DOUGHNUTS CHALLANGE |DOUGHNUTS වලිය -Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 284,810

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #Doughnutschallange #foodchallange #traditionalkitchen #villagekitchen
⭕ විශේෂ දැනුම් දීමයි⭕
KIO HIGHER EDUCATION
ආයතනය මගින් මාස 2 ක් පුරාවටම චීන භාෂාව මුල සිට කතා කිරීම , ලිවීම පුහුණු කරනු ලබනු අතර ...දක්ෂ ප්‍රවීණ Lecture වරුන් සම්බන්ධ වී මාස 2 ක පුරාවටම Rs.3500/= ක ඉතා අඩු මුදලකට ඉගෙනීමට අවස්ථාව KIO HIGHER EDUCATION ආයතනය මගින් හිමිවනු ඇත . ඔබගේ යහළු යෙහෙළියන් ඇතොත් සම්බන්ධ කිරීමට කාරුණික වන්න .. මෙම ඔක්තෝබර් මස 20 වන දින ආරම්භ කරනු ලබනු ඇත ...මෙමගින් කතා කිරීම .ලිවීම ප්‍රායෝගිකව පුහුණු කිරීමද සිදු කරනු ඇත ,තවද සියලූම ව්‍යාකරණ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ඇත ..මෙය ඔබට ඉතා වටිනා අවස්ථාවකි.මග හරවා නොගන්න.
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය 0773766578 ආයතනයේ දුරකථන අංකය ඔස්සේ whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න .
අපගේ පාඨමාලාවේ වටිනාකම්
👇👇👇👇👇👇
💁 මාස 2 ක් පුරාවටම සියලූම විෂය ව්‍යාකරණ සහ ප්‍රායෝගික ඉංග්‍රීසි දැනුම මුල සිට ලබා දීම
💁 සතියට දින 2 ක් දේශණ සිදු කිරීම
💁 ඔබගේ පහසුව සළකා රාත්‍රි 8 ත් 10.30 අතර සිදු කිරීම .
💁 වයස් භේදයකින් තොරව සැමටම මුල සිට ඉගෙනීමට අවස්ථාව හිමිවීම
💁 සම්පුර්ණ පාඨමාලාව Rs.3500/= වැනි ඉතා අඩු මුදලකට ලබා දීම
💁 චීන භාෂාවේ මූලිකාංග, ව්‍යාකරණ රීති ඉතා සරළව ඉගැන්වීම
💁චීන සංස්කෘතිය සහ එදිනෙදා භාවිතයන්
💁HSK 01 විභාගය සදහා මූලික පුහුණුවක් මෙම පාඨමාලාව තුළින් ලබා දීම.
💁 වටිනා සහතික පත් ලබා දීම මෙමගින් සිදු කරනු ඇත .
💁 ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වී සිදු කිරීම.
💁 ඔබ ළමුන් 03 දෙනෙකු සම්බන්ධ කිරීම සිදු කළහොත් ආයතනය මගින් 25% පාඨමාලා ගාස්තු අඩු කිරීම සිදු කරනු ඇත .
වැනි වටිනාකම් රැසක් ඔබට හිමිවන අතර මෙය මග හරවා නොගන්න.
ඔක්තෝබර් මස 20 වන දින ආරම්භ කිරීම සිදු කරනු ලබන අතර ඔබත් පාඨමාලා ගාස්තු ගෙවා හැකි ඉක්මණින් ඔබගේ අසුන වෙන්කරවා ගන්න .සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගනු ඇත .
( චීන භාෂාව අනාගතය වන විට අත්‍යවශ්‍ය භාෂාවක් වන අතර ශ්‍රී ලංකාවේ ඉතා අඩු මුදලකට වටිනා සහතික පත් ලබා දෙන පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය
KIO HIGHER EDUCATION )
ගාස්තු ගෙවීමට පහත ගිණුම් අංකය භාවිතා කරන්න .
👇👇👇👇👇👇👇
ගිණුම අංකය :- 110452249513
නම :- H.K.SUNITH
බැංකුව :- Sampath Bank
KIO HIGHER EDUCATION
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 393
@dinumedagedara2478
@dinumedagedara2478 2 жыл бұрын
කවුරු කොහොම මොනවා කීවත් වරා අයියා තමයි හොඳටම කරේ. 😊
@anuradhamadushani5570
@anuradhamadushani5570 2 жыл бұрын
සුපුරුදු challenge එක නුපුරුදු විදිහට පටන් ගත්තා ලස්සන වැඩක් ඒක මරු ❤❤❤❤❤❤
@nirajaliepemarathna3510
@nirajaliepemarathna3510 2 жыл бұрын
වරා අයියා මරු ඇක්ටින්... හරි නිහතමානි පුද්ගලයා 👍👍👍 අයියට සලකනවා මදි සංගීත් 😁😁 මෙහෙම ආතල් දෙනවට 😁😁 සුෆර් ආයිත් අලුත් දෙයක් කරන්න... best of luck...
@ishuu5061
@ishuu5061 2 жыл бұрын
වරා අයිය මරුවට රගපානවානේ ❤️ එයා මරු 😂❤️
@chaiyaproduction4523
@chaiyaproduction4523 2 жыл бұрын
👋😆වරා අයියා දත් පරදි ද සංගීත් අයියා නං වැඩකාරයා 🏆️🏆️❤️❤️
@lankanividanapathirana8826
@lankanividanapathirana8826 2 жыл бұрын
ඒක නම් මරු වරා අයියා ft🤘 😍 ඇක්ටින් මරු එයාගේ food challenge නම් වරා අයියාතමා 🤘🖤💯🔥😎
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 2 жыл бұрын
ඔයා දෙන්නාත් වස්තිලා වගේ විඩියෝ කරන්ඩ සුපිරි දෙන්නාම
@nethmikulasinghe739
@nethmikulasinghe739 2 жыл бұрын
Ou aiye..aththatama
@user-ng5uc9eg5q
@user-ng5uc9eg5q 2 жыл бұрын
මට මාර ප්‍රශ්නයක් තීන්නෙ අය්යල දෙන්න එකම ශර්ට් එක අදින එක ගැන එකදවසකට ටීවී එකට සන්ගීත් අය්ය ඇන්ද ශර්ට් අද මේ අය්ය ඇන්ද තවත් දවසක් සන්ජාන අක්කගෙ චැනල් එකේ කොමඩු වලියටත් මේක සන්ගීත් අය්ය ඇන්දෙ,🤭 හැබැයි ඒ ශර්ට් එක මට හොදට මතකයි 😋ඒතරම් ඒ ශර්ට් එක ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
ඩෝනට්ස් chocolate එක තමයි රසම..🤗❤️
@nithyanirmani1248
@nithyanirmani1248 2 жыл бұрын
Hmmm
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
වරා අයියනම් මරු ඔය දෙන්නා එකතු වුනාම සුපිරියි ❤️🙃
@tharushadilshan8208
@tharushadilshan8208 2 жыл бұрын
පටන් ගත්ත විදිය තමා පට්ට 😁
@theepicshow7007
@theepicshow7007 2 жыл бұрын
සුපිරි අයියා... රතු අයියා ඉන්න නිසා තවත් සුපිරි ❤️‍🔥🤟
@gamingchamiya9929
@gamingchamiya9929 2 жыл бұрын
අද food චැලේන්ජ් එකනම් සුපිරියටම පටන් ගත්තා
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
අම්මෝ මරු challenge එක 👍👍🤣🤣 පටන් ගැම්ම මරු 👌👌 dear එකක් සුපිරියි 🤩🤩😍😍 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@tharushitharushi3241
@tharushitharushi3241 2 жыл бұрын
අපෙන් එකෙකි ඒ මිනිසා.🤣වරා අයියා අපෙ එකෙක්.සන්ගීත් අයියට කාගන්න බෑමෙ
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
😜🤭
@k.a.d.madhushani4823
@k.a.d.madhushani4823 2 жыл бұрын
වරා අයියා මරු රගපාන්න👍💪😍
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
❤️❤️
@thilinisadamalithilinisada8252
@thilinisadamalithilinisada8252 2 жыл бұрын
සුපිරි සුපිරි අදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
Wow wow adath maru.. hemotama budu saranai! 😍❤
@sudeerawijesekara724
@sudeerawijesekara724 2 жыл бұрын
නියමයි........පට්ට..... පොඩි පොඩි හොර වැඩ ටිකකුත් කලා.....වැඩේ මරු.....බුදු සරණයි....දෙවි පිහිටයි.....👌👌👌😃😃😃💪💪🙏🙏🙏🙏❤❤❤❤
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Ada niyamai, budu saranai parissamen inna love you guys ❤❤❤❤wara malli oya 👌jaya wewa,
@thiliniabaygunawardana762
@thiliniabaygunawardana762 2 жыл бұрын
ඒක මරූ ආදරේයී ඔයාලට පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයී 💓💓💓
@renubopagoda484
@renubopagoda484 2 жыл бұрын
Attama puthe oya hari hodai gatiguna demau poiyo denna harima wadagath sahinsak vidiyata oyawa hadala tiyenawa adambari gem eka niyamai Well done 👏✔👍 God bless both of you 👏🙏
@lokumanika9506
@lokumanika9506 2 жыл бұрын
wow supiri challenge .adari hamadama.❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Pau ane sangeeth perfect sangeeth superb oya yaluwa hodai parissmata inna Bs 👍👍👍👍🌹🌹👍❤️
@ruwanithakshi4220
@ruwanithakshi4220 Жыл бұрын
වරා අයියා ලස්සනයි නේ..😂 නියමයි.බුදු සරණයි පරිස්සමෙන් හැමෝම
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys 2 жыл бұрын
Ada Start Up eka harima Creative aiya ❤️🤗🤤
@vajiraperera1903
@vajiraperera1903 2 жыл бұрын
අනේ හරිම ශෝක් . කන්න කලින් බර බැලුවේ නැද්ද දෙන්නගේ. ඔය අයියා ගොඩාක් භාශා දන්නවා. අහලා බලන්න.😍
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
Thanks Auntie 😍🤭
@premalathalatha8280
@premalathalatha8280 2 жыл бұрын
අම්මෝ නියමයි දෙන්නටම ජේසු පිහිටයි ❤❤
@renukasepali2784
@renukasepali2784 2 жыл бұрын
වරා අයියා නම් මරැ අනේ...ශෝක් පැටියෙක් ...
@udarifernando1479
@udarifernando1479 2 жыл бұрын
ජපන් වලිනුත් කියමු අයියෙ එහෙනම් චීන වලින් කියපු එක අයි ශිතෙරු❤️☺️
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
අද වීඩියෝ එකනම් නියමයි අයියේ 👍👍👍පරිස්සමින් ඉන්න ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට😘😘😘😘
@prabathdassanayake9372
@prabathdassanayake9372 2 жыл бұрын
මරු ඩබලක්..😁සංගීත් අයියා & වරා අයියා..අදනම් මරු food challange එක..👌වරා අයියවත් act කරන්න ගත්තනම් හරි සංගීත් aiyee..ඔයාලා පරිස්සමට ඉන්න..(kandy harshi)
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
🙌🏻🙏🏻
@nithyanirmani1248
@nithyanirmani1248 2 жыл бұрын
පටන් ගත්ත විදිය නියමයි අයියේ❤️❤️❤️🤗
@sheharafernando9104
@sheharafernando9104 2 жыл бұрын
Wow Nice. Well done. ❤❤
@sujathatennakoon5627
@sujathatennakoon5627 2 жыл бұрын
Thawath amuththan dennek nesa program aka harema lassanai. Thanks.
@niroshaniranaweera263
@niroshaniranaweera263 2 жыл бұрын
awwwww.awesome .stay safe all.may triple gem bless you all
@chathurikamadushani4626
@chathurikamadushani4626 2 жыл бұрын
Wara ayya maru ane .mn mara asai.eya inna thana mara joly .sangeeth ayyth ektm galapenw.❤❤❤❤
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Жыл бұрын
නියමයි ඩෝනට් challange eka💪 delon boy also enjoyed
@chithiradewsith714
@chithiradewsith714 2 жыл бұрын
සුපිරියි.👌🍩🍩 සන්ජානව හුග දවසකින් දැක්කේ නෑ.
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 2 жыл бұрын
ඒක නියමයි 👍👍👍
@every77
@every77 2 жыл бұрын
සන්ජානා අක්කයි ඔය දෙන්නගෙයි ෆුඩ් චැලේන්ජ් එකක් ඕනේ 😘😘
@supuniprashanshika2078
@supuniprashanshika2078 2 жыл бұрын
Wara aiyage actinnm super appaaa 😅😅
@sithummanvidu3233
@sithummanvidu3233 2 жыл бұрын
පපුව හිරකරන්න එපා වරා සහෝදරයා...😅😅
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
😂
@yehani-
@yehani- 2 жыл бұрын
එක මරු❤️😂
@genevieamaratunga7746
@genevieamaratunga7746 2 жыл бұрын
Shork putha oyadana oner theyak balanawa harima lassanai parissamen enna buduaranai
@sachishehansa4571
@sachishehansa4571 Жыл бұрын
වරා අයිය acting වලට නියමයි අනේ ❤👍 teledrama එකකින් බලන්න පුලුවන්නම් නියමයි 😍👍 ප්‍රාර්ථනා කරනව ඒම දකින්න ලැබේවා කියල 👍😍
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 2 жыл бұрын
අම්මෝ 🔥🔥🔥 වරා අයිය ඇපල් ව්සි කරනව භොල ගදෙඩ්ය හා හා හාහ් හරිම සතුටුයි ඉදිරියටත් මේ වැනි වීඩියෝවක් ඕනේ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
😂😂
@kumarirajapaksha8561
@kumarirajapaksha8561 2 жыл бұрын
Oya denna niyamayi ayiya budu saranayi
@garaj8465
@garaj8465 2 жыл бұрын
ෆුඩ් චැලේන්ජ් තමා හොද
@poojafernando5951
@poojafernando5951 2 жыл бұрын
ඒක නම් සුපිරි අයියේ. වරා අයියාගේ රැගපෑම් නම් මරු.. ❤️❤️
@anuradhamadushani5570
@anuradhamadushani5570 2 жыл бұрын
දෙන්නගේම acting මරු පොඩි පොඩි video ටිකක් දැම්මෙත් නරකද??
@charukasudam3599
@charukasudam3599 2 жыл бұрын
Video එක සුපිරි
@KAUSHI.999
@KAUSHI.999 2 жыл бұрын
ඉස්සර ස්වප්නා කතාවේ ගියා වෝ.අයි.නී. අදනේ තේරුම දැනගත්තේ
@nilukaindrapali7308
@nilukaindrapali7308 2 жыл бұрын
Wow .අදත් සන්ගීත් මල්ලී දිනයි වගේ.හරිම විනොදයි.ආදරෙ හැමදාම .බුදු සරණයි !!❤️❤️❤️❤️
@nawoarmys...7978
@nawoarmys...7978 2 жыл бұрын
මරු හොදේ.... 🤭🤭🤭😄🤞♥️💛💙💚🧡💜🖤
@chathuryaayeshi1825
@chathuryaayeshi1825 2 жыл бұрын
රතු අයියට රතු පාප්පු ❤🥺
@9-a-githmasineth830
@9-a-githmasineth830 2 жыл бұрын
ayye oya video eke thiyena shoes eka gathe kohenda????
@imashidamindya771
@imashidamindya771 2 жыл бұрын
Sageeth aiya oya nam harima jolly❤💪🤗
@dinithiaroshka4208
@dinithiaroshka4208 2 жыл бұрын
Digatama e aiya Ekka vlog genan eya maru
@hansinibandara9130
@hansinibandara9130 2 жыл бұрын
Hamadama ayya ekkama challenge karanna.eya maru.😂👍❤️
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 2 жыл бұрын
සංගිත් අයියා වැඩ්ඩා 👍😄
@abhivideo767
@abhivideo767 2 жыл бұрын
සංගීත් අයියේ අදනම් පරාදයි අයියෝ වරා අයියා අද වැඩ්ඩා උනා
@dinusumeda1986
@dinusumeda1986 2 жыл бұрын
Wara aiya nam hoda naluwa .ilaga film ekata maru.❤️❤️❤️❤️💓💓
@tstar1186
@tstar1186 2 жыл бұрын
අද වීඩියෝ එකනම් මරු මාමෙ💖💖💖💖💖💖💖😘😘😘
@udenika5732
@udenika5732 Жыл бұрын
මරු දෙන්නාම වරා අයියා මරු ආතල් තමයි දෙන්නේ..❤️❤️❤️🙏🙏🙏🙏
@akarshaweerasinghe5536
@akarshaweerasinghe5536 2 жыл бұрын
ane aiye sanjana akkith ekka challange ekk one😍😍
@sandunijayalath1404
@sandunijayalath1404 2 жыл бұрын
වරා අයියා ඉන්න තැන ශෝක් ඇති නේ..😍එයත් එක්ක ඉන්ටවිව් එකක් කරන්නකෝ අනේ..
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
🙌🏻😍
@sandunijayalath1404
@sandunijayalath1404 2 жыл бұрын
@@prasadwaragoda 😍❤️
@inokasewwandi5183
@inokasewwandi5183 Жыл бұрын
Mama oyalaga pawlata hari asai akkyoo❤❤❤❤
@s.madushani3600
@s.madushani3600 2 жыл бұрын
වරා අයියා මරු 👍💖
@chapaadikari2700
@chapaadikari2700 2 жыл бұрын
Sangeeth aiya enakan balan inna widihanam maru ....
@airajasingha5667
@airajasingha5667 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔයා ලට ❤
@dilekasandamali3783
@dilekasandamali3783 2 жыл бұрын
Anee wara ayya maru aaa. Ragapanna niyamai. Shoi aneada waliyaa. Adarei oyalata.💕💕💕💕💕💕💕❤️❤️❤️❤️
@yashodhajayalath
@yashodhajayalath 2 жыл бұрын
ප්‍රසාද් අයියා තමා හොඳටම කළේ 😌
@funneykids4793
@funneykids4793 2 жыл бұрын
වරා අයියාාාාා නොහොත් රතු අයියාාාාා දිනුවෝා්ා්ා්.....office යන්න පුලුවන් දැන්.....
@shashikaekanayaka6181
@shashikaekanayaka6181 2 жыл бұрын
සංගීත් අයියා අපි දාන comment වලට reply එකක් ඔනී....... හැමදාම ඔයාගේ විඩියෝ බලන්නවා අපී
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
හරිම ජොලි අද චීනෙන් ආපු දෙන්නෙක්නෙ වැඩේට බැස්සෙ.Congratulations winner. චීන භාෂාව නිකන් ඉංග්‍රීසි වගේ කතා කරන්න බැහැ. Tones 5ක් තියනවා.ඒ ටෝන් අනුව කතා නොකළොත් තේරුම වෙනස් වෙනවා.😆💪
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
😍🙏🏻
@user-wd9gn4ke3v
@user-wd9gn4ke3v 10 ай бұрын
🥴🥴😏🥴
@user-yk6px3od3d
@user-yk6px3od3d 2 жыл бұрын
ආ අද පන්ඩිත අයියා ඉන්නවා ...🌹🌹🌹🌹
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
❤️❤️
@visaldewmina5918
@visaldewmina5918 2 жыл бұрын
මාත් ගියා අයියේ KIO O/L Seminer 😊❤️ එකට ගොඩක් හොදයි ඒක
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
🙌🏻
@tharushisenu741
@tharushisenu741 2 жыл бұрын
E mokdd
@KAUSHI.999
@KAUSHI.999 2 жыл бұрын
වරා අයියට දෙන්න දයියා food challenge එකක්
@dulaniniroshamunasingha8819
@dulaniniroshamunasingha8819 2 жыл бұрын
Sanjana eka food challenge ekak one 🥰🥰🥰🥰
@Dil-tv8ju
@Dil-tv8ju Жыл бұрын
E aiya niyamai ane. Hri funny ❤️❤️
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 2 жыл бұрын
ඒක මරු💞💞💞👌👌👌🙏🙏🙏
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
හුස්ම ගන්න වෙන එකෙක්ට එන්න කියන්න වෙයි ලු 😂😂
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Super and funny to funny 😂😂😂😂
@asankamadutaranga5062
@asankamadutaranga5062 2 жыл бұрын
වරා අයියා නියමයි අද......
@tgpkpolgolla9319
@tgpkpolgolla9319 2 жыл бұрын
Eka nam maru👍👍
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Wara Malli donat kala.dinanna,,,Jaya wewa, ❤️🥰🥰
@nimeshasewwandi4226
@nimeshasewwandi4226 2 жыл бұрын
Wara aiya maru ane ❤️❤️❤️
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 2 жыл бұрын
පටන් ගත්ත විදිය නම් මරූ..
@witharanagemasha
@witharanagemasha 2 жыл бұрын
හී...ඒක මරු😁❤️
@Kumariatthanayake
@Kumariatthanayake 2 жыл бұрын
Asama kama 😍❤️❤️
@dilkyfonseka401
@dilkyfonseka401 2 жыл бұрын
ඔයගෙ වරා අයියට හොදට act කරන්න පුලුවන්. Shot drama 1කරන්න එයත් එක්ක.
@ishara2541
@ishara2541 2 жыл бұрын
Anith ayyath ragapanna ganna sok Ada video eka oyalata budu saranai sathutin inna ❤️❤️🌹🌹
@batayaaproduction7341
@batayaaproduction7341 2 жыл бұрын
Superb
@piumigayathri1295
@piumigayathri1295 2 жыл бұрын
මරු අනේ ඔයලා...
@salaniwathsala5027
@salaniwathsala5027 2 жыл бұрын
Niyamai
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
අයියත් ලස්සනයි සන්ගීත් අයියා වගේම
@sadaruwanidilrukshi531
@sadaruwanidilrukshi531 2 жыл бұрын
Niyamai අයියේ oya denna shoi sanjana akkith hitiyanam
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
චූටි පුතා ෂෝයි
@sscreationshorts896
@sscreationshorts896 2 жыл бұрын
Sanjana akkath hitiyanam shook aney😍
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 57 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 38 МЛН
3 Sisterseලට දුන්න Challenge එක
5:01
Saranga - Dinakshie Online
Рет қаралды 345 М.
කාලෙකට පස්සේ #lochi Zoom එකේ !
8:03
Siyanetha Roo
Рет қаралды 1,7 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 57 МЛН