No video

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ වතුරන් දුවන මෝටර් රථය .අද තිබ්බනම් කොහොම තියෙයිද 🚗

  Рет қаралды 30,737

Ratawa - රටාව

Ratawa - රටාව

2 жыл бұрын

video එක හොදනං නොදන්න යාලුවන්ටත් බලන්න share කරන්න
ඒ වගේම like කරන්න comment කරන්න subscribe කරන්නත් අමතක කරන්න එපා
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.dulanjamaduranga777@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 114
@chandruu9559
@chandruu9559 2 жыл бұрын
රටට දෙයක් කරන්න කට්ට කාපු මිනිස්සුන්ගේ අවස්තාව සහ හොදම කාලේ ඇවිල්ලා තියෙන්නේ.මේකෙන් උපරිම ප්‍රෙයෝජනයක් ගමු වැඩ්ඩනේ
@asamarakoon8120
@asamarakoon8120 Жыл бұрын
මේ ඉංජිනේරු මහතා හදුන්වා දෙන්න. මේ අපූර්ව තරුණ මහතා රටට සම්පත්ය.
@nalinsameera260
@nalinsameera260 Ай бұрын
Uo amarikwe ...lnkawe seroma un gnnwa..
@energyautomart
@energyautomart 2 күн бұрын
​@@nalinsameera260nh mn innva
@la1peace938
@la1peace938 2 жыл бұрын
සුදුස්සාට සුදුසු තැන දෙන්නැති ලෝකෙ තියෙන තියෙන ඵක රටක් ලංකාව හිතට දැනෙන වේදනාව කියගන් බැ bro
@epicfail6987
@epicfail6987 2 жыл бұрын
මෙක මැජික් එකක් කියල හිත උන්ට කියන්නෙ මෙ 8 පංතියෙ විද්‍යාව මෙවා බාවිතයට ගන්න තරම් සුදුසු නැති වෙන්න ඇති තරම් හෙතු තියනව එකයි වාහන නිශ්පාදය නොකරන්නෙ
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ඔයා මේ වීඩියෝ එක කළා වගේ, ඒ ඉංජිනේරු මහතා දැනට ලංකාවේ ඉන්නවා නම් ඔහු සොයාගෙන එතුමා සමඟ සාකච්ඡාවක් ඔයාගේ ඊළඟ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙනවා.
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 2 жыл бұрын
Mn inniva
@janaka1989
@janaka1989 Жыл бұрын
@@thusharaedirisinghe1154 😍😍😍
@dilitv8850
@dilitv8850 Жыл бұрын
ජාතික ජනබල වේගය සමග එක්ව රට ගොඩගන්න සියලු නිර්මාණය කරුවන්ට ආරාධනා කරනවා
@aviff1232
@aviff1232 Жыл бұрын
@@dilitv8850 මෝඩයෙක් එක්ක ඉස්සරහට යන්න බෑ වැදි බණ කියන් නැතුව ඉදපන්
@hasithadeshapriya1591
@hasithadeshapriya1591 Жыл бұрын
​@@thusharaedirisinghe1154 mahattayo mage wahaneth ehema hadala denna puluwanda kiyak yanawada subaru wrx
@dinuthsadu5877
@dinuthsadu5877 2 жыл бұрын
දිගටම කරගෙන යන්❤️
@nalinsameera260
@nalinsameera260 Ай бұрын
Lbba tmai kranna ona uo amarikwe
@suddaofficial5013
@suddaofficial5013 2 жыл бұрын
1st💖. Lankawa supiri. Eth udau karanna aya naa🤕
@Ratawa
@Ratawa 2 жыл бұрын
Eka atta
@arunawannisekara
@arunawannisekara Жыл бұрын
ජය වෙවා ❤️🙏
@rishtm
@rishtm 2 жыл бұрын
Must encourage this technology.All the best
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 10 ай бұрын
❤❤❤🙏🙏🙏
@anushkashehan8137
@anushkashehan8137 10 ай бұрын
ජය වේවා ශී ලංකා
@joachim3562
@joachim3562 Жыл бұрын
It's true that you can run vehicles with water. I too came to know of this technology in 2008 through someone known to me and I got details on the internet. It was originated in the U.S. and it is done through a process called electrolysis.
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 2 жыл бұрын
ඔය කතාව තනිකර බොරුවක් කියල පස්සෙ හෙලි උනා.වතුර ටික වෙන කොහෙවත් යන්නෙ. පෙට්‍රල් වලින්මයි වාහනේ දුවන්නෙ. ධම්මික පැණියෙ ඕල්ඩ් වර්ශන් එක. ඒකනම් ලයිව් ඇට් එයිට් වල දැම්මෙ නැතුව ඇති. 😂
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids 2 жыл бұрын
Wathuren duwana car ekak wena ratakath haduwa Eeta passe eywa maranawa kiyala call awilla oil company walin. Eeta passe eyawa marala damma anthimata. Ithin meka boruwak kiwwe oil company walinma wennath puluwan.
@dilshanweerarathna3857
@dilshanweerarathna3857 Жыл бұрын
මම නම් දැක්ක ඒ සීන් එක... .. ඕක ඇත්තක්..කොහොමද කරන්නෙ කියලත් දන්නවා
@davidosheim7713
@davidosheim7713 Жыл бұрын
ඔව් බං උබ හරි
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක්
@lakshannuwan7800
@lakshannuwan7800 2 жыл бұрын
Lankawe mole thiyana minissu hitiyata e minissunta udaw karannawath e soya geniim issarahata gannawath kisima palakayakuta uwamana ne. Thel ne kiya kia innawa oya thel new walata dena salli walin me wage deyak karanam ada lankawa godak issarahin bn
@fernandoharrison3231
@fernandoharrison3231 Жыл бұрын
සෑහෙන කලයක් රට පාලනය කල දේසපාලුවො ලෝක හොරු දැන්වත්, ජනතා විමුක්ති පෙරමුන විසින්වත් ඔය විටිනා සොයා ගැනීම් වලට නිසි වටිනා කමක් ලබාදී එම වටිනා සොයා ගැනීම් ප්‍රයෝජයට ගෙන ඉදිරි අනාගතය සදහා එම නව සොයා ගැනීම් වලිම් නිසි ප්‍රයෝජන ගනු අැතැයි බලාපොරොත්තු වෙමු.
@sarathsarathchadra5266
@sarathsarathchadra5266 2 жыл бұрын
Sinhalayanhe. Heti. Ohoma thama,
@sajithsri08
@sajithsri08 Жыл бұрын
ඉදිරියට එහෙම නොවෙන්න නම් අවුරුදු 75ක් තිස්සෙ රටේ ධනය, දුප්පතුන්ගෙ ශ්‍රමය හොරා කාලා සැප විඳින කාලකණ්නි දේසපාලුවො රොත්තම අතුගාලා දිනෙන් දින නොමඟ යන තරුණ/ බාල පරම්පරාව බේරගෙන හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. අධ්‍යාපනයට විතරයි මේ රට ගොඩදාන්න පුළුවන්. මේ රටේ අවාසනාව අපේ පරම්පරාවෙන් ඉවරයක් කරන්න ඕන හොඳින් හරි නරකින් හරි. රාවණා නැගිටිනකන් වංසෙ කබල් ගගා බලා නොඉඳ, සමාජයක් විදිහට දැනුවත් වීමයි වැදගත්
@prilabox6067
@prilabox6067 2 жыл бұрын
තනිකර බොරැවක්.මූ හිරෙත් හිටිය.සල්ලි අරන්.මූ ාබාරැවක් කරන්නෙ.
@thilinamalshan775
@thilinamalshan775 Жыл бұрын
Oya ehem kiyanne kohomd.
@damsarabro9331
@damsarabro9331 Жыл бұрын
Gobbaya
@upendrapubudu5014
@upendrapubudu5014 2 жыл бұрын
Lankawe patta waddo hitiyata eyalat issarahata ent ida denne na Eki!!
@charithgunasekara169
@charithgunasekara169 Жыл бұрын
මේකේ කමෙන්ට් දැක්කම හිතෙනවා විද්‍යාත්මක දැනුම අතින් මේ රටෙ මිනිස්සු ඉන්නේ මොන වගේ තැනකද කියලා. සරලවම කියනවනම් වතුර වලින් ( වතුර දහනයෙන්) ශක්තිය නිපදවීමේ හැකියාවක් නෑ. ඔක්සිජන් හයිඩ්‍රජන් වලින් ජලය හැදිලා තියෙන නිසා එහෙම පුලුවන් කියලා හිතෙන්න පුලුවන්. හයිඩ්‍රජන් වායුව දහනයෙන් ශක්තිය නිපදවන්න පුලුවන්. ඒකේ එලය විදියට තමයි ජලය ලැබෙන්නේ. ජලයෙන් ආයිම හයිඩ්‍රජන් අණු වෙන් කරලා දහනය කරන්න හිතනවා නම් ඒකට හයිඩ්‍රජන් දහනයෙන් ලැබෙන ශක්තිය වගේ කිහිප ගුනයක ශක්තියක් ලබා දෙන්න ඕන. ඒක කරන්න බැරි වැඩක්. සරලවම කියනවම් දර පුච්චලා අලු හම්බුනාම අර ලැබුණු අලු ආයිම දර කරලා පුච්චන්න හදනවා වගේ වැඩක්. ඒ වගේම පෙට්‍රල් කියන්න හයිඩ්‍රොකාබනයක්. ඒකේන් පූර්ණ දහනයෙන් ලැබෙන ඵල තමයි කාබන්ඩයොක්සයිඩ් ජල වාශ්ප. පුලුවන් කමක් තියෙනවනම් රැල්ලට #ක දෙන්නේ නැතුව සාමාන්‍ය පෙල රසායන විද්‍යාව පොත කියවන්න.
@emacsjohn8357
@emacsjohn8357 Жыл бұрын
ow bun, lankawe inne kochchara buruwoda kiyala me comment walin penawa. Lankawa mehema tiyena ekath loku deyak.
@anugreenlife7541
@anugreenlife7541 Жыл бұрын
වරෙව් එකතුවෙයව් හෙල ජාතිය රැකගනිව්
@shanidukusal957
@shanidukusal957 2 жыл бұрын
Waw ai bn mewa wedidiyunu karane nethe
@user-ws1jm9vs7f
@user-ws1jm9vs7f 2 жыл бұрын
❤️
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Adarei lankave molakaruvanta
@nobody8630
@nobody8630 Жыл бұрын
Watch that Indian movie named Hero ......its the story of our new creations
@arunawannisekara
@arunawannisekara Жыл бұрын
හොර දෙසපාලුවො ඔයා මරඉ ඔයාට තෙරුවන් සරනයි🙏
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Diyawannawa paththata misailayak yawaganda puluwan kenek hitiyanam rata nikamma diunukara ganda puluwan
@palithamahinda8672
@palithamahinda8672 2 жыл бұрын
Grade
@carlocarlo6925
@carlocarlo6925 2 жыл бұрын
NIYAMAI SAHO
@shyamaliekanayaka3459
@shyamaliekanayaka3459 Жыл бұрын
Rata palanaya karanne harak nisa thank naa rate me wage daksainta hoda kalayak enna nam hora harak 225 elawala inna oni theruwan saranai whall desa palanaya pannamu janathawage molaya padewa 🙏🙏🙏
@bandarahrcs3731
@bandarahrcs3731 3 ай бұрын
හොර දේශපාළුවෝ ඔවට උදව් කරන්නෙ නෑ.මේ සැරේ වත් හෙල බෞද්ධ නායකයෙක් පත්කරගැනීමට හැමෝම වග බලාගතයුතුයි.
@amazing_Sorts
@amazing_Sorts Жыл бұрын
මෙයා හොරෙක් කියලා අහු උනාලු නේද 😯😯
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 2 жыл бұрын
Mn innava මල්ලි .thanks vedio akata .kamathi nm katha karanna
@amazing_Sorts
@amazing_Sorts Жыл бұрын
ඔයා හොරෙක් කියලා කියන්නෙ ඇත්තද 🙂
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 Жыл бұрын
@@amazing_Sorts 🤣🤣😭
@ranjiththilakarathne2416
@ranjiththilakarathne2416 2 жыл бұрын
👍👍
@dinelifestyle2315
@dinelifestyle2315 Жыл бұрын
Great. But our people can't get commission from oil. Think to work with foreign country.
@h.k.pivonka4658
@h.k.pivonka4658 Ай бұрын
ෆෝන් අංකයක් දෙන්න පුලුවන් ද?
@indikamahindasiri2596
@indikamahindasiri2596 Жыл бұрын
ලංකාවේ සමිපත් තියෙනවා දියුණු කිරීමට නැත්තේ අවන්ක නායකත්වය පමණි
@arunawannisekara
@arunawannisekara Жыл бұрын
🧭🙏❤️
@gayanisama5222
@gayanisama5222 2 жыл бұрын
Clever person don't have chance in our country
@NRLGamez
@NRLGamez 2 жыл бұрын
දැන් මෙයා නැද්ද?🤩🤩🤩
@upulweerasingha1146
@upulweerasingha1146 2 жыл бұрын
apith kara ganna kamathi nila dari avssya ven naha nikan kiyeuvata vadak naha tel.number aka danna atha kota hmoma
@srilankanheartbeat497
@srilankanheartbeat497 2 жыл бұрын
අනුර සහෝදරයම ජනාදිපති වෙන්න ඕනි ඕවට😂
@keerthikumara2741
@keerthikumara2741 Жыл бұрын
Thushara kiyanne pal horek magen Rs. 3000000 lak Aran mawa rawattuwa mata vitarsk nemei mama danna tawath aya in Nawa owa pennala minissungen salli Aran Hart attack akak tiyenawa kiyalai hospital eke admit WELA panala yanawa
@nilauferms7649
@nilauferms7649 2 жыл бұрын
Lankawe me wage dewalta udaw nehe.okkoma horu palakayo ne enne.
@seetharathnayaka6634
@seetharathnayaka6634 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@disnarhb
@disnarhb 2 жыл бұрын
Anye may wagi wewal lankawey nepadawanwa name kottara deyak da hodda api rata diunu wenawa 🙏🙏🙏🙏🙏
@user-go3rw3mi6k
@user-go3rw3mi6k Жыл бұрын
Aanduwa ratata wedagath yamak karanna atha denne nethi eka hondatama pahadilii.. . Eth me wage ayata athahitha denna ratata aadaraya karana salli thiyena minissuth nethi ekane.. karume kiyanne.. harima dukai ape ratath minissuth gana..
@shehanimadeesha6025
@shehanimadeesha6025 2 жыл бұрын
මේ මනුස්සයාගේ number එක ගන්න බැරිද මට.
@sumihirimp3125
@sumihirimp3125 2 жыл бұрын
එයාගෙනම් number එකනම් නෑ.මගෙ number එක දෙන්නද ඔයාට?🐒
@sadaatllikeit2419
@sadaatllikeit2419 2 жыл бұрын
Osage nirmanaya sathyanam udavu karanna lasthi.
@sanjeewasampath8851
@sanjeewasampath8851 2 жыл бұрын
Puluwannam mage car ekata ekak hadala denna kiyanna, mama salli dennam, oowa thama sandarshana kiyanne
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 Жыл бұрын
ඔහු දැනට ජීවත් වන්නේ කොහේද ?
@prasaddilshanth1016
@prasaddilshanth1016 10 ай бұрын
මගේ ත්‍රිවිල් එක හදලා දේන්න බැරිද?
@jayerathnabanda175
@jayerathnabanda175 2 жыл бұрын
Sudussata sudusu thane hambewei wasera 74k desapalu puke passe gihin un ude thibba witherai apita keleune oya desapaluwo ude thiyela passe duwepu nisa min idiriyatath thopi un passe giyoth wenneth e tikamai ..loke lokume wadekareyo apita hitiyath wadakna lokema anthe aserane kera lankawe ..pahare balu desapalene athugala damme nathnam lokema higakane rate lankawe wenewa mun pannannema one...mekata wagekiyanne oneth me rate minisume thama
@rohanmanoranjan6257
@rohanmanoranjan6257 2 жыл бұрын
මේක හෙනම බොරුවක්. අහුඋනා වැඩේ
@sunilukwatte2791
@sunilukwatte2791 Жыл бұрын
මේකට රජයක් උදව් කළා කියලයි මං දන්නේ විශේෂයෙන් රත්නසිරි වික්‍රමනායක අගමැති. නමුත් මේ කරළියට ආවේ නෑ. දැන ගත්තා මේ කළේ බොරුවක්. එහෙම දෙයක් කළා නම් ඇත්තටම ඔහුට කලේලි දාන්ඩ තිබුන. කරපු වංචාවක් කියලයි මගේ හැඟීම
@kites6422
@kites6422 2 жыл бұрын
මේක බොරුවක්.
@techgeekacademy3906
@techgeekacademy3906 2 жыл бұрын
තුෂාර ඔයා කොහොද දැන් 😥
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 2 жыл бұрын
Mn innva
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 2 жыл бұрын
Mn innva
@susan9533
@susan9533 Жыл бұрын
@@thusharaedirisinghe1154 දුරකථන අංක දෙන්න
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 Жыл бұрын
Innva malli
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 Жыл бұрын
Other number aka danna
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Ape duppat rata diunu karanna Pitarava yanna epa
@ranjithkarunarthne7669
@ranjithkarunarthne7669 2 жыл бұрын
JVP රජයක් හදමු එතකොට සියරට දේ සිරිසැප්දේ ඒක තමයි පක්ෂයේ අරමුණ එහෙම නැත්නම් මේ කාලකණ්ණි මලපෙරේතයෝ මේ රට කනව
@deamon9440
@deamon9440 2 жыл бұрын
අනේ අම්මට හුකාපන් කාලකන්නි බල්ලෝ ..සක්කිලි හැත්ත තොපි කාපුවා අමතක වෙලාද තොපි වගේ අමන හිගන හැත්තක් මේ රටට කරපු විනාසේ පාහර හැත්ත ...3% හිගන වෙස බල්ලෝ..
@epicfail6987
@epicfail6987 2 жыл бұрын
ඉට කලින් 9පංතියෙ ලමයෙක්ගෙන් science පොතක් අරන් කියලවල බලපන් මොඩ හැත්ත
@lasanthakumara3152
@lasanthakumara3152 Жыл бұрын
ඉතින් කොහෙද බන් රටක් දියුනු වෙන්නෙ
@teewee7225
@teewee7225 Жыл бұрын
Never to get any Rajapaksh in to SL politics.
@rajikaprasad7368
@rajikaprasad7368 2 ай бұрын
Dan ko manussaya
@niluweerasinghe1570
@niluweerasinghe1570 2 жыл бұрын
Hora despauwo parliament ekan aiyn una dawasata tamai rata hadanne
@krishanmax1884
@krishanmax1884 Жыл бұрын
එ දෙ එහෙම වුන නැති එක හොදයි
@jayantha4
@jayantha4 Жыл бұрын
This guy is a well known rouge. He even served a jail term by selling his rights to several businesses. This vehicle was given to him by Mr Lalith Kothaiawala on the promise of giving him 50% share of the company. He sold another 50% to Nalaka tire works. He never ran his car. When he was asked to appear for a test run at NERD center he dodged it giving various excuses. Please don’t promote such rogues.
@wasanthakumara7427
@wasanthakumara7427 Жыл бұрын
ලංකාවේ හොරදේශපාළුවෝ මෙරට හදන්න දෙන්නේනැ කොමිස් වලට පුරුදු වෙලා ඉන්නේ.
@user-if8co1fg8t
@user-if8co1fg8t Жыл бұрын
ඇයි මේවා මේ රටේ දේසපාලුවන්ට පේන්නේ නැද්ද
@hasuntharaka8385
@hasuntharaka8385 2 жыл бұрын
meka boru news ekak danne nethda
@sanjeewasampath8851
@sanjeewasampath8851 2 жыл бұрын
Atha denne bambuwatada, karana ekek nam ooka karala, anika u kiyana boru thamai hoda neththe, mulinma kiyanawa sampurnayenma wathuten duwanawa kiyala, awasane kiyanawa indana baavithawa 50% kin adu karaganna puluwan kiyala, okkoma borukarayo
@Srilanka-sl
@Srilanka-sl 2 жыл бұрын
මේක බොරුවක් බං
@maxxpathum5609
@maxxpathum5609 2 жыл бұрын
ඒ කිව්වේ වතුරෙන් දුවන්න බැරිද?
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
බොරුවක් කියලා කොහොමද දන්නෙ ? පැහැදිලි කරන්න.
@energyautomart
@energyautomart 2 күн бұрын
​. Phdili karanna u vath danne nh😂
@Srilanka-sl
@Srilanka-sl 2 күн бұрын
​​​@@janakajayamanne9495 ඕක 2008 news එකක්. ඕක ඔය කියන තරම් සාර්තක උන්නෑ මීඩියා වලින් උස්සලා තිබ්බෙ පැණි දම්මිකගෙ කේස් එක වගේ මිනිහා ඒකෙන් සෑහෙන ගානක් වංචා කරලා අන්තිමට හිරෙත් ගියා වැඩේ බොරුවක් කියලා මාට්ටු වෙලා..
@Srilanka-sl
@Srilanka-sl 2 күн бұрын
​​​@@energyautomartබලපං ඔය වීඩියෝ එක live at 8 එකේ පෙන්නලා තියෙන්නෙ කවද්ද මේ වීඩියෝ එක you tube එකේ දාලා තියෙන්නෙ කවද්ද කියලා. ඕක අපි live at 8 එකේ පෙන්නද්දිත් බැලුවා youtube එකේ මේ චැනල් එකේ upload කරපු දවස් වලත් දැක්කා. මං හිතන්නෙ උබ ඒ කාලෙ ඉපදිලා නමෙයි ඉන්නැත්තෙ. ඉස්සිස්සෙලාම you tube එකෙන් මේ අද වෙන්නැති දකින්නැත්තේ. ඒකයි ඔහොම හැසිරෙන්නෙ.. උත්තරේ අදාල එක්කෙනාට දීලා තියෙන්නෙ උබත් ඕන්නං බලපං..😂
@lasithfernando475
@lasithfernando475 8 ай бұрын
mu boru karayek.. mu loku salliyak aran panna....
@energyautomart
@energyautomart 2 күн бұрын
Okkoma mata una de danne nh. M. Katath boru kare nh. Mage car aka ussn giya.
@kasunkalpana2362
@kasunkalpana2362 Жыл бұрын
ඕකව අල්ලල හිරේ දාපන්. ලංකාවෙ ඕව කරන්න දෙන්න බෑ 😊
@thisewminhas5090
@thisewminhas5090 Жыл бұрын
ඕකව අල්ලල හිරේ දාපන් කියන්නේ,ලංකාවෙ ඕවා කරන්න deන්න beaරි උබ කනිජ තෙල් ඇමතිට ජාතක වෙච්ච එකෙක්ද?උබෙ මහ එකා පොන්නයෙකද?.ලංකාවේ ඉපදුනා නම් ඒ වගේ දේවල් අගය කරපන්,
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 49 МЛН