SIRIMALIYE | සිරිමලියේ | Raween Kanishka | Lyrics by Sugath Somaweera | Music by Nimal Jayakody

  Рет қаралды 23,977

Sugath Somaweera

Sugath Somaweera

Күн бұрын

Пікірлер: 124
@priyanijaymenike9466
@priyanijaymenike9466 4 ай бұрын
ලස්සන පද රචනය කට මියුරු සංගීතයට හැගුම් බර කටහඩ ලස්සන ගීතයක් 🌹🌹🌹
@kkdkoralage2790
@kkdkoralage2790 8 ай бұрын
වීඩියෝ නැතිව අර ඉස්සර වගේ සිංදු අහන්න තියෙන්න ඕන.ඔය ගීතය අහන්න ඉද්දි ,හරි රසවත්.සංගීතය වචන තනුව ඒ කටහඩ බොහොම ලස්සනයි.
@asokaliyanege6392
@asokaliyanege6392 6 ай бұрын
හරිම ලස්සනයි රුප නැතත් අහන් ඉන්න පුලුවන් පුතෙ බුදුසරනයි❤❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
ඇත්තටම
@chandanisenanayake5755
@chandanisenanayake5755 9 ай бұрын
අපි තරුණ අවධියේ වික්ටර් රත්නායකයන්ගේ ගී මේ රහට අහලා දැන් වයසට ගිහිල්ලත් ඒ හඩින් රවින්ගෙන් අහනවා.❤️
@mallikaadikari6809
@mallikaadikari6809 8 ай бұрын
හරිම මිහිරිම ගීත ගායනයක් පුතා. ඒ රහ නම් මොකක්ද කියල කියන්න නම් බැහැ. හරිම ලස්සනයි. හරිම මිහිරියි. ❤❤❤❤❤❤❤❤❤❤
@bergiep1
@bergiep1 8 ай бұрын
ඇත්තටම මේ සින්දුව visual නැතුව අහන්න.... කොච්චර ලස්සනද කියලා හිතා ගන්න බෑ... රවීන්.....රවීන් .... රවීන් .... ඔයා නම් addiction එකක්
@santhiyagohewa5658
@santhiyagohewa5658 8 ай бұрын
ඒ වචනවල හමන ගැමි සුවඳට හිත හරිම ළෙංගතු වෙනවා. ජන සංනාද එකතුව හරිම සුන්දරයි. පද වැලත්, සංනාදත් හරිම ලස්සනට අර්ථවත් කරවනවා පැහැදිලිව වචන ගයන හඬ. කාලෙකින් සවන වැකුණු සුන්දර සුබාවිත ගීතයක්. එය ජනගත කළ ඔබ සැමට ස්තුතියි. තවත් මෙවන් නිර්මාණ එළි දක්වා අවභාවිතයට ලක්වන සුබාවිතය රැක ගන්න යැයි ඉල්ලමි.
@mandirapiyumali8639
@mandirapiyumali8639 8 ай бұрын
ලස්සන ම කට හඩක් ❤️❤️
@kavindudilshan2128
@kavindudilshan2128 9 ай бұрын
ඇත්තටම රවීන් දක්ෂයෙක් දෙවනි ඉනිම වගේ කතා වලට රඟපෑමෙන් qality එක බහිනවා
@manelperera5336
@manelperera5336 9 ай бұрын
හරිම කනට මිපැණි වාගේ පුතේ හරම ලස්සනයි.බුදුගුන සිංදුවක්දාන්නසිත්නිවි නිවි නිවිම ඇතිවෙන අදහසකට.බුදුසරනයි.
@maneldissanayake3551
@maneldissanayake3551 9 ай бұрын
ලස්සන පදවැලක් මිහිරි සංගීතයත් අපූරු කටහඬක් ලස්සනම නිර්මාණයක් 👍🌹
@indikarangiri5732
@indikarangiri5732 Ай бұрын
මියුසික් කරල ගොඩක් කල් ගිහින්. අහන්න ලැබීම සතුටුයි . ලස්සන පදවැල. අපේ නිමල් සර් මතක් වෙනව..
@indranijayasingha8541
@indranijayasingha8541 9 ай бұрын
ඕනෑම Talakata ඕනෑම Gethayak Gayanaya කරන්න පුළුවන් Raweenta .. E..Mehere හඬ වෙනමම Rahak ... සුබපැතුම් ඔබට ... Padapela ... Sangethaya ... Gayanaya ... Seyalla සාර්ථක Gethayak ..👍🌹💖
@bergiep1
@bergiep1 9 ай бұрын
හරිම ලස්සනයි ගායනය. අහම්බෙන්නෙ දැක්කේ
@iroshaudayangani6476
@iroshaudayangani6476 9 ай бұрын
රවීන්ට තියෙන්නෙ පුදුම ආදරණීය හඩක්. ❤❤❤❤❤❤❤
@mtnmtn67968
@mtnmtn67968 9 ай бұрын
අහම්බෙන් දුටුවෙ.... පුදුම ලස්සනක් ...ඒ ආදරණීය මියුරු හඬ සංගීතය හා මුසුව පදවැල් ජීවමාන කරන අපූරුව... වෙනස්ම රසක්... ලස්සනම ගීතයක් 😍😍❤️👌💯🔥
@ma-lu7db
@ma-lu7db 9 ай бұрын
😍😍
@chandrikagamage901
@chandrikagamage901 9 ай бұрын
අම්මෝ අපුරු ගීතයක් .මේ හඩ දෙවියන් දුන් උතුම් සම්පතක් .හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවකී .කියන්න වචන නැහැ.ලස්සන පද රචනයක් හරිම මිහිරියි .පුතාට ආසීර්වාද කරනවා ❤❤❤
@DlcdDharmadasa
@DlcdDharmadasa 3 ай бұрын
Raween puthage hade thiyenne dara ganna bari mihirak. Eyata hariyanne me wage geetha. Visual nathath e handata hamadema mawenawa. Hadawathinma puthata ashirwada karanawa.
@anomawijenayaka2992
@anomawijenayaka2992 9 ай бұрын
හුඟක් රස වින්ද නිර්මාණයක්.ස්තුතියි ඔබ තිදෙනාටම.
@karunawanthaya
@karunawanthaya 8 ай бұрын
ලස්සනයි සුගත් මහත්තයා. ජය වේවා..
@GayaniThamara-y2d
@GayaniThamara-y2d 12 күн бұрын
මෙයානම් අතීතයේ විජය කුමාරතුංග හිටපු තැන ට එයි වගේ .තෙරුවන් සරණයි .❤
@mallikaadikari6809
@mallikaadikari6809 9 ай бұрын
හරිම ලස්සනයි. රවීන් පුතා. උපරිමයෙන්ම රස වින්දා.
@yashodyasathsarani984
@yashodyasathsarani984 9 ай бұрын
අහම්බෙන් දැක්කේ🙄❤️ අනේ ඒකේ ලස්සන.රවීන් අයියගේ වොයිස් එක🥺❤️
@mtnmtn67968
@mtnmtn67968 9 ай бұрын
💯😍👌 ගැමි අසිරිය හිතට කාන්දු වෙනව ඉබේම...ඒ වොයිස් එක නම් ඕන ටයිප් එහෙකට ඔට්ටුයි...☺️❤️
@yashodyasathsarani984
@yashodyasathsarani984 9 ай бұрын
@@mtnmtn67968 ඔව් ඒ කටහඬනම් මාරයි.ඕනම style එකකට ගැලපෙනවා.මේ සින්දුව තාම කවුරුත් දන්නැද්ද කොහෙද RK ෆෑන්ස්ලා😭❤️
@mtnmtn67968
@mtnmtn67968 9 ай бұрын
@@yashodyasathsarani984 හ්ම්ම් 😐😭
@ma-lu7db
@ma-lu7db 9 ай бұрын
ඔව්... මාර ම ලස්සනයි... මේ සිංදුවට නම් ගමක වගේ ලස්සන, simple visual 1k කරලා, පොඩි publicity 1k දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා... රවීන් අයියාගේ සිංදුව හොය හොය බලන අයටත් මේ සිංදු miss වෙනවානේ... fanpage 1කවත් දැක්කේ නෑ...
@mtnmtn67968
@mtnmtn67968 9 ай бұрын
@@ma-lu7db 👍☺️❤️
@rehandesilva1473
@rehandesilva1473 8 ай бұрын
Thawa awurudu 20k giyata passe, ape lamaintath kiyanna puluwan Raween Kanishka kiyala daksha gaayakayek hitiya kiyala!!🤠😎🥰❤❤
@umejasanmini5993
@umejasanmini5993 9 ай бұрын
ලස්සන නිර්මාණයක්❤ රවීන්ගේ ගායනය අනර්ඝයි❤️🔥
@SupunMaduwantha-o3g
@SupunMaduwantha-o3g 9 ай бұрын
හරිම ලස්සන හඩක් දෙවනි ඉනිමේ සමාදි නෙමෙයි ආක්ශා ඉක්මනට මෙ පාරවත් ඔයා ගේ කර ගන්න
@DiminishDumindupawan
@DiminishDumindupawan 8 ай бұрын
හරිම ලස්සන වොයිස් එකක් තියෙන්නේ අයියෙ ඔයාට ❤ආදරෙයි හැමදාම 😘❤❤
@SubodhiSj
@SubodhiSj 4 ай бұрын
godake kalayakta pasise ahapu beautiful song ❤😮
@jananijayaweera5686
@jananijayaweera5686 7 ай бұрын
Tuneful voice ❤❤❤❤❤
@nadeekatharangani2233
@nadeekatharangani2233 4 ай бұрын
Awesome song🎉
@sujathawijerathna3801
@sujathawijerathna3801 9 ай бұрын
ලස්සනම ලස්සනයි මමත් අහමිිබෙන් දැක්කේ ඔබෙිි හඩත් සංගීතයටම ගැළපෙනවා very beautiful allofthem thank u
@fai3379
@fai3379 9 ай бұрын
😍😍😍😍 රව්න් ගෙ මිහිරි ගායන ය සහ අරුත්බර පදවැල්
@vishminavodi8541
@vishminavodi8541 9 ай бұрын
ගිපද වැල් ගායනය තනුව හරිම ලස්සනයි ❤
@hinature9364
@hinature9364 8 ай бұрын
අනේ හරිම ලස්සනයි මල්ලි. දැන් තියෙනව ඒවා එකම වගේ.. මේ සින්දු වේ අපේ කමක් දැනෙනවා.❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 9 ай бұрын
හරිම gettammskin වෙළුණු ගම්මානයේ සිංදු සිංදු ආදරෙයි sirimaliye❤❤❤❤❤❤❤
@kwdh4280
@kwdh4280 8 ай бұрын
❤❤❤❤hariima mihiri
@niroshikasanjeewanie6602
@niroshikasanjeewanie6602 8 ай бұрын
Harima lassanai sinduwa wagema Raveenge mihiri hadath
@neronero6980
@neronero6980 9 ай бұрын
Me katahada ape piñata pahala una deyak lankawe api wasanawanthai puthe budusaranai parissamin inna theruwan sarnai ❤❤❤❤❤❤❤❤❤❤thawa thawath apita Aden’s duk hithenewa katahadin lassana sindu genna puthe ❤❤❤
@priyankaraweerasingha9446
@priyankaraweerasingha9446 9 ай бұрын
හරිම ලස්සන පද වැලක් සුභ පැතුම් මල්ලී.....
@premaadikari4251
@premaadikari4251 9 ай бұрын
හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි . බුදුසරණයි පුතේ ..ඔයාට ❤️🌷🌷
@das2174
@das2174 8 ай бұрын
ලස්සන පද පෙළක්...ලස්සන කටහඩක්....❤❤
@kkdkoralage2790
@kkdkoralage2790 8 ай бұрын
ලස්සනයි රවීන්
@shiyamaliyanage5642
@shiyamaliyanage5642 8 ай бұрын
හරිම ලස්සනයි
@dayaranidealwis251
@dayaranidealwis251 9 ай бұрын
Just came across this song . What a happy surprise. Was waiting for more new recordings from him . Raween, son, your voice can give life to any song and create those mesmerising waves of emotions as you sing along , giving a real life experience to the listener. Such is the length and breadth of your vocals. So proud of you. Good luck with lots of love.❤️
@shiranigamage
@shiranigamage 9 ай бұрын
හිත් සුවපත් කරන ආදරණීය හඩ
@ma-lu7db
@ma-lu7db 9 ай бұрын
😍😍 ඒකේ ලස්සන... lyrics, music, voice... මාර ම ලස්සනයි... visual 1k ඉබේ ම හිතේ මැවෙනවා... රවීන් අයියාගේ voice 1 ඕන ගීතයකට ගැළපෙනවා... ❤❤
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 8 ай бұрын
Harima lassanai!!!
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 4 ай бұрын
ChAMAthKAAR A PARISARAYA varnanaakaramin ....oyage MIHIRI GAAYANAYAK .... Puduma akara lassana k HADAWATHINMA SUBA PATHANNEMI
@DlcdDharmadasa
@DlcdDharmadasa 3 ай бұрын
Me song eka tv channel walin visual ekakin dannako. Wachana lassanay. Melody lassanay.
@DeepikaPriyadarshani-vz4lm
@DeepikaPriyadarshani-vz4lm 8 ай бұрын
ලස්සනයි මල්ලී සුභ පැතුම්
@SrilankaW
@SrilankaW 9 ай бұрын
හරිම ලස්සණයි
@anutraanutra7835
@anutraanutra7835 9 ай бұрын
හරිම ලස්සනයි කොල්ලො
@_positive_vibes_2
@_positive_vibes_2 6 ай бұрын
A beautiful song ❤️
@akilairoshani8712
@akilairoshani8712 9 ай бұрын
අනේ දෙයියනේ ලස්සන ...🥰
@KumariFernando-x7h
@KumariFernando-x7h 9 ай бұрын
හරිම ලස්සනයි තව කියන්න අපි අහනවා 🎉🎉🎉❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 9 ай бұрын
හරිම ලස්සනයි අහම්බෙන් දැක්කේ ❤❤
@nandanifonseka8066
@nandanifonseka8066 9 ай бұрын
හරිම ලස්සනයි පුතේ .ඔයාට තුනුරුවන් සරනයි
@manikwijesundara4691
@manikwijesundara4691 9 ай бұрын
හරිම ලස්සනයි රවීන් අයියේ.❤❤
@manelkandambi
@manelkandambi 9 ай бұрын
හරිම ලස්සනයි රවීන් පුතේ.
@kumarkllgds691
@kumarkllgds691 8 ай бұрын
Lassanai puthe budusaranaiii ❤😢
@kumaripillai1097
@kumaripillai1097 8 ай бұрын
සුපර්❤❤❤
@Udaya780
@Udaya780 9 ай бұрын
Ane me vage lassana sindu vadi pirisakata ahanna venne nathi eka thamai duka❤❤❤❤
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 8 ай бұрын
Hareema..lassanai..ස්වභාව ..sawndaryen..අනූන ai..oy.nam..harema..daksayek
@ThilanSujeewa-qi4td
@ThilanSujeewa-qi4td 8 ай бұрын
Mage hodam asama gayakaya viktar a hada den ravingen ahanawa❤❤❤❤❤
@ThinithiDahanayaka
@ThinithiDahanayaka 9 ай бұрын
Harima lassanai aiyege song eka super 😊😊❤❤
@sirimaleefernando8992
@sirimaleefernando8992 9 ай бұрын
Harima lassani putha..mage namin ahapu deveni sinduva...
@Chama961
@Chama961 9 ай бұрын
Ane harima lassani ❤❤❤ Raween aiyage voice aka 🥺🥺
@Mk-jd9dx
@Mk-jd9dx 9 ай бұрын
Harima ලස්සනයි raween ayiye . ❤❤❤❤ 👍🤚🙏
@RaviniAttanayake
@RaviniAttanayake 9 ай бұрын
ලස්සනයි පුතා ...හරිම ආදරනීයයි ......
@DunumalageGunarathne
@DunumalageGunarathne 9 ай бұрын
❤RK
@PadmathilakaYodasinghe
@PadmathilakaYodasinghe 9 ай бұрын
Super voice
@kusumjayakodi2444
@kusumjayakodi2444 9 ай бұрын
Harima lassanai
@romeshranasinghe9023
@romeshranasinghe9023 9 ай бұрын
, හරිම ලස්සනයි ❤
@chandrajayasiri5639
@chandrajayasiri5639 5 ай бұрын
රවීන් හරිම රහයි ඇත්තටම ඒ හඩ පුදුම ලස්සනක්
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 9 ай бұрын
Lassanai oyage voice eka
@ruvishaniruvishani5346
@ruvishaniruvishani5346 9 ай бұрын
Harima lassanai ..oyanm marama lassna gayakayek
@NethminaNamindhu
@NethminaNamindhu 9 ай бұрын
Harima lassanai❤
@dharanimadugoda
@dharanimadugoda 9 ай бұрын
Beautiful ❤
@kumarijayakodi8495
@kumarijayakodi8495 8 ай бұрын
Harima lassanai me kata hadata man hari asai mara lassanai
@ShanthiIndurugolle
@ShanthiIndurugolle 9 ай бұрын
Budusarani puthata
@jayanthiginige7216
@jayanthiginige7216 9 ай бұрын
Raween son.your new song is very😅nice.No words to say how. We enjoyed your superb. voice .wish you good luck.❤
@vindidil5549
@vindidil5549 9 ай бұрын
Very nice voice. Good luck
@Niranjiniranji145
@Niranjiniranji145 9 ай бұрын
මාරම ලස්සනයි ❤
@ashankg3820
@ashankg3820 9 ай бұрын
Nice combination ❤ 🎉bless you!!!
@DeepthiPriyarupikaBrandigampol
@DeepthiPriyarupikaBrandigampol 9 ай бұрын
Harima Lassana sinduwak🎉🎉🎉🎉🎉🎉
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 9 ай бұрын
I aya an vithai ii thama mihiri. Lassana vachana watching this again and againna
@alomafernando7028
@alomafernando7028 9 ай бұрын
Super.....super...
@malikathushari656
@malikathushari656 9 ай бұрын
Beautiful song .adereneya kenek malli.theruwan sarenai .
@suwarnadarju3626
@suwarnadarju3626 7 ай бұрын
❤❤❤❤❤😮😮😮
@shyamaliedesilva
@shyamaliedesilva 9 ай бұрын
Very nice beautiful song God bless you putha
@duliniranchagoda5095
@duliniranchagoda5095 9 ай бұрын
❤❤❤Beautiful
@nilankadilhani2595
@nilankadilhani2595 6 ай бұрын
💖💖💖💖💖💖💖💖💖
@voshilaberugoda2312
@voshilaberugoda2312 9 ай бұрын
Really nice song
@kumariwickremanayake3315
@kumariwickremanayake3315 9 ай бұрын
🎉🎉🎉
@sumuduprigsis5560
@sumuduprigsis5560 9 ай бұрын
❤️❤❤️❤
@gayanafernando2663
@gayanafernando2663 9 ай бұрын
❤❤❤❤
@sumuduprigsis5560
@sumuduprigsis5560 9 ай бұрын
❤❤❤️❤❤️❤❤️
@MalakaJayasingha
@MalakaJayasingha 9 ай бұрын
🖊️🎼🎶🎵💙💜
@sandiyakumari1648
@sandiyakumari1648 9 ай бұрын
❤️
@sunithairangani6220
@sunithairangani6220 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajithkumara-x9o
@ajithkumara-x9o 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
සීගිරී ගීයක | Raween Kanishka | Sahan Ranwala | Ranwala Foundation
3:58
The Medley | RAWEEN KANISHKA - NADINI PREMADASA - RAINI CHARUKA [Live]
9:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 894 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.