Рет қаралды 64,444
hal piti walin hal piti ball hadna vidiya Me video eken kiyala denawa.meka hal piti walin hadana recipe ekak.
Hi friends,
Welcome to Ape Sihina KZbin channel .This video describes about Rice ball.
In this video I will show you how to make very easy, newly , simple and delicious breakfast recipe.
It’s name is rice flour balls . These rice balls are called different names in different countries like Ammini kozhukatyai , neer urundai, pundi recipe, mini Idli etc
An simple and healthy breakfast recipe made with rice flour. These rice balls are soft and healthy. It is served with a coconut chutney , tomato chutney, green chutney or sambar. And can be served with any type of spicy curry like dal rice etc.
Thank you for watching Ape Sihina KZbin channel.
Leave your valuable comments and share my videos. for those who have subscribe to my KZbin channel thank you,friends who haven’t subscribed please subscribe.
Thank you!
*Ape Sihina KZbin channel *
මාගේ ආදරණීය මිතුරනි,
Ape Sihina KZbin නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රස රයිස් බෝල හාල් පිටි වලින් හදන විදිය කියලා දෙනවා. මේ රයිස් බෝල හාල් පිටි වලින් රසවත්ව හදාගන්න පුලුවන්. මේ හාල් පිටි බෝල හරිම ගුණයි, රසවත් ..පෙනුමත් ගොඩක් ලස්සනයි..
ඔයාලත් හදලා බලන්නකෝ..
මෙවැනි රසම රස හාල් පිටි බෝල ඔබත් සාදා පවුලේ අය සමග රස විදින්න..
*Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ KZbin නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
ඔබට ස්තුතියි!
Ape Sihina KZbin නාලිකාව
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි කෝප්ප 3
තෙල් මේස හැඳි 6
සූදුරු තේ හැඳි 1
අබ තේ හැඳි 1
තල ඇට තේ හැඳි 1 (අවශ්‍ය නම් )
කඩල පරිප්පු මේස හැඳි 2
උඳු මේස හැඳි 2
ඉඟුරු සුදු ලූණු මේස හැඳි 2
ලොකු ලූනු ගෙඩි 1
රතු වියලි මිරිස් කරල් 4
කරපිංචා
අමු මිරිස් කරල් 3-4
කහ කුඩු තේ හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 1/4
ලූනු
Ingredients
3 cups of rice flour
6 tbsp of oil
1 tsp of cumin powder
1 tsp of mustard seeds
Sesame seeds (optional)
2 tbsp of Channa dal
2 tbsp of urad dal
2 tbsp of ginger/ garlic
1 big onion
4 red dry chilis
Curry leaves
3-4 green chillies
1/4 tsp of turmeric powder
1/4 tsp of chilli powder
Salt