හිරේ ඉද්දී රංජන් මොනවද කලේ? මෙතෙක් නොකී කතා රැසක් රංජන්, රංගනට කියයි ! - Ranjan Ramanayake - Cafe R

  Рет қаралды 244,756

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

හිරේ ඉද්දී රංජන් මොනවද කලේ? ඊලඟට රට භාර දෙන්න හොඳ කාටද?
මෙතෙක් නොකී කතා රැසක් රංජන්, රංගනට කියයි ! - Ranjan Ramanayake - Cafe R with DEARO
#RanjanRamanayake #Ranjan #Ranja #RanganaDeSilva #CafeR #Cafe_R
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: www.youtube.co...
Like on Facebook: / ranganadesilvaofficial
Follow on Instagram: / ranganadesilvaofficial
Follow on TikTok: / ranganadesilvaofficial
Follow on Twitter: / ranganadesilvaa

Пікірлер: 908
@annekurera9100
@annekurera9100 Жыл бұрын
දුප්පතාගේ හිතවතා හැමදාම ආදරේයි රත්තරන් අයියේ, ජේසු පිහිටයි දෙන්නටම 💕💕🙏🙏❤❤
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 Жыл бұрын
ආදරෙයි රංජන් මහත්තයා. ජීවිතයක විනිවිද පෙනෙන්නට තියෙන අවංක මනුෂ්‍යයා. 💖💖💖👍👍👍💐💐💐
@niroshapriyadarshanitv8074
@niroshapriyadarshanitv8074 Жыл бұрын
👍👍👍
@nilukaidarshi3019
@nilukaidarshi3019 Жыл бұрын
රංජන් අයියට ආදරෙ අය කෝ බලන්න
@janakaprasanna9406
@janakaprasanna9406 Жыл бұрын
එයා ඇත්ත කතා කරනවා ✌️
@IrukaTv
@IrukaTv Жыл бұрын
❤️🥰🙏
@nilukaidarshi3019
@nilukaidarshi3019 Жыл бұрын
ඒ නිසා තමයි එයාට තැනක් නැත්තෙ පව්
@rathugamaganayana7862
@rathugamaganayana7862 Жыл бұрын
Adarai dannatama
@rathugamaganayana7862
@rathugamaganayana7862 Жыл бұрын
Adarai dannatama
@somakasthuri6956
@somakasthuri6956 Жыл бұрын
අපේ පැත්ත ගියත් ඇත්ත කියන අපේ රන්ජන් මහාතයා... ඔබට අපි හරිම ආදරේයි ❤🌹❤🌹 තෙරුවන් සරනයි නිදුක් නිරෝගී දීර්ඝායුවේ ..👍🙏🌹❤
@rupikaweerasingha8753
@rupikaweerasingha8753 Жыл бұрын
වටින කතාව අහන්න හරි ආසයි .ඒවගේම ජොලි.ඔයාගෙ හැම දේම මම බලනවා, හැමදාම ආදරෙයි මල්ලි. ඔබට ජයවේවා ❤️❤
@dahambaba8006
@dahambaba8006 Жыл бұрын
දේශපාලකයො අතරින් දැකපු ඇත්ත කෙලින් කතාකරන මිනිසෙක් ආදරෙයි රන්ජන් අයියේ ❤️ආදරෙයි රංගන අයියේ .ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා බුදුසරනයි
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 Жыл бұрын
රංජන්ව ගෙනාවට ගොඩක් ස්තූති 🙏 🙏 🙏 රංගන. Wish you💖 both good luck .
@ashadevika8010
@ashadevika8010 Жыл бұрын
එකනම් atta
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
වයසට නොයන තරුණයා රංජන් රාමනායක ❤
@vijerathnamanju7986
@vijerathnamanju7986 Жыл бұрын
👍 yes
@HHH-xm3lf
@HHH-xm3lf Жыл бұрын
මෙතෙක් කවුරුත් කතා නොකරපු වැදගත් දේවල් කතා කලා , නියමයි !!!
@PushpaKumari-zx7qc
@PushpaKumari-zx7qc Жыл бұрын
අපේ හීරෝ.අපේ වීරයා .අපේ supar star රන්ජන් අයියා .ආදරෙයි ඔයාට හැමදාම.අපි වෙනුවෙන් වැඩ කරන්න හැමදාම.රංගන අයියෙ ඔයාට බොහොම ස්තූතියි.අපේ වීරයාව ඉන්ටවීව් කලාට❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐
@chamarasampath2932
@chamarasampath2932 Жыл бұрын
රන්ජන් රාමනායක කියන්නේ ලාංකීය සිනමාවේ වෙනම යුගයක්.වෙනම ලෙවල් එකක්. ඒ නලුවගෙන් තව වැඩ ගන්න ♥️♥️
@shiraniedwin5581
@shiraniedwin5581 Жыл бұрын
ආදරණිය මිතුරා ඔබට ආදරෙයි.ඔබට ජය.
@sanjumax5102
@sanjumax5102 Жыл бұрын
රංජන් අයියා හමුවෙලා වචනයක් හරි කතා කරන්නම ඕනි මැරෙන්න කලින්.ඒක ලොකු හීනයක්.ආදරෙයි රංජා දීර්ඝායු ලැබේවා ❤️😘
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
ජනතාවගෙ ආදරය නොඅඩුව දිනාගත් මිනිසෙකි ❤️
@helaraholdings845
@helaraholdings845 Жыл бұрын
කෙලින් කතා කරන මානව හිතවාදියා 💕😊😊God bless you 😘❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අද නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 අවංක මිනිස්සු දෙන්නෙක් 💎💎❤❤ ඔයාලා දෙන්නාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
@sandrasamuel3221
@sandrasamuel3221 Жыл бұрын
හදවතින් ම කතා කරන චරිතයක්.. රන්ජන් රාමනායක ,💯🤗😍
@rosheladinuli5251
@rosheladinuli5251 Жыл бұрын
අයියේ ඔයා ඇත්තටම ඇත්ත කියනවා.ඔයාගේ හිතේ තියෙනවා කියා ගන්න බෑ.රට බේරගන්න කෙලින් කෙනෙක් නෑ වගේම,ඔයා අවත් ඔයාට කරන්න දෙන්නෙත් නෑ.නමුත් ඔයා විතරයි ඇත්ත කිව්වේ.ජය වේවා !!!අයියේ.ආදරෙයි නියම මිනිසා.ආඩම්බර යි ඔබ ගැන.
@shamikasajeewani3224
@shamikasajeewani3224 Жыл бұрын
රංජන් අයියා කියන්නේ වීදුරුවක් වගේ නිහතමානී මනුෂ්‍යයෙක් ඒ වගේම තමයි රංගන අයියාත් ඔය දෙන්නටම ආදරෙයි
@wasanabandara5510
@wasanabandara5510 Жыл бұрын
මානව හිතවාදී , අවංක , නිර්ව්‍යාජ මනුස්සයෙක්.... දක්ෂ රංගන ශිල්පියෙක්.... ආදරණීය චරිතයක්..... 💐🙏❤️
@rumaleetharangi9706
@rumaleetharangi9706 Жыл бұрын
ඇත්තටම ඔය දෙන්නා ජනතාව උපයලා තියෙනවා . ඔයාලා මොන නාලිකාවක මොන වැඩසටහනක හිටියත් අපි බලනවා. දෙන්නගෙම අනාගතයට සුබපතනවා 💖💖💖💖💖💖 ආදරෙන් 💖💖💖💖
@jeewanijeewani7799
@jeewanijeewani7799 Жыл бұрын
හරිම ලස්සනයි රංගන අයියේ වැඩසටහන ඔයාගේ ගමන සාර්ථක වෙන්නත් රන්ජන් අයියට දිර්ගයුෂ ලැබේවා කියලා ආදරෙන් පාර්ථනා කරනවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️
@chandhanadananjaya6325
@chandhanadananjaya6325 Жыл бұрын
මගේ පුංචි දරුවන් දෙන්නා ඔබතුමා හිරේ ගිය එකට හරියට දුක් උනා.හැමදාමත් රන්ජා කියලා ආදරෙයි .එ විතරක් නෙවෙයි ඩොක්‍ට නවරියන්ට ගොඩාක් ආදරෙයි 🙏
@IrukaTv
@IrukaTv Жыл бұрын
බලන් හිටියම program එකක් , රංගනය අයියේ ... ( රන්ජන් රාමනායක ) කලාකරුවන් මෙ channel එකටත් එනකන් ..🥰❤️🙏 මේක නම් සුපිරියටම තියේ වගේ ... 😍 ජයෙන් ජයම වේවා .ල ආදරෙයි හැමදාමත් ...
@SNS_YOUTUBE_CHANNEL
@SNS_YOUTUBE_CHANNEL Жыл бұрын
😮🙏
@sadunikalakmali4071
@sadunikalakmali4071 Жыл бұрын
❤️😍🔥🙏 supiri
@IrukaTv
@IrukaTv Жыл бұрын
🇱🇰 ....🇦🇪🙏
@pearturnel4785
@pearturnel4785 Жыл бұрын
❤️❤️❤️
@dineshanuruddhika5207
@dineshanuruddhika5207 Жыл бұрын
💓
@nadeeshanbv9096
@nadeeshanbv9096 Жыл бұрын
මම දේශපාලන කරන්නේ වමේ දේශපාලනය ... ඒ උනාට රංජන් අයියට මම හරිම ආදරේ. ඒ වගේම ගොඩක් ගෞරවය කරනවා. ආයෙත් සිනමාවට එන්න.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
නිහතමානී මිනිසා මානවහිතවාදී මිනිසා 😊👍
@damayanthidesilva2181
@damayanthidesilva2181 Жыл бұрын
ඔබ සිරගතවු වීට අප දුක්විය.😧ඔබ දේශපාලනය තෝරාගත් විට අප දුක්විය.😧 අප ඒ අසහාය නලුවාගේ රංගනයන් ට ආදරය කල බැවිනි. ❤මේ හොර දේශපාලන කැල සමග එක්වන්න ඔබට බැරිය 😷. ඔබ තව රැඳන්න..දවසක් ඒවී ඔබගේ මතවාද පිලිගන්න🌹 ඒ වගේම රංගනගේ වැඩසටහන් ගැන කීමට වචන නැත.එතුමා ද ලක්පොලවට ඔබමෙන් මහඟු සම්පතක්..දෙදෙනාටම ජය වේවා. තෙරුවන් සරණයි. 🌼🌼
@nishanthadilrukshan5621
@nishanthadilrukshan5621 Жыл бұрын
Magi ess dekata kadulu ava e taran man me minisata adarei
@kanthivithanage2418
@kanthivithanage2418 Жыл бұрын
තෙරුවන් සරණයි රන්ජන්. මැතිතුමනි ආදරෙයි අපි හදවතින්🙏❤️❤️
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
රංජන් කියන්නේ අවංක මිනිහෙක් රංගන කියන්නේ හොඳ මාධ්‍යවේදියෙක්
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
දුපතාගේ හිතවතා හැමදාම අදරේයි රන්ජන් අයියා රංගන අයියාදගු ගමනකට සුභපැතු💐💐💐💐අයිකියන කතාවලට මටහිනහව නතරකරගන්ඩ බෑ රන්ජන්.අයිය කියන කතා අැත්ත නමල්ට නිවන්සුව කිවුවට අපේ රන්ජන් අයියට දිර්ඝඅයුෂවෙවා🙏🙏මම මෙ .23 මමත් සෞදියට යන්නවා කෙහේහිටියත් මමරංගන අයියාගේ වැඩසටහන බලන්නවා රන්ජන්.අයියා ඉන්න ඔන වැඩසටහනක් මමඅනිවා බලන්නවා
@sujathasenadeera6557
@sujathasenadeera6557 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලට හොඳ වැඩ සටහනක් ආදරෙයි
@anomasigera2631
@anomasigera2631 Жыл бұрын
රංගන මල්ලි ඔයාටත්. රංජන් අයියා ඔයාටත් හරි ආදරෙයි අපි දෙන්නාටම තෙරුවන් සරණයි
@somakasthuri6956
@somakasthuri6956 Жыл бұрын
රංගන මල්ලි ඔබත් අපේ වත්කමක්....👍🙏🌹❤ තෙරුවන් සරනයි
@designmanic2805
@designmanic2805 Жыл бұрын
රංජන්ගෙ කතාව ඇහුවම හිතට එන එකම නායකයා මටනම් අනුර❤❤❤…රංජාටත් රංගනටත් ජයවේවා
@lakshikakumari1495
@lakshikakumari1495 Жыл бұрын
රංජා ආසම කෙනෙක් මන් නම් 🙏🖤 කෙලින් කතා කරන අවංක නිහතමානී ආදරනීය මනුස්සයෙක්.. 🙏🙏🙏
@somantiatula4452
@somantiatula4452 Жыл бұрын
ඔබ දෙදෙනාටම ආදරෙයි සියලු ශක්තිය ලැබෙවා බුදු සරණයි ජෙසුපිහිටයි
@rasanjanajayasinghe3505
@rasanjanajayasinghe3505 Жыл бұрын
වටිනවා රංගන ❤❤❤❤ ජය වේවා.... !!!
@madukodithuwakku9749
@madukodithuwakku9749 Жыл бұрын
රංජන් අයියෙ ඔයා වගේ රටට ආදරේ කෙනෙක් අපේ ආයුශත් අරන් දිගු කලක් ජීවත් වෙන්න ඕන
@IPRockyMusicOfficial
@IPRockyMusicOfficial Жыл бұрын
ඇත්තටම අපි ඔයාට ආදරේ කරන්නේ ඔයාගේ තියෙන අවංක කම සහ නිහතමානී කමට.ඔයා කවදාවත් අහිංසක මිනිසුන් තලා පෙලා නෑ.පැත්ත ගියත් ඇත්ත කියන දේශපාලකයෙක් ඉදියානම් අපේ රටේ ඒ ඔයා විතරයි .ජයවේවා.කරන කියන සියලු වැඩ සාර්ථකවේවායි ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි 🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
රංජන්ට හා රංගනට දෙන්නටම ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤😘😘⚘⚘👍😃🙏
@rajapakshamalani8696
@rajapakshamalani8696 Жыл бұрын
ජයෙන් ජයම වේවා දෙන්නාටම පරිස්සමෙන් වැඩ කරගන්න බුදු සරනයි
@rasanjanajayasinghe3505
@rasanjanajayasinghe3505 Жыл бұрын
ජයම වේවා.... රංජන් රාමනායක අයියේ... ❤❤❤❤ බුදු සරණයි...!!! හැමදාම පරිස්සමෙන් ඉන්න.... 🙏🙏🙏
@srnnfernandonilmini1511
@srnnfernandonilmini1511 Жыл бұрын
රන්ජන් මහත්තයෝ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා හරිම ලස්සන කතා හරි සුන්දරයි හැබැයි ඔබතුමාගේ එකම ඉල්ලීමක් මං ඉල්ලනවා මැදපෙරදිග සේවය කරන සේවිකාවක් අවුරුදු 25 ක් මම කවදාක්වත්ඔබතුමා දේශපාලනයට අත ගහන්න එපා ඒකට ගෘහ සේවිකාවක් වශයෙන් මම හරිම අකමැතියි ජීවිතයට හරි ආදරෙයි අපිඒ මොකද ඔබතුමාට තියෙන්නේ විජේ කුමාරතුංග ගෙ අදහස් ඒ රඟපෑම් ඒ ගතිගුණ ඒ සියලුම දේ ඔබතුමාට පිහිටලා තියෙනවා ඒ සියලුම දේ ඔබතුමා රැකගෙන ජනතාවට ආධාර කරලා ආදරෙන් ඒ අය ඒවා ආරක්ෂා කරගන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා ජේසු පිහිටයිබුදු සරණයි
@sameeraudayanga542
@sameeraudayanga542 Жыл бұрын
100% ඇත්ත කතාකරන මනුස්සයෙක් ! මේ පාරවත් මේ වගේ නායකයෙක් අපේ රටට පහල වේවා...
@anomashrayanthi4444
@anomashrayanthi4444 Жыл бұрын
තෙරැවන් සරනයි පුතේ හැමදාම තනියම ඉන්න හරිම සැනසුමක් තියෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanimaneke399
@kalyanimaneke399 Жыл бұрын
💏💏💏💏💏💏💏💏💏💏💏💏💕💕💕💕💕💕💕💕🤩🤩🤩🤩🤩
@ramayakumari-cq8om
@ramayakumari-cq8om Жыл бұрын
Ranjan aiye mama obata adarai godak obata Jesu phitai
@ramayakumari-cq8om
@ramayakumari-cq8om Жыл бұрын
Mage Aiya daviyo reka dava
@ramayakumari-cq8om
@ramayakumari-cq8om Жыл бұрын
Mama the obath akama bottuve aiye
@charuniperera8252
@charuniperera8252 Жыл бұрын
රටට ඉන්න ලස්සන චරිතයක් ❤️
@wasanthisumeda1289
@wasanthisumeda1289 Жыл бұрын
ආදරේ කරන චරිතයක් රන්ජන් රාමනායක ❤️❤️
@sithminaveesha7904
@sithminaveesha7904 Жыл бұрын
වයසට නොයන අවංක හදවතක් ඇති තරුනයා හැමදාම සතුටින් ඉන්න 😊❤️
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
ජය වෙවා රංජන් අයියේ ,ඒ හිනාව,නිහතමානී කම මේ රටට ගොඩාක් වටිනවා,තෙරුවන් සරණයි ඔබට ❤️❤️😍
@mohomadamin9524
@mohomadamin9524 Жыл бұрын
ඇත්ත කතා කරන එැඩිතර රන්ජන් සහොදරයා .රංගන .ඔයාටත් ආදරෙයි
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .බොහොමයක් .සතුටු යි.රංගනතුමාට .රන්ජන්.මාහතටත්.බුදුසරණ යි.ලස්සන .වැඩසටහනක් ..ස්තුතියි .🙏🙏🙏
@indranipoholiyadda7094
@indranipoholiyadda7094 Жыл бұрын
ඔබ තුමාට අපි හරි අදරෙයි මහත්තයො
@dilekanilmini919
@dilekanilmini919 Жыл бұрын
හිත හොඳ නිහතමානි පුද්ගලයන් දෙදෙනකු රන්ජන් අයියා හා රංගන අයියා රංගන අයියේ ඔබට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා මේ දේවල් කරගෙන යෑම ඔබ දෙදෙනාටම තෙරුණුවන්ගේ සරණයි
@dammisudu7866
@dammisudu7866 Жыл бұрын
ඇත්තටම ඇඩුන මට මේක බලනකොටමම රට හිටියේ රන්ජන් තැත්නමි මම ඔයාව බලන්න එනවා පරිස්සමින් ඉන්න ලංකාවේ ඉනේ නරි බුදු සරණයි
@geethapriyangani1803
@geethapriyangani1803 Жыл бұрын
හොදම කෙනෙක් තමයි රන්ජන් ඇත්ත කතා කරන තව ගොඩක් කල් ජිවත් වෙන්න ඕනි aiya බුදුසරණයි
@panikomaduproductions536
@panikomaduproductions536 Жыл бұрын
නියමයි programme එක..✌️❤️
@arsenevirathne1853
@arsenevirathne1853 Жыл бұрын
නිහතමානී පුද්ගලයා අවංක මිනිසා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍👍👍
@KamalWegasacra-bw7yq
@KamalWegasacra-bw7yq 8 ай бұрын
079
@nissanmunasinghe6451
@nissanmunasinghe6451 Жыл бұрын
🇨🇭 යුක්තිය අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සාධාරණ කතා කරන රංජන් රාමනායක... ජය වේවා 👍
@KSkalabeautyqueen1986
@KSkalabeautyqueen1986 Жыл бұрын
ආදරෙයි රංජන අයියා ඔයාට තෙරුවන් සරණයි ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දීර්ඝයුශ ලැබේවා 🙏🙏 🙏🙏🙏
@shithmimanasha9165
@shithmimanasha9165 Жыл бұрын
නිහතමානී හිත හොද ම්නිහෙක්❣️❣️❣️🌹🌹🌹
@hasithasampathkawee213
@hasithasampathkawee213 Жыл бұрын
මල්ලි කියලා මන් හිතන්නේ ලක්ශයක් විතර කිව.. ජය රන්ජෝ..👍
@marumesh
@marumesh Жыл бұрын
නියමයි.... යේසු පිහිටයි!
@piyumihansika3643
@piyumihansika3643 Жыл бұрын
Philosophy එක මරු..මනුෂ්‍යත්වය නාමයෙන් ඉදිරි වර්ගයාට ඉතිරි කරමින් පොඳි ගහගෙන නොයන transparency තියෙන ඔබ වැනි කලාකරුවෙක් නායකයෙක් වටින චරිත රටට.
@jayaJayarathna-kl7xy
@jayaJayarathna-kl7xy Жыл бұрын
Guy 🐶🐶
@tusharadissanayake7884
@tusharadissanayake7884 Жыл бұрын
හැමදාමත් සදානොමැකෙන රන්ජා.... ආදරේයි
@dayawelikanna9439
@dayawelikanna9439 Жыл бұрын
හිත හොද මිනිසෙක්
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
බුදුසරනයි අයියේ ඡයවේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ⁣ලැබේවා බුදුසරනයි පරිස්සමෙන් ඉන්න
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
දැන් රංජන් කල්පනාවෙන් බුද්ධිමත්ව කතා කරන එක ගැන මාර සතුටුයි.කැෆේ නෝර් නෙවෙයි කැෆ් නුවා කියල නිවැරදි විය යතුයි....😊
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 Жыл бұрын
වන් සොට් අපි අදරේයි හැමදාම❤❤❤රංගන ඔයා පිං🙏🙏🙏🙏👍
@chandhanadananjaya6325
@chandhanadananjaya6325 Жыл бұрын
රන්ජින් රාමනායක ඔබ තුමා හරිම නිහතමානී අවන්ක මිනිසෙක් .ඔබ දෙපලටම අපි හරි ම ආදරෙයි.මේ පණිවිඩය අහක දාන්න එපා මගේ දරැවන්ට ඉගෙන ගන්න ලැප් එකන් දෙන්න එ පින ඔයාලා ට ජාති ජාති පින්
@gayandiaries123
@gayandiaries123 Жыл бұрын
පළමු වතාවට තමයි youtube කරන කෙනෙක් youtube eken hoyana මුදල කිව්වේ ❤️❤️respest ranjan sir❤️
@jagathchandana739
@jagathchandana739 Жыл бұрын
ලංකාවට බිහි වෙච්චි සුපිරිම වැඩ්ඩො දෙන්නෙක් අයියට බය නැතුව ඒ කරගෙන යන හැම දේකටම මිනිස්සු අයියලා එක්ක ඉන්නවා ඒ මිනිස්සු ඔයාට ආදරෙයි👍❤️
@thanujaalldey5187
@thanujaalldey5187 Жыл бұрын
jaya wewa
@gihanhemanada3332
@gihanhemanada3332 Жыл бұрын
කවදත් ඇත්ත කියන නිහතමානි රන්ජන් අයියට කවුද ආදරේ නැත්තෙ ?බුදු සරණයි සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා🙏❤️🙏
@musicpodda6633
@musicpodda6633 Жыл бұрын
නියමයි රන්ගන අයියේ රන්ජන් අයියා ඔයා වගේ අය අපේ රටට සම්පත්.
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාම ආදරෙයි .රටේ අනාගතය මෙයයි.රටට අවශ්‍ය මෙයයි.අපේ වීරයා.දුප්පතාගෙ හිතවතා.
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
ආදරෙයි දෙන්නටම බුදුසරණයි ❤️❤️
@nayanakumari1756
@nayanakumari1756 Жыл бұрын
රන්ගනමල්ලි,ඔබ අපේ වත් කමයි රන්ජන් අයියේ ආදරේ හැමදාම ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,👍👍👍🙏
@dineshapriyadarshani5848
@dineshapriyadarshani5848 Жыл бұрын
ඇත්ත කතා කරන නියම මනුස්සයෙක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@jskumara2298
@jskumara2298 Жыл бұрын
කෙලින් කතා කරන එක තමයි මම ආසම.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pawaniAttanayake
@pawaniAttanayake Жыл бұрын
රංජන් අයියා කියන්න වචන නෑ.. මනුස්සකම උතුරන මහත්මා ගති ගුණ ඇති උතුම් මිනිසෙක් ❤❤
@AmalAmal-gg1bd
@AmalAmal-gg1bd Жыл бұрын
අපි කුවේට් 🇰🇼 සිට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️
@nilminidammika.kachchakaduge
@nilminidammika.kachchakaduge Жыл бұрын
අපි ආදරෙයි රංගන ජයවේවා ranjantath adaray
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග Жыл бұрын
තෙරුවන් සරණයි ලස්සනයි කතාව
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
කට පරිස්සම් කරගෙන මොළේ පාවිච්චි කරන මනුස්සයෙක් වුන දාට පට්ට මනුස්සයෙක්
@බෙලිශා
@බෙලිශා Жыл бұрын
Boru kiyanne nani .atta kiyanne
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
@@බෙලිශා අධිකරණයට අපහාස කරලා අවුරුද්දයි මාස 6ක් සිරගත වෙන්න වුණා
@බෙලිශා
@බෙලිශා Жыл бұрын
Rajapaksa hitawatek wage
@roshanaharrison6002
@roshanaharrison6002 Жыл бұрын
Thank you, great interview, lovely to see you both as always 👍💕
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 Жыл бұрын
මම ඉන්නෙ සවුදි වල ඔයාට ගොඩාක් ආදරෙයි හැම දාමත් ආදරෙයි oyaa inne කොහේද එතන අපි අනේ රංජන් අපේ රට බේරල දෙන්නා අපේ දරුවන් ට රටක් ඕන අපි මැරෙන්න කලින් අපේ රට බේරල දෙන්නා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 රංගන ඔයාටත් බුදු සරණයි
@samansaman8199
@samansaman8199 Жыл бұрын
ඔබතුමා තාම අපේ රට බේරගන්න තියේන එකම ගැලවුම් කරු රන්ජන් මහත්තයා
@SNS_YOUTUBE_CHANNEL
@SNS_YOUTUBE_CHANNEL Жыл бұрын
ජයවේවා ....😇
@vanishad3419
@vanishad3419 Жыл бұрын
ආසම චරිතයක් ❤ ඔබට ජය 💐🙏
@susilaairin2801
@susilaairin2801 Жыл бұрын
රංජන් රාමනායක ආසයි ඔබදැකීම. ඒ වගේම රංගන සුබපැතුම්. ඉදිරියට යන්න.
@wajirawajira8549
@wajirawajira8549 Жыл бұрын
අාදරණීයම මිනිසා.. රංජන් රාමනායක..
@janajana7879
@janajana7879 Жыл бұрын
ලංකාවෙන්ම ආසම චරිතයක් හිත හොද රන්ජන් ❤️දිර්ගෞවෙවා ඔබ‍ට 🙏🏾බුදුසරණයි 🙏🏾...
@HasalakaTV
@HasalakaTV Жыл бұрын
හිත හොඳ වෙන්න වෙන්න මිනිසුන්ව ස්වභාවධර්මයේන් පවා රකිනවා
@inokainoka8231
@inokainoka8231 Жыл бұрын
හරිම ලස්සනයි රංගන අයියෙ ඹයාගෙ වැඩ සටහාන
@nalandaayurvedaspavisiting8599
@nalandaayurvedaspavisiting8599 Жыл бұрын
Love you dear Ranjan aiya and රංගන
@AjithHemachandra-zz7gw
@AjithHemachandra-zz7gw 10 ай бұрын
රංජන් සහෝදරයා ඔබගේ කසේරුකාව සක්තිමත් එක ගැන බොහොම සතුටුයි.සැහැලු ජීවිතය ක් ගතකර්මින් කිසිම දෙයක් තමන්ගේ කරගත් නැති තනි පුද්ගලයෙක් .නිදහස තව තවත් බුක්ති විදින්න දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරනයි .
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 Жыл бұрын
නිහතමානී මනුස්සයෙක් හදවත හරිම සුන්දරයි
@fmranasinghe
@fmranasinghe Жыл бұрын
රන්ජන් මචං ආඩම්බරයි මාරිස්ටෙලා මිතුරෙක් ❤❤💕
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
ඇත්තටම දෙන්නම හිතහොද දෙන්නෙක් හැමදාම ඔයා යාලුකම තියාගන්න සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔය දෙන්නටම
@jajonanice5734
@jajonanice5734 Жыл бұрын
රන්ජන් ඔයාට ගැලපෙන්නේ දෙවනපරපුර සංවිධානයයි.උවිදු සමග එකතු වී අළුත් ගමනක් යමු.දෙවනපරපුර සංවිධානයේ පුතිපත්ති සොයා බලන්න..එයයි අපේ රටට අවශ්‍ය වෙන්නේ...අප දෙවනපරපුර සංවිධානය සමගයි..දෙවනපරපුර සංවිධානයට ජය වෙිවා....
@wathsalachandrakumara8810
@wathsalachandrakumara8810 Жыл бұрын
💖ඔයාට හැමදාමත් ගෞරවණිය ආදරයක් ඇත මේ හිත් තුළ 💖
@madhawanimeshan2214
@madhawanimeshan2214 Жыл бұрын
බුදු සරණයි රන්ජන් අයියා 🖤
@Hero_44.
@Hero_44. Жыл бұрын
සදාදරණීය යෞවනයා💖💖💖තෙරුවන් සරණයි ඔබතුමාට💖💖
@amalchaminda5760
@amalchaminda5760 Жыл бұрын
ආදරණීය රන්ජන් අයියා ආදරෙයි හැමදාම 💔💔💔💔
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 3,9 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 145 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 324 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 3,9 МЛН