No video

හාල්පිටි කෝප්පයක් උණුවතුරට දාල හදන සුපිරි කෑමක් /rice flour recipes / tea time recipes / Rasa Rahasa

  Рет қаралды 205,451

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

‪@rasarahasa1003‬
#newrecipe
හාල්පිටි වලින් හදාගන්න පුලුවන් රසවත් කෙට් කෑමක් හදාගන්න විදිය තමයි මේ වීඩියෝ එකෙන් ඔයාට කියල දෙන්නෙ...
අවශ්‍ය ද්‍රව්‍ය 👇
හාල්පිටි කප් 01
ලුනු ස්වල්පයක්
මිරිස් කුඩු රස අනුව
බැදීමට තෙල්

Пікірлер: 82
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
හොඳයි දුව මම දැන් හදන්නම් ගොඩක් ස්තුතියි
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
ෂා නියමයි නේ ඈ ගොඩක් ස්තුතියි ඔයාට
@indhikaamarathunaga8775
@indhikaamarathunaga8775 Жыл бұрын
නියමයි👍👍👍😋😋😋
@misharamadushani1418
@misharamadushani1418 Жыл бұрын
මේ වීඩියෝ එක සේව් කරම් ගොඩක් දවස් 😁අද තමා හැදුවෙ ඇත්තටම හරිම රසයි ඒ වගේම ඒක ක්‍රිස්පි 😋 😍ඇත්තටම ඒක හොදට තුනී වෙන්න ඕන නැත්තම් පුපුරන්න බලනවා 😊thank you රෙසිපි එකට ❤️😍
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️❤️
@nadeeshakalpani6829
@nadeeshakalpani6829 Жыл бұрын
meekanam hari leesi puduma rasai💝❤❤❤❤
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 11 ай бұрын
ගොඩක්ම රස පාටයි අපිත් හදන්නම්කෝ .😊😊😊😊😊😊😊
@rasarahasa1003
@rasarahasa1003 11 ай бұрын
❤️❤️
@user-rm6by1rh3q
@user-rm6by1rh3q 5 ай бұрын
Wow 😍
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 5 ай бұрын
ස්තුති හරිම ලේසියි නේද theruwan saranai
@ChampikaPriyadarshani-ik6ei
@ChampikaPriyadarshani-ik6ei 8 ай бұрын
මාත් හැදුවා . ඇත්තටම රසයි. අපේ පුතා ගොඩක් ආසාවෙන් කෑව. ඔයාගෙ දැනුම අපිට කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුති .
@rasarahasa1003
@rasarahasa1003 8 ай бұрын
❤️
@nokianokiac2785
@nokianokiac2785 Жыл бұрын
මම හැදුව😌 නියමෙට ආවා
@misharamadushani1418
@misharamadushani1418 Жыл бұрын
ඉදිආප්ප පිටි වලින් මන් හැදුවෙ ❤
@catnoir4240
@catnoir4240 Жыл бұрын
Doritos!😋
@kamalapeiris5382
@kamalapeiris5382 Жыл бұрын
Niyami had anna Lesli thanks u
@nimalibandara6141
@nimalibandara6141 Жыл бұрын
MN heduwa Akka karapinchath demma rasai lassanai athakota
@nilanthibalasuriya4434
@nilanthibalasuriya4434 Жыл бұрын
Thanks 👍
@kalyaniai6531
@kalyaniai6531 Жыл бұрын
Thanks good i
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Niyamai
@nilukakumari9824
@nilukakumari9824 Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්ද.
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ඔව්😘😘
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
නිලීකා වස්තු ආයුබෝවන්
@nilukakumari9824
@nilukakumari9824 Жыл бұрын
@@mykitchenlife5122 හායි
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
නිලූකා මටත් ඇපල් ඕනී ❤❤
@nayananandani5353
@nayananandani5353 14 күн бұрын
Thank you 💕🌹
@rasarahasa1003
@rasarahasa1003 12 күн бұрын
You are so welcome
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
❤❤
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@chamiamasha7628
@chamiamasha7628 Жыл бұрын
Super
@janatj3030
@janatj3030 Жыл бұрын
👌👌👌💛💙❤️
@subodanayani833
@subodanayani833 Жыл бұрын
Super tks
@h.s.j9533
@h.s.j9533 Жыл бұрын
😍
@sarathnishakara8123
@sarathnishakara8123 Жыл бұрын
I"ll try it tomorrow.power cut is 'on'.
@gagulimalsadi5955
@gagulimalsadi5955 Жыл бұрын
Thans akka
@s-v4h
@s-v4h Жыл бұрын
thank You❤️
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
You're welcome 😊
@rushikawijesurendra7362
@rushikawijesurendra7362 Жыл бұрын
Idiappa piti Ganda puluwanda
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මම හදලනම් නෑ
@gayeshirathnayake652
@gayeshirathnayake652 Жыл бұрын
Bedapu hal pitida ganna oni. Badin nethuwa gaththata kmk nedda
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
බදින් නැතිව ගන්න
@anurasadun500
@anurasadun500 Жыл бұрын
❤️🧡💛💙💙💙
@kalag3488
@kalag3488 Жыл бұрын
අමු හාල් පිටිද ගන්න ඕනේ
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ඔව්
@geethanigamage4205
@geethanigamage4205 9 ай бұрын
Gas walan padam karana hate keya denna
@mixvediotv2238
@mixvediotv2238 Жыл бұрын
ඉදියාප්ප පිටි වලින් බැරිද
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මම හදල බලලා නෑ
@misharamadushani1418
@misharamadushani1418 Жыл бұрын
පුලුවන් මන් හැදුවෙ ඉදිආප්ප පිටි වලින් ❤
@dlsaumya8086
@dlsaumya8086 2 ай бұрын
තෙත හාල් පිටිද ගන්න ඕනි
@rasarahasa1003
@rasarahasa1003 2 ай бұрын
ඕනම හාල්පිටි එකක් පුලුවන්
@ranisomalatha7170
@ranisomalatha7170 Жыл бұрын
ඉදිආප්ප පිටි හොදද
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මම හදලනම නෑ ඒවගෙන්
@malkinimsara7886
@malkinimsara7886 Жыл бұрын
බැදි හාල් පිටිද අමු හාල් පිටිද
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
අමු හාල්පිටි
@rasikamanelkumaridias2735
@rasikamanelkumaridias2735 Жыл бұрын
මම හදල පිට මිශ්‍රණය තෙත වැඩි වෙලා ක්‍රිස්පි ගතියට ආවේ නෑ.😥😥😥😥
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
වතුර ප්‍රමානය මමකියල තියෙනවානෙ😞.ආයෙ හදද්දි වතුර ටිකක් අයින් කරල පිට් දදා බලන්න.
@madarasewwandi5031
@madarasewwandi5031 Жыл бұрын
badapu halpiti walin hadanna barida
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
පුලුවන්
@madarasewwandi5031
@madarasewwandi5031 Жыл бұрын
harigiya.rasai.
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Papadam wage neda pan piti walin baida
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
බෑඋනුවතුරෙන් අනන්න අපහසුයිනෙ
@DewmiWihanga-bv8qd
@DewmiWihanga-bv8qd Жыл бұрын
එකක් ලිපෙන් වැටුනා නේද 😂
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
🤭🤭
@user-md6iw3gp1r
@user-md6iw3gp1r 11 ай бұрын
​@@rasarahasa1003පුජුනඡජ්ඡඩඩඨඨඩඡචජද
@priyanthamadushanka1637
@priyanthamadushanka1637 Жыл бұрын
idi appa piti kamak nadda
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මම හදලනම් නෑ ඉදිආප්ප පිටි වලින්
@chamiladilrukshi8218
@chamiladilrukshi8218 Жыл бұрын
කඩේ හාල් පිටි දාන්න බෑද
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
පුලුවන්
@makenziehollister5568
@makenziehollister5568 Жыл бұрын
Thetha hal piti da ganne appa hadanna ganne
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ඔව්
@makenziehollister5568
@makenziehollister5568 Жыл бұрын
@@rasarahasa1003 thank u ❤️
@rameh_sudarshana
@rameh_sudarshana 7 ай бұрын
එතකොට අක්කේ පොල්තෙල්,ලුනු,මිරිස්කුඩු මේවාඕන්නැද්ද.. හාල්පිටි වලින් විතරක් හදන්න පුලුව්න් කියන්නෙ 🤮
@imalkamadushani8862
@imalkamadushani8862 8 ай бұрын
බැදපු haaldA
@rasarahasa1003
@rasarahasa1003 8 ай бұрын
නෑ
@geethanigamage4205
@geethanigamage4205 9 ай бұрын
Gase walan padam karana hate
@ajanthapremakumara2369
@ajanthapremakumara2369 Жыл бұрын
හැන්දට දැනිලා මදිනෙ අතට දැනෙන් නැතුව
@achiniwijenayake274
@achiniwijenayake274 Жыл бұрын
එහෙනම් තෙල් තාච්චියට අත දාලා බලන්න 😂😂😂 සිකේ
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 12 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН