800
@pubudusubashani9800 8 ай бұрын
Supiri kellek harima vinividai 😍😍😍😍 oluwa idumagatta samahara niliyo zero me ya ekka balanakota .supiri oya
@hansikumarasinghe1517
@hansikumarasinghe1517 8 ай бұрын
මම ආසම චරිතයක් ලෝචි. ආදරෙයි. ❤❤❤❤පවුලේ අය අතර ඇති , අති පෞද්ගලික ප්‍රෂ්න අහන්න තරම් පහත් තත්වෙකට වැඩසටහන මෙහෙහෙවන එක ගැන නම් රංගන ගැන තියෙන්නෙ කනගාටුවක්.
@sameerasameera6927
@sameerasameera6927 8 ай бұрын
u hemadama owa thama ahanne
@umeshajayani6050
@umeshajayani6050 8 ай бұрын
favourite character.🥺❤🌸
@kwtku4177
@kwtku4177 8 ай бұрын
Harima sathutui me wage kanthawak hoda kellak❤❤❤❤❤Adaryi rangana aiya ❤❤❤❤
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 8 ай бұрын
මම ගොඩාක් කැමැති චරිත yak .... ඔයාට i john tai suba pathanawa ❤️❤️❤️
@nilanthiwanasinghe8174
@nilanthiwanasinghe8174 8 ай бұрын
ආසම චරිතයක් good luck
@charmainelru1898
@charmainelru1898 8 ай бұрын
Good luck for your future Lochi keep it up good work 👏 👏👏👏
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u 8 ай бұрын
ලොචී අවන්ක ගෑණු ලමයේක් ඔයාට දුවේ හෙද ගමනක් යන්න පුළුවන් දේවී පීහීටයී ❤❤❤
@sujeewav4004
@sujeewav4004 8 ай бұрын
Very good girl ❤very happy about you ❤
@slgoodyt1101
@slgoodyt1101 8 ай бұрын
බුද්දිමත් දරුවෙක් මම හරිම ආසයිදුවේ ඔයාට ඔයාගේ හිනාව කවදාවත් නැති කරගන්න එපා බුදු සරනයි
@channajayamohan9837
@channajayamohan9837 8 ай бұрын
සුපිරි 👍👍
@rameyakuwait7024
@rameyakuwait7024 8 ай бұрын
Mama asama charithayak puthe awanka hadawayhak❤ oyaeage aya samkayata adarsayak suba anagathayak puthe Rangana malli oyatath jayen jayama wewa budu saranai devi pihitai ❤️❤️❤️
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 8 ай бұрын
තෙරුවන් සරණයි පුතෙ ...
@frankitheo1787
@frankitheo1787 8 ай бұрын
අවංක කෙල්ලෙක් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා... ඉක්මනින්ම වාසනාවන්ත යුගදිියකට ප්‍රාර්ථනා ගෙනේනවා.. God bless you !❣️❣️
@margheritadonjulist1927
@margheritadonjulist1927 8 ай бұрын
@user-mr2wb4gw1u
@user-mr2wb4gw1u 8 ай бұрын
kaud ane lochige boyfriend dkala nane social mediawala
@anupamaamarasinghe653
@anupamaamarasinghe653 8 ай бұрын
ඔබගේ දක්ෂතාවයෙන් තව තවත් ඉදිරියට යන්න..සුබ අනාගතයක්....ජේසු පිහිටයි🙏
@chutichuti9068
@chutichuti9068 8 ай бұрын
මම හරිම කැමති චරිතයක් ලෝචි ❤
@SineliDinethma-cc6wq
@SineliDinethma-cc6wq 8 ай бұрын
නිහතමානී චරිතයක් ...❤❤❤ හදවතින්ම සුබ පතනවා .....💐💐💐
@doreenranamuka5491
@doreenranamuka5491 8 ай бұрын
Good luck my sweet girl I love you very much congratulations GodBless you 🥰🥰🥰🥰❤️❤️❤️
@sadeeshagunathilaka7764
@sadeeshagunathilaka7764 8 ай бұрын
එයා හරිම relax eke inna kenek🥰
@sisirapriyantha6569
@sisirapriyantha6569 8 ай бұрын
ජනයි පියයි ගෙන්න
@gangaherat5428
@gangaherat5428 8 ай бұрын
Puthe oyage gamana hodin Yana budusarani devipihita puthe ♥️
@damayanthiperera2549
@damayanthiperera2549 6 ай бұрын
Lochana,, U r a strong person,who has looked after Ur sisters n given them much needed support to boost the morale of family members, May U all be blessed, n may yr family live in unity n harmony to achieve yr goals
@isu5578
@isu5578 8 ай бұрын
Game kellekne😍adamai akki ape iskole kiyala danne 😍
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh 3 ай бұрын
You are great lochi ! ❤God bless you 👏👏👏
@denethikaushalya7531
@denethikaushalya7531 8 ай бұрын
අනේ උම්මා එකක් දෙන්න හිතෙනෝ...ආදලෙයි අක්කියෝ 😘
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 7 ай бұрын
Oyata jaya wewa nangi adare api. Budu saranae..Ediriyatama yanna..❤❤❤❤❤
@user-hx7go6hw9o
@user-hx7go6hw9o 7 ай бұрын
සුභ අනාගතයක්.
@NirmalaNirmala-lc5bs
@NirmalaNirmala-lc5bs 8 ай бұрын
Mama godak adereyi lochi
@charusewwandi2280
@charusewwandi2280 8 ай бұрын
Anee lochige akke gdk pin🙏🥺 mth mrenn tharam pidaneka inne🤧oyge me kthawa apuwhm mth hithuna mt thiyen prshna Monda kiyla🥺
@Iresha.
@Iresha. 8 ай бұрын
කැමතිම කෙනෙක් 😍🥰
@mrfshop-go3tp
@mrfshop-go3tp 8 ай бұрын
Mama oyata aderei malli.oya mona chenal akata giyath api oyage weda satahan tama balanne. Ane malliye oyage weda satahanakata pujawA gennako.api balan innawA .oya eyawa genawa neda
@udenipushpa6883
@udenipushpa6883 8 ай бұрын
❤❤❤❤ නියමයි ලෝචි
@user-IDLNK
@user-IDLNK 8 ай бұрын
ජය වේවා ලෝචනා අක්කෙ ❤💫👏
@roshanedirisinghe2727
@roshanedirisinghe2727 8 ай бұрын
Great 👍 ❤❤
@YashmiRamanayake
@YashmiRamanayake 8 ай бұрын
සුපිරිම චරිතයක් lochi 👻🤡💗
@JanithaPeiris-yu8ls
@JanithaPeiris-yu8ls 3 ай бұрын
Beautiful girl ❤good luck
@ranaranatunga9430
@ranaranatunga9430 8 ай бұрын
Duwe oyata hamadamat godak godak adareìiii hamadamat oyage awanka kamata ❤man pute saudiwala Ranatunga uncal pute adareìiii adareìiii godak hamadamat oya kelin kata karana daruwek oyage video walata man asai budu saranai siyalu dewiyange pihitai araksawai paressamin inna jayawewa
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 8 ай бұрын
Cricket gana nodanna kenek innwaa mata happy ❤
@user-dd1yw7fm6c
@user-dd1yw7fm6c 8 ай бұрын
Adalei lochiyooooo ❤
@hirunihiruni8002
@hirunihiruni8002 8 ай бұрын
රංගන අයියා ගෙ frame එකට roshan පිලපිටිය අයියා ගෙ family එක ගෙනවා ට සහ සියත තරු පිරි රැ ගන්නවාට කැමති
@imeshaperera6751
@imeshaperera6751 7 ай бұрын
Do proud of you Lochi ❤❤ Wish you all the best 😊😊
@nisansalajayawardana1426
@nisansalajayawardana1426 8 ай бұрын
Akki konde dik karannko. Mata hithenawa oyta lassana wei kiyla. Ohomath godaaak lassani❤ mata asai oya konde digta wawala innwa dakinna .ehma kiwama hitha ridunanm samawenna
@newthings-pg5mp
@newthings-pg5mp 8 ай бұрын
Akki ආදරෙයි harima shoi oyage panima
@pradeepsusantha1873
@pradeepsusantha1873 8 ай бұрын
Really quite corrector from lochi
@ashawanithunga4151
@ashawanithunga4151 8 ай бұрын
❤️ Jesu pihitai 🙏
@user-ci4ot3is9t
@user-ci4ot3is9t 8 ай бұрын
ආසම.කෙනෙක්.ඔයාට.බුදු.සරනයි.
@mangalifernando9611
@mangalifernando9611 8 ай бұрын
Godak aderei ❤❤
@shyamaudayangani1505
@shyamaudayangani1505 3 ай бұрын
Excellent girl ❤
@beatricehoward8169
@beatricehoward8169 4 ай бұрын
Lassana adahase teyena kellek hre ahensaka adahase oya great kellek oya lassana awanka lassana rosa kusumak nangi oyawage kauruth nh oya wetarai…. Stay blessed nangi yo❤❤❤❤okkomata essella Fath aka oyata mata teyenakota tamai api great keeps your Fath nangiyo…..
@perera9535
@perera9535 4 ай бұрын
Lochi ❤suba.පැතුම් ඔයාට ....
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 8 ай бұрын
Yakada kellek oya Lochi ❤❤
@sriyanikh3964
@sriyanikh3964 8 ай бұрын
ආදරෙයි ලෝචි ❤❤❤❤❤❤
@Sana-vq2zl
@Sana-vq2zl 8 ай бұрын
You tube ekak start karanne kohomada
@sepaliheli9361
@sepaliheli9361 8 ай бұрын
Lochi niyamai ❤❤❤❤
@ajithkumara2007
@ajithkumara2007 8 ай бұрын
මන් ආසම කෙනෙක් ❤❤
@dantidanti1017
@dantidanti1017 8 ай бұрын
බුදු සරණයි 💙💙💚💚💕💕♥️♥️
@hcola8515
@hcola8515 7 ай бұрын
❤❤❤❤❤LOCHITA API ADAREI. AHINSAKA. KELLEK THERUVAN SARANAI JAYEN JAYAMA VEEVA OYATA LOCHIIII❤❤❤❤
@Kumari-kq1py
@Kumari-kq1py 8 ай бұрын
ලෝචනාට❤❤❤❤❤❤
@user-yc2qr7bl3s
@user-yc2qr7bl3s 8 ай бұрын
Ane godak hoda kathawak
@samanthiwarnakulasuriya3756
@samanthiwarnakulasuriya3756 8 ай бұрын
Asama charithayak 😘
@romaineleonard7555
@romaineleonard7555 7 ай бұрын
💯.. live your own life not to destroy other peoples life, if you got to say something nice, say it, if not just keep to your self. ❤❤
@leelaratnealuthge
@leelaratnealuthge 8 ай бұрын
Hoda niliyak jayawewa
@user-om9fh5iq7v
@user-om9fh5iq7v 8 ай бұрын
ආදරෙයි අක්කියෝ❤❤❤❤
@sitharasithara2648
@sitharasithara2648 8 ай бұрын
ලෝචි ❤❤❤ හරිම අව්‍යාජ චරිතයක්...බොරින් නැතිව අහගන හිටියා ආසාවෙන්....
@pathumsuba2551
@pathumsuba2551 25 күн бұрын
Oyata kavadavath varadinna lochi akki
@frpcramer7645
@frpcramer7645 8 ай бұрын
I love u.u rso opened.
@methmaleesha6294
@methmaleesha6294 8 ай бұрын
ආසම චරිතයක් . ❤
@Mashii473
@Mashii473 8 ай бұрын
ලෝචී 🩷😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@user-tm4lc6cg4v
@user-tm4lc6cg4v 8 ай бұрын
Ane Nangi mama manaseka rogayak kiyala Halawatha hospital eken clenek yanawa aurudu 14k thamath Mata masayak ne
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 194 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН