හාල් පිටි වලින් වෙල්ලවැහුම් | Rice flour Pan Cake Recipe by villager's foods in Sri Lanka 2021

  Рет қаралды 130,154

Villager's Foods

Villager's Foods

Күн бұрын

සැ.යූ :- හාල් පැය 2 පෙගෙන්න දාලා කොටලා ගන්න කඩේ හාල් පිටි ගැනීමෙන් වලකින්න.
හාල් පිටි වලින් වෙල්ලවැහුම් | Rice flour Pan Cake Recipe by villager's foods in Sri Lanka 2021
අපේ අත්තම්මා නිතරම වගේ හදන කෑමක් තමයි වෙල්ලවැහුම් කියන්නේ නගර බද කට්ටියනම් කියන්නේ පෑන් කේක් කියලයි . නමුත් මේ පෑන් කේක් බොහෝ දෙනෙක් හදන්නේ පාන් පිටි වලින් තමයි, ඒත් ගම්වල මේ වෙල්ලවැහුම් හදන්නේ හාල් පිටිවලින් තමයි ඒ වගේම මේ හාල් පිටි පෑන් කේක් නැතිනම් වෙල්ලවැහුම් ගොඩාක් රසවත් වගේම ගැමියන් අතර ගොඩාක් ජනප්‍රිය කෑමක්.
ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු හාල් පිටිවලින් වෙල්ලවැහුම් ඉක්මනින්ම හදාගනේ කොහොමද කියලා.
Facebook :-
/ villagersfoods
keywords :- wellawahum, wellawahum recipe, wellawahum recipe in sinhala, pan cake sinhala recipe, pan cake anoma's kitchen, pan cake recipe Sri Lanka, pan cake without egg, pan cake sinhala, pan cake hadana hati, pancake recipe ape amma, pancke recipe in sinhala

Пікірлер: 170
@shandrashandra4365
@shandrashandra4365 3 жыл бұрын
දැනට ඉන්නෙ ඔමාන් ලංකාවට එන්න බැරැව ගියගමන් හදල බලන්නම්....ඔබට ස්තුතියි
@tmnalani8066
@tmnalani8066 2 жыл бұрын
පසුබිම් වාදනය අන්වශ්‍යයි වගෙයි .
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
අළුත් විදිහට. පෑන් කේක්. හාල් පිටි වලින් නිසා හරිම ෂෝක්. ස්තුතියි ගොඩාක්
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 2 жыл бұрын
බෙහොම ස්තූතියි අළුත් දෙයක් සාදන විදිහ අපට පහදා දුන්නාට තෙරුවන් සරණයි පරිිස්සමින් ඉන්න .............!!! 👍👍👍👍
@tharakasewwandhi1560
@tharakasewwandhi1560 2 жыл бұрын
😏
@neethasolaman159
@neethasolaman159 3 жыл бұрын
Thanks for you its very easy i will try tomorrow.
@nirodyakarunarathne2002
@nirodyakarunarathne2002 2 ай бұрын
මේ විදියට හරිම රසයි...ඇත්තමයි 🧡
@champakodithuwakku3359
@champakodithuwakku3359 2 жыл бұрын
අදයි දැක්කෙ වෙල්ලවැහුම් හදනවා ඔයාට බුදු සරනයි
@Sakunimna93609.com-irk
@Sakunimna93609.com-irk Жыл бұрын
රෙසිපි එක සම්පූර්ණ අසාර්ථකයි.
@AmithaKumari-fz8vl
@AmithaKumari-fz8vl 11 ай бұрын
Niyamai. Api wellawahum hadadi meethel thamai ganne. Ehemath rasai. thanks malle recipi eka hondai .
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
අදමයි ඇහුවෙ ස්තූතියි බොහොම
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
රසම.රස.කැමක්
@achalasewwandi9629
@achalasewwandi9629 2 жыл бұрын
මාත් හදනවා ඒකට ස්තුතියි
@s.h.jayaweera4396
@s.h.jayaweera4396 Жыл бұрын
Ada thama dakka wallawhum ana thanks mamath hada balnnam budu sarani
@shanikashanika5210
@shanikashanika5210 3 жыл бұрын
Niyamai. Thanks. 👍👍👍👍👍👍👍👍👍
@madukasamanmali5296
@madukasamanmali5296 3 жыл бұрын
මේ මේ තරම් ඉක්මනට හදන්න පුලුවන්ද වෙල්ලවැහුම්.
@hawagamaga5786
@hawagamaga5786 Жыл бұрын
Marema lasshane thwa Kama warga hadanna ape hamadama balanawa
@Kaveeshanimsara-k9r
@Kaveeshanimsara-k9r Ай бұрын
😊❤😮
@dilanprasanga5597
@dilanprasanga5597 3 жыл бұрын
සුපිරි මචං❤
@sunithasunitha3604
@sunithasunitha3604 3 жыл бұрын
වෙල්ලවැහුම් අහලා තිබුනට දැකලා නැහැනේ මම කුවේට් ලංකාවට අාවම ළමයින්ටත් හදලා දෙන්නම් හොදයි සතුටුයි.බුදුසරණයි
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Music eka harima gosawak wage.epa wenawa ahenkota. Video ekanam hondai.subscribe karannam sadde adu kanata mihiri una dawasata
@ushanhimalsha2188
@ushanhimalsha2188 10 ай бұрын
Hariyata hari ස්තුති
@kusumlathairangani9910
@kusumlathairangani9910 3 жыл бұрын
අනේ ගොඩක් ඉස්තූතියි හාල් පිටි දමා වේල්ල වේල්ල wehum හදන්නත් දැන ගත්තා.
@prettikumari4299
@prettikumari4299 3 жыл бұрын
නියම කැම
@ejaharshini1648
@ejaharshini1648 3 жыл бұрын
Thanks a lot for sharing
@Magdalin7
@Magdalin7 3 жыл бұрын
නියමයිනේ
@nishandininisahandini5691
@nishandininisahandini5691 3 жыл бұрын
I thought it's too difficult to make. Thanks for sheared ....Can i use coconut milk...
@villagersFoods
@villagersFoods 3 жыл бұрын
can't use coconut milk
@nishandininisahandini5691
@nishandininisahandini5691 3 жыл бұрын
@@villagersFoods ok. Thanks
@ChamodUdara-t5r
@ChamodUdara-t5r 3 ай бұрын
Niyamai❤
@dulakshibandara2141
@dulakshibandara2141 3 жыл бұрын
Thank u. Me nama ahala tibba witaray. Hdannam👍
@kdlilakanthi1743
@kdlilakanthi1743 3 жыл бұрын
රසයි අනේ
@rgrp5702
@rgrp5702 2 жыл бұрын
Hmm rasate ethiiiii kiyala hithenewa
@latharajapaksha6751
@latharajapaksha6751 3 жыл бұрын
Adai dakke wells wahum aiyoo wallawahum. Wallawahuma thama aawa
@anuradaperera4025
@anuradaperera4025 2 жыл бұрын
ගොඩක් ස්තුති
@amarasenamd8437
@amarasenamd8437 6 ай бұрын
මරේ මරැ
@nethmiwasana4305
@nethmiwasana4305 3 жыл бұрын
Godak thanks. Mewa hadanna ganne thetha hal pitida ehema nethinam viyali hal pitida.
@villagersFoods
@villagersFoods 3 жыл бұрын
hal pegenna dala peya dekakin kotala ganna thetha hal piti thamai ganne
@liyanagedon9748
@liyanagedon9748 3 жыл бұрын
Wow katat kala anawo atammh ❤️❤️❤️
@kumarailvouseeuar7610
@kumarailvouseeuar7610 3 жыл бұрын
නියමය
@buddikamanaj3060
@buddikamanaj3060 2 жыл бұрын
ඔබටස්තුති
@jayanthikumari1168
@jayanthikumari1168 2 жыл бұрын
අනේ මම hal kotala සිත karane dala තියෙන්නේ ewain පුළුවන් da
@kumarii.88xi75
@kumarii.88xi75 3 жыл бұрын
Niyamaine
@CuisineSrilanka
@CuisineSrilanka 3 жыл бұрын
Niyamai 👍
@subadawasak1240
@subadawasak1240 3 жыл бұрын
Math ahala thibbat dekala na adane danne hadana wideha harima lesi bohoma isthuthi
@seethaseetha6797
@seethaseetha6797 3 жыл бұрын
ෂා හරිම රසයි නේද
@DsanjeewaMperera
@DsanjeewaMperera 8 ай бұрын
Yest danne natuwada
@kumariwijepala751
@kumariwijepala751 3 жыл бұрын
Math podi kale kala thiyanawa . Ape achchith hadanawa
@thamaramahakumarage2713
@thamaramahakumarage2713 3 жыл бұрын
නියමයි!!!
@ivonivon3626
@ivonivon3626 3 жыл бұрын
Good
@kumariabeykoon9209
@kumariabeykoon9209 3 жыл бұрын
Ahala thibunata dakke adai
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
Super..👌🌹
@thusharidefrancesco5995
@thusharidefrancesco5995 3 жыл бұрын
මේ පිටි මිශ්‍රණය හදලා එවලෙම හදන්න පුළුවන් ද
@villagersFoods
@villagersFoods 3 жыл бұрын
ඔව් පිටි මිශ්‍රනය හඩපු ගමන්ම හදන්න පුලුවන් තියන්න ඔනේ නැ
@niroshaaaa5345
@niroshaaaa5345 2 жыл бұрын
අලුත් කෑමක් මරු 👌👌
@prasangikaskumari6429
@prasangikaskumari6429 3 жыл бұрын
ගොඩක් ස්තුතියි...
@preyantepreyante2917
@preyantepreyante2917 2 жыл бұрын
සුපිරි
@janetries2533
@janetries2533 Жыл бұрын
thank you so much.
@jayanthikumari1168
@jayanthikumari1168 2 жыл бұрын
Api හදන්නේ pol kiridala
@ramanimalithi4045
@ramanimalithi4045 Жыл бұрын
වතුර වෙනුවට පොල් කිරි හොද නැද්ද
@villagersFoods
@villagersFoods Жыл бұрын
wathura witharak danna
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Thanks adatama wellawahum kiyanne monawada kiyala dakke ahala tibunata dakala tibuna nane
@dinethdineth6883
@dinethdineth6883 2 жыл бұрын
පට්ට
@kathijakathi4813
@kathijakathi4813 3 жыл бұрын
Kohomath wellawahum hadanne nam halpitiwalinmsthamayi.mama nam godakwelawata hadanawa.
@shafrasmuhammed2794
@shafrasmuhammed2794 Жыл бұрын
thetha haal pitidha kiyala kiyanna please
@chamikahimashini6452
@chamikahimashini6452 3 жыл бұрын
Wow super❤
@anushkapradeep8786
@anushkapradeep8786 3 жыл бұрын
Heta hadanna one hare lesei wage neda rasa athe godak 👍
@අනු-ස5ච
@අනු-ස5ච 3 жыл бұрын
විඩියෝව ලස්සනයි සහෝ හදල බලන්නම් පිටි දියකලේ ඇල් වතුරෙන්ද බොහොම ස්තුතිය සහෝ
@villagersFoods
@villagersFoods 3 жыл бұрын
ඔඕ ඇල් වතුරෙන් දියකරන්න
@අනු-ස5ච
@අනු-ස5ච 3 жыл бұрын
@@villagersFoods හා හොදියි ... ඉදිආප්ප පිටි හරියන්නෙ නැද්ද
@chathrubandara5279
@chathrubandara5279 2 жыл бұрын
වෙල්ලවැහුම් වලට වතුර වෙනුවට පොල් කිරි දානවද..ස්තුතියි
@villagersFoods
@villagersFoods 2 жыл бұрын
නැ වතුර විතරයි දාන්නේ
@kumarajayasinghe9392
@kumarajayasinghe9392 3 жыл бұрын
මරු....😄😃
@sudarshanadrs9399
@sudarshanadrs9399 3 жыл бұрын
Patta
@----Dasun---
@----Dasun--- 2 жыл бұрын
නියමයිනෙ👍👍👍👍💐💐💐💐💖💖💖
@ashokaashoka9649
@ashokaashoka9649 2 жыл бұрын
බොහොම ස්තුතියි බුදු සරණයි
@shehangunawardhana598
@shehangunawardhana598 3 жыл бұрын
කඩේ තියෙන ඉදිආප්ප පිටි වලින් හදන්න පුළුවන් ද
@villagersFoods
@villagersFoods 3 жыл бұрын
කඩේ පිටි වලින් හදන්න බෑ හාල් පෙඟෙන්න දාල පැය දෙකකින් කොටල ගන්න.
@nimsaradisawaarachchi6759
@nimsaradisawaarachchi6759 3 жыл бұрын
නියමයි අපිත් හදන්නයි යන්නේ මේ දැන් 🥰
@sharminifernando8402
@sharminifernando8402 3 жыл бұрын
Thanks a lot
@erandinethmi2991
@erandinethmi2991 Жыл бұрын
මොකුත් පිපුම් කාරක දාන්නැතුව ගලවන්න පුලුවන්ද
@villagersFoods
@villagersFoods Жыл бұрын
pupuwan piti badinne nethuwa kotapu gaman araganna ethakota puluwan
@erandinethmi2991
@erandinethmi2991 Жыл бұрын
@@villagersFoods godak pin
@janithacosta
@janithacosta 3 жыл бұрын
😊👍👍👍good👍💕
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
ගෙදරදි කොටපු ෆ්‍රිජ් එකේ දවස තුන හතරජ් දාලා තියෙන හාල් පිටිවලින් මේ කෑම එක් හදන්න පුලුවන් නේද
@ShashikalaSeuvandi
@ShashikalaSeuvandi 3 ай бұрын
Meka hariyanna ana ala wenawai pipirenawai watiya
@ramanijayakody2263
@ramanijayakody2263 Жыл бұрын
පිටි පිපෙන්න තියන්න ඕනැ නැද්ද
@villagersFoods
@villagersFoods Жыл бұрын
පිපෙන්න තියන්න ඔනේ නැ
@nethminarmada3045
@nethminarmada3045 Жыл бұрын
හාලි පිටි ගන්නකොට පැක්ට් කරල තියන එක ගන්නද නැත්තන් අමු හාල් පිටි ගන්නද දන්න කෙනෙක් කියන්නකො
@villagersFoods
@villagersFoods Жыл бұрын
පැකට් කරපුවගෙන් හදන්න බෑ අමු හාල් පිටි විතරක් ගන්න නැත්තම් හරිම පදමට හදන්න බෑ
@ovenshinersltd1523
@ovenshinersltd1523 3 жыл бұрын
Thank you
@nilakshithennakon9008
@nilakshithennakon9008 Жыл бұрын
Thank
@thilinasaranga2843
@thilinasaranga2843 2 жыл бұрын
කඩේ හාල් පිටි වලින් හදන්න බැරිද
@villagersFoods
@villagersFoods 2 жыл бұрын
be kade pitiwaln hadanna be aniwaryenma peya dekak hal pegenna dala kotala ganna
@nandenande8253
@nandenande8253 3 жыл бұрын
supiriwellawehum.💕💕💕💕💕💕jabob
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
Tasty...
@nimashasathsarani5485
@nimashasathsarani5485 2 жыл бұрын
Thank youuu...
@krishanisenarathna9067
@krishanisenarathna9067 Жыл бұрын
බැදපු පිටි වලින් බැරිද
@villagersFoods
@villagersFoods Жыл бұрын
බැදපු පිටිවලින් හදන්න බැ
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks
@devindimc2593
@devindimc2593 2 жыл бұрын
පොල් කිරි වලින් නෙවෙයි ද පිටි අනන්නේ 🤔
@villagersFoods
@villagersFoods 2 жыл бұрын
නැ වතුරෙන් අනන්නෙ
@kavindyasashini4115
@kavindyasashini4115 3 жыл бұрын
hodai
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
අපේ අම්මා පොල් කිරි වලින් තමා පිටි දියකර ගන්නේ ..
@theebatheeba3676
@theebatheeba3676 2 жыл бұрын
Pecat hal piti kamak nadda
@villagersFoods
@villagersFoods 2 жыл бұрын
ewa ganna epa hadanna be aniwaryenma peya dekak pegenna dala kotala araganna nethnam hadanna be
@user-pq5gc3vr7n
@user-pq5gc3vr7n 7 ай бұрын
වෙල්ලවැහුම් කියන්නෙත් පෑන්කේක් වලට.මරු හැබැයි. ඒත් ඔව්ව ලැවරිය 🙃🙃🙃
@pulsaraobeysekera6889
@pulsaraobeysekera6889 3 жыл бұрын
Music එක හරිම ගෝෂාවත්...... හරියට ඔයා කියන ඒවා මොනවත් ඇහෙන්නෙ නැහැ.
@seethaseetha6797
@seethaseetha6797 3 жыл бұрын
ඔයාගේ කන ඇහෙන්නේ නැතිව ඇති
@pulsaraobeysekera6889
@pulsaraobeysekera6889 3 жыл бұрын
ඔව් මගේ කනේ දෝෂයක් තියෙනවා.දැන් ඔයාට සැපද?
@gayathrirajapaksha632
@gayathrirajapaksha632 3 жыл бұрын
Wow... 😋😋😋👍👍
@sriyanimallika953
@sriyanimallika953 3 жыл бұрын
piti missanayata eest danawada
@villagersFoods
@villagersFoods 3 жыл бұрын
ne eest danne ne
@avishkadilshanvideohouse6803
@avishkadilshanvideohouse6803 2 жыл бұрын
මරැ
@JanakaJanaka-z5i
@JanakaJanaka-z5i 6 ай бұрын
ලෙසිනෙ 😮😮😮😮
@upulpriyadarashana4252
@upulpriyadarashana4252 Жыл бұрын
Magea nam hariyata awe na
@villagersFoods
@villagersFoods Жыл бұрын
api nam hemadama wage hadana kemak harima lesi newatha uthsaha karala balanna
@sukontala1240
@sukontala1240 3 жыл бұрын
අයියො මම හිතුවෙ වෙල්ල වැහුම් හදන්න අමාරැයි කියල
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 3 жыл бұрын
❤👍
@dula1419
@dula1419 2 жыл бұрын
Boru magul dann epa hadann ba mewa hariyt
@sandaligimhani2857
@sandaligimhani2857 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 😀😀😀😀😀😀
@ruvinipradeepika3311
@ruvinipradeepika3311 3 жыл бұрын
👌
@ranjanithiyagarajah10
@ranjanithiyagarajah10 3 жыл бұрын
👌👌👌👌👌❤
@randunasathsara8217
@randunasathsara8217 Жыл бұрын
තෙත හාල් පිටි ද ඕන
@villagersFoods
@villagersFoods Жыл бұрын
ඔව් අනිවාර්‍යෙන්ම තෙත හාල්පිටි ගන්න නැත්නම් හදන්න බෑ
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 58 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 947 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 39 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 55 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 58 МЛН