✔ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට rice cooker එකේ Yellow Rice | kaha batha by Apé Amma

  Рет қаралды 2,025,866

Apé Amma

Apé Amma

4 жыл бұрын

Kahabath traditional recipe with coconut milk in rice cooker, kaha batha ape amma
500g Samba rice
4 1/2 cup coconut milk
4 tbsp butter oil
12-15 red onion
1 1/2 tsp salt
1 tsp turmeric powder
1 1/2 tsp black pepper
2 small cinnamon sticks
10 cloves
8 cardamom
lemon grass
Rampa & curry leaves
තම්බපු සම්බා හාල් ග්‍රෑම් 500
පොල් කිරි කෝප්ප 4 1/2
බටර් ඔයිල් මේස හැඳි 4ක්
රතු ළුෑණු ගෙඩි 12-15
ලුණු කුඩු තේ හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1
ගම්මිරිස් ඇට තේ හැඳි 1 1/2
කුරුඳු පොතු 2ක්
කරාබුනැටි 10
කරදමුංගු 8ක්
පොඩි සේර ගහක්
රම්පේ
කරපිංචා
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma kaha batha

Пікірлер: 56
3 жыл бұрын
අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. මේක ලක්ෂ 21ක් (2021-7-18) වන විට ඉන්න චැනල් එකක්. අන්තර්ජාලයේ හැමෝම උයන්න ඉගෙන ගන්න චැනල් එක. හැමදාම දිනපතාම අපේ අම්මා චැනල් එකට කමෙන්ට් වැටෙනවා. ඒ කමෙන්ට් යුටියුබ් එකෙන් අතුරුදහන් වෙනවා. අපේම බොරු අකවුන්ට් දගෙන බොරු අකවුන්ට් වලින් කමෙන්ට් දාගන්න අපට අවශය නැහැ. තමන්ගේ යාළුවන්ට කියලා කමෙන්ට් දම්මගන්නත් අවශ්‍යත් නැහැ. බොරු අකවුන්ට් වලින් අපිටම හාර්ට් ලකුණු සහිත කමෙන්ට් දාගන්න අවශ්‍යත් නැහැ. ඒ නිසා අනිත් චැනල් වල මම කලින් කියපු ජාතියේ කමෙන්ට් වලට රැවටිලා ප්‍රශ්නයක් කරගන්න එපා. යුටියුබ් එකෙන් අපේ අම්මා වීඩියෝ වල නරඹන ප්‍රමාණයක් වැරදියටයි පෙන්වන්නේ, යුටියුබයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ හිතවත් කුකින් චැනල් උඩට ගන්න කරන කිලිටි උත්සාහයක්. 2021-7-18 වනවිට අමේ වීඩියෝ එක ලක්ෂ 11ක් බලලා උයලා ෆොටෝ එවලා තියෙනවා. කමෙන්ට් 41යි මෙ තමයි යුටියුබ් එකේ හොඳම විහිළු බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට මීට වඩා කියන්න දෙයක් අවශ්‍ය නැත.
@charukabro7685
@charukabro7685 2 жыл бұрын
👍
@sunilkumara6837
@sunilkumara6837 2 жыл бұрын
F...ancake
@chanoka.hemamalihemamali3465
@chanoka.hemamalihemamali3465 2 жыл бұрын
good
@cks8635
@cks8635 2 жыл бұрын
මාත් හැදුවා .. හරිම රසයි අම්මෙ😍
@sunethrasilva9108
@sunethrasilva9108 2 жыл бұрын
Yiiìiii66
@nirodhaellepola2515
@nirodhaellepola2515 Жыл бұрын
Ape ammage videos හරිම පැහැදිලි. මම මෙ බත් එක හැදුවා හරිම රසයි. ❤❤
@sajeewanitissera7307
@sajeewanitissera7307 Жыл бұрын
මේ කහබත නම් 👍 නියමයි ❤️
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@anushaadikari345
@anushaadikari345 2 жыл бұрын
අපේ අම්ම comment දාන්න බෑ
@user-sw1dy7jn3b
@user-sw1dy7jn3b 6 ай бұрын
@kamanipriyadarshani681
@kamanipriyadarshani681 5 ай бұрын
මගේ අම්මා මේක හදා දුන්නේ මෙම ක්‍රමය ට වසර 40 කට පෙර ඉස්තුති ඔබට .
@samanaliperera6313
@samanaliperera6313 Жыл бұрын
රස පාටයි අපේ අම්මා ..හරිම ලස්සනයි
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1300කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව පිටරටක සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@learnthingswithmisandi
@learnthingswithmisandi 3 жыл бұрын
😯
@anushaadikari345
@anushaadikari345 2 жыл бұрын
අපේ අම්ම comment දාන්න බෑ
4 жыл бұрын
✔ අපේ අම්මාගේ ලම්ප් රයිස් එක Lump rice full recipe by Apé Amma >> kzbin.info/www/bejne/l3-2fYKmbsqhmKs සීනි සම්බෝල Seeni Sambol recipe by Apé Amma >> kzbin.info/www/bejne/n4K6p3WlibWmoJo ✔ සීනි සම්බෝල Seeni sambole recipe(ii) by Apé Amma >> kzbin.info/www/bejne/h4TZfmaoo6ahqbs
@anushaadikari345
@anushaadikari345 2 жыл бұрын
Comment දාන්න බෑ
@sudeshilangarathna4842
@sudeshilangarathna4842 Жыл бұрын
ගොඩක් ස්තුතියි , ඉතාමත් සාර්ථකයි. පවුලේ සියලු දෙනා සතුටින් රස වින්දා.
@rasikajayasekara2029
@rasikajayasekara2029 11 ай бұрын
Thanks so much...for explaining so well. 💗👍
@vishmisamadhi7905
@vishmisamadhi7905 Жыл бұрын
This recipe is THE BEST.❤ add your own twist and try😊
@sadiskumar8406
@sadiskumar8406 Жыл бұрын
Thanx today we cooked.very taste. We are from UAE 🇦🇪. 🙏 🙏
@nuwanindikat1772
@nuwanindikat1772 Жыл бұрын
හරි ම රසයි 🌻❤️😊.... Tnx
@SamadhiJayasinghe-bz9bc
@SamadhiJayasinghe-bz9bc 3 ай бұрын
I have tried this several times... It is soo delicious..❤
@surekaruwanmali3820
@surekaruwanmali3820 Жыл бұрын
හරිම රසයි ස්තූතියි
@user-pu8tk2tn8i
@user-pu8tk2tn8i 10 ай бұрын
ස්තුතියි
@fiery8172
@fiery8172 Жыл бұрын
හරිම රසයි
@user-br1pc4uc8c
@user-br1pc4uc8c 3 ай бұрын
Mekanam patta❤❤❤👍👍
@wimalrathnasekara9678
@wimalrathnasekara9678 Жыл бұрын
Thank you 👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️😋😋😋
@gaminiransinghe199
@gaminiransinghe199 Жыл бұрын
හරි ම. ර සවි
@sanjeewanibandara3830
@sanjeewanibandara3830 7 ай бұрын
මම කාපු රසම කහ බත .හරිම රසයි.
@shriyanicudugama923
@shriyanicudugama923 Жыл бұрын
Now I’m cooking it. Thnx ape Amma.
@peirispriyadarshani5624
@peirispriyadarshani5624 Жыл бұрын
Thks amma
@YamunaKumari-nk5mp
@YamunaKumari-nk5mp 7 ай бұрын
Thank you soo much ❤️❤️
@vimalbogahawatta
@vimalbogahawatta 11 ай бұрын
ස්තූතියි ❤️
@jayamalisamaranayek1743
@jayamalisamaranayek1743 18 күн бұрын
Thank you
@sihinaanuhas2615
@sihinaanuhas2615 Жыл бұрын
Good
@AnulaSuraweera-gl1wu
@AnulaSuraweera-gl1wu Ай бұрын
Yammy👍
@bravelanka5602
@bravelanka5602 Жыл бұрын
Many thanks.
@user-mh9xd6hq6u
@user-mh9xd6hq6u 5 ай бұрын
Good ❤❤❤
@manjulaweerakkodi4665
@manjulaweerakkodi4665 2 жыл бұрын
😍😍
@hansikaushalya7788
@hansikaushalya7788 Жыл бұрын
Mat haduwa thanks amma
@lalaniliyanagedona8419
@lalaniliyanagedona8419 Жыл бұрын
Thanks
@kcpnirmani605
@kcpnirmani605 Жыл бұрын
Good video ❤️❤️❤️
@sithugamage2564
@sithugamage2564 2 жыл бұрын
Mamath haduwa harima rasai
@beautyfashion75
@beautyfashion75 2 жыл бұрын
Jk
@Simon_Ghost007
@Simon_Ghost007 6 ай бұрын
හොදයි අපෙ අම්මා.. ලස්සනට රසට උයනවා නේ😁❤️
@nimalikawarnakulasuriya5938
@nimalikawarnakulasuriya5938 4 ай бұрын
Apé Amma
@renukasandagiri8583
@renukasandagiri8583 2 жыл бұрын
Kondajawuum
@user-gz7lt6gu8v
@user-gz7lt6gu8v Жыл бұрын
Very sorry 😞
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 96 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,5 МЛН