KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තුන්වරක් ලංකාව පාලනය ලීලාවතී මහා රැජිණගේ අවාසනාවන්ත කතා පුවත | Story of Queen Lilavati the Great
9:37
Ape Kaalaye Patachara Sinhala Full Movie | අපේ කාලයේ පටාචාරා සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 2016
1:47:31
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
So Cute 🥰 who is better?
00:15
Don’t Choose The Wrong Box 😱
00:41
ලාංකීය ඉතිහාසයේ සුන්දරම රැජිණ පද්මාවතී ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Real Story of Rani Padmawathi
Рет қаралды 343,479
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 876
@vinindudilaksha8107
3 жыл бұрын
ලන්කා ඉතිහාසයේ රජවරු රැජිනියන් අප්‍රසිද්ධ සිදුවීම් ගැන මේ ගේන වීඩියෝ වල වටිනාකම කියලා නිම කරන්න බෑ.අපිට ඉතිහාසය ගැන දෙයක් දැනගන්න ඕන්නම් එක්කො ඒ ගැන ලිපි හොයන්න ඕන නැත්තම් පොත් කියවන්නෝනෙ.හැබැයි ඒ සම්ප්‍රදාය වෙනස් කරමින් නව තාක්ශනය භාවිත කරමින් you tube කියන flatform එක හරියටම wishma lokaya use කරනවා.අති විශිශ්ටයි මේ වීඩීයෝස්.තව මේ වගේ ලන්කා ඉතිහාසය ගැන වීඩියෝස් කරන්න.Good luck .Please pin me.
@sahanhasaranga4355
3 жыл бұрын
@@MilitaryFan-yl1bj කන්න ඉපදුන අයට ඉතිහාසයෙ වැදගත්කම තේරෙන්නෙ නෑ 😌
@sahanhasaranga4355
3 жыл бұрын
@@MilitaryFan-yl1bj ඔව් ඒක ඇත්ත ඉතිහාසය ගැන කතා කරල විතරක් වැඩක් නෑ 😌 ඒත් ඉතින් ඉතිහාසය ගැන දැනගන්න ආස අයට මේව වැදගත් 😌
@sheronlevin3524
3 жыл бұрын
සේරම ඔහොම ලියලා අවසානෙට please pin me කියල කියන්න එපා ගෝතයි 🤣🤣🤣
@sahanhasaranga4355
3 жыл бұрын
@@MilitaryFan-yl1bj එ්ක තමා ඉතින් ඒකෙ වැරැද්දත් අපේ රටේ මිනිස්සුගෙම තමා 😌
@sumithsumith3455
3 жыл бұрын
@@MilitaryFan-yl1bj මේකා මෝඩයෙක්
@chaturatenuware
3 жыл бұрын
කතාව සත්‍යය වුණත් අසත්‍ය වුණත් රාණී පද්මාවතී නම් ලෝක සුන්දරිය අපේ රටට ආඩම්බරයක්...
@chanduim8501
3 жыл бұрын
ලෝකේ ලස්සනම කාන්තාවෝ ඉන්න ඇති.තව ඉපදෙයි.ඒත් මට නම් ලස්සන ම උතුම්ම කාන්තාව යශෝදරා දේවිය.රුව වගේම ගුණ.ඇයට සමාන කරන්න කෙනෙක් මේ ලෝකේ වෙන නෑ
@devonfernando3662
3 жыл бұрын
Definitely
@chanakamaduranga5520
3 жыл бұрын
එකගයි..සිදුහත් සිරිත පවතින තාක් ඇයගෙ ගුණ කියවේවි..කියවේවා..!!🙏❤️
@මිතුදම්
3 жыл бұрын
සත්තකින්ම
@jeonthathi6521
3 жыл бұрын
සත්තකින්ම
@shashiellawala5541
3 жыл бұрын
Mata nam me loke lassanama kena mage ammai attammai... Eyalata Sama karanna wena kawurut nha
@jayanthapathmasiri6928
3 жыл бұрын
පද්මාවතී දේවිය ගොඩක් ලස්සනයි කියලා අහල තියෙනවා අයියාගෙ කටහඬ තමයි ගොඩක් ලස්සන විශ්ම ලෝකයට ආදරේ කරන්න ප්‍රධාන හේතුවක් අයියාගෙ කටහඬ 😍😍😍🤩🤩❤️💖
@dbm8828
3 жыл бұрын
ඔයා කියන්න ඕන දේ නියමටම කිව්ව comment එකේදි ,ඇත්තටම ඒ කටහඬ නම් පිස්සු හැදෙන කටහඬක් 😍😍😍😍
@srstofficial7520
3 жыл бұрын
කටවහ තූ 🧐🧐🧐
@primalibrayanti4402
3 жыл бұрын
oyage hadatath ale nokara bari
@slcocplayer9858
3 жыл бұрын
අනෙ අම්මපා
@githminigithminimanulya6321
3 жыл бұрын
Eka nam aththa oyage katahada hodak lassanai
@gihandissanayake2321
2 жыл бұрын
ඉන්දියාවෙත් ගොඩක්ම ආදරය කරනවා . ඉන්දියාවේ අදටත් පද්මාවතී කියලා ලියන්නේ නෑ . රානි පද්මාවතී කියන්නේ ඒ තරම් respect
@Abhishek-ge4vl
3 жыл бұрын
සංජෙයි ලීලා බන්සාලිගෙ පද්මාවත් චිත්‍රපටය ❤️😍
@Magic_Peach_11.11
3 жыл бұрын
තමන්ව බිහි කරපු අම්මගෙ ලස්සන කාටවත් මතක නැද්ද🥺❤️
@shensilva738
2 жыл бұрын
ඒක වෙන එකක්.වීඩියෝ තියන එකේ කරුණු තේරුම් ගන්න
@donapriyanka
Жыл бұрын
yanne koheda malle pol wage comment danna ai aneh mtanm therenna😐
@tharuwathsala1000
Жыл бұрын
@@donapriyanka ekane
@nilukamaduwanthi3313
Жыл бұрын
මෝඩ කමෙන්ඩ් දාන්න එපා පද්මාවති ගැන කමෙන්ඩ් කරන්න
@White-calla-lily
9 ай бұрын
ඇයි අඩේ මෙහෙම කමෙන්ට් 😂 අම්මා කොහොමත් තමන්ට වස්තුවත් ඒත් ඒක කොහොමද මේ වීඩියෝ එකට අදාල වෙන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් 😂
@Alone-ml7bf
3 жыл бұрын
ස්ත්‍රියන් ගෙන් අග්‍ර වූ යශෝධරා දේවිය තරම් සුන්දර පින්වත් කාන්තාවක් මේ ලෝකෙ නැ♥️🙏🙏
@nimashajayasinghe4913
3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏
@travelsahoo4360
3 жыл бұрын
ඔව් අනිවාරෙන්ම. ඒත් මේ යශෝදරා නෙවෙයිනේ. පද්මාවතී. 😕
@nimashajayasinghe4913
3 жыл бұрын
@@travelsahoo4360ඔව් දෙන්නම හොඳයි කියලාවත් කියමුකෝ එහෙනම් 🤗🤗🤗🤗🤗
@travelsahoo4360
3 жыл бұрын
@@nimashajayasinghe4913 ඔව්ව් ඔව්ව්. දෙන්නම හොඳයි.
@omg-gb3bs
2 жыл бұрын
😕
@RavinduTharuka12
3 жыл бұрын
♥️අපේ ඉතිහාසය ගැන දාන්නේ නැති ගොඩක් දේවල් කියලා දෙනවා. ගොඩක් ස්තුතියි.♥️ඉස්සරහටත් හොදට වැඩ කරගෙන යන්න අයියටත් කණඩායමටත් ජයවේවා.♥️🙏🏻BS
@kkaidamanthika7379
3 жыл бұрын
ආඩම්බරයි sri lanka පතිවත රැකපු පද්මාවති කුමරිය 🇱🇰 💖 💖💖
@palithakasun1343
3 жыл бұрын
ඉතිහාසය කොතරම් සුන්දර වුවාත් අනගතය නම් අදුරේ
@mariedilukshi42
3 жыл бұрын
අනේද කියන්නේ .අපි ඉතින් දන්නේ කවුරුත් කියන දේනේ
@deheminaovdya1981
3 жыл бұрын
anavaki kiyanna dannavada bro😂
@amaniwimalasena7895
3 жыл бұрын
නෑ ඒ පද්මාවතී දේවිය නැවත ඉපදිලා ඉන්නව
@Pasindu-jl4xh
10 ай бұрын
@@amaniwimalasena7895 Koheda bn innawanam ape pera pinak thamayi
@tharush4518
3 жыл бұрын
හිතාගන්න බැරි තරම් ලස්සන කාන්තවන් ඉන්න ඉන්දියාවේ ලංකාවේ අපේ කාන්තාවකට ඉන්දියාවේ රජ කෙනෙක් එහෙනම් වශි උනානේ. 🙂
@chanindukavindyaattanayake599
3 жыл бұрын
ඒක තමයි ලෝකෙ ලස්සනම කාන්තාවන් ඉන්නෙ ඉන්දියාවෙලුනෙ,අයිශ්වර්‍ය,මධුරි ,ඒච්චර ලස්සන අය තරම් ලස්සන කාන්තාවන් ලංකාවෙත් ඉදල තියෙනව එහෙනම්,නිකන් අර මාරම ලස්සන 90ගනන්වල සින්දු තියෙන ඉන්දියාවෙ මිනිස්සු මේ අපේ එකකට වහ වැටිල වගේ,මෙහෙ වාසනාව ඉතින්
@ranalishevanranalishevan8179
3 жыл бұрын
Dan wela thiyenneth ekama ne , India we koi tharam lassana sindu thiyanawa da, kochchara talented singres la innawada, eth kohomada dan dan ape Yohanita thiyana place eka. 💚🧡❤👍
@devonfernando3662
3 жыл бұрын
@@chanindukavindyaattanayake599 කවුද කියන්නෙ pretty ම girls ල ඉන්නෙ India වල කියලා 😂නොදන්න දේවල් කියන්න එපා
@sandaru2700
3 жыл бұрын
@@chanindukavindyaattanayake599 එහෙම දෙයක් නෑ යකෝ ලෝකෙ දෙවනියට වැඩිම මිනිස්සු ඉන්න රටේ ඉතින් හැම එකෙන්ම වැඩියෙන් ඉන්නවා තමයි😂
@chanindukavindyaattanayake599
3 жыл бұрын
@devon මන් තැන් දෙක තුනකම දැක්ක,එහෙම නැතත් ලස්සනම ගෑනු අය ඉන්න රටවල් වලින් එකක් ඉන්දියාව්(පිලිපීනය,ඉන්දියාව,ඉතාලිය,ප්‍රංශය) ව්ගේ රටවල්
@thikmalsha9989
3 жыл бұрын
❤️🥀 ස්ත්‍රීන්ගෙන් අග්‍ර බිම්බා දේවිය හෙවත් යශෝදරා දේවිය තරම් සුන්දර ස්ත්‍රීයක් නොමැත.👀🖤
@LAKMALVLOGS.
3 жыл бұрын
ubaganath adambarai. yasodarawatha danna aya adui.
@chanindukavindyaattanayake599
3 жыл бұрын
ඒක හරි ❤පද්මාවතී දේවිය ඒ කාලෙක හිටපු ලස්සන කෙනෙක් විතරයි
@scoobydooshagi4973
3 жыл бұрын
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍
@devonfernando3662
3 жыл бұрын
Definitely ✌️
@priyangikakumari1318
3 жыл бұрын
ඇයි සිදුහත් කුමරුන්ගේ මව මහාමායා දේවිය..
@manushawijekoon1500
3 жыл бұрын
හැමදා වගේ අපේ ඉතිහාසය ගැන වැදගත් දේවල් දෙන්නෙ විශම ලෝකය තමයි ආදරෙයි විෂම ලෝකය ❤️❤️❤️
@indraniwicramage8492
3 жыл бұрын
Yea
@ChanuCreations
3 жыл бұрын
රුවන්වැලිසෑය ගැන video එකක් ලගදීම ඕනේ
@sathsaranipiyumi7823
3 жыл бұрын
පද්මාවතී දේවිය ලබාගන්න රජවරු එච්චර කැපකිරීම් කරලා තියෙනවා ද, ඒ වුණාට ඇය ඇගේ පතිනිභාවය ආරක්ෂා කලා, එවැනි වීර කාන්තාවන් මේ රටේ තව තවත් පහළ වේවා
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
එහෙම අය පහල velas ඉන්දියාවට ගියොත් 💔
@rajithaherath953
3 жыл бұрын
Mokatada owa araksha karala..
@chanindukavindyaattanayake599
3 жыл бұрын
@rajitha මාත් කොල්ලෙක්,ඇයි ඔක්කොම එක්ක පැන පැන යන එකද ගෑනු හෝ පිරිමි කරන්න ඕන
@arnoldalois123
3 жыл бұрын
@@chanindukavindyaattanayake599 ඇඉ පිරිමි ආ ය පතිවත ආරක්ශා කරන් නැත්තේ
@chanindukavindyaattanayake599
3 жыл бұрын
අනේ මන්ද ඒත් මන් හිතන්නෙ එහෙම නීති දානවනම් පිරිමින්ටත් දාන්න ඕනි,
@Madhuranga99
3 жыл бұрын
පද්මාවතී චිත්‍රපටය release වෙන්න කලින් කර්දිසේනා සංවිධානය ඒකට විරුද්ධ වෙන්න එක හේතුවක් වුනේ පද්මාවතී කුමරිය ලාංකික කුමරියක් වීම .ඔවුන් කිව්වේ ඇය භාරතීය කුමරියක් බවයි.
@renukadamayanthi7086
3 жыл бұрын
කොච්චර යූ ටියුබ් චැනල් තිබ්බත් මට නම් විශ්ම ලෝකය තමයි සුප්පර්🤟👌😘 හැමදෙයක්ම අංග සම්පූර්ණ චැනල් එකක් 😘😍🥰
@sasangasaminda9979
3 жыл бұрын
හැම දාම ඔයලා ඉගනගන්න වැදගත් දෙවල් දාන්නේ ඒක නෙමෙයි.. ඔයාගේ කටහඬ මරු අයියේ...
@sokawishwagaweshaka
3 жыл бұрын
අහලා තිබුනට හරියටම කතාව දැනගෙන ඉදියේ නැහැ..හරිම වටින විඩියෝ එකක් ගොඩාක් වැදගත්..💪💙
@nimeshisewwandi2786
3 жыл бұрын
දිගටම මේ වගේ ඉතිහාස කතා ගැන වීඩියෝ ගේන්න අයියේ
@MrAmeesha
3 жыл бұрын
Hi
@damithaedirisingha5631
2 жыл бұрын
යශෝදරා දේවිය තරම් ලස්සන කාන්තාවක් මේ ලෝකේ නෑ 🙏🙏
@sasiruchamudithamusic
3 жыл бұрын
ලංකාවේ ලොක්කන්ටවත් උවමනාවක් නෑ අපේ රටේ ඉතිහාසය හොයන්න ඒකට විශ්ම ලෝකය කියන්නේ සුපිරියක් දිගටම කරපන්🇱🇰🤙👑
@pererappcc166
Жыл бұрын
Ape ayata oni kommis
@kalanachethanadodamkumbura8414
3 жыл бұрын
අද තමයි මේ සිද්ධිය දැන ගත්තෙ ,Thank you
@XxX-of6fx
3 жыл бұрын
ඒක ගොඩක් වැදගත් වීඩියෝ එකක්.. Thank you විශ්ම ලෝකය..😊❤
@mihi_vihanga9301
3 жыл бұрын
Hi Vishma Lokaya ! මූගල් අධිරාජ්‍යයේ හිටිය ජෝදා දේවී ගැනත් video එකක් කරන්න පුලුවන් ද✊
@daylikapushparani4020
3 жыл бұрын
Ane ow eka atta 🙁
@chanindukavindyaattanayake599
3 жыл бұрын
Eyath rajastan rajyaka deviyak,akbar rajathumawa bandinna kalin
@nirmalnethsara8208
3 жыл бұрын
ආඩම්බරයක් ලන්කාවට වීඩියෝ එක නියමයි ආ ආදරෙයි හැමදාම විශ්ම ලෝකය ❤️🤗🤗🤗🔥😌💔
@pramodyakaumali
3 жыл бұрын
ඉතිහාසයෙ හැංගිච්ච ඇත්ත එළියට අරන් පෙන්නන්න දරන උත්සාහයට Respect you Wishma Lokaya❤️
@damindakumara1496
2 жыл бұрын
ඔබගේ කටහඬ ලස්සන නිසා ම විශ්ව ලෝකය අහන්න ආස හිතෙනවා . ඉතා ම පැහැදිලියි . ඔබට ජයෙන් ජය .🙂
@Madhushani507
3 жыл бұрын
ජෝදා දේවිය ගැනත් video එකක් දෙන්න පුළුවන් ද?
@mrmagic5978
3 жыл бұрын
අය්යේ සංගීතය සහ මොළය අතර තියන තියන විද්‍යාත්මක සම්බන්දය ගැන video එකක් ගෙන්නකෝ 🙏🙏🙏🙏🙏🙏 (Ex- සංගීතය නිසා මොලයේ synaptic connection වැඩි වෙනවා කියන කතාව )
@illuminati7421
3 жыл бұрын
සන්ගීතය නිසා මොලේ dopamin හෝර්මෝන් එක වැඩිවෙනවා, කලාතුරකින් අහන අයට නෙවේයි , සින්දු නිතරම අහන කොට එහෙම වෙන්නෙ, ඊට පස්සෙ ඒ හෝමෝන් එක ඕනවට වඩා වැඩි උනාම ඒක නැතිවම බැරි දෙයක් වෙනවා.ඉට පස්සෙ ඒක පිස්සුවක් වෙනවා 😊😊 ,, හැබැයි කටහඩ , සන්ගීත බාන්ඩ අවශ්‍ය පරිදි තිව්‍රර කරලා මානසික රෝග එහෙම සුව කරන්න පුලුවන්, ලන්කාවෙ සින්දු වලින් නම් එහෙම බෑ.😂😂
@mrmagic5978
3 жыл бұрын
@@illuminati7421මම music අහන්නේ ගණන් හදනකොට... Specially Physics ගොඩක් music අහ අහ වැඩ කරන එකෙන් concentration එක වැඩි වෙනවා , තව උපරිම focus එකෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා, dopamine උත්තේජනය වැඩි වෙලා mood එක happy වෙනවා.... එතකොට stress එක නැති වෙනවා.... තව ගොඩක් music වලින් positive impacts තියෙනවා😄 හැබැයි ඔය advantages හම්බවෙන්නේ quality music අහන අයට විතරයි... 😜මල් සින්දු අහන අයට ඔවා වලංගු නෑ 😜😜😜
@illuminati7421
3 жыл бұрын
@@mrmagic5978 දිගටම අහල බලන්න හැපී වේවි මඌඩ් එක, , ඔයාට ලිමිට් එකක් තියේ නම් ඔන්න ප්‍රශ්නයක් නෑ, මට නම් අහන්න ගට්හොත් එම ලිමිට් එකක් නෑ, මන් doctor කෙනෙක් ලගට ගියාට පස්සෙ තමා ඔය ඩොප්මීන් සීන් එක කියලා දුන්නෙ,ඩෝපැමීන් වර්දනය වෙන්න ඕන සීමවක් තියෙන්වා, ඕන නම් bio කරන යාලුවෙක් ගෙන් අහල බලන්න, 2021 ද එලෙවල් කරන්නෙ .?
@chamithhakmanage7139
3 жыл бұрын
ඔව් ඉක්මනට කරන්නකෝ ඒ වීඩියෝව
@funnyworld9226
3 жыл бұрын
@@mrmagic5978 mona songs da ahanne
@HTW-sx2uk
3 жыл бұрын
හරිම ලස්සනයි .... වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා... film එක බලල තිබුනට මේ දේවල් දැනගෙන හිටියෙ නැහැ ...
@emildulshan8821
3 жыл бұрын
ඔබ තුමාගෙ ඉදිරිපත් කිරීමේ කටහඬ සහ ඒ විදිහ පැහැදිලියි.
@CeylonDriver2500
3 жыл бұрын
ගොඩක් වැදගත්❤️ පුළුවන් නම් දිගටම මේ වගේ අප්‍රසිද්ධ ඓතිහාසික චරිත ගැන අරගෙන එන්න.🙏
@darshanamahela1673
3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@ireshafernando9805
3 жыл бұрын
බොහෝම ස්තූතියි, වටිනා කරුණු අපිට අහන්න සලස්සනවට, ඒ වගේම voice එක ගොඩක් clear හරිම ලස්සනයි...😊
@lovefromsrilanka2451
3 жыл бұрын
🌸ඇත්තෙන්ම හැම අතින්ම යශොදරා දේවියට සමකල හැකි කිසිවෙකුත් නෑ .💛💛💛💝😆
@ravishanbro
11 ай бұрын
❤❤❤
@ayeshasewwandi3638
3 жыл бұрын
ප්ද්මාවත් කියලා නෙමෙයි මුලින්ම film එකේ නම තිබ්බේ..පද්මාවතී..ඒකට ඉන්දියානුවෝ අකමති උනා...ඒකයි නම පද්මාවත් කියලා වෙනස් කරේ..පද්මාවතී සිහල රජින...❤️❤️
@samaanishaa2835
3 жыл бұрын
නියමයි..වැදගත් දේවල් විතරක් බලන්න ඕන නම් එන්න විශ්ම ලෝකයට👌
@sajithbuddika8322
3 жыл бұрын
දැන් එන්න එන්නම ඔබේ video වල අන්තර්ගතය ප්‍රශස්තයි ....ගොඩාක් ස්තුතිය ....කෙටි කාලයකින් උනත් ලොකු දැනුමක් ලබා දුන්නා ....තෙරුවන් සරණයි !
@aimmulaffar1187
Жыл бұрын
Thamil film eka baluwa ,godak lassanai kathawa ,තම ස්වාමියාට ගරු කිරීමක් ,බිරිඳ අග්නි පරික්ෂණය කරයි .
@pasindulakshan7847
3 жыл бұрын
එල විඩියො එක ප්‍රයොජන අය කො🤟
@srilanka2829
3 жыл бұрын
අයියේ ඔයාගේ චැනල් එක මුලු ලන්කාවේම ප්‍රසිද්දයි.ඒත් අපි ඔයාව දැකලා නෑ ඔයා ඔයාගේ පොටෝ එකක් දාලා වීඩියෝ එකක් කරන්නකෝ.
@gxhv8174
2 жыл бұрын
හරිම ළස්සන කතාවක් මන් මෙච්චර කල් හිතන් හිටියේ පත්මාවතී rejena ඉන්දියාවේ කියලා
@dasunsasmika8140
3 жыл бұрын
අනේ විශ්ම ලොක අයියේ ගොඩක් අය කැමැති රටරටවල් ගැන දැන ගන්න ඒ නිසා ලගදිම එහෙම වීඩියෝ එකක් කරමුතේ🙂❤
@XxX-of6fx
3 жыл бұрын
ඔව් අනිවා..🙂ඕනිමයි අයියේ..
@Madhushani507
3 жыл бұрын
අනේ ඔව්
@somasomesumalira9032
3 жыл бұрын
ඇත්තටම කතාව ගොඩක් ලස්සනයි කටහඩ ඊටත් වඩා ලස්සනයි අහන් ඉන්න ආසයි
@binuldesilva998
3 жыл бұрын
ආසයි මේ වගේ ඉතිහාස තොරතුරුවලට
@vihanganimsara1871
3 жыл бұрын
හැමදාමත් වගේ ම ලස්සන වීඩියෝ එකක් ❤️ චම්පික අයියගේ කටහඬත් මාර ම ලස්සනයි 💖
@Madhushani507
3 жыл бұрын
අයියේ අද video එක නම් ගොඩක් වටිනවා මම ඉල්ලපු එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන video දෙන්නේ නැත්ද?
@bertysenavirathna4012
3 жыл бұрын
බෙල්වුඩ් කලායතතනය අද්භූත දේවල් ගැන විඩියෝ එකක් කරන්නකෝ
@ෂෙහාන්-ග8ඬ
3 жыл бұрын
මේකේ චිත්‍රපටිය සරස TV එකෙන් බලපු මම 😏😏😏😏😏😏😏😏😌😌😌😌😌😌😌
@asankapathirage1207
3 жыл бұрын
😯😮👸👸👸
@ShonanVibes
3 жыл бұрын
ගොඩක් වටින video එකක්. Thank you හැමදාම මේ වගේ වටිනා video අරන් එනවට
@mahimoksha7483
3 жыл бұрын
Kylie jennar ගැන වීඩියො එකක් pls
@dilsaraferreira
3 жыл бұрын
ඔව් ප්ලීස් එයා ගැන විඩියෝ එකක් දෙන්න
@harininavodya3948
3 жыл бұрын
Jack Ma ගැන Video එකක් කරන්නකෝ......
@sdeshan1408
3 жыл бұрын
මේ දේවිය ගැන කියවෙන padmavat හින්දි film බලපු කට්ටිය කෝ...🤩 මේ video එකේ තියෙන්න ඒකේ movie clips...😃
@lakinduavishka1112
3 жыл бұрын
දැක්කනේ ලංකාවෙ සිංහල සේනාවෙ ගැම්ම. රතන් සිං ඉවරයි
@lakinduavishka1112
3 жыл бұрын
Gammak tamai yakka සේනාව
@dbrpulle8226
3 жыл бұрын
පත්මාවති ලාංකික රැජිනක් කියලා මම දන්නේ අද. එතකොට එයා හින්දු භක්තික රැජිනක් ද. විඩියෝ එක ලස්සනයි. 👍👍👍
@chanindukavindyaattanayake599
3 жыл бұрын
Mehedi baudda wenna athi,ehedi hinduwalatath huru wennathi
@piumisadamali3457
3 жыл бұрын
ඔය කියන කාලයේදී ලංකාවට budu දහම ඇවිත් නෑ කියලා තමයි මං අහලා තියෙන්නේ
@k.s7144
2 жыл бұрын
පියුමි මටනම් හිතෙන්නෙ ලන්කාවෙ බුදුදහම තිබුනා..... ඉස්ලාම් ආගම අරම්බ වෙන්න කලින් තමයි බුදුදහම ලන්කාවෙ ස්තාපිත උනේ ඉතින් අලව්දීන් රජු මුස්ලිම් නෙ ඒකියන්නෙ මුස්ලිම් ආගම ආරම්බ වෙලානෙ..
@k.s7144
2 жыл бұрын
ඒ කියන්නෙ ලන්කාවෙ අනිවාර්යයෙන් බුදුදහම වියාප්ත වෙලා
@උදුම්ඹරා
3 жыл бұрын
වටිනව...බොහෝවින් නොදන්නා කතාවන්.. ..පත්මාවතී කුමරිය.
@SNOWYGIRL-n6q
3 жыл бұрын
ලස්සනයි
@shayamarajapaksha7772
3 жыл бұрын
විශ්ම ලෝකය බලන්න හිතෙන්නේ ඔයාගේ කට හඩ නිසා ...හරිම ලස්සනයි vidio ❤️❤️❤️❤️❤️❤️❤️
@nimnethbandara6948
3 жыл бұрын
Thank you wishma lokaya. ගොඩක් වටින video එකක්.
@laksiriekanayaka9353
3 жыл бұрын
මේකෙන්ම තේරෙන්නැද්ද මහාවන්සේ විතරක් බදාගෙන ඉදලවැඩක්නෑ කියලා ඉට වඩා ඉතිහාසයක් අපේරටට අැතිබව
@ruwannishantha7480
3 жыл бұрын
අයියේ ඔය කටහඬ ට මම හරි ආදරේ . 👍
@tektok6630
3 жыл бұрын
කවදාවත් ආහාලා නැති දෙයාක් දැන ගත්තා බොහොම ස්තුති 🙏
@raneluis2440
3 жыл бұрын
ජෝදා අදිරැජින ගැන විස්තර දෙන්නකෝ
@salpriyantha5886
3 жыл бұрын
ou puluwannam dennako
@nkmemehub
3 жыл бұрын
😍👌
@dimithuasanka7008
3 жыл бұрын
ලස්සනයි අයියා
@mavalmcu8844
3 жыл бұрын
පට්ට
@sss-lv6ow
3 жыл бұрын
එංගලන්තෙ ගැනත් video එකක් ඕනේ
@ishaniudeshika9170
2 жыл бұрын
ගොඩක් ස්තූතියි මේ දේවල් කියල දෙනවට අහන් ඉන්න කම්මැලි නෑ ඇත්තටම අයියගෙ කටහඬ නිසා ❤❤❤
@shanadithya2896
3 жыл бұрын
Ayye Angampora gana vidio eka oneee PLS!
@suwahas784
3 жыл бұрын
1 st like
@suwahasnethsara6716
3 жыл бұрын
රාවණා රජු ගැන එකක් ඕනේ🙃🙃
@illuminati7421
3 жыл бұрын
@@MilitaryFan-yl1bj මටත් මතක්‍යි ඔය සීන් එක ගැන ලන්කාවෙ යොටියුබ් එකක වීඩියෝ එකක් කලා, ඒ රජතුමා දෙමල කෙනෙක් කියලා.
@kv8076
3 жыл бұрын
@@MilitaryFan-yl1bj ubata dannawa ea unata anith unta kiwuvama vishwasa karann ne kata kiyannada mewa😂😂
@Xothemi1
3 жыл бұрын
@@MilitaryFan-yl1bj කිසිම තොරතුරක් නෑ 😂🖐️ ඕක දෙමල්ලු මේ රට උන්ගේ කියන්න හදාගත්ත කතාවක් අනේ මන්දා උබලත් 'හරක්'😂🖐️
@Deuwdinabandarahennayaka4946
3 жыл бұрын
කවුද රාවණා කියන්නේ 😂
@gayanwaduge9096
2 жыл бұрын
රාවණා කියන්නෙ ප්‍රලාපයක්.එහෙම එකෙක් ඉන්නව නම් නැගිට්ටවපල්ල.රාවණාට බිත්තියට තියල පුකේ ඇරිය රාම කියන එකා.තවත් අපේ එවුන් ගෑණු සෙවලයෙක්ව ලොකු කරගෙන හැමනෙනව.
@jgsstudiocreation
3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ, නියමයි, මේ වගේ Video තව ඕනා
@0wassana0
3 жыл бұрын
ශ්‍රී ලංකාවේ අභිමානය වර්ණවත් කරනවාට කැමති මෙහෙම හැමදාම ❤
@LifeWithChathuLK
3 жыл бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කරනවා....
@Ig_Melodyinmyhead
2 жыл бұрын
බොරු කියන්න ඕන්නෑ.. අයියගෙ voice එකනම් හරිම ලස්සනයි... මේ videos බලන්න interest එකක් ඇතිවෙන එක හේතුවක් තමා ඒක 😅😅
@nethmi7469
3 жыл бұрын
නොදැන හිටි ගොඩක් දේ දැනගත්තා 🙏 අයියේ පුළුවන් නම් සුගලා දේවිය ගැන video එකක් කරන්නකො plz
@malkethvideocreations936
3 жыл бұрын
ඔගස්ටස් සීසර් ගැන වීඩියෝ එකක් ඕනේ
@ssmusiclite1556
3 жыл бұрын
Onee
@aayasmaweerasinghe1425
3 жыл бұрын
වටින වීඩියෝ එකක් අයියේ...බොහොම ස්තූතිය මේ වගේ අලුත් දේවල් ගෙන එනවට.
@pathmamahanama2034
3 жыл бұрын
හරි සුන්දර කතාවක් ස්තූතියි ඔබට
@OBETHENA
3 жыл бұрын
ඇග හිරිවැටුනා හොදේ..😍❤️❤️❤️🤗👆👌👍👉❤️
@shiran7403
3 жыл бұрын
පද්මාවතී hindi movie එක බලපු අය ඉන්නවද ❤️
@mr.pm.j8768
3 жыл бұрын
අයියාගේ voice එක තමයි මගේ choice එක 🔥❤.⭐⭐⭐⭐⭐⭐⭐🎙..🎧 (Sar Nikola Tesla👨🎓💯👑)..gana super video ekak one අයියාගේ හඩින්. ❤
@koshalahashini2629
3 жыл бұрын
බොහොම ස්තුතියි...🤩 ගොඩක් වටිනවා... ❤❤
@musicpassofficial
3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්💖💖💖
@neeshawijesinghe8863
3 жыл бұрын
ස්තුති ... නොදත් දේ බෝහෝමයි..
@worldkn3255
3 жыл бұрын
ඔටෝමන් අධිරාජ්‍යය ගැනත් වීඩියෝ එකක් කරන්ඩකෝ ❤️🥺
@kamaniepathirana4
3 жыл бұрын
හරිම ලස්සන කතාවක්.
@chandananuwansiri9084
3 жыл бұрын
කතාව ලස්සනයි
@SLLORATECH
3 жыл бұрын
Adath video aka Niyamai anith eka vanadata vada video aka colity Good lack of you 👍
@ToplevelchemistrywithDN
3 жыл бұрын
මරු මරු ඒක ෆට්ට. තව ඉතිහාසය ගැන ඕන.. අයියේ ඔය වගේ හොද ඉතිහාසය ගැන තියෙන වීඩියෝ සීරීස් එකක්ම ඕන.. ඔයාට බුදු සරණයි.. ජයෙන් ජයම..!!! ❤️❤️❤️
@lochana3601
3 жыл бұрын
"Mark Zuckerberg" ගැන video එකක් ඕනා.🙂💚
@akilaravindu4634
3 жыл бұрын
Aniwa
@sdesilva8880
3 жыл бұрын
ලොකුදෙයක් අය්යේ මේ රැජිනිය ගැන දැනගන්න හිටියේ. Thank you
@nirmalabalasooriya6526
3 жыл бұрын
ස්තූතියි 😘😘මේක දැම්මට
@dilinianuruddhika4059
3 жыл бұрын
ඔයාගේ video දානකන් අපි බලන් ඉන්නේ.මමයි husband දෙන්නම අසාවෙන් බලනව.කට හඩ නිසාම ගොඩක් ආසාවෙන් බලනවා. හිතෙනවා
@hasarangi1013
3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එක්ක්
@piyarathnaliyanage3303
3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්
@hashmiajani6616
3 жыл бұрын
Another Great Historical video විශ්ම ලෝකය Wish You All The Best !!! 🙌
@kushiharishma2554
3 жыл бұрын
දෙන්නෙක් කොහොමද 1st වෙන්නේ..🤣🤣🤣 අහලා තිබුන ගොඩක් ලස්සනයි කියලා... පද්මාවතී ❤
@ruvipriyanwada
3 жыл бұрын
Wenada wage ithama wedagath video ekak....godak aya danna wagema nodanna charitha wala aprakata wistara hemadama aiya aran enawa...thank you...
9:37
තුන්වරක් ලංකාව පාලනය ලීලාවතී මහා රැජිණගේ අවාසනාවන්ත කතා පුවත | Story of Queen Lilavati the Great
Wishma Lokaya
Рет қаралды 115 М.
1:47:31
Ape Kaalaye Patachara Sinhala Full Movie | අපේ කාලයේ පටාචාරා සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 2016
Sarasi Tv
Рет қаралды 184 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
18:53
Suchir Balaji | සුචීර් බලාජිගේ අභිරහස් සියදිවි නසාගැනීම
Vidusara Online
Рет қаралды 53 М.
37:51
සල්ලාල රජු පතිවත හමුවේ පැරදූ ලාංකික රූප සුන්දර රැජිණිය"පද්මාවතී"🎥Padmavati 2018 sinhala review
Picture Bazzare
Рет қаралды 321 М.
9:48
ඊජිප්තු ඉතිහාසයේ සිටි සුන්දරම රැජිණක් වූ නෙෆටිටී මනුෂ්‍ය දියණියක් නොවේද? | Egypt's lost queen
Wishma Lokaya
Рет қаралды 263 М.
17:32
ලසන්ත තාජූදීන් ඇතුළු පිරිස ඝාතනය කරේ අනුර කුමාර රජයෙන් | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 20 М.
8:54
බුදුන් වහන්සේගේ ජීවමාන පෙනුම සියැසින් දුටු ලංකාවේ වනවාසී හිමිනමක් කීව විශ්මිත කතාව | Naifm Infohub
Naifm
Рет қаралды 905 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
8:49
ඩයනා කුමරිය ගැන ඔබ කිසිදා අසා නොමැති අපුරු දේවල් 10ක් | Things You Didn't Know About Princess Diana
Wishma Lokaya
Рет қаралды 641 М.
12:13
ලංකාවේ පලමු රැජිණ අනුලා දේවිය ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | Story of Sri Lankan Queen Anula Deviya
Wishma Lokaya
Рет қаралды 278 М.
10:56
ලංකාවේ පැරණිම වලව් සහ ඒවායේ වර්තමාන අයිතිකරුවන් | Old Famous Walaw in Sri Lanka | Nimthera
Nimthera
Рет қаралды 666 М.
9:21
ලෝක ඉතිහාසයේ ජනප්‍රියම පෙම් පුවතක් වුනු ජෝධා රාජිණියගේ හා අක්බාර් රජුගේ කතාව | Story of Queen Jodhaa
Wishma Lokaya
Рет қаралды 225 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН