No video

rathnamali gatha rathnaya Rathnamali Gatha Rathnaya 7 Times රත්නමාලි ගාථා රත්නය 7 වරක්.....

  Рет қаралды 185,311

DAHAM SAKA SOCIAL TV

DAHAM SAKA SOCIAL TV

Күн бұрын

rathnamali gatha rathnaya | Rathnamali Gatha Rathnaya 7 Times | රත්නමාලි ගාථා රත්නය 07
Dharma danaya Uthumma Danayai. Siyalu denatama theruwan saranai...!!
සෞභාග්‍ය උදාකරන රත්නමාලි යන්ත්‍රරාජයා. සියළු යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක කර ගැනීමට දිනපතා උදේ හවස ශ්‍රවණය කරන්න.
රත්නමාලි බන්ධන ගාථා
සංසාර සාරෝඝ විනීත නීසං
සංනීත සාතං සුවිසාර ධීසං
සංධීර කං සොණ්‌ණ තනූ පලාසං
සංලාප දේසිං පණමෙභි සාසං
සංසාභි ගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණේ විසේසං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමේ සදාසං
සංදාස ගං නා සිත පාප නාසං
සංනාප ධංසිං හත ඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමේ රසාසං
සිංහල අර්ථය
සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණති දිරිමත් රන් පතක් ලෙද
නිතර දිලෙන තුම් සඳහම් දෙසන ලද
වැතිර වඳිමි මගෙ සම්බුදු මහිමි සඳ
සැක තැන් දුරු කරන එලෙසින් මෝ නසන
යුදැදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරන් සතුට දෙන කෙලෙසුන් අති නසන
නමිදිමි බැතින් සිරි සඳහම් මිණි පහන
සුර සැප දෙන නැසිය යුතු පව් හැම නසන
බව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරන
ලත් සැප දමා පර තෙර වෙත නෙත යොමන
වදිනෙමි නිති පතා පින්සරු මහ සඟන
මෙම රතන්මාලී ගාථා රත්නය දේශනාව නෙත් එෆ් එම් නාලිකාවෙන් උපුටා ගන්නා ලදී. මෙහි සම්පූර්ණය අයිතිය ඔවුන් සතු විය යුතුය. ධර්ම දානය උදෙසා බෙදා හරින්න.
rathnamali gatha rathnaya
rathnamali gatha
rathnamali gatha rathnaya sinhala
rathnamali bandana gatha
rathnamali yanthraya
rathnamali gatha rathnaya 108
rathnamali gatha rathnaya sinhala meaning
rathnamala gatha
rathnamali gatha rathnaya 7 warak
rathnamali gatha rathnaya 21
rathnamali gatha yanthraya
rathnamali gatha rathnaya neth fm

Пікірлер: 130
@user-dq5hp1bg1q
@user-dq5hp1bg1q 2 ай бұрын
Me piritha gedara hamadama dana harima suba wenawa sadu sadu sadu
@KkKk-zj9uu
@KkKk-zj9uu 3 ай бұрын
ස්වාමින් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබෙවා මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න තෙරුවන් සරනයි
@user-by8cu3kl7h
@user-by8cu3kl7h 2 ай бұрын
මෙම ගාතා රත්නයෙන් මාගෙ පවුලම අරක්සා වෙවා🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@kamalavitharana3282
@kamalavitharana3282 18 күн бұрын
මෙ උතුම් රත්නමාලි ගාථා රත්නයෙ අනුහසින් මගෙ පව්ලෙ දරු මුනුබුරු මිනිබිරියන් සැමටත් මටත් සියලුම දෙනාටත් සෙතක්ම වෙවා මගෙ පැතුම ඉටුවෙවා
@sunethranilushi2891
@sunethranilushi2891 26 күн бұрын
සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත සූවිසි බුදුගුණ බලයෙන්, උතුම් නව අර්ධද්වීපය බුදුගුණ බලයෙන්,උතුම් තුණුරැවනේ බලයෙන්,උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිටෙන් උතුම් රත්නමාලී ගාථාරත්නයේ පිහිටෙන් අති 22:37 උතුම් රුවන්වැලිමහාසෑ රාජයාණන් වහන්සේගේ පිහිටෙන් මගේ සියලු ග්‍රහ අපල උපද්‍රව දුරුවී මාගේ යහපත් ප්‍රාර්ථනාව සිතන ආකාරයෙන් ම ඉටුවේවා ..එමෙන්ම සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඇති සියලුම දෙනාගේ ප්‍රාජස්ථාන් එලෙසින්ම ඉටුවේවා...සාදු සාදු සාදූ...
@ApsaraDissanayake-lt9bt
@ApsaraDissanayake-lt9bt 2 ай бұрын
රත්නමාලි ගතාරත්නයෙ බලයෙන් අපෙ ගෙදර සියලුදොස දුරු වෙවා
@uthpalagk3765
@uthpalagk3765 Ай бұрын
Rathnamali guna mahimene magae datuwata jaya wewa! Theruwan saranayi!
@user-ln2wu2kl4b
@user-ln2wu2kl4b Ай бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿👍🏿🙏🏿මගේ නම නදීකා ලාලනී මේ පිරිත් බලයේ න් මගේ ග්‍රහ අපල දුක් කරදර දුරු වේවා පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@dineewasana4442
@dineewasana4442 3 ай бұрын
උතුම් වූ රත්නමාලී ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා !
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 25 күн бұрын
Ratnanali gata ratnayan maga ammth daruwanth laduj adu wala mila mudal . Labawa sadu sadu sadu budu sarni ❤🎉
@KrishanthaBuddhika-ow5vc
@KrishanthaBuddhika-ow5vc 3 ай бұрын
රත්නමාලි ගාථා රත්නයේ බලයෙන් මට මගෙ රටට යිතා ඉක්මනින් යැමට ලැබේවා සාදු සාදු සාදු
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 4 ай бұрын
මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා
@upulbolabotuwa
@upulbolabotuwa 24 күн бұрын
Sadu Sadu Sadu budusarani
@user-oc3cc9te2w
@user-oc3cc9te2w 14 күн бұрын
Rathnamaali gatha rathnaya pihitai.samma sam budusaranai.
@dineewasana4442
@dineewasana4442 3 ай бұрын
උතුම් වූ රත්නමාලී ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා
@ruchiranisaumya7507
@ruchiranisaumya7507 2 ай бұрын
මගේදියණිය සුවපත් වේවා. යහපත් සිතුවිලි ඉස්මතු වේවා. ඉගෙනුම් කටයුතු සාර්ථක වේවා.සියලුම දෙනාසමග සහයෝගයෙන් හා සමගියෙන් අනාගතය යහපත් කරගෙන උගත් දෙයින් යහපත් ප්‍රතිඵල ලබත්වා සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cs1zf5wn5b
@user-cs1zf5wn5b 3 ай бұрын
Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShayamaliKumari-ve5xf
@ShayamaliKumari-ve5xf 3 ай бұрын
රත්නමාලි ගාථා රත්නයේ බලයෙන් මගේ සියලුම දුක් කරදර නිවේවා 🙏🙏🙏🙏
@kjmabrew822
@kjmabrew822 Ай бұрын
රත්නමාලී පිරිත ආශිර්වාදයක් වේවා avinda පුතාට අපේ කරන වැඩ කටයුතු වලට ආශිර්වාදයක් වේවා සාදු සාදු සාදු
@dhamdhamka4478
@dhamdhamka4478 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@VijithaSeneviratne
@VijithaSeneviratne 3 ай бұрын
🎉❤🎉rathnamali Gatha rathnaye anubavayen mage puthala dennata sethak shanthiyakma weva
@gayaniweerasingha8735
@gayaniweerasingha8735 3 ай бұрын
🙏🙏🙏
@mudithaweerasinghe507
@mudithaweerasinghe507 2 ай бұрын
Sadu sadu sadu❤
@anomajayalath246
@anomajayalath246 3 ай бұрын
නමෝ.බුද්ධාය.😮🙏🙏🙏
@Kumari-nu6ln
@Kumari-nu6ln Ай бұрын
Mam Gatha rahnaya balayan lowasi siyaludanata sathak santheyakma wawa sadu sadu sadu
@megastore3648
@megastore3648 3 ай бұрын
සාදු සාදු සාදු ,🙏🙏🙏
@priyadsrshsnidipika7805
@priyadsrshsnidipika7805 3 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami
@nalanifonseka463
@nalanifonseka463 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@ruchiranisaumya7507
@ruchiranisaumya7507 2 ай бұрын
රත්නමාලී ගාථා රත්නයේ ආශිර්වාදයෙන් සියලුම සත්වයෝ නිදුක්වෙත්වා...! නිරෝගිවෙත්වා...! සුවපත්වෙත්වා..! නිවන්දකිත්වා...!...සාදු..! සාදු..! සාදු..!
@VijithaSeneviratne
@VijithaSeneviratne 3 ай бұрын
Saadu saadu saadu
@p.asrangith1570
@p.asrangith1570 13 күн бұрын
ස්වර්නමාලි සැ නමදිමි හද බැතියෙන්
@tjchandranichandrani1802
@tjchandranichandrani1802 2 ай бұрын
මගේ පව්ලේ දුක් කරදර දුරැවේවා සැමට නිරෝගී සුවය කිරි දරුවෝ අපි සැම රැක දේවා
@MadushaniMadushani-tv9fx
@MadushaniMadushani-tv9fx 16 күн бұрын
සාදු සාදු සාදු මගෙ හැමදෙයක්ම බලාපොරොත්තුවක්ම බදුගුන බලයෙන් ඉන්න ලැබෙිවා 🙏🙏🙏
@Anusha-m5t
@Anusha-m5t Ай бұрын
සාදු සාදු සාදු කිසිම කෙනෙකෙනෙකුට කරදරයක් වෙන්න එපා දෙව් පිහිටෙන් කිසිම කරදරයක් නොව් ලංකාව යන්න ලැබෙවා
@komalravat404
@komalravat404 2 ай бұрын
සියලුම දෙනාට යහපතක්ම වේවා, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,
@p.asrangith1570
@p.asrangith1570 27 күн бұрын
සම්බුදු දාතූන් වහන්සෙලා වැඩවසන ස්වර්ණමාලි සෑ සමිදුන්ට මම නමස්කාර කරමි. සාදු සාදු සාදු
@user-es1on7bf1i
@user-es1on7bf1i 3 ай бұрын
🙏🌷🙏🌷🙏🌷💞
@deudeu6326
@deudeu6326 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
@SheelaGamage-pv3ez
@SheelaGamage-pv3ez 3 ай бұрын
ME UTHUM GATHA RATHNAYE BALAYAN MAGE SIYALUMA BALA POROTH THU ITU WE WA SADU SADU SADU MAGE ROGA SUWA WEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandaniSunethra-sv5jp
@ChandaniSunethra-sv5jp 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@SupunSathsara-co7vw
@SupunSathsara-co7vw 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nayananadaperera5912
@nayananadaperera5912 4 ай бұрын
Sadu මෙය දිනපතා අහන්න ඉතම සුබයි.
@nandaninandani221
@nandaninandani221 3 ай бұрын
සාදූ සාදු සාදූ
@user-ug8ts8pn4e
@user-ug8ts8pn4e 11 күн бұрын
Rathnamali gatharathnayen mage daruwan denage apala duruwewasiyalu denatama yahapathakma wewa sadu sadu sadu 🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 17 күн бұрын
මාගේ සම්බුදු පියානන්ගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු .
@dineewasana4442
@dineewasana4442 3 ай бұрын
රත්නමාලී ගාථාවේ බල මහිමයෙන් මා හට ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා
@wattagefanando3911
@wattagefanando3911 3 ай бұрын
සාදු.සාදු.සාදු
@lankaw.a.8522
@lankaw.a.8522 3 ай бұрын
🙏🙏🙏🙏
@user-nr5kk7cv3x
@user-nr5kk7cv3x Ай бұрын
Sadu sadu mage daruwanta ikmanin suwa wewa
@NalindaSamankumara-dp7fq
@NalindaSamankumara-dp7fq 3 ай бұрын
🪷🪷🪷🌼🌼🌼💐💐💐 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සාධු සාධු සාධු !!!
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 3 ай бұрын
සදූ 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
@KkKk-zj9uu
@KkKk-zj9uu 3 ай бұрын
මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න හැමෝටම ලැබෙවා මගෙ දරුවන් ගෙන ඉගෙනීමේ කටයුතු සාර්ථක වන කර ගැනීමට පිහිට වෙන්න දෙවි පිහිටයි
@SheelaGamage-pv3ez
@SheelaGamage-pv3ez 3 ай бұрын
SADUSADUSADU🙏🙏🙏ME PIRITHE ANU BAWAYEN MAGE SIYALUMA BALA POROTH THU ITU WE WA SADU SADU SADU 🙏🙏🙏
@SanthilekaRm
@SanthilekaRm 3 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@user-dq5hp1bg1q
@user-dq5hp1bg1q 2 ай бұрын
Sadu sadu sadu
@ranjithdharmakeerthi5977
@ranjithdharmakeerthi5977 4 ай бұрын
තෙරුවන් බලෙන් සියළු දෝෂ දුරු වේවා !!! ⁣🙏🙏🙏🙏
@user-zv6cx4qe3w
@user-zv6cx4qe3w 2 ай бұрын
Me rathmamalk gathwen pihithem mage passea visadila manasika sathuta lebewa 🙏
@jayanikalhari8384
@jayanikalhari8384 3 ай бұрын
Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼 Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼 Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼 Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼 Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼 Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼 Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 3 ай бұрын
🙏❤🙏❤🙏❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 4 ай бұрын
Sadu sadu sadu taruwan saranai .🙏🙏🙏💐💐💐💐
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 3 ай бұрын
🙏🙏🙏❤❤❤💎💎💎
@AnulaMallikarachchi-gu7hq
@AnulaMallikarachchi-gu7hq 4 ай бұрын
සැමට සෙත්වේවා!
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏
@ChandimaLakmali-vk7qg
@ChandimaLakmali-vk7qg 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷🙏🪷🌺🪷🌼🌹🏵️🪷🌼🌻💮🌸💐🌺🥀🪴🌷🌹🍀🌻🌷🏵️🌼බුදු සරණයි 🌻🪷💮🌸🌸🌺🌸💮🪷💮🌼🌻
@user-xb6eg2gc1e
@user-xb6eg2gc1e Ай бұрын
Namal
@IsaraSadamali
@IsaraSadamali 3 ай бұрын
Samata seth wewa....
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 4 ай бұрын
Sadu...sadu...sadu
@WiltonSilva-pn3wc
@WiltonSilva-pn3wc 3 ай бұрын
Mage ammata suwawewa
@VijithaSeneviratne
@VijithaSeneviratne Ай бұрын
Saadu saadu saadu mage puthala dennata yahapathakma weva
@charithabalasooriya2811
@charithabalasooriya2811 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 23 күн бұрын
Ratnawzli gatawa balayan math maga ammth daruwanth suyaldangama do ukta phitakwawaatmita saru wawa sadu sadu sadu budu sarni ❤🎉
@VijithaSeneviratne
@VijithaSeneviratne 4 ай бұрын
Saadu saadu saad
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 27 күн бұрын
Mama ratnmali gatawan maga lada.duk kardara adu wawa siyaludanagama duk Gini niwawa sadu sadu sadu budu sarni
@nadeeshanilansakara5231
@nadeeshanilansakara5231 5 ай бұрын
සාධූ ! සාධූ !❤❤❤❤❤❤❤❤
@LovelyBasketball-br9vx
@LovelyBasketball-br9vx 3 ай бұрын
Sadu. Sadu. Ssdu
@VijithaSeneviratne
@VijithaSeneviratne 11 күн бұрын
Saadu saadu saadu rathnamali Gatha rathnaye anubavayen mage loku puthatath mage podi puthatath medini duvatath ayash puthatath sethakma weva
@ranjithjayasekara7882
@ranjithjayasekara7882 2 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
@user-gv9nc9yn2z
@user-gv9nc9yn2z 27 күн бұрын
Mama ranamali gatawa balance maga ammth daruwanth darwanga daruwanth putala duwath maga aiyala pawsla ayth maga nangiga pawla ayth siyaludanatam phita labawa sadu safu safu budusarni ❤🎉
@VijithaSeneviratne
@VijithaSeneviratne 8 күн бұрын
Mage loku puthatath podi puthatath medini ayash daruvantath rathnamali Gatha rathnaye anubavayen niduk neerogi suvaya labeva
@p.asrangith1570
@p.asrangith1570 12 күн бұрын
බුදුහිමියන් වන්දනා කරමි
@inokapriyadarshani-cd6kc
@inokapriyadarshani-cd6kc Ай бұрын
සාදු.......සාදු.....
@KumariAlahakon-sq4oq
@KumariAlahakon-sq4oq Ай бұрын
Budu saranai
@VijithaSeneviratne
@VijithaSeneviratne 14 күн бұрын
Saadu saadu saadu rathnamali Gatha rathnaye anubavayen mage loku puthalath mage podi puthalath medini duvatath ayash puthalath steak shanthiyakma weva
@user-on4qq9lr5g
@user-on4qq9lr5g 5 күн бұрын
මට මෙම ගාතා රත්නයඒ ආනුභාවයෙන් අද මගේ බලාපොරොත්තු ඉක්මනින් ඉටුකිරීම වෙනුවෙන් බුදුන්වහන්සේ අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏🙏
@miumayangani1061
@miumayangani1061 14 сағат бұрын
Siyalu sathwayo suwapath wathwa 🙏🙏🙏🙏
@priyanthipriyanthi5600
@priyanthipriyanthi5600 4 ай бұрын
සාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏
@user-vh1yx1or5o
@user-vh1yx1or5o Ай бұрын
සාධූ සාධූ සාධූ
@nayomiadikari1495
@nayomiadikari1495 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VijithaSeneviratne
@VijithaSeneviratne 24 күн бұрын
Saadu saadu saadu saadu saadu saadu saadu
@user-hd1db4vc6p
@user-hd1db4vc6p 2 ай бұрын
😊
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 9 күн бұрын
❤️🙏❤️🙏❤️🙏
@lankaw.a.8522
@lankaw.a.8522 3 ай бұрын
Sadu Sadu mage pawule siylu denam arksa Karl denna
@ruwinadamayanthi8680
@ruwinadamayanthi8680 2 ай бұрын
❤බුද
@ruwinadamayanthi8680
@ruwinadamayanthi8680 2 ай бұрын
7
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 Ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@user-wu4fi7oy3h
@user-wu4fi7oy3h Ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@NadeekaRoshani-qc1xq
@NadeekaRoshani-qc1xq 26 күн бұрын
Good Morning 🙏🙏🙏🙏🙏🙏✨
@rmpumml8867
@rmpumml8867 6 күн бұрын
රත්නමාලී ගාථා රත්නයෙ පහට ලැබේ වා.
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 2 күн бұрын
🙏🙏🙏❤️❤️❤️
@damayanthidamayanthirajama4212
@damayanthidamayanthirajama4212 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Thili456As
@Thili456As 3 ай бұрын
اسمو خالد
@user-xy7qj7jc6e
@user-xy7qj7jc6e Ай бұрын
Laminwa ආරක්ෂා kara denna
@rmpumml8867
@rmpumml8867 6 күн бұрын
මගේ දරුවා ට ඇති වෙලා තියෙන අසනිප තත්වය දුරු වෙනවා සත් තමයි.
@nirmalaanuradha5803
@nirmalaanuradha5803 3 ай бұрын
0
ලෙඩ රෝග සුව කරන  ~ අටවිසි පිරිත ~ නුපුරුදු සෙවණ 🙏
2:11
නුපුරුදු සෙවණ ~ Nupurudu Sewana
Рет қаралды 43 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,3 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Jaya Piritha
15:52
Nirosha Pahansith
Рет қаралды 9 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН