රිවස්ටන් යනවනම් මේ පිළිවෙළට යන්න | Riverston | Mathale | Travel with Rawana

  Рет қаралды 38,601

Travel with Rawana

Travel with Rawana

Күн бұрын

#riverston #travelwithrawana #mathale
නකල්ස් කඳු පන්තිය තුළ පිහිටා ඇති රිවස්ටන් කන්ද අද වන විට දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සොඳුරු පාරිසරික කලාපයකි.
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය හරහා ගමන් කිරීමෙන් මෙම පාරාදීසිය ට ප්‍රවේශ වීමට හැකි අතර සුන්දර පරිසර කලාපයක් හරහා මෙම මාර්ගය වැටි ඇත.
රත්තොට දේශයේ සිට කිලෝමීටර 5 ක් පමණ ගිය විට හමුවන්නේ බඹරකිරි ඇල්ලයි.
නකල්ස් රක්ෂිතයෙන් ගලා එන දිය උල්පත්වලින් බඹරකිරිඇල්ල පෝෂණය වන අතර තට්ටු තුනකින් කඩාවැටී අඹන් ගඟට එකතු වී අවසානයේ මහවැලි ගඟට එකතු වේ. මෙම දිය ඇල්ල කොටස් දෙකකින් යුක්ත වේ ඉහළිනි කුඩා බඹරකිරි ඇල්ල පහලින් මහා බඹරකිරි ඇල්ල පවතී.
රිවස්ටන් යන මාර්ගයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ද පවතින අතර කිතුල් චොක්ලට්, කිතුල් යෝගට්, කිතුල් බීම රස විඳීමට හැකි ය.
රිවස්ටන් ගමනේදී රිවස්ටන් සුලං කපොල්ල දැක ගත හැකි අතර පැයට කිලෝමීටර් 7.1 පමණ වේගෙකින් හමා යන සුළං විද ගත හැකි ය. අවසානයේ රිවස්ටන් කුළුණට ළඟා විය හැකි අතර ලකේගල, මානිගල, පිටවල පතන, ඇටන්වල ගම්මානය වැනි අලංකාර දර්ශනයක් ද දැකගත හැකිය.

Пікірлер: 101
@nadsa9488
@nadsa9488 3 ай бұрын
ඔබේ පැහැදිලි කිරීම් හරිම අවබෝධාත්මකයි.ස්තූතියි.
@ashiniprarthana
@ashiniprarthana 3 ай бұрын
@@nadsa9488 Thank U ❤️
@AthulaJayawardena
@AthulaJayawardena 4 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. බුදු සරණයි.
@ashiniprarthana
@ashiniprarthana 4 ай бұрын
Thank you 🙏
@pramukdavegetlost
@pramukdavegetlost 6 күн бұрын
Good knowledge and information thanks
@ashiniprarthana
@ashiniprarthana 4 күн бұрын
@@pramukdavegetlost thank u ❤️
@pasindu_sellahewa7487
@pasindu_sellahewa7487 10 ай бұрын
Thankyou akke 🖤
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 7 ай бұрын
Thank you so much.
@Bliss_story
@Bliss_story 8 ай бұрын
Dawasin gihilla enna puluwanda kaluthara idan ena kenek ta
@maheshjayaweera-wg4hy
@maheshjayaweera-wg4hy 28 күн бұрын
Leyland bus ekaka giyoth block wenwa kiyane athada. Next week 9/16.17 yanna inne
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 8 ай бұрын
අපිත් ගියා.ඒත් මීදුමෙන් ඔක්කොම වැහිලා තිබුනෙ.යන්න හොද කාලය මොකද්ද කියලා දන්නවද?
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
September මාසෙ හොදයි
@chamidudilshan1077
@chamidudilshan1077 27 күн бұрын
​@@ashiniprarthanaඔක්තෝම්බර් මාසෙ හොද නැද්ද
@ashiniprarthana
@ashiniprarthana 26 күн бұрын
@@chamidudilshan1077 අගෝස්තු සැප්තැම්බර් හොදයි කියලා මම හිතනවා
@ChamikaChami-kr9gn
@ChamikaChami-kr9gn Ай бұрын
Lassana wadak ❤❤❤
@ashiniprarthana
@ashiniprarthana Ай бұрын
@@ChamikaChami-kr9gn thank u ❤️
@VishwaSadaruwan-y6i
@VishwaSadaruwan-y6i 2 ай бұрын
අපේ ගෙවල් ලගටම ඇවිත් 💐💓🌝
@ashiniprarthana
@ashiniprarthana 2 ай бұрын
@@VishwaSadaruwan-y6i ❤️
@sudarshana86
@sudarshana86 5 ай бұрын
Apith yanna inne akki මැයි 19 ape panthiyen yanawa akki Thank you oyata රිවස්ටන් gana video ekak dammata😂😂😂❤❤
@ashiniprarthana
@ashiniprarthana 5 ай бұрын
Enjoy your journey
@SrimalMaludu
@SrimalMaludu 3 ай бұрын
Dabulla petten enakaota kotananin harawalada yanna onee parawal deka tunak teyanawa kokada lassanama
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 8 ай бұрын
Thank you..apith heta anedda yana enne..❤😍
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
Enjoy your journey ❤️
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 8 ай бұрын
Thank you very much..❤❤
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 8 ай бұрын
Api 8 weneda riverston geya..marama lasanai..apuru sundarathwayak..hama dema pahadelewa dakka..kiyanna wachna na..e taram lasanai..oyatath stute..vedeyo eken yana essara gamana pahadele kara gathta..❤😍
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
@@KumudiniKumudiniweerasin-fw2xh 🙏
@anjulasadaru
@anjulasadaru 2 күн бұрын
කොලබ ඉදම් යන්න පැය කියද
@freedomtraveler92
@freedomtraveler92 Жыл бұрын
Super 🤩
@ashiniprarthana
@ashiniprarthana Жыл бұрын
Thank u
@nilujayakodi5066
@nilujayakodi5066 8 ай бұрын
නුවර ඉදන් කොච්චර වෙලා යනවද යන්න
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
පැය 2ක් වගේ
@Travelfantacy
@Travelfantacy 8 ай бұрын
2h
@tashmisahasna.1361
@tashmisahasna.1361 4 ай бұрын
පැය දෙකයි
@tharangaananda4396
@tharangaananda4396 7 ай бұрын
Vehicle eka park karala kochchara dura pain yanna onada
@ashiniprarthana
@ashiniprarthana 7 ай бұрын
1.5km k wage thiyenawa kuluna lagata
@KavishkaShenali
@KavishkaShenali 2 ай бұрын
ත්‍රීවිල් එකක යන්න පුළුවන් ද
@ashiniprarthana
@ashiniprarthana 2 ай бұрын
@@KavishkaShenali puluwan
@BlueSky-v1l
@BlueSky-v1l Жыл бұрын
oyala giye koi kaleda? sithala nethi kaleka neda?
@ashiniprarthana
@ashiniprarthana Жыл бұрын
Ow giya mase.hodatama payanawa
@sithumSithum-r6m
@sithumSithum-r6m 2 ай бұрын
@indikaroshan8919
@indikaroshan8919 Ай бұрын
❤❤❤
@hpcchathuranga6202
@hpcchathuranga6202 3 ай бұрын
ඇතුළෙ camping කරන්න දෙන්නෙ නැද්ද
@ashiniprarthana
@ashiniprarthana 3 ай бұрын
@@hpcchathuranga6202 රක්ෂිතයක් නිසා බෑ.ඈතින් තැන් තියෙනවා.ඇටන්වල පැත්තට යන්න.නැත්නම් මානිගල වගේ
@mrcmanjula
@mrcmanjula Ай бұрын
Car ekak yanna puluwanda. Para hondaida?
@ashiniprarthana
@ashiniprarthana Ай бұрын
@@mrcmanjula puluwan
@ytvideo6406
@ytvideo6406 3 ай бұрын
ත්‍රිවිල් එකක යන්න පුලුවන්ද?
@ashiniprarthana
@ashiniprarthana 3 ай бұрын
@@ytvideo6406 පුළුවන්
@ytvideo6406
@ytvideo6406 3 ай бұрын
@@ashiniprarthana Thank you ❣️
@KaushalyaErandi-rl9ir
@KaushalyaErandi-rl9ir 4 ай бұрын
Riverston yana kalayak thyda dr
@iswaragekusum9996
@iswaragekusum9996 5 ай бұрын
💚💐🍀🌿🌷🙋
@piyumiishara9892
@piyumiishara9892 Жыл бұрын
Matala town eke idan bus tynwd ynn.time dannawad bus tiyana
@ashiniprarthana
@ashiniprarthana Жыл бұрын
Bus thiyenawa.hettipola bus1e yanna.lasanama parak.eth ithin awidinna lesi privet vehicle ekaka yanawanm
@ashiniprarthana
@ashiniprarthana Жыл бұрын
Timenm danne ne
@shashimalrajapaksha
@shashimalrajapaksha 4 ай бұрын
❤😂
@SanjeewaBandara-mn1eh
@SanjeewaBandara-mn1eh Ай бұрын
oya uda gale idan painawa walata api
@ashiniprarthana
@ashiniprarthana Ай бұрын
@@SanjeewaBandara-mn1eh 😯
@SanathAthapaththu-uf6kv
@SanathAthapaththu-uf6kv 25 күн бұрын
Id ehm blnwd.
@ashiniprarthana
@ashiniprarthana 25 күн бұрын
@@SanathAthapaththu-uf6kv ne
@amashirashmila
@amashirashmila 8 ай бұрын
Sook.and.akkr
@malshanimaheshi1238
@malshanimaheshi1238 3 ай бұрын
Loku bus ekaka ynna barid
@ashiniprarthana
@ashiniprarthana 3 ай бұрын
@@malshanimaheshi1238 puluwan
@maheshjayaweera-wg4hy
@maheshjayaweera-wg4hy 28 күн бұрын
Weekend wala loku bus wala yanna amaruda
@dakshivittahachchilive
@dakshivittahachchilive 11 ай бұрын
Weekend da giya,
@ashiniprarthana
@ashiniprarthana 11 ай бұрын
Ne.weekdays
@sasiniruchira7761
@sasiniruchira7761 6 ай бұрын
බයික් එකේ යන්න පර හොදද
@ashiniprarthana
@ashiniprarthana 6 ай бұрын
යන්න පුළුවන්
@gimanthamadhushandahanayak8407
@gimanthamadhushandahanayak8407 9 ай бұрын
Bike rent ekata gnna thanak kiynawada matale town 1nma wage
@ashiniprarthana
@ashiniprarthana 9 ай бұрын
Ane nane.apith hewuwa.matale ne.
@KaveenshanPerera
@KaveenshanPerera 8 ай бұрын
Car eke ynn pulwnd
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
Puluwan
@KaveenshanPerera
@KaveenshanPerera 8 ай бұрын
@@ashiniprarthana walawal nathi parak da akke.... yata wadinwa
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
@@KaveenshanPerera mul hariye tikak para awul.eth yanna puluwan.godak car bus gihin thibuna.riverston hariyata yanakota para hodai.pitawala pathana hariye para hodatama thiyenawa.
@KaveenshanPerera
@KaveenshanPerera 8 ай бұрын
@@ashiniprarthana thank u akke
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
@@KaveenshanPerera ok malli.aniwaryen yanna.yannama ona thanak.gihin ඇටන්වල camping කරන්න.ඒකෙත් vedio ekak channel eke thiyenawa. Ethanath supiri
@trevandinal273
@trevandinal273 Ай бұрын
Colombo idn khmd ynne train eke
@ashiniprarthana
@ashiniprarthana Ай бұрын
@@trevandinal273 mathaleta gihin yanna.රත්තොටට ගිහින් බස් එකේ යන්න
@SanjeewaBandara-mn1eh
@SanjeewaBandara-mn1eh Ай бұрын
30vithara marilatiyanawa
@sankaarunz2214
@sankaarunz2214 Жыл бұрын
Camping karanna denawada
@ashiniprarthana
@ashiniprarthana Жыл бұрын
Riverston wala camping ba.knuckles mountain range eke puluwan
@ashiniprarthana
@ashiniprarthana Жыл бұрын
ඇටන්වලට වෙන්න camping karanna puluwan.ape ඊළඟ vlog eka ඇටන්වල camping
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 9 ай бұрын
ඇටන්😅​@@ashiniprarthana
@SanjeewaBandara-mn1eh
@SanjeewaBandara-mn1eh Ай бұрын
mate game
@ashiniprarthana
@ashiniprarthana Ай бұрын
@@SanjeewaBandara-mn1eh 💚
@niranjayabandara8815
@niranjayabandara8815 8 ай бұрын
වාහනයක යන්න පුලුවන් ද
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
Puluwan.bus yanawa e pare
@NethushaKarunarathna
@NethushaKarunarathna 3 ай бұрын
E pare car vlt ynn puliwn d
@ashiniprarthana
@ashiniprarthana 3 ай бұрын
Puluwan
@gihanpiyumal311
@gihanpiyumal311 3 ай бұрын
Kudallo innwad😢
@ashiniprarthana
@ashiniprarthana 3 ай бұрын
ඉන්නවා වහින කාලෙට
@sankaudaya341
@sankaudaya341 3 ай бұрын
පිටවලපතනට ගියේ නැද්ද?
@ashiniprarthana
@ashiniprarthana 3 ай бұрын
@@sankaudaya341 ගියා.ඒක වෙනම vlog එකකින් තියෙනවා
@bandula256
@bandula256 8 ай бұрын
❤❤❤
@Bliss_story
@Bliss_story 8 ай бұрын
Dawasin gihilla enna puluwanda kaluthara idan ena kenek ta
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
Aparade hadissiyata yanne.dawas dekak yanna.
@rnkrnk2490
@rnkrnk2490 8 ай бұрын
කෙල්ලෙක් ට තනියම යන්න පුළුවන් ද රිවස්ටන්.. හොටෙල් වල ගයිඩ් ල ඉන්නවද එක්ක යන්න එහෙම
@ashiniprarthana
@ashiniprarthana 8 ай бұрын
@@rnkrnk2490 ගයිඩ්ලා ඕන නෑ තනියම යන්න පුළුවන්.බස් තියෙනවා
@Chamodvw9wn
@Chamodvw9wn 5 ай бұрын
❤❤❤❤
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 22 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 29 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 129 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 22 МЛН