බත් වෙනුවට අඩුම වියදමින් පුදුම රසකට පෝෂණීය කෑමක් Rice flour & Vegetable recipe Kusala's 4K Videos 😍

  Рет қаралды 96,975

Kusala's Simple Life

Kusala's Simple Life

7 ай бұрын

අඩුම වියදමින් පුදුම රසකට කන්න කන්න ආස හිතෙන පෝෂණීය කෑමක් Rice flour Vegetable recipe Kusala's Simple Life 4K Videos
#kusalassimlelife
#riceflourrecipe
#vegetables

Пікірлер: 87
@kidzworld2438
@kidzworld2438 6 ай бұрын
දැක්කම හදන්න හිතෙනවා.රස ඇති.
@neethawehigaldeniya4127
@neethawehigaldeniya4127 6 ай бұрын
අනිවාරයෙන්ම හදනවා ගොඩක් රස ඇති
@chandanistephen9632
@chandanistephen9632 6 ай бұрын
මෙක නමි හොද කැමක් රසයි ගුණයයි දෙකම ඇති😋 ස්තුතියි විඩියෝ එකට. ❤
@krishnadasamanike3088
@krishnadasamanike3088 6 ай бұрын
හොද කෑමක්, පහසුයි
@maneldissanayake3551
@maneldissanayake3551 6 ай бұрын
රසයි වගේ. දවසක හදලා රස බලන්නම්. ස්තුතියි දුවේ ඔයාට
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 6 ай бұрын
රසට ඇති ❤❤❤❤
@ramyafernando4742
@ramyafernando4742 6 ай бұрын
,රස පාටයි thanks ❤❤❤❤
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 4 ай бұрын
අද ම හදලා කන්න ඔනේ දුව .....මන් අවුරුදු 63 ක අම්මා කෙනෙක් ❤❤❤.🙏🙏🙏🙏
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 6 ай бұрын
ස්තූතී අලුත් අදහසක්
@chandrikairangani9332
@chandrikairangani9332 6 ай бұрын
ඇත්තටම හරිම වටිනවා බොහොම ස්තුතියි ඔබට
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 6 ай бұрын
ඇත්තටම හොද කෑමක්..එකම ක්‍රමේට කන පිට්ටුවලට අළුත් අදහසක්..රසත් ඒ වගේම ඇති..
@madusharoshini1629
@madusharoshini1629 6 ай бұрын
රස පාටයි 😋😋
@MusicwithNishuu
@MusicwithNishuu 6 ай бұрын
ඇත්තටම හොද දෙයක් ස්තුතියි ඔයාට ❤️💯
@sudathw.a.1902
@sudathw.a.1902 6 ай бұрын
Thank you .Its nice
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 6 ай бұрын
Good idea. Thank you.❤
@Thusitha-wo1yl
@Thusitha-wo1yl 6 ай бұрын
ගොඩක් හොද රෙසිපි එකක් ස්තුතියි ❤️
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@leelapinnawala1055
@leelapinnawala1055 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට ජය
@shamasathyapala3803
@shamasathyapala3803 6 ай бұрын
Wow ❤
@osakarajini9392
@osakarajini9392 6 ай бұрын
නියමයි 💐
@user-cg7gx9tw9w
@user-cg7gx9tw9w 6 ай бұрын
Hoda guna kamai,thanks oyata ❤
@lilaniiranganiwickramaarac9166
@lilaniiranganiwickramaarac9166 6 ай бұрын
Thank you so much dr
@kumudunigunarathna5455
@kumudunigunarathna5455 6 ай бұрын
Aluth vidiyata.kiyala.dunnata.thanks
@user-dm7mm8zm7y
@user-dm7mm8zm7y 6 ай бұрын
Mamanam biththra daanawa okata . Harima rasayi..ethakota Welaawaka hadala balannakooo ❤❤❤
@iyendraweerasinghe2601
@iyendraweerasinghe2601 6 ай бұрын
New idea Thank you ❤
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 6 ай бұрын
අද පාන්දරින්ම බැලුවෙි ඔයාගේ විඩියෝ එක හරිම වටිනවා දුව
@susilathoradeniya3258
@susilathoradeniya3258 6 ай бұрын
Good Idea. 👍
@GayAnIdILuKa
@GayAnIdILuKa 6 ай бұрын
හෙටම හදනවා❤
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 6 ай бұрын
හොද අදහසක් ස්තූතියි කියලා දුන්නට ❤
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 6 ай бұрын
ස්තුතියි ඔබ තුමියට ❤❤❤❤❤
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 6 ай бұрын
ඇත්තෙන්ම,,ඔබට ස්තූතියි සොයුරිය ❤️ ඒ පිට්ටුව නම් අපූරුයි ,,,,,,,,පිට්ටුවට නව අරුතක් ,,🌹🌹🌹🌹🌹🌹🌹
@preethikafernando2557
@preethikafernando2557 6 ай бұрын
Hadenewa rase patai❤️🌹thank you❤️🌹❤️🌹
@HarshaKanchana-wl8lk
@HarshaKanchana-wl8lk 6 ай бұрын
Veri good
@wamalalelwala2950
@wamalalelwala2950 6 ай бұрын
Stutii teruvan saranai❤
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 6 ай бұрын
You r a wonderful lady❤
@srimathierajapaksha4106
@srimathierajapaksha4106 6 ай бұрын
Thank youo O
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 6 ай бұрын
හොදපාටයි,,නිවාඩු දවසක,හදල,බලන්නමි ❤❤
@thishumi5959
@thishumi5959 6 ай бұрын
@KantyKanty-jw7uh
@KantyKanty-jw7uh 6 ай бұрын
Adarai❤
@pererachaminda386
@pererachaminda386 6 ай бұрын
❤❤❤ thenks
@user-eo4hz7rb4e
@user-eo4hz7rb4e 6 ай бұрын
හදලාබලන්නම්. ඔයාට. ස්තුතියී
@seuminiatukorala7164
@seuminiatukorala7164 6 ай бұрын
එක හොදයි රස පාරයි 😋
@readytoknow
@readytoknow 6 ай бұрын
Yummy
@nayananandani5353
@nayananandani5353 6 ай бұрын
Thank you 💕🌹
@thilinishanika2263
@thilinishanika2263 6 ай бұрын
අනේ නියමයිනෙ රෑට කන්න නියම කෑමක් පිට්ටු අලුත් විදියක්.
@user-ln6fi3ml3f
@user-ln6fi3ml3f 6 ай бұрын
රස කෑමක් කියා දුන්නාට ස්තුතියි සොයුරියේ ❤
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 6 ай бұрын
Thanks 😊
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 6 ай бұрын
කොහොමත් පොල් මිරිකිලා තමයි පිට්ටු වට දාන්න ඕන. නියමයි මේක
@user-gc4ni6hs6i
@user-gc4ni6hs6i 5 ай бұрын
Good
@user-lc6gb1yq9c
@user-lc6gb1yq9c 6 ай бұрын
❤❤❤
@s.h.munasingha2590
@s.h.munasingha2590 6 ай бұрын
මෙහෙම උයල නම් පිරිමහන්න බැරිවෙයි. වෙනදා එකක් කන එකා දෙකක්වත් අඩුම ගණනේ කාවි. ස්තුතියි ඔබට !
@thakshilagunawardana4666
@thakshilagunawardana4666 6 ай бұрын
Ape gedara wage
@nimejaarunadi4473
@nimejaarunadi4473 6 ай бұрын
p0​@@thakshilagunawardana4666
@sujeewasilwa9510
@sujeewasilwa9510 6 ай бұрын
1
@ashen_sandeepa
@ashen_sandeepa 6 ай бұрын
Thank you❤❤❤❤
@shanthirathnasekara2561
@shanthirathnasekara2561 6 ай бұрын
Thanks♥️
@user-sk7tw8zp2r
@user-sk7tw8zp2r 6 ай бұрын
Diabetic patient nisa atta piti walin dinner recipe kiyala dennko akki
@surangashrimali6941
@surangashrimali6941 6 ай бұрын
Good recipe.mackaroni friut salad eka recipe eka ganneko. B.s
@helarasamihira4433
@helarasamihira4433 6 ай бұрын
Like 🌹🌸🏖️️
@KalpaniInoka-qs7bs
@KalpaniInoka-qs7bs 6 ай бұрын
Akki mata konda kaum hadana hati kiya denna..
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 6 ай бұрын
එළවලු තෙම්පරාදු නොකර පිට්ටුවට පුංචිවට කපාගත්ත වට්ටක්කා ,කැරට් ,ගෝවා අමුමිරිස් ,වගේ එලවලු මිශ්‍ර කරලා අපි පිට්ටු හදනවා.පිට්ටුවත් එක්ක එළවලු තැම්බෙන විධියට .ඒකත් රසයි.සේවරි පිට්ටුත් ඒවගේ නේද .
@chandrani1750
@chandrani1750 6 ай бұрын
Paludu u nonstick badunwala enamal eka ewath karala bhawithayata ganne kohomada
@studiopedia9871
@studiopedia9871 6 ай бұрын
ස්තූතියි ❤❤❤❤
@diliniapsara1794
@diliniapsara1794 6 ай бұрын
Akkageth maara wada thamai thiyenne.kawruwath hadannathi aluth kama warga akka kiyala denawa.thanks❤
@sandadew5980
@sandadew5980 6 ай бұрын
ඒක නම් ඇත්ත
@user-dm7mm8zm7y
@user-dm7mm8zm7y 6 ай бұрын
Mamanam nitharama hadanawaa mehema thwa biththara daka thunakuth kadala daanawa .. ethakota thwath rasayi..hadala bannakooo maarama rasayi.. chicken daannath puluwan. Hadala rasa balannakoooo hamadaama hadayi ….
@prishanthijayasekara413
@prishanthijayasekara413 6 ай бұрын
ඇත්තටම හුගක් හොදයි ❤️❤️❤️ස්තුතියි ඔබ‍ට 👍
@namalikodagoda9164
@namalikodagoda9164 6 ай бұрын
Thanks 😢😢
@b.g.n.k6525
@b.g.n.k6525 6 ай бұрын
ගුඩ් අයිඩියා.......වටලප්පම් හදන විදිහ කියන්න බෑද.......❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 6 ай бұрын
ගොඩක් හොදයි වගේ...😊👍✌
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz 6 ай бұрын
Mama hadanava heta ude kemata ❤ kusalas❤
@slvibes4706
@slvibes4706 6 ай бұрын
Thank you very much Madam
@bandareaiya1666
@bandareaiya1666 6 ай бұрын
Hodai rasata ati neda kanna asa hitenwa
@seuminiatukorala7164
@seuminiatukorala7164 6 ай бұрын
මහත අයට කන්න පුළුවන් කෑම කියලා දෙන්න කො
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 6 ай бұрын
මාත් මේ බලා හිටියේ.නමුත් පොල්කිර්‍රඉයි හාල්පිටියි කන්න එපාකියනවානේ මහත නිසා.
@asafernando6290
@asafernando6290 6 ай бұрын
1:42
@mgajith536
@mgajith536 6 ай бұрын
මම මේ 😅😮😮😢😢🎉🎉😂❤❤😮😢🎉😂❤❤😮😅😅😊
@ramanisepalika637
@ramanisepalika637 6 ай бұрын
Amu polkiri neda ekatu kale
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
ඔව්
@ramanisepalika637
@ramanisepalika637 6 ай бұрын
Thanks
@akpcchandra1544
@akpcchandra1544 6 ай бұрын
හරිම අ⁣ගෙයි.
@sriyanianoma4535
@sriyanianoma4535 6 ай бұрын
Km
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 6 ай бұрын
දැක්කාම කන්න හිතෙනවා .ඒත් හදන්න කුනක් කන්න වෙනවානෙ කුසලො ....
@user-ml2ue9pj2x
@user-ml2ue9pj2x 4 ай бұрын
Fyob Cmnpputwa Fgb n😮😮
@user-bg7jh9ur6s
@user-bg7jh9ur6s 6 ай бұрын
😂
@iresharodrigo8509
@iresharodrigo8509 6 ай бұрын
❤❤❤
@shivanthishivanthi8555
@shivanthishivanthi8555 6 ай бұрын
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
Sangeethe - අවසන් කොටස
3:18
සිහින කුමාරි
Рет қаралды 12 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН