“වේගා” කාර් එක ලංකාව ගොඩදායිද? ටෙස්ලාත් පරදින සුපිරි වන්ඩිය ගැන කවුරුත් නොදන්න රහස මෙන්න | Vega EVX

  Рет қаралды 380,154

Naifm

Naifm

Күн бұрын

දිනෙන් දින දියුණු වෙන ලෝකයේ ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන්න නම් රටකට නව නිර්මාණ අවශ්‍ය වෙනවා. නව අත් හදා බැලීම්, නවීන තාක්ෂණයත් එක්ක මුසු කිරීමෙන් පස්සේ ලැබෙන අවසන් ප්‍රතිඵලය වඩාත් හොද එකක් වුනොත් අපේ පුංචි රට ලෝකයට අරන් යන එක බොහොම පහසු දෙයක්. පසුගිය කාල වකවානු වල නිතරම අහන්න ලැබුණු අපේ රටේ මුල්ම වරට නිර්මාණය වුන සුපිරි මෝටර් රථය “වේගා” ගැන කාලයක් කිසිම වාර්තාවක් මාධ්‍ය වල පළ වුනේ නැහැ. නමුත් දැන් ආයෙමත් මේ සුපිරි මෝටර් රථය කරලියට ඇවිල්ලා. එලන් මස්ක් නිර්මාණය කරපු සුපිරි ඉලෙක්ට්‍රොනික කාර් එකට පවා අභියෝග කරන්න පුළුවන් අපේ රටේ නිර්මාණය වුන මේ සුපිරි මෝටර් රථය ගැන අද වීඩියෝවෙන් අපි කතා කරනවා..
#vegaevx #vegasrilanka #srilanka

Пікірлер: 744
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
අපිට ගන්න බැරි උනාට කමක් නැහැ 🙏❤️ මගේ ශ්‍රී ලංකාවෙ දක්ෂයන්ට හරියන්න ඕනි තව තවත් 🙏❤️🇱🇰❤️‍🔥
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
මේ විදියට කටයුතු හොඳින් සිද්ධ උනොත් ඒක නම් අපේ වාසනාවක් ... ❤❤🇱🇰🇱🇰❤❤ ඒත් අපේ පාලන තන්ත්‍රය 😪😪😪
@naifm
@naifm Жыл бұрын
@SLRAPPA
@SLRAPPA Жыл бұрын
හැමදේම වාසනාවට විතරක් බාරදෙන්න එපා යාලූ 😇😇
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
චන්දලන්වෙනකොට රටගැන හිතනවා ජනතාවෙනුවෙන්ම ඉන්නවා වගේ රගපානවා මේපාරා රැවටෙනවා එහෙම නෙමෙයි...
@shashindulaksha8294
@shashindulaksha8294 Жыл бұрын
Baageta baagayak paalakayo horaa kanavane 🥵
@janath9118
@janath9118 Жыл бұрын
Anna eka thamayi prashne!!
@enokaperera1232
@enokaperera1232 Жыл бұрын
ලෝකයේ පළමු තැනට Vega" ආයතනය පත්වේවා!!! අපේ රට දියණුවෙන් දියුණුවට පත්වේවා.
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
මගේ පැතුමත් එසේම වේවා.අපි මැරිලා ගියත් මගේ මව් රටේ වෙසෙන සියලුම දරැවන්ගේ අනාගතය සැපවත් වේවා.බලවත්ව සතුටින් සැපෙන් වෙසෙන්න ලැබේවා.මේරටවල්වල වගේ මගේරටේ සැමට වාසනාව උදාවේවා.දෙවියනේ.සතරවරම් දෙවියනේ.
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Anduwata angili gahanna ida thiyanna epa
@hamabey9142
@hamabey9142 3 ай бұрын
😂😂😂😂 Anna 1weniya wela😂
@fakeworldinirealty
@fakeworldinirealty Жыл бұрын
සතුටුයි ලංකාවේ ඉංජිනේරු දැනුම විතරක්ම සංයෝජනය වෙන එකට ♥️🇱🇰
@swarnajayanthiofficial
@swarnajayanthiofficial Жыл бұрын
මං හිතනවා ලංකාවට සුභ ආරංචියක් වේනවා කියලා මේක මොකද මේ vehicle එක වගේ තව අලුත් අලුත් දේ ඉදිරියට වෙන්න පුළුවන් බලමු 🇱🇰 ❤
@naifm
@naifm Жыл бұрын
@isuruisuru6245
@isuruisuru6245 Жыл бұрын
දේශපාලන යෙ හැර අනිත් හැම අතකින්ම ලංකාවේ ඉන්නේ ලෝකයේ ඉහලින්ම නම තියෙන දක්ෂයෝ .දේශපාලන යෙත් ඒ වගේ දක්ෂයෝ හිටියා නම් ලංකාව අද තියෙන්නේ මෙ වගේ තැනක නෙවෙයි.මෙහෙම හරි මෙ සමාගමට අවස්ථාවක් දීපු එක නම් ⁣ලොකු දෙයක් .සුභ පැතුම් VEGA
@-thunmulla4729
@-thunmulla4729 Жыл бұрын
VEGA කාර් එකට ලංකාවෙන්ම තව හොඳ තරඟකාරයෙක් හැදෙන්න ඕනෙ. එතකොට සුපිරි දියුණුවක් බලාගන්න පුළුවන් වෙයි එයාලගෙ වගේම රටෙත්
@naifm
@naifm Жыл бұрын
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 Жыл бұрын
YES.
@NC_COLIN
@NC_COLIN Жыл бұрын
අනිවාර්යයෙන් බං ❤
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
පදින්න පුද්ගලික ආර්ථිකය නැති උනත් මම හදවතින්ම ආදරෙයී ආසයී දකින්න ලංකාවේ පාරවල් වල මේ කාර් එක හැමතිස්සෙම හැම කෙනෙක් අතින්ම පදිනවනම්❤️
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
ඔබටත් එ්වාහනය පදවන්න වාසනාවත් පැතුමත් ඉටුවේවා මව්රටේ සැමට ම එ්උරැමය උදාවේවා.දෙවියනේ.
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
@@mallikaliyanarachchi8062 ❤️🙏💆
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 10 ай бұрын
අනිවාර්යයෙන්
@ayeshnilan2578
@ayeshnilan2578 10 ай бұрын
දවසක ඔයා මේකකගනී
@erangapradeep6935
@erangapradeep6935 Жыл бұрын
කට හඬ නැවත අහන්න ලැබීම සතුටක් සහෝදරයා .වේගා ත්‍රීවීල් එක එළියට දානකම් තමයි බලන් ඉන්නේ
@naifm
@naifm Жыл бұрын
️❤️❤
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 Жыл бұрын
සමහරවිට මේ තමයි ලංකාවේ හැරවුම් ලක්ශය❤ 🇱🇰💪
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 Жыл бұрын
@Udayanga උන්ටත් හැමදාම දිනන්න බෑ කොයි දේටත් අවසානයක් තියනව හොරාකෑමටත් ඒක පොදුයි දැන් තමයි උන්ගෙ අවසානය.
@relaxingsl1413
@relaxingsl1413 Жыл бұрын
පව් බන් උඹ ඇතුලු ලංකාවාසීන්🥺
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 Жыл бұрын
@@relaxingsl1413 අවුලක් නෑ බන් උඹ වගේ උන්ට නැතිවුනාට මන්වගේ උන්ට ජීවත්වෙන්න මවුබිම ගැන මේවගේ බලාපොරොත්තුවක්වත් තියනව. ඒ හීනෙත් දවසක හැබෑවෙයි.
@relaxingsl1413
@relaxingsl1413 Жыл бұрын
@@chamilsubasinghearachchila4368 මාත් ආසයි බන් මේ රටට හරියනවා නම් ඒත් ඔය වගේ වීඩියො වලින් අපි රැවටෙනවා විතරයි මේක කවදාවත් දියුනු වෙන්නෑ😔
@Hasithaleo
@Hasithaleo Жыл бұрын
@@relaxingsl1413 කියලා වැඩක් නෑ බං මුන් රැවටෙන රැවටිල්ලට ලංකාව මෙහෙම තියෙන එක පුදුමයක්
@khlearnyoutube
@khlearnyoutube Жыл бұрын
අපේ රටට දියුණු වෙන්න බැරි නෑ මේ වගේ බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක ඒත් මූලාරම්භය තමා ප්‍රශ්නය මේ රටේ ඒකයි ඒත් ඉදිරිය හොද වේවී ❤
@chathuraalwis5679
@chathuraalwis5679 Жыл бұрын
මගෙත් හීනය🥰 ලංකාවේ🇱🇰 vaga🏎වගේ electric🔋 car ඵකක් හදලා Tesla වලට අභියෝග කරන ඵක... සහ ලංකාව🇱🇰 ලෝකේ🌎 බලවත්💪 රටක් කරන ඵක
@naifm
@naifm Жыл бұрын
❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾 ජයශ්‍රී ජයවේවා.
@wkshanerose4014
@wkshanerose4014 Жыл бұрын
Hoda balaporuththuwak rata gena hithala wada karana aya lankawe godak adui.... jaya wewa.... subapathanawa obata sarthaka wenna haki wewa kiya.....
@gayansanjeeewa2117
@gayansanjeeewa2117 Жыл бұрын
ඔය හීන තියාගන්න ඕනි එත් ටෙස්ලා වලට අභියෝග කරන්නට කලින්, පාවිච්චි කරන්නට පුළුවන් ලස්සන පොඩි car එකක් හදන්න කියපන් ඔකුන්ට. අඩු තරමින් මරුටි වගේ car එකක් වත්!
@blackdragonworld
@blackdragonworld Жыл бұрын
@@gayansanjeeewa2117 aniwa bn
@sinhalacinema9469
@sinhalacinema9469 Жыл бұрын
ඔයා කියන දේ සම්පූර්ණ ඇත්ත මේ ටික තේරුම් ගන්න බැරි බහුතරයක් මිනිස්සු ජීවත් වන මෙවැනි රටක් කවද දියුණු රටක් වේවි දැයි සිතීමට පවා අපහසුයි.
@naifm
@naifm Жыл бұрын
@nawaloka4123
@nawaloka4123 Жыл бұрын
මාගේ මාතෘ භූමියට ජයවේවා!!!!!!!!!!❤❤❤❤❤❤
@naifm
@naifm Жыл бұрын
@lakindudinuwara1768
@lakindudinuwara1768 Жыл бұрын
පිළිගත් විභාග ක්‍රමයක් තිබුණත් අති අසාර්ථක අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ආගම දහම, තාක්ෂණය, පරිසරය, සම අධ්‍යාපනය එක්ක අපේ දේ රැකගෙන ගමන් කරන්න නව පාලනයක් ලැබුනොත් අපේ වාසනාව🇱🇰♥️
@naifm
@naifm Жыл бұрын
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
A/L walin apu engineersla tmai me godakm moratuwa engineering set ekak.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Labunoth!!!!!!!!!
@lucyexr-by1lb
@lucyexr-by1lb Жыл бұрын
​@@dewanadutugamunuu.😂 Isella hariyat comment eka kiyola Inna
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
@@lucyexr-by1lb comment rkak kiyanne adhasak eyage adahsta mage adahasa thamai eka 🤓
@nowtydila906
@nowtydila906 Жыл бұрын
කවුරු හැදුවත් අපිට අපෙ කියන හැගිමක් එනකොට හිතට මාරම සතුටුයි ❤️❤️💪💪💪💪💪අපෙ රටෙ යක්ක පුත්තු
@naifm
@naifm Жыл бұрын
️❤️
@thilinaseram9553
@thilinaseram9553 Жыл бұрын
අනිවා සහො ඒත් පොඩි ඛයකුත් තියෙනවා අපෙ රටෙ පාලකයො මොන බාල්දියක් පෙරලයිද කියලා
@nowtydila906
@nowtydila906 Жыл бұрын
@@thilinaseram9553 එකනම් ඇත්ත මෙ ප## ය ඉන්නකම් අපෙ රට හැදෙන්නෙ නෑ අලුත් විදිහට හිතන අර්තික විදයාව ගැන හොද දැනුමක් තියෙන 225 ඉන්නවනම් අපිත් අද සිංගප්පූරුව වගෙ බං අයියා
@its_Anuu_ft
@its_Anuu_ft Жыл бұрын
මේ වගේ රට අමාරුවක වැටිල ඉද්දිත් ඔය වගේ නිර්මාණ කරන නිෂ්පාදකවරුන්ට ජය ප්‍රාර්ථනා කරනවා... 💖🙏✨
@user-ke3ww5hr5o
@user-ke3ww5hr5o Жыл бұрын
වේගා එක දිගටම කරොත් අනිත් electric supercars වලට ලොකු අභියෝගයක් වේවි.✊❤
@naifm
@naifm Жыл бұрын
@pathumcamaraderie
@pathumcamaraderie Жыл бұрын
අඩේ මම වටපිට චැනල් එකේ දාපු කමෙන්ට් එක නේද ? 😂🤟
@pathumcamaraderie
@pathumcamaraderie Жыл бұрын
@N.imantha de silva ඒකම කොපි කරලා මෙතන paste කරලා බන් 😂
@haritvdigital514
@haritvdigital514 Жыл бұрын
තව තවත් මේ වගේ වාහන හදන්න පුලුවන් වෙන්න ඕනෙ ❤❤ ලංකාවෙ බ්‍රෑන්ඩ් එකක් හදාලා ලංකාවෙ මනුස්සයින්ට සහ මුලු ලෝකෙම අයට මේ දේවල් ගන්න පුලුවන් තැනකට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@naifm
@naifm Жыл бұрын
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
අනේඔව්.
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
මගෙ රටට දළදා හිමි සරනයි අපි නිතරම වැටෙන්න නොදි නැගිටින ජාතියක් .
@naifm
@naifm Жыл бұрын
❤️
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
☸️☸️🙏🙏
@y.mhemali4091
@y.mhemali4091 Жыл бұрын
වේගාට ජය! අපේ රට ගොඩනැංවීමේ සටනට විශාල උපකාරයක් වේවා!
@naifm
@naifm Жыл бұрын
❤️
@ishanmadusanka6301
@ishanmadusanka6301 Жыл бұрын
Nice😍😍😍
@simplewalker459
@simplewalker459 Жыл бұрын
අපේ රට නැති කලත්, අපේ රටේ යක්ඛ දරුවෝ නැතිකරන්න කාටවත් බෑ... ❤❤
@naifm
@naifm Жыл бұрын
@charanthadaswatte8846
@charanthadaswatte8846 Жыл бұрын
Sahathika aththa ❤️❤️
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
🇸🇦👍👍👍🌺🌺🌺
@srilankanshorts
@srilankanshorts Жыл бұрын
🤣🤣🤣🤣🤣
@LKA8884
@LKA8884 Жыл бұрын
Ha ha ha ha 😂 😆 😄 🤣. Angoda gihin moley hari gassa ganna.
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
ලංකාවේ අතීතයේ තිබුණු ශ්‍රී විභූතිය තව අවුරුදු 20 ක් 30 ක් ඇතුලත නැවත මෙහි ස්ථාපිත වන එක කාටවත් නවත් වන්න බැ.
@naifm
@naifm Жыл бұрын
@pradeepgayanshanaka8110
@pradeepgayanshanaka8110 Жыл бұрын
වේගා හට ලොව ජයගැනිමට හැකි වේවා.......
@naifm
@naifm Жыл бұрын
@kandytv4639
@kandytv4639 Жыл бұрын
ලංකාවේ සුපිරි වැඩ්ඩෙ ඉන්නවා ඕන දේකට ඒත් ඒ අයගේන් ප්‍රයෝජනයක් ගන්න සහ අතහිත දෙන්න තමයි කට්ටිය නැත්තෙ එකයි ලංකාව තාමත් එක තැන
@naifm
@naifm Жыл бұрын
@Sandithnadawa
@Sandithnadawa Жыл бұрын
කාලකන්නි ඉන්දියාවේන් අබියෝග එයි කොහොමත් අපිට පෙරටම යමු ලංකා 🇱🇰
@kushansumanaweera7086
@kushansumanaweera7086 Жыл бұрын
Oya Indian karayota puluwan gon cars hadanna withrai unge okkoma thiyanne kata withrai
@Sandithnadawa
@Sandithnadawa Жыл бұрын
@@kushansumanaweera7086 niva bn
@Sandithnadawa
@Sandithnadawa Жыл бұрын
Anivaren bn
@srilankatourist2891
@srilankatourist2891 Жыл бұрын
ගැම්මක් තමයි 💪🇱🇰🇱🇰❤❤Made in Sri Lanka ❤
@naifm
@naifm Жыл бұрын
@lalithgunathilaka129
@lalithgunathilaka129 Жыл бұрын
අනිවාරෙන්ම මේ් කාර් එකක් ගන්න මට බැරි උනත් හදවතින්ම කැමති මෙ වැඩෙට නම්. පුන්ච් අපිටත් දරාගන්න පුලුවන් තරමෙ ලස්සන කාර් එකක් හදයි කියල හිතනවා. Good luck VEGAAAAA ආදරෙයි කාර් එ එකට. ❤️❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪💪
@hasandihimaya2204
@hasandihimaya2204 Жыл бұрын
මගේ රටට ජයෙන් ජයම වේවා...! Vega ආයතනය ලෝකයේම අංක 1 වේවා..! .මේ වගේ තවතවත් හොද බුද්ධිමත් අවංක වැඩකාරයෝ අපේ රටේ බිහිවේවා...!
@user-xx8cu4rd7q
@user-xx8cu4rd7q Жыл бұрын
ඒක නම් සුපිරි.අපිට ලයිට් එක දාගන්න බැටරියක් චාර්ජ් කරගන්න සෝලා panel එකක් එක්ක නිෂ්පාදනයක් එනවා නම් ඒ හොඳටම ඇති..
@vimasumaYT
@vimasumaYT Жыл бұрын
ලංකාවේ මෑතක බිහිවුණු සුපිරිම නිෂ්පාදනයක්
@naifm
@naifm Жыл бұрын
@-thejunction6586
@-thejunction6586 Жыл бұрын
EGA එක LPL එකේදි ප්‍රෙමෝට් කරානම් මරු...ලීග් එකටත් හොදයි VEGA සමාගමටත් හොදයි
@naifm
@naifm Жыл бұрын
@dreamcatcher11.11
@dreamcatcher11.11 Жыл бұрын
අනේ මගේ රට දිනෙන් දින දියුණුවටම යන්න ඕනා. වේගා ආයතනය ලෝකේම කතා වෙන තැනට පත් වෙන්න ඕනා.මගේ රටේ සුපිරි මොළ කාරයන් තව තවත් බිහි වෙන්න ඕනා !!❤️❤️
@dilakshithilakarathna4981
@dilakshithilakarathna4981 Жыл бұрын
හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙනවා !..මොනවාද අපිට කරන්න බැරි ..කිසි තැනක නෙවෙ පාලන තන්ත්‍රයේ අවුලක් තියෙන්නෙ..අපේ ඉස්සර හිටිය සුපිරි මොල තවත් ඉන්නවා..වැට්ටලා තියෙන අපේ මේ පුංචි රට කොහොම හරි ගොඩ දාමූ 💗
@isurusadakalum1996
@isurusadakalum1996 Жыл бұрын
මේ වීඩියෝ එක බලද්දි ඇඟ හිරි වැටෙනවා 😳. made in sri lanka vega කියලා brand එකක් දවසක මුළු ලෝකයක්ම හොල්ලනවා. සුපිරියක් ❤️. මේ වගේ යක්ක පුතුන් මගේ මාතෘ භූමියට තව තවත් පහළ වේවා 🇱🇰❤️🙏
@thilinahashan5899
@thilinahashan5899 Жыл бұрын
මගේ රටට දලදා හිමි සරනයි❤️❤️🙏🏻
@gihanindumal90
@gihanindumal90 Жыл бұрын
ලංකාවේ ඉන්නේ සුපිරි මීටර් හරියට මුවහත් කලොත් ලෝකයටම ගේමක් දෙන්න පුලුවන් මිනිස්සු ඉන්නේ ලංකාවෙ
@asankarajakaruna95
@asankarajakaruna95 Жыл бұрын
සන්තෝසයී....අපිට ගන්න වත්කමක් නෑ ...ඒ උනාට අපේ රටෙත් කාර් හදනවා කියද්දි පට්ට මොරාල් එකක් එනවා.... ඒ හොදටම ඇති...
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 Жыл бұрын
👍👍👍හරිම සතුටුයි.. ලංකාවේ ඉංජිනේරු දැනුමෙන් විතරක්‌ මේවගේ වහනයක් නිර්මාණය කිරීම ගැන.. මීට කලිනුත් උමන්දාවෙන් ලොකු හාමුදුරුවෝ ලංකාවේ නිර්මාණය කල වාහන කීපයක් ගැනම කතා කලා... අපේ රටේ කිසිම දේකට අවසර දෙන්නේ නැ... ඒ ගැන බොහොම කණගාටුයි. මේ සුපිරි වාහනේ වත් ලෝකය පුරාම ජයග්‍රහණය කරන්න ලැබේවා.... පුංචි අපේ මව් බිමට සෙතක්ම වේවා..👍👍👍
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
සුපිරි ඇ අයියා විඩියෝ එකක් එනකන් හිටියේ සුපිරි ඇ පට්ට සතුටුයි අයියා ලංකාවේ දේයක් තැනකට එනවා කියන්නේ කියලා නිම කරන්න බැරි සතුටක් 🥰😍😍😍😍💗❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🤗😍😍😍😍
@naifm
@naifm Жыл бұрын
❤❤
@shenalameesha158
@shenalameesha158 Жыл бұрын
මේක market එකට ආවොත් නම් අනිවා ගන්නව . මීට වඩා කොච්චර හොද vehicles තිබ්බත් අපේම දේ තමා ගන්නෙ 🔥💪❤️
@gamepissa2201
@gamepissa2201 Жыл бұрын
Gani pamkak😊
@allcategories_
@allcategories_ Жыл бұрын
මගේ මව් බිමට බුදු සරණයි! ලෝකෙන්ම බලවත් රට යම් මතු දවසක මගෙ රටම වේවි! ජයවේවා !ලක් මව්නි !🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@naifm
@naifm Жыл бұрын
❤️
@cynefin0_0
@cynefin0_0 Жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි 🥺❤️ ලන්කාව තව තවත් දියුනු වෙන්නොනෙ 🔥✨️
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
Vega Car එක නම් සුපිරියක්..🤩❤️👍 මේ වගේ අළුත් ව්‍යාපාරික අවස්ථා මඟින් අපේ රටට ගලා එන විදේශ සංචිත ප්‍රමාණය වැඩි කිරීමටත්, ඒ තුළින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත්..🤑💰මේ වගේ සුපිරි ව්‍යවසායකයින් හට රජයේ අතහිත දීම් හා ඔවුන් ගැන අවධානය යොමු කරමින් Vega ආයතනය නිසා මෙරටට අත්වෙන ප්‍රතිලාභ වැඩි වශයෙන් මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා අදූෂිත නිලධාරීන් විසින් නිසි ක්‍රමෝපායන් යොදවා අපේ රටේ සුභසිද්ධිය උදෙසාම යොදාගනීවි යැයි ' රටක් විදිහට අපි බලාපොරොත්තු දල්වාගෙන බලා සිටිමු ! 😇💸❤️Let's Make This Noble Business Opportunity Be Our Turning Point of Princely Srilanka 🇱🇰 Keep The Good Work Going Vega Super Cars Pvt. Ltd.🤩Well Done !🤩❤️👍
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x Жыл бұрын
වේගා සමාගම හා එහි සියලු කටයුතු කරන හැමෝටම යෝධ බල ශක්තිය ලැබේවා ..දිනෙන් දින දියුණු වේවා ..වේගා කාර් එක ලෝකේ අංක 1 බවට පත් වේවා .🌺🌺🌺🌷🌷🌷 හෙළයන්ට ජයවේවා . මව්බිම දිනේවා ..❤❤❤❤
@upulkumarakuk4900
@upulkumarakuk4900 Жыл бұрын
එලකිරි එලකිරි ඔහොම යං ඔහොම යං ලක් මාතාව කොහොම හරි ගොඩ ගමු සුපිරි ජය ශ්‍රී හෙලයට වේගාට ජයෙන් ජය
@chanthukamaleesha9040
@chanthukamaleesha9040 Жыл бұрын
ඇහැට කඳුළක් ආවා අපේ රටේ දක්ෂයෝ ගැන කියද්දි 🇱🇰♥️
@namalarana5170
@namalarana5170 Жыл бұрын
Ai තක්ශනය ගේනත් tesla එකට වඩා ආරක්ශිත සුරක්ෂිත රතයක් නිර්මාණය කරොත් brand එකටත් රටටත් හොදයි.හරියට ජපානයට වගේ හොඳ ගෞරවයක් ලබන්න පුළුවන්.
@chandra1296
@chandra1296 Жыл бұрын
අනේ අහන්න සතුටුයි අපේ ලංකාවේ අයගේ හැකියාව දක්ෂතාවයක් අපේ රට ගොඩ යන්න ඕනෙ කාගේත් රට ජීවත් වෙන්න ඕනෙ වෙන කොහෙ යන්නද මගෙ රටට ජයවේවා ❤😂❤❤
@g3production699
@g3production699 Жыл бұрын
ජයවේවා ,,,සුන්දර රටට ඉදිරියේ dinanna පුළුවන් වටිනා owadan,,,
@naifm
@naifm Жыл бұрын
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
ජයවේවා රජයෙන් මේ සමාගමට විසාල වසයෙන් උදව් කල යුතුයි.මෙමගින් අපේ රටේ අනාගතය වෙනස් කල හැකිය.
@Ashensameera99
@Ashensameera99 Жыл бұрын
ලංකාවේ කොච්චර දක්ෂයෝ ඉඳියත් ඉස්සරහට එන්න බැහැ මේ කාලකන්නි දේශපාලුවෝ නිසා..නැත්නම් මෙච්චර කල් යනවද මේක රෙජිස්ටර් කරන්න..❤️..ලංකාවේ හැරවුම් ලක්ෂ්‍ය මේක
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Жыл бұрын
මගේ රටට සව්භාග්‍ය උදාවේවා තෙරුවන් සරනයි
@madurathusharavijegunarath135
@madurathusharavijegunarath135 Жыл бұрын
කවුරු කොහොම කීවත් මම නම් දකින්නේ අපේ රටේ නිශ්පාදනය වෙලා අපේ රටේ සාමාන්‍ය මනුස්සයෙකුට මිලදී ගන්න බැරි නම් මේ කිසි දෙයකින් වැඩක් නෑ.වෙන රටවල් වල වාහන කැඩුනාම පාරේ දාලා යන යුගයක අපේ රටේ පුට්බයිසි කලයක් වත් එහෙම දාලා යන්න බෑ .අපි කොයි තරම් අසරනද.මොක උනත වේගා හට ජය .❤️❤️
@sithumakashliyanagunawardh2181
@sithumakashliyanagunawardh2181 Жыл бұрын
අවතක්සේරු කරනවා නෙවෙයි. දෙයක් කරන්න කලින් උඩ යන්න ඕන නැහැ. ලංකාවේ දැකපු සුපිරිම project එකක්. ඒක අනවශ්‍ය වර්ණනා දෙන්න ගිහින් චොර කරන්න එපා. එහෙම වුනාම එපා වෙනවා. Vedio එකේ topic එක දැක්ක ගමන් මොන බොරුවක් ද කියලා දැනුනේ. Marketing කරන්න ඇත්ත කියලා. ලංකාවේ මිනිස්සු මේ වගේ ඒව කර උඩින් පිළිගන්න එක ඇත්ත. නමුත් ඒ සංස්කෘතිය වෙනස් කරන්න ඕන.
@m.a7562
@m.a7562 Жыл бұрын
Congratulations Vega team keep up the good team work
@naifm
@naifm Жыл бұрын
@HyperTonicMe
@HyperTonicMe Жыл бұрын
ජය වේවා!... Vega Innovations 🇱🇰💪😎❤
@naifm
@naifm Жыл бұрын
@danushkachandana4432
@danushkachandana4432 Жыл бұрын
තියන්න වචන නෑ,, සතුටුයි..ආඩම්බරයි..... ලක් මාතාවට...ජයවේවා.. ❗❗❗❗
@weligamagepunsara8157
@weligamagepunsara8157 Жыл бұрын
Koenigsegg වඩා ඉහලින් ඉන්නවදද? 🤔
@thesemitoner8087
@thesemitoner8087 Жыл бұрын
Jiwitheta na bn jiwitheta na
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
Tesla එකේ bujet model එක පවා දැන් වේගා එකට වඩා performance හොදයි. මේක නිකන් කැලණි නයා , අර පත මැණික වගේ එකක්. මේකේ යම් කිසි වැදගත්කමක් තියෙනවා. හැබැයි මේකෙන් ඔක්කොම ණය ගෙවන්න පුළුවන් , ටෙස්ලා පරද්දනවා වගේ කතා මෝඩ කතා. කරුණාකරල මේ වගේ bubble වලට රැවටෙන්න එපා. මේකෙ තියෙන වැදගත්කම ගැන අදිතක්සේරු නොකර හරියට තේරුම් ගන්න , නැත්නම් තියෙන වැදගත්කමෙන් වත් වැඩක් ගන්න බැරි වෙයි
@Shehanhansanawijebandara
@Shehanhansanawijebandara Жыл бұрын
මේ විදියට කටයුතු හොඳින් සිද්ධ උනොත් ඒක නම් අපේ වාසනාවක් ... ❤
@ashanimantha6102
@ashanimantha6102 Жыл бұрын
මාත් ආසයි මේ වගේ ම මගේ රටේ නව නිෂ්පාදන කරලා ලෝකයට දෙන්න,ඒ වගේම CEO කෙනෙක් වෙන්න.මං තාම විශ්වවිද්‍යාල වරම් ලබා ඇති ශිෂ්‍යයෙක් පමණි.නුදුරු දිනකදි මේ වගේම ව්‍යවසායකත්ව සමාගමකින් හමුවෙමු...🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🏆🏆🏆
@shashi6700
@shashi6700 Жыл бұрын
ජය වේවා මල්ලී. ඉක්මනින්ම ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න ඕනි. බුදුසරණයි!
@subhashbuddhika2836
@subhashbuddhika2836 Жыл бұрын
මේගැන අහන කොට මගේ හිතට මාරම සතුටක් දැනෙන්නෙ ❤❤❤😊😊
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
WAW SUPIRI 👍🏽🇱🇰🇱🇰 ජයවේවා.SRILANKA. Made IN SRI Lanka VERY EXCELLENT.👍🏾🇱🇰👍🏾
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො..
@tharinduroshan8353
@tharinduroshan8353 Жыл бұрын
ලංකාවේ හිටපු හොදම මොලටික පිටරටට යන්න නොදී රට තුල ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දුන්නනම් අද ලෝකයේ හොදම නිමවුම් බිහිවෙන්නේ මේ රටින්
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
අහන්න ලැබුණු හොඳ දෙයක් ලංකාවට hodak වේවා
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො..
@amilaranasingha4932
@amilaranasingha4932 Жыл бұрын
සුබ පතනව හොදම ඉල්ලුමක් සහිත වාහනයක් වෙන්න කියල....❤️❤️❤️
@AlezzzAfernando
@AlezzzAfernando Жыл бұрын
කියන්න වචන නෑ...❤ Vega ලංකාවේ දේ ලෝකෙටම යාමට හැකියාව ලැබේවා....! ඒ වගේම Naifm ඔබට ජය.❤❤
@lathasumanwathie1041
@lathasumanwathie1041 Жыл бұрын
Good budu sarane dave phity. Sri Lanka matha ❤
@walawwa-5057
@walawwa-5057 Жыл бұрын
සුපිරියක් අදත්.love naifm ❤
@naifm
@naifm Жыл бұрын
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 Жыл бұрын
අනේ හරිම සතුටුයි , මගේ රටට මුතු ඇටයක් මෙන් මෙි මුළු ලෝකය තුළම බැබලේවා,
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
මෙම කර්තව්‍යයට උරදුන් සියලුම ශ්‍රීලාංකික වියතුනි ආඩම්බරයි ඔබලා ගැන. අපගේ ඉදිරි ගමනේ පදනම ඔබලායි.
@DL12323
@DL12323 Жыл бұрын
Vega EVX🤩🥳🥳❤️♥️💜 ගැම්මක්, සුබ පැතුම්, ශ්‍රී ලංකා 🇱🇰🥰
@dilinarandika7
@dilinarandika7 Жыл бұрын
මාරම ආඩම්බරයක් දැනෙන්නෙ❤️🇱🇰
@naifm
@naifm Жыл бұрын
️❤️
@-.-.THE-MAN------......9870
@-.-.THE-MAN------......9870 Жыл бұрын
මමත් නවණිපයුම් කරුවෙක් පාසලේ සිටින දක්ෂ නිර්මානකරුවෙක් උනත් පාසල්යන දක්ශ නිර්මාණකරුවන් සිටිනවා පාසල් වගේම රටේ ඉහලනිදාරින් වේවාට සහයදක් වන්ණ ඔනේ සමාජයෙනුත් ඔහුන්ව දිරිමත් කරන්ණ ඕනේ..
@pandarespects2149
@pandarespects2149 Жыл бұрын
That's the power of Sri Lankan technology , I love my country too
@hansi2958
@hansi2958 Жыл бұрын
අපේ රටේ මොනතරම් දක්ෂයින් සිටියත් නව නිපැයුම් බිහිවූවත් ඔවුන්ට අත දීමට දූෂිත පාලකයින් කිසිදා ඉදිරිපත්ව නැත. එය මේ රටේ අවාසනාවකි..........
@samanpradeeppathirana5214
@samanpradeeppathirana5214 Жыл бұрын
ආදරණීය "Vega", ඔබට හැම අතින්ම වේගයෙන් ඉදිරියට යන්න, ලෝකයේ අංක 1 වෙන්න, ශක්තිය ධෛර්ය්‍ය වාසනාව ලැබෙන්න කියල අපි හැමෝම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!! තෙරුවන් සරණයි! දෙවි රැකවරණයි! ජය වේවා! ❤👍💪👊 💐
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
මාසෙට සැරයක් චන්දයක් තිබ්බනන් මොකක් හරි වෙයි.ඇයි ඉතිං ඕක එලියට එන්නේ චන්දෙ කාලේට විතරනේ😹🤗
@coolmusic4009
@coolmusic4009 Жыл бұрын
මාර සතුටක් තීන්නේ මේවා දකිනකොට ❤️❤️
@naifm
@naifm Жыл бұрын
️❤️
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
මගේ රට හැමදාම දිනනවා මගේ රට හැමදාම දිනනවා
@naifm
@naifm Жыл бұрын
@slfunny2401
@slfunny2401 Жыл бұрын
සුපිරි යක් තමා ඉතින් VEGA❤❤
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො..
@naifm
@naifm Жыл бұрын
️❤
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
සුපිරි භාණ්ඩයක් තමයි ❤
@naifm
@naifm Жыл бұрын
@dbherath3517
@dbherath3517 Жыл бұрын
අමෝ අමෝ මුන් ඇත්තට මෙව් රටේ මිනිස්සුන්ට දෙන ආතල්..දෙයියනේ මේ චැනල් එකේ වෙනව කීව දේවල් මේ රටේ වෙලානම් මේක ලෝකෙ ලොකුම ආර්ථිකේ මෙලහකට 🤣
@shakthi983
@shakthi983 Жыл бұрын
ඉතිං තෝ නොබල ඉදපන්කෝ
@himalsony4002
@himalsony4002 Жыл бұрын
Lassanai video Eka.. Hari lassana pranos kathawak hodata theruna.. thanks for your only video I'm good like ❤️👍🙂🗽👍
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 Жыл бұрын
ශ්‍රීලාංකික ,සුපිරි දක්ෂයින්ට අපගේ උත්තමාචාරය
@kethuwah
@kethuwah Жыл бұрын
මෙකයි හොයපු වෙනස ❤️💫🇱🇰
@rtrech3118
@rtrech3118 Жыл бұрын
Sri lanka has a enteligent people I love sri lanka
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 Жыл бұрын
සුබ ගමන් වේගා, ආඩම්බරයි නුඹ ගැන. කෙනෙක් නෙමෙයි මුලුමහත් ජාතියක ශුභාශිරි
@gaming_bisaa
@gaming_bisaa Жыл бұрын
Woow මේකනම් සුපිරියක් තමයි 😘👊💞
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
කොහොම හරි මේ කාර් එක හැම මෝටම ගන්න ලැබේවා
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
Heartiest Congratulations Vega❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@madusankajanith500
@madusankajanith500 Жыл бұрын
supiriyak ithin🥺lankave vaddo tika💓 congratulations💝
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
දිනක ලංකාවේ නමය ජාත්‍යන්තරය ජයගන්නවා....නිසැකයි....එදා උපාලි නම් වූ ජිංජිනේරුවාට කරන්න නොදියූතු දේ අද අර්ශ මහතා කරනවා නිසැකයි.......මගෙ ලංකාව ජාත්‍යන්තරයෙ ඉදිරියේ දිදුලේවා...🙏🙏🙏
@naifm
@naifm Жыл бұрын
❤️
@nuwansrilal1452
@nuwansrilal1452 Жыл бұрын
මේවට තැනක් වගකිවයුත්තන් හදන්න ලංකාව ලෝකයට ගෙනියන්න ජයශ්‍රි
@sasanga2155
@sasanga2155 Жыл бұрын
ශ්‍රි ලංකාවේ හදන ඒවට තියෙන්නේ වෙනම brand එකක් ලෝකේ අංක 1 වෙන්න ඕන❤️
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
ජය වේවා ශ්‍රී ලංකා .🇱🇰🇱🇰🇱🇰🇱🇰💝🙏💪
@inokathilakarathne4771
@inokathilakarathne4771 Жыл бұрын
වීර පුතුන් වෙසෙනා පිං බිමකි මෙය ආඩම්බරයි සැම ගැන සම්බන්ධ වුන සත්තයි දිනනවා මගෙ මව්බිම දිනක පතනෙමි උදාවේවා ඒ පින්බර දවස
@sarathlakkumara1168
@sarathlakkumara1168 Жыл бұрын
Budu Saranai!Devi Pihitai!Aarakshawai!❤❤❤WEGA❤❤❤GOOD LAK!!!🌾🌾🌾⚘⚘⚘Sarath Lakkumara
@shiranthimadanayake4602
@shiranthimadanayake4602 Жыл бұрын
Good luck , ලංකාවේ වැඩ්ඩො ඉන්නවා .ජය වේවා 👍👍👍💖💖
@dineshnishantha7331
@dineshnishantha7331 Жыл бұрын
මේක ඩොලර් ලක්ෂ 4 කට එයාල මිල කලේ ලංකාවේ මිනිස්සුන්ගේ අතින් හදපු නිසානෙ එහෙම හැදුවත් මේකෙ තියෙන intirer quality ගත්තොත් සහ range එක ගත්තොත් මේක ගන්න හිතෙන foreign කෙනෙක්ට roadster එකට හිත යනව එකේ තියෙන මිල ඩොලර් ලක්ෂ 2,එකේ range එක 1000km නිසා ඒකයි ජිනිව එකෙත් විකිණුනේ නැත්තෙ
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН