අපි බැදපු දවසේ ඉදන් තත්තා හින්ට් ගැහුවා,නිර්වාන් පුතාත් නිර්මාංශයි රෝහිත රාජපක්ෂ Rohitha Rajapaksa

  Рет қаралды 237,127

Rasaduna රසදුන

Rasaduna රසදුන

Күн бұрын

Пікірлер: 110
@gaminirobinson3701
@gaminirobinson3701 3 жыл бұрын
අපේ රටට ලැබුණ පින්වත් නිර්මාංශ පුත් රුවනේ නිර්වාණයට මග පාදා ගන්නට සියලුම මනුෂ්‍ය වර්ගයාට ආදර්ශයකි. ඒ තුලින්ම මුඵ ලොවම සත්ව හිංසාව නතර කිරීමට පින්වත් පුතණුවන්ට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා! යි මුඵ හදවතින්ම ආශීර්වාද කරමි.උතුම් තෙරුවන් සරණ යි!!! සියලු දෙවි පිහිටයි!!! ආරක්ෂාවයි!!!
@kawkarunwthi4596
@kawkarunwthi4596 2 жыл бұрын
ඹබ සැමට බුදුසරණයි දෙවිරැකවරනයි පරිස්සමට යින්න සමීමා සමීබුදු සරනයි 🙏🙏❤️❤️❤️🌹🌹🌹
@leelawithana7767
@leelawithana7767 3 жыл бұрын
ඒ,වගෙ,තමා,,රටෙ,,, අනිත්, සීයලා, ආච්චිලා,, තාත්තා,,හැමොම, තමන්ගෙ,, දරුවන් ට,, ආදරෙයි
@happyheart252
@happyheart252 4 жыл бұрын
ලොකු පිනක් මස් මාංශ වලට පුරැදු නොකර ඉදීම .ලස්සන ජීවිතයක්.❤❤🌹🌹
@මිතුදම්
@මිතුදම් 4 жыл бұрын
ඔබ දෙපල පුලුවාන් තරම් පුතණුවන්ට ගුණ ධර්ම පුරුදු කරන්න........ පින්වන්ත දරුවෙක් ..වාසනාවන්
@PathmaAkaravita
@PathmaAkaravita 5 ай бұрын
Obe පින්වත් .කෙනෙක් .මහින්ද මහතා වගේ .පියාණන් කෙනෙක් ලැබීම pinak. ඔබ පවුලට ගරු කරන ජනතාව .ඉන්නවා තනි කර නැහැ
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 4 жыл бұрын
තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ....❤❤❤❤❤
@Kaweesathsarani1368
@Kaweesathsarani1368 4 жыл бұрын
ජය වේවා!!! තෙරුවන් සරණයි,
@frdeswadresses2953
@frdeswadresses2953 3 жыл бұрын
තෙරැවන්. සරණයි ගොඩාක් ලස්සනයි සමාජයට හොද තැනකට ගිහින් ලංකාවේ කොල්ලෙක්. මම. කූවෙටි
@maleehansika888
@maleehansika888 4 жыл бұрын
තෙරුවන් සරණයි ..ගොඩාක් සතුටුයි .
@manasimadurika2319
@manasimadurika2319 4 жыл бұрын
Love them❤️budusaranai
@madumadu4230
@madumadu4230 4 жыл бұрын
බුදුසරණයි පුතේ ආදරෙයි ❤️❤️❤️❤️❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 4 жыл бұрын
අනේ වාසනාවන් .නිර්මාංශ වෙන්න .නිර්වාන් බබාට බුදුන් වහන්සේගේ සරනයි .
@bharathim2360
@bharathim2360 2 жыл бұрын
Nirmansai but minimas kanawa pawlama
@kumudulasika6694
@kumudulasika6694 4 жыл бұрын
ඇත්තමයි ඒ දරුවන් වාසනාවන්තයි. ඒ දරුවන්ගේ පියවරු රැකියාවක් නොකළත් පරම්පරා ගාණකට උපයලා තියෙනවා . ඒත් ඒ රටේ දරුවන්ගේ පියවරු එක සතියක් වැඩ නොකලොත්, මුලු පව්ලම බඩගින්නේ. හාමතේ...
@charuckshy
@charuckshy 4 жыл бұрын
Kumudu Lasika දුප්පත් එවුන් ඉපදෙන එකට මෙයාල පලි නෑ. මෙයාල පිංවන්තයි. උගත් සහ බුද්ධිමත්. ටටියානාට එයාගෙම ගාමන් ෆැක්ටරි එකක් තියනව. කුහකකම් එපා. ඉරිසියා කරන්න එපා. එහෙම කරොත් ඔයාල තවත් කාලකන්නි වෙයි.
@ireshamadhushani5070
@ireshamadhushani5070 4 жыл бұрын
තමන් කල පවි පිං අනුවයි තමන්ට දුක සතුට දුප්පත් පොහොසත් හැමදේම ඉතින් ඒකට අපි ඊර්ශියා කරන්න කරන්න අපිටමයි පවි. එයාලා වැරදි කරනවනමි ඒවත් ඒ විදියටම ලැබෙිවි ඒවට අපි මොකටද කලබල වෙන්නේ. දැන් කියයි අපේ මුදල් කියලා හරි අපි මෙහෙම කියමුකෝ අපි උපයන දෙය්න් අපිට පළුවන්ද ජාත්‍යන්තරෙන හෝ අපේ රටෙන් හැමදේම කර ගන්න බැහැ නේද ඵ්වට තමයි පාලකයෝ පත් කරන්නේ. අපි පාලකයොට බැන්නට අපේ පවුල් වලම ඉන්න අය එකිකොට උදවි කරනවද තමන්ගෙම අය⁣ට උදවි නොකරන කලක පාලකයො හැමෙිදෙම අපිවෙනුවෙන් කරයිද තමන්ට වලකපාගෙන අන්න ඒ නිසා ⁣කෙනෙක්ට දොස් කියන්න කලින් මිනිස් ස්වභාවය ගැන හිතලා ඉන්න. වැරදි කරන හැම කෙනාටම තරාතිරමි නොබලා දඩුවමි ලැබෙනවා දවසක.
@kumudulasika6694
@kumudulasika6694 4 жыл бұрын
@@charuckshy ඔව් උගත් , බුද්ධිමත් ,O/L වත් පාස් නැති මැට්ටෝ 3දෙනා. අපි ඉරිසියා නෑ, අපි දන්නා කාළත් සාමාන්‍ය පවුලක් වුන මේ අයට අද තිබෙන වත්කම් , අපි පව් කරපු නිසා ද. .???? 🤭🤭🤭😐😐😐
@hotactress1234
@hotactress1234 3 жыл бұрын
මෝඩ ගොන් තමන්ගේ අයිතිය වත් දන්නේ නැති හරක්. උඩ දාන උදදමිල්ල. දුප්පත් එවුන් ඉපදෙනවට මුන් පලි තමයී බොලවූ. තොපි වගේ මීහරකුත් හේතුවක්.
@hotactress1234
@hotactress1234 3 жыл бұрын
@@ireshamadhushani5070 හෛයෝ කීයට ඉස්කෝලේ ගියාද
@raneisujata8623
@raneisujata8623 3 жыл бұрын
හැමෝටම බුදු සරණයි ❤❤❤❤❤💯💯💯💯🙏🙏🙏💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandaneedasanayaka287
@chandaneedasanayaka287 4 жыл бұрын
Pin athi daruwo.
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 4 жыл бұрын
තෙරුවන් සරණයි 💙💙❤
@shanthrikacool4153
@shanthrikacool4153 4 жыл бұрын
තෙරුවන් සරණයි
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
බුදු සරනයි
@imalshabandara805
@imalshabandara805 2 жыл бұрын
අම්මෝ අම්මෝ කට්ටිය බුදු සරනයි කියලත් කියල🤣🤣🖐
@AM-cv5nk
@AM-cv5nk 4 жыл бұрын
වාසනාවන්ත දරුවෝ පිනට කකා ජීවත් වෙන්න පුළුවන්
@charuckshy
@charuckshy 4 жыл бұрын
Marina gomas මෙයාල පිංවන්තයි. උගත් සහ බුද්ධිමත්. ටටියානාට එයාගෙම ගාමන් ෆැක්ටරි එකක් තියනව. කුහකකම් එපා. ඉරිසියා කරන්න එපා. එහෙම කරොත් ඔයාල තවත් කාලකන්නි වෙයි.
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Eka thamai. Oya hari.
@AM-cv5nk
@AM-cv5nk 4 жыл бұрын
@@charuckshy අපි කාලකන්නි වෙලා නැහැ අපි ලස්සනට ජීවත් වෙනවා හැබැයි අපේ මහන්සියෙන් හම්බකළ අපි බොරු කියලා මිනිස්සු රවට්ටලා මිනී මරල ජීවත් වෙන්න ne
@user-sb85shan15
@user-sb85shan15 4 жыл бұрын
ඔයාටත් හැමදේම තියනව නම් ඒ දරුවෝත් වාසනාවන්තයි පිනට කකා ජීවත් වෙයි @marina
@chchchvh5595
@chchchvh5595 4 жыл бұрын
theruwan saranai ape anagatha raja patiyata.deneka seeya wage ape rata babalawai rajjaya baragena ...
@dammiwelgama2988
@dammiwelgama2988 4 жыл бұрын
තෙරුවන් සරණයි පුතා
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 4 жыл бұрын
ඉදිරියේදී ඔය නම තියෙන අය තමයි හොදට ගැලපෙන්නේ දේශපාලනයක් නොවේ දේශය රැකගැනීමක්
@manomano3922
@manomano3922 3 жыл бұрын
Obalata theruwan saranai ha devi.pihitei
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
We wish baby Nirwan not be a robber, because helping Hambanthota property has been eaten by you too. Further all of Raajapassas genaration are robbers.
@aamj7061
@aamj7061 2 жыл бұрын
Pin batho
@srilanka8540
@srilanka8540 3 жыл бұрын
කවුද කියන්නේ ජනප්‍රිය කියලා පවුකාරයො
@sanjubattage8952
@sanjubattage8952 4 жыл бұрын
බුදුසරණයි ආදරේයි
@gunarathfernando9915
@gunarathfernando9915 2 жыл бұрын
Munwa agaya kara kara comments daana ewunta Punnakku denna oni. Punnakku honda wedi.
@jeyashi3872
@jeyashi3872 3 жыл бұрын
Hari hari ubala.sathitin idapalla...rate මිනිස්සු badu gewanne ekata tama..
@waseemwaseem4372
@waseemwaseem4372 4 жыл бұрын
Harima sathuti raja pawla dakkam budu saranai
@rangaperera1320
@rangaperera1320 4 жыл бұрын
Budu saranaiii
@rohinaimashi6492
@rohinaimashi6492 4 жыл бұрын
Harima shoii nirwan baby lv so mauch
@maashisdiary6462
@maashisdiary6462 4 жыл бұрын
Budusaranai chuti patio 🙏
@silvasampath587
@silvasampath587 4 жыл бұрын
දරුපැටියටජෙසූගෙපිටයි
@yuganthadanushka6102
@yuganthadanushka6102 4 жыл бұрын
Me vade lassanai habai rohitage voice cut ekak ekke interview ekkak karanam tavat hodai
@lakmaliasuntha7156
@lakmaliasuntha7156 4 жыл бұрын
Jesu pihitai oyalata
@anuperera8951
@anuperera8951 4 жыл бұрын
All the best
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
අපෙ වස්තුවක් නිර්වාන් නිර්මාංශ නිර්වාන් චුටි පුතා විතරක් නෙවෙයි අපෙ රටෙ හැමෝටම මෙ දෙ කරන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද .වට්ටක්කා ඇට, තල ඇට චුටි බබාලගෙ ආහාරයට එක් කරන්න .ලංකාවෙ මොන තරම් පෝෂණිය ආහාර තියෙනවද?
@s.k9436
@s.k9436 2 жыл бұрын
ඇන්ටිට දැන් කන්න වෙන්නේ කනේරු ඇටනේ තනියම කන්න එපා ඔයාගේ ළමයි එක්ක කන්න කාලා මැරියන් හිගන්නෝ
@sandarakaeliyapura5169
@sandarakaeliyapura5169 2 жыл бұрын
Kalakanniya!!!!
@sujeewahettiarachchi8052
@sujeewahettiarachchi8052 11 ай бұрын
Oyala oyalage daruwo jeewath wenne hora kapu salliwalin oyalata hathmuthu paranparawatama sapama sapama wewa
@galaxyalax1832
@galaxyalax1832 4 жыл бұрын
තෙරුවන්සරණයි ❤️❤️❤️❤️ 🌷🌷🌷🌷
@diluka287
@diluka287 4 жыл бұрын
naic famiiy🌹🌹🌹
@dilanitdida8425
@dilanitdida8425 4 жыл бұрын
Theruwan saranai puthu patiyo oyata
@Nethuvlogs710
@Nethuvlogs710 2 жыл бұрын
Ane munge boru, rata kapu raja paula, mun boruvai vanchavai tamai tamai raja kare, mage rarata dalada samindu pihitai,,
@taniyakempter8715
@taniyakempter8715 2 жыл бұрын
අනේ පවි
@lakminichandimali2133
@lakminichandimali2133 4 жыл бұрын
Budu saranai
@chathukisalindika5625
@chathukisalindika5625 4 жыл бұрын
Budu saranai dp
@djdk9309
@djdk9309 10 ай бұрын
ලංකාවෙ තවත් ලමයි ඉන්නවා මාංශ තියා නිර්මාංශවත් නැති.
@thariduprasanna4727
@thariduprasanna4727 4 жыл бұрын
Budu saranaiiii chuti patiyataaa
@delanthimanimendra1346
@delanthimanimendra1346 4 жыл бұрын
Ane lassana pawlakbudusaranai dewipihitai
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
Tharuyan saranai putha
@shanthajayasingha9940
@shanthajayasingha9940 4 жыл бұрын
Waasana wantha daruwo subarpartha nawa obelata !!! monawa unath seeya hari waasana wanthai.mama u.n.p. kaareyek puthey. a unath rajapakse pauley ekamuthu baawayata harima kemathi.rateta saamaya genawe oya ekamuthu baawaya nisamai.obelata siyalu devi phitai !
@srilanka8540
@srilanka8540 3 жыл бұрын
බෞද්ධ දර්ෂනයේ හොරකම් නෑ
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 4 жыл бұрын
Supper
@chanakamadhuranga7400
@chanakamadhuranga7400 4 жыл бұрын
Sathutui aiyeeeee
@sujanihera6596
@sujanihera6596 4 жыл бұрын
Niyamai neda kiyanna oni de balla ge pitin dala kiyanavalu . Oya nm harema sook Rohitha. Siyaluma denata jesupihitai
@nishuunishuu6938
@nishuunishuu6938 4 жыл бұрын
Oyage chenal ake thama opa dupa hoyanne
@apilankawe1784
@apilankawe1784 3 жыл бұрын
නිර්මාංශික බව නම් අගේ කරනවා
@thiliniwathsala912
@thiliniwathsala912 4 жыл бұрын
Shoi babek oyta budu saranai petiyooo
@lathaambegoda5747
@lathaambegoda5747 4 жыл бұрын
Ane chuti manika budusaranai
@arjunamolligoda
@arjunamolligoda 3 жыл бұрын
No need to come to politics... he already has money thanks to his father and thanks to us.....
@ovinicool3821
@ovinicool3821 4 жыл бұрын
Lassana family eka
@anomaratnakanthi5176
@anomaratnakanthi5176 4 жыл бұрын
👍
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
🌹🌹🌹❤❤❤🙏🙏
@nilukavijerathna8524
@nilukavijerathna8524 3 жыл бұрын
Nirvan puthe thathai ammai vage hodata hadenna minusunge duka therun ganna budu dahamata anuva hadenna hama agamatama garu karanna loku vela ratata yahapathak karanna b s choti paulata
@binarajayatissa9397
@binarajayatissa9397 2 ай бұрын
PIN PADDDOOOOOO
@bandulata3312
@bandulata3312 4 жыл бұрын
Oba tedanata taruwan sarany jasu pihetay
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Chuti patiyata budu saranai.
@taniyakempter8715
@taniyakempter8715 2 жыл бұрын
මිනිස්සුන්ගෙ ලේ බිල මුං ලොකු😈
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 4 жыл бұрын
චී චී චී පුතා බලුවෙන්න එපා
@stpaulcell7578
@stpaulcell7578 4 жыл бұрын
Budu saranai petiyata
@binarajayatissa9397
@binarajayatissa9397 2 ай бұрын
HORAAA KANNEEE THAWth HOREK ,,VINASAI LANKAWE
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
Nirmansa wagema ...soyaluma sathunta eka lesa meththa karina dayawa dakwanna puruduwwnna..etkota lassa ratak goda naganna hakiya
@ajanthafernando2440
@ajanthafernando2440 4 жыл бұрын
Theruwan Saranai
@ManellAlraisiok
@ManellAlraisiok 4 жыл бұрын
B.s❤❤❤❤
@taniyakempter8715
@taniyakempter8715 2 жыл бұрын
මෙ මගුල් දාන්න එපා
@Monika2376-u9b
@Monika2376-u9b 4 жыл бұрын
Bs
@yohanandrady3229
@yohanandrady3229 2 жыл бұрын
Tawath ponsi patiyek
@padminiwanasingha2597
@padminiwanasingha2597 4 жыл бұрын
Tisthun.kootiyak.deviyange.pihiti.NIRWAN..PUTHUNI.
@shanikawickramasinghe6510
@shanikawickramasinghe6510 4 жыл бұрын
😂😂😂😂😂
@dili5293
@dili5293 2 жыл бұрын
Ane munge boru api rAwatana ep lankawe sali hora Kana pahara paula
@ranjanimalkanthi959
@ranjanimalkanthi959 4 жыл бұрын
Me.daruwanta.ai.minssu.mehema.karanne
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
Demapiyo thamai daruwanta sathwa mansa purudu karanne..ehema nokalanam lankawe sathun nomarana ratak wenawa
@nimalpramisiri9260
@nimalpramisiri9260 4 жыл бұрын
Lasani
@fdd87ddfdg24
@fdd87ddfdg24 4 жыл бұрын
Nirwan hariyatama Acchi waga
@chandanikumudu4767
@chandanikumudu4767 4 жыл бұрын
Ratema lamai hambena ewa dapalla meke
@sithusenanayake4574
@sithusenanayake4574 4 жыл бұрын
Dannako lamainwa balanna asa api wage Aya kochchara innawada.oni knkta thamange lamayawa mehema danna beri kmk nea. Ane wasanawan
@unseentechnology1884
@unseentechnology1884 2 жыл бұрын
Niyama boru tika
@taniyakempter8715
@taniyakempter8715 2 жыл бұрын
රටම කාපු පවුල
@chammiamangani6605
@chammiamangani6605 4 жыл бұрын
Budu saranai
ඇයගේ සිනහා Official Wedding Music Video
4:16
Rohitha Rajapaksa
Рет қаралды 5 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
SINTO || EPISODE 01 || සින්ටෝ || 7th October 2024
18:51
Swarnavahini TV
Рет қаралды 712 М.
Date With Danu | Rohitha Rajapaksa and Janik Jayasuriya
48:33
HI!! Online
Рет қаралды 178 М.