වෙන අයට ලංවීම මට දරාගන්න බැරිවුණා! උස තරුණයෙක් ලැබෙනතුරු බලා සිටින ශෙහානි - Cafe R with DEARO

  Рет қаралды 224,368

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 196
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
මොනා කමෙන්ට් කරලා තිබ්බත් පිලි ගන්න ඔනී මේ girl ලස්සනයි 😘💗
@shehani.kahandawala
@shehani.kahandawala Жыл бұрын
Thank you මට ආරාධනා කලාට 🙏🏻❤
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
තෙරුවන් සරණයි
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍💐
@sampathkumara4179
@sampathkumara4179 Жыл бұрын
Mama kemathima charithayak oya good adarai
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
meka fake ekak neda
@SehanDanushka-zt2nl
@SehanDanushka-zt2nl Жыл бұрын
6.9 man usaiii🎉🎉🎉
@anojad7275
@anojad7275 Жыл бұрын
මම කැමති කෙනෙක් ..... ලස්සනට රඟපානවා.... ඔයා හරි... පෞද්ගලිකත්වය ආරක්ශා කරගත යුතුයි. අනික් අය ඒවා මාකට් කරන්න තමා බලන්නේ... අහු වෙන්න එපා... ඇහිබැමි තද වැඩියි ...ඒක හරි කෘතීම විදිහට පේනවා
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
28 ක් කියල කියන්නත් බෑ.. ❤️ හරිම ලස්සනයි සුජාතා ටෙලි නාට්‍යයේ හිටපු කාලෙ වගේම ..
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඉට වැඩ් යි..
@achiniwimansha3896
@achiniwimansha3896 Жыл бұрын
ඒ interview එක හරිම interesting ❤ ෂෙහානීගේ කකුලයි ඇඳුමයි දැකලා tipper වෙච්ච අයට හොඳම උත්තරයක් පෙනුමෙන් මිනිස්සුන්ව මනින්න බෑ එයා එයාගේ ජිවිතේ තේරුම් අරන් එයාට ඕනේ විදියට විඳිනවා ඒකේ අමුතුවෙන් රඟන දෙයක් නෑ එයාගේ අදහස් හරි නිදහස් හිතුවට වඩා පරිණත චරිතයක් ❤ Thank u මෙයාගේ ප්‍රෝග්‍රෑම් එක බලන්නම හිටිය එකක් ❤❤
@VISADON
@VISADON Жыл бұрын
හොඳ අදහසක් ❤️
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
බලාපොරොත්තු ඉටුවීමෙන් ලැබෙන තාවකාලික සතුටට වඩා, බලාපොරොත්තු කඩවීමෙන් ලැබෙන වේදනාව සදාකාලිකයි ❣️❣️සිහිනි 💖💖
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
අම්මෝ ගොඩාක් ස්තුතියි රංග මහතාට ආස්ම චරිතයක් දකින්න සැලැස්සුවාට .ඔයාට ගොඩක් ආදරෙයි සිහිනී සුබ අනාගතයක් වේවා ඔයාට 💓💓💓💓💓💓
@shalikaabeysinghe6317
@shalikaabeysinghe6317 Жыл бұрын
මිනිස්සු වැටෙන්නෙ ඕනෙ හැදෙන්න නම් .. අද රන්ගන අයියත් ශෙහානි අක්කත් ඔය තැන නෑ ප්‍රශ්න ආවෙ නැත්නම් ❤️ සුභ අනාගතයක්
@chandrikadesilva178
@chandrikadesilva178 Жыл бұрын
පණ්ඩිත ආච්චි කෙනෙක්...සතුටුයි දුවේ ඔබ ගැන...ඔබ රඟපෑ චරිත අතුරින් සිහිනි ටෙලිනාට්‍යයේ සහ පාරවසා ඇත ටෙලිනාට්‍යයේ චරිත යුගලය මා බෙහෙවින්ම ප්‍රිය කරනවා..ඔබ ලස්සන රුවක් ලස්සන හඬක් වගේම බුද්ධිමත් යුවතියක්....වාසනාවන්ත යහපත් අනාගතයක් හිමිවේවා ඔබට දියණියේ.❤😊
@priyanikulathunga8086
@priyanikulathunga8086 Жыл бұрын
ඒක නම් ඇත්ත රංගනට සල්ලි වලට වඩා මිනිස්සූ ඉන්නවා.....❤️❤️❤️💕👍
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
ඔයා ලස්සනයි ඔයාව තෙරැමි ගත් කෙනෙක් ආනාගතයෙදී මුණ ගැසෙයි බුදු සරණය
@gamingwori7126
@gamingwori7126 Жыл бұрын
සිහිනි ❤️ආදරෙන් බලපු කතාවක්❤️
@roshelperera6223
@roshelperera6223 Жыл бұрын
ඒක ඇත්ත අපි සමාජෙට ඕන විදියට අනික් අයගේ මතේට ඉන්න නිසා හැමදාමත් දුකේ නංගා තමන්ට ඕන විදියට ඉන්න ආසාව හිතේ යට කරගෙන ජීවත් වෙන්න අමාරුයි
@amiie00
@amiie00 Жыл бұрын
උපරිම අවුරුදු 5ක් ගමු ,, ඇයි බන් අපි මේ ලව් එකක් නිසා ඉපදුන දා පටන් අම්මා තාත්තා දුක් දිදී අපිටත් දුක් දිදී ඉන්නේ වැටුන තැන ඉදන් නැගිටින්න ඕනා ~ ඒක මරු ,, i felt it ❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
මමත් එහෙම හිත හදාගන්න බැරුව ඉන්න කෙනෙක් 😢
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
මේ පණ්ඩිත ආච්චි ට මං හරිම ආදරෙයි කැමතියි. සිහිනි චරිතය ට මං හරි ම කැමතියි. ඔයා ගොඩක් ලස්සනයි දුවෙ. ඔයා කිව් පරිදිම නිදහස තනිකම තමයි ජීවිතේ යථාර්ථය. ඔයා හැඩයි ලස්සනයි බුද්ධිමත් සරලයි කියල මං හිතනවා. ජීවිතේ කියන්නෙම ප්‍රශ්න ගොඩක් මොනව තිබුනත් නැතත්. අපි අපේ කියල හිතන් ඉන්න අය අපිව තනි කරන දවසක් අපි හැමෝටම එනවා. ඒක දරා ගන්න අමාරු වේදනාවක්. ඔයා ඔයාට ආදරේ කරන්න. හිත දැනුවත් කරල තියාගන්න මේ හැම දෙයක් ම සදා කාලික නෑ. ඒක ප්‍රමාණවත්. ඔයාට සුභ අනාගතයක් පතනවා. තෙරුවන් සරණයි ❤❤👍
@susilaairin2801
@susilaairin2801 Жыл бұрын
මමත් මෙයාව දන්නේ දකින්නෙ සිහින නිසා. ඉදිරියටම යන්න සිහින. රංගනට ජය
@RashiniDiloshani-ll9fn
@RashiniDiloshani-ll9fn Жыл бұрын
ලන්කාවෙන් මන් ආසම නිලිය ශෙහානි අක්කී❤️‍🩹❤️‍🩹
@shamithd9367
@shamithd9367 Жыл бұрын
මාර ලස්සන girl කෙනෙක් !! Foreign look එකක් තියෙන්නෙ ..
@geethageetha2189
@geethageetha2189 Жыл бұрын
හරිම ලස්සනයි ජය වේවා මල්ලි තෙරුවන් සරනයි 🙏❤️❤️
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඇත්ත දුවේ.නිදහස තරම්...තනිකම තරම් වටින දෙයක් තවත් නෑ.ජීවිතේ දිනේවා.බුදු සරණයි.
@lalithanawarathna3006
@lalithanawarathna3006 Жыл бұрын
මම ආසම නිලියක් ..රංගන ස්තුති.ඔයාට
@sanju4866
@sanju4866 Жыл бұрын
බෝනික්කියක්....❤
@nknandasena2683
@nknandasena2683 Жыл бұрын
ඇත්තටම මෙයාලා ලස්සනයි .මේකප් ඕන නැ.මෙයාගෙ පුංචිගෙ නංගි මගෙ යාලුවෙක්.ෆැමිලි එකේම ඉන්නෙ ලස්සන කෙල්ලො ටිකක්.ඩාන්ස් කරන්න පවා පුලුවන් .
@sw489
@sw489 Жыл бұрын
මම මේ නෑකම මොකද්ද කියල තාම කල්පනා කරනව 😂
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
පුන්චි ගේ නන්ගි 🤔🤔
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
​@@sw489 😂
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
@@ishitharewan693 ඒත් ඉතිං එයත් පුංචිනෙ.
@Ridmii12
@Ridmii12 Жыл бұрын
පුංචිගේ නංගී කිව්වේ බන් පුංචිගේ දුවට ඒ කියන්නේ ෂෙහානිගේ නංගී...ඒකෙත් අඩුපාඩුවක් හොයන්නේ මුන්නම් අනේමන්දා😂😂😂
@sanju4866
@sanju4866 Жыл бұрын
ලංකාවේ... සුද්දියක් බිකිනියක් තනපටයන් අැදන් හිටියොත් හරි ok. බිකිනියක් අැදන් කරන නිරිපණය හෙළුවෙන් නැටීම වෙනවා😅මෙයාගේ ලීක් වීඩියෝ එකක් නෙවෙයි එලියට අාවේ එයා කරපු නිරෑපණයක්. අනිත් කාරණය ලීක් වීඩියෝ එකක් අාවත් මොකද එ්ක එයාගේ කැමැත්ත එයාගේ අැග ඔයාගේ නෙවෙයි නේ. ලංකාවේ මිනිස්සු තමන්ගේ ගෙදර බත ගැන හිතනවට වඩා අනිත් අයගේ රෙද්ද ගැන අවධානයක් දෙනවා එතනයි වැරදිලා තියෙන්නේ😊
@hiruabeshinha529
@hiruabeshinha529 Жыл бұрын
ඇත්ත
@Janiya__007
@Janiya__007 Жыл бұрын
Truly
@randisandaruwan7069
@randisandaruwan7069 8 ай бұрын
ඔයාගෙ පුක ලොකුයිද
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 7 ай бұрын
ඔව්..ඇත්ත
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Жыл бұрын
Dear daughter, proud of you!! God bless you too🙏
@ShehaniSaubagya-ow5vz
@ShehaniSaubagya-ow5vz Жыл бұрын
ආදරෙයි අක්කි හැමදාම..ආසම චරිතයක් ❤❤😘😘
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
සිහිනී හරීම ලස්සනයි .. ඇයි දැන් රගපෑම අත් හැරලද..?? එහෙම කරන්න එපා..
@anushaedirisinghe1478
@anushaedirisinghe1478 Жыл бұрын
මමත් ආදරෙයි අවන්කයි සුන්දර යි ඉතාමත් සන්ගමය කින් වචන හසුරුවා කතා කිරිම හොඳ ගතිගුණ යක් ලස්සන ජව්තයක් ලැබෙවා ❤❤❤❤❤❤❤ ප්‍රර්තනා කරන වා දුව බුදුසරණයි ඔයා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ටෙලි බලනවා මයි ඔයා දු කාගේ වත් දෙවල් අපට අවශ්‍ය නැහැ හොඳ දෙ අරන් නරක දෙ බැහැර කරන්න ❤❤
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
Program එක හරි ලස්සනයි රෙහාන් ❤️සරනි ගේන්නකෝ please
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 Жыл бұрын
Positive speech, Congratulations.
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ආදරෙයි හැමදාමත් කහදවල ❤💃😘
@janathabeygunawardane3327
@janathabeygunawardane3327 Жыл бұрын
Aththatama unmadani mul gayumata wadaa lassanai......❤
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
පාර වසා ඇත ඩ්‍රාමා එකෙන් පස්සෙ ආයෙ රගපානව දැක්කෙ නැහැ ආදරෙයි
@RasikaSilva-y5u
@RasikaSilva-y5u Жыл бұрын
Anee 28k unath...thaama 18k wage penne.....asama charithayak...❤
@chutimanika1195
@chutimanika1195 Жыл бұрын
Harima Lassanai program aka. Ape du kawada hari rangana aiyawa balnna anawalu. A tharam rangana aiyyata adarei .kawadawath waradinne naha aiye karana hama wadakma සාර්ථක wewa.!.budu saranai aiye oyatai paule ayatai 🥰💗
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
රංගන මොනවා නැතත් මිනිසුන් හම්බු කරලා තියෙනවා
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
රංගන hoda මනුස්සයෙක්
@udhenirenuka7038
@udhenirenuka7038 Жыл бұрын
එකනම් සහතිකයක්
@diliniwijesekara9758
@diliniwijesekara9758 Жыл бұрын
❤❤❤❤❤
@isurujayakodi8568
@isurujayakodi8568 Жыл бұрын
atthda😂😂😂
@daniruperera
@daniruperera Жыл бұрын
😂😂
@musicpodda6633
@musicpodda6633 Жыл бұрын
රන්ගන අයියේ ඔයානම් නියමයි.ඔයා වගේ කාටවත් වැඩ සටහන් කරන්න බැ .ඔයාට බුදු සරනයි.👍👍👍🙏❣️❣️❣️💓💓💓💓
@dheepikadheepika3488
@dheepikadheepika3488 Жыл бұрын
Godak lassana ahinsaka duwek... Theruwan saranayi manika 🥰🥰🥰🙏🙏
@nisansalarathnamalala
@nisansalarathnamalala Жыл бұрын
kohomada danne😂
@diliniwijesekara9758
@diliniwijesekara9758 Жыл бұрын
She is beautiful ❤❤❤❤
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 Жыл бұрын
ලස්සන රූපයක් .. සුබ පතනවා ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා .. ♥️♥️
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍
@dilanhemachandra9665
@dilanhemachandra9665 11 ай бұрын
Oyata tyenne traditional lassanak... I love that..
@Rockyboy551
@Rockyboy551 Жыл бұрын
සිංදුව ලස්සනට කිව්වා ❤
@ahinsasathsarani4471
@ahinsasathsarani4471 Жыл бұрын
rangana aiya thenks hithe thibunu godak dewal gana nawakata uththara lebuna shehani akkagen eyata thibichcha bohomayak prashna gananawak api wata bedila thiyei hmm
@chamaniperera6405
@chamaniperera6405 Жыл бұрын
Lassanai rangana wada satahana mama asai sehanitath budu saranai
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
ලස්සන වැඩසටහනක්
@maleesha778
@maleesha778 Жыл бұрын
හරිම ලස්සන කෙනෙක්...
@chandraperera8219
@chandraperera8219 Жыл бұрын
Shatika.atta.nangi.obakiyanne
@jijudissanayake7691
@jijudissanayake7691 Жыл бұрын
Wow great girl. All the best.
@IrukaTv
@IrukaTv Жыл бұрын
ජය වේවා ❤️🥰😍🙏
@cahmpa9706
@cahmpa9706 Жыл бұрын
දදදදසදදදදද😅😊
@cahmpa9706
@cahmpa9706 Жыл бұрын
සසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසසදදදදදදදදදදදදඳචදදචදදදහහ
@aselaamaduwanthi7107
@aselaamaduwanthi7107 Жыл бұрын
Man asama kenek ada avilla thiyanne.aya harima adaraniya kenek🌹🌹🌹🌹
@nandanakumara5007
@nandanakumara5007 Жыл бұрын
Oya kiyana de ettha ❤❤❤ apita api wenna tibunanam api godak dura yanna puluwan ❤❤
@dinukikumari4519
@dinukikumari4519 Жыл бұрын
Beautiful ❤️
@RoshanaThulani
@RoshanaThulani 10 ай бұрын
Very beautiful
@samjewellery3755
@samjewellery3755 Жыл бұрын
This girl is inteligent.
@sdev7576
@sdev7576 Жыл бұрын
I saw her best acting in " Para wasa atha". It's a pity her acting talent wasn't recognized at any award festival. She has great potential where acting is concerned. And I hope she gets to act in quality movies and teledramas in future. All the best Shehani!
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Thanks Mr Rangana Excellent your program also I love shehani beautiful girl God bless both of you
@SarathWeerasingha-l7z
@SarathWeerasingha-l7z Жыл бұрын
Budu saranai nangi
@Janiya__007
@Janiya__007 Жыл бұрын
ලංකාවට western style සෙට් නෑ කියන ලංකාවේ style එකක් කරගෙන අනිත් ඒවා විවේචනය නොකර ඉන්න ඔනේ
@gemunuwijesinghe5074
@gemunuwijesinghe5074 Жыл бұрын
රෙහාන් සරනි ගෙන්නකො
@praneethaperera103
@praneethaperera103 Жыл бұрын
අපි ආදරෙයි
@naturelove757
@naturelove757 Жыл бұрын
Shehani your looks beautiful. Love you so much.
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Жыл бұрын
Hodai Lassana vedak🤗🤗🤗🤗
@nationmusictv2849
@nationmusictv2849 Жыл бұрын
එකෙන්ම අදරෙයි අයියෙ
@ChandanaH
@ChandanaH Жыл бұрын
මගේ 5.8 යි 😂😂😂
@nnneee33-
@nnneee33- Жыл бұрын
Shanudrie wai Dinesh aiyawai gennannakoo plzzz🙏
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .සතුටු ටින්.වැඩසටහන.බලනවා.ජයවේවා .සිතන.පතන.හැමදේම .ඉස්ට .වේවා .ජයවේවා .❤️❤️❤️❤️👍👍👍
@dayanipinto6930
@dayanipinto6930 Жыл бұрын
❤❤MN ASA hoda lamayek
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඇය හරිම පරිණතයි. කෙළින් කතා කරනව. කොච්චර මතවාද එල්ලවුණත් කුරැලු පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤ ශේහානි ලස්සනයි සරලයි ආදරෙයි ඔයාගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා..🙏
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Cham niliyak pos Wada na Anik nilyo pos Wada karanne penawane salani nili rajina vage hitiya wate gihin dan geta wela
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Jayaveva..rangana ❤❤❤❤
@stylishs.w
@stylishs.w Жыл бұрын
මෙයාට සිංදු කියන්න පුළුවන් කියලා දැන් දැනගත්තා
@niroshagodakanda9268
@niroshagodakanda9268 Жыл бұрын
proud of you and shehani. Good luck ❤
@mk5052
@mk5052 Жыл бұрын
Mata kamatida mama usai dan inna Europe 🇪🇺 ❤
@DanushkaKarunarathna
@DanushkaKarunarathna Жыл бұрын
මචං රංගන ඔයාට මං ආදරෙයි, හැබැයි උබ ආයිත් එයාට අත තියල තියෙනවා දැක්කොත් මං ඔයාගෙ අත කපනවා... එයාගෙ උස කෙනා මං හරිය... අපි දෙන්නාගෙ වෙඩින් එකත් ඔයාගෙ චැනල් එකෙන් තමයි පෙන්වන්නේ...
@oshini1234
@oshini1234 Жыл бұрын
😂
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
😅😅😅 wish you all the best Brother ✌️
@nawodadinumi5930
@nawodadinumi5930 Жыл бұрын
Mn sihinita adreiii,,❤
@rohinimalkanthi5336
@rohinimalkanthi5336 Жыл бұрын
Lassanai ❤️❤️first comment
@nhetti8038
@nhetti8038 Жыл бұрын
Before you demand thing from guy, what you bring it to the table?
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Rangana aiyata hamoma adarai❤
@malee5250
@malee5250 Жыл бұрын
Beautiful girl
@smantya1717
@smantya1717 Жыл бұрын
ජයවෙවා
@nilukajayawardana7079
@nilukajayawardana7079 Жыл бұрын
lassanai nangi
@rameyakuwait7024
@rameyakuwait7024 Жыл бұрын
Rangana malli idiriyatama yanna thawa thawath wasanawa shakthiya darya labewa
@lkgunawardana150
@lkgunawardana150 Жыл бұрын
Kalin ekaka kiwwe thaman ta wiyadan karana kennelk one kiyala date with danu programme eke
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Favorites only Rangana👍 lot's God's blessings Always
@jcp2214
@jcp2214 Жыл бұрын
Adarey nemey hoyala thiyenne usa kollek kamak na ithin asaawane😂😂
@kanthekanthe5358
@kanthekanthe5358 Жыл бұрын
Mn asama caretayak❤❤❤
@ranaranatunga9430
@ranaranatunga9430 Жыл бұрын
Hamadamat adareìiii adareìiii godak oyata man saudiwala Ranatunga ayiya paressamin inna budu saranai siyalu dewiyange pihitai araksawai
@jeewanthajeewantha2564
@jeewanthajeewantha2564 Жыл бұрын
😊😊😊😊උස 😊😊😊😊😊😊😊💕💕💕💕💕💕💕💕💕
@ireshaamali6372
@ireshaamali6372 Жыл бұрын
Mekata apu anith hemoma ahana ewata hariyata kelin uththara dunna.meyanam ehema na.
@nethmisamudika1650
@nethmisamudika1650 Жыл бұрын
මං ආසම කෙනෙක් .බුදු සරනයි ඔයාට
@sadalianuruddhika411
@sadalianuruddhika411 Жыл бұрын
Hi
@arias7652
@arias7652 Жыл бұрын
Wow
@nawodadinumi5930
@nawodadinumi5930 Жыл бұрын
Usa kollange list ekk hadagen ymu balann,,,🤭
@sahannimesha859
@sahannimesha859 Жыл бұрын
ඔබතුමාටත් ඕනේ views විතරද මන්දා😢 මීට වඩා හොද හරවත් දේවල් මේ චැනල් එකෙන් බලාපොරොත්තු වුනා 😢
@ishanmadushanka6892
@ishanmadushanka6892 Жыл бұрын
Wasthi anushka hondata gahanawa meyata 😂😂
@shanifernando6146
@shanifernando6146 Жыл бұрын
Love you ❤honey
@poojani2837
@poojani2837 Жыл бұрын
Dinakshi priyasad gennakoo ayye
@ගිහාන්..x
@ගිහාන්..x Жыл бұрын
ආදරෙයි රංගන අයියා
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Shehani Surprise වෙච්ච Challenge එක #travelvlog #shopping
21:28
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН