ප්‍රතික්ෂේපවීම Rejection නිසා දුක් වුණානම් මේ ඔබට Law of Attraction for Rejection

  Рет қаралды 79,898

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 345
@isharawanninayaka77
@isharawanninayaka77 Жыл бұрын
මම ජීවිතේ දැකපු සුන්දරම කාන්තාව ඔබ .
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්.හිත වැටිලා තිබුණ වෙලාවකම මේ විඩියෝ එක අහන්න ලැබුනේ.ලොකු ආත්මවිශ්වාසයක් ආවා.ස්තුතියි ගොඩක්....
@නිදහසේජීවිතේ-ඬ8ඩ
@නිදහසේජීවිතේ-ඬ8ඩ 3 жыл бұрын
Miss ගොඩාක් ස්තුතියි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්දේ බලපු පලමු වීඩියෝ එකෙන් thanks ගොඩක් මාව motivate වුනා
@achalakarunarathna4747
@achalakarunarathna4747 3 жыл бұрын
Oya nisa mata mawa munagahuna. Oyata godak pin. Mamath oyata garu karanawa.
@emeralthemum7058
@emeralthemum7058 3 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට සහ පවුලේ සැමටත් 🎉🎉💕💕
@erandisamarakoon4981
@erandisamarakoon4981 3 жыл бұрын
ජීවිතේ වෙනස් කරගන්න උදවු උන මගේ ජීවතේට වටිනම කෙනෙක් නදීපා රනසිංහ.....♥️♥️ 2021 වසර සුබම සුබ නව වසරක් වේවා...
@anuraroyal5302
@anuraroyal5302 3 жыл бұрын
GM......Law of Attraction. Hariyatama Hari. Obathumiya eya manawata therum kara denawa. Obage Athdakeem samagin. Mama boho de Obagen Labagannawa. Obage wachana mage manasata watina DIWIYA OSUWAKI.....MAGE JEEWITHE MAMA JAYA GANNAWAMAIY....OK. mewani watinaama de apata beda hada denna. Thank you madam........BS.
@chandananalaka9420
@chandananalaka9420 3 жыл бұрын
ppppPPqPpQqqqqqqPpppp
@chandananalaka9420
@chandananalaka9420 3 жыл бұрын
@@anuraroyal5302pPQP
@chandananalaka9420
@chandananalaka9420 3 жыл бұрын
pL
@chandananalaka9420
@chandananalaka9420 3 жыл бұрын
@@anuraroyal5302 pp
@sachininiwarthana2390
@sachininiwarthana2390 3 жыл бұрын
මම subscribe කරපු youtube channel වලින් වටිනම channel එක. ස්තූතියි ජීවිතේ දිහා බලන විදිය වෙනස් කර ගන්න කියා දුන්නට. ❤️❤️
@sujanisandaya5422
@sujanisandaya5422 3 жыл бұрын
මිස්ගේ විඩීයෝවලට බෝහොම ස්තූතියි🙏
@pushpakumara1052
@pushpakumara1052 3 жыл бұрын
මගේ ජිවිතය ගොඩක් වෙනස් කර ම්ස්ගෙ විඩියෝ බුදු සරනයි ම්ස් .
@upulsanjeewa3561
@upulsanjeewa3561 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට, ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා!!! සියලු කටයුතු සාර්ථක වේවා!!!
@nethmabeligolla9949
@nethmabeligolla9949 3 жыл бұрын
ලස්සන අලුත් අවුරුද්දක් වේවා නදීපා මිස් ❤️
@iteshachani6164
@iteshachani6164 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් ඔබේ අවවාද මම ඉතාම ප්‍රිය කරනවා
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ස්තුතියි .ඔබතුමියටත් නිරෝගිමත් සුභ නව වසරක් වෙිවා ..!! 🙏
@jalanigamaathige7453
@jalanigamaathige7453 3 жыл бұрын
මන් law of attraction එක ගැන දැනගත්තෙ ලගකදි එතැන ඉදන් මන් හොයන්න ගත්තා..අක්කගෙ වීඩියෝ එකක් මුලින්ම වගෙ හම්බුනෙ ඒක ඉවරවෙද්දි ඇත්තටම මාත් අලුත්වෙලා..ලොකු දුකක් එක්ක හිටියෙ ඒත් එකෙන් පස්සෙ එ දුක මැජික් එකක් වගෙ නැති උනා..ඒක නම් මාරයි අක්කෙ ❤️ ජීවිතෙ වෙනස් කරගන්න පුළුවන් උනා මේ වීඩියෝ වලින්..සුභ අලුත් අවුරුද්දක් ඔබ ඇතුලු සියල්ලන්ටම 💖
@k.p.g.6337
@k.p.g.6337 3 жыл бұрын
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍ය ගැන කල vlog එකක් තිබේ
@maneshaabeysinghe1855
@maneshaabeysinghe1855 3 жыл бұрын
සුබම සුබ නව වසරක් වේවා ඔබට .....ආදරෙයි හැමදාමත් .....❤️❤️❤️❤️❤️
@kalumrathnaweera9817
@kalumrathnaweera9817 3 жыл бұрын
ඔබට සුභම සුභ නව වසරක් වේවා ගොඩක් ස්තුතිය අලුත් දේවල් දෙනවාට.ජය වේවා
@kawanthissapurakalyanajith3525
@kawanthissapurakalyanajith3525 3 жыл бұрын
මෙ සුභ නව වසරේ ධනාත්මක ආකල්ප වලින් සිතන කුසලයෙන් පිරිනු සුභ නව වසරක් වේවා... තෙරුවන් සරණයි
@tilakatilaka365
@tilakatilaka365 2 жыл бұрын
විශ්වයට ස්තුතියි ඔබ වැනි කෙනෙක් මුණ ගැහුනට 🙏🙏🙏මම දැන් පුළුවන් හැම වෙලාවේම ඔයාගේ වීඩියෝ බලනවා ❤❤
@induweerasekara4906
@induweerasekara4906 3 жыл бұрын
මම සතුටින් ... හේතුව ඔබ, ස්තූතියි ඔබට .....
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
🙏❤️
@ravindisatharasinghe7371
@ravindisatharasinghe7371 3 жыл бұрын
My changing point started with ur first nuga sewana law of attraction video.. thank you for all these videos....this videos means a lot❤️
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
ඔබ තුමියට අපි හැමෝම ගොඩාක්ම ආදරෙයි ....🌹🙏
@malsha2934
@malsha2934 3 жыл бұрын
සුභ නව වසරක් නදීපා මිස්...🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි ඔබතුමියට....❤️❤️❤️❤️
@upekshaimanthi2752
@upekshaimanthi2752 3 жыл бұрын
මටත් ඔනි නිවේදිකාවක් වෙන්න මට පුලුවන් නිවේදිකාවක් වෙන්න..
@hashi_1111
@hashi_1111 3 жыл бұрын
Me too❤️
@csthelast5445
@csthelast5445 Жыл бұрын
ඔබතුමීට බොහොම ස්තූතියි. ගොඩක් ආදරෙයි. බොහොම පින් ❤
@stitchesknots8474
@stitchesknots8474 3 жыл бұрын
සුභම සුභ නව වසරක් වේවා ඔබතුමියට,තෙරුවන් සරණයි !!!!!❤️❤️❤️❤️❤️
@geethsathsara
@geethsathsara 3 жыл бұрын
Thank you නදීපා මැඩම් ඒ අදහස් ටික ගොඩක් වටිනවා. අපි හැමතිස්සෙම බලන්න ඔනි අපිට තියෙන දේවල් වලින් ජයග්‍රහණය කරන්න. එතකොට නැති දේවල් ටික ටික ලබාගන්න පුලුවන්.♥️🙂
@sllalhub-8397
@sllalhub-8397 3 жыл бұрын
Good job නියමයි ලස්සනයි විඩියෝ එක
@wasana.8585
@wasana.8585 3 жыл бұрын
ඔබේ පවුලේ සියලු දෙනාටම සුභ නව වසරක් වේවාස්තුතියි ඔබ‍ට
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
සුභ නව වසරක් වේවා මිස්.... ඔබට සහ ඔබේ පවුලට🌹
@slback3934
@slback3934 2 жыл бұрын
ලැබෙනකම් ඉන්න එපා අවස්ථාව ඉල්ලා ගන්න බොහොම ස්තුතියි
@rishmiraveena938
@rishmiraveena938 3 жыл бұрын
Comment section ekata awama penawa miss, oya loku pin gdk kran thiyenawa👍🙂
@lesliemawatha7685
@lesliemawatha7685 3 жыл бұрын
සුභ අළුත් අවුරුදක් වේවා ( මේ ඉතාලි සෑදු කැලැන්ඩර් එකේ අවුරුදු ) අපේ අප්‍රේල් අවුරුදු. එම අවුරුදට ගස් වැල් වල පලතුරු පලදාව නිසා සියලුම සතුන් සතුටින් විනෝදයෙන් ජිවත්වන කාලයි. සැබැ අවුරුද්ද එයයි.
@sandalisasanka4930
@sandalisasanka4930 3 жыл бұрын
සුබ නව වසරක් වේවා මැඩම් !!ස්තුතිය ❤️❤️
@ShashiniNandasiri
@ShashiniNandasiri 3 жыл бұрын
සුභ නව වසරක් වේවා මිස්❤🎉️🥀
@sharalarashmi968
@sharalarashmi968 3 жыл бұрын
Miss ගොඩක් thankz ...miss නිසා මම මගේ හිතන ,පතන විදිහේ ඉදලා මගේ මුලු life එකම chage කරගන්න පටන් ගතතා...thank you😘❤
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
සුබ නව වසරක්ම වේවා සියල්ලන්ටම ............!🙏බොහොම ස්තුතියි ඔබතුමියට .........!🙏🙏🙏👍👍👍🙂😀🖐️
@neelpriyantha7602
@neelpriyantha7602 3 жыл бұрын
සුබ නව වසරක් වෙිවා මැඩමි තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏🙏🙏🙏
@kavindyahansamali9315
@kavindyahansamali9315 3 жыл бұрын
Thank you! Medam. සුභ අලුත් අවුරුද්දක් වෙිවා.🙂
@neelranasinghe1160
@neelranasinghe1160 3 жыл бұрын
සුභම සුභ නව වසරක් වේවා දීර්ඝායු වේවා ඔබ තුමිය ටත් පවුලේ සියලු දෙනාටත් සම්මා සම් බුදු සරණයි දෙවි පිහිටයි
@dammikalxgfyfgsisira9752
@dammikalxgfyfgsisira9752 3 жыл бұрын
සුභ අලුත් අවුරුදක් වෙවා ම්ස්
@tomknightrider2662
@tomknightrider2662 3 жыл бұрын
2021 සෞභාග්‍යමත් නිරෝගී සුභ අළුත් අවුරුද්දක් වේවා!
@chulaniupeksha4158
@chulaniupeksha4158 3 жыл бұрын
බොහෝම ස්තුතියි මිස් සුබ නව වසරක් වේවා මිස්😘😘
@liyoproductions-3265
@liyoproductions-3265 3 жыл бұрын
හොඳයි වැදගත්කමක් tiyenawa වැඩසටහන ලස්සනයි
@abroadlife6558
@abroadlife6558 3 жыл бұрын
අපිත් ගොඩක් සතුටින් ජීවත් වෙන්නේ. කරුණා , මෛත්‍රීය, සිනහවකින් හැමෝටම සංග්‍රහ කිරීම පුරුදු වෙලා. ඒක නිසාම වෙන්න ඇති ගොඩාක් හොද දේවල් අපේ ජීවිතයට ලැබෙන්නේ. ඇත්ත අමාරුයි නම් සතුටින් ඉන්න ඒ කියන්නේ මේක කන්දක නැග්ම, ඉස්සරහට පල්ලමක් එන්නේ සතුටින් ජීවත් වන්න ඕනි. ස්තූතියි බොහෝම. හරිම නිස්කලංක කටහඬක් ඔබට හිමි. සියල්ලන්ම සුවපත්වෙයි ඔබේ හඬින්. හැ⁣මෝටම ජය, සතුට පතනවා. අපි Abroad Life channel එක.
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
අරමුණු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියට .මගේ දිවිය අරුත්බර කරගැනීමට පහන් සිලක් වූ ඔබතුමියට දීඝායු පතමි ❤️🙏🙏🙏
@sahiniaththanayka4803
@sahiniaththanayka4803 3 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුදුද්දක්!!! මිස්..🙏🙏🙏
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 3 жыл бұрын
සුභ අලුත් auruddak වේවා මැඩම්
@rukshanirathnayake9336
@rukshanirathnayake9336 2 жыл бұрын
2022ටත් වටිනා අදහස් පෙලක්. ස්තුතිය ම්ස්👍👍👍👍👍
@nirodhikaushalya9135
@nirodhikaushalya9135 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා❤️❤️❤️🛑🌠
@ceylonsri2802
@ceylonsri2802 3 жыл бұрын
මට ඉලක්ක 2ක් තිබෙනවා වාහනයක් සහ නිවසක් මිලදී ගන්න ආකර්ෂණ නියාමයෙන් උදව් කරන්න
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 11 ай бұрын
මගේ දේවතාවිය ස්තුතියි සුවපත් වේවා යහපතක්ම වේවා
@pushpadamayanthi9489
@pushpadamayanthi9489 3 жыл бұрын
සුභ නව වසරක් වේවා මිස්
@jeevanifernando2061
@jeevanifernando2061 3 жыл бұрын
බොහොම ස්තූතියි විශ්වයට ඔබ තුමියට පින් 💖💖
@harshaniedirisinghe4506
@harshaniedirisinghe4506 3 жыл бұрын
සුභ නව වසරක් වේවා ඔබතුමියටත් පවුලේ සියලු දෙනාටමත්... ❤️🙏
@sudathchandrasekara2321
@sudathchandrasekara2321 3 жыл бұрын
💖 වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා මිස් 💖
@upuldevagiri538
@upuldevagiri538 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි.❤️❤️❤️🙏🙏🙏
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Clean explain and clean voice. Clean examples
@nelukascooking8257
@nelukascooking8257 3 жыл бұрын
බොහොම ස්තුති ඔබට තෙරුවන් සරණයි ඔයාලට
@wajeerawa3369
@wajeerawa3369 3 жыл бұрын
සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි
@maduamarasinghe1778
@maduamarasinghe1778 3 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😘❤💞😍
@danushkabandara7351
@danushkabandara7351 3 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වෙිවා මිස්.
@thusharaewsbandara7926
@thusharaewsbandara7926 3 жыл бұрын
සුභ නව වසරක් වේවා..
@hasithaprasad6175
@hasithaprasad6175 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..💓
@charithpunsara2607
@charithpunsara2607 2 жыл бұрын
ඔබේ දක්ෂතාවය නොවේ, ඔබ කොතරම් දක්ෂද ,ඔබේ ජිවිතය දිනාගන්න ........😍
@sanjeewasumudumaliweerasin7442
@sanjeewasumudumaliweerasin7442 3 жыл бұрын
බොහොම පින් ඔබට❤️
@upulmd9804
@upulmd9804 3 жыл бұрын
මිස් සුභ නව වසරක් වේවා..මං ඉන්නෙ කුවෙට් වල මිස්..මට ඔබතුමියත් එක්ක කතා කරන්ඩ ඕන.
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏
@rohanagunawardhana8228
@rohanagunawardhana8228 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් මිස්
@madushanithisera6532
@madushanithisera6532 3 жыл бұрын
ගොඩක් ස්තූතීයී ඔබ තුමියට
@dinu2770
@dinu2770 3 жыл бұрын
Godaaaaaaaaaaaak ස්තුතියි mis....
@manujakariyawasam3629
@manujakariyawasam3629 3 жыл бұрын
සුභ නව වසරක් වේවා❤️
@isuruumendra7839
@isuruumendra7839 3 жыл бұрын
මම අද ජීවිතේ ගොඩක් විදින්නෙ නදීපා මැඩම් නිසා💛...ගොඩක් පින්
@ChammikaElectronic
@ChammikaElectronic 3 жыл бұрын
සුභ නව වසරක් වේවා
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
ස්තුතියි මිස් තෙරුවන් සරණයි 👍👍👍❤❤❤
@gayomikaushalya6131
@gayomikaushalya6131 2 жыл бұрын
ස්තූතියි ඔබතුමියට 🙏🙏❤️
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 3 жыл бұрын
Great work like a fairy. Good things are coming. Live in now with happily. All fortunes with you and all blessings with us
@AV-wd6he
@AV-wd6he 3 жыл бұрын
Sthuthy obathumita. Happy new year! ❤
@thathsaranijayasinghe2070
@thathsaranijayasinghe2070 3 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා .😍
@thilinasandanuwan7668
@thilinasandanuwan7668 3 жыл бұрын
Akke, anith ayege jeevithe godadana eka mara pinak. oyata suba anagathayak.hapy new year.
@pasinduumayanga7322
@pasinduumayanga7322 3 жыл бұрын
ස්තුති මිස්....😍
@udenifernando5272
@udenifernando5272 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@jayalathkulasinghekulasing9233
@jayalathkulasinghekulasing9233 3 жыл бұрын
Isthuti miss obethumiyege kathawa bohoma watina katawal theruwan saranai
@padmi9545
@padmi9545 3 жыл бұрын
Thanks. Miss.oyage.video.beluwama.hitha.sakthimath.wenawa.erth.mage.taget.ekata.yanna.thwama.beriuna.mata.udaw.karannako.miss.obata.subama.suba.warsayakwewa
@malirocky8692
@malirocky8692 2 жыл бұрын
Jaya wewa obatath obe weda katayuthu siyalla sarthkawenna kiyala parthana karanawa ....thank you.
@amaliweerasinghe3225
@amaliweerasinghe3225 3 жыл бұрын
First video I listened in 2021. Motivated and inspired a lot . You are the best motivational speaker in sri lanka . You have a marvellous ability to talk to the hearts and brains of the people in a crystal clear manner .
@amaliweerasinghe3225
@amaliweerasinghe3225 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
Thank you so much 💜
@pabavibogoda4695
@pabavibogoda4695 3 жыл бұрын
Thank you Madam.wish you a very happy new year!!!🌌
@piyumikaushalyagunawardhan5185
@piyumikaushalyagunawardhan5185 3 жыл бұрын
Happy new year madam❤❤ thanks you are advice useful my life....really very very thanks....
@nadunbeatcoin100
@nadunbeatcoin100 2 жыл бұрын
Akka hemita background music ekak thibuna nam oyage kathawa mitath wada godak danenna ida thiyenawa.anyway thanks for helping us ❤
@udharieweerackody8346
@udharieweerackody8346 3 жыл бұрын
excellent one thank you so much Nadeepa You have done a great job All the best Well done
@harshanaeranda_
@harshanaeranda_ 3 жыл бұрын
අපූරුයි!! 👍👌✌️
@umalkaradha7355
@umalkaradha7355 3 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමියට සහ පවුලේ සැමට,ඔබ තුමිය නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා.දැන් videos upload කරනවා අඩුයිනේ,බලාගෙන ඉන්නවා දානකන්,ඔබ තුමියව සම්බන්ධ කරගන්න විදිහක් නෑනේ,number එක වැඩ නෑනේ
@kokilaarumugam2746
@kokilaarumugam2746 3 жыл бұрын
Happy new year madam. ♥️♥️ thank you this valuable motivation video. God bless u 🙏🙏
@shalikamadushani8896
@shalikamadushani8896 3 жыл бұрын
ඇත්තටම මට හිතෙනවා මට මිස්ගෙ video එකක් බලන්න ලැබුනේ මගෙ වාසනාවකට. මොකද මට හිතෙනවා දැන් මගෙ ජිවිතේ හදාගන්න කාලය හරි කියලා. මම ඉන්නේ රට. මට රට එන්න වුනේ මගෙ මහත්තයා මාව දාලා ගියපු නිසා. හැබැයි මම දන්නවා එයා මාව දාලා ගියෙ මම වැරදි කරපු නිසා නෙමෙයි. මොකද මම වැරදි කරපු කෙනෙක් නෙමෙයි. අදටත් එහෙමයි. මට දුවෙක් ඉන්නවා. මට ඔින එයාවත් හදාගෙන ලස්සනට සතුටින් ජිවත් වෙන්න. ⁣මිස්ගෙ video මට ඒකට ලස්සන පාරක් පෙන්නුවා. මම මිස්ගෙ video මෙි වෙද්දි 20 විතර බලලා තියෙනවා. මම කොහොම හරි දවසට video දෙකක් හරි හොයාගන බලනවා. මුලින් ම බලපු video වල තියෙන සමහර දේවල් මම පොතක Note කලා. ඇත්තටම ගොඩාක් වටිනවා ජිවිතේ හදාගන්න.Thank you.❤
@menikeranasinghe7937
@menikeranasinghe7937 3 жыл бұрын
ජය වේවා ❤️❤️
@nayomijekop4030
@nayomijekop4030 3 жыл бұрын
Thank you miss. Thank you so much. Godak DeWal Dena gatta.
@laksirihemantha2765
@laksirihemantha2765 2 жыл бұрын
Hi,ඔබ තුමිය සම්බන්ධ කර ගන්නේ කොහොමද මට උපදේශය ක් ගන්න
@lasithafernandz3627
@lasithafernandz3627 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏🏻
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 3 жыл бұрын
Thank you Mrs.Nadeepa. U showed me a new angle. Like that heart touching guidence. Wish you a very happy new year.
@උදාරයා-ත9ස
@උදාරයා-ත9ස 3 жыл бұрын
ගොඩක් ස්තුතියි............
@shasikarukmal7599
@shasikarukmal7599 3 жыл бұрын
Happy New Year..Perfect video miss...
@thanitharuwa8604
@thanitharuwa8604 3 жыл бұрын
Akke oyata subama suba aluth auruddak wewa..!!!
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 16 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН
ජීවිතේ ගලාගෙන යන්නේ එකම විදියට නම් මෙතනින් වෙනස් වෙන්න .Be the best
51:19
𝐔𝐝𝐚𝐲𝐚𝐬𝐡𝐚𝐬𝐭𝐡𝐫𝐢 𝐆𝐚𝐧𝐞𝐠𝐨𝐝𝐚
Рет қаралды 58 М.