ඇමරිකාවෙ කුරුලු ප්‍රස්න සහ පිලිතුරු Ranjan Ramanayaka Q And A USA Birds rights IN LosAngeles 🇺🇸

  Рет қаралды 66,573

PriLAvlogs

PriLAvlogs

Жыл бұрын

#prilavlogs #usa #malibu
ඇමරිකාවෙ ස්‍රිලාංකික ප්‍රස්න සහ පිලිතුරු Ranjan Ramanayaka Q And A USA Srilankan in LosAngeles 🇺🇸

Пікірлер: 143
@USAVLOG.
@USAVLOG. Жыл бұрын
Ranja dinner dance and music day 01 LosAngeles kzbin.info/www/bejne/gnrXkIxnj8iqmrM
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
මම ලංකාවේ කර්මාන්තපුරයක කර්මාන්ත කරලා අද ඒ කර්මාන්ත සියල්ලම අහිමි වෙච්ච ව්‍යවසායකයෙක්..කවදාවත් මම හරි දැං ලංකාවට ඇවිල්ලා බිස්නස් එකක් පටන් ගන්ට කියනකම් ලංකාවට එන්ට එපා...එි තරමට හසල අත්දැකීම් තියන කෙනෙක් මම ව්‍යාපාර සම්බන්ධව...ඒ නිසා මේක බලන කිසිම කෙනෙක් ලංකාවේ බිස්නස් කරන්ට එන්ට එපා...දැනට ලංකාවේ යම් මට්ටමකට බිස්නස් කරගෙන යම් කෙනෙක් ඉන්නවා නම්..ඌ සත්තකින්ම ඩීල් කාරයෙක්...එහෙම ඩීල් ගහන්ට පුළුවන් නම් විතරක් ලංකාවේ බිස්නස් පටන්ගන්ට.නැත්තං එන්ට එපා...මම ලංකාවට ප්‍රජෙක්ට් එකක් ගෙනාවා කෝටී 4500 ක...හාරදහස් පන්සියක...ඒකෙනුත් සීයට දහය ඉල්ලලා කළුපාට කුරැල්ලෙක්...ඒ ආයෝජකයා ලංකාවේ හිටියේ දවස් දෙකයි...ඔන්න ලංකාවේ තත්වේ..අද ඒ ප්‍රජෙක්ට් එක ලංකාවේ තිබුනානං එක ටොෆි කොලයක් මහපාරේ නැ.....කවදාහරි රට ගොඩයයි...එතකං බලං ඉමු..හැබැයි ඒ ගොඩදාන්නේ ඔය දෙසීය විසිපහේ එකෙක් නම් නෙවෙයි..ඒක මට සීයට දාහක් ෂුවර්...මේ ⁣රටේ දේශපාලුවෝ දුෂිත නැ..රාජ්‍ය නිලධාරින් තමයි දුෂිත...උන් තමයි එන එන දේශපාළුවටම හොරකම පුරැදු කරන්නේ..
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
Ihala putu vala inna Rajaye niladharin lankawe campus vala degree holder laa... 🤣🤣
@anushkasirinivas7599
@anushkasirinivas7599 Жыл бұрын
Me katavanam matath adalai.Kondak tiyenavanam honest nam lankave invest karanna epa.Horeknam "Yes"
@nilminirajapaksha2713
@nilminirajapaksha2713 Жыл бұрын
අනේ ඔව්
@SACH_T
@SACH_T Жыл бұрын
😢
@nayanasenatathna4590
@nayanasenatathna4590 Жыл бұрын
Good .
@Thukuliya.123
@Thukuliya.123 Жыл бұрын
ඇත්ත කියන එක ඔලුවට හරි නිදහස්ලු...ඒක නම් ඇත්ත..😍
@ashenchaminda9256
@ashenchaminda9256 Жыл бұрын
මොනතරම් සත්‍ය කතාවක් ද... මේවගේ කොන්ද කෙලින් තියාගෙන කතාකරන කෙනෙක් වෙනත් නැති තරම්.. ඇත්ත ම කියනවා.. මේ රටට මෙහෙම උනේ මේ හොර හැත්ත නිසයි.. ජයවේවා රංජන් අයියා... ❤️😊
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය හැකි ශක්තිමත් පෞරුෂයක් ඔබට දෙවියන් ගෙන් ලැබී තිබෙනවා . සුපිරි කථාවක් ස්තූතියි. ජේසු පිහිටයි.
@sadunchamara6851
@sadunchamara6851 Жыл бұрын
Rataran minasak
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
ජිනීවා ගිහිං වන්දියක් අයඳින්න ........... ශ්‍රී ලංකාවේ නඬු අහන විඳිය මුළු සභාවටම දකින්න ඉඬ දෙන්න ........ මුළු ඕඩියන්ස් එකටම ලංකාවෙත් ........ හිට්ලර් යුගේට සමාන ලක්ෂණ ඇති යුගයක් උදා වී ඇති බව මුළු ලෝකෙටම දකින්න ඉඬ ප්‍රස්තාව උදාකර දෙන්න ............ ඔබ‍ට යහපතක්ම වේවා ......... !
@malindachamuditha4222
@malindachamuditha4222 Жыл бұрын
ඇත්ත කියනකොට ඔලුව නිදහස් එක ඇත්ත 😃❤️ Nice pri 🇺🇸😃❤️
@pinirashmi
@pinirashmi Жыл бұрын
කවදාහරි සැබැවින්ම දකින්න ආස කරන චරිතයක් ♥️
@kalugalagemargret2611
@kalugalagemargret2611 Жыл бұрын
රන්ජන් ගොඩක් වටින දෙවියෙක් වගේ අපිට 🙏🙏🙏
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
ආදරෙයි රන්ජෝ...😍මලක් වගේ සිනිඳු හදවතක් තියෙන, ගලක් වගේ හයිය හිතක් තියෙන ❤️මගේ ජීවිතයේ මම දැකපු සොඳුරු, නිහතමානී කලාකරුවෙක්..🖤✨🖤 May God Bless You !🙏✝️💜
@lionl.s.rozario3429
@lionl.s.rozario3429 Жыл бұрын
දුප්පතාගේ හිතවතා රන්ජන් රාමනායක ඔබයි අපගේ එකම පැතුම
@sisithal
@sisithal Жыл бұрын
ප්‍රී අයියා නියමයි .. රන්ජන්ගේ අනගි කතාව අපට අහන්න සැලැස් වුවාට💯💯💥💥👋👋
@rasinthasamith3092
@rasinthasamith3092 Жыл бұрын
අත්දැකීම් සම්බන්ධයෙන් පොතක් ලියන්න .superb
@kalugalagemargret2611
@kalugalagemargret2611 Жыл бұрын
වසන්ත බේරගන්න කෝ අපි ඔබ‍ට ආදරෙයි රන්ජන් 🙏🙏❤️❤️ මහත්තයෝ
@gihanhemanada3332
@gihanhemanada3332 Жыл бұрын
අපි ඔබට මියෙන තුරුම ආදරෙයි රංජන් අයියේ🙏❤️🙏
@anandapushpakumara1394
@anandapushpakumara1394 Жыл бұрын
නියමයි රංජන් ඔබ තාම අරගලයේ ඉන්න එකට අපි ලස්සන රටක් හදමු හොරු නැති.රටට ආදරේ කරන ගුනදර්ම පිරි සමජයක් ගොඩ නගමු.
@prabathralapanawa5964
@prabathralapanawa5964 Жыл бұрын
Previously i worked in Mr. Shan halamba company. I like to say he is kindly great person. Good luck brooo ♥️♥️♥️♥️♥️♥️
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
හිර ගෙයි දඬුවම් ..සියුමැලි වැඩිනම් ... අ‍ලුගෝසුවනේ ...එල්ලාපන්....කියන සිංදුව මීට පස්සෙ කියන්න එපා ...තමන්ගේ කටින්ම අලුගෝසුවන්ට එල්ලාපන් කියල අසුභවාදී වචන විශ්ව යට මුදාහරින්න එපා...තෙරුවන් සරණයි ඔබට තියෙන ඇත්ත කතා කීරීමේ සහ අනිකුත් බොරු චෝදනා නඩු වලින් ඉක්මනින්ම නිදහස් වේවා ...
@chandimasenanayake7686
@chandimasenanayake7686 Жыл бұрын
great speach
@brightdays555
@brightdays555 Жыл бұрын
Love this man, true politician during his career ,respect.
@starlitnews
@starlitnews Жыл бұрын
We are with you Ranja. Enjoy the hospitality of your friends and fans in the USA. Who knows you may end up as the people's popular choice for the president, Good luck.
@Dinesharumendo
@Dinesharumendo Жыл бұрын
ජයවේවා රංජා
@inokachandani3958
@inokachandani3958 Жыл бұрын
God luck rnjan aiya
@prabathralapanawa5964
@prabathralapanawa5964 Жыл бұрын
Good to see you ranjan aiya ♥️♥️♥️
@chathurangaekanayaka6352
@chathurangaekanayaka6352 Жыл бұрын
රංජන් අයියා ඔයාට ජය වේවා❤️❤️❤️❤️❤️
@hasmiyaburah1862
@hasmiyaburah1862 Жыл бұрын
We are with u allways
@prasadichathu3902
@prasadichathu3902 Жыл бұрын
Jaya wewa!!!!!!!!!!
@hawaballa9953
@hawaballa9953 Жыл бұрын
Ranjan ayya ape mathru buumiya kohoma Hari hoda ganna.please. paw duppath minissu, daruwo paw. Obata budusaranay, jesupihitay
@shehanakash3070
@shehanakash3070 Жыл бұрын
Niyamai ❤️
@mashuibrahim8187
@mashuibrahim8187 Жыл бұрын
But no Politics Jayawewa Ranjan Enjoy your life now Good to be transparent God bless you dear
@Ranirani-cx4fn
@Ranirani-cx4fn Жыл бұрын
Attama kata karana obatuma samaga hemadama ape ennawa jayawaewa bs ♥
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 Жыл бұрын
👋 Hi hello bro .both of 👏 brother ranjan and thilak..he has been our plz Colombo near his residence next to tempal ..so happy enjoy .your self ..I also apply USA ... have a nice time with blessings 💞 🙌 🙏.
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 Жыл бұрын
Congratulations 🎊 👏 💐
@wathmalvindula
@wathmalvindula Жыл бұрын
Niyamai aiye ❤❤❤❤❤❤❤
@alasmawiz
@alasmawiz Жыл бұрын
අයියේ ඔයාට ජේසු පිහිටයි
@Thukuliya.123
@Thukuliya.123 Жыл бұрын
😍😍😍😍👑👑👑 රන්ජන් 😍
@Techplow1
@Techplow1 Жыл бұрын
ආදරෙයි හැමදාම ❤❤❤❤❤
@user-pr6zg5wt9c
@user-pr6zg5wt9c Жыл бұрын
තෙරුවන් සරණයි
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
රන්ජන් අයියේ 🔥
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 Жыл бұрын
Answered prayers.
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Jayawewaaa..
@infinitywalker8682
@infinitywalker8682 Жыл бұрын
jaya wewaa ranja
@upalifernando8778
@upalifernando8778 Жыл бұрын
Happy 😊
@lakshanatthanayake8252
@lakshanatthanayake8252 Жыл бұрын
Niyamai bro 🇨🇦🇨🇦🇨🇦🇱🇰🇱🇰🇱🇰
@btskumuduni1022
@btskumuduni1022 Жыл бұрын
Good good corect idiea
@Maduranga99
@Maduranga99 Жыл бұрын
ඇත්ත මනුෂ්‍යයෙක්.
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
Ranjan sir ❤
@danielfernando7098
@danielfernando7098 Жыл бұрын
That's 100 💯💪 true wen you are a strait forward u can't hide the truth 👍❤️..Nd if you want say lies...Its so hard 2 take it... In wat ever so's ...
@hasmiyaburah1862
@hasmiyaburah1862 Жыл бұрын
Our fiture leader
@sandyaperera4414
@sandyaperera4414 Жыл бұрын
God bless u ❤️🎼
@sudheerathilakshana8310
@sudheerathilakshana8310 Жыл бұрын
ela ela❤
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
එල
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
රන්ජා 💪
@KasunDilanka_
@KasunDilanka_ Жыл бұрын
❤️🔥
@saflorawijesinghe2511
@saflorawijesinghe2511 Жыл бұрын
අනේ රන්ජන් ඔබට හැකි නම් ටික දොහක් ඔහේම ඉන්න,,
@djcrowd6791
@djcrowd6791 Жыл бұрын
❤❤
@Ravy.G
@Ravy.G Жыл бұрын
Please stay as long as you can in the US and enjoy! Greetings from Detroit MI 😊
@USAVLOG.
@USAVLOG. Жыл бұрын
Yes he is going to stay longer we have a plan for him 🤓🙏
@Ravy.G
@Ravy.G Жыл бұрын
@@USAVLOG. Awesome 👍
@ranganatharindu7395
@ranganatharindu7395 Жыл бұрын
❤😊
@chathurangaekanayaka6352
@chathurangaekanayaka6352 Жыл бұрын
රන්ජන් අයියා ඔයා කවදාහරි මේ රටේ ජනාධිපති වෙනවා වෙනවා ම තමයි ඒක ඉර හද වගේ විශ්වාසයි
@kasunkdk4804
@kasunkdk4804 Жыл бұрын
jaya jaya ✌✌✌✌✌
@nimeshbot5429
@nimeshbot5429 Жыл бұрын
🙏🙏🙏👍👍
@sudheerathilakshana8310
@sudheerathilakshana8310 Жыл бұрын
@user-oj9lv7nm5i
@user-oj9lv7nm5i Жыл бұрын
❤️🤘
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
Pri අද comment කරන සෙට් එක පොඩ්ඩක් වෙනස් වෙයි. මොකද මේක viral වෙනවා. So be patient😁
@USAVLOG.
@USAVLOG. Жыл бұрын
Lol 🙄 I know 🎉
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
@@USAVLOG. Be patient then🙂😂
@Ravi-cx6br
@Ravi-cx6br Жыл бұрын
❤❤❤
@naviya98
@naviya98 Жыл бұрын
❤❤❤❤
@niroshanfernando8897
@niroshanfernando8897 Жыл бұрын
💘💘💘💘💘💘👍kiyanna wadan nata. Bs jp
@mr.badiyh001
@mr.badiyh001 Жыл бұрын
මන් 2001කේ...මන් දැකපු හොමද දේශපාලකයා මේ ඉන්නෙ...ගොඩක් දුකයි වෙච්ච දේ ගැන හැබැයි...ජනාදිපතිවරනෙට ඉදිරිපත් උනොත් කිසිම බලාපොරොත්තුවක් කිසිම මුදලක් නොගෙන වැඩ කරනවා...අනිවාර්යයෙන්😎❤✨️
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Жыл бұрын
රන්ජා අවංක වුනාට එයාට තියෙන දේශපාලන අත්දැකීම් මදි ඒවගේ තනතුරකට.
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
Next minister of agriculture thilak kandegama
@slrameshrathnaweera
@slrameshrathnaweera Жыл бұрын
👍👍👍👍👍
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
on okkma yaluwo mali 🙃
@NihalKekulandara
@NihalKekulandara Жыл бұрын
Amazing machoo❤🤗
@USAVLOG.
@USAVLOG. Жыл бұрын
🎉
@USAVLOG.
@USAVLOG. Жыл бұрын
🎉
@supunnalinda3280
@supunnalinda3280 Жыл бұрын
❤️☑️
@ravindranuwan8267
@ravindranuwan8267 Жыл бұрын
Ethtatama hoda manussayek kiyanna thiyenade kelinma kiyana kenek ekai janathawa me tharam adare
@lkshikasangiwa8031
@lkshikasangiwa8031 Жыл бұрын
Menna rate veerayo👍👍👍👍💪💪💪
@danielfernando7098
@danielfernando7098 Жыл бұрын
Yes off course..Can be the new president in coming days..the country really needs good hearted genuine educated respect full people not the opposite... That's reason we can see now the real turmoil in ur country so bad Nd verse situation as the children are dieing ..
@trelawnysenaratne2141
@trelawnysenaratne2141 Жыл бұрын
Pls 🙏නපුරු අතීතය forget එකට දාන්න අපහසු උනත් mute එකේ රැදවිය හැකී නේද..එපා ඒවා ආවර්ජනය කරන්න. වර්තමානය විදින්න අනාගතයට නිදහසේ පියමනින්න.🙏😊🎧❤
@anurpriyantha3865
@anurpriyantha3865 Жыл бұрын
Habai aiya oba nihada wa inna epa ...මුළු ratak innawa oba වෙනුවෙන් ..කරපු unta karamaya pasu pasa enakota ..wdawanawa..oba අහිංසක minisun ඉදිරියට අවශ්‍යයි
@nilminikolambathanthri2830
@nilminikolambathanthri2830 Жыл бұрын
💅💥💥
@nuwankumara2469
@nuwankumara2469 Жыл бұрын
💝💝💝🎁🎁🎈💝💐💐
@suranga_Rathnayake12
@suranga_Rathnayake12 Жыл бұрын
Mmmm
@Julieya89
@Julieya89 Жыл бұрын
අනාවැකිය 💙❤️👻
@gehanpereara5274
@gehanpereara5274 Жыл бұрын
Freedom is only an opportunity for you. It is not in itself the goal. It simply gives you the whole opportunity to do whatever you want to do now you free and you are feeling sad because you have not used this opportunity yet.
@sriyansamadhi8443
@sriyansamadhi8443 Жыл бұрын
USA walat ewilla band ekak danna tibba nm 🙂 🤘
@harashakumara243
@harashakumara243 Жыл бұрын
Ranjan mahatthayo puluwan ikmanta janathipatiwaranayata idiripath wela me rata goda danna wandala illannam 🙏
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
🇺🇸🎧🇺🇸
@dsmkoralage4840
@dsmkoralage4840 Жыл бұрын
නියමයි රාන්ජන් ආපි ඔබ සමගයි මේ හොරු සේට් එක පන්නමු ඔයා අලුත් පාක්ශයාක් හදාන්න
@shirandilruk5916
@shirandilruk5916 Жыл бұрын
Ranja oyata rate ugathek akathuwei
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
කතා කරනවා අහන් ඉන්න ආසය්
@sunilkarunarathna5279
@sunilkarunarathna5279 Жыл бұрын
ranjan ser wenamonawakiyannada obata jayenjaya
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 Жыл бұрын
U r so Great 👍 my sister has been working in ministry ayage.wtsup aken thami man add wune she has pass away last year by cancer . Thanks God bless you
@DanujayaTheGreat
@DanujayaTheGreat Жыл бұрын
උන් ඔක්කොම යාළුවෝ මල්ලි 🙂🫂
@senarathsenarath4856
@senarathsenarath4856 Жыл бұрын
කැමරා ශිල්පයා හරිම වාතයක් පුදුම විදියට මැදට පනින්නෙ තවමත් මෙි ශිල්පයා හැසිරෙන්නෙ 80ව දසකයේ සොරි මෙහෙම කිව්වාට ලස්සන වැඩසටහනක් ඡයවෙිවා
@shashikaperera7116
@shashikaperera7116 Жыл бұрын
Dan itn ranjata oheta wela owa karana thamai itn thiyenne. Ranil rajapaksha dunna poratath shot eka
@kumarpulle9936
@kumarpulle9936 Жыл бұрын
Experience
@buddhikasandaruwan7998
@buddhikasandaruwan7998 Жыл бұрын
Horakan karana deshapalanaya nawaththnakan ape rata anathai
@kfmconsortium2256
@kfmconsortium2256 Жыл бұрын
Do you know how Mahinda became No1 among richest people in Sri Lanka ? What type of bussiness that he is doing ? Do you know how Sirisena became No 5..........
@buddhikasandaruwan7998
@buddhikasandaruwan7998 Жыл бұрын
Elaga janden horakan karapu hema ekama gedara yawamu
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
Tilak Rathnaayaka chande illanne nathdooo.. issara dinapuwa athi..
@hawaballa9953
@hawaballa9953 Жыл бұрын
Katha karanna asay, number eka Dan wenas karala neda..ane Ranjan ayya copy chat awoth phone number eka kiyanna.
🔴හිත ඉල්ලන තරු      ||  HITHA ILLANA THARU     ||  2022-09- 11
2:02:23
Swarnavahini TV - Live
Рет қаралды 508 М.
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 12 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 74 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 42 МЛН
නාත්තන්ඩිය Musical Show | Ranjan Ramanayake
24:48
Ranjan Ramanayake
Рет қаралды 137 М.
මගේ අලුත්ම ගීතයක් | Ranjan Ramanayake
7:53
Ranjan Ramanayake
Рет қаралды 148 М.
Oi Oi Oi & E E Ei Meme Looking For a Girlfriend
0:26
Mischief time
Рет қаралды 30 МЛН
Inside Out Babies (Inside Out Animation)
0:21
FASH
Рет қаралды 17 МЛН
Inside Out Babies (Inside Out Animation)
0:21
FASH
Рет қаралды 17 МЛН