නෝනලා එක්කන් ෂොපින් යන්නේ බලාගෙනයි 😄 |ministry of crab | moisture treatment | day vlog |

  Рет қаралды 243,890

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 540
@IshankaDeSilva11.11
@IshankaDeSilva11.11 Жыл бұрын
මට නම් හරිම සතුටුයි එයාලා ජීවිතේ විදිනකොට.මේ හැමදේම එයාල මහන්සි වෙලා කරන දේවල් මම දකින විදියට .රොශාන් අයියා වගේම අක්කත් සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා.ඒ වගේම ගෙදර දේවල් උනත් මාර පිලිවෙලට කරනවා.සල්ලි තියන පලියටම එයා නාස්ති කරනවා මම දැකලා නම් නෑ.හොදට පොශ් විදියට ජීවත් වෙන්න පුළුවන් වෙලත් පොලවේ එලවලු ටික වවලා පුලුවන් හැමදේම වවලා පුළුවන් වෙලාවට දර ලිපෙත් උයලා එයා මාර පිරිමැස්මෙන් වැඩ කරනවා කියලා මට හිතෙනවා එයාගෙ වීඩියෝස් බලද්දී .අනික ඒවා බලද්දී මාත් එහෙම කරන්න ඕනේ කියලා මෝටිවේශන් එකක් එනවා.ගෘහණියක් වගේම එයා යම්කිසි මුදලක් පවා හරිහම්බ කරගන්න උත්සාහ කරන මාර කෙනෙක් .මම නම් හරි ආස කෙනෙක්.ඉතින් මහන්සි වෙලා වැඩ කරලා හරි හම්බ කරලා ඉතුරු කරලා ආස දේවල් කාලා බීලා ඇදලා ඇවිදලා ඉන්න තමයි ඔනේ කවුරු උනත් .අනේ අපිට නෑනේ ඔහොම කියලා හූල්ලලා වැඩක් නෑ රුපියලක් හරි ඉතුරු කරන්න ක්‍රමයක් හොයන්න . රුපියලක් හරි හම්බ කරන්න ආදයම් මාර්ගයක් හදාගන්න.එක පාරම හරියන්නේ නෑ හැබැයි කාලයක් ගිහින් ඒවා දියුණු කරගන්න අපි හැමොටම පුලුවන් හැබැයි මහන්සි වෙන්න ඕනේ ගොඩාක්.මම හරි ආසයි හැම මනුස්සයෙක් ම ලස්සනට කාල ඇදලා සතුටින් ඉන්නවා දකින්න හැමොටම එහෙම ජීවිතයක් ලැබෙන ඕනේ ❤අක්කයි අයියයි බබයි තව තවත් දියුනුවෙන් දියුනුවට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි මම හරි ආස ධනාත්මක උසස් සිතුවිලි මේ කමෙන්ට් එකෙන් දකිනවා . ස්තූතියි ආදරෙයි ❤️🙏🥰💐
@IshankaDeSilva11.11
@IshankaDeSilva11.11 Жыл бұрын
@@ridmapilapitiya thank you akke ❤️ adarei ❤️
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
ගොඩක් අයගෙ අඩවැඩියාව දකිද්දි මටත් මේ ටිකම හිතුනා .ඒත් type කරන්න කම්මැලී කමට comment එකක් දැම්මෙ නෑ . ඔයාගෙ අදහස් හරියටම හරි. ගොඩක් අය දන්නෙ අනිත් අයගෙ දේවල් දැකලා හූල්ලන්නයි පිනට ඉල්ලන්නයි විතරයි . මන් ගොඩක් තැන් වල දැකලා තියෙනවා .ඇදුම් එහෙම දකිද්දි ඔයාට ඔච්චර වැඩි නැද්ද මටත් දෙන්නකෝ වගේ comment . ඇත්තටම කේන්ති එනවා ඒවා දකිද්දි . තමන්ට සල්ලි නැත්නම් youtube video බලන්න වියදම් කරන සල්ලි ටික හරි ඉතුරු කරලා දියුණු වෙන්න බලන්න . එතකොට අනුන්ගෙ සතුට දැකලා හූල්ලන්න වෙන් නෑ
@shanaligunasinghe2327
@shanaligunasinghe2327 Жыл бұрын
Me comment ekata math ekagai 💖
@lathapathirana2495
@lathapathirana2495 Жыл бұрын
Kko9ommmjjjk.
@mcdilhani6375
@mcdilhani6375 Жыл бұрын
ඇත්ත ජීවිතේ රොශන් අයියා නිශ්ශබ්ද චරිතයක් වගේ 😊 නානාගේ චරිතේ එක්ක සැහෙන්න වෙනස්😊
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Ow 😍
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 Жыл бұрын
එක එක්කෙනාගෙ වාසනාව... පින...ලැබීම....විතරක් නෙවෙයි .. ...උත්සහය නිසාත් තමන්ට කැමතිවිදිහට ජීවත් වෙන්න ලැබෙනවා.. ඔයා වාසනාවන්ත යි..... සතුටින් ඉන්න හැමදාම ..තෙරුවන් සරනයි ...🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏🥰
@vlog_mix113
@vlog_mix113 Жыл бұрын
අනේ හරිම ආදරණීයයි. වෙන අයගෙ vlogs බලද්දි තේරෙනවා එයාලා vlogs වලත් රග පානවා කියල. ඒත් ඔයාලනම් එහෙම නෑ. හරිම ආදරණීය සැමියෙක්, බබෙක් ඉන්නේ ඔයාට. හැමදාමත් සතුටින් ඉන්න.❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි❤️🥰🙏
@sachianuththara8764
@sachianuththara8764 Жыл бұрын
Aththatama mamath balana godak vlogs wala ayage e jivitheth act ekak kiyala mata hitenawa eth ridma akka and ayya vitharai aththama vidiyata eyalage life style eka pennanne kiyala hitenawa.. ❤
@dilinimadushani3044
@dilinimadushani3044 Жыл бұрын
මේ ආත්මේ අක්කට අයියයට් චුටි පුතුට ලැබීලා තියෙන්නේ පෙර සංසාරේ කරගත් කුසල් දහම් වල ප්‍රතිඵල ඉතින් අක්කේ ඒ සැප සම්පත් තුළින් මේ ආත්ම භාවයේදී ත් තවත් කුසල් දහම් රැස් කරගන්න හැකියාව ලැබේවා ...!බුදු සරණයි අක්කේ....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි බුදුසරණයි❤🙏
@dilinimadushani3044
@dilinimadushani3044 Жыл бұрын
@@ridmapilapitiya අක්කා හරි ම නීහතමානි ඔයාව දැකලා කතා කරන්න හරි ම ආසයි...
@renukaferanad0731
@renukaferanad0731 Жыл бұрын
ඔයා වාසනාවන්තයි ඒ වාගේ සැමියෙක් ලැබිලා තියෙන්නෙ සතුටින් ඉන්න දෙවිපිහිටයි ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
හරිම ආදරණීය පවුලක්. වාසානාවන්ත ජීවිතයක්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🥰🙏
@malindailankoon1430
@malindailankoon1430 Жыл бұрын
This lady is very genuine හරිම අව්‍යාජයි චතුරිකාවගේ නෙවෙයි Roshan you have not lost bro You have gained
@sarangadilmini8635
@sarangadilmini8635 Жыл бұрын
Galle Face එක ට ෆැමිලි එක ගිය ටික හරිම 😘😘😘. ඒ නම් සුන්දර දර්ශනයක්.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰🙏
@චාමිරත්නායක
@චාමිරත්නායක Жыл бұрын
මේ ආත්මෙ සැප විදින්නෙ පෙර ආත්ම වල දැහැමින් ජීවත් වුන අය.මං දකින දෙයක් තමයි අක්කගෙ family එක මේ ආත්මෙත් ගොඩක් පින් රැස් කරගන්නව.ඉතින් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.ආදරෙයි අක්කි .බුදු සරණයි ඔයාලට
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🙏🥰
@kawindyasajani98
@kawindyasajani98 Жыл бұрын
අපිට මෙච්චර සල්ලි නෑ වියදම් කරන්න. වියදම් කරනවා තියා හිතාගන්නවත් බෑ. ඒ උනාට කවුරු හරි සතුටින් ඉන්නවා දැක්කාම සතුටුයි❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏
@jeenajainudeen2311
@jeenajainudeen2311 Жыл бұрын
Laksana hadavathak .kavadavath varadinna oyata.
@cliyonaone9054
@cliyonaone9054 Жыл бұрын
ඔයා කොහෙද 🇱🇰no දුක 😁srilanka කොහෙද ලිපිනය එවන්න 😭👍🇭🇲
@kawindyasajani98
@kawindyasajani98 Жыл бұрын
@@jeenajainudeen2311 අනිවාර්යයෙන්ම. දවසක අපිත් එතනට යමු 💪
@samadharasadamali1722
@samadharasadamali1722 6 ай бұрын
Hmmm😊
@thilinidhamyagamage3902
@thilinidhamyagamage3902 Жыл бұрын
හරිම ආදරණීය පවුලක්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා තෙරුවන් සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤❤❤😊
@slteena
@slteena Жыл бұрын
ආදරනීය පව්ලක් ... හරීම ආසා හිතෙන්වා ... අපට මෙච්චර වියදම් කරන්න බෑ.. ඒ උනාට කව්රැහරි සතුටින් ඉන්න එක ගැන සතුටු ❤වෙනවා ❤
@ashansadaruwan8411
@ashansadaruwan8411 Жыл бұрын
අපි කොන්ඩෙකට 30ක් වියදම් කරොත් මාස 2ක් බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ ඒ තරමට ලංකාවේ ආර්ථිකේ දියුණු යිනෙ😪
@sandumisukalpana2354
@sandumisukalpana2354 Жыл бұрын
ලස්සනයි අක්කි විඩියෝ එක.ඔයාලා තුන් දෙනා යන යන තැන අපිවත් එක්කම් යනවට ගොඩාක් පිං..ඇත්තමයි මම දැකපු නැති තැනුත් තියනවා..ඒ තැන් ආසාවෙන් බලනවා..ඔයාලා හරිම ලස්සනට ජිවත් වෙනවා දැකපු වාම හිතට ගොඩාක් සතුටුයි..හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න..ඒ වගේම ලස්සන ලස්සන විඩියෝ අපිට ගෙන්න..පරිස්සමින් ඉන්න අක්කි.තෙරුවන් සරනයි !..ආදරෙයි ඔයාලා තුන්දෙනාට ගොඩාරියක් ...❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰🙏❤️
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා කියලා තමයි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ..මේ ඔයාලා ගිය ආත්මෙ දීපු දේවල් මේ ආත්මෙ ලැබෙන්නේ ...ඒකට කවුරුත් ඉරිසියා කරන්න එපා ..බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි ❤️🙏🥰
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 Жыл бұрын
👍👍👍👍👍
@Shenaraya
@Shenaraya Жыл бұрын
අනේ ..මට නමි හරිම සතුටුයි.........මෙච්චර වියදම් කරන්න මට නම් ඇත්තටම සල්ලි නෑ ..නමුත් මේවා දකිද්දි මට නම් හිතෙන්නේ රිද්මා ඔයා හරිම පිං කරපු වාසනාවෙන් පිරුණු කෙනෙක් කියලා..හැම දෙයක්ම අඩු පාඩුවක් නැතුව ලැබෙන්නේ පෙර සංසාරේ ඇති තරම් දන් පිං කරපු නිසයි..ඉතින් මට නම් හැම වෙලේම ඔයා මතක් වෙනවා...පුළුවන් වෙලාවට පුළුවන් විදියට පිං දහම් කරනවා...ඔයාගේ ජීවිතේ අපිට ගන්න බොහෝ ආදර්ශ තියෙනවා...අවුරුද්දට දරුවෝ දෙන්නටවත් ඇඳුමක් ගන්න බැරිකමින් ඉන්න අපිට ඔයා ගෙවන ජීවිතේ දැකලා හරි සතුටු වෙන්න පුළුවන් ...ඇත්තටම මාර සතුටක් විඳිනවා...හරියට අපි විඳිනවා වගේම දැනෙනවා මේ වීඩියෝ බලද්දි.ඔයාගේ පවුල තව තවත් දියුණුවට පත් වෙන්න කියලා මම නම් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .....බුදු සරණයි ...ආදරෙයි හැමදාමත් ..😘😘😘😘😘
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@Suddiy
@Suddiy Жыл бұрын
අක්කි දිග විඩියෝ එකක් දාන්න. ඔයාගේ විඩියෝ නම් ලස්සනයි . ඔය තුන්දෙනාත් පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ආදරේ යි හැමදාම💞💞💞
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 😍🥰❤️
@kaushalashameda5267
@kaushalashameda5267 10 ай бұрын
❤❤❤supiri.eth apita nam mewa Hina witharai oyalage famili ekata jaya wewa budu saranai!!.jesu pihitai!!.
@thilinidinushika7212
@thilinidinushika7212 Жыл бұрын
හැමදාම ඔයාලට සන්තෝසෙන් ඉන්න ලැබේවා...බුදුසරණයි ...!!!
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🙏🥰
@بينكهلتر
@بينكهلتر Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@nadiksujantha8538
@nadiksujantha8538 Жыл бұрын
කොන්ඩෙ ලස්සනයි👍 . ඉස්සර වගෙ දිගට වවන්න. ඔයලගෙ සතුට ඔයල විදින්න 🤗.ගනන් කියන්න යන්න එපා .😊 තෙරුම් ගන්න බැරි අයත් ඉන්නවා .(විශෙශයෙන් ගොසිප් කාරයො) තුන් දෙනටම ආදරෙ නිසා කිව්වෙ . බුදු සරනයි❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@heshanijayasinha
@heshanijayasinha Жыл бұрын
Akkiyo oya fairy cream eka pavichchi kala neda..eke resat kohomada...❤❤❤ oya lassana pata e nisada❤❤❤❤.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
මගේ උපතින්ම මේ සමේ පාට තමයි තිබුනේ. හැබැයි ක්‍රීම් එක මගේ සමට ගොඩක් හොදයි❤
@apekshajayawardana6449
@apekshajayawardana6449 Жыл бұрын
මිනිස්සුන්ගේ සමහර අදහස් දැක්කාම පුදුමයි ,කාටවත් කරදරයක් නොකර ආදායම් මාර්ගයක් ඔස්සේ තමාගේ ඕනෑ එපාකම් කරගන්නාවානම් ,ඒක අනික් අයට රසවිඳින්න ,එහෙමත් නැත්නම් ඒ ඔස්සේ යමක් හිතලා තමනුත් දියුණු වෙන්න ඕනෑ කෙනෙක් මේවා බැලුවානම් හරි,මම නම් හරිම කැමති පවුලක් ,අපිට පුළුවන් විදියට ඉන්න ටික කාලේ සතුටෙන් ජීවත් වෙන්න ඕනෑ ,බුදු සරණයි ඔයාලා තුන් දෙනාට...
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
සුන්දර ධනාත්මක අදහස් ❤️😍💐
@s.anirupama8261
@s.anirupama8261 Жыл бұрын
අක්කේ අපිට නමි එචිචර සල්ලි නැ අපිත් ආසයි ලස්සනට අදින්න ඔයවගෙදෙවල් කරන්න
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයා ... ගොඩක් දෙනෙක් හෝම් ටුවර් එකක් ඔයාගෙන් ඉල්ලනවා මම දැකලා තියෙනවා . ඒත් ඒක කරන්න එපා .. ඒක ඕගොල්ලන්ගේ පරිස්සමට හොඳයි..comments දැක්කම තමයි මට ඒක කරන්න එපා කියලා කියන්න හිතුනෙ...බුදුසරණයි ඔයාලට ..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔව් ඒ නිසා තමයි ඒක කරන් නැත්තේ❤️🥰🙏
@cindybuultjens2763
@cindybuultjens2763 Жыл бұрын
Thank you very much dear for giving us the prices. Now we know how much we have to spend. Lovely video. God bless all of you
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰❤️🙏
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
අපෝ අක්කී මම නම් ඉක්මනට shopping කරන කෙනෙක් නෙවෙයි...පැය ගානක් තෝරලා තෝරලා...ගෙදර ගිහින් ආයේ ඒක හොද නෑ කියලා හිතුනම පහුවදත් ගිහින් අර ඇදුම return කරල වෙන එකක් අරන් එනවා...ගෙදර අයගෙන් කන් දෙක පිරෙන්නම බැනුනුත් අහගන්නවා...😁😁😁😁
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😁 එහෙමත් ෂෝයි ඉතිං 😍
@nishamadu673
@nishamadu673 Жыл бұрын
Ape putha oyalage video balanna harima asai eya thama podi lamayek oyalata eya harima adarei oyalata budusaranai hamadama sathutin inna adarei🥰❤️❤️
@manojipriyangamanoji6026
@manojipriyangamanoji6026 Жыл бұрын
කොන්ඩෙ ට30යි එක වේලක් කන්න 30එක දවසකට ලක්ෂ 2ක්විතර වියදම මාරයි අනෙ
@avicreations9547
@avicreations9547 Жыл бұрын
ඔයත් හොදට හරි විදියට හම්බ කරන්න එතකොට ඔයාටත් පුලුවන් ♥️👍
@142samantha
@142samantha Жыл бұрын
ජයෙන් ජය ඔබට පවුලේ සැමට බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@nilusvlogs
@nilusvlogs Жыл бұрын
ඔයාලා හරිම වාසනාවන්තයි නංගි.. හරිම ලස්සනයි. ආදරෙයි.💞💞 වේලාවක් තිබේනම් මගේ එකත් හොදද කියලා බලන්න හොදේ💞💞
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
අක්කිට ජීවිතේ හොදම කෙනා හම්බෙලා තීන්නේ🙏🥺එ වගේම අයියටත් ආදරණීය ලස්සන හදවතක් තියෙන ගුණගරුක බිරිදක් ලැබිලා තීනවා.චූටි පුතු පැටියවත් ඔය දෙන්නා වගේම හදාගන්න පුළුවම්🙏😘හරිම ආදරෙයි ඔය පවුලට 🫂 පරිස්සමින් ආදරෙම් සතුටිම් ඉන්න ලැබෙන්න කියලා මගෙ හද පත්ලෙන්ම සුබ පතනවා 🥺🫂🙏🙏😍🥰
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ආදරෙයි ❤️🙏🥰
@piyumiishara2933
@piyumiishara2933 Жыл бұрын
සතුටින් ඉන්න ලස්සන පුංචි පවුලක් ❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@chalanarasanjana6570
@chalanarasanjana6570 Жыл бұрын
අපිටත් salli ne.kala bila lamai ඉස්කෝලේ yawala jiwath wenne බොහොම අමාරුවෙන් .හැබැයි thiyana podda වුණත් පිරිසිදුව thiyagannawa.hemakenekma pin කරලා නෑනේ lamai loku unamawath balamu sepawath jiwithayak gatha karanta.denata hoyana hema sathayakma lamaita thama.oyala sathutin ennawa balala api sathutu wenawa.erisiya karanawata wada eka hodai නේද .
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔයාලට හොදම දවසක් ඒවි . මොකද හිත හොද නිසා 🥰🙏
@kumudumalawana7364
@kumudumalawana7364 Жыл бұрын
හැමදාම ඔය වගේ සතුටින් ඉන්න...බුදුසරණයි...... 💜️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි🥰
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Adathe wenada wagema akkige vidiyo baluwa.ane rahul puthata mage putha puduma adarayak thinne.teruwane saranai ❤❤❤❤🌹🌹🌹🌹
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 Жыл бұрын
කිසිම ලොකුකමක් නැති කෙනෙක් තමා අක්කි ඔයා අපි හරි ආසයි අක්කි ඔයාට බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි❤❤❤
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Oya natural beauty kenek ne ridma. Oya harima Hoda kenek thanks oyage vedio ekata
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰🙏
@ygcmalithkumara3002
@ygcmalithkumara3002 Жыл бұрын
අපිට ගොඩක් සතුටුයි. ඔයාව දැක්කම. ඔයා ගොඩක් ලකී. මගේ දරුවෝ දෙන්න වෙලාවකට පව්.
@chandrikapriyadarshani3427
@chandrikapriyadarshani3427 10 ай бұрын
අනේ රිදූ, ආය ඔයා කොන්ඩෙ කපන්න එපා. ස්වාභාවික විදිහ තමයි ඔයාට ලස්සන.❤
@chandimamadushani1486
@chandimamadushani1486 Жыл бұрын
Eththatama oyala wasanawanthai jivithaya thiyenne vidinna budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@KaushiKkarunarathna-gx5hp
@KaushiKkarunarathna-gx5hp Жыл бұрын
අනේ අක්කී කොන්ඩේ හරිම ලස්සනයි ,මටත් ගොඩාක් ආස හිතුනා ඒ විදිහට කොන්ඩේ හදාගන්න ඒත් ඉතින් මට නම් ඒක හීනයක්ම තමයි, මේ පාරඅවුරුද්ද සමරන්නම මගේ අතේ තියෙන්නේ රුපියල් 6300 කියලා මතක් වෙනකොට පොඩි දුකකුත් හිතුනා ඒත් ඉතින් මට නැති උනත් ඔයාට හරි ලස්සනට කොන්ඩේ හදාගන්න පුළුවන් උනානේ ඒ ගැන සතුටුයි
@vidushisamarasekara3805
@vidushisamarasekara3805 Жыл бұрын
හරිම ලස්සනයි. බුදුසරණයි ඔයාල තුන්දෙනාටම.❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🙏❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Api.masa5.vitara kana salli
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඔයාලා ආදරේයි ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ❤❤😘😘
@malakab3290
@malakab3290 Жыл бұрын
My favorite family!! Love from USA!
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰❤️
@lakshmankumara8631
@lakshmankumara8631 Жыл бұрын
Bs akkiyo හැමදාමත් සතුටින් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
මේ හෝටලය තියෙන්නේ කොහොද.
@renuka243
@renuka243 Жыл бұрын
ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 රහුල් පුංචි පුතා තෙරුවන් සරණියි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🙏❤️
@nadeesharandeni1163
@nadeesharandeni1163 Жыл бұрын
Nangi oya godak lassanai,me dawas wala diet control karanne nadda.a.?
@chathurikadulanjani8962
@chathurikadulanjani8962 11 ай бұрын
Apita 27k kiyanne godak watinawa...manda eka ekkenage choice eka ithin...eyala pera athmawala karapu pin paw anywai e de..anyway oya godak luky..
@shanikadilrukshi5108
@shanikadilrukshi5108 Жыл бұрын
ආසයි බලද්දි.... තෙරුවන් සරණයි ඔයාල තුන්දෙනාටම.....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰
@nilukasenarath5370
@nilukasenarath5370 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.... ජේසු පිහිටයි!....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰❤️
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .තෙරුවන් සරණයි 🌷🙏💞
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි 🙏❤️🥰
@gayalimithara3701
@gayalimithara3701 Жыл бұрын
What's this clothing shop akka?? The 1st one.. මටත් ගෙදරින් එහෙමමයී කියන්නේ.. 😢
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ඔඩෙල්❤
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
ඔයා හරි හොදයි එත් රොෂාන් අයියා දකිනකොට හිනා යනවා අනේ ..පාර දිගේ මතක් වෙද්දී ...ආදරෙයි සතුටින් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@Dd.6933
@Dd.6933 Жыл бұрын
ඔයා නම් හරිම වාසනාවන්තයි ,වාසනාව විතරක්ම නෙවෙයි ,උත්සාහවන්තයි ඔයා,මම හරිම ආසයි ඔයාට ,ගෙදර ලස්සනට තියාගෙන ඔයත් ලස්සනට ඉන්නවා ,පවුලත් ලස්සනයි ,ඔයා වගේ කෙනෙක් ලබන්නත් ,ඔයා ලග ඉන්න අය ඉන්න අය පින් කරලා ඇති . දවසක ඔයා වගේ ජීවත් වෙන්න ආසයි .දැනට නම් සල්ලි නෑ ,මම colombo campus eke it degree එකක් කරන්න ඉන්නෙ .මේ විදියට මගේ අම්මවයි තාත්තවයි ඇවිදින්න එක්කන් යන්න ආසයි . අක්කෙ ඔයාට පුලුවන් නම් මට උදව්වක් කරන්න පුලුවන් ද,මම it degree එකක් කරන්න ඉන්නෙ ඒත් ඒකට laptop එකක් ඕනේ ,මම දැනට pharmacy එකක වැඩට යනවා,ඒත් ඒකෙන් 10 000 දෙන්නෙ,බස් එකේ ගිහින් එද්දී ඒ සල්ලි ඉවරයි අක්කෙ . අපේ අම්මටයි තාතතටයි ලෙඩ ,බඩේ ගල් හැදිලා .බෙහෙත් ගන්නෙත් මේ දවස් වල නයට සල්ලි ඉල්ලගෙන .සල්ලි නැති නිසා අසරණ වෙලා ඉන්නෙ අක්කෙ ,අම්මගෙ රත්තරන් බඩු ඔක්කොම උගස් කරලා ඉන්නෙ ,කොරෝනා වලින් පස්සේ තාම අලුතෙන් කියල ඇදුමක් වත් අරගෙන නෑ ,කවුරු හරි දෙන ඇදුමක් තමයි අදින්නේ. අනේ අක්කෙ පුලුවන් නම් මට පරන laptop එකක් ගන්න උදව් කරන්න පුලුවන් ද ,අලුත් ඒවා නම් ගන්න හිතන්නවත් බෑ .අක්කෙ මට උදව් කරන්නකෝ 🥺🥺 අනේ අක්කෙ 😥😥😥😥😥😥😥
@tgpadma4074
@tgpadma4074 25 күн бұрын
සතුටින් ඉන්න බුදුසරනයි
@Pabasara555
@Pabasara555 Жыл бұрын
අක්කී මේ treatment කරාම කොච්චර කාලයක් කොණ්ඩය ඔහොම ලස්සනට තියෙනවද?
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
මාස 8 වගේ තමයි❤
@chathushagi8210
@chathushagi8210 Жыл бұрын
අනේ හරිම ලස්සන ෆෙමිලි එකක්. මටත් ඉන්නව රාහුල් පුතු වගේම පුතු පැටියෙක් . ඔයාල වගේ කවදාවත් අපිට මෙහෙම තැනකින් කන්න බැරි වෙයි . මොකද මගේ මහත්තයා . දවසේ පොඩි පඩියකින් ජීවත් වෙන නිසා. ඔයාගේ වීඩියෝ බලලා සතුටු වෙනවා නන්න්ගි. ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා. පුලුවන් නම් විතරක් මටත් උදවුවක් කරන්න . තුන් දෙනාටම තෙරුවන් සරනයි❤️🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Amamo oya salali kadu valine asarana lamainata pothe tikake arane denanako dear ape rate eda vela nathi asarana daruvo pirila
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
අපිත් සතුටු වෙන ගමන් අනිත් අයටත් උදව් කරනවා. ❤
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
@@ridmapilapitiya ane hodai dear
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
@@ridmapilapitiya oyata pine sidada venava
@thilinikaushalya4281
@thilinikaushalya4281 Жыл бұрын
Apita අවුරුද්ද samarannawath podi akata adumak aran dennawath සල්ලි Na.a unata oyala gewana jevithaya ලස්සනයි mama suba pathanawa.
@dillifestyle
@dillifestyle Жыл бұрын
Akki puthata hoda purudu kiyala dila thiyenawa , eya pinwantha ahinsaka daruwek.... ❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 Жыл бұрын
අනේ රාහුල් මැණික 🌹 ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🙏🥰
@nisansalabandara47
@nisansalabandara47 Жыл бұрын
Dannrwada akki , mage husband akkr shopping giya , shop 3 kata giyath mta adumak set une na , ath husband ta lassanayi a redi , aya thorala dunnu 1 k aran .😁😁
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Eka aththa ❤😊
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤❤❤
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Mahansi wela weda koloth me wage than wlata giya haki hamotama.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤
@salkidimangi7594
@salkidimangi7594 3 ай бұрын
Hi මං ඔයාගේ Vedio බලන්න ගත්තේ ළග දි ඉදන් නේ .ඉතින් පරණ ඒවා ඔක්කොම දැන් බලන්⁣නේ.මගෙත් dream එක කවදහරි husband එක්ක ලංකාව වටේ ම ඇවිදින්න😊
@Nuriee-19
@Nuriee-19 Жыл бұрын
moisture treatment සහ keratin treatment අතර වෙනස මොකද්ද නැත්තම් දෙකම එකද.....
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Naha a deka dekak ❤
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 Жыл бұрын
Godak minisunta udau karana,life eka enjoy karala lassanata jiwath wenawa akki...🙏🙏🙏🙏💖💖💖💖💖💙💙💙💙💙♥♥♥♥♥❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Adarei wasthuwa.eth matanam aiya grna dukaaii.budu saranai.
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
😊
@PunsaraIshini
@PunsaraIshini Ай бұрын
මේ හොටෙල් එක තියෙන්නේ කොහොද අක්කේ ❤
@nirupasanjeewani9743
@nirupasanjeewani9743 Жыл бұрын
අක්කි මැකෙන්නේ නැති ලිප්ස්ටික් brand එකක් කියන්නකෝ
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Waterproof lipstick ekak hoyala ganna ❤
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Kauruth duk wenne one ne Salli ne gaga ..eke eke ayeta labenne vidiya wenas labenne deyen sathutu wenne one api .apita wada duk vidina tawa minissu kihhcra nam inewada parawal wala e gana hithsla apita tine dein api sathutu wemu ... Api sathutu wenne one api hambe krna podi padiyen hri api kohma hri jiwath wene eke gene ..🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Eka aththa ❤
@nadeekamadushani113
@nadeekamadushani113 Жыл бұрын
Harima lassanai akka . . Budu saranai oyalata..
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🥰
@Studyvlogs395
@Studyvlogs395 Жыл бұрын
Akka e treatment eke benefits monwd Treatment eka gena wistharayk dennko❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Damage wuna hair eka repair wenawa ❤
@janashakthiwikeamasingha8248
@janashakthiwikeamasingha8248 Жыл бұрын
Lassanaii akka hamadama satutin enna oyala budusaranaii❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@anurakumara5464
@anurakumara5464 Жыл бұрын
😋😋😋🦀🦀🦀🦀🦀🦀🦀😋😋😋 Kakkuttata 2700 k kiyalada kivwe,,,,Moleth avl wenawa 🤫🤫🤫
@hashinisilva8929
@hashinisilva8929 Жыл бұрын
27000k kiyla kiuwee..🙄🙄🙄😳😳😳
@HansikaKarunarathne-v2f
@HansikaKarunarathne-v2f Жыл бұрын
Akki moisture treatment eka body ekta harmful nedda
@danadana1281
@danadana1281 Жыл бұрын
Roshan sir sathutin dakama athi apita dakimath Hoda biridak vagema rosan sir pirisidu Sitha Nisa biridatath adera karanna puluwan pirimiyak rosan sir a Amma hodata hadapu nisa❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks ❤️🙏
@yashudasanayaka2150
@yashudasanayaka2150 Жыл бұрын
Akki hair eka haduwa brand eka mokadda hair keratin walata wge hoda brand ekak kynko
@lakshikaminoli6009
@lakshikaminoli6009 Жыл бұрын
Hamadamth sathitin parisamin inn punchi pawul budusaranai 💙
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
ඒ සොප් එක තියෙන්නෙ කොයෙද අක්කි
@ishanushani729
@ishanushani729 Жыл бұрын
Oyala kapu decret warge mokadda
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Hamadama sathutin enna
@cipcip5140
@cipcip5140 Жыл бұрын
Akke oy kle kondet keratin wge treatment ekakd,ehem nethnm straight ekakd,plz rply
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
කෙරටින් වගේ එකක් හැබැයි කෙරටින්ම නෙවේ❤
@cipcip5140
@cipcip5140 Жыл бұрын
Thnq akke 💕💕💕
@sankakumara4193
@sankakumara4193 Жыл бұрын
Ridma akki harima lassani wasana wanthi oyala thun denatama godak adareiiiì budu saranai akki ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🙏🥰❤️💐
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Asawen baluwe video Eka superb good luck 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Hai hamadamat satutinma Inna wasanawa tamai mama patanne💞💞💞💞💞💞 Budu saranai 🙏🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ස්තූතියි🥰❤️🙏
@lakmalidissanayaka-hl5fk
@lakmalidissanayaka-hl5fk Жыл бұрын
Oya den godak lassanawela nangi
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks akki 🥰🙏❤️
@CHAMIDUSTARK799
@CHAMIDUSTARK799 Жыл бұрын
Lassanai videyo aka adath😍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🥰
@lithmiprarthana2514
@lithmiprarthana2514 Жыл бұрын
Akki please oya me frocks gatta shop eke name eka kiynna mta asa frocks wagayk tibba eke
@champikakumuduniankumbura2211
@champikakumuduniankumbura2211 Жыл бұрын
Adath lassanai..adarei parissamen inna.bs😊😘👍
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤️🙏
@NadeeshaMadushani-vs4wt
@NadeeshaMadushani-vs4wt 3 ай бұрын
Man oyage video balanawa akkiyo ❤❤
@janaaisrael1058
@janaaisrael1058 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට ජයම වේවා ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰🙏❤️
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thanks 🥰❤️
@thushaniruklanthi1539
@thushaniruklanthi1539 Жыл бұрын
Mee treatment eka onee kondayakata hondaida , keratin treatment ekak wage ekakda , strait wenawada ?
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Straight wenne na ❤
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
ඔයාල හරිම හොදයි.සුබ අවුරැද්දක් වේවා.රිෂ්මා අපේ න ංගී නැචුරල් දේවලින් තමයි කොන්ඩයට සත්කාර කරන්නේ.ඔය වගේ කොන්ඩේ දිලිසෙනව
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ගොඩක් හොදයි❤
@pavanipriyadarshani
@pavanipriyadarshani Жыл бұрын
Aikkiyo oyaga vidiyooo man hemadama balanawa ....man chuti nangiyak....oyawa balanna man asawen balan inneeeee
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
ආදරෙයි 🥰❤️💐
@kumudupriyanka2700
@kumudupriyanka2700 Жыл бұрын
Godak lassanai.adarai Rahul manika Theruwan saranai
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
❤❤❤
@erandiekanayaka1109
@erandiekanayaka1109 Жыл бұрын
Wow. You have wonderful life. Enjoy the best. Good luck dr
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
Thank you so much ❤
@ayeshanimali7943
@ayeshanimali7943 Жыл бұрын
❤hamadama sathutin samagiyen inna.budu saranai.🌻
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
🥰😍💐
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 24 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 28 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 131 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 24 МЛН