CID එකෙන් ආවා අපේ ගෙදරට හොයාගෙන -එහෙම ඒවා මාත් share කරලා තියෙනවා | Rithu Akarsha |Cafe R with DEARO

  Рет қаралды 44,445

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

#RithuAkarsha #RituAkarsha #PopularActress #SriLankanActresses #Actress #Artists #Marriage #SocialMediaNetworks #Fashion #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
CID එකෙන් ආවා අපේ ගෙදරට හොයාගෙන - එහෙම ඒවා මාත් share කරලා තියෙනවා | රිතූ ආකර්ෂා | Rithu Akarsha | Cafe R with DEARO
_________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_________
Rangana De Silva KZbin Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on KZbin: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW

Пікірлер: 266
@ranganadesilvaofficial
@ranganadesilvaofficial 4 ай бұрын
⁣පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කලේ පියුමිකා පෙරේරා.. @piyumikaperera6330 ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Jayalath451
@Jayalath451 4 ай бұрын
හිරු තනිවෙලා 🌞
@Jayalath451
@Jayalath451 4 ай бұрын
හිරු තනිවෙලා 🌞
@Jayalath451
@Jayalath451 4 ай бұрын
හිරු තනිවෙලා 🌞
@Jayalath451
@Jayalath451 4 ай бұрын
🌞 තනිවෙලා
@gaminigama9298
@gaminigama9298 4 ай бұрын
Hiru thaniwela
@shaniidesilva453
@shaniidesilva453 4 ай бұрын
ඇත්තටම රිතූගේ බුද්ධිමත් කතාව ගෑනු ළමයෙක් හැටියට අගයන්න ඕනී..,,ඔබ හරිම සාධාරණව කතා කරනවා 💯💯ඔබ හොඳ ආදර්ශයක් නවක නිලියන්ට..ඔබට සුබ පැතුම්...🤗❤️🤗
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 4 ай бұрын
රිතූ නංගී ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා.ඔයා දැන් ගොඩක් ලස්සන වෙලා.හරිම වැදගත් අදහස් ප්‍රකාශ කරනවා.ගොඩක් පරිණත වෙලා ඔයා.❤️❤️❤️❤️හිරු තනිවෙලා❤️❤️❤️
@NirashaUmesh..
@NirashaUmesh.. 4 ай бұрын
(ප්‍රථම ටෙලි නාට්‍ය :හිරු තනි වෙලා)..රිතූ ආකර්ශා ආසාම කෙනෙක්..❤
@preethiperera7840
@preethiperera7840 4 ай бұрын
රෙතූ ඔයා ගේ අදහස් වලට මං ඔයාට ගොඩක් කැමති ඔයාට තෙරුවන් සරණයි
@BuddikaGayan-y5b
@BuddikaGayan-y5b 3 ай бұрын
කියන්න වචන නෑ රිතූ.දගකාර කටකාර කෙල්ලක් ඔයා හරි ලස්සනට කතා කලා.කොහොමද වෙනස් උනේ ජීවිතය හරි විදියට තේරුම් අරගෙන බුදු සරණයි පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤හිරු තනි වෙලා පලමු නාට්‍ය
@damiprasa5290
@damiprasa5290 4 ай бұрын
Great speech.....🔥👍 Thank you Rangana aiya and Rithu Excellent work Rangana aiya🎉
@shamlyahmad2293
@shamlyahmad2293 4 ай бұрын
හරිම වැදගත් සාකච්ඡාවක් ආදරණිය චරිත දෙකක් ❤❤❤
@Sadu363
@Sadu363 4 ай бұрын
රිතූගේ ලස්සන, හිනාව නිසා වීඩියෝ එක එක දිගට බලන් හිටියට, කියපු දේවල් නම් තේරුමක් නැහැ, අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ, තව කෙනෙක්ගේ ජිවිතේට ගන්න තරම් වැදගත් දෙයක් නැහැ,😊😊😊, කසාද බදිනවා කියන්නේ තව කෙනෙක් මත යැපෙන එකම නෙවෙයි එහෙම හිතන අයම නෙවෙයි කසාද බදින්නේ
@ratatv2921
@ratatv2921 4 ай бұрын
රිතූ රග පෑ ප්‍රථම ටෙලිනාට්‍යය හිරු තනිවෙලා..👌
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 4 ай бұрын
ඔයාගේ අනාගතය ලස්සන වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා නංගියෝ.බුදු සරණයි.හැමදාම හිනාවෙලා සතුටින් ජීවත් වෙන්න.🌹🌹🌹🌹.හිරු තනිවෙලා. තවත් එවැනි නිර්මාණ වලින් ඉදිරියේදී දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️ හිරු තනිවෙලා ❤️❤️❤️
@NadishaKumari-e7r
@NadishaKumari-e7r 4 ай бұрын
Rithu kiyanne man asama charithayak... oya godak parinatha wela.. oya kiyapu hemadema aththa... sathutin adaren inna.... good luck....
@Lochi91
@Lochi91 4 ай бұрын
රිතු ප්‍රථමයෙන් රගපෑ ටෙලිනාට්‍ය හිරු තනිවෙලා 🎉🎉
@sandunidarshani267
@sandunidarshani267 4 ай бұрын
හිරු තනි වෙලා ❤
@dharshanikosala9211
@dharshanikosala9211 4 ай бұрын
She is soo matured now❤
@radikafernando4217
@radikafernando4217 4 ай бұрын
Me lagadi voice record ekakath nama kiyawuna ne.ragapanwa lassnath na mata nm.me.wage youtube chanel wala pihita tamai
@AnushaAnusha-e2n
@AnushaAnusha-e2n 4 ай бұрын
Eththa kathà karana hoda daruwek theruwan saranai menike ❤️❤️
@DeepaPriyanthi-bk2sj
@DeepaPriyanthi-bk2sj Ай бұрын
Thank you rangana ❤
@HashElpitiyage
@HashElpitiyage 3 ай бұрын
Rithu attatama perfect kyla hithenwa eyage katha bahen.. rangana aiya keep it up❤
@ND_puppies
@ND_puppies 4 ай бұрын
Rithu kiynne asama actress kenek . ❤❤
@ayeshasenarath4952
@ayeshasenarath4952 4 ай бұрын
Akke oyage adahas harima lassanai oyata theruwan saranai❤️❤️❤️❤️
@udhenirenuka7038
@udhenirenuka7038 4 ай бұрын
මම අසම නිලියක් හිරැ තනිවෙලා කතාවෙ සලනි දගකර කෙල්ල අපෙ ආදරෙයි අපි හැමදාමත් ❤❤❤❤❤❤
@PriyanthiRodrigo-c8b
@PriyanthiRodrigo-c8b 4 ай бұрын
Don't worry about others hiru you go your way
@nirashaliyanage461
@nirashaliyanage461 4 ай бұрын
රිතූ ආකර්ශාගේ පලමු ටෙලි නාට්‍ය - "හිරු තනිවෙලා"
@isharaanuranga68
@isharaanuranga68 2 ай бұрын
Aiye dinakshi..Saranya ..saranga program ekak karandako
@kpathmini7319
@kpathmini7319 4 ай бұрын
Budu saranai ❤❤❤
@Buddhi_Niro
@Buddhi_Niro 4 ай бұрын
හිරු තනි වෙලා teledrama එක
@KuwaitStar-nn5mb
@KuwaitStar-nn5mb 4 ай бұрын
හිරු තනි වෙලා ටෙලි නාට්‍ය ඇගේ ටෙලිනාට්‍ය
@shani_worlds
@shani_worlds 4 ай бұрын
"හිරු තනිවෙලා" rangana aiye oyata suba pathanawaa...man hari asai aiyage katawata..rithu oyata mulu hadawathinma suba pathanawa.oya hitana vidihe boy kenek hamba wenna kiyalaa prarthana karanawa..🙏🙏🙏
@sangeethamadubashanisangee2902
@sangeethamadubashanisangee2902 3 ай бұрын
හිරු තනිවෙලා,,❤
@hiruninimansa8681
@hiruninimansa8681 4 ай бұрын
Aththatama sathitui jiwith thanakata awama janapriya weddi channel walata avilla kalin hitapu kellata kollata banala thaman siyata siyak hari gana un athare giya kenageth charithe parissam karana eka watinawa❤
@DS-gd8eq
@DS-gd8eq 4 ай бұрын
Shoii kella niyamai ❤❤❤
@buddhikathushari7291
@buddhikathushari7291 4 ай бұрын
Super ❤
@hiruninimansa8681
@hiruninimansa8681 4 ай бұрын
Asama actor kenek ❤
@sugathjayantha5907
@sugathjayantha5907 4 ай бұрын
rithu ge kathawa nam hrima parinathi ,, ethama watina adhas aya ediri path kala ,,, niya mai rithu
@hansigamage4454
@hansigamage4454 4 ай бұрын
අසන්ත පීරිස් ,අසන්ග ප්‍රියමන්ත පීරිස් දෙන්නව ගෙන්නන්න.❤
@KavindiLakmini-xo2pq
@KavindiLakmini-xo2pq 4 ай бұрын
Hiru taniwela ...maru වචනය katha karanne terum gannawanam hamoma maru e adahas❤❤
@sw489
@sw489 4 ай бұрын
මේතරම් කතා රිතූට හැදෙන්න මම නම් හිතන්නෙ රගපාන්නෙත් නැතුව මෙහෙම නිලියක් විදියට maintain වෙන එක ලේසි නැහැ .මම නම් ලගකදි දැකල නැහැ මෙයාගෙ එක drama එකක් වත්. නිලියො maintain වෙන්නෙ කොහොමද කියල ගොඩක් අය දන්නව.
@induradhini9992
@induradhini9992 4 ай бұрын
ඔක්කොම ඒ වගේ, රගපාන්නේත් නෑ, අඩුම කමශල් එකක් වත් නෑ, ඒත් මුන්ට ගලන්න සල්ලි
@silvag9383
@silvag9383 4 ай бұрын
Totally agree
@ruckyg3177
@ruckyg3177 4 ай бұрын
ඔයා කොහොමද දන්නේ එයාට ගලන්න සල්ලි තියනව කියල?
@Wish472
@Wish472 4 ай бұрын
👍👍👍
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 3 ай бұрын
​@@induradhini9992oya kohomada danne eyata.salle galanava kiyala
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 4 ай бұрын
Mara rethuge Adahas Sahathika Aththa rethu oya wage hithata Akagawa kawruth k karala ne Bs jp 💯💯👍👌❤
@priyaniperies7698
@priyaniperies7698 4 ай бұрын
Hiru thanivela 1st teledrama.
@deepikaherath69
@deepikaherath69 4 ай бұрын
Rithu's first tele drama is "Hiru thaniwela"
@sw489
@sw489 4 ай бұрын
වෙලාව අපරාදෙ
@isusithu4874
@isusithu4874 4 ай бұрын
හිරු තනිවෙලා ❤
@tinusha26manawadu24
@tinusha26manawadu24 4 ай бұрын
හිරු තනිවෙලා
@HashElpitiyage
@HashElpitiyage 3 ай бұрын
Hiru thani wela drama 1❤
@ManjulaDilshan-j3j
@ManjulaDilshan-j3j 4 ай бұрын
රිතුගේ ඒ විස්වාසය මාරයි එකයි ජිවත් වෙනවා කියන්න
@malmeepinisara8961
@malmeepinisara8961 4 ай бұрын
හිරු තනිවෙලා ♥️✨️🎉
@littlemermaid5921
@littlemermaid5921 4 ай бұрын
මේ interview එකේ කිසිම හරයක් නෑ .රිතූ ඔහේ කියවනවා අහන දේට නෙවේ උත්තර දෙන්නෙ. වචනෙන් වචනෙට අයියෙ අයියෙ ගානවා. හෙන දාර්ශනිකයි කියල හිතන් කතා කරනව ඒත් ඒ ඔක්කොම හිස් වචන. පලවෙනි drama එක ඇහුවට වඩා හොඳයි කීපාර්ක් අයියෙ කියල කිව්ව්ද අහල තෑගි දුන්නා නම්😂
@Jayalath451
@Jayalath451 4 ай бұрын
ප්‍රශ්නයට පිළිතුර - 🌞 තනි වෙලා
@Duls614
@Duls614 4 ай бұрын
රිතූට ආදරෙයි එදා ඉදන් මමනම් 💕
@RP_ID
@RP_ID 4 ай бұрын
first teledrama - Hiru thaniwela
@MedhaHansamali
@MedhaHansamali 4 ай бұрын
හිරු තනිවෙලා ටෙලිනාට්‍ය
@chathurathnayake3210
@chathurathnayake3210 4 ай бұрын
Live රිතූ මීට වඩා සුදුයි ලස්සනයි ❤
@hetti26
@hetti26 4 ай бұрын
Great!!!🌹🌹🌾🌾💐
@SanjuSanju-in1qn
@SanjuSanju-in1qn 4 ай бұрын
Rangana aiye rethu ragapewe pala weniyata hru than wela aiye umaili thilaka rathna gennakoo man yata gooda adarei rangan oyage wedasahatahan hemadama balanawa b.s
@madushanimadushani8050
@madushanimadushani8050 4 ай бұрын
"හිරු තනිවෙලා "පලවෙනි ටෙලිනාට්‍ය ඇය රඟපෑ
@dinusarangi2196
@dinusarangi2196 4 ай бұрын
❤හිරු තනිවෙලා 🎉🎉
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 4 ай бұрын
Wow that's true 👍👍👍👍👍👍👍❤
@sriyanijayakody2256
@sriyanijayakody2256 4 ай бұрын
"හිරු තනිවෙලා"
@aminanipuninipuni4700
@aminanipuninipuni4700 4 ай бұрын
Monawa karath Api oyata godak Adarei
@priyangikaganepola1973
@priyangikaganepola1973 4 ай бұрын
හිරු තනිවෙලා ❤❤❤❤❤❤
@dianahysinth7788
@dianahysinth7788 4 ай бұрын
හිරු තනිවෙලා, ❤❤❤
@DFernando-qs4gd
@DFernando-qs4gd 4 ай бұрын
අයියෝ රිතූ ගේ නමන් මෙච්චර වැරදි දේවල් මිනිස්සු කරනවා ද,
@HL96359
@HL96359 4 ай бұрын
හිරු තනි වෙලා රිතූ රග පැ පලමු ටෙලි නාට්‍යයයි
@deepikaherath69
@deepikaherath69 4 ай бұрын
රිතූ පළමුවෙන් රඟ පෑ ටෙලි නාට්‍ය හිරු තනිවෙලා
@BinushaDilrange
@BinushaDilrange 4 ай бұрын
Hiru thaniwela teledrama eka
@duladiniherath1921
@duladiniherath1921 4 ай бұрын
හිරැ තනිවෙලා❤
@chandimairoshani9054
@chandimairoshani9054 4 ай бұрын
Great 👍
@IndraniBalasooriya-ge8ri
@IndraniBalasooriya-ge8ri 4 ай бұрын
Rithu ❤❤❤
@Jayalath451
@Jayalath451 4 ай бұрын
පිළිතුර - හිරු තනිවෙලා 🌞
@MoboMo-pq6ku
@MoboMo-pq6ku 4 ай бұрын
හිරු තනී වෙලා 💞💞💞💞💞💞
@lakmalinayanachapa7521
@lakmalinayanachapa7521 4 ай бұрын
හිරු තනිවෙලා.
@SudarshaniSenani
@SudarshaniSenani 4 ай бұрын
Hiruthaniwela.❤❤
@manishadeu6412
@manishadeu6412 4 ай бұрын
Hiru taniwela
@maheshranjana9818
@maheshranjana9818 4 ай бұрын
Hiru thaniwela drama eka.e wachana tika nam harima awadanen ahan hitiya.jiwithe gana godak dewal therum aran...
@sawi457
@sawi457 4 ай бұрын
හිරැ තනිවෙලා රිතු අක්කාගේ පලවෙනි නාට්‍ය
@KanchanaD-p9f
@KanchanaD-p9f 4 ай бұрын
Hirunika basa gihin telidrama eka rithuge palaveni drama eka
@madushanimadushani8050
@madushanimadushani8050 4 ай бұрын
හිරු තනිවෙලා (ප්‍රශ්නය ට පිළිතුර)
@madushanimadushani8050
@madushanimadushani8050 4 ай бұрын
හිරු තනිවෙලා
@nadeeshakavindu2433
@nadeeshakavindu2433 4 ай бұрын
Harima adarei asama niliyak boru atopa ne adarei rithu
@rosarohini5574
@rosarohini5574 4 ай бұрын
හිරු තනි වෙලා පලමු ටෙලි නාට්‍යය
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 4 ай бұрын
She is a nice girl ❤
@Kumari-yz1ys
@Kumari-yz1ys 4 ай бұрын
Amila abesakara aiyaaa gannna ana
@dilipasanga8907
@dilipasanga8907 4 ай бұрын
වැඩිය දකින්ඩ නැති නිලියක්
@thushanihansika5362
@thushanihansika5362 4 ай бұрын
Hiru Thani wela 😊
@komarikosila6829
@komarikosila6829 4 ай бұрын
Oya.harima.nihatha.mani.kenek.nangiyo❤❤
@siriparapitya1739
@siriparapitya1739 4 ай бұрын
Mamanam asama caritayak ritu
@SachiniMadushani-qv5cw
@SachiniMadushani-qv5cw 4 ай бұрын
හිරු තනි වෙලා
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 4 ай бұрын
Adaeri..ruthu..palenna..manika ❤❤❤❤❤❤❤❤❤❤
@Anu2802
@Anu2802 4 ай бұрын
Wooow ❤❤❤
@pradeepapriyanthi7031
@pradeepapriyanthi7031 4 ай бұрын
~හිරු තනිවෙලා~
@LalaniDilrukshi-lu8nn
@LalaniDilrukshi-lu8nn 4 ай бұрын
Ammo rithu me oyada
@sarojaniaxmgaming1451
@sarojaniaxmgaming1451 4 ай бұрын
❤❤❤❤❤❤
@ajithjayawardena6432
@ajithjayawardena6432 4 ай бұрын
Rithu will you marry meeeee❤
@ShashiMenaka
@ShashiMenaka 4 ай бұрын
🌞 හිරු තනිවෙලා
@dilablock3270
@dilablock3270 4 ай бұрын
රිතූ රගපෑ ප්‍රථම ටෙලිනාට්‍යය=හිරැ තනිවෙලා
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 4 ай бұрын
Moda minissu wediyen anunge dewal kiyanne. Yes it is jealous. 👍👍👍
@physics-4853
@physics-4853 4 ай бұрын
Hiru thaniwela ❤❤❤
@sachini4338
@sachini4338 4 ай бұрын
හිරු තනිවෙලා ටෙලි නාට්‍ය
@AdAd-dt4np
@AdAd-dt4np 4 ай бұрын
Hiru taniwala❤❤❤❤
@parakramalokuhetty6968
@parakramalokuhetty6968 4 ай бұрын
Hiru thanivela
@shashisewwandi9467
@shashisewwandi9467 4 ай бұрын
Hiru thaniwela palaweni teledrama eka
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 17 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 17 МЛН