KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ශාරුක් ඛාන්ගේ ජීවිත කතාව - Life story of Shah rukh khan | Inspirational & Motivational video SInhala
9:09
Success Habits Of Billionaires | Habits Of Rich And Successful People | Simplebooks
16:30
It works #beatbox #tiktok
00:34
Правильный подход к детям
00:18
The evil clown plays a prank on the angel
00:39
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
ලොව ධනවත්ම පුද්ගලයාගේ කතාව - Elon Musk's Life story - Sinhala Motivational Video From Bio Api - 🔥💪
Рет қаралды 566,843
Facebook
Twitter
Жүктеу
1
Жазылу 504 М.
Bio Api
Күн бұрын
Пікірлер: 833
@imashi_6516
2 жыл бұрын
මං පට්ට ආසයි positive විදියට හිතන මිනිස්සුන්ට..එයාලා දිනපු විදිය අහද්දි මට සතුටට කදුලු එනවා..දැනුත් ඒමයි...🥺🥺❤️
@pasiduashen8447
2 жыл бұрын
🤟
@VAki-yq5wb
2 жыл бұрын
ඒ ඔයාගෙ ඇග ඇතුලෙ සාර්ථකත්වය හැංගිලා තියෙන නිසා🥺😊
@maleesha109
2 жыл бұрын
Goshh..mgeth
@baketoday6446
2 жыл бұрын
🥰🥰
@newridam2188
2 жыл бұрын
ඔයා හරි
@gaminirathnayaka9895
Жыл бұрын
මගේ ජීවිතේටත් මේ වගේම වැටීම් විතරයි. පටන් ගත්ත ව්‍යාපාර ඔක්කොම පාඩුයි විනාසයි මං දැන් බිංදුවේ. වත්ත වටේටම නය. හැම එකාම කතා කර කර සල්ලි ඉල්ලනව. වෙලාවකට හිතෙනව මැරෙන්නම. ඒ උනාට මං මැරුනොත් මේ ප්‍රශ්න ඔක්කොම ගෙදර අයගේ ඔලුවෙ උඩ. ඒත් මං කා ලග වත් වැඩට යන්නේ නෑ කියන ස්තිර අදහසින් ඉන්නව. මං පාරක් පාරක් ගානේ හරි බිස්නස් කරනව. දවසක මේ නය කන්ද ඉවර කරල නැගිටිනව. සාර්තක ව්‍යාපාරිකයෙක් වෙනව එකෙන්ම. තෑන්ක්ස් මචං ඔලුවට අදහසක් දුන්නට❤
@ChenuJayalath
Жыл бұрын
Oyata puluwan ❤
@sadunihimansha9193
10 ай бұрын
මැවෙනවා කියන්නේ නිවට කමක් ගැටලු දිහා ගැටලුවක් ලෙස නොබලා මේක තමයි ජිවිතේ කියන තැනට ඇවිත් බලන්න පුරැදු වුනාම ඛාධක කම්කටොලු දුක් පැමිනුනාවේ නින්දා රැවුම් ගෙරවුම් පැමිනුනාවේ කිත් පැසසුම් යසස් ගුණ කියවුනාවේ ජීවිතයට මේවා උවමනාවේ සාර්ථකව ජීවිතය ජයගන්න ශුභ ගමන් බුදු සරණයි
@lakmallankapurplerange4064
3 ай бұрын
Surely one day you will win.👍👍👍
@nimaljayalath5620
2 ай бұрын
❤
@pandulawickramaarachchi700
Ай бұрын
Ubata puluwan bn,mamath oya tathwema nathi unath api samanai,ubata jaya
@MovieMaxSL
3 ай бұрын
උදෙන්ම දැක්ක වීඩියෝව. මාත් දෙයක් එකතු කරන්නම්. මාත් කටුමැටි පැලක ඉපදුන පුද්ගලයෙක්. අම්මා සහ නන්ගි විතරයි මට ඉන්නේ. පුට්සයිකලයක්වත් තිබුනේ නෑ. ඒ ජීවිතයෙන් ගොඩ එන්න ඉතාම මහන්සි උනා. අද මම වෛද්‍යවරයෙක් වගේම ලන්කාවට අල, බීලූනු, වියලි මිරිස් සහ කුලුබඩු ආනයනය කරන සහ ආහාර ද්‍රව්‍ය අපනයනය කරන ආයතනයක හිමිකාරයෙක්. අපි කාටවත් දෙයක් පේන්න කරන්න ඕන නෑ. හොර රහසෙම ගමන යන්න. අසාර්ථක වීම් බෝමයි. නමුත් උත්සහය, කැපවීමෙන් වැඩ කරන්න.
@surangasanjeewa4517
3 күн бұрын
❤
@hansihansi1970
2 жыл бұрын
" එයාලා අපිට rocket දෙන්නේ නැත්නම් අපි Rocket හදනවා "👊💪💪👍 තමන්ට ඕනි දේවල් ඉබේ පහල වෙනකම් බලන් හිටපු නැති සුපිරි චරිතයක් elon musk❤
@tharushi-Wanninayake2032
2 жыл бұрын
😎❤️☄️
@yasirulakshitha7147
2 жыл бұрын
ඔන්න ඔක අපේ උන්ටත් හිතනවනම් මේකේ කරන්න බැරි දෙයක් නෑ❤️❤️❤️
@nimeshchathuranga5113
5 ай бұрын
නිවාඩු දවස් පාඩු ඇති කරයි
@madushanisugathapala6643
3 ай бұрын
❤❤❤❤❤
@UD2238R7SJEJDF
2 жыл бұрын
පොඩි කාලෙ ඉඳල දුක් විඳල කට්ට කාපු උන්ට කවදාවත් වරදින්නෙ නෑ....ඉගෙන ගන්නවනම් තියෙන්න ඕනෙ අධිෂ්ඨානයයි ආශාවයි හීනෙකුයි විතරයි.❤️❤️
@albatainstain3205
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@Shachianthony
2 жыл бұрын
❤️❤️
@robot8516
2 жыл бұрын
🥰🥰 ow
@harshananandima6988
2 жыл бұрын
❤️💜️
@rapu....3362
2 жыл бұрын
කැපවීම අනිවාර්යයෙන් ඕනි ❤️🥰
@chathuryayoutubechannel.2190
2 жыл бұрын
Elon musk හරිම positive කෙනෙක් . ඔහුගේ ඉදිරි කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . 😃
@senu14
Жыл бұрын
ජීවිතේ කොයිතරම් කඩා වැටීම් ආවත් ඒ හැමදේම සතේකට මයිම් නොකර සාර්ථක උන පුද්ගලයෙක් මෙයාගෙ ඊලග mission එකට wish කරනවා. කකුලෙන් ඇදලා පාගන්න මිනිස්සු හිටියට. උදව් කරන්න කවුරුත් නෑ තමන්ට තමන් විශ්වාසයි නම් ඕනිම දෙයක් කරන්න පුලුවන්.
@oshadajeewamith9811
2 жыл бұрын
ප්‍රතික්ෂේප උන මිනිස්සු බන් . ජයවේවා .❤️🌙. මේ මනුස්සයා ට බුදු දහමත් ලැබුනා නම්. සර්ව සම්පුර්ණයි .❤️⛅
@supunisara2621
2 жыл бұрын
ehemama one nha bn.me miniha dewi kenektath wada wishishtai therenne nadda.dewiyo okkoma nikan labenakan balan innawa.eth me miniha uthsahaya atha nohara digatama jiwath una.eka dewi kenektawath karanna bari dheyak.meka pina pawa matha labena dheyak nemei.me okkoma eya wisin eyagema uthsahayen mahansiyen labagaththu dewal.lokaya minihek diyunu una gaman kiyanawa ''a meka muge wasanawa.naththan muta metahan inna bha,'' naththan kiyanawa ''ah meka muge pina naththan muta enna bha''eth aththama kathawa danne eya.eyage uthsahayen ethanata awilla misak wasanawen labunu dhewal nha.
@r.k.imaljith8753
2 жыл бұрын
ආගම වැඩක් නෑ දියුණු වෙන්න ආගම ඕනේ හොරුන්ට හැංගෙන්න
@mryl233
2 жыл бұрын
දියුණුව සදහා ආගම වචනයක් පමණයි
@raveencooray9697
2 жыл бұрын
@@supunisara2621 nice comment bro.
@pwprabath8190
2 жыл бұрын
@@raveencooray9697 PAKA.TAMAI MODA.PAKO.AGAMAKNETHI. MONA.PAKAYA.WUNATH. MARANINMATHU.APYEMA.TAMAI THOPIWAGE.PONNAWESIGEPTHU. BUDDAGAME.WATINAMAK.DANNE KOHOMADA.THOPI. HAMBAWELA.TIYENNE. BALLOEAKKA.HUKALANE 😁😁😁😁🐂🐂🐂💯💯💯
@bimansaruvindi1807
2 жыл бұрын
මෙයාලගේ ජීවිත කතාව අහනකොට මට හිතෙනවා මන් කොච්චර වාසනාවන්තද කියලා , මේ වගේ දෙවල් බලද්දී දුක හිතෙනවා වගේම මේ ලැබුනු ජීවිතයෙන් තමන්ට තියෙන දෙවල් වලින් සතුටු වෙලා මහන්සි වෙලා වැඩ කරලා තමන්ගෙ ජීවිතය සාර්ථක කරන්න ගොඩක් පාඩම් උගන්වනවා ...🙂
@niroshakarunarathna5637
2 жыл бұрын
එයාලා rocket, දෙන්නේ නැත්නම් අපි rocket හදමු හදවතේ ගැබුරුම තැනටම දැනුනා 💪💪 මේ වාගේ චරිත කථා අපිට ඉහලට යන්න ලොකුම ගැම්මක් ස්තුතියි 🙏🙏r💖💖❤️❤️
@Udara-UB_2004.
2 жыл бұрын
ඉලක්කයක් ඇතිව කැපවීමෙන් වැඩ කරන කාටත් වරදින්නෑ...ගොඩක් ස්තූති අයියේ මේ වීඩියෝ එකට..♥️🔥
@SUNDAY_VIBES_Sinhala
2 жыл бұрын
ඔනම කෙනෙක් ට සාර්ථක වෙන්න පුලුවන් Elon musk වගෙ වැඩ කරනම්
@lifechange4285
2 жыл бұрын
ප්‍රතික්ෂේප වීම් නැගිටින්න ශක්තියක් කරගන්න මිනිස්සු ඔයාට බෑ කියල කියන තරමට ඔයා ඔයාට පුළුවන් කියල හිතන්න පුළුවන් කියලා කරලා පෙන්නන්න අනිත් අය ඔයාට පිස්සු කියලා කියන තරමට ලොකු dream එකක් තියාගම්ම ✌️☝️
@sathyasamanali8340
2 жыл бұрын
හීන වෙනුවෙන් වැඩ කරන්න මාරම ආසාවක් ආවා❤️❤️ Thank u
@thenurithishakya5935
2 жыл бұрын
මගෙ ජීවිතේ වීරය elon musk. මෙයාට ඉක්මනින් අඟහරු වෙත ජනාවාස තියන්න පුලුවන් වෙන්න
@rushtravel6388
2 жыл бұрын
තවත් මේ වගේ විශිෂ්ඨ මිනිසුන් ගැන,එයාලාගේ ජීවිත කතා ගැන videos කරන්න..ඒක ලොකු motivation එකක් අපිට ☺️🌺
@adeesharajapaksha7703
2 жыл бұрын
කවදහරි මෙයා වගෙ ධනවතෙක් වෙනවා මුලු ලෝකෙන්ම එ ශ්‍රි ලංකාවෙන් ලෝකෙට බිහිවුණු ලාබාලම ධනවතා විදිහට වෙනම මගේම ව්‍යාපාර ජාලයකින්ම එතකොට මං ඔයාලට ආරාධනා කරනවා මාත් ඒ තැනට ආපු විදිහ කවදහරි ඔහොම කියන්න කියලා මුලු ලෝකෙටම 😥😚☺️
@lahirumadushan6334
2 жыл бұрын
Congregulation...
@spidy61
2 жыл бұрын
මගෙත් හීනෙ මිතුරෙ
@pathirana64
2 жыл бұрын
ඔයාට කවදාවත්ම බැහැ
@adeesharajapaksha7703
2 жыл бұрын
@@pathirana64 කමක් නැ මෙ වගෙ හීනයක් තියෙන උන්ට මෙ රටෙ උන් කියන දෙ තමයි ඔයාට බැ කියන එක . තෝත් මෙ අමුතු ඇටෙ ඒ වගෙ නොදියුණු ප්‍රාථමික මෝඩ මනුස්සයෙක් ඒවගෙ හීන තියෙන උන්ට නිකමට හරි කියන්න ඕනෙ ඔයාට පුළුවන් කියලා 😒😤 ඒත් මු හරි කමක් නැ තමුසෙ ඕනෙ එකක් හිතා ගනිම් මං කවදහරි මගෙ හීනෙට ගිහින් මගෙ දෙමව්පියන්ව සතුටු කරනවා. තොපි වගෙ මෝඩ මූසලයො කියන ඒවා මං ගනන් ගන්නෙ නැ මට වැඩකුත් නැ 🤮🤮😌
@lakmal9388
2 жыл бұрын
👍👍👍
@NiroshaSandheepani-b8n
3 ай бұрын
ඔබ කුඩා කල දුක් වින්දා.😢මම ඒ වෙනුවෙන් දුක් වෙනවා.ඔබ අද,සතුටින් ඉන්නවා ඒගැන සතුටුයි .මරණය ගැන කියන්නේ ඇයි.ඔබ අමරනීයයි.දුක් විදලා ඔතනට ආ ඔබ දිදුලන තාරකාවක් සේ බැබලේවා.මේ මගේ ප්‍රාර්ථනයි.❤❤
@xmastertechsinhala3523
2 жыл бұрын
තාත්තට පස්සෙ වැඩියෙන්ම ගරු කරන්නේ ELON MUSKට ❤️ මගේ hero 😍
@Ratherbedie6109
2 жыл бұрын
මගෙත් ❤
@Dulesha.Nethmini-9562
2 жыл бұрын
Mageth ❤
@sarathkumara6176
2 жыл бұрын
Siravatam bn
@nethujaamarasekara7836
5 ай бұрын
maath
@hirushannimsarayoutube9059
Ай бұрын
Mamath
@ashenekanayaka3764
2 жыл бұрын
දැන් මගේ ලෝකේ වීරයා elon මාස්ක් මමත් දවසක ඔහු වගේ වෙමි👷.
@gayanpushpakumara9259
2 жыл бұрын
ලංකාව වගේ විස්වාසභන්ග වෙලා ඉන්න මිනිස්සු බලන්න ම ඕනෙ කතාව !!!! සුපිරි ...
@Girl2009-e9j
8 күн бұрын
මගේ මතේ නම් elon musk ඒ දේ කරනවා...කවදහරි අගහරු වල ජීවය ඇති කරයි....තව ඉදිරි අනාගතේයේ elon muskla වගේ අය බිහි වෙයි....god bless
@rujayasinghe9408
2 жыл бұрын
"අගහරුවලට රොකට් එකක් යවන්න ඕනෙ..." එතන පට්ට..respect sir❤️
@qualytv5506
8 ай бұрын
Why rocket to Mars don't you want to save Sri Lankan innocent people from starving ?
@BuddhikaAbeywickrama-y8o
4 күн бұрын
අපට ඔහුගේ ජීවිත කථාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා,ඔහු ආදර්ශමත් පුද්ගලයෙක්,
@dahamdhammika41
2 жыл бұрын
"අනාගත සුපිරි මිනිසා". ඔහුගේ ජිවිත කතාව අපිටත් අපේ අනගතය ගන ධනාත්මකව සිතන්න මග පෙන්වන්නේය.
@sheneshdewmina1352
2 жыл бұрын
ගොඩක් කාලයක් බලන් හිටියා video එකක් එන කල් මාරයි අයියේ ජීවත කතාව ජය වේවා ජේසු පිහිටයි 💗
@sanudhabakmeedeniya
2 жыл бұрын
මේ වගේ වීඩියෝස් තමයි ඕනෙ 🥲👌
@sachnisachini5997
2 жыл бұрын
දවසක හරියන්න ඕනේ තමන්ගේ හීන වලට පිස්සුවෙන් වගේ එලවන.. තමන් වටේ ඉන්න උනුත් ගොඩ දාගෙන නැගිටින්න හදන හැමෝටම..❤️✨️
@COINAGE369
2 жыл бұрын
අසාර්තයි අසාර්තාඋනා කිවුවමඇස් දෙකට කදුලු අවා....🥺🥺🥺🥺🥺🥺🙏🙏💖💖 ඒත් ඒ උතුම් මනුස්සය කවදාවත් වැටුනෙ නෑ.....💖🙏🙏🙏💖👑️ අනේ තව තවත් ජීවිතේ ශක්තිය එයාට ලැබෙන්න ඕනෙ.. ඒ වගේම දුක් විදින ගොඩ එන්න උස්සහ කරන මේ ලෝකෙ හැම මනුස්සයටම හරි යන්න ඕනේ....👑️💖🙏🥺 ඒත් අවසානයේ දින්න කිවුවම ධනවත්ම පුද්ගලයා කිවුවම 🙏🙏🙏🙏🙏🙏💖💖💖💖 දැනුනෙ ලොකු සතුටක්.....💖💖💖💖💖💖💖💖💖💖💖💖🥺🥺🥺🥺🙏🙏💖🙏🙏🙏👑️
@_Fuck_Lanka_
2 жыл бұрын
ගොඩ එන්න උත්සහ කරන හැම මනුස්සයටම හරියන්න කියන්නෙ පකේ ලංකා ත්‍රස්තවාදී යුද අපරාද කාරයොන්ටත් එක්ක වෙන්න ඇති නේද? 🇱🇰🇱🇰💩🖕😆
@premodayanethmini7453
2 жыл бұрын
සුපිරි ........හීන වලට යන්න ආස හිතුනා..මගේ හීන ඉස්ට කර ගන්නවාමයි
@_Fuck_Lanka_
2 жыл бұрын
උබේ හීන ඉස්ට කරගන්න උබට අයිතියක් නෑ, මොකද උබලගෙ රට බෞද්ධ රටක් නිසා. 😆🖕💩
@vimukthibandara1733
2 жыл бұрын
එයාලා අපීට රොකට් දෙන්නේ නැත්නම් අපි රොකට් හදනවා. Elon musck. පට්ට ජීවිත කතාවක්. මරූ.... පුලුවන් නම් මෙ විදියට බිල් ගේඩ්ස් ගෙ කතාවත් දෙන්නකෝ.....💯♥️
@prashanmadusanka4015
2 жыл бұрын
Super video niyamai jayawewa 💯💯💯💯💯🏆️🏆️🏆️🏆️🏆️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@pasanravihansa504
2 жыл бұрын
ලංකාවෙන් Elon Musk වගේ කෙනෙක් බිහි වුණොත් ලංකාව කොයි වගේ තැනක තියෙයි ද...
@sriyaniperera2829
2 жыл бұрын
Amba aththaka thiyena ambagedi godakata ambagediyak ilakka karala galakin gahuvoth anumana karapu gediya gaththath venagediyak hari kadenna puluvan giyoth galak avoth ambayak eka hinda mama othanata yanna uthsaha karanava
@SAN_1810
2 жыл бұрын
Elon musk ge technology eka Sri Lankakawatath illa gaththanam hari🇺🇲💖💖
@sriyaniperera2829
2 жыл бұрын
@@SAN_1810 mn nam dakinne api anunge technology eka ganna eka neme karanna one apita ma avenika technology ekak hadaganna one 😇
@SAN_1810
2 жыл бұрын
@@sriyaniperera2829 awurudu miliyanayk withara yawi🤧
@sriyaniperera2829
2 жыл бұрын
@@SAN_1810 elon musk tath e thanata yanna aurudu miliyana ganak giye na ne 😏
@tharuliwickramasingha2986
2 жыл бұрын
අන්තිමට කිව්ව වචන ටික ගොඩක් දැනෙනවා. අද ඉදන් මගේ Favorite Businessmans ලා අතරට Elon Musk ඉන්නවා. ගොඩක් ආදර්ශවත් ජීවිත කතාව. අයියා ඒ video එක සුපිරියටම කරලා තියෙනවා. ඒක ලොකු motivation එකක් වෙයි මේ video බලපු ගොඩක් අයට.
@dumindafernando7523
3 ай бұрын
තමන්ගේ හීන මහපොලවේ පැලකරපු මිනිස්සු තමයි හැමදාම විශිෂ්ඨයන් වුනේ..එලෝන් මස්ක් එවැනි අසාමාන්‍ය කෙනෙක්❤❤❤ respect 🤟🤟🤟
@Dinikalupahana5860
2 жыл бұрын
Ane.... විෂිශ්ටයි...❤️🥺 මාරයි...positive thinking මම ඒක විශ්වාස කෙරේ නෑ ඒත් අද විශ්වාස කරනවා💕 උත්සාහය අත්හරින්න හොඳ නෑ thanks bio api
@delshansaubagya805
2 жыл бұрын
The secret of Elon Musk's success is his relentless efforts
@sureshzonuuu3017
2 жыл бұрын
Niyama vidiyo ekak... Thanks....... Godak kalakirila iganima epa wela inna welawaka meka loku hayyak.. Mewage vidio digatama oniii❤️
@HyperTonicMe
2 жыл бұрын
අම්මෝ සුපිරි මෝටිවේශන් එකක් මේක නම්!
@nishanthakumara6275
Жыл бұрын
Superb mr. Elon musk wish you all the best 🎉🎊🎉🎊
@SirinandaRangiriuyane
Жыл бұрын
බොහොම ස්තූතියි අයියට😊
@tharushikavindiya1343
2 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් කියන්න වචන නෑ 🔥🔥🔥🔥❤👍👍🙂😇✊😍😍 පිස්සුවක් වගේ ඒ චරිතේ නම්.. මාත් වැඩ කරලා කැනඩා යනවා දැන් ලංකාවේ තියෙන ත්ත්වේ එක්ක... මරු 🤛🤛👌❤️ bio api.❤👍👍
@_Fuck_Lanka_
2 жыл бұрын
කැනඩාවට පුළුවන් පකේ ලංකාව අළු කරලා දාන්න 🇱🇰🖕💩🤢🤮
@dilshanwasalaarachchi8562
2 жыл бұрын
Great motivation. Thank you very much. One day I will become a billionaire like Elon musk.❤❤😎
@rh6066
2 жыл бұрын
You got the spirit!! Keep on working towards your dream and remember consistency is the key. May god bless you:)
@sarathkumara2517
Жыл бұрын
ඉලෝන් මහත්තයෝ ලෙඩෙකුගේ වේදනාව වෙෙද්‍යවරයාට හෝ වෙන කෙනෙකුට දැනෙන යුනිට් එකක් හදන්නකෝ. එතකොට ලෙඩෙකුගේ වේදනාව තව කෙනෙකුට බලාගන්න පුලුවන්
@shehanentertainment914
2 жыл бұрын
මේ ජීවිත කතාව කියනකොට සතුටු කදුලු ආවා😥❤️☺️ඉලොන් මක්ස් කියන්නෙ මන් ආසම charithayak❤️අනිවා මාත් තැනකට ඇවිල්ලා මේ වගේ මුලු ලෝකෙටම කියනවා☺️😇❤️❤️bs ඔක්කොටෝම
@geethipushparani5057
2 жыл бұрын
💜️ඔවුන් මට හිනාවුනා ,මොකද මම වෙනස් නිසා. 💜️එවිට මම ඔවුන්ට හිනා වුනා මොකද, ඔවුන් හැමෝම එකවගේ නිසා . 💖මේක ප්‍රසිද්ධ කියමනක්.💖 කවදාවත් තවත් කෙනෙක් වෙන්න උත්සහ කරන්න එපා.මොකද මේ ලෝකෙට ඔයා වගේ ඉන්නෙ ඔයා විතරයි . ලෝකෙ මේ වගේ ලස්සන වෙන්නෙත් ඔයා ඔයා ලෙසත් මම මම ලෙසත් ඉන්න නිසා.💜️💜️......
@_Fuck_Lanka_
2 жыл бұрын
**ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍*
@imliveinbangtanworld3631
8 ай бұрын
මමත් මගේ හීනෙට යනවමයි තමන්ට දෙයක් ලැබෙනකන් ඉන්න එපා තමන්ගේ ඒ පාර තමන්ම හොයාගන්න ඔයාට පුලුවන් කෙනෙක්ගෙ ජීවිතේට වචනෙකින් හරි හයියක් වෙන්න මට මාව විශ්වාසයි (තමන්ව විශ්වාස කරන්න)💪🌍💯🌷🍃
@maleeshalakshan4038
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්...ජය වේවා! අයියෙ❤️..
@chamudithalakshan1565
2 жыл бұрын
Ane mn balan hitapu vedeo ekak. Thank you ayye😀
@upalisenarathne7923
2 жыл бұрын
Video එක බලන තුන් වෙනි පාර Wow හොද motivation එකක්.... ♥️♥️♥️♥️♥️😘 Thank you soo much bio api .... 😊♥️
@wishmadenuwan7801
4 ай бұрын
ජීවිතයට මාර විදිහට දැනුන ප්‍රෝග්‍රෑම් එකක්.
@-xxx5349
2 жыл бұрын
ඕකෙ තවත් වැදගත් කොටසක් තිනවා. Space X වැටිලා තියෙද්දි ඇමරිකානු රජයෙන් උදව් කරනවා.ඉලොන් මාස්ක් අපෙ වගෙ රටක හිටියා නම් එහෙම රජයෙන් උදව් කෙසෙ වෙතත් ගන්න කොමිස් නිසාම ව්‍යාපාර වලට කෙලවෙනවා.
@chandaniswarnalatha5105
9 ай бұрын
Positive thinking is best 🎉
@PAWAN_RADEESHANA_
2 жыл бұрын
ඒක මාරම ලස්සන කතාවක්.ඒ දේ මාවම මෝටිවේශන් එකක් Thankz ඔයාට
@heshikasilva8553
2 жыл бұрын
Thank you aiye ❤️ goda wadagath video ekak ✌️honda motivation ekak ✨
@cccsss1188
Жыл бұрын
පුතාගෙ ..තොරතුරු ..විසිස්ටයි බුදු සරනයි .පුතාට.👍💐
@supunsandabasnayake
2 жыл бұрын
ඔහුගේ අදහස් වටිනවා අපිට ,අපේ උන් බල්ලගනම් ඉන්නෙ වැරැදි ,අඩුපාඩු හොයලා හිනාවෙන්නම්නෙ.සුපිරි චරිත .
@ShanuKumarathunga-dj4pw
Жыл бұрын
රොකට් එක සාර්තක උන වෙලාවෙ...තප්පර ගාන...ඇස් වලට කදුලු එන කොටසක්❤️❤️❤️❤️✊
@yoshinikavindya3423
2 жыл бұрын
මාර ගැම්මක් එන්නේ ඒක අහද්දි නම්
@udenikanchana5798
Ай бұрын
A comprehensive video very useful specially for the younger generation. Thanks
@viduravidu7646
2 жыл бұрын
සාමාන්‍ය පෙල ඔක්කොම faill හැමෝම කොන් කරා ඒත් මම සැලුනේ නෑ උසස් පෙල tec කරා මම දැන් ශෙලය විශේෂඥ ඩොක්ටර්ලට උගනවනව මැදමුලනේ class කරන්නේ කවදාවත් අතරින්න එපා (සරුංගල්) ඉස්සරහෙන් රිංගන්න දෙන්න එපා (පෝලිමේ ) ❤️❤️❤️❤️
@rasika-hr7bn
2 жыл бұрын
මටත් ඉගෙන ගන්න ආශව තිබුනා.ඒත් දුප්පත් කම නිසා බැරි උනා..අදටත් ඉගෙන ගන්න ආශයි ..ඒත් මම අද මැදපෙරදිග ..අනික මට දැන්42ක් වෙනවා..ඒත් මට වයස ගැන ගානක් නෑ.ඉගෙන ගන්න අවස්ථාවක් නෑ..හරී දුකයි ඒකට..ඒ නිසාම මගෙ දරුවට උගන්නන මහන්සි උනා.මට නොලැබුන ජීවිතේ එයාට දෙන්න උත්සහ කලා..ඒත් මගෙ දරුවා ට කොච්චර හොදට කන්න අදින්න දුන්නත් ලොකු ඉස්කෝලෙට දැම්මත් එයා ඉගෙන ගන්න ආශ නෑ..හොදට ඉගෙනගන්න කියන නිසාම මට කථාකරන්නේවත් නෑ..මට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ..
@RukiShaki
3 ай бұрын
Oya gana ayata කියලා danna
@sanjanakasun8245
2 жыл бұрын
ගොඩගිය ගොඩාක් අය දුක් විදලයි හීන වලට ගීම් තියෙන්නෙ . ❤️
@NikumRidmal-l3j
Ай бұрын
අපිට දෙයක් වරදින්න ඔනි දෙයක් හරියන්න පාඩමක් ඉගන ගන්න බෑ කියන එක නෙමෙයි හරියට හිතන්න ඔනි පුලුවන් කියන එක මේක මාරු video ඒකාක් ❤✊😌
@p.vkarunathilake5114
2 жыл бұрын
What an awesome motivation 💚Thnq bio api
@dhammikaweraniyagoda5483
2 жыл бұрын
ගොඩාක් වැදගත් video 1ක්...
@mychannel_lk
2 жыл бұрын
ඇත්තටම හිතට මාර ගැම්මක් ආවා මේ වීඩියෝ එක බැලුවම.ස්තූතියි.🙏
@mryl233
2 жыл бұрын
මගේ ලෝකේ මගේ වීරයා Elon musk
@SUNDAY_VIBES_Sinhala
2 жыл бұрын
ඔයාගෙ ලොකෙ විරයා Elon musk උනාට වැඩැක් නැ මොකද ඔයා Elon musk වගෙ වැඩකරන්නැත්තම් සහ ඔයාඑයාව අදර්ශයටගන්නැත්තම්
@mryl233
2 жыл бұрын
@@SUNDAY_VIBES_Sinhala aniva sahoo❤️
@malinga3677
2 жыл бұрын
@@mryl233 Elon musk said" I never give up " ඔබටත් අනිවා පුළුවන් සහෝ මේ වගේ වෙන්න ❤️👍🏻
@TharinduGunasekara16
6 ай бұрын
අපොයි දෙයියනේ ඉලොන් මස්ක් ටත් කොයි තරම් ප්‍රශ්න තිබුණ කෙනෙක්ද 😱😳 ඒත් එයා එයාගෙ ඉලක්කෙට ගියා කොහොම හරි 😍❤️👌 ගොඩාක් වටිනවා අයියෙ වීඩියෝ එක Thank you so much 🙏❤️🥰
@SUNDAY_VIBES_Sinhala
2 жыл бұрын
ගැම්මක් තමයි .👌👌👌👌👌👌👌
@heshanihansika2603
2 жыл бұрын
සෑහෙන දෙයක් ජීවිතේට ගත්ත අයියෙ ගොඩක් පින් ගොඩක් ස්තූතියි. 😊❤️
@ajithbuwanayake4927
2 жыл бұрын
Ekathawa aththatama watinawa niyamai
@darshanasaputhanthri5887
3 ай бұрын
He is a great hero 🎉🎉🎉 ජයග්‍රාහකයන් සාර්ථක වන තෙක් ම අසාර්ථක වනු ඇත යන්න ද සත්‍යයකි 😊
@adeeshaabishek3633
3 ай бұрын
ඔයා උදේම නැගිට්ටම ඔයාට ජීවත් වෙන්න අරමුනක් තියෙනවා
@amamikarunathilake592
2 жыл бұрын
What an awesome motivation Thnq bio api
@ranbimasuper5910
2 жыл бұрын
it is an exciting video. Elon Musk is very LUCK man.
@ajithjayasekara923
2 жыл бұрын
ජීවිතේට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් ආදර්ශමත් චරිතයක් 🔥
@Astorid_Zero
Жыл бұрын
ප්‍රතික්ශේප වීම් මැද්දේ ජීවත් වන අයට ජීවිතය වටිනවා.
@dahamiwihara1496
2 жыл бұрын
yes one day he can do it......good job [elon musk]👍👍👍👍👍
@upaliupali9875
2 жыл бұрын
වටිනම කතාවක්... 🙂💞 Thanks 💗
@tharangajayaratna1806
2 жыл бұрын
All the best and thanks for this motivation video in Sinhala language
@vishmiwelagedara2079
2 күн бұрын
Supiri harima lassanata pahadiliva movie eka explain karanava ❤
@anjaleeanjalee3683
2 жыл бұрын
ඇත්තටම ඒ සාර්තකත්වය දැක්කම ඇස් දෙකට කදුලු ආවා මගේ🙂මට පුදුම සතුටක් ආවේ..🔥
@h.rhemal8299
11 ай бұрын
Thank you so much. ගොඩක් වටින දැනුම. සෙනගාල පාපන්දු ක්‍රීඩක සෙඩියො මානෙ ගැන video ekak krnnako. Obathumaata jaya wewa!!!
@m4singhe221
2 жыл бұрын
Hats off for Elon who s such an inspired person in the world❤❤❤❤❤❤❤
@ruwanthideeshani5315
2 жыл бұрын
Niyama kathawa. Thawath eewage ewa karanna. Best of luck ♥️
@SenakaPeiris-nw7zs
Жыл бұрын
❤please do many more clips like this, All the Best , Senaka Peiris.
@CapCutArt
2 жыл бұрын
Supiriyak 😍🔥
@monikamanel1807
Жыл бұрын
My favourite person Elon musk❤ thanks bio api
@SethikaAttanayake
Жыл бұрын
සුපිරි කෙනෙක් තමා ඉලෝන් මස්ක් කියන්නෙ ඉතිම් ❤මාත් ආසයි
@nethu312
2 жыл бұрын
මගේ ජීවිතේ මං ආසම කරන චරිතයක්..❤️
@WijelathaGanegoda
Ай бұрын
Great story. May he be blessed with more new adventures. Wish him more courage and energy.
@pasiduashen8447
2 жыл бұрын
ගැම්මක්🤟
@desilvasuranga262
Жыл бұрын
Supiri charithayak, BE POSITIVE > NEVER GIVE UP ❤
@gayanisiphara477
Жыл бұрын
❤❤ හදවතට දැනුන කතාවක් 🥰
@shashinigamage7639
2 жыл бұрын
අයියේ තවත් මේ වගේ ජීවිතේ දිනපු අයගේ ජීවිත කතා ගැන වීඩියෝ කරන්න පුලුවන්ද 😍
@spacexstatus5060
2 жыл бұрын
මම වැඩියෙන්ම ගරු කරන පුද්ගලයා Elon Musk....ජය වේවා!!!✌️✌️✌️❣️❣️❣️❣️❣️❣️❣️🚀🚀🚀🚀🌌🌌🌌😎😎😎🤘🤘🤘👽🤘👽🤘
@spacexstatus5060
2 жыл бұрын
Elon Musk නම් කියලා වැඩක් නෑ....පට්ටම වැඩ්ඩෙක් ඉතින්...👽🤘🤘🤘👽🤘🤘👽
@vishudevindi4930
2 жыл бұрын
Niyamai 👌💥
@Yugandhara-om7mk
9 ай бұрын
උගත් තරුණ දරුවන්ට සමාජ මාධ්‍ය තුල කරන්න කොච්චර නම් යහපත් වැඩ තියෙනවාද .තෙරුවන්සරණයි සුවපත්වේවා .
@Akeelachamil
Жыл бұрын
මේවා ජීවිතේට ගොඩක් වැදගත්. ස්තුතියි ❤
@Naviya_bro
Жыл бұрын
වැටුණු මිනිහයකුට නැගිටින්න කියලා දෙන චරිතයක් ❤❤❤
9:09
ශාරුක් ඛාන්ගේ ජීවිත කතාව - Life story of Shah rukh khan | Inspirational & Motivational video SInhala
Bio Api
Рет қаралды 102 М.
16:30
Success Habits Of Billionaires | Habits Of Rich And Successful People | Simplebooks
Simplebooks
Рет қаралды 145 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
9:16
මතක බුද්ධිමතුන්ගේ රහස - Mind Palace Technique - How To Develop Brain Memory | Bio Api Tips Sinhala
Bio Api
Рет қаралды 1,5 МЛН
8:15
ඉලෝන් මස්ක් වැඩ ගොඩක් එකපාර කරන්නේ මෙහෙමයි | How Elon Musk Masters The Art Of Multi-Tasking
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 110 М.
8:11
උත්සහය අතහරින්න එපා - Sylvester Stallone's Inspiring Life Story - Never Give Up Sinhala Motivation 💪
Bio Api
Рет қаралды 82 М.
12:17
ඊලෝන් මස්ක්ගේ මේ ෆෝන් එක එළියට ආවම සියලු ස්මාර්ට් ෆෝන් සමාගම් බංකොලොත් වෙනවා | Tesla Pi phone model
Wishma Lokaya
Рет қаралды 602 М.
27:17
Mukesh Ambani Case Study | Richest Person in Asia | Simplebooks
Simplebooks
Рет қаралды 82 М.
16:53
දියුණු වෙන්න කැමති අය කරන්නම ඕන දේ | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 636 М.
11:50
ගෝඨා සුදාව මරන්න STF නිලධාරියාට ORDER එක දීපු හැටි ඇපල් නුවන් හෙළි කරයි |SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 42 М.
10:23
ඔයාගේ Generation එකේ චරිත ලක්ෂණ මෙන්න 😲 All generations explained in Sinhala -Compare Alpha |Z| X ❤️
Bio Api
Рет қаралды 34 М.
8:03
සීමාවට වඩා සිතීම නවත්තගන්නෙ කොහොමද - Stop Overthinking - Motivation Bio Api Tips - Positive Thinking
Bio Api
Рет қаралды 374 М.
12:46
Time Management Techniques Of Successful People | Simplebooks
Simplebooks
Рет қаралды 252 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН