KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
jam buns recipe🥐 ජෑම් බනිස් දොළහක්ම බඩ පිරෙන්න කන්න.❤️
10:58
පේස්ට්‍රි හදාගන්න ලේසි ක්‍රමයක් 👍😮 බේක් කරන්න අවන් ඕන නෑ - චිකන් පෆ්ස් - Easy Chicken Pastry -
7:53
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
To Brawl AND BEYOND!
00:51
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
වෙනස්ම ක්‍රමයකට සීනි සම්බෝල බන් ලේයර් ගොඩක් හිටින්න🥐fluffy bun with onion❤️
Рет қаралды 37,240
Facebook
Twitter
Жүктеу
1
Жазылу 54 М.
ITALY NADEE
Күн бұрын
Пікірлер: 60
@rangikanadee9556
9 ай бұрын
වාව් කියල වැඩක් නෑ අනේ මම අද ඔයාගේ රෙසපියට සිනි සම්බෝල බන් හැදුවා හදපු ගමන් අපේ ගෙදර සීනි සම්බෝල බනිස් ටික ඔක්කොම ඉවර වුණා😂❤❤thanks a lot
@lalithaweeraman8237
4 ай бұрын
Aluth. Deyak kiyala dunnata bohoma sthuthi budusaranay
@champastephan7395
Ай бұрын
මරු බලමු හදලා
@helenfernando1528
7 ай бұрын
Thanks dear නංගී ..jesu පිහිටයි
@ramaniharindranath3644
8 ай бұрын
මම මේ channel එක දැක්කේ පසුගිය සතියේ. අද මම මේ bun එක හැදුවා. හරිම ලස්සනට soft එකට ආවා ඔයා පෙන්වා දීලා තියෙන විදිහටම. 👌😍 ගොඩක් ස්තූතියි හරිම විදිහට කියලා දුන්නාට. 🙏
@ITALYNADEE
8 ай бұрын
ගොඩක් සතුටුයි,❤❤
@malijayaraj7130
8 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තුතියි මමත් හදනවා අනිවාර්යයෙන් ❤
@rupachandani5288
9 ай бұрын
හොදයි හරිම ලස්සනයි මම ඊයේ ඔයාගෙ චපාති රොටිත් හැදුවා ඔය බනිස් එකත් හදනවා ස්තුතියි
@dilaniweerasinghe5529
7 ай бұрын
හොඳ විස්තර කිරීමක්❤❤
@rihanasalahudeen8267
9 ай бұрын
Looks awesome thanks for sharing ❤
@mohamedsulaiman2533
9 ай бұрын
Tnx a lot. Very clear.bring sme more good new recipes like this
@OliviaFernando-e8s
8 ай бұрын
Godak watinawa thank you very much
@surekhamaduranganee7811
3 ай бұрын
පොල් කිරිද? Fresh milk ද පාවිච්චි කරන්නෙ
@ITALYNADEE
3 ай бұрын
Fresh milk
@surekhamaduranganee7811
3 ай бұрын
@ thank you
@mashudapackeer1257
8 ай бұрын
Looks nice and extraordinary nice
@LifeWith-Lakshi
9 ай бұрын
අහම්බෙන් දැක්කෙ❤ subscribed❤
@ITALYNADEE
9 ай бұрын
❤️
@awanthiperera7278
8 ай бұрын
Meka apita neat karanna beater eka use kranna puluwan neda akke.. beater eke neat karana huk deka daala?
@ITALYNADEE
8 ай бұрын
බීටර් එක පාවිච්චි කරන්න පුළුවන් නමුත් සාමාන්‍ය කේක් හදන බීටර් එකේ නම් ටිකක් අමාරුයි මොකද බීටර් එක පවර්ෆුල් නැත්නම් කැඩෙන්න බලයි.
@rangikanadee9556
9 ай бұрын
නියමයි අනේ රසට ඇති.පෙනුමනං හරිම සොෆ්ට් එකට රසට තියෙන බව පේනවා.
@jayanthimallika2762
9 ай бұрын
Godak hoda අලුත් recipe akak Thanks
@sachinimanohari7677
5 ай бұрын
Me doo ekenma sosage bun hadanna puluwanda
@ITALYNADEE
5 ай бұрын
පුළුවන් මං හදපු හොඩ්ඩෝග් රෙසිපිය බලන්න
@Lath-q2t
8 ай бұрын
සුපිරි බුදු සරණයි
@surathiramzee9847
9 ай бұрын
Thank you very much for the video sister. Good explanation. Allah bless you and your family. Cheers 🇱🇰😁👍🏼👍🏼👍🏼👍🏼🌹🌷🌷
@yasgoonasekera5120
6 ай бұрын
Well done
@nipulihansika8767
8 ай бұрын
මොන කිරිද ගන්නේ
@ITALYNADEE
8 ай бұрын
එළකිරි හෝ පිටිකිරි දිය කරලා අරගන්න පුළුවන් පුළුවන්. එහෙම නැත්තං වතුරෙන් අනන්නත් පුළුවන්.
@nipulihansika8767
8 ай бұрын
@@ITALYNADEE thank you akke
@Gamingtime-brawlstars
9 ай бұрын
ඔයාගේ කෑම මමත් හදනවා , හරිම රසට හැම හදන කෑමම තියෙනවා.
@bisomanika1354
7 ай бұрын
Akke awneke ude yate dakema on karelade.danne oni
@ITALYNADEE
7 ай бұрын
ඔව් දෙපැත්තම ඔන් කරන්න ඕනේ
@malkanthimerian3532
9 ай бұрын
නියමයි
@kavinduanjana7055
8 ай бұрын
Pehedili karanawa hodata
@slbuy830
9 ай бұрын
Niyamai lassanai.....
@kumarialwis8127
9 ай бұрын
Yummy 😋
@rupachandani5288
9 ай бұрын
මම හැදුවා මට කිරි ml 250 ටිකක් මදිඋනා ඉන් පසු මද රස්නය වතුරදාල අනාගත්තා පිටි වෙිලෙන නිසා ඩබල් සයිස් වනතුරු තියන්න උඩින් තෙල් ටිකක් ගාල වහල තිබිබා ඊට පසු ඔයා කියපු විදියට සේරම කලා බෙික් වූවාට පසු අවන් එකෙන් අරගෙන බටර් ගාලා රෙද්ද කින් ටික වෙිලාවක් වහල තියලා ගත්තේ ඒත් නිවෙන විට ටිකක් තදගතියක් තිබෙනවා ඒ ඇයි තෙරැවන් සරණ්‍යි
@ITALYNADEE
9 ай бұрын
සමහර විට බේක් වුනු කාලය වැඩිවෙන්න පුළුවන් සමහර අවන් වල විනාඩි 25 කාලය විනාඩි විස්සකදී බේක් වෙනවා වෙනවා. ඊළඟ වතාවේ විනාඩි 20කට බේක් කරලා බලන්න. හේතුව වෙන්න ඕනේ අවන් එකේ කාලය.
@rupachandani5288
9 ай бұрын
ස්තුතියි
@rajithanaresh5647
9 ай бұрын
Very soft and new version seeni sambola buns. Looking very nice. Can you please prepare same style sweet big srilankan round bunis
@ITALYNADEE
9 ай бұрын
Sure 👍
@rajithanaresh5647
9 ай бұрын
@@ITALYNADEE please upload...waiting
@WimalaWarawita
9 ай бұрын
Very nice
@ලොකී-න9ඟ
8 ай бұрын
බටර් නැතිනම් මාගරින් ගන්න පුලුවන්ද
@ITALYNADEE
8 ай бұрын
පුළුවන් කැමති දෙයක් කරගන්න❤😊
@DoreenSuriyaarachi
6 ай бұрын
❤🎉
@n.n.ccompany6800
9 ай бұрын
කියන hemadema grams walin කියන එක හරි වටිනවා. 🎉🎉🎉🎉🎉
@mrmedirisuriya1904
9 ай бұрын
Wow 👍💗
@susanthajayalath2641
8 ай бұрын
මම හැදුවා රහට අාවා😂❤
@nimaliperera7514
9 ай бұрын
Lasagna penuma rasa athi❤❤❤❤❤❤
@lakshmimuthukumarana1947
9 ай бұрын
සීනි banis oyawage hadanna puluwan neda
@ITALYNADEE
9 ай бұрын
පුළුවන්❤
@shanthapremanatha9072
8 ай бұрын
නියමෙට කියා දෙනවා
@edirisinghekumar7349
8 ай бұрын
❤❤❤❤❤
@CHAMPIZKITCHEN
8 ай бұрын
😋🙂
@malkanthimerian3532
9 ай бұрын
❤
@shanewilliam8409
9 ай бұрын
🌹❤🌹❤🌹❤
@dilrukshijayalath877
9 ай бұрын
Apoooo epa mama siiinisambola biilunu dala hadana kama kanna
@kumarikumari-rr4vr
9 ай бұрын
නියමයි
10:58
jam buns recipe🥐 ජෑම් බනිස් දොළහක්ම බඩ පිරෙන්න කන්න.❤️
ITALY NADEE
Рет қаралды 21 М.
7:53
පේස්ට්‍රි හදාගන්න ලේසි ක්‍රමයක් 👍😮 බේක් කරන්න අවන් ඕන නෑ - චිකන් පෆ්ස් - Easy Chicken Pastry -
Cooking With Roshi
Рет қаралды 51 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
15:34
how to make butter sugar bun recipe 🥮❤️ ලොකුම ලොකු සීනි බනිස් එක ගෙදර හදමු.රෝස මල් හැඩයට.
ITALY NADEE
Рет қаралды 10 М.
10:56
ලිපකුයි තැටියකුයි තියෙනවද?තේ වෙලාවට සුපිරි රස සීනි සම්බල් බනිස් Seeni Sambol Bun without oven Kusala
Kusala's Simple Life
Рет қаралды 269 М.
11:25
මේ තරම් ලේසියෙන් සිනිදුවට 🤪 if you have some flour you can made this
ITALY NADEE
Рет қаралды 303 М.
13:50
කිඹුලා බනිස් හදන්න මෙච්චර ලේසිද?,Kimbula Banis / Suger coated bun,Kibula banis, Crocodile Buns.
Cooking with Chef Shani
Рет қаралды 439 М.
8:22
කඩේ හාල්පිටිවලින් එක පාරින් පිටි මිශ්‍රනේ අනලා ක්රිස්පී ආප්ප/Hoppers/Appa Recipe Rampe Karapincha
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 177 М.
17:13
PATTIES RECIPE👩🍳රසට කන්න කැමති අයට පැටිස්
ITALY NADEE
Рет қаралды 42 М.
13:59
சீனி சம்பல் பணிஸ் - தமிழில் - Seeni Sambol Bun in Fry pan - Eggless Bun without Oven - සීනි සම්බෝල
Shobana's Kitchen Tamil
Рет қаралды 10 М.
13:36
tea buns recipe👩🍳ටී බනිස් ගෙදර හදන ලේසිම විදිය.❤️
ITALY NADEE
Рет қаралды 128 М.
22:13
අමුත්තෙක් ගෙදරට එනවැයි කිව් සැනින් වැඩි වැඩ නැති වටලප්පම් එකක් මෙහෙම හදමු | wattalapam recipe
SAWIYA
Рет қаралды 33 М.
10:16
නමලා හදන්න ලේසි ක්‍රමයට එලවලු බනිස්👌බටර් තෙල් නැතුව සොෆ්ට් එකට ලේසිම විදිහට👍Vegetables buns recipe
T.R Yummy Home
Рет қаралды 30 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН