Рет қаралды 37,823
hey my beauties ,😍😍 hope you all doing well,🤗🤗
In this video you can learn how to remove black heads and white heads easily at home.
this Indian skin care tips woks for both women and men to get rid of black head and white head problems. i will tell you three easy packs and i show you each pack results, so watch this video till the end.❤❤
and also don't forget to SUBSCRIBE my channel.
LOVE YOU ALL❤
හේයි මයි බියුටීස් ,😍ඔයාලා හැමෝම හොදින් ඇති කියලා හිතනවා.🤗🤗
ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ගෙදරදීම ලේසියෙන් බැල්ක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත්කරගන්න විදිය. මේකෙදි මම ලේසි ක්‍රම 3ක් කියලා දෙනවා,වගේම ඒවා කරලත් පෙන්නනවා.🤗ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් සාර්ථකම ක්‍රමය මොකක්ද කියලා ඔයාලටම තේරෙයි.😍😍😍
ඉතින් මේ ඉන්දියානු ස්කින් කෙයාර් රහස් ගෑනු පිරිමි බේදයකින් තොරව ඔයාලට මේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ගැටලුවට විසදුම් ලබා දෙනවා.😍😍 එහෙනම් වීඩීයෝ එක ඉවර වෙනකම් බලන්න.ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා..😍😘😘
හැමෝටම ආදරෙයි 💝💝
please subscribe to my channel and like, comment, and share this video.👍👍❤
follow me on Instagram www.instagram....
follow me on Facebook / menu.ekanayaka.7
Join my Facebook group / 257693048711121
Like my Facebook page www.facebook.c...