KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ranjan Ramanayake's Call
9:57
Power Cut 2023
13:30
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
0:13
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
The Lost World: Living Room Edition
0:46
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
Ranjan Ramanayake
Рет қаралды 119,091
Facebook
Twitter
Жүктеу
1
Жазылу 133 М.
Hello Hello
Күн бұрын
Пікірлер: 537
@sandayakumari8445
2 жыл бұрын
අත්තෙගේ voice එකට ආදරෙයි කියලා එකෙක් මට කුනුහරප ලියලා තිබුනා 😀 උන් හිතන්නේ ආදරෙයි කිවම කසාද බදින්නයි නිදි වදින්නයි විතරයි කියලා අනේ ඉතින් මෝඩ මිනිස්සු 😀😀 අදත් කියනවා ආදරෙයි අත්තේ 😀❤️ මගේ අම්මත් අහනවා ඔයාගේ නාලිකාව අම්මා තමයි මට කිවෙත් අහන්න කියලා හාස්‍ය වගේම දැනුමක් ලැබෙනවා ඔයාගේ මේ විනාඩි ගානේ vido එකෙන් ජයවේවා අත්තේ ජයවේවා ❤️
@nandikasiyambalanduwa2543
2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරිය ..ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නෙ ආදරේ කියලා කිවුවම වෙන වෙන දේවල් ❤️❤️❤️
@sandayakumari8445
2 жыл бұрын
@@nandikasiyambalanduwa2543 එක තමයි අනේ මිනිස්සු ආකල්ප සිතුවිලි අතින් අන්තිම පහත් බහුතරයක්
@chamalkanchana
2 жыл бұрын
උන්ගේ කැත හිත
@nandikasiyambalanduwa2543
2 жыл бұрын
@@sandayakumari8445 ඔව්... කෙනෙක් එක්ක ආදරෙන් කතා කලොත් වෙන වෙන දේවල් ගැන හිතන්නෙ
@nandikasiyambalanduwa2543
2 жыл бұрын
@@chamalkanchana ඔව් ..ඒක ඇත්ත
@malshasilva6582
2 жыл бұрын
හිරෙන් නිදහස් වෙලා එක දවසක් වෙලා මෙච්චර මානසික ආතතියකින් ඉන්න වෙලාවකත් රන්ජන් අදුනන්නේවත් නැති මිනිස්සුන්ගේ කෝල් වලට ආන්සර් කරලා අහගෙන ඉන්න තරම් නිහතමානීයි. ❤️ මජර ආණ්ඩුව යනකම් රන්ජන්ට පරණ රන්ජන් වෙන්න අමාරුයි.
@Hela_SRI
2 жыл бұрын
ආව වෙලේ ඉදන් පල පල ඉන්ඩ ඇත්තෙ
@wgdnandadias1795
2 жыл бұрын
අනිවාර්යයයි නැවත අරගලය පටන්ගන්න මම ගෝල්පේස් ගොස් සපත වෙලා ඉවරයි.මම ඩුබායි රටට අනකරනවා 9වෙනිදාට ගෝල්පේස් අහිංසක ජනතාව වෙනුවෙන් ආරක්ෂාව සපයන්න රනිලා යන්නම ඕනෑ රන්ජන් රාමනායක මහතා රනිලගෙ ඉත්තෙකු වන්න මම දෙන්නෙම නෑ
@chiranjayathu8989
2 жыл бұрын
අත්තෙ ..මේ වොයිස් එක මරු ...කාටවත් හොයාගන්න බෑ ..මරු මරු ..ජයවේවා අත්තෙ ..♥️👌♥️
@dedununarasingha3656
2 жыл бұрын
රන්ජන් කියන්නෙ හරිම නිහතමානී මනුස්සයෙක්.
@DreamLand-n9e
2 жыл бұрын
ඒ වගේම හොද නලුවෙක්... ඕනෙම පිටපතකට රගපාන්න පුලුවන් කෙනෙක් 😁. ගානකට කරේ තියාගන්න ... 😀
@devdunuparanamana
2 жыл бұрын
ආදරෙයි රංජා. Legend
@punchigeviliya4920
2 жыл бұрын
අත්තනායක මාමාට තානාපතිකමක් ලබා දෙමු❤️
@nuwankumara2469
2 жыл бұрын
මාර නිහතමානී මනුස්සයෙක් රන්ජන් රාමනායක මහත්මයා.🙏💖💝💝
@hemsampathi671
2 жыл бұрын
සුපිරි අත්තනායක ❤️👌
@Gedara3
2 жыл бұрын
ඇත්තටම මාරම නිහතමානී චරිතයක් රන්ජා ❤️🔥❤️
@sachiradilshan8183
2 жыл бұрын
දාපු ගමන් ආවෙ අත්තෙ ❤️ ජයවේවා රන්ජන් ❤️
@chandanamwr6916
2 жыл бұрын
රංජා පට්ට ආදරෙයි 😘✊🇱🇰❤️👍
@seriyapehebiya9059
2 жыл бұрын
Ranjan mahata kawada ho janadipati wenawamai un okkoma horu malli horu kamati horunta malli sathya jaya gani 🙏🙏🙏 greet voice 👍💕
@pubudu00
2 жыл бұрын
අත්තනායකගෙ වොයිස් එක මාරැ කරල වගේ ඒකත් මරැ ❤️❤️❤
@RATHNAYAKE1888
2 жыл бұрын
අත්තනායක ඔයාට පට්ට professional වොයිස් එකක් තියන්නේ. ඒ අතරින් මේ වොයිස් එක අපිට අලුත්. මේක මරු. සුපිරි ආ. ඒ වගේම රංජාගෙ නිහතමානීකම ගැනත් නොකිව්වොත් ලොකු අපරාධයක්. නියම පොරක්. ආයෙ දේශපාලනයට නොයා කලාවෙන්ම ගේමක් ගහනවනම් තමයි අපිත් කැමති. ❤️❤️❤️
@kalanamethruwan3183
2 жыл бұрын
Ranjan Aiya ❤
@enavigatorE
2 жыл бұрын
පුළුවන්නම් ආයෙත් කට වරද්දලා ආයෙත් ඕකව හිරේ දාපන්! ඌට පාඩුවේ ඉන්න දීපන් බං!!!
@ashokanishshanka681
2 жыл бұрын
Me Awasthawe oya ranjata kata karapu eka nam loku deyak aththanayaka ayye.💖💖
@sanukadulshan462
2 жыл бұрын
රංජා....❤❤❤❤❤💪
@tmjayalath3966
2 жыл бұрын
අත්තෙ & රංජා.. 🤣🤣🤣🤣❤️ මරු ඩබල.. ෆස්ට් යූටියුබ් ඉන්ටවිව් එක 🤣🧡
@pubuduishan9044
2 жыл бұрын
රංජන්..❤
@SDJA-hd6df
2 жыл бұрын
අඩේ අත්තේ ..ඉයෝව්..ඉයෝව් ..ඉයොව් ❤✔
@damiyacreations_official
2 жыл бұрын
රන්ජාව දෙවෙනි වතාවටත් prank කලා නේද 😄😄.සුපිරියක් ❤️
@foodiekella
2 жыл бұрын
අන්න වොයිස් එක. 😍👌
@coolslogentertainment1697
2 жыл бұрын
අපි හැමෝම යාලුවො මල්ලි. ඒ නිසා මාත් එලියට ආව මල්ලි.😁💔
@iamknoxpresley
2 жыл бұрын
Love u අත්තේ♥️♥️♥️
@chamikamithun4242
2 жыл бұрын
රංජා ❤️❤️❤️❤️❤️❤️❤️ පට්ට නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️❤️❤️
@Focusyoutubechannelෆෝකස්
2 жыл бұрын
ඉයෝව් ඉයෝව් 👍👍👍👍
@saseeka-weerasinghe
2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍🥰🥰 Ranja
@gamaa_mg
2 жыл бұрын
*රංජන් - අත්තෙ කියන්නෙ මේ රටේ ඉන්නම ඕන දෙන්නෙක්* 😍🙏
@nethmi.249
2 жыл бұрын
අත්තේ, ඔයාත් Super 🌟 කෙනෙක් ඈ.....❤️ Legend One Shot...💘
@AmbalamaFilms
2 жыл бұрын
රන්ජන්ගෙ නිර්මාණ වල කොලිටි එක ගැන ප්‍රශ්ණ තිබුණට, මම මනුස්සයෙක් විදියට මාරම කැමති චරිතයක්. සිල් රෙද්දෙන් වහගෙන පල් වැඩ කරන උන් අතරෙ, රන්ජන් කියන්නෙ ඇත්ත මනුස්සයෙක් ! දේශපාලනයට ගෑවිච්ච එකෙකුට වත් කැමති නැති අපි වගේ උන්ගෙන් වුණත්, ලැබෙන ආදරේ නැතිකරගන්න ආපහු දේශපාලන අතකොලුවක් නොවෙයි කියලා විශ්වාසයෙන් බලාගෙන ඉමු. ❤
@digitalworld5407
2 жыл бұрын
Ekada bn horata record karagena ganunge pukawal palana eva gana vitarak kathakare.recordvala thibune evane bn..muut silredden wahagena thamai pukawal palanna vadakre🤪🤪
@AmbalamaFilms
2 жыл бұрын
@@digitalworld5407 ඉතින් ඌ ඒක කිව්වනෙ. මල්වට්ටි අතේ තියාගෙන යන උන් කරන කියන ඒවා ඔයාලා දන්නවද? ඒවා උන් බැරිවෙලාවත් කියනවද? 😏 මේ ලෝකෙ සුදු චරිත නෑ. හැමෝම කලු සුදු මිශ්රයි. හැබැයි කරන දේවල් කියන්න කොන්දක් තියෙන්න ඕන.
@digitalworld5407
2 жыл бұрын
@@AmbalamaFilms ethakota siddhtrtha kumarayage shukranu gana hoyapu eka.🤔eka thamai bn kiyanne muu kathakaranna ona eva nevi kthakare.muuge lingika jeewitheta adala eva misak vena monavada kathaakre.ranja ekka tharahkvat yalu kamkvat na.eth ubala hire idala muu avama sudupiruvatak daala piliganna eka thamai balan inna bari.
@AmbalamaFilms
2 жыл бұрын
@@digitalworld5407 පල් හොරු හොඳට එලිපිට ඉන්නකොට, මෙහෙම මනුස්සයෙක් අවුරුදු එකහමාරක් හිරකරලා තියපු එක මට නම් ලොකු අසාධාරණයක් විදියට පේනවා. මම අහලා තියෙන විදිහට නම් වැරදිකාරයො 100ක් නිදහස් වෙනවට වඩා එක නිවැරදිකරුවෙක්, වැරදිකරුවෙක් කරන එක බරපතල වැරැද්දක් ! ඒ මනුස්සයා එලියට ආපු එක ගැන කතා කරන එකත් වැරැද්දක් ඔය කියන විදියට? 🤔
@digitalworld5407
2 жыл бұрын
@@AmbalamaFilms giyapu karapuva vadakna.muuge lingika jeewithet vadakna.danvath ratata vadakvena vidihata vadakkaran idahan gonjo.
@sunimalpremakumara6201
2 жыл бұрын
අත්තනායක කොහොම වැඩ්ඩෙක් ද?මේ විදිහට ලයිව් කරන්න ලේසි නෑ.කිසිම මිස්ටේක් එකක් නෑ.රන්ජන් හොල්මන් වෙයි මේ විඩියෝවට.හරිම ලස්සනයි.රන්ජන් සැබෑ මනුෂ්‍යත්වය තමයි මේ අපිට ඇහෙන්නේ.අපුර්ව නිර්මාණයක්...❤️
@wowvideo2.056
2 жыл бұрын
Adarey💗 ranjan
@pawsitivee
2 жыл бұрын
♡ Ranjan aiyata api hematoma adarei
@antonjohn497
2 жыл бұрын
Excellent අත්තනායක
@rumeshajayathissa1319
2 жыл бұрын
අත්තේ ඒ වොයිස් එක නියමයි 👌👌 ඒක අහපු ගමන් නෝට් වෙන්නෙ නැහැ😂කොහොම හරි පලවෙනි interview එක ගත්තානේ අත්තේ ඔයා😇
@namaldesilva1905
2 жыл бұрын
Ung okkoma yaluwo malli. Attanayake 👍
@akeelsha3513
2 жыл бұрын
Aththanayanaka nice
@vinushasilva9179
2 жыл бұрын
අත්තේ වොයිස් එක වෙනස් කරලා. රන්ජා විතරක් නෙමෙයි අත්තේ කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක් ❤️❤️
@thathsaraa
2 жыл бұрын
Adoo 😍😍
@erandal2728
2 жыл бұрын
Love voice Atte.
@SLPunk303
2 жыл бұрын
Ranja😍 Aththe 🥰
@randyspets3716
2 жыл бұрын
අඩේ අත්තේ..ඩීප් වොයිස් එක මරු...
@kaviifolks
2 жыл бұрын
Habai parana voice ekath one 🥹❤️ eka nikan anurada pura patte porak wge ❤️
@madhushanrajapakshe2442
2 жыл бұрын
ආදරෙයි දෙන්නටම රංජා අත්තේ... 🥰
@ruwanprasad3483
2 жыл бұрын
Ranjan ❤️🙏
@samanthaweerakoon9822
2 жыл бұрын
හිරෙන් නිදහස් වෙලා දවසයි ඒත් හඳුනන්නෙ නැති කෙනෙක් එක්ක මෙච්චර සුහදව කතා කරන්න තරම් මානසික ඒකාග්රතාවයක් මානසික නිදහසක් තියෙනවා ගැන ඇත්තටම රංජන් ආදර්ශමත් චරිතය
@inshallah1234
2 жыл бұрын
අත්තේ මරු ඕයි 👍
@sandun1595
2 жыл бұрын
Voice eka
@gamingpabba2557
2 жыл бұрын
Gammak 👌
@Emi-ic4oo
2 жыл бұрын
Super aththe
@moontvdyyds6846
2 жыл бұрын
ගැම්මක් සහෝ
@nuwanrajapakshaonline310
2 жыл бұрын
රන්ජත් සුපිරි අත්තෙත් සුපිරි ❤️🤞
@neelakaanuradha4161
2 жыл бұрын
අත්තෙ රන්ජා ❤️🤘
@srilkproductions
2 жыл бұрын
ආදරෙයි...
@sonalsoysa4330
2 жыл бұрын
🙂😍Voice eka maru
@buddikamaduranga4827
2 жыл бұрын
Love ranja
@nadk6697
2 жыл бұрын
Love Ranja. Love Atte too ❤️
@nishaprasa
2 жыл бұрын
හැමදාම වගේ සුපිරි.
@sandunchanaka3526
2 жыл бұрын
I lov you aththe
@isuruedirisinghe9275
2 жыл бұрын
දෙන්නම ගොඩාක් creative 😁😁
@ude3333
2 жыл бұрын
ඉතින් හරිනේ බං.. ඌත් කරන්නේ කෝල් රෙකෝඩ් කරන එක, මූත් කරන්නෙ ඒකමනේ.. 🤣
@keshanwijerathna1124
2 жыл бұрын
Ranja ❤
@SLRandunu.
2 жыл бұрын
දෙන්නටම ආදරෙයි💞
@rasanjanajaya6737
2 жыл бұрын
❤Ranja
@Praniya_Official
2 жыл бұрын
Ranja 😍❤️❤️❤️
@rumaxbro
2 жыл бұрын
සුපිරි අත්තේ දෙවනි පාරටත් රන්ජන් ට call එකක් ගත්තා..එහෙනම්... මේ Voice එක 👌
@Mdes7777
2 жыл бұрын
🤣🤣🤣🤣🤣 අත්තනායක, ඔයා නම් Classic චරිතයක් 🤣🤣🤣🤣
@ama7157
2 жыл бұрын
Gammak thama aththanayaka aiye👍👍👍
@Hiroshan_Champika
2 жыл бұрын
Supiri aththe ❤️
@menakadissanayaka3428
2 жыл бұрын
අත්තෙ.....රන්ජා....දෙන්නටම ආදරෙයි 😍😍😍❤️❤️❤️❤️😎😎😎😎
@nisalmadusithrathnayaka5481
2 жыл бұрын
Ranjan ayyoo
@dilipdubsmash
2 жыл бұрын
adeee atte umbata maara danumakne ban thiyenne..... niyamai ban
@uvindusahan947
2 жыл бұрын
අත්තනායක උබ ඇත්ත කියහන් උබ CID කාරයෙක්ද 😂😂
@srinathravindra93
2 жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@deshan6186
2 жыл бұрын
Ft ♥️
@ys4115
2 жыл бұрын
පට්ට voice එක අත්තේ අයියා😀😃 දෙන්නාටම ජය වේවා ❤️😀👍
@pradeepcsrinath3508
2 жыл бұрын
ඒ උනාට කොල් රෙකෝඩ් වල ගෝඩ් ෆාදර් රන්ජන් හොදේ🤣🤣😂🤔🤔
@mervynkumara7298
2 жыл бұрын
Creative අත්තා Super hero රන්ජා"Ranja the President " චිත්‍රපටයේ තිර පිටපත් රචකයා සහ ප්‍රධාන රංගධරයා අතර ඇතිවූ මූලික එකඟතාවය අති විශිශ්ඨයි . ස්තුතියි අත්තෙ......
@SHEHAN_97
2 жыл бұрын
දෙන්නා වැඩේට සෙට්.....
@pabiyatv2730
2 жыл бұрын
1 🔥❤ අත්තේ
@gaveenr.wijekoon3696
2 жыл бұрын
Ranjan ❤️
@yomasiriwardhana
2 жыл бұрын
maru aththeeee
@prageethfernando6460
2 жыл бұрын
අත්තනායක බොක්කෙන්ම ගත්ත එකම කෝල් එක මේක වෙන්න ඇති ,අනිත් ඒවා ඔක්කොම බයිට් එකට ගන්න ඒවානේ..😂 රන්ජන් කියන්නේ දේශපාලුවෝ අතරේ දේශපාලඥයෙක්.😍😍😍😍
@merilkurera530
2 жыл бұрын
රන්ජන් ඇත්ත කියන මිනිසෙක්...
@dayarathnegamage113
2 жыл бұрын
You are the The HERO of ANTI CORRUPTION PEOPLE OF SR ILANKA Congratulation Ranjan
@udayakumara5818
2 жыл бұрын
Niyamai ඇත්තටම
@asithakrishan6651
2 жыл бұрын
Ado patta ban. Maru
@-ibbaikabbai4110
2 жыл бұрын
උබ නම් මාර වැඩ්ඩෙක් අත්තේ ♥️♥️
@niroperera21
2 жыл бұрын
අත්තේ ❤️
@nuwanranasinghe933
2 жыл бұрын
රත්තරං උඹ රංජන් නෙමෙයි ..."රංජා"...ජාතිය වෙනුවෙන් ඔබේ යුතුකම කරන්න....superstar of srilanka..RR.
@NaturaltreatmentSRILANKA
2 жыл бұрын
Elaz...
@SLMastery
2 жыл бұрын
ආදරෙයි රන්ජා ❤️❤️💯
@oshtv2092
2 жыл бұрын
රන්ජා ❤️❤️❤️
@hansisankalpana6264
2 жыл бұрын
🥹🙏🏻 Ranjan legend ❤️❤️
@carromrulesandregulations7827
2 жыл бұрын
Adarei Ranjan ayyata
@MrPolkichcha
2 жыл бұрын
රංජා ❤️
@dl3183
2 жыл бұрын
අත්තේ....❤️
@n.s.y.abeygunawardhana1187
2 жыл бұрын
Ranjan Ramanayake KZbin channel එකෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම❤🤩
@sanjayajayalath5673
2 жыл бұрын
Lankawe number 01 Ranjan
@chathurangamadushan1919
2 жыл бұрын
සුපිරිම අත්තේ 😍😍
@isdfavoritenature320
2 жыл бұрын
❤❤❤
@arunaperera6339
2 жыл бұрын
රන්ජන් අත්තනායක....අයි ලව් ඉට්...❤
9:57
Ranjan Ramanayake's Call
Hello Hello
Рет қаралды 92 М.
13:30
Power Cut 2023
Hello Hello
Рет қаралды 109 М.
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН
2:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
27:59
චීනය : දරිද්‍රතාවය තුරන් කළ ලොව එකම රට!
Newsfirst Sri Lanka
Рет қаралды 26 М.
15:04
Fuel Pass Sri Lanka
Hello Hello
Рет қаралды 95 М.
13:25
Litro Gas Home Delivery
Hello Hello
Рет қаралды 125 М.
9:39
New Uniform for Goverment Officials
Hello Hello
Рет қаралды 48 М.
10:03
Dhammika Bandara Song
Hello Hello
Рет қаралды 230 М.
20:05
නඩු වැටෙන්න ලඟයි මෙන්න නාමල් කෙඳිරිගාමින් අඬනෝ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 110 М.
5:37
Siyatha FM MORNING SHOW 2025 01 08 | සිංගප්පුරුවත් Clean Sri Lanka කොපි කරලා වගේ
Siyatha FM
Рет қаралды 88 М.
8:16
Ranjan with Tenison last call record - රන්ජන් රාමනායකගේ හා ටෙනිසන් කූරේ මහතාගේ අවසන් දුරකථන සංවාදය
Ranjan Ramanayake
Рет қаралды 1,1 МЛН
14:22
Sewwandi Maniyo
Hello Hello
Рет қаралды 1,1 МЛН
8:59
නළු නිලියෝ පවා හොයාගෙන එන බිංදුගේ රු.180 කෑම - Mr.Bindu Cake Hut
Nilame
Рет қаралды 265 М.
0:13
tusi mote mote Ho #shorts #trending #TusiMoteMoteHo #SadiJaanDeTusi mote mote ho Sehnaaz Gill
seeVi la
Рет қаралды 46 МЛН