අවදිමත්ව හීන හැබෑ කරගමු Four steps of awakening |Law of Attraction

  Рет қаралды 81,384

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

පහත අඩියටම වැටිලා ඉන්න කෙනෙක්ට බලාපොරොත්තුවක් නැහැ. එක්කෝ ජීවත් වෙන්නේ බයෙන් දුකෙන් ලජ්ජාවෙන්. මට මෙහෙම වුණේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරය විදිහට ලැබෙන්නේ බාහිර සාධක බාහිර පුද්ගලයෝ. තමන් හැම වෙලාවේම වින්දිතයා බවට පත් වෙනවා. නමුත් මේ පියවරේ ඉන්න කෙනෙක්ට ආකර්ෂණයේ නියාමය තුළ සාර්ථකත්වය ලබන්න අමාරුයි. එහෙනම් මොකක්ද වෙන්න ඕන. අද ඒ ගැන
Life is not something that happened accidentally. Every action has a reaction. Even a little tele-pulse that your thought vibrates can make a huge impact on your life. When you learn the Law of Attraction it is very easy to understand the science behind success and peace. Success is not a material world. It's an emotional war you have to conquer. Thank you for joining my KZbin to learn to change the life you are experiencing right now. Law of Attraction is the key that opened the magical door of my success and I could cure the severe depression I went through in my life, without any medication.
You can predict how your life gonna be. Just follow the instructions and consciously watch your emotions and thoughts. When we stuck in a very bad phase of our life we feel like we can never come out of that situation but if you master the mind, you may control your emotions and change your reality. Law of Attraction will guide you like a light. Nadeepa Ranasinghe KZbin channel will always be there being the light. If you need to change the reality this is the place you can learn the art to do it. Thank you, everyone. Love you.
ජීවිතය අහම්බයක් නෙවෙයි. හැමදේටම හේතුවක් තියෙනවා. හේතු ඵල වාදය කියන්නෙත් විශ්ව නීතියක්. Law of cause and effect. ඒ නිසාම ඔබේ මනසෙන් දැන හෝ නොදැන පිටවෙන බිලියන ගණන් දත්ත ඔබේ අනාගතය ගොඩනගනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් විද්‍යාත්මකව ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න එහෙම නැත්නම් ඔබට ආසම ලස්සනම ඉසව්වකට ගමන්කරන්න පුළුවන් ආකර්ෂණයේ නීතිය Law of Attraction හරියටම ඉගෙන ගත්තොත්. ඉතින් නදීපා රණසිංහ චැනල් එක තුළ ඔබට ඉතාමත් නිවැරදිව ආකර්ෂණයේ නීතිය ජීවිතයට යොදාගන්නා ආකාරය ඉගෙනගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතේ කොතැනක හරි හිර වෙලා ඉන්නවා එතනින් ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අඳුරු කාලයක වුවත් ප්‍රීතිමත් කාලයක වුණත් ආකර්ෂණයේ නියාමයේ මඟ පෙන්වීමෙන් ඔබට පුළුවන් ඔබේ හීන සැබෑ කරගන්න. ඔබට මනසින් දකින්න පුළුවන් ඕනෑම දෙයක් කොහොමද යතාර්ථයට ගේන්නේ අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. ඔබ නදීපා රණසිංහ චැනල් එකට අලුත් නම් Subscribe කරන්නත් තවත් කෙනෙකුගේ දැනුම උදෙසා Share කරන්නත් මතක තියාගන්න.
පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
• Playlist
Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
• Ma ima with Nadeepa Ra...
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#LawofAttraction #nadeepa #ChangeLife

Пікірлер: 356
@priyankapriyanka3572
@priyankapriyanka3572 2 жыл бұрын
ගොඩක් ලස්සනයි පුදුමාකාර සැනසිමක් ඒ වචන වල තියෙන්නේ ස්තුතියි මේ මහා විශ්ව ය⁣ට ආදරෙයි ....මෙවැනි මිනිසුන් මුණ ගැස්සු වාට
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
මේ පුන්චි මහාද්වීපයේ ඔබ වැනි වටිනා මුතුඇට වැඩි වැඩියෙන් බිහි වේවා.
@gwenchana2736
@gwenchana2736 4 жыл бұрын
මිස්ගේ හැම වීඩියෝ එකක්ම මග නොහැර බලපු මම මේ මොහොතේ ඉන්නෙ මා විසින් කියන පියවර තුල..ඒ මිස් කියල දුන්නු හැමදේම ගොඩක් හොදින් අවබෝධ කරගෙන අනුගමනය කරපු නිසා...දැන් දැන් ආකර්ෂණීය නියාමය බොහොමයක් දෙනා විකෘති කරමින් සමාජගත කරනවා ඒ තුල බොහොමයක් දෙනා ඉච්ඡාභංගත්වයට පත්වෙන බවට ඔව්න්ට අවබෝධයක් නෑ... ඒ ගැන කනගාටුයි.. මම අනුගමනය කරන්නේ ඒ ගැන නිසි අවබෝධයක් තියෙන ඔබ වැනි පිරිස පමනයි..ගොඩක් ස්තුතියි මිස් .. 2021 වසර ආරම්භ වෙන්න කලින් ඒ වසර වෙනුවෙන් අපිට මේ වගේම තව වීඩියෝ එකක් ලබාදෙන්න මිස්...2020 වසරේ ඔබේ අවසන් වීඩීයෝව එනකං අපි බලන් ඉන්නවා මිස්...😍
@ishankulathunga9335
@ishankulathunga9335 3 жыл бұрын
මේ දැනුම අපිට ලබාදෙන ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.🙏🙏
@thusithadarmawardana6348
@thusithadarmawardana6348 4 жыл бұрын
Mama oba thumiyata ගොඩක් ස්තුතියි කරනවා අවබෝධයෙන් තොරව සිටින මේ මානව සම්පත තුල විශ්ව ශක්තිය ගැන අවබෝධය ඇතිකරනවාට ඔබ තුමියට බෝහේම පීං
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
හුග දවසකින් මිස්නේද.. මට ගොඩාක් මතක් උනා... ස්තුතියි ගොඩාක් පිං.. ඔබට මෙන්ම මේ විශ්වයට🌹🌹🌹 මම කුවේට් සිට
@Niroshfootage
@Niroshfootage 4 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනව මිස්...අන්තිම අඩියට වැටිල හිටිය වෙලාවෙ මිසගෙන් තමා පලවෙනි විඩියො එක බැලුවෙ....කරන්න දෙයක් නැතුව එක එක දෙවල් කර කර ඉන්න කොට මගෙම කියල දෙයක් පටන් ගත්තෙ මිස්ගෙ විඩියො බලල.මන් දැන් අලුත් දෙවල් කරනව...වෙනස් විදියකට හිතුවෙ මිස් නිසයි...මන් අද කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න තැනට ආව..ලොකුවට නැතැත්.මන් ගාව තියෙන එවගෙන්....මන් ඔබතුමියට ස්තුතිවන්ත වෙනව ඔබ ලබා දෙන ධනාත්මක අදහස් වලට්..විශ්වයටත් ස්තුතිවන්ත වෙනව ඔබ තුමියගෙ හඩ ඇස්සවම සදහා මාරගය පෙන්නුවට...ඉදියටත් ඔබ තුමියගෙ මේ වගෙ අදස බලාපොරොත්තු වෙනව....
@mahindadissanayake9518
@mahindadissanayake9518 3 жыл бұрын
ගොඩක් වටිනවා. ගොඩක් පින්. මම නම්‍ 1 '2, 3 අතර දෝලනය වෙනවා.
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 Жыл бұрын
ඔබතුමියටත් මේ අනන්ත වු විශ්වයටත් ස්තුති වේවා
@roshanguruge4115
@roshanguruge4115 3 жыл бұрын
මා විසින් .... ගොඩක් ස්තුතියි අක්කේ.. මේ කලාව හදුන්වලා දුන්නට..❤️❤️👏
@Gayathra1998
@Gayathra1998 2 жыл бұрын
බොහෝම ස්තූතියි සහෝදරිය...මගේ ජීවිතය දැං සතුටින් ගතකරණවා😍😍මගේ ආදරනීය විශ්වයටත් ස්තූතියි😍😍😍😍😍😍😍
@science2402
@science2402 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...ඇත්තටම ගොඩාක් වටිනා අදහස් ....හැමදාමත් මෙ වටිනා දැනුම බෙදා දෙන්න ඔබ තුමියට ශක්තිය ලැබෙවා❤️
@atlasphilip4370
@atlasphilip4370 3 жыл бұрын
I know im asking randomly but does anyone know a trick to get back into an Instagram account?? I was stupid lost the login password. I would love any help you can offer me
@niranjalaniranjala473
@niranjalaniranjala473 3 жыл бұрын
🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
@samudraedirisinhe2605
@samudraedirisinhe2605 4 жыл бұрын
මම ජීවිතය පටන් ගත්තෙ madam ඔයාගෙ වචන වලින් .. 🙏
@Travelwithshan94
@Travelwithshan94 Жыл бұрын
ඇත්තමයි නදීපා මැඩම් ඔයා මේ කියලා දෙන Universal principles ඉතාමත් effective. තමන්ගේ Ego එක නැති කරගන මේ දේවල් ජීවිතයට එකතු කරගන්නවා නම් කවදාවත් නොලබපු සතුටක් ලබන්න පුලුවන්. හොදම හමුවිම තමන්ට තමන් හමුවීම. ඉතින් මේ දේ කෝටියක් දීලා වත් ගන්න බෑ. ❤
@ishankaishanka8983
@ishankaishanka8983 3 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට ❤❤❤
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 4 жыл бұрын
මැඩම් මම ජිවිතේ අන්තිම අඩියෙම ඉන්න ජිවිතේ කිසිම දිනයක සතුටින් ඉදපු කෙනෙක් නෙමෙයි .මම මේ වෙනකොටත් ජිවිතේ නැති කරගෙන .ඒත් බුදු දහම නිසයි ජිවිතේ ගෙනියන්නෙ. ඒත් ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ. මේ වෙන්කල්ම. ඒත් එකම එක දෙයක් විතරක් ඔබගෙන් මට ලැබුනා අද. ඒ ඇති. තෙරුවන් සරණයි ඔබට සුවහසක් ජනී ජනයාගේ දුක් ගිනි නිවා ගැනීමට අවශ්‍ය වූ මග පෙන්වීම දීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි
@amaragodamunna1464
@amaragodamunna1464 2 жыл бұрын
තෙරුවන් සරනයි ! බොහොම ස්තුතියි ඔයාට,මම හතර වෙනි පඩියට නැගලා ඉන්නෙ කියලා දැනගත්තා. මේ වීඩියෝ එක දෙසරයක් ඇහුවා
@VidushaRajaguru
@VidushaRajaguru 4 жыл бұрын
Ma thulin...I’m at this stage🥰thank you miss oyge videos blala thmai mn me dwal therum gtte❤️
@Doctor-vidya1972
@Doctor-vidya1972 3 жыл бұрын
Thank you, ඔබගේ වටිනා අදහස් වලට.
@PiyadasaAriyapala
@PiyadasaAriyapala Жыл бұрын
ඇත්තටම ඔබතුමීට අසරණයන් ගැන අනුකම්පාවක්.හිතෙනවා ඇති..
@indikathilakuduwila851
@indikathilakuduwila851 3 жыл бұрын
ඔබගේ වීඩියෝ බලලාමද කොහෙද මම දැන් (මා තුලින් )තත්වයේ ඉන්නවා කියල හිතෙනවා ගොඩක් පිං මිස් ඔබ‍ට
@raviniaberathna2846
@raviniaberathna2846 2 ай бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙනවා මිස් නදීපා❤❤❤
@supunivlogs9303
@supunivlogs9303 4 жыл бұрын
ගොඩක් පින් මිස් මම ඉන්නේ මා තුලින් එකේ මිස්ගේ වීඩියෝ බලලා හදාගත්තේ ගොඩක් පින් 😀😀😍😍
@kasungamage6801
@kasungamage6801 4 жыл бұрын
👍👍👍Godaak weadagath මටත් කිසිම අරමුණක් neathuwa හිටියේ ..thank uuu...
@thusharadissanayake931
@thusharadissanayake931 4 жыл бұрын
Fot consultation Dilani 0714441375
@ChanukaDilshani
@ChanukaDilshani Жыл бұрын
ඔයාව මට මුන ගැස්සූ විශ්වයට ගොඩක් ස්තූතියි
@financedepartment9120
@financedepartment9120 3 жыл бұрын
මන් හැමදාමත් වීඩියෝ බලනවා...ඒ දේවල් අපේ ජීවිතේට ගොඩක් වැදගත්.. ඔබතුමියට ගොඩාක් ස්තූතියි........
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ස්තුතියි ම්ස් .ගොඩක් වට්නවා මෙ උපදෙස්❤️🙏
@ChandrikaGodamulla
@ChandrikaGodamulla 7 ай бұрын
මම ඉන්නෙ 4 වෙනි stage එකේ .... ස්තූතියි ආදරණීය විශ්වය ඔබට මම ආදරෙයි .
@සුලෝචනා.රාජපකෂ
@සුලෝචනා.රාජපකෂ 3 жыл бұрын
මගේ බලාපොරොත්තුව නමි....ඔබතුමිය...අපේ රටෙි කොටසකට පමනක් නොවෙයි මුලුමහත් ජනකොටසකටම...පිහිටක් වෙන්න එදත් පැතුවා අදත් පතනවා ඉදිරියටත් පතමි මම සයිප්‍රස් රටෙි ගෘහසෙවිකාවක්....ලෙස සෙවයේ යෙදනවා....ඔබතුමියට තෙරැවන් සරනයි
@buddhimasirimanna1845
@buddhimasirimanna1845 4 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි !!!🌹🌹 මන් හැමදාමත් ඒ වීඩියෝ බලනවා...ඒ දේවල් අපේ ජීවිතේට ගොඩක් වැදගත්...👍👍🌹
@subodikasanjeewani6348
@subodikasanjeewani6348 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏 හැමදාම වීඩියෝ බලනවා මැඩම් ගෙ
@darshiratne4091
@darshiratne4091 3 жыл бұрын
Today is the first day watched thses videos on Law of Attraction. Thank you so much for helping to overcome negatives and stand strongly. Its 5.00pm of the day I just get out of the bed. This helped❤❤
@shashiaththanayaka7745
@shashiaththanayaka7745 4 жыл бұрын
මම ඔබට ස්තූති 🙏 කරන්න ඕනි. මම මගේ සිත හා බැදී තිබූ ඇවැතුම් පැව්තුම් වලින් 3/4 ම ,, ඔබගේ වීඩියෝ නරබා වෙනස් කල ගත්බව ඉතා සතුටින් පවසා සිටිමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 අද මා සිටින්නේ හරිම සැහැල්ලු මනසින් මට මාගේ සිතුවිලි වලට නව ආරම්භ යක් දීමට හැකි තත්වයකට මා සිත හසුරුවගෙන ඇති බව මා හටම හැගෙනවා. හරීම සතුටුයි මිස්. ඔබට හුගක් පින්. මා ඉක්මනින් දිනයක ඔබ අමතනවා. ස්තූති ❤️
@slpubudu8263
@slpubudu8263 4 жыл бұрын
ගොඩක් ස්තුති ගොඩක් වටිනව ජයග්‍රහණය වේවා ❤️❤️❤️
@rumeshapeiris72
@rumeshapeiris72 2 жыл бұрын
මේ vedio එක මගේ ජිවිතය වෙනස් කලා
@palikafernando2613
@palikafernando2613 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට❤🙏
@kumudumarasingha5368
@kumudumarasingha5368 4 жыл бұрын
මම මෙ ගෙවන්නෙ එ වගෙ මොහොතක් මම ඔබ තුමියගෙ විඩියො බලනව මගෙ ජිවිතෙ වෙනස් කරගන්න මම උත්සහ කරනවා
@a.b.c4238
@a.b.c4238 4 жыл бұрын
Wish you all the very best
@kumudumarasingha5368
@kumudumarasingha5368 4 жыл бұрын
Jojo JA Yes I am sure I do
@sanduniwijesinha9536
@sanduniwijesinha9536 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයාටත් මේ විශ්ව මෑණියන්ටත්...මන් ඔබ තුමියගේ ගොඩාක් vedios බැලුව තාම ඔක්කොම ඉවර කරගන්න ලැබුනේ නැ මන් ඔබතුමියව මුණ ගැහෙන්න කලින් හිටියේ ගොඩක්ම කලකිරිලා.මැරෙන්න දෙපාරක්ම try කළා එත් ඒ depaaredima මන් බේරුනා මන් සාප කළා මට මැරෙන්නවත් නිදහසක් නැ කියලා එත් ඔබතුමිය ගේ videos බැලුවම තේරුණා මාව බේරුනේ මාව මේ විශ්වයට විශ්වට ඕනි නිසා මට කොයිතරම් ප්‍රශ්න ආවත් ඒ ආවේ මිනිස්සු ගැන මේ සමාජේ ගැන demavpiyo උනත් හැමෝම එකවගේ නැ කියලා තේරුම් කරන්න තනියම නැගිටින්න තනියම ඉදිරියට යන්න මේ විශ්වයට මොනාහරි දෙන්න ඕනි නිසා කියලා.ඔව් මන් එක කරනවා මට පුළුවන් එක ඔබතුමියට ස්තුති වන්ත වෙන්න මට මේ විශ්වය ගැන මගෙන් වෙන්න ඕනි දේවල් ගැන තේරුම් කලාට..මන් මේ comment එක දැම්මේ ආයෙත් මන් තනියම නැගිටපු දවසට ඇවිත් බලන්න.මන් දැන් ඉන්නේ මා විසින් කියන තැන.හරිම පුංචි කාලෙකින් මෙහෙම positive වෙලා හැමදේම උනේ හොදම විදියට කියලා හිතාගෙන නැගිටින්න පුළුවන් උනා එකට ඔබටත් මේ විශ්ව මෑණියන්ටත් ගොඩක්ම ස්තුතියි.... 🙏🙏🙏🙏
@nimavlogs3939
@nimavlogs3939 4 жыл бұрын
🙏🙏🙏💕 Maa thulin.... is my stage.... I respect this human life Ms.Nadeepa. Tribute you 🙏
@thisaradasun4603
@thisaradasun4603 9 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@SasiKala-rb9pw
@SasiKala-rb9pw Жыл бұрын
ඔබ මගේ ජිවිතේ වෙනස් කල dewuduwai 🌹ආදරෙයි ගොඩක් නදීපා මිස් ඔබටත් ආදරණිය විශ්ව මටවත් 🙏මන් මේ ටිප්ස් එකෙන් කැමති මා විසින් කියන කොටසට ❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මටවනි 🙏🙏🙏🙏
@tomknightrider2662
@tomknightrider2662 4 жыл бұрын
Low Of Attraction කියන්නෙ මොකද්ද කියලා මං දැනගෙන හිටියේ නෑ.. 🤷 දවසක් fb wall එකේ පල්ලෙහාට යද්දි අහම්බෙන් වගේ අක්කාගෙ Video එකක් දැක්කා.. නිකං play කරලා බැලුවා.. 😇 මොන හේතුවකින් හරි ඔයාගෙ channel එක මට මුණ ගැස්සුවේ මේ විශ්වය වෙන්න ඇති. මොකද අක්කගෙ videos බලද්දි සමහර technique මං දන්නෙ නැතුව use කරලා තියනවා. හිතාගන්නත් බෑ.. 😎 ඔයාගෙ Low Of Attraction videos මං එක දිගට බලනවා මේ දවස් වල. මගෙ BA exam එකට, Online Business එකට වගේ මං අක්කා කියපු Technique use කරන ගමන් ඉන්නෙ.. ඒක නං මාරයි අක්කෙ.. ඔයා කීවා වගේ විශ්වය අපේ වටපිටාව හදනවා.. හිතාගන්නත් බෑ.. තව Low Of Attraction ගැන videos දාන්න. මට හොදටම ඒක ගැන study කරන්න ඕනෙ. Thank You very much! 🙏🙏
@nilanthirenuka8621
@nilanthirenuka8621 4 жыл бұрын
ගොඩක් දවසකින් මිස්...ගොඩක් ම ස්තුතියි ඔබ ට.....❤️❤️❤️❤️පිට රටක සිට කරන්නෙ .....මා තුලින් කියන සන්කල්පය යටතේ තමයි මිස්....❤️❤️❤️❤️
@pushpadamayanthi9489
@pushpadamayanthi9489 4 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්..ඇත්තටම මමත් ඉන්නේ මට කියන තැන..මම එතනින් උඩට එන්න උත්සහ කරනවා මිස්..බුදු සරණයි..
@nadee-m8h
@nadee-m8h Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම්. ඔයාට
@surekaniroshani8041
@surekaniroshani8041 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩමි..
@imashadesilva5006
@imashadesilva5006 4 жыл бұрын
Ma wisin... Thats my stage.. Um trying to achieve 4th stage.. 😊 Thank u so much miss.. ❤️
@chamawidanagae9448
@chamawidanagae9448 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...ඇත්තටම ගොඩාක් වටිනා අදහස්
@sajinidilsha6603
@sajinidilsha6603 3 жыл бұрын
ස්තූති ඔබතුමියට❤❤
@udaridisanayka
@udaridisanayka 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ😍 ගොඩක් වටින video එකක් ❤😍☝
@apsarajayasinghe9482
@apsarajayasinghe9482 3 жыл бұрын
I am in “Ma Thulin” stage now. I am learning a lot of things from you miss. Thank you so much. Bless you!!!
@sujathafonseka9338
@sujathafonseka9338 2 жыл бұрын
U
@KusumKumari-s2h
@KusumKumari-s2h 8 ай бұрын
ගෝඩක්.ස්තූති.ඔඛතූමීයට❤❤❤❤
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
ස්තූතියි ඔබට 🌷🌷
@JAKumara-s9i
@JAKumara-s9i 9 ай бұрын
ඔයාට අසායි (වරදවා හිතන්න එපා)
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
ජයවේවා මිස් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩක් පින් ගොඩක් ස්තුතියි. 🙏🙏🙏
@supunmadusanka3465
@supunmadusanka3465 9 ай бұрын
මැඩම් ඔයාට ගොඩක් පිං
@padmakalupahana1067
@padmakalupahana1067 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි.😍
@dilinikannangara9561
@dilinikannangara9561 3 жыл бұрын
ගොඩක් වැදගත් viedio එකක්.ස්තූතියි මිස්..
@KaveeGim
@KaveeGim 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් 😊 බොහොම ස්තූතියි❤️
@chandranithawalampola6375
@chandranithawalampola6375 5 ай бұрын
Very important video thankyou so much duwa ❤❤ thankyou mother universe ❤❤
@varuni1597
@varuni1597 2 жыл бұрын
Harima wadagath lassana dewal kiyla denne. Wishva shakthiyata thankyou
@thilarasiriwardhane4294
@thilarasiriwardhane4294 4 жыл бұрын
Ma wisin.. is my stage.. i reapect you.. & thak u so mush... ❤️
@maneshaabeysinghe1855
@maneshaabeysinghe1855 4 жыл бұрын
වටිනා උපදෙස් ගොඩාක් ...ස්තුතියි ඔබට ....ජයෙන් ජයම වේවා ඔබට ...ආදරෙයි හැමදාමත් ....❤️❤️❤️❤️❤️
@miyesi5594
@miyesi5594 4 жыл бұрын
Thank you. ❤️❤️❤️ your words were my painkillers when i lose my mother. You gave me a new direction .thank you soo much 💝
@rumeshapeiris72
@rumeshapeiris72 2 жыл бұрын
ස්තුතියි නදීපා මිස්
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 4 жыл бұрын
Ma wisin, I'm in that satage I will try to go other 2 steps.thank u for this vedio🙏❤️
@kamalsrilanka2979
@kamalsrilanka2979 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් මේ ගැන කියලා දුන්නට බුදුසරණයි ඔබ‍ට
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏
@nawodyakalpani1722
@nawodyakalpani1722 3 жыл бұрын
Thanks 🙂♥ තෙරුවන් සරණයි 🙂
@warunidilrukshi4729
@warunidilrukshi4729 Жыл бұрын
, ස්තූතියි ඔබට
@saumyanawodani5544
@saumyanawodani5544 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්❤
@vinu2222-r3q
@vinu2222-r3q 4 жыл бұрын
බොහොම ස්තුතිය මැඩම් ඔබටත් විශ්වයට. 😊🙏♥️
@chamodajayasinghe
@chamodajayasinghe 3 жыл бұрын
Thank you miss Nadeepa ❤️ this video helped me to understand myself.
@Manuf-o9w
@Manuf-o9w 3 жыл бұрын
ඉස්තුතියි ගොඩක් වටිනා අදහස්
@senanisupun5851
@senanisupun5851 4 жыл бұрын
Thankyou very much miss. I was waiting for your vedio. You gave me this vedio at the right time. So thankyou very much.. and love you..❤😍 stay blessed everyday..
@chathuraanuruddha4315
@chathuraanuruddha4315 4 жыл бұрын
i really appreciate your effort. Thank you very much. Hope something new from you.
@amaliweerasinghe3225
@amaliweerasinghe3225 4 жыл бұрын
No words to express how great you are madam ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@am_1122
@am_1122 Жыл бұрын
ස්තූතියි ♥♥♥♥
@shehanisheha7777
@shehanisheha7777 2 ай бұрын
Wow very valuable video ❤ thank you so much 🎉❤
@ireshamadhumali4891
@ireshamadhumali4891 4 жыл бұрын
Very important video.Thank you !!!
@ruwanijayasena2398
@ruwanijayasena2398 Жыл бұрын
You are really a great friend dear ms nadeepa I changed my mind a lot by your thoughts I’m now in 3rd stage as you taught May all the blessings be with you ❤❤❤❤❤
@duleensiriwardena9966
@duleensiriwardena9966 2 жыл бұрын
This video is so related to me. I guess in in the second stage and ill do my best to be the best version of my self. Thank you for your valuable video Madam. Thank you, Universe for letting me watch this video.
@aishfreya
@aishfreya 3 жыл бұрын
බොහොම ස්තූතියි !
@tharushibandara123
@tharushibandara123 4 жыл бұрын
Thank you miss ,mta...... I think that is my stage ,I want to go to the next stage.
@selloriamart9948
@selloriamart9948 3 жыл бұрын
my stage is " ma wisin" . Thank you very much madum.
@kokilaarumugam2746
@kokilaarumugam2746 4 жыл бұрын
Thank u miss nadeepa ranasinghe for your new and wonderful video. I feel like u my another mother. ❤️❤️🙏
@piyumishashikala7375
@piyumishashikala7375 4 жыл бұрын
Video 1k balaporoththuwen hitiye. Aluth auruddata motivation 1k.. ✌🙂✌ obata godak sthuthi !!!
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@andrew87773
@andrew87773 4 жыл бұрын
Waiting for you. Please if you can do a small seccion daily at least 1min. It would be really great.
@samidaayomi2404
@samidaayomi2404 4 жыл бұрын
ස්තූතියි මිස්. තෙරුවන් සරණයි
@indikakumarage3085
@indikakumarage3085 4 жыл бұрын
Bohoma sthuthi madam, kohomada sthuthi karanne bohoma pin 🌷🌷🌷🌷
@arunaindika9067
@arunaindika9067 3 жыл бұрын
වල්පල් දොඩන ගැනුන්ට වඩා පටිට වැදගත් කතාවක් ස්තුතියි මිතුරිය .
@econ4you925
@econ4you925 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට ❤❤❤
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 4 жыл бұрын
Oya nam awankawa ma ada kale samajaya ta ashirwadayak. Oyata theruwan saranai
@nissankafernando7427
@nissankafernando7427 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරනයි 🙏
@hirunithilakarathna1066
@hirunithilakarathna1066 2 жыл бұрын
Thanks law of attraction & thanks for your miss nadeepa.
@chamiladissanayaka8517
@chamiladissanayaka8517 Жыл бұрын
Godaaak pin madam hemadama. Mata.oyahe video. Nobalama.be.budu saranai. Madam.oyata
@neesharajapaksha3314
@neesharajapaksha3314 2 жыл бұрын
This is really true. Thank you so much 💐
@shamikasuresh9673
@shamikasuresh9673 3 жыл бұрын
ස්තුතියි.... ස්තුතියි..... ස්තුතියි....
@anurapradepkumara946
@anurapradepkumara946 4 жыл бұрын
බොහොම වටිනවා ස්තුතියි ඔබට👌👍🌷🍁🏵️🌹💗🌺🌻
@darshanahemantha3256
@darshanahemantha3256 2 жыл бұрын
ස්තුතියි..
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Law of Vibration with Nadeepa (How to raise your vibration)
21:19
Nadeepa Ranasinghe
Рет қаралды 88 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН