කැනඩාවේ පලවෙනි Road Trip එක | In to The Rockies | Lake louise Winter Canada | Day 1 |

  Рет қаралды 552,742

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 822
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 11 ай бұрын
මෙිහෙම හරි කැනඩාවෙ ලස්සන දැන් අපිට දකින්න ලැබෙන එක හරිම සතුටක් ගොඩක් ස්තුතියි ඔයලා දෙන්නාටම 🙏🙏 හැමදම සතුටින් ඉන්න මැණික අාදරෙයි හැමදම ගොඩක් පරිස්සමින් බුදුසරණයි❤❤
@dineshikalakmali4442
@dineshikalakmali4442 11 ай бұрын
හා පැටියෙක් වගේ ඔයානම් ..ආදරෙයි දෙන්නටම..තුරැනුවන් සරණයි 🙏🙏
@dilkishanika5776
@dilkishanika5776 11 ай бұрын
හරි අමුතු හැගීමක් එක්ක සතුටක් අවා..ඔබ දෙපලට හැමදාම ත් සතුට පිරී ඉතිරේවා....තෙරුවන් සරනයි.
@IsuruChanaka-c4v
@IsuruChanaka-c4v 11 ай бұрын
හරිම ලස්සන කපල් එක❤සංසාරයේ පතාගෙන එනවා කියන්නෙ එකතමා හැමදාටම ඔය අාදරේ පරිස්සම් කරගන්න❤ සතුටින් ඉන්න දෙවි පිහිටයි දෙන්නටම❤❤🎉
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 11 ай бұрын
මිනිස්සු ගල් ගහද්දි ජීවිතේ ලස්සනට හදා ගත්තා නංගී ඔයා ...හැමදාමත් හිනා වෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..බුදු සරණයි දෙන්නටම....
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 11 ай бұрын
ගල් ගැහුවේ නෑ බං අක්කේ ක්‍රිකට් මන්ඩලයේ සල්ලි අරූ මෙයාට වියදම් කරපු නිසා .. ගොන් ම්නිසුන්ට තේරීම් කරන්න නෑ..😊😊. මිනිසුන් බොරුවට ගල් ගසන්නේ නෑ..එහෙම නම් අනික් අයටත් කියන්න එපායෑ ..😊😊
@Pnp9278
@Pnp9278 8 ай бұрын
වාසනාවන්ත ගැහැණියක්.. ඒ බුද්ධිමත් ආදරණීය පිරිමියෙක්ගෙ බිරිද වූ නිස හැමදාමත් සතුටින්ම ඉන්න.. ජේසු පිහිටයි .. ❤❤❤
@gk07735
@gk07735 11 ай бұрын
Wow හරිම ලස්සනයි මෙහෙමවත් දකින්න ලැබීමත් වසනාවක්❤🎉
@sasikaudeni4553
@sasikaudeni4553 11 ай бұрын
ඔයා විඳින ජීවිතේ අපිටත් මෙහෙම ලබා දෙනවට විඳින්න ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sududhoni8763
@sududhoni8763 11 ай бұрын
හරිම ලස්සනයි ශලා❤ නංගි ඒවගේම නිහත මල්ලිත් හරිම ලස්සනයි හැමදාමත් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤❤🎉🎉
@shehanishashiprabha9507
@shehanishashiprabha9507 11 ай бұрын
Vlog එක හරිම ලස්සනයි මං කවදාවත් මෙහෙම ලස්සන හිම කදු දැකලා නෑ ,මට හරිම සතුටුයි අක්කි, අයියායි සතුටින් ඉන්න බුදුසරණයි😍❤️😘🌹
@maheshiwijesiriwardhana8393
@maheshiwijesiriwardhana8393 11 ай бұрын
හරි ම ලස්සනයි ..හරි ම සුන්දර ව බලා ඉන්න අපිටත් ඒ අත්දැකීම විඳිනවා වගේ දැනෙන විදියට ඔයාලා ඒක කරලා තියෙනවා..නිහතත් ගොඩාක් ම හොඳ පුතෙක්...වාසනාවේවා..!
@AVAbhii
@AVAbhii 11 ай бұрын
ශලාගෙයි නිහත අයියගෙයි snow ball fight එක තමා මරු😂❤ දෙන්නම ශෝක්.matching couple and ලස්සනම ලස්සනයි❤ මේ වගේ තව vedios ඕන ශලා.ඔයාලා දෙන්නගෙ ආදරේ දවසින් දවස වැඩි වෙන්න කියල wish කරනවා❤
@nadeepriya9970
@nadeepriya9970 11 ай бұрын
මේ අර ලංකාවේ ජනප්‍රියම නිලිය හොදම නිලිය නේද.❤❤❤❤❤අනේ මැනික,,පොඩි එකෙක් වගේ තමන්ගෙ අය ලග දැනෙන මේ නිදහස කොයි සම්මානෙටත් වඩා වටිනව නේද ...ඒ උනාට කමක් නෑ ඕව ඉවර කරල ආයි එන්න හොදද....උම්ම.ආදරෙයි අපි ගොඩාක් ඔයාට
@LittleaElisa08
@LittleaElisa08 11 ай бұрын
🧿🧿ඔන්න ඊලඟ videos නම් පැය 1/2ක් වත් ඕන...මොකද්ද අප්ප හැමදෙම video කරල දාන්නකො ..ඔයාලා දෙන්නගේ videos බලන්න ගොඩක් ආසයි.😍😍😍😍
@thamarathamara7618
@thamarathamara7618 11 ай бұрын
අනේ හරිම ලස්සනයි ..ගොඩක් ස්තුතියි ...පරිස්සමින් සතුටින් ආදරේන් ඉන්න ...ආදරෙයි ❤❤❤❤❤
@chanivitharana4533
@chanivitharana4533 11 ай бұрын
හිම වැටුනහම අපේ දුවටත් පිස්සු වගේ එයා කරන වැඩ වගේමයි ඔයාගෙ වැඩත්.අපේ දුවට තාම අවුරුදු 8යි. ඔයාත් හරි හුරතල් අනේ පොඩි ලමයෙක් වගේ..ඔයාගෙ නිරහංකාර ගතිගුන වලට හරිම ආදරෙයි ❤
@somaSoma-o1u
@somaSoma-o1u Ай бұрын
ඔයාගේ. වාසනාව. මේවගේ. ලස්සන. රටකට. ඇවිත්. හොද. ස්වාමින්. පුරුසයෙක්. ලැබුනේ. පෙර. පිනකට. ස්තුතියි. දුවේ. අපටත්. මේ. දර්සන. බලාගන්න. ලැබුනට. බුදුසරණයි. ඔබලාට. 🙏❤️👍❤️🌹🌹🌹
@LalaniRajasingh
@LalaniRajasingh 11 ай бұрын
Oya kiwwe ඇත්තමයි අපිට නම් හීනයක්ම තමයි ඔහොම යන එක හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුව ඔයා හිමේ දගලද්දි පොඩි එකෙක් වගේ බුදු සරනයි දෙන්නටම 😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹😘🌹
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 11 ай бұрын
පොඩි ලමෙක් වගේ ඔයා සතුට වින්දා ❤❤
@puspakumara....c.l.d
@puspakumara....c.l.d 8 ай бұрын
Nake 😂😂menessut akka budeyala salle hoyana gona nada😂😂😂😂
@Geethkevi2124
@Geethkevi2124 7 ай бұрын
❤❤
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 11 ай бұрын
හරිම ලස්සනයි .... ජීවිතේ විදින්න ඕන එහෙම තමයි. ඒකත් වාසනාව. ඔය දෙන්නා සතුටින් ම ඉන්න..ආදරෙයි...❤
@ChandhiSenanayake
@ChandhiSenanayake 11 ай бұрын
ෂෝක් අනේ..😍 ආසයි මටත් හිමේ නටන්න..🥰 හොඳට enjoy කරන්න..පරිස්සමින් ඉන්න.. බුදු සරණයි..♥️😘
@janakadisanayaka1865
@janakadisanayaka1865 11 ай бұрын
හරිම සතුටුයි . මට ඔයා ගැන harima ආඩම්බරයක් දැනෙන්නේ . Oya නිසා අපිත් canadawata ආවා වාගෙයි dannenne. තව videos danna. Api බලාගෙන ඉන්නවා .❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි දෙන්නාtama
@C424c424
@C424c424 11 ай бұрын
ලෝකෙ කොහේ හිටියත් හැමදාමත් සතුටින්ම ඉන්න වාසනාව ලැබේවා ශලනියෝ ❤❤❤
@tharuuteacher8761
@tharuuteacher8761 11 ай бұрын
අනේ මගේ huby වගේ අපිත් ඔහොම යනකොට එයාටත් මගෙ පිස්සු වැඩ හෙන අමාරුවෙන් කරන්න වෙනව. ♥️ එයා දැන් රට නිසා මාස ගානකට මට එයා miss වෙනව♥️ මාත් ඉක්මනින් එයා එක්ක ඔහොම රටකට ගිහින් ජීවිත කාලෙම ඉන්න තමයි ආසා♥️
@champhajewarani7271
@champhajewarani7271 11 ай бұрын
අනේ හරිම සතුටුයි .ඒවගේ දෙයක් හැබැහින් වගේ දකින්න ලැබෙන එකත්.
@Chefgirlbysaku
@Chefgirlbysaku 11 ай бұрын
Vlog එක හරිම ලස්සනයි....හැමදාම ඔය වගේ හිනා වෙලා ඉන්න....ගොඩක් ආදරෙයි අක්කා....❤❤❤❤
@kasunprasanna4010
@kasunprasanna4010 11 ай бұрын
akkiyo harima lassana vedio ekak.ikmanata vedio ekak oneee
@rasikasamanthi8031
@rasikasamanthi8031 10 ай бұрын
ඇත්තටම චිත්‍රයක් වගෙ බොහොම ස්තුතියි අපිට බලන්න සැලැස්සුවාට. හරිම ලස්සන යි . ❤❤❤❤
@DeshanDharmadasa
@DeshanDharmadasa 5 ай бұрын
අනෙ අක්කියො සතුට්න් ඉන්න... එකටත් පින තියෙන්න ඔනෙ...ඔයා ලස්සනයි ... පරිස්සමෙන් ඉන්න..💝💝
@subanianjalika2876
@subanianjalika2876 11 ай бұрын
මෙහෙම හරි දැක.ගන්න ලැබෙන එක වාසනාවක්😍😍😍 ආදරෙ හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි 😘😘😘
@tharuart288
@tharuart288 11 ай бұрын
අනේ ලස්සනයි සුරම්ගනාවියක් වගේ අක්කි අයියා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤️
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 11 ай бұрын
අනේ මාරම ලස්සනයි ඇත්තටම චිත්‍රයක් වගේ තමයි... thank you අක්කි අපිට මෙච්චර ලස්සන දේවල් පෙන්නුවට ... හැබැයි ඉතින් vlog එක නම් දිග මදි...ඊලග එක පැයක් වත් ඕනි ඉතින්... නිහත අයියයි ඔයයි පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමදාම😍😍😍😍😍 ....ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤❤❤❤...
@nimanthirandika4563
@nimanthirandika4563 11 ай бұрын
Woowww හරිම ලස්සනයි . අපිටත් බලන්න සැලැස්සුවාට ස්තුතියි හොදෙ. නිකන් අපිත් සීතලෙ ගියා වගෙ දැනුනා අනෙ එ පරිසරය හරිම ලස්සනයි තව ටිකක් දිග vlog එකක් ඔින. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි!
@nehaSL
@nehaSL 11 ай бұрын
මෙහෙම හරි ලස්සන අපිට දකින්න ලැබෙන එක හරි සතුටක්...thanks for sharing 🙏 Enjoy 😘😘
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 11 ай бұрын
අම්මෝ....සුරංගනා කතාවක් වගේ.ඔයා හරි වාසනාවන්තයි ශලා.....❤❤🎉🎉 තාත්තා එක්ක පොඩි එකෙක් ඇවිදින්න ගිහින් වගේ....😂😂
@ThushariThushari-b6n
@ThushariThushari-b6n 11 ай бұрын
හරිම ලස්සනයි ඔයාලා දෙන්නට බුදු සරණයි පරිස්සමින් ඉන්න හැම දාමත් සතුටින් ඉන්න 🎉🎉❤❤
@jeewani8852
@jeewani8852 11 ай бұрын
ඔයාගෙ පලවන snow. එක් නිසා හොදයි දිගටම ඉන්නකොට නම්.එපාවෙයි.සීතල උහුලගන්න බැරි වෙනකොට.ඔයාගෙ husband , එක්ක යන්න නයගරා.දිය ඇල්ල බලන්න හරිම ලස්සනයි.අපි ඉන්නේ new York..NJ..ඔයාලව දකින්න.ආසයි. බලමුකෝ.පස්සෙ නේ ද..ඔයා සතුටින්ඉන්න..කවදා හරි අපිත් ආවොත්. Canada වට..එන්නම් ඔයාව බලන්න godbles dear love you ❤❤❤❤️❤️💕💕
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 10 ай бұрын
Aww, absolutely awesome Canda, those scenes were like in a drawing, mountains, snow, trees! 🤗🥰💚💚💚💚💚💚
@Tharusha-i9j
@Tharusha-i9j 11 ай бұрын
අක්කිගේ Husband වගේ හොද ගතිගුණ තියෙන පිරිමි ළමයෙක් හැම ගැනු ලමයෙක්ටම ලැබෙන්න ඕනි ❤🥰🙏 බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🎉😍
@LakshmiKulupana
@LakshmiKulupana 9 ай бұрын
මම හරිම ආසම නිලියක් හරිම නිහතමානි කෙනෙක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න .තුරුනුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@chandraskg5927
@chandraskg5927 Ай бұрын
ඔයා හරිම වාසනාවන්ත. කෙල්ලෙක්. හැමදාමත් ආදරෙන් ඉන්න. බුදුසරණයි ❤️❤️❤️
@rupikadamayanthi1382
@rupikadamayanthi1382 Ай бұрын
අනේ මාත් හරිම ආසවෙන් බලන්වා ඔයලගෙ විඩියෝ.....ඔයලට බුදු සරනයි.......❤❤❤❤❤❤❤❤❤❤
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී 11 ай бұрын
ආදරේ මගේ ශලෝ ගොඩාක් ❤❤❤ හරිම ආස හිතෙනවා ඔයල ජිවත් වෙන විදිහ දැක්කහම ජේසු පිහිටයි සතුට්න් විතරක්ම ඉන්න❤❤❤
@KAROKERADHI
@KAROKERADHI 11 ай бұрын
හරිම ලස්සනයි අක්කේ, හැමදාම සතුටින් ඉන්න, ගොඩා..ක් ආදරෙයි
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 11 ай бұрын
අක්කි ඔයාව දැක්කම මට මතක් වෙන්නෙ දීපිකා පදුකෝන්ව.....❤ ඔයා හරිම ලස්සනයි ❤ ඔයා හරිම වාසනාවන්තයි අයියා වගෙ ආදරණීය කෙනෙක් ලබන්න. හැමදාම සතුටින් ඉන්න ❤
@sanjanapatabandi4445
@sanjanapatabandi4445 11 ай бұрын
හරිම ලස්සනයි දේන්නාම ❤හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤❤
@madhu7184
@madhu7184 11 ай бұрын
ඔයාට ආව හැම ප්‍රශ්නෙකටම ඔයාව තේරුම් ගත්ත කෙනෙක් ලග හිටිය නිසා වෙන්න ඇති ඔයාගෙ ජීවිතේ හැමදේම ලස්සන වුනේ . ඒක තමයි ල° කාවෙ හැදුණු ගොඩක් පිරිමි ළමයින්ගෙයි වෙන රටක හැදුණු ළමයින්ගෙයි වෙනස. ඔයා හරිම කෙනා තෝරගත්තෙ අක්කි . ල්°කාවෙ හැදුණු සමහර කොල්ලො බැන්දම depression හැදෙනව ප්‍ර ප්‍රශ්න නැති වෙන එක කොහොම උනත්😂
@samudrikaperagastenna4436
@samudrikaperagastenna4436 9 ай бұрын
😂❤ 1:25
@dilsan795
@dilsan795 8 ай бұрын
Pp😅q
@tashitashi-hg6vs
@tashitashi-hg6vs 11 ай бұрын
අනේ අක්කි සතුටින් ඉන්න..මම මාරම ආදරෙයී ඔයාට ගොඩාක් ❤❤❤
@ireshagayani2943
@ireshagayani2943 11 ай бұрын
ලස්සනයි ගොඩක් දෙන්නට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@ridmisathsarani5693
@ridmisathsarani5693 11 ай бұрын
අනේ හරිම ෂෝක් අක්කී ආසයි ඒ ලස්සන පරිසරය දැක්කම ♥️
@amilanimanthiherath1364
@amilanimanthiherath1364 11 ай бұрын
ඇත්තටම මම travel කරන්න ආසම රටක් තමයි කැනඩාව කියන්නේ මාරම ලස්සනයි❤මමත් ගියා lake Louise බලන්න.banff යන අතරතුර ගොඩක් lakes තියෙනවා.එ වගේම හිම වලින් පිරැන කදු පන්ති හරිම ලස්සනයි❤මට නම් නවතින්න හිතුනා🥰
@lalithawijerathna1689
@lalithawijerathna1689 10 ай бұрын
දුව .මෙහෙම.හරි.කැනඩාව .දකින.එක.හරිම .සතුටුයි හැමදාම.හිනාවෙලා.සතුටින්.ඉන්න.
@AruniSamanthi-b3h
@AruniSamanthi-b3h 11 ай бұрын
Harima sathutui oya dakkama budu saranai පරිස්සමෙන් ඉන්න
@lakmalidesilva6294
@lakmalidesilva6294 11 ай бұрын
very nice sceneries, thanks lots , because no any one uploaded like these beauty , god bless!
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 ай бұрын
ජිවිතෙ විදින ලස්සන couple එකක් ❤❤
@Swarnaswarnaswarna-ty7ih
@Swarnaswarnaswarna-ty7ih 10 ай бұрын
ඔයා හරිම ලකි ලස්සනයි කැනඩාවේ සතුටින් ඉන්න හැමදාමත් දෙන්නාම ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤
@KumuduAponsu
@KumuduAponsu 11 ай бұрын
Ane shok හරිම ලස්සනයි මටත් හිම උඩ දුවන්න හිතුණා ..ඔයා වාසනාවන්ත ඉ.ඔය දෙන්න පරිස්සමෙන් ඉන්න..බුදු සරණ ඉ god bless ❤❤❤❤
@dammikathushari8808
@dammikathushari8808 11 ай бұрын
Aparade nangi malliwa hitawala snow man kenek kalanam wade maru Budusaranai dennatama
@niharichandhima1808
@niharichandhima1808 9 ай бұрын
ඇත්තටම ලස්සනයි ඔයා රගපානවා වගෙ ම ජිවිතය ක් ලැබිලා තියෙන්නේ සුබ පැතුම්
@DJnkl
@DJnkl 11 ай бұрын
මාර ලස්සනයි.. ඇත්තටම චිත්‍රයක් වගේම තමයි 🌨️⛰️⛰️🗻🗻🌨️
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 11 ай бұрын
Ane godk lassani akko .. හැමදාමත් සතුටින් පරිස්සමෙන් inn oni shala akki @nihatha ayya😍❤️ ..
@bg2195
@bg2195 8 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයා ගොඩාක් වාසනාවන්තයි😊❤ හැමදාමත් දෙන්නත් එක්ක සතුටින් ඉන්න😊
@basnayakadarsha2556
@basnayakadarsha2556 11 ай бұрын
හරිම ලස්සනයි .ගොඩක් ආසාවෙන් බැලුවා .❤❤
@vidarshanagimhani1018
@vidarshanagimhani1018 11 ай бұрын
මාරම lassanai ane mehema හරි අපිට canada වල ලස්සන pennanawata oyata thanks අක්කේ.
@Sanduniransika7378
@Sanduniransika7378 11 ай бұрын
අනේ හරිම ෂෝයි අක්කි 🥰😍 ඔච්චර හිම ගොඩක් දැකලම නෑ 🥺 හරිම ලස්සනයි 😍 ඉක්මනට අනිත් ව්ලොග් එකත් අරන් එන්න 🥰 love you so much akki ❤️🌸 take care🌸❤️
@floridavinee369
@floridavinee369 9 ай бұрын
Thanks you ඔයාට ලස්සන විඩියෝ එකක් ජෙසු පිහිටයි දෙන්නාටම❤❤❤❤❤
@janiruInduwara-w5w
@janiruInduwara-w5w 11 ай бұрын
සතුට තමයි උතුම්ම දනය.තෙරුවන් සරනයි පුතේ ඔබලාට .ලස්සනයි .❤️🌹🥀🌺🥰
@සාදසාවි-ඡ7ථ
@සාදසාවි-ඡ7ථ 11 ай бұрын
හරිම ලස්සනයි අනේ සතුටින් ඉන්න ලැබෙන්න ඔනි හැමදාම ඇස්වහක් කටවහක් වදින්න එපා ඔය ආදරෙට තෙරුවන් සරණයි දෙන්නාටම ❤🙏
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p Ай бұрын
Wow harim lasanai, lasana video ekkak, harima lovely couple, Budusaranai
@niroshagunaweera4074
@niroshagunaweera4074 11 ай бұрын
Shalini was very simple here and she enjoyed the trip as a kid ☃️❄️👧love her so much and love both of you ❤❤❤
@kumudunisansala2432
@kumudunisansala2432 11 ай бұрын
ලස්සනයි නංගී හා පැටියෙක් වගේ❤❤❤ඔයාලා දෙන්නට සුභ අනාගතයක්⛷️⛷️⛷️
@lakmisri7630
@lakmisri7630 11 ай бұрын
To make a snowman you need wet snow first, then you roll it down till it accumulate then only you make your first round, then the second round bit smaller than first one, and then the third one. Once you have them you stack them on top of each other large to small.
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 11 ай бұрын
Woow..short film එකක් බැලුවා වගේ❤❤❤
@SumaliDilrukshi-t7l
@SumaliDilrukshi-t7l 10 ай бұрын
Akkanm harima wasawanda Akka kank oya waga kanakwa labana❤❤❤❤❤❤❤
@priyapeirisip3853
@priyapeirisip3853 11 ай бұрын
හරිම ලස්සනයි❤ මෙහෙම හරි ඒ ලස්සන දකින්න ලැබුණු එකට සතුටුයි ❤ සතුටින් ඉන්න හැමදාමත්❤❤
@TravelalongNZ
@TravelalongNZ 11 ай бұрын
Beautiful Canada. Trudeaus and Canada, loving both. You deserve that happiness Shalani. Recently Supun Rathnayaka mentioned you being so professional and the reason why you were getting more opportunities in the field. There was no other artist that faced so many insults and mud slinging like you did. Here you are now, on the top of the world! Enjoy! God bless you and Nihatha. ❤❤❤
@wasanthakumari8657
@wasanthakumari8657 10 ай бұрын
ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤
@priyangikagunawaedhana4256
@priyangikagunawaedhana4256 11 ай бұрын
Kauru monawa kiwath hamadamath aathutin inna oya hari lassanai wasanawanthai.
@RenukaDhamayanthi-rs2cy
@RenukaDhamayanthi-rs2cy 9 ай бұрын
Budu saranai nangi jesu pihitai oyage jeevithe sathutinma inna lebewa adarei oya dennatama
@lakshikdr2340
@lakshikdr2340 11 ай бұрын
ශෝක් අනේ ඔයා ආදරෙයී හිතෙනවවා ම්.❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කෙ අයීයේ දෙන්නම බුදුසරනයී ❤❤
@sanjulakmini4418
@sanjulakmini4418 11 ай бұрын
ඇත්තටම චිත්‍රයක් වගේම යි ශාලා අක්කේ ගොඩක් ලස්සනයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️
@NadeeshaRathnayake-vp4ps
@NadeeshaRathnayake-vp4ps 11 ай бұрын
හැමදාම ohomam satutin inn akki oyala...matt sathutui ane oyla dakinakota...ආදරෙයි akki oyla dennatma godakk
@nisansalavithanage5945
@nisansalavithanage5945 11 ай бұрын
ලස්සනයි ශලා .හැමදාම සතුටින් ඉන්න .ආදරෙයි .❤🌷❤
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 11 ай бұрын
Hima kadu yaayawal dekkama mata hithunema suranganaa lokayak kiyala a tharamatama lassanaiii ..godaak aasa githunaa ❤🥰
@nayanashamali
@nayanashamali 11 ай бұрын
හරිම ලස්සනයි ශාලා ඔයා හින්ද අපිට මෙහෙමවත් දකින්න හම්බවෙන්නේ ආදරෙයි❤
@ashamadumali9329
@ashamadumali9329 10 ай бұрын
Matama lassanai ane..oya hemadamathma oya wage sathuten inna kiyala mulu hadawathinma prarthana karanawa shalani..❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@shashi7178
@shashi7178 11 ай бұрын
Wow මාරම ලස්සනයි අක්කෙ නිල්ම නිල් පාටයි
@heshanigunasekara9137
@heshanigunasekara9137 11 ай бұрын
ඔයාට ගොඩක් පිං අක්කේ මේ වගේ ව්ලොග් එකකින් ලෝකෙ ලස්සන තැන් අපිට පෙන්නනවට 🙏❤❤
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 7 ай бұрын
I always wish you for your success ශලා අක්කේ. ❤❤😊😊❤❤
@virajwijayanayake9647
@virajwijayanayake9647 11 ай бұрын
Very Beautifull.Shalani Nihatha God Bless You.Budusaranai.Good Luck.
@madupfenando4499
@madupfenando4499 2 ай бұрын
Ara epa kiyala kiyana thena .oya hari shoook akkiyo.parissamin bs.😘💕💕💕
@niroshakolambage1059
@niroshakolambage1059 11 ай бұрын
Pin sidda venawa.jiwithe hamadama sathutin inna ona oya.apita dahin dakinna nolabena deyak me oya nisa baluwa budu saranai nangi oyata
@PrasannagamageaPrasannag-bo3jj
@PrasannagamageaPrasannag-bo3jj 11 ай бұрын
Thank. Apitath mehema hari balanna videos danawata. 😍❤
@champrikagallage5077
@champrikagallage5077 11 ай бұрын
Kawadawath yanna bari Eth mama asama experience Ekak oya Gen dakiddi mama giye na kiyala dukak danune na athtatama supiri good luck sathutin inna ❤❤❤❤❤❤❤❤❤❤
@meragalmalani2016
@meragalmalani2016 11 ай бұрын
Godakma lassanai ❤❤ sathutin inna labewa hamadaamath ❤❤adarei godakma nihathamani daruwek oya budusaranai dennatama ❤❤
@WenujaDiwanawaththe
@WenujaDiwanawaththe 5 ай бұрын
It's superb feeling what feel when watch video about canada, as a who lives in canada 😊❤ because when I watch this for first time, I was in srilanka , but , now I've been able to come to canada...❤
@kavindiya-r7z
@kavindiya-r7z 6 ай бұрын
Akki😍hamadama sathutin inna.aiya ekkama😊❤️😍
@RoshenPerera-jv1yv
@RoshenPerera-jv1yv Ай бұрын
Mama harima asa niliyak oya.eth ara nakiyath Ekka budiyapu Eka patta awful
@NadeeshaRathnayake-vp4ps
@NadeeshaRathnayake-vp4ps 11 ай бұрын
Oya nm harima lucky akki..budusarani dennatama...
@gneisalith318
@gneisalith318 11 ай бұрын
Hi Shalani welcome to Canada I am also living in Canada but toronto. Very nice video beautiful place never been to this place. Try Blue mountain nice beach for summer. You will like that place too.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 214 М.