උදේ පාන්දර නැඟිටින්න අපහසුද?

  Рет қаралды 151,509

Ksiri Withanage

Ksiri Withanage

10 ай бұрын

Пікірлер: 68
@Amarasinghage.25
@Amarasinghage.25 Ай бұрын
මට තාම මතකයි මම ගොඩාක් දුර බැහැර ඉදලා සර්ගෙ රොටරියෙ පංතියට ආවෙ . මම එනකොට පංතිය පිරිලා පස්සෙ දොරෙන් ඇතුල්වෙලා අවසාන බංකුවෙ කෙලවරෙ වාඩිවෙන්නෙ . නමුත් හැමදාම සර් මගෙ ලගට ඇවිත් මම වැඩකරන දිහා බලලා සුපුරැදු මද සිනහව දාලා මොකුත් නොකියා යනවා. මම අද හෘද උරස් විශෙෂඤ ශල්‍යය වෛද්‍ය වරයෙක්. ආදර ගුරැ පියානනි ඔබට චිරං ජයතු❤❤❤🙏🙏🙏🙏
@KsiriWithanage
@KsiriWithanage Ай бұрын
හරිම සතුටුයි දරුවෝ. රටට ලෝකෙට යමක් කරන්න. තව තවත් හැකිවෙන්න. ඉගෙනගත් දරුවන්ගේ ජයග්‍රහණ තමයි ගුරුවරයෙකුට ලැබෙන ලොකුම සතුට.
@dilanchathuranga3007
@dilanchathuranga3007 27 күн бұрын
සර් ව බලන්න ගිහින් කිව්වා නම් සෑහෙන්න සතුටු හිතෙ යි ඔහුට.
@sandeepanakularatne2807
@sandeepanakularatne2807 26 күн бұрын
උත්සාහය අවශ්‍යතාවයේ ප්‍රමාණය මත තීරණය වන බවට හොඳම උදාහරණයක් ඔබතුමා
@manjulakarunarathna
@manjulakarunarathna 21 күн бұрын
🙏❤
@user-cr3dl2sp9u
@user-cr3dl2sp9u 8 күн бұрын
@DL11234MN
@DL11234MN Ай бұрын
මන් කොමස්.ඒත් මගෙ යාලුවා සර්ගේ ක්ලාස් ආවා.අද මෙඩිසින්.තැන්ක් යූ සර් 🥺💝🥰
@senithkavindra4462
@senithkavindra4462 Ай бұрын
සර්ගේ ක්ලාස් එක පටන් ගත්තේ 6.30ට මං ක්ලාස් එකට යන්නේ 5.45ට,ඒ සර් උදේට දෙන organic පරිවර්තන කරන්න ❤❤
@NadeekaThilakarathne-vy6gp
@NadeekaThilakarathne-vy6gp Ай бұрын
ලස්සන අකුරු ලස්සන හදවත සර්ට නිදුක් නිරෝගී බවම ලැබෙන්න ඕන.
@user-zq2or5ig1i
@user-zq2or5ig1i Ай бұрын
සර් මට දුන්න free card eka..නිසා...ම්ං අද pharmacist කෙනෙක්
@StoryCropsaoudio
@StoryCropsaoudio Ай бұрын
anee eka paw ane aththatama sathutui ❤❤❤😊😊😊
@amilawije
@amilawije Ай бұрын
Ow ban mamat free card 2 year.dsn man textile lab technology kenek
@srisaddramaya194
@srisaddramaya194 Ай бұрын
​@@amilawije😂😂😂😂😂
@nilu5532
@nilu5532 4 күн бұрын
Math free card.second upper ekak ekka graduate una man.sirwa hambenna puluwan thenk dannawada.
@dayanm.jayalath6942
@dayanm.jayalath6942 8 күн бұрын
සර්ගේ ආදර්ශ ලමයින්ට ගොඩක් වැදගත් උනා, සර්ට ගොඩක් පින්🙏
@pradeepnawagamuwa1892
@pradeepnawagamuwa1892 Ай бұрын
කේසිරි sir සියක් ආයුශ ලැබේවා .....❤❤❤❤❤
@ramanijayanthi3258
@ramanijayanthi3258 9 ай бұрын
ඇත්ත සර් 😂❤
@SLcricketZone.
@SLcricketZone. 2 ай бұрын
Sir හැම පාඩමකම පාඩම් කරගන්න ඕන උදාහරණ ටික video එකකින් දානවද 🙃🙂
@chinthakaruwankumara7947
@chinthakaruwankumara7947 Ай бұрын
මේ සර් ඉස්කෝලෙ හිටියනම්...🌟
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 9 күн бұрын
කැම්පස් එකෙ ඉදන් මල් වත්තට පාරවල් තිබ්බට මල් වත්තෙ ඉදන් කැම්පස් එකට පාරවල් නෑ දරුවො 🗿🧠
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 2 ай бұрын
බ්‍රෝ මමත් 22 ෆස්ට් ශය් එක කරේ. මම කරේ ඔයා කරපු එකේ අනිත් පැත්ත. මුල්කාලෙ කාගෙන මොරටු යන්ඩම කියල හිතාගෙන වැඩකරා. ඒත් මැද හරියට වගේ යද්දි මම හරියට කරේ combined විතරය් අනිත් දෙකම පට්ටම අවුල් ගිහිං තිබ්බෙ. වැඩකරනව වගේම වැදගත් දෙයක් තමය් හරි ක්ලාස් ටිකක් තෝරගන්න එක. මට chem නං අප්පිරියම උන විශයක් කරා ෆස්ට් ශය් එකේ ගිය ක්ලාස් එක
@criccomment6468
@criccomment6468 Ай бұрын
Kaged giye
@chandrikabandara9835
@chandrikabandara9835 16 күн бұрын
මේ සර්ගෙ කටහඬට මොකද වෙලා තියෙන්නෙ 😢😢
@Tthjkikkl
@Tthjkikkl 9 ай бұрын
කොහොමද nagittennw😢 kiynnko sir❤
@tishanieducation
@tishanieducation 2 күн бұрын
අපේ සර්, සියබලාපෙ නාමය රටටම ගෙනිච්ච
@user-nt2rq8my8g
@user-nt2rq8my8g Ай бұрын
හෙන ගහන ඇත්ත
@dilmi1209
@dilmi1209 9 ай бұрын
ඇත්ත...💖😊
@dilipjayasinghe3774
@dilipjayasinghe3774 24 күн бұрын
Adrei Sir❤,Long Life
@krishanihansika1219
@krishanihansika1219 6 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා සර් 🙏❤️
@nilu5532
@nilu5532 4 күн бұрын
බෝට්ටුවෙන් බැරි නම් කෙහෙල් කොටේක නැගලා හරි කැම්පස් යන්න දරුවො කිවුවා.මං ගොඩ ගියේ සර්ගෙ රිවිසන් විතරක් ගිහින්.3rd එක ෆ්‍රී කාඩ් දුන්නා.මං බොට්ටුවෙන් ගියා සර්.දැන් graduate kenek.thamath සර්ගෙ උපදෙස් විතරයි ඔලුවෙ තියෙන්නෙ.සර්ව හම්බෙන්න ආසයි.දැන් සරි ක්ලාස් කරන්නෙ කොහෙද.
@dayanidipani447
@dayanidipani447 21 күн бұрын
Obathumata theruwan saranin niduk neerogi bawayath deergaushath labewa
@nnsh3
@nnsh3 10 ай бұрын
Sir❤❤❤❤❤
@user-Chamuditha
@user-Chamuditha 9 ай бұрын
ඇත්ත සර්❤😂
@user-rt9lh6do6p
@user-rt9lh6do6p 9 ай бұрын
Ammo attaa thamiii
@Tthjkikkl
@Tthjkikkl 9 ай бұрын
Aththa ykoo😂❤
@wiki8580
@wiki8580 10 ай бұрын
❤️❤️
@sldulla
@sldulla 9 ай бұрын
Atha sir❤❤❤❤❤❤❤ thanks you sir
@shavi2501
@shavi2501 27 күн бұрын
@HowToEditMyOwn
@HowToEditMyOwn Ай бұрын
❤🎉
@Dhanawithsouthkorea
@Dhanawithsouthkorea Ай бұрын
Sir❤❤❤❤❤❤
@bikeloversworld1
@bikeloversworld1 2 ай бұрын
Ape sir ❤❤
@thanujajayarathnaruti4478
@thanujajayarathnaruti4478 2 ай бұрын
Aththa
@MehroonMuneer-eg1lx
@MehroonMuneer-eg1lx 2 ай бұрын
😊❤
@biyanwilageperera6901
@biyanwilageperera6901 Ай бұрын
sirge ugure amaruwak thiyenawada..kathakaraddi
@KsiriWithanage
@KsiriWithanage Ай бұрын
තිබ්බා. මේ video එක upload කරල තියෙන්නේ ඒ දිනවල
@lahiruprasad4411
@lahiruprasad4411 15 күн бұрын
Ane deiyane papuwa dala giya wage sirwa ohoma dakiddi sir apita panthi karaddi aurudu 25k 30ka kollek wage Patta gamen egannuwe ath Dan ane sirta a jawaya ayeth labenawanam
@oshithathisaru
@oshithathisaru Ай бұрын
𝚃𝚑𝚊𝚗𝚔𝚜 𝙰𝚒𝚢𝚎♥️❤️♥️
@user-co7zb9oq1m
@user-co7zb9oq1m 2 ай бұрын
😊
@Tthjkikkl
@Tthjkikkl 9 ай бұрын
😂❤
@eshherath6670
@eshherath6670 22 күн бұрын
❤️❤️❤️
@pawanipeiris4850
@pawanipeiris4850 2 ай бұрын
Kohomd nagitine
@user-js4pd2bl7t
@user-js4pd2bl7t 2 ай бұрын
Owu sir 😅☺️😚🤭
@bogahawattajayamali7350
@bogahawattajayamali7350 9 ай бұрын
😁😁😁
@isurumax8497
@isurumax8497 9 ай бұрын
Ammoo😂
@PathumNimasha-bn5oq
@PathumNimasha-bn5oq Ай бұрын
😅
@gamingnova4941
@gamingnova4941 Ай бұрын
e ai bn kadi kadi ahenne
@janakapushpakumara3149
@janakapushpakumara3149 2 ай бұрын
😂
@Mm..367
@Mm..367 Ай бұрын
😂😂😂😂😂
@phkeerthi2298
@phkeerthi2298 2 ай бұрын
😂😂😂
@LasaniSubodanee
@LasaniSubodanee Ай бұрын
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q 28 күн бұрын
❤❤❤
@Ushan_Don5
@Ushan_Don5 Ай бұрын
❤❤
@yeshu3104
@yeshu3104 3 ай бұрын
😂
@dilpudara777
@dilpudara777 19 күн бұрын
@GAZTA__FF
@GAZTA__FF 2 ай бұрын
@anushanilmini1467
@anushanilmini1467 9 ай бұрын
❤❤❤
@DinuDinusha-pq6ih
@DinuDinusha-pq6ih 3 ай бұрын
😂
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 14 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 77 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН