Nehara Pieris | අපේ ගෙදරත් සුන්දර ප්‍රශ්න තියෙනවා, නෙහාරා දැන් ගෙවන ජීවිතේ

  Рет қаралды 267,268

Divaina Online

Divaina Online

Жыл бұрын

" ජීවිතයේ අත්දැකීම් එකතුවෙන්න වෙන්න ලොකු ශක්තියක් එනවා, ජීවිතයේ ආපස්සට හැරිලා බැලුවහම ගොඩක් උස් පහත් තැන් තියෙනවා, හැබැයි කිසිම දේකට පසුතැවෙන්නේ නැහැ. මම හැමදාම හිතන දෙයක් තමයී ජීවිතයේ හැම දෙයක්ම වෙන්නේ හොඳකට කියලා" - Nehara Pieris
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_new. .
👉TikTok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #neharapieris

Пікірлер: 247
@subhashinifernando2341
@subhashinifernando2341 Жыл бұрын
නෙහාරා නිහතමානී බොහොම සරල විදිහට ජිවත්වෙන හොද මවක් හොද බිරිදක් ජේසු ගේ ආශීර්වාදය ලැබේ‍වා❤❤❤
@thanumano2527
@thanumano2527 11 ай бұрын
😂😂😂😂😂😂😂
@sudammalakmali395
@sudammalakmali395 Жыл бұрын
නෙහාරා ඔයා රෝමානු කතෝලික උනත් ඔයා ලග තියෙන අදහස් බුදු දහමේ තියෙන හරයයි.අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කල දහමේ හරයයි. ඔයාට සුභ පතනවා. 🙏♥️
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
නෙහාරා අවංකවම කතා කරන කෙනෙක් කියල මට ගොඩක් වෙලාවට දැනිල තියෙනවා. හැබැයි නිවේදිකාව අනවශය ලෙස නෙහාරාව මුරුංගා අත්තේ තියෙනවා වගේ ගතියක් මට දැනුනා😂
@DeepikaDayani
@DeepikaDayani Жыл бұрын
​@@stormiwebster2974අ❤
@DeepikaDayani
@DeepikaDayani Жыл бұрын
​@@stormiwebster2974❤😅
@mykuz7790
@mykuz7790 7 ай бұрын
Yes Niwedikawa professional madi...
@damai4603
@damai4603 5 ай бұрын
අපොයි ඔව් ඔය කෙස්ත්‍ර්‍යෙ ඔක්කොම සැහෙන්න අවන්කයි 😂
@jackstumbsanod5643
@jackstumbsanod5643 11 ай бұрын
නෙහාරා කියන්නේ ජීවිතේ හැම කොටසක්ම ලස්සන කරගෙන ලස්සනට ජීවත්වන සැබෑ ශ්‍රී ලාංකික කාන්තාවක්.❤
@mithilagunarathne7543
@mithilagunarathne7543 10 ай бұрын
Exactly I also really appreciate her happy dynamic nature.❤
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
නෙහාරා කතාකරනවා අහගන ඉන්න ආසයි❤
@rasikasudarshani3505
@rasikasudarshani3505 Жыл бұрын
හරි නිරහංකාර චරිතයක්....නෙහාරා...good luck
@PushpaLatha-bm4sj
@PushpaLatha-bm4sj Жыл бұрын
නෙහාරා කෙට්ටු වෙලා වගේ.😊ඒවුනාට මහාතට බෝලේ වගෙ ඉන්නකොට මාරම ලස්සනයි.කොහෝම උනත් සතුටින් ඉන්න..බුදුසරණයි!සියලු දෙනාටම.මෙයිලි බාබාව විශෙසයෙන් මතක් කරනවා.🥰🥰
@premarathnawijethunga7285
@premarathnawijethunga7285 Жыл бұрын
තවත් ගොඩක් ටෙලි නාට්‍ය රඟපාන්න ලැබේවා!පවුල් ජීවිතය තව තවත් ගොඩක් සුන්දර වේවා!ආදර්ශමත් චරිතයක්.💐💐💐💐💐💐💐💐💐
@nilukaarangi2107
@nilukaarangi2107 Жыл бұрын
ඔයා හරි වාසනාවන්තයි. හරි කෙනා ඔයාට ලැබිල ඉන්නේ. හරිම සතුටුයි
@chamarinilmini878
@chamarinilmini878 Жыл бұрын
නෙහාරගෙ කතාවෙ මැද්දට පනින්නෙ නැතුව හිටියනම් ගොඩක් වැදගත් . ප්‍රශ්නෙට උත්තරෙ නෙහාරගෙන් දැනගන්න ඕන. ඒකටත් නිවේදිකාව පනිනවා මැද්දට .අනේ ඒ දුර්වලකම හදාගන්න . නෙහාරා කතාකරනකොට හරිම ලස්සනයි. නිවේදිකාවගෙ මෝඩ අදහස් නෙහාරගෙ අදහස් වලට ගැලපෙන්නෙ නෑ.
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීයයි ඔබ නෙහාරා වාසනාවන්තයි මම නම් කියන්නේ .ජීවිතයම වාසනාවන්ත වේවා ඉතින් ප්‍රශ්නයක් නැත්නම් ඒකත් නීරස වේවි නේද 😂❤❤❤
@yumethsjc9051
@yumethsjc9051 Жыл бұрын
Good luck for u. God bless u and ur family.
@gimshan9883
@gimshan9883 Жыл бұрын
පුංචි කාලෙ ඉදලම ආසම ආසම ආසම කෙනා.. 🥺🥰♥️ තාමත් එහෙමයි.. හරිම ආදරෙයි...
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
35 කියලා නම් කියන්න පුළුවන් නෙහාරට. හැබැයි ඉතිං වයසට උචිත විදියට ලස්සනයි . ප්‍රියමනාපයි. ඒ වගේම නිහතමානීයි දක්ශ නිළියක් . ❤
@miniduabc7900
@miniduabc7900 11 ай бұрын
හා
@sameeperera5210
@sameeperera5210 Жыл бұрын
❤ harima නිහතමානීව kata karana kenek adarei godark oyage පවුලේ සියලුම dennatama jesu pihitai ❤
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 Жыл бұрын
හරිම ලස්සනට කතා කරනවා. මම හරිම ආස චරිතයක් .
@ruvi9911
@ruvi9911 Жыл бұрын
ආදරෙයි නංගී ඔයාලට.හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
@damayanthidasanayaka6871
@damayanthidasanayaka6871 Жыл бұрын
35 කියන්නෙ ලොකු වයසක් නෙමෙයි ඔයා තවමත් ලස්සනයි තරුනයි
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
🌹මුතු කිරිල්ලී` , අමන්දා , රුවන් මාලිගා , සුජාතා , හේලි .. හැම නාට්‍යක් ම ආසාවෙන් බැලුවා ❤️
@chandrikachandrika8598
@chandrikachandrika8598 Жыл бұрын
Ana ou
@user-nk3xh4sz3r
@user-nk3xh4sz3r Жыл бұрын
හරිම නිහතමානී ආදරනීය බුද්ධිමත් චරිතයක් ඇත්තටම පවුල් ජීවිතේට වැදගත් පනිවිඩයක් වාසනාවන්ත බිරිඳක් අම්මා කෙනෙක්❤❤❤❤
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 Жыл бұрын
අක්කි ඔයා නම් හරිම සොක් .ඔයා හරි අවංකයි .ඔයාගෙ පුංචි පවුලට මම ගොඩක් ආදරෙ යි .❤❤❤❤❤❤
@sadanjanasujeewa6535
@sadanjanasujeewa6535 Жыл бұрын
හරිම සුවිට් ඔයාට ගොඩක් ආදරෙයි ලොකු දෝණි ❤
@llayane8922
@llayane8922 Жыл бұрын
ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි
@reetachandanie2810
@reetachandanie2810 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤ ජේසු පිහිටයි ඔයාටත් ඔයාගේ family එකටත් 🌷❤️❤️😘😘😘
@zeehara2536
@zeehara2536 Жыл бұрын
අම්මෝ ශෝක් එකට කෙට්ටු වෙලා නේ..මට එක පාර අදුන ගන්නත් බැරි උනා❤❤
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
@madaradilrukshi
@madaradilrukshi 10 ай бұрын
නෙහාරා හරිම නිරහන්කාර චරිතයක්. කිසිම ලොකු කමක් නෑ. බොරු ශෝ නෑ❤
@thiliniramodya9207
@thiliniramodya9207 Жыл бұрын
හරිම ආදරේ හිතෙන චරිතයක් ❤️❤️
@sumalidissanyake8359
@sumalidissanyake8359 Жыл бұрын
ලස්සනයි...දෙවි පිහිටයි!!❤❤💐💐
@prabanidineshika1883
@prabanidineshika1883 10 ай бұрын
ඔයාට ගොඩක් ආදරෙයි නංගී ඔයා..ගොඩක් ලස්සනයි ගොඩක් .හරිම ආසයි ඔයා..දකින්නට
@isha2153
@isha2153 11 ай бұрын
මේ නිවේදිකාව ඕනවට වඩා නෙහාරාව වර්ණනා කරන එකෙන් නෙහාර අපහසුතාවයට පත් වෙනවා කියලා හිතෙන්නේ මට විතරද😕🙃
@user-hk5mh6gx2h
@user-hk5mh6gx2h 5 ай бұрын
Nehara nangi oyage awanka kamata mama godak kemathi oyata hoda අනාගතයක් වේවා නංගී
@user-wv6cn5vy6h
@user-wv6cn5vy6h 5 ай бұрын
නෙහාරා අක්කා අවංක හරිම හිත හොද කෙනෙක් ❤️😍
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
නිරොගිව ,සතුටින් ඉන්න හැමදාමත් තෙරුවන් සරණයි ඔයාගේ ෆැමිලි එකේ හැමොටම ❤️❤️❤️🌹🌹🌹
@nimmidissanayake9407
@nimmidissanayake9407 Жыл бұрын
Such a lovely mum & wife ❤
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
අපේ ක්‍රියශ්නි..... පාසැල් ජීවිතය මතක නම්.... පාසැල් වේදිකාවේ බැබලුණ පුංචි සුරංගනාවී.... එදා වගේම සුන්දරයි පුතේ ඔයා .... ඔයාට හැමදාම සතුට ප්‍රාර්ථනා කරනවා.... ❤❤❤❤
@lakshikadissanayake5318
@lakshikadissanayake5318 11 ай бұрын
කතා කරනවා ලස්සනයි..ආස කෙනෙක්❤
@dharacovers811
@dharacovers811 Жыл бұрын
Pattama adarei mage akki saththai pudumakara hoda amma kenek oya❤ oyage me punchi paula deviyan wahansema bala ganna oni love you nehaa akki panaaaaaaa😘
@renukasurangi7252
@renukasurangi7252 Жыл бұрын
හරිම ආදරෙයි නෙහරා මම ඔයාට මම ආසම නිලියක් ❤
@RojaDM-nc6rn
@RojaDM-nc6rn 11 ай бұрын
Oyaaa kettu unama harima kethai....muna digai....mahathata lassanai....oyaa mahath welaama innakoo
@kumarialwis8127
@kumarialwis8127 Жыл бұрын
Great discussion ❤
@rupawanduragala2570
@rupawanduragala2570 Жыл бұрын
You are looking nice God Bless you and your family
@chamanthicooray5780
@chamanthicooray5780 Жыл бұрын
👍🏻තෙරුවන් සරණයි ♥️
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 Жыл бұрын
මටත් OCD ප්‍රශ්නේ හොදටම තියනවා 😂 එක අතකට ඒක අපේ ඉස්සරහ වැඩ ලේසි කරනවා.any way thank you very much Mrs.Rajapaksha පවුල් ජීවිතේ ගෙවද්දි දැන ගන්න ඕනේ සමහර වටින දේවල් හුගක් දැන ගත්තා මේ පුංචි වෙලාව ඇතුලත උනත්.thank you very much cute lady 😘❤️
@NishiSLakmali
@NishiSLakmali Жыл бұрын
පුංචි කාලෙ ඉදන්ම මම කැමතිම නිහතමානී කෙලින් කතා කරන චරිතයක්...💛🌼
@narmadasachi1669
@narmadasachi1669 Жыл бұрын
පවුල් ජීවිතය ගෙවන්න අයට ආදර්ශමත් වැදගත් වැඩසටහන් තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@padminipadmini9169
@padminipadmini9169 Жыл бұрын
Aththatama nahara oya lassanai thama badala ne wage hari awankai oyage family life ak lassanai suba pathanawa
@nilanthinilu7958
@nilanthinilu7958 Жыл бұрын
අදහස් හරිම හැගීමබරයි දුවේ ඔයාගේ.තෙරුවන් සරණයි ඔයාලට.❤❤❤
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
❤❤❤මුලින්ම නෙහාර අක්කා මේනක aiya මුලින්ම හිටියේ කතාව මුතු කිරිල්ලි කතාව ❤❤❤
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi Жыл бұрын
නෙහාරා මම ආසම කෙනෙක්.❤
@tharushishehara797
@tharushishehara797 11 ай бұрын
Akke god bless you and your family. ❤❤❤ Bs oyatath oyage aiyatath daruwo dennatath love you❤❤❤❤
@RoshniDeZoysa-ls5ux
@RoshniDeZoysa-ls5ux Жыл бұрын
Ane nehara akki thawa kettuwenna epoooo
@damithkumara8110
@damithkumara8110 Жыл бұрын
හරිම නිරහංකාර යි❤❤❤❤
@dilsenavirathna5960
@dilsenavirathna5960 Жыл бұрын
Ayubowewa.... it's always falling to know the young present artist are giving more attention to the own personal families then In The Drama's Or movie's Blessings As Always,Cheers & Jaya Wewa 🙏🏻🇱🇰💞👨‍👩‍👧‍👧💞🎼💞🎬💞🌐👊
@user-yq5ci6gc1b
@user-yq5ci6gc1b Жыл бұрын
Asama muthu kirilli.❤
@KanchanaSanjeewani-gw3is
@KanchanaSanjeewani-gw3is 11 ай бұрын
Oyanam Harima Hodai. Neha. Family ekatama good bleass
@ushanichthaurika788
@ushanichthaurika788 Жыл бұрын
Nehara akki man oyata godak asai awankawa katha karana nihathamani charithayak
@NagahawaththaTiyushan-zf3nc
@NagahawaththaTiyushan-zf3nc 11 ай бұрын
ANE HAir sathuti muthu Kirillee Api balan Hittite oba Depala marikaranakan oba Depala HAri Adarsawath babàla Dennata Budd saranai
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Lovely 🌹... Favorites..God's Blessings Always 🙏
@dumindaheshan9950
@dumindaheshan9950 Жыл бұрын
She is great full woman ❤❤❤
@mihiritharaka2881
@mihiritharaka2881 11 ай бұрын
Me nivedikava ekka program eka balanna epa veno. Nehara oya hithana vidiya atthatama harima genuine. Varadi adupadu unu devala vadak na.jeevithe pathagena apu vidiyata apassata harila baladdi sidda unu athapasu vim gana kalakirila vadak na.iganagatthu padama vitarak aran giyama hodatam athi. Oya harima adaraniya amma kenek kiyala atthatama danenava.❤❤
@HashaniNavodya
@HashaniNavodya Жыл бұрын
රුවන් මාලිගා ඒකේ මහීමා..my fv❤🌟
@pamuditharamesh1703
@pamuditharamesh1703 Жыл бұрын
Nehara very nice
@nirupakumari4298
@nirupakumari4298 Жыл бұрын
මට මතකයි නෙහාරා මේනක ක් එක්ක දෙන්නගෙම පළවෙනි කසාදෙන් පස්සේ රෑපවාහිනි වැඩසටහනකට ඇවිල්ලා කිව්වා එයා මේනකගේ බිරිඳව දන්නවා, එයා හා පැටියෙක් වගේ අහිංසකකයි කියලා
@damai4603
@damai4603 5 ай бұрын
එකතමයි හරවල ඇරියෙ ර්දෙන්නම අනුන්ගෙ සතුට උද්‍රගෙන් සතුට හොයනවා
@lizalinzi1587
@lizalinzi1587 Жыл бұрын
God bless you nehara ❤my favourite
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
No Nehara ...you look so cute still. Some ppl couldn't see their eyes properly ne. May be because of that they are telling it... 💓💗💖💝
@premasririperera343
@premasririperera343 Жыл бұрын
සතුටේන් ඉන්න හැමදාම මම ආසම චරිතයක්❤️❤️❤️
@roshanilayangika5097
@roshanilayangika5097 Жыл бұрын
Man asama nehara akkita❤
@user-iy5uj8ym8x
@user-iy5uj8ym8x 11 ай бұрын
Ruwanmaliga teledrama eka adatath mthakai mahimage charithe oya godak daksha niliyak ❤
@majentapj3479
@majentapj3479 Жыл бұрын
Nehara akki❤May god bless you 🙏
@sayuridiwyanjali
@sayuridiwyanjali Жыл бұрын
Her look gorgeous ❤️
@sujithkumar2781
@sujithkumar2781 Жыл бұрын
Aththatama matath godak adare karana niliyak thami nehara❤️👍
@himeshikamadhuchani7778
@himeshikamadhuchani7778 Жыл бұрын
බොරු සොබන නැති කෙනෙක් ආදරේ යී අක්කී ❤️
@jacinthawickramasinghe3098
@jacinthawickramasinghe3098 Жыл бұрын
Love you 😍 God bless you dear 🙏
@shalinipeiris5688
@shalinipeiris5688 Жыл бұрын
Ane aththatama mn oyage fan kenek. Mamath godak welawataoya wage neet wenna උත්සාහ karanawa
@ImaraHettiarachchi-er3xw
@ImaraHettiarachchi-er3xw 5 ай бұрын
YOU ARE LOOKING NICE AND LOVELY NEHARA GOD BLESS.
@LifewithChatz
@LifewithChatz 10 ай бұрын
Neharanam harima ardaraneeya asama kenek😍♥️
@Fnb-cb-200
@Fnb-cb-200 Жыл бұрын
Fate can be changed. You just need your commitment to change it... Best example:- When you hear something bad about your horoscope there's more than 50% chance for it to become a reality. But, it can be changed. My dad's experience is so related to the horoscope thing. He changed his life cause he took his horoscope and that person has said that "this person has to be dead by now" but, my dad is living a good healthy life. He just worked against fate...
@shehanisilva3928
@shehanisilva3928 Жыл бұрын
Nehara is a genuine character
@ASH-ss6yg
@ASH-ss6yg Жыл бұрын
Harima adare character eka k nehara akki❤
@Joanna-js7up
@Joanna-js7up 11 ай бұрын
Good. Adarai ❤❤❤Happy. Pamille
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Dannam full character look ekak thiyenne. Very ordinary looking 🇺🇸
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 Жыл бұрын
Mama godak asakarana charithayak Nehara.ewagema menakath oyala denna marry karanna issara idala asa dennek oyadenna.jesupihitai.budusaranai.
@user-jh8jg4ur4e
@user-jh8jg4ur4e 5 ай бұрын
Good idea God bless
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
mama harima asayi oyata harima nihathamani oya harima wasanawanthayi mama harima asayi ruwanmaliga kathawe inna lamayata oyata jesu pihitayi
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 Жыл бұрын
නෙහාරගෙ දෝනි නම් සුපර්..
@Wish472
@Wish472 Жыл бұрын
ශෝයි අනේ
@rosidilhani6266
@rosidilhani6266 8 ай бұрын
Ane budu saranay .devi pihitay.daru 2 inna daru dennage piya manasika rogiyek eth mata puluwan vidiyata godak duka vidimin jiwath wena .ane hary sathutuy.oyawa ahuwama dakkama nona.ane ay man kiyanawa budu saranay.ane nona api hary asaranay.
@chamubabah237
@chamubabah237 Жыл бұрын
ආදරෙයි නෙහාරා අක්කි ඉස්සර ඉදම් කැමති කෙනෙක් ඔයා ❤️❤️
@hansanimadushani9629
@hansanimadushani9629 Жыл бұрын
මන් ආසම කෙනා...ආදරේ ගොඩක්.. මුතුකිරිල්ලි❤️❤️🙂
@bianabey385
@bianabey385 Жыл бұрын
Omg she doesn't look nice after losing the weight. Some people look nice with little bit of flesh. She is very humble now. Good advices for young people.
@user-zr2ex5qe7i
@user-zr2ex5qe7i Жыл бұрын
God bless you
@dilkidimasha-hg2gc
@dilkidimasha-hg2gc 11 ай бұрын
Akki tama man godaaaaaaaaaaaaaaak adre krnne.adrei akkiyooo.oy harim qut ane.
@user-lw6nc8ee1e
@user-lw6nc8ee1e Жыл бұрын
Nihatamani caritayak akke oya adarei❤❤
@shyamalishyamali9565
@shyamalishyamali9565 Жыл бұрын
Nehara akka wayasata yannema nane lassana i eda wagemai adath ❤❤❤
@user-cb4zp5fg1b
@user-cb4zp5fg1b Жыл бұрын
Neharaa akki adarey godak oyataa❤
@sunetraramashili7576
@sunetraramashili7576 Жыл бұрын
හොද සිතුවිලි
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 11 ай бұрын
Nehara lassanai daruwanta hari adarei hoda mawak biridak hoda kenek pawul jivithe gata karanawa lassanata ahema wenna ona samaha niliye aliyata bassa gaman pon aka issarahata Allan vedio youtube hamba karan boru dewal danawa wadak ganna puluwan dewal nemei danne
@sapnasapna-iu3vo
@sapnasapna-iu3vo 10 ай бұрын
ආදරණියයි ❤
@CRandy293
@CRandy293 Жыл бұрын
Gehenu kenk lamai hmb unhm ketha wenna na kiyana eka oppu karapu lassana kenek❤
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 50 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН