KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිරකරුවන්ට බන්ධනාගාර රෝහල්ගත වෙන්න අවශ්‍ය නම් වෛද්‍ය හේමන්ත රණසිංහ චැනල් කරන්න | TALK WITH SUDATHTHA
25:13
අනේ අනිච්චං ඥානසාර හිමි මාස නවයක් ආයෙ ඇතුලට ....
16:22
So Cute 🥰 who is better?
00:15
It’s all not real
00:15
IL'HAN - Qalqam | Official Music Video
03:17
VIP ACCESS
00:47
ජනපති අනුර ළඟට වැඩට එන ලෝකප්‍රකට මාධ්‍ය ආයතනයක සුපිරි චරිතය | Kanin Konin | Neth News
Рет қаралды 180,006
Facebook
Twitter
Жүктеу
1
Жазылу 279 М.
Neth News
Күн бұрын
Пікірлер: 199
@ShanikaSepali
Ай бұрын
මමනමි ආසම කරන චරිතයක් දිර්ඝායුෂ පුර්ථනා කරනවා අපේ ජනාධිපතිතුමාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@SamarasingheDisanayaka
Ай бұрын
අපේ ආදරනිය ජනාධිපති තුමාට නිදුක් නිරොගි ධිර්ඝායු ලැබෙිවා රටකරවන්න සියලු ශක්තිය දහිරිය විෂ්වමාතවගේ ආසිරිවාදය නොවඩුවම ලැබේවා තෙරුවණ් සරණයි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤️❤️ ❤🇱🇰🇱🇰🇱🇰
@pushpakumara3195
Ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@sujeewaprasadani3731
Ай бұрын
ඇත්ත කියන නෙත් රූපවාහිනී නාලිකාවකුත් දෙන්න. ඒ වගේම තෙරුවන් සරණයි ජනපතිතුමනි
@allfreesounds7503
Ай бұрын
අපි අන්තිමට දීපු චන්දය ගැන මාරම සතුටුයි...❤❤😊😊
@sgjbellanaga8708
Ай бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@sbfaleel5164
Ай бұрын
කනින් කොනින් ඇසුනු කථා නියමයි Thank you very much ඔබ නියමෙටම ඉදිරිපත් කරනවා ස්තුතියී
@asokananayakkara3105
Ай бұрын
අපේ ජනාධිපතිතුමා අපට විශ්වාසයි ඔබට අපේ රට ගොඩනැගීමේ හැකියාව ඇති බව එම කාර්යය ඉටු කරන බව අපි තරයේ විශ්වාස කරමු
@jeevansoysa7566
Ай бұрын
ඔබලාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@IroshaMandara-on7up
Ай бұрын
චන්දෙ නම් දුන්නෙ නෑ මාරම දුකයි චන්දෙ නොදීපු එකට කෝටියක් වටින පක්ශයකින් ආපු නිහතමානී නායකත්වයක්❤
@ishankasanjeewani6266
Ай бұрын
Ilaga para denna.chande nodunnath wiwechanaya nokarana ekata respect
@WasanthaPerera-ik1rs
Ай бұрын
සැගවුන සත්‍ය නිරතුරු හෙළි කරන්න. එක අගය කරනවා ඉහලින්ම. ඒ වගේම විශ්වාසනීය බාවයත් රැකගන්න... අපේ රටට ජයවේවා. ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ushanipalihawadana8015
Ай бұрын
ආදරෙයි අපේ ජනාධිපතිතුමාට. ඔබ සිතන පතන ශ්ඊලාංකාව ඇති කිරීමට ඔබට සියලු දෙවියන්ගෙ ආශීර්වාදය ලැබේවා!!!!❤❤❤❤❤
@matildaranjani3946
Ай бұрын
ජාතික ජන බල වේගය කියන්නේ .එහෙම තමා ..ජනාධිපති තුමා ට බොහොමයක් ස්තුතිවන්ත වනවා .❤🇱🇰🙏
@kumariliyanage1976
Ай бұрын
වටිනා කාරනා ගොඩක් දැනගත්තා..ස්තුති යි❤❤
@KithsiriHewa
Ай бұрын
සුබපැතුම් අපේ ජනපති සහෝදරයා ❤
@amabey68
Ай бұрын
බොරු සෝබන නෑ අපේ ජනාධිපතිතුමා ලග හොදට පය තියලා මහා පොළොවේ ඇවිදින්න පුළුවන් උත්තමයෙක් ❤❤❤
@DilupekaHmdilupeka
Ай бұрын
ජනාධිපතිතුමනි රට සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම සියලුම දෙවියන්ගේන් ඉල්ලනවා🎉🎉🎉🎉
@honorhuawei3574
Ай бұрын
❤❤❤❤❤🎉🎉
@AnuradaPriyadrshani
Ай бұрын
ඒක ඇත්ත.දෙසැම්බර් 01 වෙනිදා තියෙනවා රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන උත්සවය අරලියගහ මන්දිරයේ
@thineshaedirisinghe1860
Ай бұрын
නිවැරදි තොරතුරු ලබා දෙනවාට ස්තුතියි. ඒ උනාට ජනාධිපතිතුමා ගැන අගමැතිතුමිය ගැන වැරදි තොරතුරු ලබා දෙන නාලිකාවලට දිගටම එහෙම කරන්න දෙනවාද. ඒවා පිළිගන්න ජනතාවක් ඉන්නවා. ❤❤❤❤
@DharmasenaDharmasena-x6v
Ай бұрын
එතකොට ඒගොල්ලෝ ගැන බොරු ප්‍රකාශ කරන බොරු වර්ණනා කරන නාලිකා ඒව තහනම් කර නැද්ද
@Lily-d6s2w
29 күн бұрын
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට
@KumburegedaraKalyanawathi
Ай бұрын
❤❤❤උගත් මනසක් ඇති පුද්ගලයන් ට,,,,පට්ට,පට..🔴☠️🔥😎🌞👊👌🙋♂️
@chandrikapatabendi5275
Ай бұрын
දැන්වත් තේරුම් ගන්න රටට ආදරේ මිනිසුන් සිටින බව.
@renukarodrigo7696
Ай бұрын
thank you
@ashaekanayaka8298
Ай бұрын
Our AKD❤
@jayaweera9360
Ай бұрын
හොඳ නිවේදකයෙක්
@IndraniRupasingha-k4r
Ай бұрын
Garu janadipathitumata jayenjayama wewa obatumata wishwaye pihitai
@nimmikwt7892
Ай бұрын
Kanin Konin niyamai
@RenukaAdikari-c3k
Ай бұрын
ඔය ඔක්කෝම රට පරණ තත්වය ට වට්ටන්න බලන් ඉන්න අය ගොතන බොරු දැන් බලන්න ගංවතුර පෙන්නන්න දානpost ඉන්දියාවේ වෙනත් රට වල ඒවා මේක පුදුම රටක් ඔබට ජය🎉❤
@SunendraKadadara
Ай бұрын
මහවිරු සමරුවේත් බොහෝ චායාරූප කැනඩාවෙන් ආව රූප රාමු....ලු..
@amilashiromi4117
Ай бұрын
දැන් මිනිස්සු මෝඩ නෑ.ඉරාජ් ලා වගේ හිරු දෙරන වගේ ඔක්කොම එකතුවක් විමලෙ ඇතුලු ගහන මඩ.ආන්ඩුව වට්ටලා ආය හොරුන්ට එන්න ගහන game
@MalaMangalika-c5e
Ай бұрын
තමන්ගෙම මව් රටට වින කරන කාලකන්නි
@UdeniLakmali-x1m
Ай бұрын
අපේ ජනාධිපතිවරයා සැබෑ රජෙක් .....
@Unknown123-ig4uh
Ай бұрын
❤2006 දකුණුආසියාතික තරගාවලිය තිබුණෙ ලංකාවෙ... ❤ඒකෙන් පදක්කම් ලබාගත් අයට ඇගයීම් තිබුණෙ අරලියගහමන්දිරයෙ.... .❤ක්‍රීඩා ඇමති ජීවන් කුමාරතුංග මහතා... ❤❤❤❤❤❤❤❤ එයට සහභාගි වූ අය මේක කියෙව්වොත් මතක්වෙයි❤❤❤❤❤
@sujathahemachandra5421
Ай бұрын
The way you forwarding quite interesting. Thanks.
@H.EMahinda
Ай бұрын
Malimawata jayawewa
@strongwoman946
Ай бұрын
අපේ රටට වාසනාවන්❤❤❤❤❤❤❤
@kmskwijesiri1436
Ай бұрын
Niyamayi Niyamayi
@rajahgunasekera7748
18 күн бұрын
I AM HAPPY THAT AT LAST WE HAVE A ' DOWN TO ESRTH " PEOPLE LOVING PRESIDENT - JAYAWEVA.❤❤❤❤❤❤❤❤
@AjithKumara-vg1fw
28 күн бұрын
අනුර කුමාර බුදුසරණ යීඔබතුමන්ට
@juliyanasoris6479
Ай бұрын
Like your news ❤keep going. Tell always truth ❤
@sandaruwijekoon2204
Ай бұрын
2:54 ඇමෙරිකාවේ ත් ඔහොමයි...ජනාධිපතිතුමා සාමාන්‍ය විදිහට ඇවිදින අවස්ථා තියේ...
@ManjulaKumarasingha
Ай бұрын
නියමයි හරියට යමු
@sarathwickramarathna2849
Ай бұрын
Malemawawadahodai,,,,awagama,,,teranalas,,,patta,,horata,,hawamah,,gad,,dagana,,,aiya,,mallekeya,,ganemen,,horu,,araksa,,karanawada
@RanasinhaKmtmranasinha-to2gi
Ай бұрын
Jaya wewa❤
@ChandrikaRamani-t8u
Ай бұрын
ඔබ .නිසා .රටේ .වෙත .දෙවල්.දැනගැනීමට .සලස්වන.එක.හරියට .වට්නවා.ඉදිරියට .ගෙනයන්න❤❤❤😅😅😅😅
@anujakarunaratne7262
Ай бұрын
Blessings for strength and peaceful governance!!
@thushanibotheju4096
Ай бұрын
Ethumata wishwashakthiye ashirwadaya labewa labewa!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ruwanpramarathne7538
Ай бұрын
අපි හැමෝම සතුටින්
@lakshmiabedeera45
Ай бұрын
එයා එහෙම කෙනෙකිනෙ පවි මෙරටට සෙතක්ම වෙිවා
@acnajath5985
Ай бұрын
Great 👍
@noteofthemind3994
Ай бұрын
හැම තැනම යූ ටියුබ් නැරබුම් වාර එපා වෙනවනෙ අහන් ඉන්න
@PushpaRanjani-hl4bj
Ай бұрын
ජන්දෙ නොදුන්නෙ තිබුනු උද්දච්චකම නිසා නෙද ඒ අයට ජීවිත කාලෙම හිතින් විදවන්න වෙනවා හොදෙද🎉🎉🎉🎉
@nilanthinilanthi1474
Ай бұрын
ඔච්චරටම සල්ලි තියනවා නම් මේ රටේ අහිංසක මිනිස්සුන් ට උදව් කරන්න බැරිද මුන්ට ❤️
@pemasirisunilkumara1689
Ай бұрын
එහෙම කරේ 113 ගන්න බෑ කියන තැන ඉදල . මොකද එහෙම උනහම කන්ඩිෂන් දාල ආන්ඩුව නටවන්න . හැබැයි කට්ටිය ඇනගත්ත
@sujeewadamayanthi7611
Ай бұрын
රටේ වාසනාවකට 😶
@lathikadolawatta393
Ай бұрын
❤❤❤❤❤4😊
@malikadewathi3584
Ай бұрын
Niyamai janathawa .molaya arsn gihin x gahawa hari kenata ❤❤❤AKD sahodara janadipathi thuma athulu mathi amathie waruni ❤❤❤❤❤❤❤niyamai
@yellowflowerytc
Ай бұрын
Neth News ❤
@ThilakarathnaM-o9r
Ай бұрын
ජනපති හොද මනූස්සයෙක්
@KJayasingha
Ай бұрын
Good programme
@dilanthicaldera9440
Ай бұрын
මාලිමාවේ වටා ඉන්නේ හොද අවබෝධයෙන් ජිවත් වෙන අය.
@jsyanthapem3836
Ай бұрын
හපෝ ඔව් කොටින්ට නැගිටින්න උදවු කිරීම
@Muthu-xu8po
Ай бұрын
@@jsyanthapem3836මොන කොටියද බන් නැගිට්ටේ.ඕස්ට්‍රේලියාවේ 23 දී කරපු වැඩසටහනක් ලංකාවේ එකක් කියලා පෙන්නලා තියෙන්නේ .කට්ටිය හොදට ඇන්දෙනවා.
@sandaruwijekoon2204
Ай бұрын
@@jsyanthapem3836 උදව් කරපු එක දෙයක් කියන්න
@rexycrunchy
Ай бұрын
@@dilanthicaldera9440 පුයන්න කයන්න තමයි
@shaniperera1877
Ай бұрын
අනිාර්යයෙන්ම,, ඒකනේ අපි කලබල නොවෙන්නේ,, බොහොම ඉවසීමෙන් අපි අවේ,,, මාලිමාව වට්ටන්න කාටවත් බැහැ
@koekloeren3797
Ай бұрын
සමගි ජනබල වේගයේ අසමගිය ජනබල තන්හාව
@bernardperis5481
Ай бұрын
Anura, You are a great personality, You are unique. Keep it up , but mind your security.
@jayanthiperera4786
Ай бұрын
ගොඩාක් දේවල් දැන ගත්තා
@neshishanaya9263
Ай бұрын
ජනාදිපති වරයට සමානව කිසිවෙක් ඔහුට හමු වී නැහැ. සේරම අය තම තමන්ගෙ අරමුනු වෙනුවෙන් වැඩ වගේ. කුඩු ගැන තාමත් එහෙමමයි. මහ කුඩු ව්‍යයාපාර එහෙමමයි😢😢
@Muthu-xu8po
Ай бұрын
ඔය පරන ගෙනාපුවානේ .ඕවා ඉවරවෙයි.
@samsamarakon4574
Ай бұрын
ඇත්ත ජනාධිපතිතුමා ට අවංකවම උවමනාව තිබ්බත් කිසිම මෙලොව රහක් නෑ ති උන් පක්ෂය තුළ ඉන්නවා. මූං ගැන එතුමා අවධියේ සිටිය යුතුමය. නැත්නම් ගොට්ට උන් එකම තමයි
@SwarnaJustineJayawardena-dh7jk
Ай бұрын
Allana kudu policiya ta bhara dena eka nam moda wedak .Ewata mokada wenne ? Aayeth kudu lokko gawatama yanawalu ,policiyenma .
@PathmaGurusinghe
Ай бұрын
නැ මිත්‍රයා මාලිමාවේ අය පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන්නේ. ආපදා තත්වයන් නිසා ඒවාට මුල් තැන දෙනවා. ඔය කිසිවක් ඔවුන් අමතක කරන්නේ නැහැ . නිසි පරිදි සියල්ල සිදුවනු ඇති . පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න .
@DeshanUdaya
Ай бұрын
Podaki inna ayye lot eka iwarai aye aluthin eඑන්නේ
@likehub-ql1py
Ай бұрын
බොරු ප්‍රචාර පතුරවන අය ට අනිවාර්යයෙන් ක්‍රියාමාර්ග නොගත්තොත් අනිවාර්යයෙන් ම මෙ ආන්ඩුවට වෙන්නෙ ත් ගොටට උන දේම බව මගෙ හැගීමයි!!
@winingtowereducation.8246
22 күн бұрын
මිලියන ගනන් වලට පක්ෂ මරු කරපු අය මිලියන දුන්න අය .....?
@NamadasaWarnakula
Ай бұрын
❤❤❤NETHFM 💖💖💖
@JamesWijesekara
Ай бұрын
THIS IS THE PRESIDENT WE NEED A SIMPLE PRESIDENT I AM A PROUD SRI LANKAN WE GOT TO PROTECT PLEASE DO NOT TELL HIM WHAT YOU SHOULD SEND A DRONE TO PREVENT A SNIPER ATTACĶ ÀPITA LABUNA MANIKA RACK BALANA ONAE JESU APAT MOHÒO RACK BLA DENU MANAWA ❤❤❤❤
@malindadaraniyagalage8607
Ай бұрын
දැන් ඇති ,, මේ දර්ශන,,, රාජපක්ෂලා හිරේ යවමු..ඇයි පරක්කු, යහපාලනේ අංක දෙක වෙන්න එපා. ලැබුනු ජන වරමෙන් ප්‍රරයෝජන ගනිමු
@amarakumarihami3258
Ай бұрын
හදිස්සි වෙන්න එපා පොඩ්ඩක් ඉවසලා බලන් ඉන්නකෝ මොනවද වෙන්නෙ වෙන්නෙ කියලා❤
@NamadasaWarnakula
Ай бұрын
❤❤❤AKD AKD AKD 💖💖💖
@SuwaranaKadanarchchi
Ай бұрын
😊
@lakmalideepika
Ай бұрын
👍👍👍
@slteach-yb6pr
Ай бұрын
🎉🎉🎉🎉
@mhyoonasyoonas5744
Ай бұрын
👍👍👍👍
@romaineleonard7555
Ай бұрын
❤❤❤❤❤
@estherbredies2215
Ай бұрын
👍🏻
@chandanimedagama1996
Ай бұрын
ඔබල දකින දේ හිරු දෙරන දකින්නෙ නැහැ
@PremaLatha-k7l
Ай бұрын
පෙර රජ දවසරජතුමා ජනතාවගෙ සුවදුක් විමඩන්න රට වටේ ඇතුන් පිට නැගී සංචාරය කළබව පොතපතේ සදහන් වෙනවා.ඒවා අපි දන්නවා.එලෙසම ජනතාව පත් කරගත් අපේ රජතුමාත් රටතොටේ පා ගමනින්ම යාමත් ජල ගැල්ම ඇති ප්‍රදේශ වල ජලයේ බැස ජනතාවට සහන සලසීමට යාමත් පුදුම එලවන කාරනා අපේ රටට. මීට පෙර සිටි නායකයො කලදේවල්, මතකනෙ.ඉතින් අපේ ජනාධිපති තුමා සියලු දෙවියන් විසින් රකිනු ලබත්වා!ජීවිත ආරක්ක්ෂාව සැලසේවා. ජනතාව විසින්ම ඈරක්ෂාව සපයත්වා!.❤❤❤
@sunilalgama1846
Ай бұрын
Good
@worldofnissanka9222
Ай бұрын
අපි දැන් ඡන්දෙ දීල තියෙන්නේ රැගිලි වැඩක් නෑ. වැඩ තමයි ඕන
@sujeewapushpakumari2754
Ай бұрын
❤
@SiriyaniLalitha
Ай бұрын
Apajanapathe thumata drgaavesa labawa jasuphitai malemawata jayawawa jayaniyathai ❤️🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹
@nevilsamarathunga3491
Ай бұрын
❤❤❤❤❤.AKD
@BandulaPerera-w1h
Ай бұрын
ඇයි ටිරාන් අලස්ට මේ තරම් ආරක්ෂාවක්
@oshadajeewamith9811
Ай бұрын
❤🎉
@pgwgunawathi2208
Ай бұрын
3:18
@KusumalathaMarakkalage
Ай бұрын
Munt සල්ලි මෙච්චර tiyenam දුප්පත් අපට දෙන්න පුළුවන් නේද ❤❤
@kanchanarox4457
Ай бұрын
AKD 🎉
@SRathnasinghe-bz9kz
Ай бұрын
My favorites program ..🎉🎉🎉
@BeyondLensMFB
Ай бұрын
අපරෙදේ දෙරන එකේ මාධ්‍යකාරයක් ඉන්නවා චතුර කියලා, ඌ ජාත්‍යන්තර නෙවෙයි හැබැයි ජාතිවාදි ජඩ මාද්‍යවේදියෙක්.🤣
@palitharanadewa4796
Ай бұрын
නෙත් පාදන නෙත් News
@OscarWijewickrama
Ай бұрын
Janadipathitumani obatumata Budusaranai may rata diunu karanna shaktiya labewa!
@lathikadolawatta393
Ай бұрын
❤❤❤🎉😊
@shermilajayasuriya1688
Ай бұрын
❤❤
@prabakumari3701
Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@HmsunthPremera
Ай бұрын
මාලිමාවට දුන් ජන්ද ගැන සතුටුයි
@කටුගහගේ
Ай бұрын
🌹❤❤❤
@kanchanarox4457
Ай бұрын
🎉🎉🎉
@AshokaPerera-m8v
Ай бұрын
Akd❤❤❤❤
@Pathmini-j3v
25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Upaliweerasen
Ай бұрын
❤❤👍👍👍🌻🌻🌻🌻❤️❤️❤️
@nilanthawickramanayake4895
Ай бұрын
අර හොරුටික කොහෙද ? ඇතුලෙද 🤔
@jayanthimallika6057
Ай бұрын
❤❣️💕🎉️🎊️
@samarakoonnawarathna
Ай бұрын
මාලිමාව තමයි මේ රටට ගැලපෙන රජය
@onesixtynine624
Ай бұрын
නෙත් එෆ් එම්,බැලුම්ගල කියන්නේ,ටපරලුන පිට හොඳයි කියන කලදුටුකල වල ඉහගන්න දඟලන කට්ටියක්
@LESLIEPERERA-nb2vb
Ай бұрын
බොරුවෙන්ම රජවුනු අපේ ජනාධිපතිවරයා.
@sonuththarathero2375
Ай бұрын
😅😅😅😅 හා
@lalithaserasinghe1664
Ай бұрын
🎉🎉🎉😮😮😮😊😊😊
25:13
හිරකරුවන්ට බන්ධනාගාර රෝහල්ගත වෙන්න අවශ්‍ය නම් වෛද්‍ය හේමන්ත රණසිංහ චැනල් කරන්න | TALK WITH SUDATHTHA
Sudaa Creation
Рет қаралды 6 М.
16:22
අනේ අනිච්චං ඥානසාර හිමි මාස නවයක් ආයෙ ඇතුලට ....
Sudaa Studio
Рет қаралды 101 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
9:59
පාර්ලිමේන්තු ආපු අලුත් මුහුණු අදුරගන්න බැරිව මාලිමාවේ මනුවරණ වැටුණු අමාරුව | Kanin Konin | Neth News
Neth News
Рет қаралды 125 М.
8:33
ආරක්ෂාව අඩුකල නිසා මහින්ද ගමන් බිමන් අඩුකරයි | Kanin Konin
Neth News
Рет қаралды 102 М.
12:17
රටට බලපාන ලොකුම අවුලක් විසඳන්න ජනපති ඇමති වරාය එක්ව හදිසි තීරණයක් ගනී - නැව් 30 ක් ආපසු හැරී යයි
News Center
Рет қаралды 54 М.
15:23
මීට කලින් කිසිම ජනපති කෙනෙක් නොකරපු ජනපති අනුර කරපු සුපිරි වැඩේ | Kanin Konin | Neth News
Neth News
Рет қаралды 388 М.
5:26
ඉතිහාසයේ කවමදාකවත් මම මෙහෙම දෙයක් නම් දැකලා නෑ - ජනපතිගේ මවට සෙත් පතන්න වැඩි ඕමල්පේ හිමි පුදුම වෙයි
News Center
Рет қаралды 570 М.
11:32
පිස්සු කෙලින අනුර ජනාධිපතිතුමාගේ පුතා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 523 М.
26:03
අන්නාසිගල විදුලි ව්‍යාපෘතියේ තිත්ත ඇත්ත එළියට - සමන්තගෙන් විශේෂ හෙළිදරව්වක් | Samantha Vidyarathna
Voice Tube
Рет қаралды 10 М.
1:01
Пожары в Лос-Анджелесе: число жертв растёт, введён комендантский час
Euronews по-русски
Рет қаралды 459 М.
13:05
වසන්ත නැගිටී - විපක්ෂයේ වසන්තය කුඩු වෙයි
VFM RADIO 107
Рет қаралды 108 М.
16:30
සුවහසක් ජනතාවගේ වාහන සිහිනය බොඳවෙයි
Dasatha News
Рет қаралды 84 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН