රනිල් දන්න - අපි නොදන්න ඉතිහාසය | RJ+ Podcast | Rasika Jayakody | Supun Jagodage | 2023-06-13

  Рет қаралды 9,341

AsianMirror

AsianMirror

Күн бұрын

රනිල් දන්න - අපි නොදන්න ඉතිහාසය
Rasika Jayakody
Supun Jagodage
#RasikaJayakody #SupunJagodage #RanilWickremesinghe #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka

Пікірлер: 134
@tharindujayawardhana8219
@tharindujayawardhana8219 Жыл бұрын
රසික සමාජජාලා තුල ඇති කුඩා වීඩියෝ රැගෙන අනෙකාගේ මතය උපහාසය ලක් කරන එකට වඩා දේශපාලකයන්ගේ සම්පූරන කතාවට ඇහුම්කම් දී ඔබේ අදහස දක්වනවානම් හොදයි.. 2023-6-7 දින අනුර කුමාර දිසානායක විසින් කුඩා හා මද්‍යම ව්‍යාපාරිකයන්ට ලබාදිය යුතු සහන පිලිබදව වැදගත් කතාවක් තියන්ව ඒක බලලා ඉන්නකෝ පොඩ්ඩක්..
@anuraperera2243
@anuraperera2243 Жыл бұрын
ඉති හසය, පුරා විද්‍යා ව හොඳින් දැනගෙන ඔබ දෙපල මේවා විවේචනය කළ යුතුයි,දන්නා මඟුලක් නෑ.නිහඬව සිටීම ඇඟට ගුණයි, එතුමා මගේ ගුරුවරයෙක් වි, වි, හරිම ගුණයහපත් කෙනෙක්, වැඩ කරයෝ කොන්දකෙලින් තියන් මහා සොනා ලඟත් කතා කරයි. අද නිලධාරීන් බහුතරයක් පට්ටඅම් තිබුණට වැඩ ඉල්ලේ, රාජ්‍ය සේවය බල්ලාට ගියේ ඕකයි.එකට නියම පිළිතුර ලැබුණේ,දේශපාලන කෝණයෙන් මතුපිටින් බලලා කයිවාරු. ගහන්න එපා .ගොටා ගේ ගොන් පාට් නොවේ. කාට කාටත් ඉගැන්විය යුතු පාඩම මෙයයි.රට හදන්න නම්," වැඩ බැරි නම් පල"ඔබටත් මෙය පොදුයි .
@stephanhan.8390
@stephanhan.8390 Жыл бұрын
කඩේ යනකොට කලිසමක් ඇඳන් යන්න. නැත්තන් හෙලුව පේනවා මහත්තයල දෙන්න. ඕගොල්ලෝ වැදගත් මිනිස්සුනේ... කැලේටයි කොලේටයි එලි බහින උදවිය නොවේනේ. ඒකයි කිව්වේ... මුකුත් හිතන්න එපා
@shiransenevirathna6819
@shiransenevirathna6819 Жыл бұрын
අනුර කවද්ද කියල තියෙන්නේ සල්ලි අච්චු ගහනවා කියලා අනුර විතරයි කියලා තියෙන්නේ හොරා කාපු සල්ලි නැවත පවරගැනිම තමයි මෙ අර්බුදයෙන් ගොඩ එන ප්‍රථම පියවර කියලා
@abeykoonrathnayake9705
@abeykoonrathnayake9705 Жыл бұрын
අපි අපේ ජීවිත කාල සීමාවේ දැකපු හොදම ගොබිලෝ දෙන්නා දිත්තලා සහ කාලගෝල වගේ වෙනස මුන් බුකිය උපයෝගී කරගෙන පාළු ගෙවල් වල වලං බිදිනවා වගේ පෙන්නුවාට මුන්ගේ මනසේ තැන්පත් වූ පොලිටිකල් ඇජෙන්ඩා එක වෙනුවෙන් සිවුම්ව බැක් කරන එක ව්ටේටම දේශපාලනිකව වටේටම පුක දීලා දැන් යන එන මං නැතිව ඔහේ කියවනවා මුන්ගේ වැඩසටහන් කාල සීමාව තුල වැඩේම ජවිපෙට නෙලන එක මේක මුන් කරන්නේ ජීවිත වුපාය විදිහට
@shamendafernando5350
@shamendafernando5350 Жыл бұрын
Good one.
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
This is not a joke. Also nothing to laugh. This is so serious. Politicians are crooks. Rasika people like you genuinely must get together and do something to our country and make it better. There are so many will support you in behalf of our people 🙏❤️.
@nxu5107
@nxu5107 11 ай бұрын
Theatrical approach to solution of complex historical issues and presidential out reach. -- Author RR.
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 Жыл бұрын
කයියන් ගෙ ගොංකම් දැන් ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. හිතන්න පුලුවන් මිනිස්සු දැන් එයාලගෙන් ඈත් වෙලා. කියන දේවල් ඇහුනම තේරෙනව රටක් තියා බුලත් විට කඩයක් වත් ඔය විදිහට දියුණු කරන්න බෑ කියල.
@rohanfernando4745
@rohanfernando4745 Жыл бұрын
අනුර ඔය හැම ශේත්‍රයක් ගැනම පාර්ලිමේන්තුවේ කිව්වා ඔය කතාව තුලින් උඹලා කරන්නෙත් කූඨ වැඩක් රසික...උඹලත් අනික් හැමෝම වගේ සමාජ ශාප තමයි....
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
ඔහුට යම් ආත්ම ගරුත්වයක් තිබුන නිලධාරයෙක්.
@shamendafernando5350
@shamendafernando5350 Жыл бұрын
ආර්ථික ඔස්තාර්ලා දෙන්නෙක් අනුරට හිනා වෙනවා.. දැන් එතකොට මේ ඔස්තාර්ලා පක්ෂ නායකයෝ කියන ගොන් කතා අහල දැකල නැද්ද.. රනිල් කියන ුයින් ගම් බ්‍රේස්ලට් ආර්ථිකය දැකලා නැද්ද. අනුර මෙතන පැහැදිලි කරන්නේ මහ බැංකු අධිපති කරපු ප්‍රකාශයක් ගැන. මුන්ට මෙච්චර අමාරුවක් තියෙනවා නං අනුර හෝ අනුරගේ පක්ෂයේ දැක්ම ගැන සැලසුම් ගැන විවෘත සංවාදයක් සඳහා ආරාධනා කරන්න පුළුවන්. බොරුවට මෙහෙම ඇවිල්ලා පොර ටෝක් දීල යන්න කාටත් පුළුවන්. රටට ආදරයක් තියෙනවා නං අනුරගේ කතා ව විවේචනය කර කර ඉන්න එක නෙමෙයි කරන්ඩ ඕනේ. ඇත්ත උපදෙස් දෙන්ඩ ඕනේ රට කරන හැටි. නැතුව youtube එකේ පොර ටෝක් දීල වැඩක් නෑ. රසික ජයකොඩි කියන්නේ ඒ කාලේ සජිත් පස්සේ කඩේ ගිය පොරක්. දැන් රනිල්ට කඩේ යනවා. නියම කයියෝ මුන් තමයි.. පාලු ගෙදර වලං බිදිනවා... 🤣🤣🤣🤣😂😂😂
@manchanayakemkc2725
@manchanayakemkc2725 Жыл бұрын
උඹල දෙන්න ඔක්කොම දන්නව . අනේ හුකේ
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
රනිල් ඒ හැසිරුණු විදිය අන්තිමයි එයාවත් අපිට තිත්තයි ජනපතිතුමන් අපේ රටේ උගත් මහාචාර්යවරුන්ට මෙලෙස ටෝක්දාන්න එපා ඡනතාවට කලකිරුනා තිත්තයි රනිල්
@nadiya4792
@nadiya4792 Жыл бұрын
අති පන්ඩිත ජෝකර්ලා දෙන්නා
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 Жыл бұрын
Hey jokers, ask what you can do for your country, ask NOT the country can do for you, do not talk bull shit. Get a life.😮😮😮😮😮😮😮
@nmp560
@nmp560 Жыл бұрын
ආ දායක සභාව ඇවිත්😂
@somecringefighters
@somecringefighters Жыл бұрын
ජප්ප සභාව සාදු සාදු
@gaminichandralalhewawasam8024
@gaminichandralalhewawasam8024 Жыл бұрын
@@nmp560 me ranilge samanallu dennek,gananganna epaa.
@nxu5107
@nxu5107 11 ай бұрын
AKD - Your top bull of the cattle herd, Anyway have you any suggestions for stir fried straw. Being a discerning member of the catttle herd I am looking for a more discerning way to fill my stomach.
@Samferdi-u2e
@Samferdi-u2e Жыл бұрын
මුන් දෙන්න ඔක්කොම දන්නව වගේ පණ්ඩිත කථා කියල, ඊ ළග දවසෙ සජිත්ගෙ ස්ටේජ් එකෙ ඉදිරි පෙළේම වැඩිවෙලා ඉන්නව, නොදොකින්.
@thanotorious7561
@thanotorious7561 Жыл бұрын
ඕක රනිල්ගේ ඊළග පාර්ලිමේන්තු ආයෝජනය. උතුරේ දෙමලු නම් පුදුම ආත්මාර්ථකාමී කාලකන්නි ජාතියක්. රටේ මිනිස්සුන්ගේ අනාගතය ගැන කිසිම හැගීමක් නෑ තමන්ගේ බඩගෝස්තරය රැකුනොත් ඇති. රනිල්ගේ tna එකේ කැරට් අල කන එකේ සීමාවක් නෑ
@gaminiwickramage6717
@gaminiwickramage6717 Жыл бұрын
NPP එකට මඩ ගහල මේ ගොල්ලො කව්ද බලයට ගේන්න හදන්නෙ. මේ channel එකට තියෙන views ගනනින්ම හිතාගන්න පුලුවන් මේ comedy show එකට ඇති ජනතා කැමැත්ත.
@crickfoot4534
@crickfoot4534 Жыл бұрын
සජබ රනිල් ජයකොඩි 😅😅
@kalusuba1849
@kalusuba1849 Жыл бұрын
ප්‍රෝග්‍රෑම් එක කෙසේ වෙතත් උඹල නිකරුණේ පිස්සො දෙන්නෙක් වගේ විරිත්තන එක හරිම කැතයි...
@amilakumar
@amilakumar Жыл бұрын
Npp❤❤❤❤
@kosumithnishantha9696
@kosumithnishantha9696 Жыл бұрын
😮උබලාගේ ගොන් jokes වලට p කෙන් තමයි හිනා යන්නේ..!!!😅
@niroshanprasannakowilthann797
@niroshanprasannakowilthann797 Жыл бұрын
මේකෙන්ම තේරෙනව වෙන කෙනෙක් කියන දේකට ඇහුම්කන් දෙන්න කැමතිනෑ
@kosumithnishantha9696
@kosumithnishantha9696 Жыл бұрын
අනේ.. රසික .. ඔබේ රසිකයා රවට්ටන්න එපා ගොන් ජෝක්.. පෙන්නලා...! Yako Digital ...!! Japan , Korea ඔනි රටක දැන් තියෙන්නේ... Digital meters තමයි ..
@rukmanrathnayake8719
@rukmanrathnayake8719 Жыл бұрын
සුදානම් නොවි නොසිටිනූ. රනිල් එක්ක අමාරුයි.
@jayanthaekanayaka2557
@jayanthaekanayaka2557 Жыл бұрын
මොකද්ද ඔය දෙන්න කරපු වැඩසටහන. හැමෝම විවේචනය කලා. කරන්න ඕන වැඩේ මොකද්ද කියල කිව්වනම් නේද හොද. ඔයාලටත් වැඩපිලිවෙලක් නැති පාටයි. අනේ පිංසිද්ධ වෙයි අපේ කාලය කා දමන්න එපා. ඔය වැඩ සටහනින් අපේ දැනුමට මොකුත් එකතුවුනේ නැහැනේ. පව් අනේ ඔය දෙන්නා.
@alexsaparamadu
@alexsaparamadu Жыл бұрын
" රනිල් වැඩේ ලස්සනට කරනවා." ඔබ දෙපල කැත විදියට කඩේ යන්න එපා. මොන තරම් මුග්ධයින් දෙපලක්ද යන්න ලොවට පැහැදිලි වෙනවා.
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
අම්මෝ කරනවා බටලන්දෙට කඩේ යන මෝඩයෙක්
@abeykoonrathnayake9705
@abeykoonrathnayake9705 Жыл бұрын
ඔය ලස්සනට රනිල් කරන වැඩේ පොඩ්ඩක් කියමු බලන්න
@alexsaparamadu
@alexsaparamadu Жыл бұрын
Comment එකකින් කියන දේ නිවැරදිව තේරුම් ගන්න බුද්ධිමත් වෙන්න. රනිල්ව ඇගයීමක් නොවේ කළේ, මොවුන් දෙපල පැවසූ දෙයක් උපුටා දැක්වීමක්.
@anurasiribandara1388
@anurasiribandara1388 Жыл бұрын
ආර්ථිකය ඇකුලුවා නොවෙයි හැකුලුවා සිසිර ජයකොඩි ලැජ්ජයි නේද
@dayaranasinghe3551
@dayaranasinghe3551 Жыл бұрын
Very,very good program- go ahead -thanks
@slld456
@slld456 Жыл бұрын
රනිල් කියන්නේ කොච්චර ඉතිහාසවේදියෙක්ද කියනවා නං පස්දුන් රට කියන්නේ රජතුමාට පස් දීපු දිහා කියපු මිනිහනේ 😂😂😂
@wilsonranasinghe5074
@wilsonranasinghe5074 Жыл бұрын
මුංගේවැඩෙි ජ.වි.පෙට.මඩගහනඑක
@yamunasriyani9182
@yamunasriyani9182 Жыл бұрын
රනිල් සමාවගතයුතුයි ඒ උගත් මහාචාර්යවරයාගේ රටටකැලක්
@janakaliyanage559
@janakaliyanage559 Жыл бұрын
Good
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
පණ්ඩිතයො දෙනෙක්
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
හරිම පැහැදිලි මුන් දෙන්නා රනිල්ගේ අත කොලු
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
මුන්නම් පොනයෝ දෙන්නෙක්
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
මේ දෙන්නගේ උවමනාව මලිමාවට මඩ ගහන එකමයි කහොමත් රටේ ම්හ්ජනයග් බලාපොරොත්තුව මාලිමාව පමණි
@KapilaWimalasena
@KapilaWimalasena Жыл бұрын
තොපි දෙන්නට වඩා ජොන්ස්ටන් හොදයි තොපේ කතා අහනකොට
@jayanthasunil998
@jayanthasunil998 Жыл бұрын
ඔබ දෙදෙනාට ගෙවන්නේ කවුද ???,
@jayanthasunil998
@jayanthasunil998 Жыл бұрын
ඔබ දෙදෙනාට ගෙවන්නේ කවුද???????????????????
@amilakumar
@amilakumar Жыл бұрын
Rata kanna hadana ponna pakayela denna thope katawalla horidanna ona
@JagathPereraSrilanga-lt2js
@JagathPereraSrilanga-lt2js Жыл бұрын
Oya denna me wenakan koheda hitiye.
@lalithweerasinha6136
@lalithweerasinha6136 Жыл бұрын
Self appointed experts...අනේ ඕයි
@shervinarsakularatne9374
@shervinarsakularatne9374 Жыл бұрын
Although I dont agree with Rasika 100% he has good points. We should learn to tolerate all ideas. Biggest flaw Rasika has is that he has a body language and sarcasm which says " everyone is stupid I know everything". This punditry attitude reminds me of RW and GR. If he can correct this flaw he can become a good political analyst. Just my view
@shashinthadanuka7677
@shashinthadanuka7677 Жыл бұрын
අන්න හිරුනිකා අරහෙ පතුරු ගහනව. රෑට රනිල් එක්ක ක්ලබ් ගිහින් උදේට සජිත් ගාවට එන අය ගැන.
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr Жыл бұрын
🤔එයා සියේ ක්‌ නෙමෙයි තාත් තේ ක්‌ නෙමෙයි එයාට පරන් පරාවක් නැ අපේ දේවල් අපේ රටේ උගත් සෙනග බේරගන්න 😭
@kavinduchamodh858
@kavinduchamodh858 Жыл бұрын
Ah me Sajithge Meeting wala inna Dial ekane😂
@BusinessOperations-gj7ql
@BusinessOperations-gj7ql Жыл бұрын
India is already rolling out smart meters for measuring electricity consumption. But it comes with a significant capital expenditure.
@lakshmanpinto813
@lakshmanpinto813 Жыл бұрын
We must see These 2 People's Political Background For Past Two Three Years And 2 ARAGALAYA Activities Who ate Following Ranil Wickramasinghe Political Methods ??? Trying To Promote Selling & PRIVATISATION. ????
@ranatuj1
@ranatuj1 Жыл бұрын
With respect I don't agree with your comments of President. I think he is taking an different approach with transparency. Like open kitchen concert. Not close door concept. Up to now he has been successful by becoming president by taking Risk. Nobody has taken that risk as they do not have balls . My gut feeling is that he will be successful in the future. Having said that I really appreciate your efforts on Sri Lanka politics. Keep the good work...
@damindawijesinghe257
@damindawijesinghe257 Жыл бұрын
රනිල්ට ලස්සනටම කඩේ යනවා. Asian mirror යූ ටියුබ් චැනල් එක තනිකරම UNP එකට කඩේ යනවා.ඒකෙන් රසික ජයකොඩි වගේ මෙලෝ රහක් නැති ගොන් ජෝක් දාන පණ්ඩිතයන්ට හොදට ගෙවනවා. ආර්ථිකය ගැන දන්නවලු පුරාවිද්‍යාව ගැන දන්නේ නෑලු.අනුර කුමාර දිසානායක කොච්චර ආණ්ඩුවට තර්ජනයක්ද කියලා මේකෙන්ම තේරෙනවා.හැමදාම වැඩසටහනින් වැඩි කොටසක් NPP එකට මඩ ගහන එක කරන්නේ. කයියො ගොට්ටො චරිත දෙකම රසික හොදටම රගපානවා 😂
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Kalakanni moosala Ranil. Rajapaksa wahallek. So sad about our country. We must somehow try our best to change this dirty system. Jayawewa apey ratata ❤
@lintonperera8337
@lintonperera8337 Жыл бұрын
උඹල වගේ උන් අවුරුදු 75 ක් වැඩේ කලා.ඒකෙ ප්‍රතිඵල අපි ඇති තරම් විඳින්නව.කයිවාරුවො
@shashipunchihewa2563
@shashipunchihewa2563 Жыл бұрын
Rasika be like: Sajith hodai, Ranil hodaaaaai...
@weerarathna6174
@weerarathna6174 Жыл бұрын
Don't gon part
@bandara887
@bandara887 Жыл бұрын
රනිල් ප්‍රාදේශීය සභා ඡන්දෙට බයයි .අනුර ජනාධිපතිවරණයට බයයි.රනිල් ඉස්සෙල්ල ජනාධිපති ජන්දය තියන්න හදනකොට අනුර ප්‍රාදේශීය සභා ඉස්සෙල්ල තියන්න සටන් කරනවා.😂😂
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
අද අදම තියන්න ඕන පලාත්පාලන මැතිවරණය . මාස3 ක් පහුවුනා තීන්දු කල දිනය. ජනාධිපතිවරණයටත් ඔහොම වෙන්න පුලුවන් . ඒකයි දැන් තියන්න ඕනෑ එක ගැන කතාකරන්නෙ . රනිලා දිනයි කියලා බයට නෙවෙයි .
@bandara887
@bandara887 Жыл бұрын
@@padmajayasinghe1443 මටනම් ඇහුන අනුර කියනවා ජනාධිපති ජන්දය තියන්න කලින් කෝමහරි පුංචි ජන්දෙ තියන්න ඕන කියල.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@bandara887 ඉතින් ?
@bandara887
@bandara887 Жыл бұрын
@@padmajayasinghe1443 ඉතින් අහන්නෙ ඒකෙන් කියන්නේ බයයි නෙමේ නම් කැතේ කියන එකද?
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@bandara887 බයේ , පව් ඔයා. මම කලින් දීපු උත්තරය තමා දෙන්න තියෙන්නෙ . රනිල් ජනතාව රවටමින් වෙන සෙල්ලමක් කරන්න ඉඩ තියෙන නිසා දැන් ඡන්දය තියන්න ඕන. ඒක අපේ අයිතිය .
@weerarathna6174
@weerarathna6174 Жыл бұрын
Are You.kayyo
@topgamer769
@topgamer769 Жыл бұрын
Baka panditha double
@bogahadeniyajayasinghe354
@bogahadeniyajayasinghe354 Жыл бұрын
මහාචාර්ය අතිපණ්ඩිත ජයකොඩි...😂😂😂😂
@allhuman8118
@allhuman8118 Жыл бұрын
ඉතිහාසය විහිලුවට නොගනිව්
@claudwign1722
@claudwign1722 Жыл бұрын
Ranil doesn't know about history and he have no knowledge. Commissioner resigned with respectfully and it's a slap to Ranil. Ranil is lucky that Commissioner didn't answer and resigned.
@gnanathilakailleysinghe7699
@gnanathilakailleysinghe7699 Жыл бұрын
Comedy programmed ekak wage. investor HE ? oyala denna thami hariyatama kale nada
@rizwanzainudeen450
@rizwanzainudeen450 Жыл бұрын
❤❤❤
@sunilranasinghe6356
@sunilranasinghe6356 Жыл бұрын
Here's another group of RANIL beware of these kind of U tubers+
@upalikasthuriarachchikas-tr6ug
@upalikasthuriarachchikas-tr6ug Жыл бұрын
Ithamath sadarana viwechanayak
@allhuman8118
@allhuman8118 Жыл бұрын
පුරාවිද්‍යා කොමසාරිස් ඉතිහාසය නොදනී
@asankaasanka8518
@asankaasanka8518 Жыл бұрын
සජිත් තමා හොද නේද???
@SurangaSilva-p2q
@SurangaSilva-p2q Жыл бұрын
Api nam maha banku horata
@dayananda5494
@dayananda5494 Жыл бұрын
රනිල් කියන්නෙ හැමදාම මිනිස්සු රවටිටපු එකෙක්
@thissasilva6495
@thissasilva6495 Жыл бұрын
Dennama.rop talk
@dineshbro1801
@dineshbro1801 Жыл бұрын
උබල ජෙවිපෙට ගහන්න කන්ට්‍රැක් ගත්තට අවුලක් නෑ ඔයිට වඩා පරිස්සමට කරපල්ල
@nishanthasampathgamage5376
@nishanthasampathgamage5376 Жыл бұрын
මුන් දෙන්නට මුලින් පිදුරු කවන්න ඔන ....මෝඩයො
@parakummendis8667
@parakummendis8667 Жыл бұрын
මුන්දෙන්නට අමුකැවිලද
@premathilakaabeywickrama3228
@premathilakaabeywickrama3228 Жыл бұрын
මේකත් පිනාගෙ තවත් එක ගොං පාට් එකක් විතරයි.
@amilakumar
@amilakumar Жыл бұрын
Me ponneyo denna mokunda
@SA-dj2ro
@SA-dj2ro Жыл бұрын
නෑනලා දෙන්නා වේලපහින්ම ඇවිල්ලා.... අවුරුද්දට තව කල් තියෙනවනේ.... මොකෝ මේ වේලපහින්.... ඇට වැල අරගෙන බැඳගන් නෑනෝ, තෙල් ගාලා.... ආ ඒක නං උදේ හවා කරනවනේ තිතට.... කොරන්නෙ නැත්තෙ අර බත්තරමුල්ලෙ එවුන්....
@indumathipadeniya2125
@indumathipadeniya2125 Жыл бұрын
අනේ අපොයි. අනුරගෙ economic දැක්මේ ප්‍රාථමික බව හුවා දක්වද්දිත් NPP එකට Love ලු. අපේ අඳ බාලයින් ගෙ මොලේ හරි තැනට වැටෙන්න මොන පොල්ලද මන් ද පාවිච්චි කරන්න ඕනෙ!!
@krishanjayaratna5195
@krishanjayaratna5195 Жыл бұрын
STAND UP VELA KALAA NAM NAM STAND UP COMADY DUAL VERTION
@JagathPereraSrilanga-lt2js
@JagathPereraSrilanga-lt2js Жыл бұрын
Kathawa ahanna sampurnayen (Anurage )
@sandradesilva3620
@sandradesilva3620 Жыл бұрын
🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@RaveendrasanjeewaWickramaaratc
@RaveendrasanjeewaWickramaaratc Жыл бұрын
Pona ranil monada dannea u dannae rata vekunan kana balla
@lalnikalanda9614
@lalnikalanda9614 Жыл бұрын
පොන්න ඇක්ෂන් දාන්න එපා
@muhammadlareef1416
@muhammadlareef1416 Жыл бұрын
U guys talk nonsenses u are young u have to learn more to tackle ranil u will never
@dms3357
@dms3357 Жыл бұрын
THOPE KAYYA DETA APARADE SHIT
@kaishhaparachchi
@kaishhaparachchi Жыл бұрын
Mu danna huththak naha uba nikana boruvata kagahanna epa ubata vada anura ugath
@samansunimal8670
@samansunimal8670 Жыл бұрын
Gon dabala ape ratee nispadana arthikayak hadanna one buruwo
@rketagodage
@rketagodage Жыл бұрын
Hina wenawa mokatada danne nah jvp akata gahanne munta mara pissuwane mun denna mokkuda apitanam hina yanne nah obalage gon joke pisso 2.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
Jvp ට වඩා කැතම කුණුහරුප කියන එවුන් ඉන්නෙ Unp හා පොහොට්ටුවේ . අපිට නිතරම හමුවෙනවා උන්. වැදගත්ම comments දාන්නෙත් NPP අය. ඒකත් හොඳටම දන්නවා. ඔබලා කියවන්නෙ කුණුහරුප විතරයි වගේ. අපිට පේනවා ඒ කුණුහරුප කාරයෝ එකම කට්ටිය කියමින් අනෙක් කට්ටියට ඡන්දය දෙන්න කියලා තමා ඔබලා කියන්නෙ .
@vinodinijayawardena3187
@vinodinijayawardena3187 Жыл бұрын
JVP is real drama... talk only no solution. Harini should come out-of this party....
@anuraedirisinghe1823
@anuraedirisinghe1823 Жыл бұрын
මේ රනිල් අවතාර. පස්සේ තේරෙයි.
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
අම්මෝ මොකට කියනවද මන්දා ඒකනං.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@vinodinijayawardena3187 ඔයා අඩගහන්නකෝ බලන්න හරිනිට, unp එකටද එන්න ඕන?
@nmp560
@nmp560 Жыл бұрын
පිදුරැ ටිකක් කාපං
@lalanakaluvithanage2410
@lalanakaluvithanage2410 Жыл бұрын
Gon joke
@dayanandaabeysinghe5618
@dayanandaabeysinghe5618 Жыл бұрын
Duplicate Gotabhaya.
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 Жыл бұрын
ඇයි අනෙ ඔයගොල්ලෝ ජ.වි.පෙ.ට බය .😁😁😁🤣🤣🤣
@BusinessOperations-gj7ql
@BusinessOperations-gj7ql Жыл бұрын
Another good session! Looks like some Kayyos got upset😂 Keep rocking and keep upsetting those kayyos, bayyos untill they wake up to the realities.
@nmp560
@nmp560 Жыл бұрын
NPP කයියෝ. කටින් නම් ඕන එකක් 😂
@kumarahemachandra1470
@kumarahemachandra1470 Жыл бұрын
comedy show
@nalin8182
@nalin8182 Жыл бұрын
Kate masuran danna oana Piduru ha punnakku kathawata 🤣🤣🤣🤣 Den venusula, ha cubawa gena kathakaranne nehe. Mokada ea ratawal homben yanne wasara ganak sita.
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 Жыл бұрын
අවජාතකයා ඕකා දන්නේ විකුණලා කන්න විතරයි
@nmp560
@nmp560 Жыл бұрын
මෙන්න ඉස්සඑ කුනුහරැප කිවුව බයියෙක්😂
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 31 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 80 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН