"මෙසී" බැක්ෆයර් - හරීන්ව දීලා අලුත් බේසමක් ගමු! | Rasika Jayakody | Yureshani Getaraluwa

  Рет қаралды 50,453

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер
@studiofocuskandana4433
@studiofocuskandana4433 Ай бұрын
මේ වෙලාවෙ ජනමන්ස විකුර්ති නොකර මේ වැඩේ ඇදන් යන එක මරු ..❤
@anusuros
@anusuros Ай бұрын
ඇත්තටම මෙයාල හරි ඉහල මනසක් තියෙන්නෙ. මෙ අවස්තාවෙ ඡන මනස සාදාරන මාධ්‍ය විදිහට විග්‍රහ කරනවා ආදරෙයි ❤
@malavilive6808
@malavilive6808 Ай бұрын
කලින් sLvlog බලපු මම දැන් ආසාවෙන් බලන්නෙ ,මේක
@SamMZ52
@SamMZ52 Ай бұрын
I stopped watching SLVlog
@bubbyballtv7876
@bubbyballtv7876 Ай бұрын
same
@Amampitiya
@Amampitiya Ай бұрын
yes
@champz6917
@champz6917 Ай бұрын
Yes
@darshanapathmalal
@darshanapathmalal Ай бұрын
@@malavilive6808 අනාගතේ දවසක එ පැත්තේදී ආය හම්බවෙමු😁ඔයාලට ඔය කයීයෝ කියලා නම දැම්මේ රසීක😁
@wasanthaweerasiri5550
@wasanthaweerasiri5550 Ай бұрын
මම හරි ආසයි ඔබ දෙදෙනා විතරක් ඉන්න Program බලන්න හේතුව තමයි..... රසික හැම වෙලාවෙම ඉතාමත් වැදගත් හරවත් දේවල් හිනාවෙමින් හරිම ජොලියෙන් කියන දේවල් අහන්න මම හරිම කැමතියි මම ඊටත් වැඩිය කැමතිම එක තමයි දුව.. ඒවා අසන අපිටත් වැඩිය ඔබ ප්‍රිති ප්‍රමෝදයට පත්වන ආකාරය බලන් ඉන්න එක හරි දුවේ අපි ඔහොමම යං.... පොඩි යෝජනාවකුත් තියෙනවා රසිකව පොඩ්ඩක් අවුස්සල උත්තර ගන්න විදියට ප්‍රශ්න අහන්න පුරුදු වෙන්න♥️♥️🙏🙏🤣🤣
@subadramanel04
@subadramanel04 Ай бұрын
ඔය දෙන්නටම මාරම තේරීමක් තියෙන්නේ .හරිම විදියට මෙහෙයවනවා .හැමදාම බලනවා .ආදරෙයි ❤❤❤❤❤
@Rmd289
@Rmd289 Ай бұрын
දැන් අනිවාර්යයෙන් බලන්නේ ඔයාලාගේ වීඩියෝ..💖 මධ්‍යස්ථයි...🧡💚💜️
@KindBeeGaming
@KindBeeGaming Ай бұрын
හුරතල් නොකර කියන්න තියෙන දෙ කෙලින්ම කියන එකට Mr.රසික..respect❤
@sello85
@sello85 Ай бұрын
So true
@samanathulakumara2504
@samanathulakumara2504 Ай бұрын
පක්ෂ බේදයෙන් තොරව යථාර්ථය සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. දෙන්න ම සුපිරි
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 Ай бұрын
Dear Rasika and partner, You guys are the best in this game. Vocabulary, the presentation, being very impartial, no hurry, are great qualities and simply professional.. Thats the way to go. Good luck to you both 👍. Cheers.
@PremasiriHapuarachchige
@PremasiriHapuarachchige Ай бұрын
ඔබ තුමා විශ්ලේෂණය ඉදිරිපත් කරන ආකාරය ඉතාමත් ආකර්ෂණීය හරයාත්මක බවක් තියෙනව
@votlanka2711
@votlanka2711 Ай бұрын
මෙහෙට අලුතෙන් ආවෙ...හොද විග්‍රයක්...🎉
@wasanthagunasinghe1652
@wasanthagunasinghe1652 Ай бұрын
ඒක ඇත්ත කතාව, "සන්දර්සන දාන්න පුළුවන් පාර්ලිමේන්තුවක් දැන් නැහැ, විනාශ කරලා තියෙන්නේ. ඒක අවුරුදු 5 කින් ගොඩ නගලා එහෙම සංදර්ශන දාන්න පුළුවන් " well said Rasika
@athveediya82
@athveediya82 Ай бұрын
මේ podcast එක daliy කරගෙන යන්න..ඔය දෙන්නා මරු .
@kasunariyarathna
@kasunariyarathna Ай бұрын
Rasika, I want to say how much I appreciate your participation in these podcasts. So far, every single one I’ve watched has been incredibly insightful and has helped me better understand Sri Lanka’s political culture. I’m really looking forward to watching more in the future. Please continue creating this valuable content-it’s truly appreciated ❤
@BandaraManike-l3j
@BandaraManike-l3j Ай бұрын
බොහොමයක් ඉස්තුති රසික ඔබටත් සහයකයාටත් ❤❤❤
@manoblogs6522
@manoblogs6522 Ай бұрын
මේ ප්‍රශ්නෙ ඊළඟ වැඩසටහනට හරි ගන්න .. මම දැක්කා හේෂා කියනවා මාලිමාවේ මන්ත්‍රීවරු වැටුප් නොගෙන වැඩ කළ යුතුයි නිල නිවාස වලට කුලිය ගෙවිය යුතුයි. වාහන ලබා නොගත යුතුයි වගේ කථා. මම පෞද්ගලිකව නම් ඒ වගේ තැනක නැහැ. මම හිතන් නැහැ ජනතාවත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා. අසීමිත වරප්‍රසාද නැතුව සාමාන්‍ය මන්ත්‍රීවරයකට හිමිවන වැටුප රජයෙන් ලබා දෙන වාහනය. (නැවත භාරදෙන පොරොන්දුව පිට) වගේ දේවල් ඔවුන්ට ලැබිය යුතුයි.. මම හිතන්නේ විපක්ෂයෙන් යම්කිසි රැල්ලක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා.. ජනතා විමුක්ති පෙරමුණ වැටුප් නොගෙන වැඩ කරනවා කියලා කිව්වා වගේ කතාවක්. ඔව් සමහර ජේවීපී මන්ත්‍රීවරු වැටුප් නොගෙන වැඩ කරනවා. ඒක ඔවුන්ගේ කැමැත්ත. නමුත් මම හිතන් නැහැ මාලිමාවෙ අයත් එසේ වැඩ කළ යුතුයි කියලා රසික මේ ගැන ඔබේ අදහස කුමක්ද
@sameerajayarathne4742
@sameerajayarathne4742 Ай бұрын
ඒ වගේ ප්‍රකාශයක් කරපු පුද්ගලයා ගැන හිතලා බලන්න.. එතකොට ඔයාට් නිකම්ම උත්තර ලැබෙයි.. හේශා කියන්නේ අද වෙනකොට මොනවගේ පහත් තැනකට වැටුණු කෙනෙක්ද එවන් මිනිසුන් කරන කියන කතා කරළියට ගේන්න එපා
@viduminigamage6414
@viduminigamage6414 Ай бұрын
Jvp aya, malimawe aya kiyla degollak na. Issra ehema watup nogena hitiya newei, watupa gannwa, eyalage pakshe aramudalata danawa. E widiytma thmai issrhtath hamoma krnne. Mth oya kiypu ekata ekagai. Aragollanta ona eka uluppala etapasse ehema une nathi unama ewata kiyawanna thmai lesthi wenawa atte.
@Priya-p9r
@Priya-p9r Ай бұрын
රසික සහ යුරේශනි ඔබලා දෙදෙනාම මේ විදිහටම මධ්‍යස්ත මතධාරින් වෙලා විවේචනයන් සිදුකරයි කියලා හිතනවා හැමදාම ....
@kotikawattagegunatilaka5293
@kotikawattagegunatilaka5293 Ай бұрын
මම හැමදාම බලාගෙන ඉන්නවා රසිකගේ දේශපාලන විග්‍රහයන් ගැන මම දැනට පිළිගන්න එකම ප්‍රෝග්‍රෑම් එක එකම විග්‍රහය රසිකගේ විග්‍රහය විතරයි
@pasanwicky
@pasanwicky Ай бұрын
භාරත තෙන්නකෝන්.
@padminiliyanage7945
@padminiliyanage7945 Ай бұрын
Yureshika is very decent comparing with the girl in slvloh
@Eldeefff
@Eldeefff Ай бұрын
dont compare Cheese and Chalk.. I used to like the SLV girl before.. when she was presenting alone and raw.. now she present with those rowdy/swollen headed narcists. Stop watching them now..
@padminiliyanage7945
@padminiliyanage7945 Ай бұрын
Sorry ,Ureshini
@dineshwimalarathne
@dineshwimalarathne Ай бұрын
@@Eldeefffme too
@luke_mendis
@luke_mendis Ай бұрын
Egoistic girl with wenda posh R word on sl vlog?
@memedose-md
@memedose-md Ай бұрын
Who are u to judge sl vlog girl huh? She knows everything shes the god lol😂
@jakebrand7884
@jakebrand7884 Ай бұрын
Such big difference from SLVLOG. Salute to Rasika and Yureshani, very straightforward analysis. Those other fellows think they know better than everyone in the country.
@AsianHearts
@AsianHearts Ай бұрын
රටේ මහජනතාව බලාපොරොත්තුවෙන ස්වර්ණමය යුගය............❤ සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා............❤❤ සැමගේ පැතුම එයයි...........❤❤❤
@loshidesilva1501
@loshidesilva1501 Ай бұрын
I’m getting addict for this.. for Rasika’s talks❤️😀
@Paws_and_hijinks
@Paws_and_hijinks Ай бұрын
I quit from SL Vlog to here. Rasika is straight forward. And the lady is decent 🎉🎉
@RiyasSaly
@RiyasSaly Ай бұрын
❤❤❤
@kolithamendis2780
@kolithamendis2780 Ай бұрын
“Voice Cut 🎤 ලොන්තයො” සමග අනවශ්‍ය විදියට පැටලෙන එක ගැන තව ටිකක් ගැඹුරට කරන්න. ස්තුතියි රසික.
@inokaperera1
@inokaperera1 Ай бұрын
තවත් මොනා කියන්නද😢
@nilupulindrajith
@nilupulindrajith Ай бұрын
ඒක මාලිමාවෙන් හවස කරලා තිබුනා..මන්ත්‍රී එක්කෙනෙක් වත් ගොන් ප්‍රශන වලට උත්තර නොදී ගියා හවස.
@fabbyfabby526
@fabbyfabby526 Ай бұрын
Rasika, your knowledge about Politics s marvelous.
@sandiya-7895
@sandiya-7895 Ай бұрын
කලින් SL vlog දැන් ඔයාලා ❤️
@surangamadushanka4077
@surangamadushanka4077 Ай бұрын
මාත් ඉස්සර sl vlog බැලුවෙ. එයාල එයාලගෙ මතවාදය ගැන ඒකට වාසි වෙන විදියට විතරයි කතා කතා කරන්නෙ😢හැබැයි ඔයාල එහෙම නෑ ..මැද තැනක ඉදන් මහපොලවෙ යතාර්තය ගැන කතා කරනව. ඉගෙන ගන්න දේවලුත් ගොඩක් තියෙනව...tnx ❤❤❤
@upulweerasinghe8584
@upulweerasinghe8584 Ай бұрын
රසික ජයකොඩි .💘 උඔ වෙන එකෙක් තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා මරු දැනට ❤
@PrabakarBarathan
@PrabakarBarathan Ай бұрын
Beautiful, I watching from melbourne
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 Ай бұрын
SL vlog ට වෙන්නේ කවද හරි සමගි ජනබලවේගයට උන දේමයි.
@g.a.karunadasa6417
@g.a.karunadasa6417 Ай бұрын
රසික මල්ලි පොඩි අවවාදයක් දෙන්න පුළුවන් නම් සීලරතන හාමුදුරුවන්ට . මේවගේ චීවරධාරීන් නිසා අපේ ආගම ගැන මිනිස්සු තවත් කලකිරෙනවා 😭
@madushankumara9299
@madushankumara9299 Ай бұрын
අපිලගේ සාදුගේ අවුල මොකක්ද ? අපි සාදුට ලව්...
@kange5739
@kange5739 Ай бұрын
Tell you the truth, I didn’t like Rasika at the beginning but he grew on me quite a bit because of his free style I think. Now I listen to this video almost daily, you two are a perfect match. Well done!
@JanahandaFoundation
@JanahandaFoundation Ай бұрын
Very well Explained 👏
@chandimayatawara3415
@chandimayatawara3415 Ай бұрын
සුපිරි 💖
@k.a.rbandula7501
@k.a.rbandula7501 Ай бұрын
හරින් තෙල් සමාගම් සමග ඇතිකර තිබෙන ගිවිසුම් හැටියට හිරේවල මදි එල්ලුම් ගස් යවන්න ඕනේ
@gihanhapuhetti9931
@gihanhapuhetti9931 Ай бұрын
මයික් වලට උත්තර දෙද්දි පරිස්සම් වෙන්න ඕන මන්ත්‍රීවරු
@LDON-XTrading
@LDON-XTrading Ай бұрын
Copied from Bharatha😂
@nilupulindrajith
@nilupulindrajith Ай бұрын
හවස වැඩේ ලස්සනට උනා.ගනන් ගත්තේ නෑ ලොන්තයන්ව..😂
@nallaperumarupa5962
@nallaperumarupa5962 Ай бұрын
Thanks I’m from Japan ❤️❤️❤️❤️❤️
@JanahandaFoundation
@JanahandaFoundation Ай бұрын
ලස්සන රටක් ලස්සන හෙටක්. ජනතාවගේ රජයට අපගේ සුභාශිංසනය. අලුත් රජයට පලමුව කරන්න තියෙන්නෙ ජනතා බලාපොරොත්තු ඉටු කරන්න ක්‍රමානුකූලව වෙලාව අරගෙන. මේ කියන දේවල් හැකි ඉක්මනින්ම කරන්න මිනිස් සිත් ශක්තිමත් කරන්න සනසන්න. මොකද ලංකාවේ ජනතාව අමුතු විදියට හිතන නිසා. නීතිය සැමට සමාන විය යුතුයි, අවිවාදයෙන් පිලිගන්න ඕන. ජනතාවගේ අවශ්‍යතාවය බලාපොරොත්තුව 83,ඵ88,89 මිනීමරුවන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම අපරාධ කාරුවන් මිනීමරුවන් ස්ත්‍රී දූෂකයන් රාජ්‍ය දේපල සහ මුදල් හොරුන් මත්ද්‍රව්‍ය වියප්ත කල තරුණ තරුණියන් ඇතුලු අසරණ පවුල් විනාශ කල රටේ ජනතාව හිගමනට පත් කල රාජ්‍ය දේශපාලකයන් මත්ද්‍රව්‍ය රට තුලට ගේන පිරිස් වලට සහ ජාතික ආර්ථික ඝාතකයන් ඇතුලු සියලුම දේශපාලන හෝ පුද්ගලික අපරාධ කාරයන්ව අධිකරණය ඉදිරියට ගෙන ආ යුතුයි රටේ නීතිය ස්ථාපිත කිරීම බලයේ සිටින රජයේ වගකීමකි. දේශපාලන පොරොන්දුවක් වගේම ජනතාවගේ අවශ්‍යතාවයක්....
@Perspective_newveiw
@Perspective_newveiw Ай бұрын
ස්තුතියි ❤️
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Ай бұрын
Good job thank you for both 🙏
@nihalperera2755
@nihalperera2755 Ай бұрын
Thank you obala hodin, ladsanata, pahadeliwa. programme eaka apita pennanawa,,,🎉❤🙏🏻🙏🏻🙏🏻❤️🌹
@lalalwis7679
@lalalwis7679 Ай бұрын
Thank watching from USA
@Eldeefff
@Eldeefff Ай бұрын
හරින්ගේ තාත්තා බදුල්ලේ මිනිස්සුන්ගෙන් ගිනි පොලියට දීල කොටි ගණන් හම්බ කරලා .. ඔය සල්ලි දෙස් දෙන්නේ නැහැ .. අයතා විදියට සල්ලි හම්බ කරලා.. මුට වෙලා තියෙන්නේ එකමයි. කාලකන්නි.. මුට පුකට පයින් ගහල එලවන්න ඕනා.
@gihanmadusanka5639
@gihanmadusanka5639 Ай бұрын
මේ වගේ ළඟ නවලා ගන්න අපි බලන් ඉන්නෙ ❤❤❤❤❤
@sarathakumara2778
@sarathakumara2778 Ай бұрын
රසික ඹබනමි මරැ ❤❤❤❤❤❤
@BbDd-t8g
@BbDd-t8g Ай бұрын
සබද අපි කුදු නොවෙමු....මතකද කාලෙකට කලින් ගුනදාස කපුගේ මහත්තයගේ ලස්සන සින්දුවක් විස්තර කරා
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper Ай бұрын
Your CRITICS on the SPOT over HARIN is very interesting ❤ An engineer from NPP Germany ❤
@vishanubesiri796
@vishanubesiri796 Ай бұрын
Better than SLvlog for sure. Well balanced. Bruno learn what you lack from Rasika.
@priyanijayawardana7498
@priyanijayawardana7498 Ай бұрын
❤❤❤❤❤ Rasika
@veganElephant-j9b
@veganElephant-j9b Ай бұрын
Thans i'm from vilpattuwa
@donedirisinghe2472
@donedirisinghe2472 Ай бұрын
Harin's behaviour is a typical example of the quality of politicians produced during the last couple of decades. Arrogant moran.
@Phunsuk.vangdu
@Phunsuk.vangdu Ай бұрын
Spot on
@thanushawijegunarathne4427
@thanushawijegunarathne4427 Ай бұрын
හැමදාම වගේ තිතට...❤
@UD-95
@UD-95 Ай бұрын
මගෙන්නම් විපක්ශේ මොන තනතුරකට නමක් ඇහුවත් චාමර සම්පත් කියන්නේ. ඒ තමා face of opposition 😌
@saraththamel8639
@saraththamel8639 Ай бұрын
Great explanation
@yaninyanin7820
@yaninyanin7820 Ай бұрын
පොඩි මයිනා හිටිය නම් ගලවන්නෙ එක්කෝ තමන්ගේ යට එක නැත්තම් පොලිසියේ එක උගේ ලෙවල් එක රටම දැක්කනේ මයින ඉන්න කාලේ
@xoxofx-ngx
@xoxofx-ngx Ай бұрын
Thanks! I’m watching from the Moon 🌕 looking forward to see you all soon. (This is sarcasm)
@madhuchathu7630
@madhuchathu7630 Ай бұрын
Maru bn heta ekath ahanawa. Video eka dala thiyapn rasika off unama ahanna thiyenna oni athal ekak
@BNDharmasiri
@BNDharmasiri Ай бұрын
Rasika ජයකොඩි 👍💪💪
@renc369
@renc369 Ай бұрын
I’ve recently started listening to the Asian Mirror Podcast with Rasika Jayakody and Yureshani Getaraluwa, and I find it a much better alternative. While they may not be perfect, their content doesn’t involve excessive blaming or bad behavior, which I appreciate. As someone who was a long time subscriber to SL Vlog, I’ve now unsubscribed from their channel due to the unnecessary negativity and inappropriate content. It’s refreshing to move to a platform with a more balanced approach. Keep it up, Rasika and Yureshani!
@PriyadharshaniePerera
@PriyadharshaniePerera Ай бұрын
Excellent Rasika ❤
@indukalini9697
@indukalini9697 Ай бұрын
Mama හැමදාමත් balana වැඩසටහනk .
@pubudu.indika
@pubudu.indika Ай бұрын
අප්පට සිරි අදත් ඇවිත් 😮😮😮
@nimanthasanjaya1214
@nimanthasanjaya1214 Ай бұрын
SJB ඒකට SJL කියල දාමු. සමගි ජන ලොන්තයෝ. සජිත් ජලනි ලක්ෂ්මන්.
@GunawardanaHA
@GunawardanaHA Ай бұрын
කෙපමණ කිවත් මේ පුද්ගලයා හැදෙන වර්ගයේ කෙනෙක් නොවෙයි ,මාණසික රොි්ගින්!
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Ай бұрын
පරණ දේශපාලනය ඉවර වෙන්නෙ මාලිමාව කරන දේවල් අනුව රසික කට ඉස්සර කරගන්න එපා 😔
@chandramalaadikaram6398
@chandramalaadikaram6398 Ай бұрын
" සබඳ අපි කුදු නොවෙමු....." .
@Samanmalee97
@Samanmalee97 Ай бұрын
Good explanation 👍
@donjayath
@donjayath Ай бұрын
හරීන් කොකේන් ගහලා වැඩි වෙලා තියෙන්න් 😂
@kanthirita8775
@kanthirita8775 Ай бұрын
E wage neda
@lalalwis7679
@lalalwis7679 Ай бұрын
රසික හෙට උදේට පාර්ලිමේන්තු ලයිවි එකක් දෙන්න බැරිද
@buddhidon2882
@buddhidon2882 Ай бұрын
Really good work ❤❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Ай бұрын
උදේ ඇල්ලුවා දවල් වෙන කොට ඇප .අන්න උන් ගෙ දායකයෝ හිනා වෙනවා ..
@Everybodyisrich
@Everybodyisrich Ай бұрын
ඇප දීම තීරණය වනුයේ කර ඇති වරද අනුවයි, ඒ වගේ දෙයක් හිතන්න බැරි උන් ඉන්න රට ඔහොම හරි තියෙන එක ලොකු දෙයක් 😂
@tharangapatabandige6528
@tharangapatabandige6528 Ай бұрын
අනිවාර්යයෙන් සදාර්න කාලයක් දිය යුතුයි sl long DD පන්ඩිත සෙට් එකට නොතෙරෙන්නෙ
@laksrihearath7375
@laksrihearath7375 Ай бұрын
Rasikaya tela bedanawa balanna awa❤
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Ай бұрын
Excellent work
@dharmasiri4548
@dharmasiri4548 Ай бұрын
ජන අරගලයට ජයවේවා
@nandekumara9603
@nandekumara9603 Ай бұрын
Nalin Hewage nette mokadda pls advise
@sarathabeysinghe6591
@sarathabeysinghe6591 Ай бұрын
Very good logic
@NavaNiki
@NavaNiki Ай бұрын
ඔබ හදපු දෙමාපියන්ට පින් ❤❤
@madushankumara9299
@madushankumara9299 Ай бұрын
උපාසකම්මලත් මේව බලනවද ?
@ranjithudayasiri7991
@ranjithudayasiri7991 Ай бұрын
රසික එලකිරි ඔහොම යමු
@dhanushkabandara2509
@dhanushkabandara2509 Ай бұрын
රසික හේශා ගේ ප්‍රෙස් එක ගැන කතා කරන්න මචන් ප්ලීස්
@RiyasSaly
@RiyasSaly Ай бұрын
My favorite double ❤❤❤❤
@DgsJayaratne-ns8dz
@DgsJayaratne-ns8dz Ай бұрын
Aniwaryanma.. 👉❤❤❤
@dhammikadissa
@dhammikadissa Ай бұрын
Yureshini - Rasika 👊👌❤️
@PrabakarBarathan
@PrabakarBarathan Ай бұрын
I love this pod cast
@anomamapa8718
@anomamapa8718 Ай бұрын
හරින් 2 ලමයෙක්ගෙ අදහසක් ඒ කියන්නෙ
@bizagriecho
@bizagriecho Ай бұрын
Nalinda , Bimal, ...etc , 3rd layer - Chathuranga...etc
@shanakakalutanthri5574
@shanakakalutanthri5574 Ай бұрын
If this government can maintain governance that aligns with the people’s expectations for the next 5 to 10 years, it could help establish a stable and accountable system. However, the real challenge lies in institutionalizing transparency and rule of law to ensure that future administrations cannot revert to the corruption of the past. It’s not just about individuals in power but about creating systems that are resilient to abuse. do you think there is a chance that positive system could change in next 5to 10 years or it would take many more years to see a complete turn around ?
@arudeenarudeenarudeenarude4155
@arudeenarudeenarudeenarude4155 Ай бұрын
Good to
@sithimutucumarana2980
@sithimutucumarana2980 Ай бұрын
සියලුම සිදුවීම් වලට හේතු තුන, රාග, ද්වෙශ, මෝහ Craving, hatred and IGNORANCE
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Ай бұрын
තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..
@jetcrazy7773
@jetcrazy7773 Ай бұрын
පැරදුනු අයගෙ මනාප දැනගන්න වෙබ් එකක් තියෙනවා ද?
@sudarshan957
@sudarshan957 Ай бұрын
👍👍👍👍
@TravelwithKenuli
@TravelwithKenuli Ай бұрын
Rasika, can we have a separate channel for your podcasts and discussions that you all have? Like Asian Mirror Podcasts. Coz we get many notifications for the voicecuts... What others think?
@zam388
@zam388 Ай бұрын
Ravi is great
@mahindafernando
@mahindafernando Ай бұрын
සුපිරි ...
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp Ай бұрын
Rasika.. Please program ekak karanna kassapa kiyana aluth Gnasara kenek awilla kiyana mea Canadian letter eka gana.. Aniwaren lankawa China wage people's Republic of Sri Lanka wak karanna ona.. 👍🇱🇰❤️
@PavithraWeerasinghe-ts3uh
@PavithraWeerasinghe-ts3uh Ай бұрын
රසික ජයකොඩි ගෙ දෙශපාලන අර්ථ දැක්විම් next level... ❤ Slvlog 1k දේශපාලන අර්ථ දැක්වීම් මේ දවස්වල නම් මේලෝම රහක් නැහැ....and the girl in this program is so decent compared to the Slvlog 1k girl(abhiseka)
@sunilweeratunga-sk5mk
@sunilweeratunga-sk5mk Ай бұрын
මමත් slvlog දර්ශන හඳුන්ගොඩ ඉන්න කාලෙ ඉඳලම බලපු කෙනෙක්. අභිශේකත් ඒක හොඳට කරගන ගියා. දැන් අභිශේකට එතන හඬක් නෑ. එයා එතන රස්සාවක් කරන කෙනෙක් බවට පත්වෙලා. කොහොමත් එයාල කියන්නෙ මොනවද කියල මම දන්නෙ නෑ. මාස ගානකින් මම ඒක බලල නෑ.
@WimalSamarathunga
@WimalSamarathunga Ай бұрын
වෙන කෙනෙක් වි. නායකයෙකු උනොත් රසික මහතාට අබ සරණයි.
@AraNisa-t8x
@AraNisa-t8x Ай бұрын
නිතීයේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීම ඇත්තටම වේ නම් රාපක්ෂ ඇතුළු බොහෝ දේශපාලනය කළ අය සම්පුර්ණයෙන් අවසන් විය යුතුය.
@shalithasachithra2455
@shalithasachithra2455 Ай бұрын
ඕකා ඔය පිස්සු කෙලින්නෙ කොකේන් ගහල වෙන්නැති මචං..😂 සිහියෙං ඉන්න එකෙක් නං ඔය වගේ බහුබූත කරන්නෑ..
@Newsmixpro
@Newsmixpro Ай бұрын
33:44 😂😂😂😂😂😂😂😂😂😂😂
@amilawedikkara2292
@amilawedikkara2292 Ай бұрын
Mama addicted seen ekak thiyenne me program ekata..
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
පාතාල කප්පම ලක්ෂ 1500යි
50:50
SL Deshaya
Рет қаралды 42 М.
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН