රොමවරුන් ලෝකයෙන් සදහටම වඳකල වටිනා සතුන් | Extinct Animals and Plants Used by the Ancient Romans

  Рет қаралды 45,842

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 105
@kolithashashika268
@kolithashashika268 9 ай бұрын
රෝමවරු මෙලේච්ච ජාතියක් බැලුවාම 😢😡 සතෙක්ටවත් ඉන්න දීල නෑ.
@alokaabaya6352
@alokaabaya6352 10 ай бұрын
මැරෙනකම් ඉගන ගන්න තියනවා ❤
@nickjay1315
@nickjay1315 10 ай бұрын
රෝමය කෑලි කෑලි වලට කැඩුවේ ක්‍රිස්තියානිවරැන්
@Chilawboy
@Chilawboy 10 ай бұрын
රෝමවරුන් ක්‍රිස්තියානිවරුන් වුනේ අවුරුදු 300 වඩා ක්‍රිස්තියානිවරුන්ට පීඩා කරලා.දස,දහස් ගනන් කිතුනුවන්ව ඝාතනය කරාට පස්සේ..රෝමය කෙසේවෙතත් රෝමානුවන් තමයි ක්‍රිස්තියානි සභාවට එක එක විකුර්ති ඉගැන්වීම් ගෙනල්ලා ක්‍රිස්තියානි සභාව කෑලි කෑලි වලට කඩල දැම්මේ,
@nickjay1315
@nickjay1315 10 ай бұрын
@@Chilawboy මැදපෙරදිගින් යුරෝපයට ගිය ධනවතුන් එකාලෙත් හිටියා එ අය කරපු දේවල් දන්නෙ නැතුව ඇති ඔයා 😂
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 10 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@TkTk-k7f
@TkTk-k7f 9 ай бұрын
ඒ කාලේ රෝම වරුන්ගෙ ඇදහිලි හා ආගම් මොනවද
@sagarikawijekoon9024
@sagarikawijekoon9024 10 ай бұрын
වේසා බල්ලෝ තව කෙනෙක් ගෙ ජීවිතය වටිනාකමක් දන්නැති තිරිසනුන්
@hmbph93
@hmbph93 9 ай бұрын
බාබෙරි සිංහයා හෙවත් ඇට්ලස් සිංහයාට කරපු දේට නම් මුන්ට සාප වෙන්න ඕනේ!!!
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 10 ай бұрын
බාබෙරි සිංහයන්ට වුන දේ ගැනනම් ගොඩක් කණගාටුයි..😓
@kavyakumarathunga
@kavyakumarathunga 9 ай бұрын
babre sinhayanta witharak newei hama sathektama
@jeewanthafernando8611
@jeewanthafernando8611 9 ай бұрын
සක්කිලි ජාතියක්,මුන්වනේ අපි ආදර්ශයට ගන්න යන්නේ,😢
@asith6732
@asith6732 10 ай бұрын
තල්මසුන් වර්ග ගැන වෙනම වීඩියෝ එකක් ඕන ❤❤
@shayanwijekularathne7545
@shayanwijekularathne7545 9 ай бұрын
Soviet deshaya gana video ekak one
@Chilawboy
@Chilawboy 10 ай бұрын
එදා රෝමානුවන් ඔය බාබේරි සිංහයන්ට තමයි මුල් සභාවේ කිතුනුවන්ව පවුල් පිටින්ම ඇදගෙන ගිහින් කන්ඩ දැම්මේ,දස දහස් ගනන් කිතුනුවන් ඒ යුගයේ යේසුස්වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජාකලා 😢😢
@sinhalapedia
@sinhalapedia 10 ай бұрын
දානියෙල් ව දාපු සිංහ කූඩුවත් බාබ්රි සිංහයින් හිටපු එකක්
@Chilawboy
@Chilawboy 10 ай бұрын
@@sinhalapedia ඔව්, ඒ සිංහයො තමයි..
@ashiniannemarie
@ashiniannemarie 10 ай бұрын
පට්ට video එක ඈ.ඔයා නම් සුපරියක් අයියේ.❤❤❤
@chamindaperera5403
@chamindaperera5403 9 ай бұрын
මේවා ශිශ්ටාචාර නෙමෙයි
@antonperera1436
@antonperera1436 9 ай бұрын
Romans katawath hitha ganna bare ,maha puduma, ahasa polowa uhulanne nathe wada dela Ahinsaka JESUS wa adahana ayawa Maruwe 😢... Iderede me romanu kramaya vinasha venawa eka Daniel pothe kiyala thiyanawa..
@osihemilton465
@osihemilton465 9 ай бұрын
මිනිස්සුන්ට සත්තුන්ගෙ ලෙ දකින එක සතුටක් වෙලා ඉවරයි 😢
@billymona416
@billymona416 9 ай бұрын
Ehew meledjjya minisun ge neethi pothakin, Ada wena thuruth A pe Uthum Sihela minisun va paalanaya wenne 😢😢😢 Dukai Neda😢
@udayachin2345
@udayachin2345 9 ай бұрын
Minisa yanu me lokaya thula parinamaya novu jeeviyekda? me nogalapimata hethuwa...
@sumalishadika5963
@sumalishadika5963 10 ай бұрын
Kalakanni minissu. Honda ayat innawa. Bahutarayak mewuwage thirisannu.
@asith6732
@asith6732 10 ай бұрын
Film review එකක් ඕන ❤✌️
@nirushalankapura7217
@nirushalankapura7217 2 ай бұрын
Hithak papuwak nathi Romawarun 😢😢
@naveensilva7671
@naveensilva7671 9 ай бұрын
අද බළල් පවුලේ විශාලතම සහ බලසම්පන්නම සාමාජිකයා විදිහට සැලකෙන්නෙ සයිබීරියානු ව්‍යාඝ්‍රයා. නමුත් බාබ්රි සිංහයා ජීවත්වෙලා හිටියා නම් ඒ තැන බාබ්රි සිංහයාට ලැබෙන්න ඉඩ තිබුනා 😢
@TopHits-zg6vc
@TopHits-zg6vc 10 ай бұрын
හරි වේදනයි 😭
@CLIBER44
@CLIBER44 9 ай бұрын
cool mona hari oneda ?
@ANIMEWORLD-yd4lhZ
@ANIMEWORLD-yd4lhZ 9 ай бұрын
අයියගෙ මූවි රිවිව් චැනල් එකක් තියනවද 🥲?
@EVIL.-YT893
@EVIL.-YT893 10 ай бұрын
මිනිස් හැටි එක වෙනස් කරන්න බෑ
@aroshgamage7733
@aroshgamage7733 9 ай бұрын
එතකොට සූර පප්පා එකේ ඉන්නෙත් මුන් 🤣🤣.. මල් කුමාරියි, කුමාරයයි කන්න දාන්න ගියෙත් බාබෙරි සිංහයන්ට එහෙනං ✌️
@mommybob8066
@mommybob8066 9 ай бұрын
Thoge amma ekka
@malshasrimali2723
@malshasrimali2723 10 ай бұрын
Supiri
@vihagaarunoda9403
@vihagaarunoda9403 9 ай бұрын
Appo loku deyk pitaskwalyo Kate ma thygn idpu mu mewgh video ek kra
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 9 ай бұрын
එ කරපු වැඩේ කිසිදු උසස් දෙයක් නෙමේ විකෟර්ති මානසිකත්ව සහිත උදවිය කරපුදෙයක්.
@tonyfernando1982
@tonyfernando1982 10 ай бұрын
Balapuvahama me itsly karayo maha TIRISAN MINiSSU
@roxyofficial12
@roxyofficial12 10 ай бұрын
Supiri❤🎉
@puja_kalhari
@puja_kalhari 10 ай бұрын
බාබ්ර සිංහයා නෙවේ බාබේරි සිංහයන් නොහෝත් ඇට්ලස් සිංහයන්.. වදවෙලා නැ තවම හැබැයි zoo වල තවම බාබේරියන් සිංහයන් ජිවත් වෙනවා, වනාන්තරවල නැති වුනාට.
@sinhalapedia
@sinhalapedia 10 ай бұрын
බාබ්රි තමයි හරිම pronunciation එක. Zoo වල ඉන්නේ අප්‍රිකානු සිංහයින්ගෙන් බාබ්රි සිංහයින් විදිහට හදපු සත්තු. බාබ්රි සිංහයින් වඳවෙලා අවසන්. IUCN Status එකේ එයාලා සදහටම වඳවෙලා අවසන්.
@kavyakumarathunga
@kavyakumarathunga 9 ай бұрын
ow godak aya keesara gadak thiyena sinhayo babary sinhayo kiyala rawatenawa
@mustang350eco7
@mustang350eco7 9 ай бұрын
නැ වදවෙලා ගියා අන්තිම එකා දඩයක්කාරයෙක්ගේ අතින් මැරුනා 1942 මොරොක්කෝවලදී වෙන නැ ඔය KZbin වල දකින වීඩියෝ වලට රැවටෙන්න එපා 😊
@tonyfernando1982
@tonyfernando1982 10 ай бұрын
Mamat italy tamai inne me italy karayo vatina lassana satvayan vinasa karala boruvata ballo puso etikaranava
@MimeshaSithu
@MimeshaSithu 9 ай бұрын
Paw ane ....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@tharangadilshan7762
@tharangadilshan7762 9 ай бұрын
Babary lion thama innava neda Africa vala...
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 9 ай бұрын
උං වදවෙලා. එ්ත් ඝමහර ඝත්ව උද්‍යානවල නම් කිපදෙනෙක් ඉන්නවලු. එ්ත් එ් උං මද කියල කව්රුවත් හරියට දන්නෙ නෑ.😥
@SachinthaSachinthamadhushan
@SachinthaSachinthamadhushan 9 ай бұрын
Good video ❤️❤️❤️
@SsChamara-c3t
@SsChamara-c3t 10 ай бұрын
තිරිසන් මිලේච්ඡ ජාතීන්, සිංහල බෞද්ධ ජනතාව කෙතරම් ශිෂ්ට සම්පන්න ද,
@pradeeperanga8958
@pradeeperanga8958 10 ай бұрын
😂😂😂😂😂 Maru sinhale
@janiduransara4537
@janiduransara4537 10 ай бұрын
​@@pradeeperanga8958🐂
@OverRide_ff
@OverRide_ff 10 ай бұрын
යකො අපෙ උන් ඔයිට හපන් 😅😅😅😅
@GOLDENFlute-ro3cp
@GOLDENFlute-ro3cp 10 ай бұрын
😅 . උන් තරම් මිලලේච්ච ජාතියක් නෑ යකොව් 😂
@Leo98110
@Leo98110 10 ай бұрын
​@@OverRide_ff මීට හපන් කිව්වේ මෙහේ එවුන් කරපු ඔයිට වඩා දේවල් මොනවද?
@GhostsRider-l9m
@GhostsRider-l9m 9 ай бұрын
නියමයි👍
@bossexperiment6398
@bossexperiment6398 9 ай бұрын
😂 බාබෙරියන් සින්හයො / වලස්සු වගේද ඩයිනෝසිරස්ලා හිටියනන් ඒ කාලෙ ඒනම් සින්හයො වලස්සු වගෙ මෙල්ල කරන්න බැ නෙ ඉතින් ඩයිනෝසරයන්ව උල් හෙළි දුනු ඊතල වලින්😂 ඒකෙන් මිනිස්සු තමා වද වෙන්නෙ 😅
@nimeshasamarathunge6196
@nimeshasamarathunge6196 17 сағат бұрын
අනේ ඇයි අපි වඳ වෙන්නැත්තේ 😢😢
@sakunthalawijethunga-c5y
@sakunthalawijethunga-c5y 10 ай бұрын
Low of attraction gana karnna
@cricketparadise7091
@cricketparadise7091 3 ай бұрын
මුන් තමයි ශිෂ්ටාචාර හදලා මුදල් කියන දේ ලෝකෙට ගෙනල්ලා සල්ලි නැත්නම් උඹලට කන්න බෑ කියන Concept එක ගෙනාවේ.😢
@IdusaraWithanawasam
@IdusaraWithanawasam 9 ай бұрын
Super
@MauraKumara-d4p
@MauraKumara-d4p 3 ай бұрын
අමානුෂික කිඩා😡😡😡
@k.t.gpremarathna2004
@k.t.gpremarathna2004 10 ай бұрын
එකනම් ඇත්ත හැබැයි දැන් තමා වැඩේ
@dasunjana161
@dasunjana161 9 ай бұрын
අධිරාජ්‍යයන් නිසා කොච්චර නම් සත්තු ගස් ජාති සම්පූර්ණයෙන් මේ ලෝකෙන් නැතිවෙලා යන්න ඇත්ද. ඇයි ඉංගිරිසින්...
@chanukasenevirathne558
@chanukasenevirathne558 8 ай бұрын
😢😢😢😢❤😊
@alokaabaya6352
@alokaabaya6352 10 ай бұрын
1st me❤🎉
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 8 ай бұрын
❤😢
@kumariwalpita8878
@kumariwalpita8878 10 ай бұрын
😭😭😭😭
@nipuniumanda2973
@nipuniumanda2973 9 ай бұрын
😢😢😢ඇයි දෙයියනේ පව්කාරයන්ට මෙලොවදීම දඩුවම් දෙන්නැත්තෙ
@tharindurukshan9536
@tharindurukshan9536 10 ай бұрын
😢😢
@Amila_suresh
@Amila_suresh 9 ай бұрын
මේ අයියේ.😁 ඔයාගේ සුමූඌඌඌඋදු වොයිස් එකෙන් scp කතා ටිකක් රිවිව් කරන්නකෝ අනෙ.plz plz plz අනිත් chanal එකේ හරි කමක් නෑ. ඔයා කතා කියනවා අහන් ඉන්න ආසයි 😁😁
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
සත්ව ලෝකයේ 🏠ම සතා කවුද? | This animal is 94% 🌈
8:42
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 31 М.