මහ කැලෙන් අපි එලියට

  Рет қаралды 4,952

Life in Africa

Life in Africa

Күн бұрын

Пікірлер: 48
@gaminibandara3022
@gaminibandara3022 28 күн бұрын
අප්‍රිකාව පිළිබඳ අපි දකින කටුකබව සුන්දර ඇසින් දකින්නට ඉඩකඩ සලස්වන්න ඔබ තිදෙනා දරන වෙහෙසට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමු.❤
@hemaliyanage6673
@hemaliyanage6673 28 күн бұрын
ස්ම්මෝ මාරම රිස්ක් එකක් නේහ්...මං නම් බැලුවෙත් බයෙන් බ්බයෙන්...ඒත් හිත යටින් කියනව අනේ එයාලට කිසිම අතුරු ආන්ත්‍රවක් වෙන්න එප කියලා...දැන්නම් ආසයි බලන්න...මං ඔයාගේ වීඩියෝස් ඔක්කොම බලලා තියෙනවා ...පරිස්සමෙන් ජයවේවා ...
@tcfdesilva1761
@tcfdesilva1761 26 күн бұрын
වාහන ගමන් නොකරන පාරවල් වල යන හැටි දැක්කම අපිටත් බය හිතුනා..ඔයාලගේ ට්‍රිප් එකෙන් අපිත් අලුත් අත්දැකීම් ලැබුවා.👍 බොහෝම ස්තූතියි ❤ ජයවේවා ✌️
@user-wp5pn1cm6q
@user-wp5pn1cm6q 28 күн бұрын
හරිම ආසාවෙන් බැලුවා දුව ගොඩක් ස්තුතියි නොදුටු දේවල් අපට පෙන්නනවාට
@shiranihettiarachchi5033
@shiranihettiarachchi5033 28 күн бұрын
Thanks your videos
@roshinipeiris5271
@roshinipeiris5271 28 күн бұрын
බලනවා, හරිම කැමැත්තෙන් බලන්නේ, 1982 වගේ කලේ අපි කතරගම ගියාවගේ මට දැනුනේ නේද නංගි
@anurada102
@anurada102 28 күн бұрын
ඒක හැමෝගෙම මතක අවුස්සන ලස්සන comment එකක් !!
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 26 күн бұрын
හරියටම හරි 👍
@sanjayakalupahana417
@sanjayakalupahana417 24 күн бұрын
බලන්න අපේ ගමන ඔයාලව ආ පස්සට කොච්චර අරං ගියාද කියල ඔයාලගේ අවු 42 මතක අවුස්සන්න අපිට පුළුවන් උනා
@HansikaNuwangi
@HansikaNuwangi 28 күн бұрын
ඊළඟ වීඩියෝ එකත් අරන් එන්න ඉක්මනින් හරි ආසාවෙන් බලන් ඉන්නවා🥰🥰🥰
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 13 күн бұрын
Happy Sri Lankan visit this part of the world.
@InspirationalWindowTulip-vt6ew
@InspirationalWindowTulip-vt6ew 27 күн бұрын
හරිම ලස්සනයි මෙ වීඩියෝ එකත්.
@gayanguruge4179
@gayanguruge4179 28 күн бұрын
හරිම ලස්සනයි
@deepaniranaveera6794
@deepaniranaveera6794 28 күн бұрын
Ammo yanthan athi video aka awa❤❤❤
@efacjeewan
@efacjeewan 25 күн бұрын
ඔයාලගේ වීඩියෝ බොහොම ආශාවෙන් බලනවා. තවත් high quality වීඩියෝ දාන්න පුලුවන්නම් හොඳයි. ❤
@user-su9kb7jt6y
@user-su9kb7jt6y 26 күн бұрын
Great video.I love Zambia.From USA
@kasuntharangika8798
@kasuntharangika8798 27 күн бұрын
Sooo..Nice. 💗💗💗💗❤️❤️❤️🌟🌟🌟🌟✨
@vindyasureni8371
@vindyasureni8371 27 күн бұрын
❤ow okkoma balanawa wenasma gamanak❤
@janakibatuwatte990
@janakibatuwatte990 27 күн бұрын
Harima lassanai ...oyalage trip eke experience eka apith ekka share karagannawata godak thanks ...kochchara watina dewal apith dena kiya gaththa.ane kevin puthath harima hoda daruwek ...trip eke hema video ekakma arsawen beluwa ...thundenatama theruwan saranai .Parisamin yanna.❤
@cuttatv9057
@cuttatv9057 28 күн бұрын
Akki aiya patiyo ba lassanai videos eka tawa oni ❤❤❤❤❤🎉
@irangiliyanage3167
@irangiliyanage3167 28 күн бұрын
Aththatama adath vedio eka asawen beluwa kochchara katuka unath harima sundara ath dekeemak oyala apita dunne harima lassanai e rate minissu punchi lamai ape rate wage pitarata walin ena ayata karadara karanawane ekaeka de illala ehema ne neda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🏊‍♂️🏊‍♂️🏊‍♂️🏊‍♂️
@renumaliwijayapura4586
@renumaliwijayapura4586 27 күн бұрын
Harima asawen balanne aniith video ekath balanda asawen inne jesu pihtay oyala tun denatama 🥰❤❤🙏
@kalanigunathilaka8917
@kalanigunathilaka8917 11 күн бұрын
Manam harima aday oyalage wedeyowalata
@glakruwan9255
@glakruwan9255 22 күн бұрын
👍🌏✈️
@ChanuChanu-ke4sv
@ChanuChanu-ke4sv 28 күн бұрын
Maarama asai oyalage vedios blanna❤❤❤😘
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 27 күн бұрын
Budusareni❤❤❤❤❤❤❤❤❤❤
@donaldmunasinghe802
@donaldmunasinghe802 27 күн бұрын
@gayanidissanayake1407
@gayanidissanayake1407 28 күн бұрын
❤lassanai..dakinna asai..apith eno
@shiranisilva4746
@shiranisilva4746 28 күн бұрын
Harima lassanai godak asawen balanawa......parissamin yanna....❤❤❤❤
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw 20 күн бұрын
❤❤❤
@shaanishara5704
@shaanishara5704 25 күн бұрын
❤❤❤may allah bless ur family ❤❤❤
@chandrasomajayaweera2098
@chandrasomajayaweera2098 28 күн бұрын
Ane oya nisa one api isangabey baluwa
@thusharicfrenando8858
@thusharicfrenando8858 28 күн бұрын
ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් බලන මේ වීඩියෝ ටික,ගෙන එන ඔබ තිදෙනාට බොහෝම ස්තූතියී .අප්‍රිකා රට,සහ ,මිනිසුන් ජීවත් වෙන රටාව,පරිසරය දැක බලා ගන්න බොහෝම ප්‍රිය කරා.ඒ අවස්ථාව දැන් එලබී ඇත.අනිත් වීඩියෝ ටිකත් ඉක්මනින්ම අරගන එන්න .ඔබ තිදෙනාට තෙරුවන් සරනයී .පරිස්සමෙන් .❤❤❤
@smhasi8791
@smhasi8791 27 күн бұрын
Same ❤
@kg94837
@kg94837 27 күн бұрын
මේ වගේ වාහනයක මේ වගේ ගමනක් බය නැතිව ගිය එක ගැන පුදුම හිතෙනවා. පොඩි ප්‍රශ්නයක් හරි වාහනයට වුනානම් අර කැලෑ ඇතුලේ මොනවා කරගන්නද? අප්‍රිකාවේ තියෙන මේ සැඟවුනු දේවල් පෙන්වනවට ගොඩක් ස්තූතියි. ඒත් මහ රෑ මේ වගේ අවදානම් පාරවල ආයේ නම් යන්න එපා.
@sanjayakalupahana417
@sanjayakalupahana417 24 күн бұрын
ඇත්තටම යන වාහනය ගමනට වැදගත් වගේම.. එන තැන් වලදී අපි වැඩකරන විදිහ තමා මුලිකදේ අනවශ්‍ය කලබලවීම්.. ගොඩක් ප්‍රශ්න හදනවා නේ... බෑ.. කියන දේ අපි ටිකකට වෙනස් කරා එකේ අග්‍ර වූ ප්‍රතිපලය තමා සතුටිං අවාසනයක් කරා යාම අපේ PILOT(සුදු-කළු) එම උනේ නෑ... බය උනා පෙන්නුවේ නෑ.. 🥰
@Kavidu-t1q
@Kavidu-t1q 28 күн бұрын
වාහන මිල ගනන් ගැන video එකක් ඔනේ
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f 28 күн бұрын
අප්‍රිකාව ගැන මෙහෙම දැක්කේ ඔයලා ගෙ video වලින් අක්කි❤🫶🌿
@udith1041
@udith1041 26 күн бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා....ඔය ගණන් කියන්නේ US Dollar ද නැත්නම් ඔය රටේ Use කරන මුදල් වර්ගයද
@lifeinafrica2857
@lifeinafrica2857 26 күн бұрын
USD
@vksomasiri1771
@vksomasiri1771 28 күн бұрын
i live in u.s.a wen we come to zambia you guys can help us?
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 9 күн бұрын
ඔයාලා ඉන්න පැත්තේ වසරට ඍතු කීයක් තියෙනවද.
@k.gunathunga3122
@k.gunathunga3122 28 күн бұрын
Oya ragapala thiyanawada❤❤
@gayathrikajayasekara5346
@gayathrikajayasekara5346 28 күн бұрын
😂❤❤❤❤❤❤❤
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 28 күн бұрын
Ko oyalage තාත්තා ..kevin den ලොකු ළමයෙක් ❤❤
@chamichalafernando6366
@chamichalafernando6366 28 күн бұрын
අප්‍රිකාව ❤
@janakakumara3234
@janakakumara3234 28 күн бұрын
සම්බෝලා අතින්ද මිරිකල හැදුවේ
@lifeinafrica2857
@lifeinafrica2857 28 күн бұрын
Ow . හැන්දෙන් මිරිකන්න බෑනේ 😂❤😊
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 112 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,1 МЛН
මේ සතියෙ Meal prep | සතියටම උයමු
33:26
Lankan in Melbourne
Рет қаралды 92 М.
Birthday Vlog ! වයස කීයද? What I got for my birthday!
27:28
Lankan in Melbourne
Рет қаралды 42 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 112 МЛН