අඹ මාළුව තෙලට මිරිසට | Sri lankan mango curry (Aba maluwa) recipe

  Рет қаралды 83,940

Ape Ambula

Ape Ambula

3 жыл бұрын

ආයුෙබාවන් , 🙏
අද රෙසිපි එකෙන් හෑමොම ආස අඹ කරි එකක් හදන්නෙ . මේ රෙසිපි එකට හැමෝම ගොඩක් කැමති වෙයි කියල මට හිතනවා .අපේ ඇඹුල එක්ක එකතු වෙලා ඉන්න .
ස්තුතියි❤️
අමු අඹ දෙකක්,
අබ ඇට 1 තේ හැඳි,
උඵහාල් 1/ 2 තේ හැඳි,
කහ 1/2 තේ හැඳි,
බැදපු ව්‍යංජන කුඩු 1 1/2 තේ හැඳි,
බැදපු මිරිස් කුඩු 1tsp,
ගම්මිරිස් 1/2 තේ හැඳි,
සුදුළූනු බික් 2
කරාබුනැටි 2,
කරදමුංග 3
ලුණු 1/2 ,
රමිප කොළ,
කරපිංචා,
ළූණු භාගයක්,
අමු මිරිස්
Ingredients.
---------
Two raw mango,
Mustard seed 1 tsp
Fenugreek 12/ tsp ,
Turmeric 1/2 tsp ,
Roasted curry powder 1 1/2 tsp ,
Roasted Chili powder 1tsp ,
Pepper 1/2 tsp ,
salt 1/2 ,
Pandan leaves,
Curry leaves ,
Half a onion ,
Green Chili
Garlic cloves 2 ,

Пікірлер: 67
@anjaleeuthpala4886
@anjaleeuthpala4886 9 ай бұрын
වැඩි හෑලි නැතුව අවශ්‍ය දේ කියා දෙනවා.❤❤❤
@VishariSubodani
@VishariSubodani 3 ай бұрын
ඔයාගෙ විදියට හදලා බැලුවා ම්ම්ම් රසයි අනේ ❤🎉
@helilihemamali986
@helilihemamali986 3 жыл бұрын
මමත් අඹ මාලුව හැදුවා, හරිම රසයි. රෙසිපියට බොහොම ස්තූතියි ❤️
@C424c424
@C424c424 3 жыл бұрын
නියමයි හොඳේ ..කටට කෙල උනනව දැක්කම
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ එක බලලා කමෙන්ට් කලාට 🙏, දිගටම මාත් එක්ක රැඳෙන්න රැඳී ඉන්න ❤️
@amalichandima7422
@amalichandima7422 Жыл бұрын
@@recipesinhala a
@susanthamahasen1212
@susanthamahasen1212 3 жыл бұрын
පට්ට රසයි මම හැදුවා
@achinthawikramarathne3492
@achinthawikramarathne3492 8 ай бұрын
E aba nam hodatama pehila..rasata ethi
@asangafernando3344
@asangafernando3344 8 ай бұрын
නියමයි 👌👌👌
@champikaweerasinghe8883
@champikaweerasinghe8883 2 жыл бұрын
I made this today and it came out really well. Looks and tastes great. Thank you.
@sudeshwickramasekara5362
@sudeshwickramasekara5362 2 жыл бұрын
Super Mamat haduwa mewidiyata harima rashai thanks 👍
@nilukshishiromala3671
@nilukshishiromala3671 3 жыл бұрын
Looks so spicy , niyamai hondata kaluwata amba maluwa😋😋😋
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 💕
@awanthitharangika8895
@awanthitharangika8895 5 ай бұрын
Yum yum
@asankasiri3073
@asankasiri3073 3 жыл бұрын
Mango curry 😋.
@chamilapriyangani2711
@chamilapriyangani2711 2 ай бұрын
math haduwa harima rasai❤thank you❤
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
හැදුවා
@koreankella5907
@koreankella5907 3 жыл бұрын
mango chutney looks delicious 💖😊👌
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you 🥰
@NethmikaDenuwan-sg7zd
@NethmikaDenuwan-sg7zd Ай бұрын
Rasayi akki 🙏 thanks
@recipesinhala
@recipesinhala Ай бұрын
Thank you nangi comment kalata ❤️
@geekpoddalk43
@geekpoddalk43 2 жыл бұрын
math hadawa godak radar thanks 😊🙏👍
@nethmidilhara7527
@nethmidilhara7527 10 ай бұрын
❤️❤️❤️
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
මේක තමයි හරිම ක්‍රමය
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ එක බලලා කමෙන්ට් කලාට 💕,
@unicornerainbow7642
@unicornerainbow7642 3 жыл бұрын
@@recipesinhala 👍 හරි දේට හරි කියන්න මම ලෝබවෙන්නේ නැ අගය කල යුතු දේ අගය කල යුතුමයි
@slgamingdeck6695
@slgamingdeck6695 3 жыл бұрын
Wow. Will try. Thank you sister
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thanks bro for commenting 💕
@sandumadushikasandu1996
@sandumadushikasandu1996 2 жыл бұрын
👍👍👍👍👍👍
@sanumisahansa6664
@sanumisahansa6664 2 жыл бұрын
අනේ හරිම රසයි . ගොඩාක් ස්තූතියි. තවත් අලුත් දෙයක් අරගෙන එන්න බුදු සරණයි..!
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
ස්තුතිය අපේ ඇඹුල වීඩියෝස් බලනවට ❤️🥰
@nadarajasebasthian8755
@nadarajasebasthian8755 3 жыл бұрын
My most ever favourite 😍 dish , it looks beautiful and delicious 😋, thank you 😊 sooooooooooooo much Ambula 😍😍😍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you 💕
@sampathwanasinghe3801
@sampathwanasinghe3801 3 жыл бұрын
Shaaaa, Niyamai ne!
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 💕
@chamodiniwanthika6385
@chamodiniwanthika6385 3 жыл бұрын
Wow super
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you 💕
@ayomidissanayake5509
@ayomidissanayake5509 8 ай бұрын
@swarnabandara3057
@swarnabandara3057 3 жыл бұрын
Yummy , 👍👍👍
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you ❤️
@jamd20061
@jamd20061 3 жыл бұрын
අඹ මාලු 😋
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Uyala balanna ❤️
@pawanbhathiya2173
@pawanbhathiya2173 2 ай бұрын
👌👊👍🇱🇰
@sulochananawarathna5793
@sulochananawarathna5793 3 жыл бұрын
Wow I know test ur mango Curry . Yummy 😋. Try everyone 😁
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thanks for still remembering that taste akka ❤️🥰Love u
@sumitharanabahu1924
@sumitharanabahu1924 Жыл бұрын
❤thanks
@user-vq1vg4fe1q
@user-vq1vg4fe1q 3 ай бұрын
Pol Kiri danne neththe ei akke
@C424c424
@C424c424 3 жыл бұрын
දෙවැනි කැමැත්ත දුන්න හොඳේ
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Bohoma isthuthi comment ekata , godak watinawa ❤️
@sulochananawarathna5793
@sulochananawarathna5793 2 жыл бұрын
Really want to cook today
@recipesinhala
@recipesinhala 2 жыл бұрын
Happy thank you ❤️🥰🥰
@arinakis7796
@arinakis7796 3 жыл бұрын
I love mango chutney, really want make this curry. Can I use ripped mango ?
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Of course you can you , thanks for commenting 🥰❤️
@shanikasewwandi1406
@shanikasewwandi1406 3 жыл бұрын
Mma haduwa marama rahai
@sriscreativeideas713
@sriscreativeideas713 3 жыл бұрын
Very delicious dish my friend 👏👏👏👏👏 Thanks for sharing 👍👍👍 New friend is here ❤❤❤🙋‍♀️🙋‍♀️ Stay connected 🤝🛎👍❤
@Gabuci0
@Gabuci0 3 жыл бұрын
Look nice and spicy 🌶
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you 🥰
@slfrdora6697
@slfrdora6697 3 жыл бұрын
Not bad
@nguyenvu7392
@nguyenvu7392 3 жыл бұрын
very nice
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Thank you 🥰
@playclay2949
@playclay2949 3 жыл бұрын
Hmm Italy amba
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි, Italy amba unath mahema uyala balanna rasai 👍
@padmarajakaruna3720
@padmarajakaruna3720 7 ай бұрын
Adama hadala comment karannam thanks
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
Sha rasa man asai mewata godak
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 💕
@arttalents2497
@arttalents2497 3 жыл бұрын
haha Adath Rasa kamak..
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 💕
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 176 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 7 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 33 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 43 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 176 МЛН