සුවඳට රසට කහ බත් පැරණි ක්‍රමයට - Episode 1026 - Yellow Rice

  Рет қаралды 388,681

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 194
@dhanushkakodithuwakku7248
@dhanushkakodithuwakku7248 9 ай бұрын
ආන්ටිගෙ රෙසිපි එකට මං කහ බත් හැදුවා.ගෙදරම සුවදයි .මං ලෙඩ්ඩු කීප දෙනෙකුටම ගිහින් දුන්නා.හැමෝම හරිම රසයි කීවා.කෑම මොකුත් කන්නැති ඔත්පල වෙලා ඉන්න සීයා කෙනෙකුත් හිටියා ඒ අතර.එදා රස කර කර බත් ගොඩක් කෑවා කීවා එයාගෙ දුව.අපිත් කෑවා හරිම රසයි.ඒ පිං ඔයාටත් අනුමෝදන් වෙන්න ආන්ටි.අපි හෙටත් ප්‍රෙග්නන්ට් අමිමෙකුටයි,ලෙඩ්ඩු කීපදෙනෙකුටයි කහ බත් උයන් යනවා.ඔයා නිසා මං ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඔයා රෙසිපිස් වලට හදන කෑමක් කවදාවත් වැරදිලා නෑ.ඒ වගේම හරිම රසයි.අලුත් කෑමක් හදන්න ඕන උනාම හස්බන්ඩ් කියන්නෙ අනෝමාස් කිචන් බලන්න කියලා.ඔයා නිසා මං මගේ ෆැමිලි ලයිෆ් එකේ උපයා ගත් දේ බොහොමයි.ඒකට ඔයාට ගොඩක් පිං.ඔබතුමියගේ කටයුතු දිනෙන් දින වැඩි දියුණු වේවා.. බුදු සරණයි...
@kanchanasen55
@kanchanasen55 Жыл бұрын
වෙනදට මම කහබත් හදන විට එළගිතෙල් දැම්මෙ නෑ.අද ඔබතුමියගෙ recipe එකට හැදුවෙ.ඇත්තටම හරිම රසයි.මගෙ දරුවො දෙන්නම හරිම රසයි කියලා කෑවා.මට හරි සතුටුයි .බොහොම ස්තූතියි 😘😘😘
@madavichaya8984
@madavichaya8984 Жыл бұрын
මේ වගේ රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔබ තුමියට
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Ape ammath kaha bath hadanneth mey vidiyatai mata ithin harima sathutui budusarani obathumiyata newatha mathakaya aluth una godark pin
@priyanthinirmala4398
@priyanthinirmala4398 11 ай бұрын
Thanks a lot Anoma I made this recipe & it came out super. The whole house was filled with the aroma of yellow rice. Whole family enjoyed it.
@williemerlin8890
@williemerlin8890 8 ай бұрын
Dear chef Anoma l am from Malaysia have learnt a lot of sinhalese dishes what l like is your demonstration is very simple thank you❤
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf Жыл бұрын
මහත්මිය ඔබතුමියගේ ඉදිරිපත් කිරීම සමගින් වටිටෝරැද දැකගන්නට සලස්වන්නේ නම් මැනවී.නිදුක් නීරෝගි සුව පතමි.
@lalperera585
@lalperera585 Жыл бұрын
Q
@jeanferdinands2003
@jeanferdinands2003 Жыл бұрын
Thank youbAnoma for your advice. When i cook the tellow rice i keep it in the rice cooker and as you said it gets burnt a bit. Waste of rice. Next time i will take your advice. Thsnk you for being so sweet and loving. You are a very beautiful cookery teacher. Love to see you vook. I really enjoy. Thanks again. Love from 🇨🇦.
@indranieariyaratne
@indranieariyaratne 2 ай бұрын
I made this last Saturday. It came out well. All enjoyed. Thank you very much. God bless you
@kalyanikumari2164
@kalyanikumari2164 Жыл бұрын
Pol kiri paheegena enakota suduru tikak saha koththamalli tikak hodin Abarala pottaniyak hadala bathe gilwanna.
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Thankyou dear Mrs:Anoma
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 Жыл бұрын
Harima lassanata kiyala denawa.Thank you so much .♥️
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට නව පරපුරට පරන රෙසිපි කියලා දෙනවට. මගේ අම්මාත් , මාත් හදන්නේ මෙහෙම තමයි. ❤️
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Red onion pavichchi kalama Godakma rasai. Mm danneth Me kramaya.. thawath kramayak thiyenawanm e ganath kiyanna. Sthuthyi..
@zuhurapakeer8920
@zuhurapakeer8920 Жыл бұрын
Anoma, thanks for your videos. I have a non-stick rice cooker pan. Guess I can’t use it on the stovetop, ha?
@swasthijayawardena1105
@swasthijayawardena1105 Жыл бұрын
Thank you for sharing your knowledge.
@indranieariyaratne
@indranieariyaratne 2 ай бұрын
I made this last Sunday and it was so tasty and with good smell too. Thank you
@fazrahbashith5802
@fazrahbashith5802 Жыл бұрын
You are such a pleasant loving lady so inspiring .Our children are blessed to see your recpies .And every recepie is so accurate Most of all love your beautiful dress sense 😍 and your beautiful such a neat beautiful pantry
@mebalsamarakoon6618
@mebalsamarakoon6618 Жыл бұрын
o9o
@dayaljayathunga8448
@dayaljayathunga8448 Жыл бұрын
දැනුවත් කිරීම හොඳයි. ඒත් ඔබතුමිය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවූ වරදක් නිවැරදි කරමි එළගිතෙල් නොව දුන්තෙල් තමයි පැරණිඅය බාවිතා කලේ. දුන් තෙල් යනු මීහරකුන්ගේ කිරි යොදයෙන් සෑදු තෙල් එලගිතෙල් එළ හරකුන්ගේ කිරි යොදයෙන් සෑදු තෙල්
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
අපි කියන්නෙ දුන්තෙල් බත් කියල නේද ????
@isharaukkwatte2024
@isharaukkwatte2024 Жыл бұрын
Thanks for your reply
@sharmaingoonethilleke689
@sharmaingoonethilleke689 Жыл бұрын
මම දන්නා තරමින් දුන් තෙල් බත් හා කහ බත් කියන්නේ දෙකක්.මගේ අම්මාත් මේ විදියට තමයි කහ බත් හදන්නේ..එකට දාන්නේ මේ දේවල්මයි..මාරම සුවදයි මෙක හැදුවම😘
@kanchanasamanmalee310
@kanchanasamanmalee310 Жыл бұрын
ඒ දුන්තෙල් බත් නේද කහ බත් දුන්තෙල්බත් කියන්නේ දෙකක්
@kushiperera9886
@kushiperera9886 11 ай бұрын
දුන් තෙල් බත් වෙනයි...කහ බත් වෙනයි...
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 Жыл бұрын
ඔබ තුමිය ට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා.
@susanskitchen2230
@susanskitchen2230 Жыл бұрын
අපව දැනුවත් කරනවට ඔබ තුමිය ට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා.
@nirmalaperera1400
@nirmalaperera1400 Жыл бұрын
අපේ පරන සිංහල කෑම මත,ක් කලාට ඔබට ගොඩාක් පින්. අපේසින්හල තුනපහ වලින් උයන කෑම කියලා දෙන්න නැතිනම් වහකාලම සින්හල ජාතිය වැසේවි
@nandarajapaksha2993
@nandarajapaksha2993 Жыл бұрын
Anoma miss mama oyage recipe walata kema hadanawa.harima rasai. Karapincha kola kapala kemata demmata kamak nedda. Thank you verymuch
@nayanifernando1076
@nayanifernando1076 3 ай бұрын
Thank you so much Tips are very helpful ❤❤
@shriyadezoysa3438
@shriyadezoysa3438 Жыл бұрын
Thankyou so.....much for teaching us so.... well. Much appreciated ! Your recipes are so... easy to do and very clear. I have learnt much from you .Much merrits to you ! Thankyou very much once again !
@sarathpremawansha2878
@sarathpremawansha2878 Жыл бұрын
Supnlpu😯😄😄😄😄😄😄
@dineshagunasena
@dineshagunasena Жыл бұрын
aunty vegetable koththu හදන විදිය කියලා දෙන video එකක් දාන්නකෝ🙏❤
@bekyney
@bekyney Жыл бұрын
Thank you aunty ! I made yellow rice today. It didn’t turn out well. 😢 I’ll try this recipe next time
@suneethajayathilaka4526
@suneethajayathilaka4526 4 ай бұрын
Thanks given instructions about the gas oven suneetha Jayatilaka from panadura
@shaninilukshi8486
@shaninilukshi8486 Жыл бұрын
ආච්චි අම්මව මතක් වුනා. එයා හදන්නෙත් මුලින් කියපු විදිහට පොල් කිරිදාලා අනිත් දේවල් කොට්න් රෙදිකෑල්ලක ගැටගහලා. පුදුම සුවඳයි රසයි.
@jayanthiperera9111
@jayanthiperera9111 Жыл бұрын
මිස්ට බොහොම ස්තුතිය
@dhammikaweerasekara7283
@dhammikaweerasekara7283 Жыл бұрын
Thank u Aunty... Today I learned something I didn't know. 🧡
@SunethraSenevirathne
@SunethraSenevirathne 3 ай бұрын
හරිම අාදරනියයි බුදු සරනයික
@madhaviwasundara4548
@madhaviwasundara4548 Жыл бұрын
ඊයෙ හැඳුවා.මාරම රසයි🥺❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you It Looks Delicious 🥰💐🥰
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Thank you 🎉❤ I love your family 🌲 tree 🎄 God bless everyone
@RenukaNarayana-d4g
@RenukaNarayana-d4g Жыл бұрын
මමත් oya විදිහට තමයි හදන්නේ .හැබැයි pol kiri වෙනුවට වතුර තමයි දන්නේ
@dedunukanchana4713
@dedunukanchana4713 Жыл бұрын
Thankyou aunty ❤❤❤❤ mama auntygen godak dewal igana gaththa
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Thank you Anoma akka❤️❤️❤️
@HemamaliWithana-et5xx
@HemamaliWithana-et5xx 3 ай бұрын
Thank you dear for your recipe and information
@KamalanieKamalanie
@KamalanieKamalanie Жыл бұрын
Thanks so much Dear. 🎉🎉😊😊
@romaineseneviratne3437
@romaineseneviratne3437 Жыл бұрын
Sister you can try tie all the ingredients in a long pandam leaf
@muthusamaramanna5948
@muthusamaramanna5948 Жыл бұрын
❤❤❤ ස්තුතියි ආන්ටි
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
still my mother makes it the same way . she will be 80 next month. thank you
@THANU-o1d
@THANU-o1d Жыл бұрын
Thank you aunty ♥️
@hdpadmini-bw9ss
@hdpadmini-bw9ss Жыл бұрын
Thank you very much.🙏
@niluedirisinghage1881
@niluedirisinghage1881 Жыл бұрын
Thanks Anoma.
@mak11647
@mak11647 Жыл бұрын
හරිම රස පාටයි....,,,😍😍♥️♥️ .....Please Aunty , වැලි තලප, හැලප, ලැවරියා...වගේ කෑමත් කියලා දෙන්න...
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
හැලප වීඩීයෝ එකක් නම් තියනවා .😊 .වැලි තලප හදන්න කියලා දෙන්නකෝ ආන්ටි ❤️
@ramanimamaduwa
@ramanimamaduwa Жыл бұрын
😊6
@DeepthiAmarasinghe-b4l
@DeepthiAmarasinghe-b4l Жыл бұрын
ස්තුතියි ඔබතුමියට.
@ranjithliyanarathna6455
@ranjithliyanarathna6455 Жыл бұрын
Thanks lot I will try good explanation
@ImashaParami-t9j
@ImashaParami-t9j Ай бұрын
Ane mata wau malu uyana vidiha kiyala dennko video ekak oni
@manelgamaeathige6857
@manelgamaeathige6857 Жыл бұрын
Learnt important points. Thanks Anoma.
@user-wg8gi6vf6g
@user-wg8gi6vf6g Жыл бұрын
5:03 Hi Anoma! thanks for always bringing old recipes back. I just want to mention something it is not good to use the rice cooker pot on a stove. It damages the pot and you cannot replace it. I too used to do that before but if you read the booklet in any rice cooker it says not to use it other than inside the rice cooker. I always love your recipes, they are the great!
@shiromirajaguru1317
@shiromirajaguru1317 Жыл бұрын
💯💯☑☝👍💕
@bexterbexter5609
@bexterbexter5609 Жыл бұрын
U
@manohariseneviratne9006
@manohariseneviratne9006 Жыл бұрын
That's how my grandma made it. I do the same. My kids love it. A family favourite 😍
@mak11647
@mak11647 Жыл бұрын
My Grandmother too💕
@DisnaChandani-z2n
@DisnaChandani-z2n Жыл бұрын
😂
@ellenfoldy7632
@ellenfoldy7632 7 ай бұрын
Thank u for this tasy recipe Anoma
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Жыл бұрын
ඕං බඩගින්නකුත් ආවා අපේ අම්මත් හදනවා👌👌👌❤️❤️❤️
@jagathudugamasooriya7700
@jagathudugamasooriya7700 7 ай бұрын
හරි ම පැහැදිලි යී
@nadarajahnalina8821
@nadarajahnalina8821 Жыл бұрын
Very nice recipe.
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for ur very useful video 🙏
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
I add some piece of lemon grass as well...
@kanthiuluvitiya9215
@kanthiuluvitiya9215 Жыл бұрын
ඔබ් තුමියට් බොහොම ස්තුතිය
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
ගොඩක් ස්තූතියි. ❤❤❤
@damayanthiweerasinghe3526
@damayanthiweerasinghe3526 Жыл бұрын
With your sweet smile and the way you speak is very attractive to us naturally the curry also will be delicious and tempting . 👍👍👍👍
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 10 ай бұрын
Thank you❤
@niroshanidesilva6539
@niroshanidesilva6539 Жыл бұрын
Menu එක දානකෝ
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
ශවර්මා හදන්න කියලා දෙන්න
@asokapriyanganee9589
@asokapriyanganee9589 Жыл бұрын
Obatumanta thankfully deergayu wewa
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 6 ай бұрын
Thank you. Polkiri dammahama batha kiribath wage wenne nadda
@athifjansz2022
@athifjansz2022 Жыл бұрын
Thank you Aunty 😊
@dilrukshisenerath4174
@dilrukshisenerath4174 Жыл бұрын
අපව දනුව කාහබත් කියාදුන් ස්තුතියි.
@ranjifern440
@ranjifern440 Жыл бұрын
Thank you Anoma
@racheldesilva-tn7pu
@racheldesilva-tn7pu 6 ай бұрын
Thanks nice ❤❤❤
@champikafernando7170
@champikafernando7170 8 күн бұрын
Dan nam pol ganan ❤❤❤❤
@VajiraEdussuriya
@VajiraEdussuriya 6 ай бұрын
Is it alright to keep the rice cooker bowl on the gas cook er
@neelawijekoon435
@neelawijekoon435 Жыл бұрын
ඉස්සර අපේ නැන්දම්මා හදනවා පුදුම සුවඳක් තියෙන්නේ . එයා සුවඳ ජාති තලලා පොට්ටනියක් දානවා. ඒ සුවඳට කෑම පිරිය එනවා.
@AnulachandrikaEdirimunige
@AnulachandrikaEdirimunige Жыл бұрын
🎉
@SunethraKulasinghe-sw1uq
@SunethraKulasinghe-sw1uq 7 ай бұрын
Thank you kiyaladunnata
@racheldesilva3809
@racheldesilva3809 Жыл бұрын
My mother make old way she will tie all spieces in piece of cloth &tie like a ball her kahabath very tasty
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ස්තුතියි.ගොඩක්. එ්.කාලේ.අපි.නැනේ🙏❤
@manourifernando8283
@manourifernando8283 Жыл бұрын
Thank you very much for your recipes
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
Thank you dear Anoma. I shared with my friends abroad.
@SamkDharmawardana
@SamkDharmawardana 9 ай бұрын
Thank U 🙏
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
ස්තුතියි 🙏🇱🇰🇶🇦❣
@priyangathalpawila9543
@priyangathalpawila9543 7 ай бұрын
Thank you very much
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 Ай бұрын
Pol kiri dala hadala freezer ekey dawasak thiyanna barida .?
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
@@loranthiweerakoon2011 පුලුවන්.
@RenukaRodrigo-g7f
@RenukaRodrigo-g7f Жыл бұрын
Oba tumiya tumiya geboru.àtoàp.nàha.budusarani
@kumariajith5374
@kumariajith5374 Жыл бұрын
Thanks
@nimmiweerakkodi3575
@nimmiweerakkodi3575 Жыл бұрын
Thank you so much ❤️
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obathumiyata ❤️
@upekadissanayake1583
@upekadissanayake1583 Жыл бұрын
Thanks ❤
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Thanks deer sweet lady
@ramyawedage22
@ramyawedage22 Жыл бұрын
Thank you very much Anoma. Why didn't you add some ginger and garlic, can you explain pl.
@kumariabeysekara1217
@kumariabeysekara1217 Жыл бұрын
Thanks 😘😘😘😘
@ajithjayasiri8775
@ajithjayasiri8775 Жыл бұрын
Thank you ...
@ranimalkanthi5809
@ranimalkanthi5809 Жыл бұрын
Yellow rice ekata hadanna puluwan curry monawada?
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
Looks delicious ❤
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@shashinicharuka9860
@shashinicharuka9860 Жыл бұрын
Can I know which ghee brand to use in Sri Lanka
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Жыл бұрын
Mage puthath ehema ahanawa, kaha bath hadaddi❤
@theresawickramathilaka6537
@theresawickramathilaka6537 Жыл бұрын
Hi Madam, just a small question, do you use Thick coconut milk, or the second milk, thank you so much for sharing your recipes with us, have a nice day😊
@kavishkajayasuriya6139
@kavishkajayasuriya6139 Жыл бұрын
Kiri danayata Kiriya kali 150k hadanna kochchara hal piti ganna oneda amme...pol gadi 25kata wage
@SuranganiDeepashika-fv1et
@SuranganiDeepashika-fv1et Жыл бұрын
Thank you Anoma, අපේ අම්මා හදන්නේ ඔය වගේ
@ranjinigunathiake780
@ranjinigunathiake780 Жыл бұрын
Thank u so much.u are a talented lady,tidy n beauty .God bless u ..🎉❤
@shiranthithambawita8413
@shiranthithambawita8413 Жыл бұрын
Can you please make a video on how to make buriyani in old style as we used to eat as children.I do not like Indian style biriyani as it doesn't have the authentic taste that we used to eat.Thank you.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 31 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 13 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 119 МЛН