දුම්බානාවේ මහකැලේ තනියෙන් ජීවත්වෙන පවුල... Riverston Redbaana

  Рет қаралды 49,094

Bugbee Diaries

Bugbee Diaries

8 ай бұрын

දුම්බානාව එහෙමත් නැත්නම් නකල්ස් කදුවැටිය... ලංකාවේ තියෙන සුන්දරතම පාරාදීසයක්.. ගොඩක් වෙලාවට මීදුමෙන් බරවෙලා තියෙන නිසාමයි මේ ඉසව්වට දුම්බානාව කියලා කියෙන්නේ.. ඒත් ගොඩක් අය දන්නේ රිවර්ස්ටන් කියලා..
ඉතින් අද බග්බීගේ දිනපොතේ පිටු වෙන්වන්නේ දුම්බානාවේ හුදකලාවේ ජීවත් වෙන පවුලක් හොයාගෙන යන්න..
අපි යන්නේ මේ රෙඩ්බානාවට.. එහෙම කිව්වාම ගොඩක් අය දන්නවා උනාට ඇත්ත නම පතනේගම.. ගොඩක් විස්තර වීඩියෝවේ තියෙනවා.. ඒ නිසා වැඩිදුර නොකියාම ඉන්නම්..
මේ බග්බීගේ දිනපොත පතනේගමට ගිය විස්තරය...

Пікірлер: 109
@udayafantasy7796
@udayafantasy7796 2 ай бұрын
Travel channel දැන් වැහි වැ හලා නිසා කෝක බලන්නද කියල හිතා ගන්න බැහැ.මුලින්ම මේ වන්ඩිය මේ ගානට එනකන් හදලා මේ වගේ රිස්කි ටුවර් එකක් යන්න හිත හදාගත්ත එකට නම් එකෙන්ම රෙස්පෙක්ට්.පරන වාහන පුලුවන් උපරිමයෙන් හදාගෙන ඇස් දෙක වගේ බලාගන්න හැම එකෙක් ගැනම තියෙන්නෙ මාර රෙස්පෙක්ට් එකක්.උබගේ වීඩියෝ අනිත් travel වීඩියෝ අතරින් හිත කාම් කරනවා.හැමෝම නොයන තැන් ටිකක් හොයන් යමු .ජය ❤
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
ට්‍රැවල් එකත් ක්ලැසික් රහකට... ඒකයි වෙනස... 💚
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 29 күн бұрын
රෙඩ්බානා මොනතරම් වාර ගණනාවක් බැලුවත් මදි...ඒ පරිසරයටම සරිලන පසුබිම් සංගීතය...කාරෙක නම් මරු...❤️🌻🌄
@BugBee_Diaries
@BugBee_Diaries 29 күн бұрын
ස්තූතියි ගොඩක්... 💚 ජීවිතේ එකපාරක් හරි යන්නම ඕනෙ පාරක්, තැනක්.... 💚👊
@rmnwasala306
@rmnwasala306 28 күн бұрын
අම්මගේ රෙද්දේ සන්ගීතේ
@user-bl4xm9qy3k
@user-bl4xm9qy3k 22 күн бұрын
රෙගේ සංගිතය..😄😄​@@rmnwasala306
@ExpertMass
@ExpertMass Ай бұрын
මේ මනුස්සය නිහඩව ඉන්න කැමති කෙනෙක් වගේ පෙන්නේ මේක ඇත්තටම Travailing channel වලින් වෙනම තැනකට අරගන යයි. ජය
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
ජය ජය... 💚👊
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 23 күн бұрын
පැරණි මිනිසුන් වගේමයි පැරණි වාහනත් ශක්තිමත් ඔයාලත් ශක්තිමත්ව ඉදිරියට යයි වගේ සුබ පතනවා වෙනස් දෙයක් කරන්න
@BugBee_Diaries
@BugBee_Diaries 22 күн бұрын
ස්තූතියි ගොඩක්.. ඒ වචන ටිකම අපිට ලොකු ශක්තියක්... 💚
@supunpawan4504
@supunpawan4504 7 ай бұрын
පට්ට වැඩක් හැබෙයි මට හිතනා තව සිදුවීම් ගොඩක එකතුවක් තිබ්බනම් හොදයි කියලා.මෙතන එකම සිද්ධිය නෙ ගොඩක් බලන්න තියෙන්නෙ.නමුත් video quality එක එහෙම superb❤ තව තව සිදුවීම් ටිකක් එකතු කරගත්තනම් මරු😍
@BugBee_Diaries
@BugBee_Diaries 7 ай бұрын
ගොඩක් ස්තූතියි අදහසට සහ අගය කිරීමට... තව ලස්සනට වැඩක් කරනවා ඉස්සරහට අනිවාර්යයෙන්ම... 💚
@pransenehas2190
@pransenehas2190 18 күн бұрын
​@@BugBee_Diaries මේවගේ මෝඩ මූසලයෙක් එක්කනම් කරණ්න එපා 🙄
@padmamalani6352
@padmamalani6352 21 күн бұрын
විශිස්ටයි👍👍
@BugBee_Diaries
@BugBee_Diaries 21 күн бұрын
ස්තූතියි ගොඩක්.... 💚💚
@GamayasPro
@GamayasPro 25 күн бұрын
සුපිරියක් . ජයවේවා
@BugBee_Diaries
@BugBee_Diaries 23 күн бұрын
ජයම වේවා.. ස්තූතියි... 🙏
@chinthakajayathissa
@chinthakajayathissa 8 ай бұрын
ගයියා + චපි සුසංයෝගය ❤
@BugBee_Diaries
@BugBee_Diaries 8 ай бұрын
මලයා... 💚
@ManojAthupitiya
@ManojAthupitiya 29 күн бұрын
වෙනස්ම රහක්...ඉතා ඇබ්බැහිවෙන සුලුයි...
@BugBee_Diaries
@BugBee_Diaries 29 күн бұрын
ඇබ්බැහියට සාදරයෙන් පිලිගන්නවා.. මේක ක්ලැසික් රහක්... 💚
@user-bl4xm9qy3k
@user-bl4xm9qy3k 22 күн бұрын
❤️❤️
@anujadayarathne5753
@anujadayarathne5753 2 ай бұрын
අඩේ ගයාන් අයියා.... සීන් එක අද දෑක්කේ...සුපිරියක් තමා....වන්දනාකාරයෝ දෙක නේද මේ... මම එදා ගෑටඹේ දි දෑක්කා බග්බීව 😍😍🚘
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
දුටු තැන අත වනන්න... 👊 💚
@user-lb9nr8vi1n
@user-lb9nr8vi1n 8 ай бұрын
Wow..
@BugBee_Diaries
@BugBee_Diaries 8 ай бұрын
💚💚💚
@advinoworld
@advinoworld 24 күн бұрын
This is Heaven on earth!
@BugBee_Diaries
@BugBee_Diaries 23 күн бұрын
Absolutely... 💚
@user-bl4xm9qy3k
@user-bl4xm9qy3k 22 күн бұрын
ඇත්තෙන්ම දුම්බානාවම අමුතුම අවකාශයක්
@thescooterist5167
@thescooterist5167 8 ай бұрын
සුපිරියක්...🧡🧡
@BugBee_Diaries
@BugBee_Diaries 8 ай бұрын
💚💚💚💚
@thanushiprasadini720
@thanushiprasadini720 Ай бұрын
Wow..❤❤❤
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
💜️💜️💜️💜️
@tharindudissanayaka5863
@tharindudissanayaka5863 8 ай бұрын
Woooo 🖤
@BugBee_Diaries
@BugBee_Diaries 8 ай бұрын
Oooo yeeee.... 💚
@charithaabeykoon3208
@charithaabeykoon3208 Ай бұрын
Gayya patta bro keep it up,❤ congratulations
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
Thanks bro... 💚👊
@chinthakachathuranga5067
@chinthakachathuranga5067 8 ай бұрын
Adooo patta 🎉🎉
@BugBee_Diaries
@BugBee_Diaries 7 ай бұрын
ජයවේවා... 💚👊
@rumeshmaduranga5941
@rumeshmaduranga5941 3 ай бұрын
සුපිරියක් මචං❤❤❤❤❤
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
👊💚💚👊
@indikaatapattu4511
@indikaatapattu4511 Ай бұрын
Lassanai gayiya 😍 Another wandanawak
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
රෝද හතරෙ වන්දනාවක්... 💚
@hasinthaaththanayaka3892
@hasinthaaththanayaka3892 Ай бұрын
Gayan & Chapi superb work. Keep it up
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
Thanks a lot brother.... 💚💚
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Ай бұрын
ගයාන් අයියා , අදයි දන්නේ මේ චැනල් එක ගැන, ජය වේවා උබට 👌
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
ජයම වේවා... 💚💚
@dinukalakshan8283
@dinukalakshan8283 8 ай бұрын
පිස්සුවක් අයියේ💜️✌✌🤩
@BugBee_Diaries
@BugBee_Diaries 8 ай бұрын
💚💚💚💚
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 23 күн бұрын
@BugBee_Diaries
@BugBee_Diaries 23 күн бұрын
💚💚💚
@wildprints8645
@wildprints8645 7 ай бұрын
මේක හරිම අපුරුයි මචං.
@BugBee_Diaries
@BugBee_Diaries 7 ай бұрын
ස්තූතියි ගොඩක්... 💚
@chiranuduranga3174
@chiranuduranga3174 Ай бұрын
That vibeee💚😎
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
Classic vibe 💚💚👊💚💚
@BonsaiStoryteller-ow9hl
@BonsaiStoryteller-ow9hl Ай бұрын
අදයි දැක්කේ ගයාන්. නියමයි. තව ටිකක් විස්තර කරා නම් හොදයි. ජය වේවා 🥰🥰
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
ස්තූතියි ගොඩක්... ඒක ඇත්ත... ඒ අඩුපාඩු ඉක්මනටම හදාගන්නවා... 💚 ජය...
@Haritharavana
@Haritharavana 7 ай бұрын
බග්බී එක්ක දවසක හරිත රාවණත් එන්නම් අයියේ වීඩියෝ එකක් කරමු 💚💚💚🙏
@BugBee_Diaries
@BugBee_Diaries 7 ай бұрын
අනිවාර්යයෙන්.. ලගදීම සෙට් වෙමු මචංලා... 💜️
@wennanivedaka4164
@wennanivedaka4164 7 ай бұрын
පට්ට 💪
@BugBee_Diaries
@BugBee_Diaries 7 ай бұрын
ස්තූතියි... 💚
@GenesisDVibe
@GenesisDVibe Ай бұрын
❤❤❤❤
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
💚💚💚💚
@didunidananjana3793
@didunidananjana3793 4 ай бұрын
😍😍😍
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
💚💚💚
@sirilalranjith5857
@sirilalranjith5857 Ай бұрын
අවු.5 විතර කලින් ගියා ඒක රැයක් ගත කලා අවු. 5 කට විතර කලින් ගියා වෙනස්ම අත්දැකීමක් එක රැයක් ගත කලා .කූඩැල්ලන්ගෙන් බේරෙන්න කොහොමවත් බැහැ.රෙඩ් බානා එකම කුඩා නිවසේ ඉදලා කැලේ ඇතුලට කි.මී.2 විතර ගියාම ලස්සන විශාල දිය ඇල්ලක් තියෙනවා..වන සතුන් ගැවසෙන ප්‍රදේශයක්,(කුළු හරක්,දිවියන්,අලි ) ,කැලේ ඇතුලේ විශාල දිය ඇල්ලක් තියෙනවා,කූඩැල්ලන් ගෙන් බේරෙන්න නම් බැහැ....
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
ඔව්... ටිකක් තදින් පායන කාලෙකටනම් කූඩැල්ලන් කරදරේ අඩුයි... ඒත් මේක යන්නම ඕනෙ ගමනක්... ඒ කැලේ මැදින්ම පිටවල පතන පුංචි ලෝකාන්තෙ ලගටම පයින්ම නගින්නත් පුලුවන්...
@gihanprabod6156
@gihanprabod6156 Ай бұрын
අඩේ ගයාන් අයියා චපි අයියා.අද දැක්කෙ 🥺❤️🍃
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
පරක්කුයි පරක්කුයි... හොදටම පරක්කුයි... 😂💚
@zdeenrdeen3278
@zdeenrdeen3278 Ай бұрын
Riverstone is a part of childhood memory, Poverty made me leave the country 48 years before, I never thought my life would end up away from Sri Lanka Drama was made a little bit money and settle down in my hometown, sad what to do?
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
💚💚 Hope you will able to come back and enjoy this beautiful island.... 💚
@zdeenrdeen3278
@zdeenrdeen3278 Ай бұрын
@@BugBee_Diaries Indeed it's a beautiful country and day and night i dream about the country and the smiling people you will never see in other part of the world, bless sri Lanka and bless to the people
@BugBee_Diaries
@BugBee_Diaries 22 күн бұрын
💚💚💚
@sanjithjayathilaka433
@sanjithjayathilaka433 8 ай бұрын
Niyamai
@BugBee_Diaries
@BugBee_Diaries 8 ай бұрын
💚💚💚💚
@Dana-vq4wm
@Dana-vq4wm 13 күн бұрын
Oya paren yannda Dennie na issaranam. Forest department eken whala tibbe main road ekenma gall dala. Oya area eka knuckles forest reservation ekata acquire Karaganda gazette karala tiyenne
@BugBee_Diaries
@BugBee_Diaries 8 күн бұрын
එහෙම විස්තරයක්නම් හරියටම දන්නෙ නෑ... අපි යද්දිනම් එහෙම බාධාවක් තිබ්බෙ නෑ හැබැයි....
@kavindudilshan9347
@kavindudilshan9347 28 күн бұрын
4 wd nati van ekak yanna puluwan weida
@BugBee_Diaries
@BugBee_Diaries 28 күн бұрын
ගොඩක් පාත නැති මොඩ්ල් එකකට යන්න පුලුවන්.... සමහර තැන් වලින් ස්ලිප් කරන්න ඉඩ තියෙනවා.... වැස්ස කාලෙටනම් ටිකක් අමාරු වෙයි...
@nadarajahsivasamy9036
@nadarajahsivasamy9036 22 күн бұрын
Please mention the location and the name of village and temple .
@BugBee_Diaries
@BugBee_Diaries 22 күн бұрын
It' called pathanegama or redbaana. Located near pitawala and ilukkumbura in matale.
@nadarajahsivasamy9036
@nadarajahsivasamy9036 22 күн бұрын
Where is this place is.
@BugBee_Diaries
@BugBee_Diaries 22 күн бұрын
Redbaana, riverston
@ThennakoonMudiyanselageSamitha
@ThennakoonMudiyanselageSamitha 3 ай бұрын
මේ සින්දු වලට ©️ වදින්නේ නැද්ද ?
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
සමහර වදින තැන් තියෙනවා...
@Roopaentertainment
@Roopaentertainment 13 күн бұрын
ගලෙන් පට්ටයක් ගත්තැහැකි මාමාගෙන් වචනයක් ගන්නවට වඩා
@BugBee_Diaries
@BugBee_Diaries 10 күн бұрын
ඔව්... මාමා ටිකක් නිහඩ ඒත් ආදරණීය, අහිංසක චරිතයක්.... 💚
@rangagayan9174
@rangagayan9174 Ай бұрын
Meheta kohomada yanne contact karaganna kohomada
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
0714096033 මේකෙන් එතන කන්ටෑක්ට් කරගෙන විස්තර අහගන්න... තියෙන්නෙ මාතලේ රිවර්ස්ටන් වල.
@nilankarasika3676
@nilankarasika3676 Ай бұрын
Bugbeela dennek set unith kohomada
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
තවත් ලස්සන වැඩක් වෙයි... ක්ලැසික් බීටල් ගොඩයි වුනාට බග්බීලා එක්කෙනයි ලෝකෙටම... 💚👊 ජය...
@nilankarasika3676
@nilankarasika3676 Ай бұрын
❤❤❤❤❤​@@BugBee_Diaries
@lepanhar9350
@lepanhar9350 Ай бұрын
Wahanetama galapena sinduwa
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
අනිවාර්යයෙන්ම... 💚👊
@rruwanweerasinghe4482
@rruwanweerasinghe4482 Ай бұрын
ඒ මිනිස්සු නිදහසේ ඉන්න ඕන නිසා නේ ඔහොම ඉන්නේ. යූ ටියුබ් කාරයෝ එක්ක ඒක කරගන්නත් නෑ😂😂😂
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
එච්චරම නිදහසේ අද කාටවත් ජීවත් වෙන්න අමාරුයි... ඒ නිසා ඒ මිනිස්සු එයාලගෙ නිවස නවාතැන්පලක් විදියට සංචාරකයන්ට දෙනවා... යූ ටියුබ් කාරයො නිසා හරි තවත් කෙනෙක් ඒක දැනගෙන එතනට ගියාම එයාලට ආදායමක් එනවා... ඒ නිසා තවත් කෙනෙක් එතනට යන එකට ඒ මිනිස්සු කැමතියි... 👊
@Hidden_traveler93
@Hidden_traveler93 5 ай бұрын
මේ ගෙදර නවතින්න පහසුකම් තියෙනවා ද? මොනාද බලන්න තියෙන තව දේවල්. ඒ විස්තර කියන්න පුලුවන් ද?
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
ගෙදර නවාතැන් දෙනවා... නවතින්න පුලුවන්... කලින් කතා කරල යන්න ඕනෙ... රිවස්ටන් වල බලන්න තියෙන පිටවල පතන, බඹරකිරිඇල්ල, සේර ඇල්ල, වැද්දාපැනි ඇල්ල, මානිගල වගේ තැන් බලන්න පුලුවන්...
@businesseconomics1394
@businesseconomics1394 29 күн бұрын
How to contact them?
@upalirathnayaka9352
@upalirathnayaka9352 22 күн бұрын
මනරම් ජීවිතය කන්නයි හදන්නේ.
@BugBee_Diaries
@BugBee_Diaries 22 күн бұрын
එහෙම වෙන එකක් නෑ.... ඒ මිනිස්සුන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක නවාතැන්පලක් විදියට ඔවුන්ගේ නිවස පවත්වාගෙන යන එක... 😇 සංචාරකයන් වැඩියෙන් එන තරමට ඔවුන් ආදායමක් ලබාවි....
@upalirathnayaka9352
@upalirathnayaka9352 22 күн бұрын
@@BugBee_Diaries ශ්‍රී පාදස්ථානය වාගෙ වෙයි බලාගෙන අපෙ අයියලානෙ බඩු නෙහ්.
@user-bl4xm9qy3k
@user-bl4xm9qy3k 22 күн бұрын
ඕනවට වඩ හිතන්න එපා සහෝ..නිදහස් අවකාශයක ජීවත් වෙයල්ලා..කනවද නානවද..නිදියනවාද කියලා හිතන්නේ ඒ ඒ එකාලයි..ඒ නිසා උබට විදින්න පුලුවන්නම් විදහන්..කන එකාලා කයි..
@ddinterior8404
@ddinterior8404 25 күн бұрын
You make me want to leave the city and live in a small jungle village ❤🥹
@BugBee_Diaries
@BugBee_Diaries 23 күн бұрын
That's it we all need these days... 😇🥰
@kstravelsl5889
@kstravelsl5889 8 ай бұрын
@BugBee_Diaries
@BugBee_Diaries 7 ай бұрын
💚💚💚
@countmemories
@countmemories 4 ай бұрын
@BugBee_Diaries
@BugBee_Diaries Ай бұрын
💚💚💚
ලංකගම  | Travel With Chatura Lankagama
22:03
Travel With Chatura
Рет қаралды 112 М.
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 62 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 7 МЛН
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 2,6 МЛН