KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අල වලින් හදාගන්න පුලුවන් රසවත්ම කෑමක් වෙන ක්‍රිස්පි පොටෑටෝ වෙජස් ගෙදරදීම හදමු. Potato Wedges.
8:10
✔️ ඉතුරු බත් වලින් හිතාගන්න බැරි තරම් රස සුපිරි කෑමක් ❤ Leftover Rice Evening Snack | Chammi Imalka
8:31
Ice Cream or Surprise Trip Around the World?
00:31
Human vs Jet Engine
00:19
Happy birthday to you by Secret Vlog
00:12
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
පොඩ්ඩන්ට ඉස්කෝලෙට,බඩගිණි වෙලාවට හදල දෙන්න පුලුවන් රසවත්, සරල ස්නැක් එකක්.Rice Fritters.
Рет қаралды 19,872
Facebook
Twitter
Жүктеу
1
Жазылу 378 М.
Cooking with Chef Shani
Күн бұрын
Пікірлер: 125
@swarnafernando9316
2 ай бұрын
ෂා.. මරු කෑමක් නෙ. අපිට තියෙන දේවල් එකතු කරල ලේසියෙන්ම හදා ගන්න පුලුවන්. 👍👍👍Thank you.
@cookingwithchefshani
2 ай бұрын
ඒක ඇත්ත..🥰❤️
@SomalathaBH
2 ай бұрын
ඒක නම් හරිම ෂෝක් හදාගන්නත් හරිම ලේසියි පාන් පිටි කෑම කනවටවඩා ගුණයෙන් ඉහලයි ඔබට ස්තුතියි 🙏🙏❤❤
@user-Nihansa
Ай бұрын
❤ හොඳ අදහසක් , ගෙදර තියෙන දෙයින් ඉක්මනට හදල බබාලා පුදුම කරන්න පුළුවන් .. තෙල් ගොඩක් ඕනෙත් නෑ. ස්තුතියි ඔයාට ..
@samanaleejayasingha5357
2 ай бұрын
ශෝක් වැඩේ..බත් කවාගන්න අමාරු දරුවන්ට බත් කවන්න ලෙහෙසි විදියක්..ස්තුතියි චෙෆ්.නෝනා ❤️❤️
@cookingwithchefshani
Ай бұрын
එහෙමයි කියල, හැමදාම මේ විදිහට කවන්න යවන්න එපා හොඳේ..😜❤️🥰🥰
@himashafernando3108
2 ай бұрын
හදන්න හරිම ලේසියි.. ඉක්මනින්ම හදනවා. බොහොම ස්තුතියි ❤
@cookingwithchefshani
2 ай бұрын
👍❤️🥰
@menakamadushani4211
Ай бұрын
ඒක නම් අපිටත් ආස හිතෙනව මිස්..❤. බොහෝම ස්තූතියි..🙏😘
@chandrikameedeniya7880
Ай бұрын
වටිනා,නව අදහසක්...දරුවන් ඉන්න අපට හරි වටිනවා...ඔයාට අනාගතයට සුභ පැතුම් එවමි.❤️
@DilrukshiFonseka-wc9bi
Ай бұрын
Ekanam harima watinawa nangi🎉🎉❤❤
@cookingwithchefshani
Ай бұрын
@@DilrukshiFonseka-wc9bi 🥰👍
@dsjayawardhane3498
2 ай бұрын
පොඩි දරුවන්ට හොඳ රසවත් කෑමක් වේවි..ස්තූතියි ගොඩක්...❤❤❤
@cookingwithchefshani
Ай бұрын
❤️🥰
@mrsred5806
2 ай бұрын
හොඳට පැහැදිළි කළා. ඔයාගේ කටහඩත් හරිම prebodamath.
@cookingwithchefshani
2 ай бұрын
🫢🙈🥰🥰🥰
@ruvinifernandez3039
Ай бұрын
Hi, ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි එකක් 👍🏾 ඇත්තටම ගෙදර කිචන් එකේ සාමාන්‍ය තියෙන දේවල් තමයි ඕනේත්, ඒ වගේ ම පෝෂණය අතිනුත් ඉහලයි ❤️ තැන්ක්ස් dr😘
@cookingwithchefshani
Ай бұрын
❤️❤️🥰
@lilaniekanayake5299
2 ай бұрын
Thank you මිස් හරිම හොඳ දෙයක්.❤❤❤❤❤
@cookingwithchefshani
2 ай бұрын
👍❤️
@sudharmawasanthatilake8483
2 ай бұрын
ස්තුතියි ඔබට වටිනා අදහසක් බෙදා දීම පිළිබඳව.
@cookingwithchefshani
2 ай бұрын
🥰❤️
@RnasingaRanasinga
2 ай бұрын
ෂා නියමයිනේ ගොඩක් ලේසියි ස්තුතියි❤️
@cookingwithchefshani
2 ай бұрын
👍🥰
@desnapathmene1049
2 ай бұрын
අනිවාර්යයෙන් හදනව චෙෆ් ගොඩක්ම පහසු රෙසපි එකක් .... 🎉🎉🎉❤ thanks ❤ ආදරෙයි පරෙස්සමෙන් ඉන්න
@cookingwithchefshani
2 ай бұрын
🙏🙏🙏
@PrinczAzula
2 ай бұрын
හැමදේම කියලා දෙනවට ස්තූතියි. අපිට ඒ ඒ වෙලාවට එන ප්‍රශ්න වලට හරියටම ඔයා උත්තර දෙනවා.
@cookingwithchefshani
2 ай бұрын
🌸🌸🌸
@menikdasanayaka9844
2 ай бұрын
හැමදාම රසවත් simple recipes kiyaladenawata oyata thanks dear.
@cookingwithchefshani
Ай бұрын
🥰❤️
@niroshakavindidesilva5102
2 ай бұрын
ඇත්තටම හුඟක්..හුඟක් ස්තූතියි.ලේසි පහසු දේ කියල දුන්නට. පරිස්සමින් ඉන්න.
@cookingwithchefshani
2 ай бұрын
❤️❤️❤️
@nirmalagunasekara8673
2 ай бұрын
මේ වගේ කෑම හදන්න කියලා දෙනවට ස්තුතිය පුතේ
@cookingwithchefshani
2 ай бұрын
❤️🥰
@priyangakakulawala9107
Ай бұрын
Thanks dear❤
@nelanigoonawardena9149
2 ай бұрын
Lovely. Thanks. Please consider writing the recipe book. 😊
@cookingwithchefshani
Ай бұрын
Will do one day, and definitely give you a free copy. ❤️🥰 Thank you for the love and for being such an encouragement.❤️
@lalanaranasinghe3855
2 ай бұрын
හරිම සරලයි වගේම රස කෑමක් හදලා බලන්නම ඕනි. ❤❤❤
@cookingwithchefshani
2 ай бұрын
👍❤️🥰
@swarnafernando9316
2 ай бұрын
ඔව් වැඩි කතා නැහැ. කෙලින්ම වැඩේට බැස්ස. සරල විදියට කරන පැහැදිලි කිරීම හරියටම අනුගමනය කරල අපි කෑම එක හැදුවොත් හොඳටම එනව.
@kaviruhi7439
Ай бұрын
Thank you chef
@cookingwithchefshani
Ай бұрын
Any time
@kumarinawagamuwa7991
2 ай бұрын
Godak watinawa babala inana ammalat.thank දුවේ ❤
@cookingwithchefshani
2 ай бұрын
🥰🌸
@niroshi2257
Ай бұрын
Niyamai 👍❤
@cookingwithchefshani
Ай бұрын
❤️
@ckgckg2176
2 ай бұрын
Best👍👍thanks chef
@cookingwithchefshani
Ай бұрын
Most welcome 😊
@kaweeshadahampath5529
Ай бұрын
Thanks chef ❤❤❤🙏🙏🙏
@nilukaann5757
2 ай бұрын
Excellent chef Shani😊
@cookingwithchefshani
Ай бұрын
Thanks a lot 😊
@nilangikanidarshani3314
Ай бұрын
❤❤❤❤ tanks mis.
@cookingwithchefshani
Ай бұрын
You're welcome 😊
@NisansalaVithanage
2 ай бұрын
Thank you
@cookingwithchefshani
2 ай бұрын
You're welcome
@randi_085
2 ай бұрын
Wow 🤩❤️😋👌👌. Thanks nanga ❤️🇱🇰🇱🇰🇱🇰
@cookingwithchefshani
2 ай бұрын
🥰❤️
@randi_085
2 ай бұрын
@@cookingwithchefshani love you nanga ❤️🥰. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰
@chandrakanthidesilva2216
2 ай бұрын
Oya harima creative kenek anika oyage video wala mechchrak achcharak kiyala ne Budusaranai puthe take care greetings from France
@cookingwithchefshani
2 ай бұрын
හැමදාම වගේ ස්තූතියි අම්මා..🌸❤️
@sajeewanishanthi9042
Ай бұрын
Mama heduwa harima rasai kadala piti thamai hoda
@cookingwithchefshani
Ай бұрын
👍❤️
@dinu8520
2 ай бұрын
අනේ අක්කේ ඔයා දාන ගොඩක් recipe try කරනවා.මේකත් ඒ වගේ එකක්.ඒ recipe ගොඩක් ලේසි වගේම රසයි.පුලුවන්නම black forest cake recipe එක දෙන්න පුලුවන්ද.
@cookingwithchefshani
2 ай бұрын
👍🥰
@sathindraamarasinghe1318
2 ай бұрын
Simple and useful ❤
@cookingwithchefshani
2 ай бұрын
Thank you 🙂
@sandeepanipeiris9453
Ай бұрын
Air fryer eke fry karanna puluwan da
@cookingwithchefshani
Ай бұрын
පුලුවන් තෙල් ටිකක් ඉහගන්න වෙයි. වේලෙන ගතිය නැති වෙන්න..👍❤️
@NadeeGunathilaka-zh5wy
2 ай бұрын
Niyamai ❤️❤️❤️❤️
@cookingwithchefshani
2 ай бұрын
🥰🌸
@udenikarunarathna2169
Ай бұрын
Air fayer eke puluwanda
@cookingwithchefshani
Ай бұрын
Bari na..me wage penumata enne na..oil spray නොකළොත් dry වෙනවා..❤️
@SanjeewaniAsoka
Ай бұрын
Budu saranai shani
@cookingwithchefshani
Ай бұрын
🙏🙏🙏❤️
@priyankasamarasinghe5076
2 ай бұрын
Sha ekanam hodai
@cookingwithchefshani
2 ай бұрын
❤️
@dushanthimendis4269
2 ай бұрын
❤❤ yummy 😋
@cookingwithchefshani
2 ай бұрын
It was!
@NimnamaliGregory
Ай бұрын
Bathui alai malui puluvanneda
@cookingwithchefshani
Ай бұрын
පුලුවන්..🥰❤️
@shiromiemilda44
2 ай бұрын
පාන් පිටි වෙනුවට අල තම්බලා එකතු කරොත් ගුලි කර ගන්න පහසු වෙයි නේද
@cookingwithchefshani
Ай бұрын
Ow puluwan, එතකොට වැඩ වැඩීනෙ, ඒකයි එහෙම නොකලෙ..අල දානවනන් බිත්තරේ එකතු කරගන්න ඕනෙත් නෑ..👍❤️
@champrikagallage5077
2 ай бұрын
❤❤❤❤❤❤❤
@cookingwithchefshani
Ай бұрын
❤️🥰
@srilanka5433
2 ай бұрын
❤️❤️❤️
@cookingwithchefshani
2 ай бұрын
❤️
@anitathambirajah8536
2 ай бұрын
👍
@cookingwithchefshani
2 ай бұрын
👍🥰
@shyamaleekumari8399
2 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
2 ай бұрын
🥰❤️
@VasanthaAttygalle
2 ай бұрын
😊
@kusumwijesiri7427
2 ай бұрын
Is that cooked, kavuwpee
@cookingwithchefshani
2 ай бұрын
❤️😄 Of course..😃
@ManjulaSavithri
2 ай бұрын
❤
@cookingwithchefshani
2 ай бұрын
🥰❤️
@anulimedagedara6979
2 ай бұрын
😋😋😋
@cookingwithchefshani
2 ай бұрын
🥰❤️
@PrasanthiPerera-vv2hu
2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
2 ай бұрын
❤️👍
@champasurangani3639
Ай бұрын
👍👍👌👌😋🥰🥰
@cookingwithchefshani
Ай бұрын
🙏❤️
@usernirosha
2 ай бұрын
💖💖💖💖💖💖💖
@cookingwithchefshani
2 ай бұрын
❤️❤️
@iyanthiupeksha3448
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
2 ай бұрын
🥰
@SybilPerera
2 ай бұрын
,🎉🎉
@cookingwithchefshani
2 ай бұрын
🥰🌸
@sajeewanishanthi9042
Ай бұрын
9
@SriWedagedara
2 ай бұрын
බිත්තර දාන්නැතුව හදන්න බැරිද කියන්නකො
@cookingwithchefshani
2 ай бұрын
පුලුවන්, තම්බපු අල ගෙඩියක් එකතු කරගන්න ..❤️👍
@SriWedagedara
2 ай бұрын
@@cookingwithchefshani හරි
@SriWedagedara
2 ай бұрын
බොහොමයක් ස්තූතියි
@shanikachathurangani151
2 ай бұрын
ඒක නම් හොදයි .ගෙදර තියෙනම දේවල් නේ.🙏
@HiruniKavindya-q4l
2 ай бұрын
මාලු පාන් හදද්දී හොඳ Soft එකට ආවා Oven එකට දැම්මාට පස්සෙ ටිකක් හයි වුනා ඒ ඇයි ?🤔🤔🤔🤔
@cookingwithchefshani
2 ай бұрын
@@HiruniKavindya-q4l එලියට ගත්තට පස්සෙ, බටර් ගාලා වහල තිබ්බෙ නැද්ද?
@rejyruby7307
Ай бұрын
Please English thanuwa
@AkilaGamage-j1c
Ай бұрын
Thank you ❤❤❤❤
@fathimafarwa2270
Ай бұрын
Thank you ❤
@ashikaganga3533
2 ай бұрын
❤❤
@cookingwithchefshani
Ай бұрын
👍🥰
@sumathievisvanathan6334
2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@niroshapunchihewa4674
Ай бұрын
❤❤❤
@cookingwithchefshani
Ай бұрын
❤️🥰
@romeshahirani3884
Ай бұрын
❤❤❤
@cookingwithchefshani
Ай бұрын
❤️🥰
8:10
අල වලින් හදාගන්න පුලුවන් රසවත්ම කෑමක් වෙන ක්‍රිස්පි පොටෑටෝ වෙජස් ගෙදරදීම හදමු. Potato Wedges.
Cooking with Chef Shani
Рет қаралды 33 М.
8:31
✔️ ඉතුරු බත් වලින් හිතාගන්න බැරි තරම් රස සුපිරි කෑමක් ❤ Leftover Rice Evening Snack | Chammi Imalka
Chammi Imalka
Рет қаралды 1,1 МЛН
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 4,2 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 193 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 4,7 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 4,1 МЛН
19:07
එයාගේ පදේට නටන සුදු පැටව් 😱😂 එයාගේ job එක| එයාට හම්බ උන තෑගී🥰- Sangeeth Dini Vlog
Sangeeth Dini Vlogs
Рет қаралды 152 М.
7:11
පරිප්පු කට්ලට්අදම හදලා බලන්නමාළු කට්ලට් පරාදයි/Cutlet Recipe/Evening Snacks/Snacks Rampe Karapincha
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 134 М.
9:01
උදේට,රෑට පෝෂණීය ආහාර වේලක්.ලේසියෙන්ම හදාගන්න පුලුවන් කුරක්කන් රොටියත් එක්ක,තක්කාලි දාපු පොල් චට්නිය.
Cooking with Chef Shani
Рет қаралды 56 М.
10:33
ස්වයං රැකියාවකට,දානෙට ,පාටියකට,පැණි බේරෙන, රස වෑහෙන,මිනි වටලප්පන්, මෙහෙම හදන්න.Mini Watalappan
Cooking with Chef Shani
Рет қаралды 123 М.
37:30
අනුර 9-11 දඹුල්ලේ දී කළ කතාව - Anura - Dambulla 9/11
Sri Nimal Padmakumara
Рет қаралды 23 М.
8:41
සැරට, රසට කන්න අග්ගල මෙහෙම හදන්න. Aggala hadana hati.
Cooking with Chef Shani
Рет қаралды 72 М.
15:51
ගෙදර හදන මීට් බෝල්ස් මේ තරම් රසද? Episode 1188 Homemade Garlic & Kochchi Chicken Meat balls
Anoma's Kitchen
Рет қаралды 33 М.
7:37
හරිම සුමුදුවට දිවට දැනෙන, රස වගේම, ගුණදායක එග් ඩ්‍රොප් සුප්. Super silky, velvety Egg Drop Soup.
Cooking with Chef Shani
Рет қаралды 42 М.
6:38
හාල්පිටිවලින් මෙහෙම රොටියක් කාල තියෙනවද බලන්න පුදුම රසක් Rice flour Rotti Recipe Kusala Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 17 М.
21:28
Recondition Kella || EPISODE 25 || රීකන්ඩිශන් කෙල්ල || 09th November 2024
Swarnavahini TV
Рет қаралды 33 М.
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 4,2 МЛН