සුවඳට රසට කහ බත් පැරණි ක්‍රමයට - Episode 1026 - Yellow Rice

  Рет қаралды 337,698

Anoma's Kitchen

Anoma's Kitchen

Жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Пікірлер: 175
@dhanushkakodithuwakku7248
@dhanushkakodithuwakku7248 3 ай бұрын
ආන්ටිගෙ රෙසිපි එකට මං කහ බත් හැදුවා.ගෙදරම සුවදයි .මං ලෙඩ්ඩු කීප දෙනෙකුටම ගිහින් දුන්නා.හැමෝම හරිම රසයි කීවා.කෑම මොකුත් කන්නැති ඔත්පල වෙලා ඉන්න සීයා කෙනෙකුත් හිටියා ඒ අතර.එදා රස කර කර බත් ගොඩක් කෑවා කීවා එයාගෙ දුව.අපිත් කෑවා හරිම රසයි.ඒ පිං ඔයාටත් අනුමෝදන් වෙන්න ආන්ටි.අපි හෙටත් ප්‍රෙග්නන්ට් අමිමෙකුටයි,ලෙඩ්ඩු කීපදෙනෙකුටයි කහ බත් උයන් යනවා.ඔයා නිසා මං ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඔයා රෙසිපිස් වලට හදන කෑමක් කවදාවත් වැරදිලා නෑ.ඒ වගේම හරිම රසයි.අලුත් කෑමක් හදන්න ඕන උනාම හස්බන්ඩ් කියන්නෙ අනෝමාස් කිචන් බලන්න කියලා.ඔයා නිසා මං මගේ ෆැමිලි ලයිෆ් එකේ උපයා ගත් දේ බොහොමයි.ඒකට ඔයාට ගොඩක් පිං.ඔබතුමියගේ කටයුතු දිනෙන් දින වැඩි දියුණු වේවා.. බුදු සරණයි...
@madavichaya8984
@madavichaya8984 Жыл бұрын
මේ වගේ රෙසිපි කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔබ තුමියට
@kanchanasen55
@kanchanasen55 Жыл бұрын
වෙනදට මම කහබත් හදන විට එළගිතෙල් දැම්මෙ නෑ.අද ඔබතුමියගෙ recipe එකට හැදුවෙ.ඇත්තටම හරිම රසයි.මගෙ දරුවො දෙන්නම හරිම රසයි කියලා කෑවා.මට හරි සතුටුයි .බොහොම ස්තූතියි 😘😘😘
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 Жыл бұрын
Harima lassanata kiyala denawa.Thank you so much .♥️
@priyanthinirmala4398
@priyanthinirmala4398 6 ай бұрын
Thanks a lot Anoma I made this recipe & it came out super. The whole house was filled with the aroma of yellow rice. Whole family enjoyed it.
@swasthijayawardena1105
@swasthijayawardena1105 Жыл бұрын
Thank you for sharing your knowledge.
@jeanferdinands2003
@jeanferdinands2003 7 ай бұрын
Thank youbAnoma for your advice. When i cook the tellow rice i keep it in the rice cooker and as you said it gets burnt a bit. Waste of rice. Next time i will take your advice. Thsnk you for being so sweet and loving. You are a very beautiful cookery teacher. Love to see you vook. I really enjoy. Thanks again. Love from 🇨🇦.
@dhammikaweerasekara7283
@dhammikaweerasekara7283 Жыл бұрын
Thank u Aunty... Today I learned something I didn't know. 🧡
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට නව පරපුරට පරන රෙසිපි කියලා දෙනවට. මගේ අම්මාත් , මාත් හදන්නේ මෙහෙම තමයි. ❤️
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Thankyou dear Mrs:Anoma
@susanskitchen2230
@susanskitchen2230 Жыл бұрын
අපව දැනුවත් කරනවට ඔබ තුමිය ට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා.
@nirmalaperera1400
@nirmalaperera1400 Жыл бұрын
අපේ පරන සිංහල කෑම මත,ක් කලාට ඔබට ගොඩාක් පින්. අපේසින්හල තුනපහ වලින් උයන කෑම කියලා දෙන්න නැතිනම් වහකාලම සින්හල ජාතිය වැසේවි
@bekyney
@bekyney Жыл бұрын
Thank you aunty ! I made yellow rice today. It didn’t turn out well. 😢 I’ll try this recipe next time
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you It Looks Delicious 🥰💐🥰
@williemerlin8890
@williemerlin8890 2 ай бұрын
Dear chef Anoma l am from Malaysia have learnt a lot of sinhalese dishes what l like is your demonstration is very simple thank you❤
@fazrahbashith5802
@fazrahbashith5802 Жыл бұрын
You are such a pleasant loving lady so inspiring .Our children are blessed to see your recpies .And every recepie is so accurate Most of all love your beautiful dress sense 😍 and your beautiful such a neat beautiful pantry
@mebalsamarakoon6618
@mebalsamarakoon6618 Жыл бұрын
o9o
@shriyadezoysa3438
@shriyadezoysa3438 Жыл бұрын
Thankyou so.....much for teaching us so.... well. Much appreciated ! Your recipes are so... easy to do and very clear. I have learnt much from you .Much merrits to you ! Thankyou very much once again !
@sarathpremawansha2878
@sarathpremawansha2878 Жыл бұрын
Supnlpu😯😄😄😄😄😄😄
@damayanthiweerasinghe3526
@damayanthiweerasinghe3526 Жыл бұрын
With your sweet smile and the way you speak is very attractive to us naturally the curry also will be delicious and tempting . 👍👍👍👍
@anomaserasinghe8524
@anomaserasinghe8524 Жыл бұрын
Ape ammath kaha bath hadanneth mey vidiyatai mata ithin harima sathutui budusarani obathumiyata newatha mathakaya aluth una godark pin
@venuk2454
@venuk2454 Ай бұрын
ඔබගේ උපදෙස් පරිදි රසට සුවඳට කහබත සාදාගත්තා. බෙ⁣හෙවින්ම තුති ❤
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf Жыл бұрын
මහත්මිය ඔබතුමියගේ ඉදිරිපත් කිරීම සමගින් වටිටෝරැද දැකගන්නට සලස්වන්නේ නම් මැනවී.නිදුක් නීරෝගි සුව පතමි.
@lalperera585
@lalperera585 8 ай бұрын
Q
@tamarajayawardena9731
@tamarajayawardena9731 8 ай бұрын
Thank you 🎉❤ I love your family 🌲 tree 🎄 God bless everyone
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 Жыл бұрын
ඔබ තුමිය ට ගොඩක් ම ස්තූති වන්ත වෙනවා.
@madhaviwasundara4548
@madhaviwasundara4548 Жыл бұрын
ඊයෙ හැඳුවා.මාරම රසයි🥺❤️
@manelgamaeathige6857
@manelgamaeathige6857 Жыл бұрын
Learnt important points. Thanks Anoma.
@zuhurapakeer8920
@zuhurapakeer8920 Жыл бұрын
Anoma, thanks for your videos. I have a non-stick rice cooker pan. Guess I can’t use it on the stovetop, ha?
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Thank you Anoma akka❤️❤️❤️
@user-uo2sy7jk9q
@user-uo2sy7jk9q 10 ай бұрын
Thanks so much Dear. 🎉🎉😊😊
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for ur very useful video 🙏
@SuranganiDeepashika-fv1et
@SuranganiDeepashika-fv1et 11 ай бұрын
Thank you Anoma, අපේ අම්මා හදන්නේ ඔය වගේ
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
Thank you dear Anoma. I shared with my friends abroad.
@manourifernando8283
@manourifernando8283 10 ай бұрын
Thank you very much for your recipes
@ranjithliyanarathna6455
@ranjithliyanarathna6455 Жыл бұрын
Thanks lot I will try good explanation
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
ගොඩක් ස්තූතියි. ❤❤❤
@niluedirisinghage1881
@niluedirisinghage1881 Жыл бұрын
Thanks Anoma.
@nandarajapaksha2993
@nandarajapaksha2993 Жыл бұрын
Anoma miss mama oyage recipe walata kema hadanawa.harima rasai. Karapincha kola kapala kemata demmata kamak nedda. Thank you verymuch
@theresawickramathilaka6537
@theresawickramathilaka6537 6 ай бұрын
Hi Madam, just a small question, do you use Thick coconut milk, or the second milk, thank you so much for sharing your recipes with us, have a nice day😊
@samanthidissanayake4750
@samanthidissanayake4750 Жыл бұрын
Looks delicious Thank you so much for sharing with us❤
@hdpadmini-bw9ss
@hdpadmini-bw9ss Жыл бұрын
Thank you very much.🙏
@jayanthiperera9111
@jayanthiperera9111 Жыл бұрын
මිස්ට බොහොම ස්තුතිය
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
Looks delicious ❤
@ajithjayasiri8775
@ajithjayasiri8775 Жыл бұрын
Thank you ...
@nimmiweerakkodi3575
@nimmiweerakkodi3575 Жыл бұрын
Thank you so much ❤️
@induwejethunga5704
@induwejethunga5704 11 ай бұрын
ස්තුතිය ඔබ තුමියට
@manohariseneviratne9006
@manohariseneviratne9006 Жыл бұрын
That's how my grandma made it. I do the same. My kids love it. A family favourite 😍
@mak11647
@mak11647 Жыл бұрын
My Grandmother too💕
@user-qc2lv1rz6b
@user-qc2lv1rz6b 6 ай бұрын
😂
@nadarajahnalina8821
@nadarajahnalina8821 Жыл бұрын
Very nice recipe.
@dineshagunasena
@dineshagunasena Жыл бұрын
aunty vegetable koththu හදන විදිය කියලා දෙන video එකක් දාන්නකෝ🙏❤
@ellenfoldy7632
@ellenfoldy7632 2 ай бұрын
Thank u for this tasy recipe Anoma
@cutebutpsycho447
@cutebutpsycho447 9 ай бұрын
Thank you so much
@athifjansz2022
@athifjansz2022 Жыл бұрын
Thank you Aunty 😊
@ranjifern440
@ranjifern440 Жыл бұрын
Thank you Anoma
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 8 ай бұрын
ඕං බඩගින්නකුත් ආවා අපේ අම්මත් හදනවා👌👌👌❤️❤️❤️
@asokapriyanganee9589
@asokapriyanganee9589 Жыл бұрын
Obatumanta thankfully deergayu wewa
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obathumiyata ❤️
@muthusamaramanna5948
@muthusamaramanna5948 8 ай бұрын
❤❤❤ ස්තුතියි ආන්ටි
@SunethraKulasinghe-sw1uq
@SunethraKulasinghe-sw1uq 2 ай бұрын
Thank you kiyaladunnata
@kalyanikumari2164
@kalyanikumari2164 10 ай бұрын
Pol kiri paheegena enakota suduru tikak saha koththamalli tikak hodin Abarala pottaniyak hadala bathe gilwanna.
@ishanimendis6291
@ishanimendis6291 Жыл бұрын
still my mother makes it the same way . she will be 80 next month. thank you
@romaineseneviratne3437
@romaineseneviratne3437 Жыл бұрын
Sister you can try tie all the ingredients in a long pandam leaf
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Thanks deer sweet lady
@priyangathalpawila9543
@priyangathalpawila9543 Ай бұрын
Thank you very much
@jagathudugamasooriya7700
@jagathudugamasooriya7700 2 ай бұрын
හරි ම පැහැදිලි යී
@mak11647
@mak11647 Жыл бұрын
හරිම රස පාටයි....,,,😍😍♥️♥️ .....Please Aunty , වැලි තලප, හැලප, ලැවරියා...වගේ කෑමත් කියලා දෙන්න...
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
හැලප වීඩීයෝ එකක් නම් තියනවා .😊 .වැලි තලප හදන්න කියලා දෙන්නකෝ ආන්ටි ❤️
@ramanimamaduwa
@ramanimamaduwa Жыл бұрын
😊6
@user-bm3vd9uy4b
@user-bm3vd9uy4b 11 ай бұрын
ස්තුතියි ඔබතුමියට.
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
I add some piece of lemon grass as well...
@ranjinigunathiake780
@ranjinigunathiake780 11 ай бұрын
Thank u so much.u are a talented lady,tidy n beauty .God bless u ..🎉❤
@shashinicharuka9860
@shashinicharuka9860 Жыл бұрын
Can I know which ghee brand to use in Sri Lanka
@traditionalfoodshow
@traditionalfoodshow Жыл бұрын
Great....😎😎👍
@cookingwithdilani2528
@cookingwithdilani2528 Жыл бұрын
Thanks
@ramyawedage22
@ramyawedage22 Жыл бұрын
Thank you very much Anoma. Why didn't you add some ginger and garlic, can you explain pl.
@sumitharanabahu1924
@sumitharanabahu1924 Жыл бұрын
❤thanks
@devikakottahachchi7640
@devikakottahachchi7640 Жыл бұрын
Red onion pavichchi kalama Godakma rasai. Mm danneth Me kramaya.. thawath kramayak thiyenawanm e ganath kiyanna. Sthuthyi..
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
ස්තුතියි 🙏🇱🇰🇶🇦❣
@deepaniwanigasinha5833
@deepaniwanigasinha5833 5 ай бұрын
Thank you❤
@dedunukanchana4713
@dedunukanchana4713 Жыл бұрын
Thankyou aunty ❤❤❤❤ mama auntygen godak dewal igana gaththa
@dayaljayathunga8448
@dayaljayathunga8448 Жыл бұрын
දැනුවත් කිරීම හොඳයි. ඒත් ඔබතුමිය දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවූ වරදක් නිවැරදි කරමි එළගිතෙල් නොව දුන්තෙල් තමයි පැරණිඅය බාවිතා කලේ. දුන් තෙල් යනු මීහරකුන්ගේ කිරි යොදයෙන් සෑදු තෙල් එලගිතෙල් එළ හරකුන්ගේ කිරි යොදයෙන් සෑදු තෙල්
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
අපි කියන්නෙ දුන්තෙල් බත් කියල නේද ????
@isharaukkwatte2024
@isharaukkwatte2024 8 ай бұрын
Thanks for your reply
@sharmaingoonethilleke689
@sharmaingoonethilleke689 7 ай бұрын
මම දන්නා තරමින් දුන් තෙල් බත් හා කහ බත් කියන්නේ දෙකක්.මගේ අම්මාත් මේ විදියට තමයි කහ බත් හදන්නේ..එකට දාන්නේ මේ දේවල්මයි..මාරම සුවදයි මෙක හැදුවම😘
@kanchanasamanmalee310
@kanchanasamanmalee310 6 ай бұрын
ඒ දුන්තෙල් බත් නේද කහ බත් දුන්තෙල්බත් කියන්නේ දෙකක්
@kushiperera9886
@kushiperera9886 5 ай бұрын
දුන් තෙල් බත් වෙනයි...කහ බත් වෙනයි...
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 27 күн бұрын
Thank you. Polkiri dammahama batha kiribath wage wenne nadda
@upekadissanayake1583
@upekadissanayake1583 11 ай бұрын
Thanks ❤
@kumariabeysekara1217
@kumariabeysekara1217 Жыл бұрын
Thanks 😘😘😘😘
@user-fn2nh7jq4i
@user-fn2nh7jq4i 4 ай бұрын
Thank U 🙏
@ranimalkanthi5809
@ranimalkanthi5809 Жыл бұрын
Yellow rice ekata hadanna puluwan curry monawada?
@shalindrimendis
@shalindrimendis Жыл бұрын
Looks so delicious aunty ❤
@racheldesilva3809
@racheldesilva3809 Жыл бұрын
My mother make old way she will tie all spieces in piece of cloth &tie like a ball her kahabath very tasty
@shiranthithambawita8413
@shiranthithambawita8413 Жыл бұрын
Can you please make a video on how to make buriyani in old style as we used to eat as children.I do not like Indian style biriyani as it doesn't have the authentic taste that we used to eat.Thank you.
@user-rw9tv6eg4n
@user-rw9tv6eg4n Ай бұрын
Is it alright to keep the rice cooker bowl on the gas cook er
@shaninilukshi8486
@shaninilukshi8486 Жыл бұрын
ආච්චි අම්මව මතක් වුනා. එයා හදන්නෙත් මුලින් කියපු විදිහට පොල් කිරිදාලා අනිත් දේවල් කොට්න් රෙදිකෑල්ලක ගැටගහලා. පුදුම සුවඳයි රසයි.
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 Жыл бұрын
Hi Anoma....don't u add ginger nd garlic
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
@user-ve1hk9dr1l
@user-ve1hk9dr1l Жыл бұрын
මමත් oya විදිහට තමයි හදන්නේ .හැබැයි pol kiri වෙනුවට වතුර තමයි දන්නේ
@user-oo8qr3nw6x
@user-oo8qr3nw6x Жыл бұрын
ගොඩක් ස්තුති පද්මිනි
@shereenjaleel3103
@shereenjaleel3103 Жыл бұрын
Thank you so much Aunty. Can we add ginger and garlic for the yellow rice?
@ishani5290
@ishani5290 9 ай бұрын
Dear, we never add ginger and garlic to yellow rice. 😊
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 Жыл бұрын
පොල් කිරි වලින් විතරක් හදන කොට බත් එක ඇටිටකුනා වෙන්නේ නැද්ද...?? 😘
@mokshaperera5048
@mokshaperera5048 Жыл бұрын
Good video
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️❤️‍🔥
@racheldesilva-tn7pu
@racheldesilva-tn7pu 29 күн бұрын
Thanks nice ❤❤❤
@renukaudaykanthi5519
@renukaudaykanthi5519 Жыл бұрын
එනසාල් , කරාබු නැටි කොයි වෙලේද එකතු කරන්නෙ , අනික වතුර එකතු කරනවද පොල්කිරෙන්මද බත තම්බන්නෙ ....
@kavishkajayasuriya6139
@kavishkajayasuriya6139 Жыл бұрын
Kiri danayata Kiriya kali 150k hadanna kochchara hal piti ganna oneda amme...pol gadi 25kata wage
@user-wg8gi6vf6g
@user-wg8gi6vf6g Жыл бұрын
5:03 Hi Anoma! thanks for always bringing old recipes back. I just want to mention something it is not good to use the rice cooker pot on a stove. It damages the pot and you cannot replace it. I too used to do that before but if you read the booklet in any rice cooker it says not to use it other than inside the rice cooker. I always love your recipes, they are the great!
@shiromirajaguru1317
@shiromirajaguru1317 Жыл бұрын
💯💯☑☝👍💕
@bexterbexter5609
@bexterbexter5609 Жыл бұрын
U
@kanthiuluvitiya9215
@kanthiuluvitiya9215 Жыл бұрын
ඔබ් තුමියට් බොහොම ස්තුතිය
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Жыл бұрын
Mage puthath ehema ahanawa, kaha bath hadaddi❤
@dilukawimalarathne7782
@dilukawimalarathne7782 Жыл бұрын
💗💗💗
@chathurikasandamali6005
@chathurikasandamali6005 2 ай бұрын
❤Good
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 92 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 61 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 92 МЛН